No video

Happy Hour - Amila Abeysekara & Theja Abeysekara | Episode - 23 | 2023-06-18 | Hiru TV

Happy Hour - Amila Abeysekara & Theja Abeysekara | Episode - 23 | 2023-06-18 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 386

  • @S_____71
    @S_____71 Жыл бұрын

    මා විසින් මේ සසරේ යම් කිසි කුසලයක් කර ඇතිද ඒවායේ ආනුභාවයෙන් තේජා අක්කි ඔයාට නිරෝගීමත් දරු සම්පත්තියක් ලැබේවා!! උතුම් වූ මව්පදවිය ඔබට ලැබේවා.. ජීව්තේ සතුට අඩුවක් නැතුව ලැබේවා.. ♥️🙏🏻

  • @zara22222

    @zara22222

    Жыл бұрын

    මේ Comment එක දාපු ඔයත් හරිම හොද කෙනෙක්...ඔයාගෙ ජීවිතේටත් සතුට අඩු නැතුව ලැබේවා හැම යහපත් ප්‍රාර්ථනාවක්ම ඉටු වේවා!❤

  • @dehiwslagemiyurin9804

    @dehiwslagemiyurin9804

    Жыл бұрын

    🙏🙏❤️❤️❤️❤️

  • @user-nd2ne7ev7l

    @user-nd2ne7ev7l

    Жыл бұрын

    එසේම වේවා .❤❤❤

  • @inokaino8506

    @inokaino8506

    Жыл бұрын

    😇😇💖Esema wewa...

  • @gayahaputhanthrige8776

    @gayahaputhanthrige8776

    Жыл бұрын

    🙏🙏🇬🇧

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 Жыл бұрын

    අමිල සහ තේජා කිසිම වෙලාවක දුක් වෙන්න එපා සතුටින් ඉන්න අනිවාර්යයෙන්ම ඔය දෙන්නට පින්වත් දරුවෙක් ඉතා ඉක්මනින් ලැබෙනවා. බුදු සරණයි දෙවි පිහිටයි

  • @jayanthikumari6139
    @jayanthikumari6139 Жыл бұрын

    සියලු දේවියන්ගේ පිහිටේන් ඉක්මනටම අම්මා තත්තා කේනේක් වේන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා දේන්නට අපි ගෝඩාක් අදරෙයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @user-gf7ls4rh6u

    @user-gf7ls4rh6u

    7 ай бұрын

    Wish you both all the best

  • @niroshagamage27
    @niroshagamage27 Жыл бұрын

    ඇයි මිනිස්සු මෙච්චර කුරිරු . කවදාවත් බැදලා ඉන්න කෙනෙකුගෙන් අහන්න එපා දරුවන් නැද්ද කියල . ඒක මාරම වේදනාවක් . මාත් ඒ වේදනාව කාලයක් විදපු කෙනෙක් . ඔයා තේජා හරිම පින් පාටයි. ඔයාට අනිවාර්යයෙන් ඒ වාසනාව උදා වෙනවාමයි..

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    වාසනාවන් !!!💐ඉතාමත් බුද්ධිමත් නිහතමානී අව්‍යාජ ඔබ දෙදෙනාට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් වාසනාවන්ත පින්වත් දරුවෙක් ලැබේවා!!!🙏

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 Жыл бұрын

    අමිල හරිම සරලයි..නලුකම හිතට අරගෙන නැහැ ඒ වගේම තේජා හරිම නිහතමානී....ඔබ දෙපලට ඉතා ඉක්මනින් දරු සුරතල් බැලීමට වාසනාව ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ඇත්ත තමයි අමිල බැදීම් අපේ සසර ගමන දික් කරනවා.. සහතික ඇත්ත.... දෙදෙනාටම සතුටින් සමගියෙන් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම 🙏🌹🙏🌹

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 Жыл бұрын

    උතුම් වූ මව් පදවියක්‌ ලබන්න. සියලු දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ඔබ දෙපලට ලැබේවා. 🙏🙏❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 Жыл бұрын

    මම හරිම කැමති couple එක ඉක්මනින් ම දරු සුරතල් බැලිමට හැකි වේවා ❤️❤️❤️❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Жыл бұрын

    ළමයෙක් ලැබුනොත් පවුල සම්පූරුණ වෙන්නෙ කියල කොයි පොතේද තියෙන්නෙ සම්ප්‍රදායික අදහස් වලින් තොරව යථාර්තවාදීව හිතන්න අපේ රටේ අයට තව බොහෝ කල් යයි.අද සමාජය හැටියට දරැවො හදන එකත් 10 පාරක් හිතන්න ඕනෙ..

