Yashodara (යශෝධරා) - GANGADARA

Музыка

Listen on Streaming Platforms
Spotify - open.spotify.com/album/53YsQz...
Apple Music - music.apple.com/lk/album/yash...
KZread Music - • Album - Yashodara
Music and Melody - Pasindu Gangadara
Vocals - Pasindu Gangadara
Lyrics - Thashmila Geethanjana
Album art - Pasindu Gangadara
Motion Video - Sahan De Alwis
Lyrics...
ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන
කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන
ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන
දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන
රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා
ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා
නෙතින් වැටෙන කඳුළැල් පිස සසර පුරා
ඉතින් ආදරෙයි තාමත් යසෝධරා
රෑ වී වැටෙන කළුවට තරු එළි යා වී
රෑ හී සොවින් කී සි පද පෑහේවී
මා වී කෙතට වට සඳ දිය සේ ප්‍රේමී
පේ වී වරෙන් මගෙ පපුවට සීදේවී

Пікірлер: 1 600

  • @waruniamarasena2001
    @waruniamarasena200110 ай бұрын

    යශෝධරා 🤍 මට දැනෙන මට හැඟෙන පරිදි, ඉඳ හිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන "කහ මල් කිනිති" ඒ වචන ඇසෙද්දීම මගේ සිහියට නැගෙන්නේ කහ පැහැති සිවුරු දරාගෙන සන්සුන් ලීලාවෙන් කිඹුල්වත් පුරයට වැඩම කරන බුදු රදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයයි. අව් වැසි වලට නිරාවරණය වෙමින්, බොහෝ දුර ගෙවා ගෙන මහ පොළොව දෙසට නෙත් යොමාගෙන කාරුණිකව වැඩම කරන සංඝරත්නය දිස් වන්නේ ඇසළ මල් කිනිති ලෙස නොවේද? ප්‍රේමය ගිය පසුව සුළගේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන යශෝදරාවන්ගේ ආත්මගත ප්‍රේමය; නොහොත් සිද්ධාර්ථ ගෞතමයන් මේතාක් තමන් හා සසර මග එක්ව ගමන් කර හිටිහැටියේ කරන ලද අභිනිෂ්ක්‍රමණය ඇයට ගෙන එන්නේ ඔහු මහ සැඩ සුළඟකට ගසාගෙන ඉනව්වක් නැති පෙදෙසකට රැගෙන ගියා වන් හැඟීමකි. දුරුතු මස යනු ගස් වල කොළ අතු දුරුවන කාලය යන්න පිළිඹිඹු වන්නකි. ඉදින් තම ප්‍රේමය නික්ම ගිය පසු ඇයට සිතේ ඇති සතුට සැනසුම දුරු වී පුන් සඳක් නැති විට රෑ අහසේ ඇති ගණදුර වන් අඳුරකින් තමා වෙළා ගත්තාක් සේ දැනෙයි. රිදුම් දෙමින් ඉකිලන හැම රැයක් පුරා ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා සිද්ධාර්ථයන් ගිහිගෙය හැර ගිය පසු රාහුලයන් සමග දුකසේ වාසය කල, රැයක් පාසා ඔහු පිළිබඳව සිතමින් රත් පැහැ වුණු දෙනෙත් ඇතිව, රිදුම් දෙන හිසින් යුතුව මහමෙරක් වන් වේදනාව තනිවම විඳ දරාගත් යශෝදරාවන්ගේ කැප කිරීම ගැන කියවෙන අපූරු පද පෙලකි මෙය. නෙතින් වැටෙන කඳුලැල් පිස සසර පුරා ඉතින් ආදරෙයි තාමත් යශෝධරා සැපේදී මෙන්ම දුකේදීත් මා අත් නොහැර සසර මග මෙතෙක් පැමිණි ඔබද මේ සසරින් මුදා ගන්නම්. මේ මොහොතේ රූරා හැලෙන කඳුලැලි පමණක් නොව චක්‍රයක් වන් මේ සසර මගෙහි දුක් ගින්න නිවා සනසාලන්නම්. යශෝධරාවණි, ඔබ මා හට ලබාදුන් අමිල සහයෝගය නොවේ නම් මා මේ සසරෙන් එතෙර නොවනු ඇත. ආත්මයක් පාසා පාරමී දම් පුරන්නට ඔබ මා හට ඉඩ හසර ලබා දුන්නා නොවේද? ඉතින් ඒ සියල්ල උදෙසා මා දැනටත් ඔබට කෘතඥ වෙමි. සිද්ධාර්ථයන් යශෝධරාව කෙරෙහි ඇති ආදර ගෞරවය කෘතඥතාවය පළ කරන්නේ එලෙසිනි. රෑ වී වැටෙන කළුවට තරු එළි යාවී රෑ හී සොවින් කී සී පද පෑහේවී මා වී කෙතට වට සඳ දිය සේ ප්‍රේමී පේවී වරෙන් මගෙ පපුවට සීදේවී සිංහල ගැමි පරිසරය සමඟ එක් වූ බෞද්ධ සංස්කෘතිය සුන්දර වූ සංකලනයකි. ගැඹුරු ව්‍යංගාර්ථයක් සහිත මෙම අවසන් පද පෙළින් මා දකින්නේ එවන් වූ වචනයෙන් විස්තර කළ නොහැකි සුන්දර බවකි. ශෝකාලාපයක් බඳු රැහැයියන්ගේ හඬ, කුඩා තරු එළි සහිත රාත්‍රිය දුක සතුට සම්මිශ්‍ර ගිහි ජීවිතයේ ස්වභාවය මැනවින් කියා පායි. නමුත් ඇත්තෙන්ම රාත්‍රියේ ඇත්තේ මහත් ගණදුරකි. මතුපිටින් බැලූ කල ගිහි ජීවිතය රාත්‍රිය තරම් සොඳුරුය, දුක සතුට මුසු ව ඇති බව පෙනුනද සැබවින්ම මේ සසර රාග ද්වේෂ මෝහයෙන් පිරුණකි. දුක පමණක්ම වූ ගණදුරින් වැසී පවතින්නකි. කෙත් යායට වැටුන සඳ වතුර ගණදුර පලවා හරින්නේ යම් සේද, සසර මග දුක් නිවන්නේ අමාවතුර හෙවත් නිවනයි. ඉතින් යශෝධරා, පේවී - පිරිසිදු වී හෙවත් තණ්හා ක්‍රෝධ ද්වේශ වැනි කෙළෙසුන් දුරුකර එන්න, මා ගමන් කළා වූ ඒ උතුම් නිවන් මගට ඔබත් පිවිසෙන්න. ........................................

  • @beautifulsongs6431

    @beautifulsongs6431

    10 ай бұрын

    ❤️

  • @user-md2vz7qw9c

    @user-md2vz7qw9c

    10 ай бұрын

  • @dewmini782

    @dewmini782

    10 ай бұрын

    💚

  • @tharunithehasa3965

    @tharunithehasa3965

    9 ай бұрын

    Thank you ♥💫

  • @aruna0007

    @aruna0007

    9 ай бұрын

    ❤❤❤

  • @sayudeshabandu
    @sayudeshabandu10 ай бұрын

    වැටුනට කෝඩ වැහි ගණනින් තෙමෙන්නට පොළොවට අයා පිපුනේ මල් නුබේ නමට ප්‍රේමය නමින් නුබ දුර බව දැන පුවත තෙමුනේ කදුලු වලිනි පුතු සමඟ රැය ඉකිලන හැඩුම් දරනට මම කෙසේ කියා වාරු උනු උර හිස අද තනිව තියා සසර බවේ නුබේ නමටම ආව නියා තාම ආදරෙයි මම නුබේ යසෝදරා සසර ගනන් පතමින් නුබ හට පේවී කිදුරු වෙසින් නුබ සමගම පෑහේවි හැරගිය උනත් නුබ සැමටම බුදු වේවි අද මා සැමට ප්‍රේමයේ බිම්භා දේවි 🥺♥️

  • @scacrafts.6211

    @scacrafts.6211

    9 ай бұрын

  • @kaviyawithsandu

    @kaviyawithsandu

    9 ай бұрын

    maru ♥

  • @user-qb6kc9bd3x

    @user-qb6kc9bd3x

    9 ай бұрын

  • @haritha32100

    @haritha32100

    9 ай бұрын

    fu@k🥺🥺🥺🥺❤❤❤❤

  • @WMIM4

    @WMIM4

    9 ай бұрын

    Wow..❤️

  • @nawangaalawathurage8154
    @nawangaalawathurage815410 ай бұрын

    නියම සංගීතයේ රසය දන්න දුර්ලභ ඝනයේ මිනිස්සු ❤✨️

  • @GANGADARA

    @GANGADARA

    10 ай бұрын

    ♥️

  • @irudiniur8370
    @irudiniur83708 ай бұрын

    😌 පිළිතුරක්... 😌 ඉඳහිට වැටෙන වැහි, මල් වැහි වී දේවා කහ මල් කිනිති වියනක් සේ සැරසිගෙන ප්‍රේමය හද පතුළෙ ගිල්විය ගිය දාම දුරුතු සඳ තවම එහෙමයි දරාගෙන තනිව හැඬූ කළුවර හැම රැයක් පුරා ඔබේ නිවන ගැන සිතමින් සතුටු වුණා එතෙර කර සියල්ලම දුක්වලින් මුදා සිහින දකිමි මම ඔබගේ යශෝධරා රෑ බෝ වුණත් අහසට සඳ එළි දේවී කී බණ පදත් උඩු ගුවනට මුසු වේවී උර දුන් නිසා ඔබෙ ගමනට මා පේවී ඒ පින් බෙලෙන් සසරින් එතෙරට යාවී ~ Irudini ~

  • @tharindujayaweera5625

    @tharindujayaweera5625

    8 ай бұрын

    🖤🤍

  • @Shashi-nh3f

    @Shashi-nh3f

    8 ай бұрын

    Ane harima lassnai ❤

  • @malruwandilka8394

    @malruwandilka8394

    8 ай бұрын

    wow😍💗

  • @user-jd1hr1kl9u

    @user-jd1hr1kl9u

    8 ай бұрын

  • @navodijayawardena6151

    @navodijayawardena6151

    7 ай бұрын

    ❤❤❤❤

  • @navindusameera7904
    @navindusameera790410 ай бұрын

    මෙව්වා ඉතින් සෙට් වෙන්නෙ music taste එකක් තියෙන මිනිස්සුන්ට තමා ❤

  • @LahiruD

    @LahiruD

    10 ай бұрын

    සරලයි

  • @dulanlakjithwijenayaka8866

    @dulanlakjithwijenayaka8866

    10 ай бұрын

    💯 ඇත්ත කතාව....අපි වගේ ටික දෙනෙක් හරි ඉන්න එක ගැන හදවතින්ම සතුටුයි

  • @thenuwarakasun9348

    @thenuwarakasun9348

    10 ай бұрын

    ඇත්තක් මචෝ ... ඒක වෙනමම මෙව්වා එකක් ❤

  • @Qnoxzer2010

    @Qnoxzer2010

    10 ай бұрын

    ඇත්ත❤️❤️

  • @slsavi5989

    @slsavi5989

    10 ай бұрын

    අනිවා ❤️

  • @DILUBeats
    @DILUBeats10 ай бұрын

    Gangadara ❤

  • @GANGADARA

    @GANGADARA

    10 ай бұрын

    ♥️♥️

  • @KRX59
    @KRX5910 ай бұрын

    Lyrics❤ ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන.... කහමල් කිනිති පොළොවට ඇස් අයාගෙන.... ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන.... දුරුතු සඳ වැටුණි අහසින් කඩාගෙන....🌙 රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා.... ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා.... නෙතින් වැටෙන කඳුළැල් පිස සසර පුරා.... ඉතින් ආදරෙයි තාමත් යශෝධරා....❤️ රෑ වී වැටෙන කළුවට තරු එළි යාවී.... රෑහී සොවින් කී සී පද පෑහේවී.... මා වී කෙතට වට සඳ දිය සේ ප්‍රේමී.... පේ වී වරෙන් මගෙ පපුවට සීදේවී....🥺❤

  • @chandanipathiraja2396

    @chandanipathiraja2396

    6 ай бұрын

    Thanks for this lyrics 😊❤

  • @123tdman

    @123tdman

    5 ай бұрын

    ❤❤❤❤

  • @subhashinimunasinghe1087

    @subhashinimunasinghe1087

    3 ай бұрын

    ❤😊

  • @sandunikaaravindi7605

    @sandunikaaravindi7605

    16 күн бұрын

    Sorry to say but voice isn't clear enough

  • @ShanthaHewage
    @ShanthaHewage4 ай бұрын

    රැල්ල අතික්‍රමණය කරලා යන්න ඕන පද වැල්.ඇත්ත සංගීතයේ රසය හිත පුරාම පුරවන හඬ.අහගෙන ඉන්න බැරි තරම්.හිත සංවේදී අතීතයට ඇදගෙන යනවා වගේම හිත නිවෙන්නෙ භාවනාවක් වගේ.නිර්මාණයට දායක වූ සැමට ප්‍රණාමය..