  • @nilakshimanjula1155

    @nilakshimanjula1155

    Жыл бұрын

    👍👍

  • @pamusdiary7882
    @pamusdiary7882 Жыл бұрын

    වෙසක් එකට දන්සලක් දුන්නා.. ඒක ලොකු පින්කමක්.. ඉතිං ඒ පින් බලයෙන් ඔයාලා දෙන්නගේ කිරි සිහිනට ඉටු වෙයි අනිවාර්යයෙන් ❤❤❤

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 Жыл бұрын

    ඇත්තටම ඒ ජනප්‍රියත්වය හමදාමත් තියනව අමිල.අද කාලෙ වගේ ජනප්‍රිය නලුව රේස් එකක් ඒ කාලෙ තිබුනෙ නෑ කියපු කතා නම් ඇත්ත .ඔයාලට ජය. නිහතමානී දෙපලක් බුදුසරණ යි

  • @thilnimadushika4799
    @thilnimadushika4799 Жыл бұрын

    ඇත්තටම ආදර්ශමත් family 1k. ගොඩක්ම අපේ හදවතේ ඉන්න ආදර්ශමත් නළුවෙක්. ඒ වගේම බිරිඳත් ගොඩක්ම වැදගත් කෙනෙක්. දෙන්නගෙම ඒ දරු සිහිනය ඉක්මනටම ඉෂ්ට වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!දෙව් පිහිටයි! හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා!ආදරෙයි ❤💯👍

  • @Samadhkalpana456
    @Samadhkalpana456 Жыл бұрын

    අමිල අබේසේකර එදා වගේම අදත් ලස්සන නිහතමානී රංගන ශිල්පියෙක් ..අන්තිමට කියපු වචන ටික ඉතාමත් වැදගත්..ගොඩාක් ලොකු අවබෝධයකින් දෙන්නම ජීවත් වෙනවා ..බුදුසරණයි ඔබ දෙදෙනාට ..!! ❤❤

  • @dayanimendis502
    @dayanimendis502 Жыл бұрын

    ඔබදෙපලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ! තෙරුවන්සරණයි !! ❤️❤️

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d Жыл бұрын

    අංගුලිමාල මහරහත් වහන්සේගේ අතිඋතුම් බලයෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත දරැ පැටියෙක්ගේ මවක් වෙන්න වාසනාව උදාවේවා ...!!! ❤

  • @sandyakumari6635
    @sandyakumari6635 Жыл бұрын

    මම නම් හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ දරු සුරතල් බලන්න ලැබෙන්න කියා මම මෙයට කලිනුත් තේජාගෙ යූටියුබ් චැනල් කොමෙන්ට් කරා ඒ ප්‍රාර්ථනය ඉෂ්ට වෙන්න කියලා හරිම නිහතමානී දෙන්නෙක් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @h.d.lakmini3202
    @h.d.lakmini3202 Жыл бұрын

    ඇත්ත. එන්න කෙනෙක් නෑ කියන්නෙ ඒ බැදීම නෑ. බැදීම් තිබුනොත් රැස් කිරීමක් වෙනවා. බැදීම අඩු වෙන තරමට හොදයි. තව දෙයක් ඔය දෙන්නා වගේ හොද දෙමව්පියෝ ලබන්න, සැපට ඉන්න පුලුවන් තැනකට එන්නත්එ,න කෙනාට පිනක් තියෙන්න ඕන. ඒ නිසා ඕක අඩුපාඩුවක් නෙවෙයි. පිනක් තියෙන කෙනෙක් තමයි එන්නෙ. අද කාලෙ කන්න බොන්න නැති තැන් වලට දරුවො ලැබෙන්නෙ ඒ දරුවන්ගෙත් පවට. ඒ නිසා ඔයාලා හිතන්න එපා ඒ ගැන. ඔයවගේ තැනකට එන්නෙ පිනක් තිබුනොත් විතරයි. wish hospital එකට ගිහින් බලන්න. තෙරුවන් සරණයි.