  • @heshanraj8212
    @heshanraj82129 ай бұрын

    එක වගේ මිනිස්සු දකිනවා කමෙන්ට්ස් බලද්දී,ඒකම ලොකු සතුටක්,මං වගේම උං තවත් ඉන්නවා ❤

  • @bulbz_d
    @bulbz_d10 ай бұрын

    පුංචි පහේ පැමිණිල්ලක් ! ‍ ඉතින්, මෙහි අර්ථය සෙවීමට තව දුරටත් මා වෙහෙසිය යුතුදැයි මම නොදනිමි. අඩුම තරමේ එතරම් ගැඹුරට හඹායන්න , බඹ ගණන් මනින්නට මිනුම් මා දන්නේදැයි මටම පැනයකි. කොයි කවුරුත් කලාවන් රස විදින්නේ තම තමන්ටම ආවේණික වූ නිර්වචනයන්ට අනුව බව දනිමි. එබැවින් , හුදෙක් මේ සටහන තබමි ... වැහි කෝඩේටත් , තද පෑවිල්ලටත් අහුවෙන මල් කිනිති ඉතින් පොළවට නැතුව අහසට ඇස් අයන්න ද ? හුළගේ මහ දරුණු පැහැරගැනීමට පසුව දුරුතු සදත් අහසින් කඩන් වැටෙන එක කවමදාවත් නොහිතුව දෙයක් ද ? දෙවියනි , ඉකිලන්න එක උරහිසක් හිමිවීම නුඹේ ජීවිතේ නොලැබීම මතින් ලියවුනු නිර්වචනයට මරු පහරක් නොවෙද ? නෙතින් වැටෙන එක කදුලක් ගානේම පිහිනකොට , වේදනාව උනත් හැංගෙන බව දන්නේ නැතුවම ද ? කවියන්ට පවා මගඇරුනු තැන් අනන්තවත් නැද්ද , ඈත තරු එළි තරම් ඈත දුරකට ඇහෙන සී පද වල ? ඉතින් , තවත් එක යසෝදරාවතක කව , මිණිබරණ සේම පළදන්න උරුම ඇය , බිම්බාදේවියට පමණම ද ? ♥🍁 පැමිණිල්ල - යශොධරා ගීතය , දහස් ගණනක් සවන් දෙන්නන්ව අඩි ගණනක් ගැඹුරට ගෙන ගොස් අතරමං කර දමා ඇත. ! සාධාරණය පතමි .

  • @user-uk2xz1bn3u

    @user-uk2xz1bn3u

    10 ай бұрын

    Beautiful.......song aswelas complain ; මට නම් තේරෙන්නේ නෑ; මොනවා කියනවාද මේ,ඒත් හරි මිහිරියි; කටහඬ ,පද ලියලා තියෙන විදිහක්, ඔක්කොම ලස්සනයි.

  • @orbeej1456

    @orbeej1456

    10 ай бұрын

    100 ta 100k kohewath natha oba hoyanne e nathi 100ta seeya karunakara obgae paminilla illa as krgananna

  • @bulbz_d

    @bulbz_d

    10 ай бұрын

    @@orbeej1456 ඒත් පැමිණිල්ල සීයට සීය ගැන නෙවේ, පැමිණිල්ල මේ සින්දුව නිසා අතරමංවෙන තරම ගැණ...

  • @nelitharashmin9143

    @nelitharashmin9143

    9 ай бұрын

    Paminilla sadaranayy😐.hitha atharaman karanawa koheda athara man wenne kiyala hithagannawath bari tharamatama😶

  • @dilharaSithumini-js8cg

    @dilharaSithumini-js8cg

    5 күн бұрын

    මම දන්නෙ මේ හැමදේකින්ම මෙච්චරයි..... කලාවෙ ගැඹුරුම තැන දකින්න පුලුවන් මිනිස්සු ගාව අහින්සකම හිතක් තියෙනවා. එච්චරයි ❤

  • @kesharachathuranga1276
    @kesharachathuranga12767 ай бұрын

    Lyrics ලියන දෑතට බුදු සරණයි ❤

  • @Thashmila_Geethanjana

    @Thashmila_Geethanjana

    6 ай бұрын

    ♥️🪶🌼

  • @saara807

    @saara807

    Ай бұрын

  • @SaumyaKithmi-mf2mz
    @SaumyaKithmi-mf2mz10 ай бұрын

    මේ සිංදු මගේ ජිවිතේ කවදවත් අමතක වෙන්නැ ඉස්සෙල්ලාම ඇහුවේ පෙරෙදා ..එක දිගට දැන් සිය පාරක් ඇහුවා .ඒ කටහඩ 💓🙂

  • @nelitharashmin9143

    @nelitharashmin9143

    9 ай бұрын

    Math 100kata wada ahala athi me sinduwa danuth ahanawa

  • @srstofficial7520

    @srstofficial7520

    6 ай бұрын

    ❤️❤️

  • @thejanpuldith178
    @thejanpuldith17810 ай бұрын

    මාස ගණන්, සති ගණන්, සිංදුවක් දානකම් බලන් හිටිය අය කවුද ඉන්නේ තව? ❤👌

  • @tmdpraveen487

    @tmdpraveen487

    10 ай бұрын

    Mma

  • @thejanpuldith178

    @thejanpuldith178

    10 ай бұрын

    @@tmdpraveen487 gammk❤

  • @keshannayanapriya6060

    @keshannayanapriya6060

    10 ай бұрын

    👋

  • @isurialoka1440

    @isurialoka1440

    10 ай бұрын

  • @lakshiwanasinha4628

    @lakshiwanasinha4628

    10 ай бұрын

    ❤🤟

  • @sachinthanuka
    @sachinthanuka7 ай бұрын

    ප්‍රේමයෙහිලා මා දුටු සුන්දරම ස්ත්‍රීය #යශෝධරා බව ඇය තම නික්මුණු ප්‍රේමය දෙසබලා නිහඩව සමු දීමට තරම් ශක්තිමත් විය... කෙදිනකවත් අසා තිබෙනවාද නුඹවත් මමවත් #සිද්ධාර්ථ #යශෝදරා ප්‍රේමයේ තුන්වෙනි පාර්ශවයක් සිටි බව ඉතින් ප්‍රේමය නම් කල්පයක් පුරා අත්නොහැර අවසන් භවයේදිත් නිහඩව සුභ පතා ඔහුගේ ගමනට දිරිදුන් ඇයගේ ස්ත්‍රීත්වය... 🥺❤️🙏

  • @Thashmila_Geethanjana

    @Thashmila_Geethanjana

    6 ай бұрын

  • @thinkfreshgdalyrics.7691

    @thinkfreshgdalyrics.7691

    Ай бұрын

  • @kavishkadisanayaka283
    @kavishkadisanayaka2832 ай бұрын

    වහා ඇබ්බැහි වන සුලුයි...තව තවත් මෙවන් කලාකරුවන් දස දහස් ගණනින් ලක්දිව බිහිවේවා!

  • @HansiniWijesuriyage-xc9bp
    @HansiniWijesuriyage-xc9bp9 ай бұрын

    යශෝධරාවක් වගේ ආදරේ කරපු ගෑණු ළමයින්ට මේක හදවතටම දැනෙනව ඇති.සෑම ගැහැණියකටම යශෝධරාවක් වීමට වාසනාව ලැබේවා.❤ගංගාධර කියන්න වචන නැ හරිම ලස්සනයි❤️

  • @dilharaj2274
    @dilharaj227410 ай бұрын

    නිකන්ම youtube එකේ සිංදු auto play වෙවී යන ගමන් මම වැඩ කර කර හිටියේ.. මෙ සිංදුවට voice එකට එක පාරටම නැවතිලා phone එක බැලුවා. හරිම ලස්සනයි

  • @GANGADARA

    @GANGADARA

    10 ай бұрын

    ♥️

  • @yevindiuthara2842
    @yevindiuthara284210 ай бұрын

    ගීතයකට පුළුවන් මිනිස්සුන්ගේ මූනට සතුටක් ගේන්න ඇසට කදුලක් ගේන්න සිතට නිවනක් ගේන්න පෙම් නොකලත් ප්‍රේමය දනවන්න විරහව දනවන්න ඔය ඔක්කොම අස්සෙ .......... Exam නිසා විඩබර මනසට නිවනක් සැනනුමක් ගේන්න මොහොතකට හැම දෙයක්ම අමතක කරවන්න ගංගාධාර ඔබ මේ ගීයෙන් මගේ සිත නිවා සැනසුවා❤

  • @isurialoka1440

    @isurialoka1440

    10 ай бұрын

    විරහවක් නැති උනත් හිතට අමුතු හැඟීමක් එනවා music එකට ❤🥺

  • @srstofficial7520

    @srstofficial7520

    6 ай бұрын

    Yes ❤️🎶

  • @ParindiPallimulla
    @ParindiPallimulla2 ай бұрын

    මේ පද පේලි , මේ කටහඩ දරා ගන්න අමාරුයි සංවේදී හදවතකට🥺❤️🎀

  • @imsmoothie
    @imsmoothie10 ай бұрын

    රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා නෙතින් වැටෙන කදුළැල් පිස සසර පුරා ඉතින් ආදරෙයි තාමත් යශෝදරා...❤️🍃

  • @ayodyasudusinghe
    @ayodyasudusinghe7 ай бұрын

    මෙම ගීතය එලිදක්වන විට මගේ ජීවිතේ අපහසුම කාර්තුවක මා ගත කලෙමි. එම කාර්තුව යම් ප්‍රමාණයකින් නිවා දැමූ මෙම ගීතයට අනේක වරක් තුති පුද කරමි. යම් කෙනෙකුගේ සිත් නිවන තනු නිර්මාණය ඔබ මම මෙම ගායනයට සදා ණයගැති. ♥️

  • @Thashmila_Geethanjana

    @Thashmila_Geethanjana

    6 ай бұрын

  • @ishandewendrakichcha
    @ishandewendrakichcha10 ай бұрын

    comment එකක් type කරගන්න බෑ මචන්.. ඇඟිලි ඔක්කොම හිරවෙනවා වගේ.. මේ තශ්මිලගෙ වචන විතරක්ම නෙවෙයි... උගෙ වටේ කැරකෙන ඌම, ඌ එක්ක එකතු වෙලා ඌටම කියන එකක්.. ගංගාධර, උඹත් මාර පොරක්.. වචන කියන ඒවා දැනෙන්න කන් වලට ඔබන්න හැමෝටම බෑ... හැමෝටම ජය.. trending වුණාහෝ නැතාහෝ මේවා රැඳෙන්න ඕනෙ හිත් වල පතුලවල්වලම රැඳිලා, හැංගෙන්න ඕනි හිත් අස්සෙ හැංගිලා, හැඟෙන්න ඕනි හිත් වලට හැඟිලා, අඬන්න ඕනි ඇස් වලට කඳුලු දේවි හැමදාම... ආදරෙයි 🌼🤍🤟

  • @user-fd6qb1gp9e

    @user-fd6qb1gp9e

    3 ай бұрын

    😢❤

  • @Dinuri_Manujitha
    @Dinuri_Manujitha9 ай бұрын

    " ප්‍රේමය ගිය පසුව සුළගේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඬාගෙන... " 🌪️

  • @is6783
    @is67839 ай бұрын

    කියන්න තේරෙන්නෑ ඒකනම් භාවනාවක් වගේ.. මොන හේතුවකටද මන්දා අහන අහන වාරයක් පාසා ඇස් වලට කදුලු උනනවා 🥺❤ ලස්සනයි.. සින්දුවකට මෙච්චර නිවුනමයි ❤

  • @user-YonalManesh
    @user-YonalManesh10 ай бұрын

    #Gangadara Music කියන්නෙ ඉතින් ඒක වෙනම එකක්.යශෝදරා Song එකත් හදවතටම වැදුනා.මාත් එක්ක එකඟ කට්ටිය කරමු.❤‍🩹🥺

  • @sasinijeewanthi7070

    @sasinijeewanthi7070

    10 ай бұрын

    මං. ❤

  • @nethmimadushika1139

    @nethmimadushika1139

    10 ай бұрын

    ❤️

  • @user-oc3fy1yg6b

    @user-oc3fy1yg6b

    10 ай бұрын

    Me ❤

  • @dewmini782

    @dewmini782

    10 ай бұрын

    ❤️

  • @saluniyashodara4953

    @saluniyashodara4953

    9 ай бұрын

    ක්

  • @ishanikavindiya1010
    @ishanikavindiya101010 ай бұрын

    පිය සෙනෙහසින් තරු නෙතු තෙමුනාවේ හද ලන සුසුම් ලය ගිනි සිසිල මැකුවාවේ ප්‍රේමය නමින් පාමුල පියුම් පිපුනාවේ සසරක කදුලු මේ භවයෙන් සිදුනාවේ

  • @a.s.w.9619

    @a.s.w.9619

    10 ай бұрын

    හරිම ලස්සනයි.. සසරක කඳුලු නිවුනා වේ... 😊

  • @slgamehub1646

    @slgamehub1646

    10 ай бұрын

    ishini i wanna contact u for lyrics

  • @ishanikavindiya1010

    @ishanikavindiya1010

    10 ай бұрын

    @@a.s.w.9619 thank you

  • @ishanikavindiya1010

    @ishanikavindiya1010

    10 ай бұрын

    @@slgamehub1646 how should i contact

  • @kavimusic--KW3936

    @kavimusic--KW3936

    9 ай бұрын

    Lassanai ❣

  • @shashikalakshan4965
    @shashikalakshan49658 ай бұрын

    උණු වේ ගලන කදුළක හිත තවරාන වෙන් වී ගියේ මුළු සසරම අවුලාන සඳක් සේම පසලොස්වක බබලාන නුඹ නොමැතිව මට කුමටද නිර්වාණ ....❤‍🩹❤

  • @Kidshutofficial

    @Kidshutofficial

    7 ай бұрын

    Oya liyapu ekakda me

  • @shashikalakshan4965

    @shashikalakshan4965

    6 ай бұрын

    ​@@Kidshutofficialyess

  • @user-of4rn2rj9r

    @user-of4rn2rj9r

    3 ай бұрын

    ඒක මාර ලස්සනයි. ඒකේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරොත්.අන්තිම පැදිය තේරෙන්නේ නෑ වගේ.❤

  • @plotaffix9921
    @plotaffix99217 ай бұрын

    මේක මට දරා ගන්න අමාරුයි මචං 😍❤️ සමහරවිට මේ පණිවිඩය මට ලියන්නම තිබුණු එකක් වෙන්න ඇති.