  • @isharaudayangani7187
    @isharaudayangani7187 Жыл бұрын

    Theja harima බුද්ධිමත්...❤❤❤

  • @achalaudayangani7780
    @achalaudayangani7780 Жыл бұрын

    අමිල මරැ නියමේට කිව්වා..කියන්න තියෙන ඒවා....කෙලින් කතා කරනවා...අදටත් හෙටත් එයා නම් පුදුම හැකියාවක් ❤...ඇත්ත එයාලා අදටත් ජනප්‍රිය හැකියාවල් වගේම .. ලස්සන නිසා ❤❤❤❤

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Жыл бұрын

    අපි හරිම අදරේ දෙන්නේක් හැමදම සතුටින් ඉන්න ලැබේවා දරැ පැටියේක් ඉක්මනීන් ලැබේවා පත්තීනි මැනියන්ගේ බුදුසරපයි🙏🙏❤💐🇱🇰🇰🇼

  • @achalaudayangani7780
    @achalaudayangani7780 Жыл бұрын

    තේජා අක්කා මාරම ලස්සනයි ❤😍❤ ...අමිල අයියාගේ හොදම තේරිම ....❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා😘 .....කලුකුමාර දොෂයටත් සමහර අයට ළමයි නැහැ 🙏 ....එ ගැනත් නැති අය බලන්න...ඒවා අයින් කරපු අයට ළමයි හම්බේලා තියෙනවා ...හැමොගෙම දුක නැති වේවා...❤

  • @SmAbeykoon-kr7hj

    @SmAbeykoon-kr7hj

    Жыл бұрын

    කලුකුමාර දෝෂය කියලා දෙයක් නෑ.. ආදි කාලේ කෙල්ලන්ගේ ආරක්ෂාව ගැන හිතලා ගොඩනගපු මනක්කල්පිතයක්... මෝහිනී කියන චරිතයක් කොල්ලෙක්ගෙ ආරක්ෂාවට ගොඩ නැගුවේ... ඒක පුරාණ මිනිස්සු ළමයි ගෙ පරෙස්සමට සුක්ක්ෂමව හදපු උපායක්.. බොරුවට කපුවොන්ට අහුවෙන්න එපා

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 Жыл бұрын

    අනිවාර්යයෙන්ම තේජා, විවාහයක් ඉදිරියට යන්න දරුවෙක් ඉන්නම ඕන නෑ ඒ දෙන්නගේ බැඳීම තමයි තියෙන්න ඕන, මිනිස්සු කියන විදියට දරුවන් අනිවාර්ය නම් දරුවන් ඉන්න සියලු පවුල් සාර්ථක ඒවා වෙන්න ඕන නමුත් අමිල මල්ලි කීව වගේ බැදීම් වැඩි වෙන්න වෙන්න ගොඩක් දෙනෙක්ගේ ජීවිත වල ප්‍රශ්න වැඩි ඔයාල දෙන්නටම ගොඩක් ආදරෙයි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️

  • @Sachintha19011
    @Sachintha19011 Жыл бұрын

    හරිම නිහතමානී අව්‍යාජ ඇත්ත කතා කරන ලස්සන Couple එකක්.ඔයාලා දෙන්නගෙ බලාපොරොත්තුව අනිවාරෙන් ඉෂ්ට වෙනවා❤❤