  • @LahiruGunawardane3
    @LahiruGunawardane310 ай бұрын

    "ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන " #අධිමාත්‍ර

  • @mithilarandika1993
    @mithilarandika199310 ай бұрын

    පිස්සුවක් මල්ලි 🖤 අනිත් සිංදු වලත් Full Version දාමු 🍻

  • @donotsubscribe7122

    @donotsubscribe7122

    10 ай бұрын

    🤣ෆුල් version කියලා එකක් නෑ යකෝ ඒවල

  • @gamisuwada2389
    @gamisuwada238910 ай бұрын

    මගේ ආදර කතාව අමරණීයයි ...ඒත් ප්‍රේමය සුළගට ගසාගෙන ගියා... මම ගල් ගැහුනා.තාමත් එහෙමයි.....මේ වේදනාවත් එක්කම මේක රැ එළිවෙනකල්ම අහනවා...කිසිම් තරහවක් දැනෙන්නෑ....මගේ හුස්ම ටිකෙන් ටික නතර වෙනවා වගේ දැනෙනවා..😢

  • @SkeletonsBEAT

    @SkeletonsBEAT

    5 ай бұрын

    Aththamai sangeethaya kiyanne bawanawak

  • @nathysha
    @nathysha8 ай бұрын

    Sirasa fm eken me songs ahila thamai you tube eke search karala me channel eka hoya gaththe .හිතට දැනෙන්නේ අමුතුම හැගීමක් 🌻 me sindu ahedddi ❤

  • @kavithapiumali7751
    @kavithapiumali775110 ай бұрын

    පේවී වරෙන් මගෙ පපුවට සීදේවී ❤ හරි ලස්සනයි තව තවත් ලස්සන නිර්මාණ කරන්න . ජය වේවා අයියෙ 💪💓

  • @dilandeepthaabhishek163
    @dilandeepthaabhishek16310 ай бұрын

    මේ සිංදුව අහද්දි මාව වෙනම ලෝකෙකට යනවා...හිත අතීතය එක්ක කතාකරනවා.....කල්පනා දාහකට හිත එක්කන් යනව....සංගීතයෙන් ඒකට තව උදව් කරනවා...ඒ වචන හදවත සනසනවා....ඉතින් ආදරෙයි තාමත් යශෝධා❤ ......රා.....❤😢

  • @Thashmila_Geethanjana

    @Thashmila_Geethanjana

    10 ай бұрын

    🤍💫🕊️

  • @hashensenevirathna1245
    @hashensenevirathna124510 ай бұрын

    රෑ වී වැටෙන කළුවට තරු එළි යා වී රෑ හී සොවින් කී සි පද පෑහේවී මා වී කෙතට වට සඳ දිය සේ ප්‍රේමී පේ වී වරෙන් මගෙ පපුවට සීදේවී❤

  • @bolpinicreations7004
    @bolpinicreations70047 ай бұрын

    හමේ පාට අඳුරු නිසා මුලු ජීවිතේම පිරිමියෙක්ගෙන් ආදරයක් නොලැබී ජීවත් වෙන ගැහැනියක් ගැනත් සිංදුවක් ඕනෙ😑😔

  • @MoonLover426

    @MoonLover426

    2 ай бұрын

    කන්නාඩිය ඉස්සරහින් හිටගෙන බලන්න.ඒ තමයි මේ ලෝකෙ ඔයාට වැඩිපුරම ආදරේ කරන කෙනා.ඉතින් ඒ මදිද.ජීවිතේ හයියෙන් අල්ලගෙන ඉන්න. ඔයා තනිවෙලා නෑ.🫂❤️

  • @P.aSaman

    @P.aSaman

    Ай бұрын

    Oni,......❤

  • @vimukthilakshitha

    @vimukthilakshitha

    Ай бұрын

    Oya godak lassna lamayek❤

  • @ashi7644

    @ashi7644

    Ай бұрын

    Aadare kiynne hemdem newei babo kochchr hithuwth lassana wennm ona kiyl oyt oya widiyt adre krn kenekw hmbei sthutin inn _oya wgem kenek_

  • @OshadaSithmina

    @OshadaSithmina

    28 күн бұрын

    නියම පිරිමින්ට ආදරේ දී හමේ පාට අදාළ නෑ ❤❤

  • @chathuthmalinga6276
    @chathuthmalinga627610 ай бұрын

    මේවා trending වෙන්න ඕනේ අනිවාරෙන් 😍❤

  • @LahiruD
    @LahiruD10 ай бұрын

    කලතුරකි දුර්ලබ මිනිස්සුන්ට හමුවෙන දුර්ලභ Art එකක්..❤❤❤

  • @user-tz6iw6bt5f
    @user-tz6iw6bt5f9 ай бұрын

    "ඉඳ හිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන ප්‍රේමය ගිය පසුව සුළගේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන රිදුම් දෙමින් ඉකිලන හැම රැයක් පුරා ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා නෙතින් වැටෙන කඳුලැල් පිස සසර පුරා ඉතින් ආදරෙයි තාමත් යශෝධරා..." ඒ වචන,ඒ සංගීතය,ඒ කටහඬ... කියා දෙන්නේ අභීත චරිතාප්‍රදානයයි... ♥♥♥🙏🙏 " බිම්භා දේවි හෙවත් යශෝධරා" 🥺♥

  • @jeewashenith4396

    @jeewashenith4396

    7 ай бұрын

  • @miram_1111
    @miram_111110 ай бұрын

    ප්‍රේමය ගිය පසුව සුළගේ ගසාගෙන.. දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන..🥺 ඇත්තටම ඒ හැගීම එහෙම දැනුණා හරියට රික්තයක් වගේ.. Masterpiece🍁

  • @GANGADARA

    @GANGADARA

    10 ай бұрын

    ♥️

  • @kasunranawaka0813
    @kasunranawaka081310 ай бұрын

    ඉතිං ආදරෙයි තවමත් යශෝදරා 💛🌻

  • @tharinsandul4642
    @tharinsandul464210 ай бұрын

    "ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුනි අහසින් කඩාගෙන..🥀💔"

  • @ayasrilanka
    @ayasrilanka10 ай бұрын

    මම අදටත් හැමදාටමත් ආඩම්බරෙන් කියන්නේ ..මගේ නමත් යශෝධරා❤

  • @purnimasandeepani-vb4xb

    @purnimasandeepani-vb4xb

    7 ай бұрын

    Namin yashoodara kiyala adambara unata madi. Yashoodarawak wennai one hadawathinma ❤

  • @chanunwee4898

    @chanunwee4898

    7 ай бұрын

    හැමෝටම යශෝධරා වෙන්න බෑ. හැබැයි නමින් පුලුවන්

  • @slwalkthrough9629
    @slwalkthrough96292 ай бұрын

    වචන වලට පපුව හූරන සීන් එකක් ආවා...හේතුවක් නැතුව හිත රිද්දන්න හැම දැනීමකටම බෑ...

  • @NadulaNeththikumara-el9hz
    @NadulaNeththikumara-el9hz10 ай бұрын

    ඒ කටහඬ, පද, music හරි පිස්සුවක් ගංගාධර❤️

  • @_ishara_sampath_
    @_ishara_sampath_10 ай бұрын

    No words aiyeee මාරම Soulful ඉතින් ආදරෙයි තාමත් යශෝධරා 💐🥺♥️💫

  • @GANGADARA

    @GANGADARA

    10 ай бұрын

    ♥️

  • @rvrenuka6524
    @rvrenuka65245 ай бұрын

    මේ වගේ සින්දු hit වුනා මදි ❤😢

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake696710 ай бұрын

    ඒ වචන,කටහඩ හා සංගිතය එක්ක හිත මොහොතකට නවතිනවා..නීවීමක්..💛🌼 ඉදහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන ප්‍රේමය ගිය පසුව සුළගේ ගසාගෙන දුරුතු සද වැටුනි අහසින් කඩාගෙන..

  • @ravindurajakaruna8331
    @ravindurajakaruna833110 ай бұрын

    දුරුතු සද නොකිය ඇසළ සද කිව්වනන් තව පොඩ්ඩක් අර්ථය ඉස්සෙයි කියලා හිතෙනවා. එනි වේ.. මාරයි මේක

  • @chethanaranodh4400

    @chethanaranodh4400

    10 ай бұрын

    Waruniamarasena කියලා කෙනෙක් සම්පූර්ණ සින්දුව පුරාම ඇයට දැනුන තේරුමක් comment කරලා තියෙනවා.

  • @sachiniweligamage8408
    @sachiniweligamage840810 ай бұрын

    ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන . 💆🏻‍♀️♥️🔥

  • @Blossom2366
    @Blossom23664 ай бұрын

    මේ ගීතය ඇහුණ ගමන් මතක් වුනේ තරිඳු දම්සර ව. ඒ වගේම භාවනාවක් මේ හ‍ඬ ❤❤

  • @dilukshibulathsinhala2883
    @dilukshibulathsinhala2883Ай бұрын

    අහම්බෙන් මෙ සින්දුව ඇහිලා හොයාගෙන ආවේ🥺❤️ අමුතුම හැගීමක් එනවා මේක අහද්දී💗

  • @hiranyathathsarani9123
    @hiranyathathsarani912310 ай бұрын

    අනේ .. හිත නිවන කටහඬවල් හැමෝටම නෑ .. ඒත් මේ කටහඬ කියාගන්න නොතේරෙන තරමටම මගේ හිත නිවනවා 🥺🥺❤️

  • @indikaekanayaka4660
    @indikaekanayaka466010 ай бұрын

    මම පට්ට අසයි මේ සිංදු වලට. වෙන මොන සිංදු ඇහුවත් වැඩක් නැ. මේ වගේ සිංදුම ලියන්න. ❤❤ ජය වේවා

  • @user-gn5cl6ew7w
    @user-gn5cl6ew7w9 ай бұрын

    සද්ද ගොඩකට නොව වචන ටිකකට ආදරය කරන්නන්ට.....❤

  • @isharamelbourne

    @isharamelbourne

    4 ай бұрын

    ❤❤❤

  • @lalaniama7473
    @lalaniama74734 ай бұрын

    සන්සාරේ පුරාවට යසෝදරාව වගේ සසර පුරා එන්න පැතුව ගැහැනු හිත් වලට දේවදත්ත වගේ වයිරය පිරිමහන්න ආපු පිරිමිත් මුන ගැහෙන්න ඇති නේද 😢

  • @omashisandamini553
    @omashisandamini55310 ай бұрын

    තවත් එක අධිමාත්‍රයක්🥺❤️

  • @user-pj9lc8fn9q
    @user-pj9lc8fn9q10 ай бұрын

    ඔබෙ සඳ වෙන්න විවරණ ලද දා සිටම දැනගෙන උන්නෙ මට කඳුලක් උරුම වග එනමුදු හිතේ ප්‍රේමයෙ බර වැඩි කමට ආලය කලෙමි මුව'ග සිනහ රන්දාන පුරහද අහසෙ බැබලුන ඒ දුරුත්තෙම ගියබව දුටිමි නුඹ අසු පිට නැඟීගෙන කඳුල මතින් සසරේ පෙම් බැඳි හුරුව හින්දම තරහ නැත නික්මී ගියත් නුඹ සසරෙම බැන්ඳ පෙම අරගෙන දෝතටම නෙත'ග කඳුල පිස මුව'ගට සිනා ගෙන පේවී එන්න කීවත් ඔය පපු තුරට පේවුනෙ නුඹටමයි සමිඳුනි හැමදාම (යශෝධරා සිංදුවෙ වචන ටික නම් පිස්සුවක් මාර විදියට හිතට දැනෙන්නෙ පුදුම ලස්සනයි ❤✨️)

  • @kavimusic--KW3936

    @kavimusic--KW3936

    9 ай бұрын

    Obe padapelith lassanai 🤍

  • @HasinduBhanuka
    @HasinduBhanuka10 ай бұрын

    රසවින්දනයක් තියන මනුස්සයෙක්ව , සංගීතයෙන් වෙනම ලෝකෙක අතරමං කරන්න පුලුවන් තවත් එක් කලාකරුවෙක් තමා අයියේ ඔයා ❤️ ඒ කටහඩට , ඒ තනුවලට , ඒ වචන වලට , ඒ සංගීතයට කිසිම උපමාවක් නෑ. ❤🎉 Thank you so much..මේ වගේ නිර්මාණ කරනවට 🙏💖

  • @naduntharakaamarasinghe

    @naduntharakaamarasinghe

    10 ай бұрын

    උබත් මේ වගේ තමා බන්. උබෙ සින්දුත් මාරම ලස්සනයි බන්.❤️

  • @chethanaranodh4400

    @chethanaranodh4400

    10 ай бұрын

    "දවසක හමුවුනොත්" සින්දුවත් විශිෂ්ට නිර්මාණයක්.🎉

  • @GANGADARA

    @GANGADARA

    10 ай бұрын

    ස්තුතියි මල්ලි ♥️

  • @nadunimadushika1309
    @nadunimadushika130910 ай бұрын

    අර්ථ නැති සිංදු අතර අර්ථ තියන එකම සිංදු❤❤❤

  • @user-cv5lj6sw6h
    @user-cv5lj6sw6h10 ай бұрын

    තශ්,ගංගාධරගේ අපූරූ සුසංයෝගය......ලස්සනම පද දැනෙන්න කියන හඩක් එක්ක බැදිලා...ජයම වේවා🌻

  • @chanunwee4898

    @chanunwee4898

    7 ай бұрын

    Lyrics kageda?