  • @imeshaperera6751
    @imeshaperera6751 Жыл бұрын

    මට මතකයි 2008 විතර දවසක අමිල අයියා sakya එකට ඇවිත් හිටියා, දැකල අනේ මම ආසම නළුවා කියලා හිත හිත class fees ගෙවන්න යද්දී, අමිල අයියා ඇවිල්ලා මගේ පිටට තට්ටු කරල කතා කරා.. තව පොඩ්ඩෙන් සිහි නැති වෙනවා.. හරිම ප්‍රසිද්ධ කාලේ පුදුම හොඳට කතා කරා.. අයියා ඇවිල්ලා හිටියේ තේජා අක්කි ගෙ නංගී ව අපේ classes වලට දාන්න. ඇත්තටම මාර හොඳ සහෝදරයෙක් අයියගේ නංගී කෙනෙක් වගේ ආදරෙන් එයා වෙනුවෙන් දේවල් කරේ අද දන්නේ එතකොටත් ඔයාලා married කියලා. නංගී ව පරිස්සමෙන් බලා ගන්න කියලා ගියේ. පුළුවන් හැම දවසකම ඔයාලා දෙන්නා ආවත් එක්ක. අපිවත් ගිහින් බස්සලා තියෙනව. පුදුම decent genuine විදිහට හිටියා. ඇත්තටම ලංකාවේ ආපු ගියපු නළුවෝ එක්ක බැලුවාම තරු ගුණය රැක ගෙන හිටියා. ඇත්තටම තේජා අක්කට අවංකවම ආදරේ ඇති කියලා ඉස්සර ඉඳන්ම දැනුනා. ඔයාලගෙ ප්‍රාර්ථනා ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @sureshthusitha7586
    @sureshthusitha7586 Жыл бұрын

    අමිල අයියා ආසම නලුවෙක්❤❤❤මාත් අවුරුදු 8 බලන් ඉන්නවා දරු සම්පතක් වෙනුවෙන්😢😢ඒ වේදනාව වචනවලින් විස්තර කරන්න අමාරුයි.තේජා අක්කි හරිම පින් පාටයි💕💕ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා ඉදිරි අනාගතය සුබ වෙන්න කියලා.ආදරෙයි අක්කි අයියා😘😘😘

  • @sandiindi9000

    @sandiindi9000

    Жыл бұрын

    අංගුලි මාල පිරිත කියන්න. පුළුවන්නම් බුදුන් වදින තැන පැන් වීදුරුවක් තියලා පස්සේ අවසර අරගෙන බොන්න.

  • @nuzhahyahiya5697
    @nuzhahyahiya5697 Жыл бұрын

    I met him at the airport day before yesterday and he was a very humble guy ♥️😊

  • @arunineranji2072

    @arunineranji2072

    Жыл бұрын

    Arhthamai👍

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Жыл бұрын

    Mage ammath harima adhreyi amilata ...aththatama math asai ayawa dakinna api godK inney dubai❤❤❤🇱🇰🇦🇪

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 Жыл бұрын

    අපි කැමතිම කපල්එකක්. ඔයලගෙ සියලු බලාපොරොත්තු ඉටුවෙන .සුබ අනාගතයක් පතනව .බාහිරින් එන ප්‍රශ්න ගන හිතන්න එපා .සතුටින් ඉන්න ආදරෙයි හමදාමත්❤❤❤❤❤❤❤

  • @anojasirisena8631
    @anojasirisena8631 Жыл бұрын

    නියමයි.... අමිල කිව්වා හරියටම හරි..අපි හරි ආසයි තාමත් අපි බයෙන් බලන්නේ

  • @rameeshagalhenage1743
    @rameeshagalhenage1743 Жыл бұрын

    ඔයා හරිම නිහතමානී කෙනෙක්.. ඔයාට හරිම ලස්සන හිතක් තියෙනවා...ඒ නිසාම ඔයා බලාපොරොත්තු වෙන හැම සතුටක්ම ඔයාට මෙ විශ්වය හරිම කාලෙට ලබා දෙයි.... ❤️

  • @nimanshadewmini460
    @nimanshadewmini460 Жыл бұрын

    Theja akka ඇත්තටම මාර ලස්සනයි හරිම වැදගත් විදිහට හිතන්නේ ❤

  • @ruwiniweerasekara9330
    @ruwiniweerasekara9330 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනට දරු පැටියෙක්ගේ සුරතල් දකින්න වාසනාව ලැබේවා.ආදරණීය සැමියෙක් ලැබීමම පිනක්.තේජා අක්කි කීවා වගේ හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑ.ගොඩක් දේවල් ලැබිලා තියන වාසනාවන්ත ගැහැණියක්....බුදුසරණයි දෙන්නටම