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi10 ай бұрын

    උඹ නම් පිස්සුවක් කොල්ලො.පපුව හෙමින් පිහිදනවා වගේ හරි සනීපයක් දැනුනා ඒ හඬත් එක්ක.නිවීමක්..ඒ වගේම වචන හී තුඩු වගේ.❤❤❤❤❤

  • @lakshikasathsarani8874
    @lakshikasathsarani887410 ай бұрын

    ඒ මෙයා එක්ක බෑ ඒයි..............කොහෙන්ද මේ වචන.......කොහෙන්ද මේ කටහඩ......මේ සින්දුව අහන එක දවසේ පුරුද්දක් වෙලා❤❤❤❤

  • @worldboy1000

    @worldboy1000

    10 ай бұрын

  • @rameshmadushan6162
    @rameshmadushan616210 ай бұрын

    මේකේ මාර රහක් තියෙන්නේ අයියේ ... උබේ මේ සින්දුවත් අති සාර්ථකයි.කටහඬ නම් පට්ට feel වෙනවා සැපට. කරුමේ කියන්නේ මේ වගේ වටින සින්දු මේ රටේ ජනප්‍රිය නොවෙන එක.තෙරුවන් සරනයි අයියේ...සුබ පතනවා ඉදිරි ගමනට..

  • @tharushadilhara1008

    @tharushadilhara1008

    5 ай бұрын

    ඇත්ත කන් අඩි පුපුරන සිංදු වලට වඩා මේ වගේ මුලු ඇගම නිවන සිංදු වලට මිනිස්සු ඇබ්බැහි වේවා..❤😢

  • @himaligunarathna908
    @himaligunarathna90810 ай бұрын

    භාවනාවක්....🙏🙏💖💖💖

  • @user-hu7fx1hy8i
    @user-hu7fx1hy8i18 күн бұрын

    මගෙ ජීවිතේ මේ සින්දුවෙ ලියල තියෙන්නේ ..හැම රෑකම අහස දිහා බලාන මන් මේ සින්දුව අහනව..ඉන්න තැනක කොහෙහරි මේ ලෝකෙ ...පරිස්සමින් ඉන්න ඕනි එයා.....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මන් හැමදාම ත් අහස දිහා බලන් කියන්නෙ ..තාමත් ඒ වගේ ම ආදරෙයි මන් 🙏🥺💙

  • @Abhimansanthush
    @Abhimansanthush3 ай бұрын

    ❤🙏 Abhisheka and Gangadhara.. අද කාලයේ සංහීත ක්ශේය්හ්‍රයේ ඉන්න දක්ශම කලාකරුවෝ දෙන්නෙක්

  • @indikaekanayaka4660
    @indikaekanayaka466010 ай бұрын

    මාරම තේරුමක් තියෙන්නෙ ඒ වචන වල . කියන්න වචන නෑ ඉතින් සුපිරි . ඒ තාලෙ

  • @novaxeff9985
    @novaxeff998510 ай бұрын

    රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා...🙂😌 I felt it 💙🌹

  • @rasangilakmini
    @rasangilakmini10 ай бұрын

    පුරුද්දට අහන්න ආපු වෙලාවෙ දැක්කේ trending ඇවිත් ... *පුදුම වෙන්න දෙයක් නෑ ඒත් පුදුමයි* පුදුම වෙන්න දෙයක් නෑ සිංදුවේ රහ නිසා ඒත් පුදුමයි මේ ලංකාව නිසා කොහොම හරි congratulations to the team 🎉

  • @dumeshjayasinghe.3421

    @dumeshjayasinghe.3421

    10 ай бұрын

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon10 ай бұрын

    හිත දුකින් ඉන්න වෙලාවක පිරිතක් අහනවා වගේ සැනසීමක් දැනෙනවා...🥺❤️

  • @amandakodithuwakku7956
    @amandakodithuwakku79569 ай бұрын

    ආත්මය සුවපත් කරන ඔබේ කටහඬත්, අනර්ඝ පද වැලත් මට ගෙනෙන හැඟීම කොයි තරම් මිහිරිදැයි දන්නේ මා පමණයි... ඔබට තුති.. 💐

  • @TadaziGeilBeatz
    @TadaziGeilBeatz10 ай бұрын

    ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන 🥺❤ මේ Song එකට ඇබ්බැහි උනා..මේකෙ තේරුම හොයන්න ගියොත් පිස්සු හැදෙනවා.. ඔයා වෙනම Level එකක ඉන්නෙ.

  • @Leonotlen5
    @Leonotlen55 ай бұрын

    මේක අහනකොට දරාගන්න බරි වේදනාවක් එනව ඒ වචන වල තීන තේරුමත් එක්ක. නෙතින් වැටෙන කදුලැල් පිස සසර පුරා ඉතින් ආදරෙයි තාමත් යශෝදරා.......

  • @sudarshanijayarathna2575
    @sudarshanijayarathna257510 ай бұрын

    උඩු සුළගට ගසාගෙන ගිය නමුදු ප්‍රේමය... තවමත් ආදරෙයි පමණක් ලියා යමි....🌼🖤

  • @dianarathnakumari1546
    @dianarathnakumari154610 ай бұрын

    විරහවේ අති සුන්දර දරාගන්නිය " යශෝධරා' විරහව ඉතා සුන්දර ආත්ම ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කරන ලද මෙම භාවමය නිර්මාණයට ජය වේවා❤

  • @YT-tr8ch
    @YT-tr8ch10 ай бұрын

    හිතට දැනුන තරමට මේක අගය කරන්න තරම් ලස්සන සිංහල මම දන්නෙ නෑ. ❤

  • @GANGADARA

    @GANGADARA

    10 ай бұрын

    ♥️

  • @bhashinidesilva-vq9hm

    @bhashinidesilva-vq9hm

    10 ай бұрын

    👍 ekanm aththa ❤

  • @Ruchira_Kalana
    @Ruchira_Kalana3 ай бұрын

    ඒ සින්දුව භාවනාවක් වගේ 😭❤️ අනේ තව පැයක් විතර දික් කරන්න බැරිද ❤️😭

  • @Zaku_2005
    @Zaku_20059 ай бұрын

    රිදුම් දෙවන ඉකිලන හැම රැයක් පුරා ඇදුම් දෙවන ඔය හිස උරහිසින් දරා නෙතින් වැටෙන කදුලැල් පිස සසර පුරා ඉතින් ආදරෙයි තාමත් යශෝධරා 🥺❤️‍🩹

  • @sasiachi8806

    @sasiachi8806

    9 ай бұрын

    රිදුම් දෙමින් ඉකිලන හැම රැයක් පුරා ඇදුම් දෙවන හිස ඔය උරහිසෙන් දරා නෙතින් වැටෙන කඳුලැල් පිස සසර පුරා ඉතින් ආදරෙයි තාමත් යශෝධරා 🎉😊

  • @nethminikavindya3295
    @nethminikavindya329510 ай бұрын

    අයියේ ඒකේ ලස්සන..ගලන ගගක් කොච්චර ලස්සනද..කොච්චර රමණීයද මේ පද පෙලත් ඒ තරම්ම ලස්සනයි❤❤❤❤

  • @kanishkakrish
    @kanishkakrish10 ай бұрын

    ඒක නම් පුදුම ලස්සනක් 🌼 ජය වේවා අයියේ 🙏❤️

  • @Senuryy737
    @Senuryy73710 ай бұрын

    ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුනි අහසින් කඩාගෙන Wow!❤🍃

  • @AyeshiVrs
    @AyeshiVrs10 ай бұрын

    ගංගාධර අයියගෙ voice එක නම් භාවනාවක් 😍🌸❤️✨️ පුදුම හිතෙන තරම් ලස්සනයි 💜💛❤️‍🔥🙏

  • @gihanpubudu2848
    @gihanpubudu284810 ай бұрын

    ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුනෙ අහසෛන් කඩාගෙන.. ♥️ වදිනවා මෙතන්ට-👉♥️

  • @kavi3321
    @kavi33213 ай бұрын

    හම්මෝ stress ඔක්කොම වාශ්ප වෙලා ගියා😊❤

  • @Thurulipawanya...777
    @Thurulipawanya...7774 ай бұрын

    ❤අනේ ඒ සිංදු ව හදවතටම දැනෙන සිංදුවක්....ඒක කියන කෙනාගේ කටහඬ.... ඇත්තටම කියන්න වචන නෑ...වෙනමම ලෝකයකට යනවා වගේ..... භාවනාවක් වගේ.....❤❤❤🥺

  • @Kavizz_
    @Kavizz_7 ай бұрын

    මේ සිංදුව මං කොච්චර වරයක් ඇහුවද කියලා මටම මතක නෑ...ඒ තරම් පිස්සුවෙන් වගේ අහනවා ❤️

  • @darshana7016
    @darshana70167 ай бұрын

    තවුසෙ පිස්සෙක් ඕයි..❤ live අහන්න ආසයි..සින්දු ඔක්කොම එක දිගටම අහනකොටයි තේරුනේ ඒ style එක වෙනම feel එකක් කියල ❤❤❤❤❤

  • @slsavi5989
    @slsavi598910 ай бұрын

    හිත පුදුම විදියට relax කරන වචන music එ්ක වෙනම feeling එකක් ❤️ voice එක භාවනාවක් අයියේ ❤️

  • @sanchalirathnayake3430
    @sanchalirathnayake34302 ай бұрын

    Dawasakata wisi paarakata wadaa ahanawa me sinduwa..puduma adhyathmika suwayak thiyenne e wachana , Music 🥹❤️❤️🫶 Me sinduwata mama addict welaa inne.. e tharama lassanayi❤️❤️❤️🥺

  • @rev.ethiliwewedeepananda4129
    @rev.ethiliwewedeepananda41292 ай бұрын

    අතුරා පාරමී නුඹ හා නොවී තරා තිබහට දුනිමි උතුරා ගිය පෙම ද පෙරා ඉනිමං බැන්ද නිවනට පා තබන තුරා මතක ද ලේන කුලයෙන් ආ යසෝධරා සෙනෙහස නිසා සසරම මිටකට බැන්ඳ ඔය හද මඬලෙ දැල්වෙමි පහනක් මෙන් ද දුන් ඒ පොරොන්දුව කඩ නොකරමි දැන්ද සිදුහත් බවේ නුඹ තනිකර පුළුවන් ද දෑසින් බලන්නට බුදුබව ලබන හැටී හිමියනි සසර ගැන්නා ඒ තරම් වටී එක්කන් ගියා නම් නොබලා සසර හතී දෙන්නෙමි සාධු හඬ සිරි පා මුලම වැටී

  • @hasii342
    @hasii34210 ай бұрын

    Aesthetic feeling with soul touching voice & lyrics..Yeah i'm just in heaven..Good job ayya..💕❄️

  • @ayodyasudusinghe
    @ayodyasudusinghe10 ай бұрын

    Addicted to this ❤️ It describes how strong is yashodara. This song speaks to heart, it's not just only a song its a full storyline that describes her character 🥺❤️

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya566010 ай бұрын

    ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන දුරුතු සද වැටුණි අහසින් කඩාගෙන ............................................................................................................ ඉතින් ආදරෙයි තවමත් යශෝධරා ✨️❤

  • @dilnithisareejayathilake
    @dilnithisareejayathilake9 ай бұрын

    කියන්න වචන නෑ.හදවතටම දැනුන තනුවක්.ඒ හා සමාන කටහඬක්..කී වතාවක් ඇහුවද කියලා මතක නෑ..ඒ තරමටම ලස්සනයි...තවත් මේ වගේ කතාවක් ඕනි ගංගාධර අයියේ.ජය වේවා...

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi49599 ай бұрын

    ඇස් පියාගෙන අහන්න පුලුවන් සිංදුවක්😊❤

  • @sitharamaduwanthi575
    @sitharamaduwanthi57510 ай бұрын

    හැගිම් මෙච්චර ලස්සනට වචන කරන්න පුලුවන්ද❤️ ඇත්තමයි මාරම ලස්සනයි ❤️❤️

  • @Thashmila_Geethanjana

    @Thashmila_Geethanjana

    10 ай бұрын

    🤍💫🕊️

  • @Himansha_wishmika
    @Himansha_wishmika5 ай бұрын

    ලස්සනට එහා ගිය දෙයක් මේ සින්දුවේ තියනවා , කියන්න තේරෙන්නෙ නෑ හරි අමුතුයි 🤍🎧

  • @kaveenperera8561
    @kaveenperera85617 ай бұрын

    හිත පිරෙන්න එකම යශෝධරාවකට ආදරය කරන මම ❤️🌻 මගේම වෙන්න මගේම විතරක් 💔