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 Жыл бұрын

    අනිවාර්යයෙන් ඔය දෙන්නට දරු පැටියෙක්ගේ වාසනාව ඉක්මනින් ලැබෙන්න ඕන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ලෝකේ දැන් දියුනුයි ඕන තරම්...බෙහෙත් තියෙනවා බබලා පරක්කූ අයට...ඉන්දියා වල ප්‍රසන්තා හොස්පිටල් ගැන හොයලා බලන්න.. සාර්ථකම තැනක්..

  • @oshencool494
    @oshencool494 Жыл бұрын

    අක්කෙ ඔයාට ඉක්මනින් උතුමිි මවිි පදවිය ලැබෙිිවා ඔයා හරි හොද කෙනෙක් මාත් දරුවන් දෙදෙනෙකුගෙ මවක් බුදු සරනයි අක්කෙ

  • @thilinilakshini7280
    @thilinilakshini7280 Жыл бұрын

    ලංකාවේ නලුවන්ගෙ වයිෆ්ලගෙන් මන් ආසම කෙනා තේජා ❤️❤️

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 Жыл бұрын

    theja harima inteligent. wish you luck both of you to have a child. ❤❤❤❤

  • @nimnapramod1323
    @nimnapramod1323 Жыл бұрын

    I think out of the all Happy Hour programs Yureni this one is the best program . Very loveable and understandable couple , god bless you Amila and Theja❤. I wish all your dreams come true as your wish .

  • @user-nw2gx1hx2s
    @user-nw2gx1hx2s Жыл бұрын

    අක්කි ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්. මන් ගොඩක් ආසයි ඔයාට. ඔයා කිවුව වගේම ඔයාට විතරක් නෙවෙයි. මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. එක ලැබීම මන් හිතන්නේ හැමෝටම ජිවිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දෙවියෝ කවදාවත් හෙමදේම දෙන්නේ නේ. බබාලා ඉන්න අය සතුටින් ඉන්නේ කියලා කිවුවොත් එක බොරුවක් එයාලටත් ජිවිතේ විදවන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි මන් හිතන්නේ අපිට බබාලා හිටියොත් වෙන ප්‍රශ්නයක් හරි තියෙනවා. ඔයාලා වගේම තමයි මාත් සතුටින් ඉන්නේ. දුක හිතෙන වෙලාවලුත් තියෙනවා. මිනිස්සු කතා කියනවා තමයි ඒ එයාල දන්නේ නේ ඒ දේවල් එයාල පිටුපස එනවා කියලා. ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න අක්කියෝ. ඔයා වෙන අය වගේ නෙවෙයි nirahankara කෙනෙක් ඒ gthiguna ඔයා තවත් ලස්සන කරනවා. 💕💕💕

  • @rukiii3707
    @rukiii3707 Жыл бұрын

    අද තමයි ලස්සනම program එක. ජිවිතේ ඔයාල දෙන්නට ගොඩක් දේවල් ලැබිල තියෙනව. සමහර අය කසාද බැදල දුක් විදිනව.දරුවො හදල දුක් විදිනව.ඒ නිසා මොන දේ වුනත් ඔය විදියට සතුටින් ඉන්න ❤

  • @user-te6fl4gx7h
    @user-te6fl4gx7h Жыл бұрын

    ඇත්තටම අමිල කියන්නෙ හරිම අදරනිය චරිතයක් ❤❤❤

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    බබෙක් නැති එක ජීවිතේ දුක් වෙන්න දෙයක් නෙමෙයි. බැදීම් අඩුවීම තමා වෙන්නේ. ඒක තේරුම් ගන්න අමාරුයි. අමිල ඒක හොදට තේරුම් අරන්. ලද දෙයින් සතුටු වීම තමා හොදම.

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe908110 ай бұрын

    Oyala kiyana eka aththa.lamai kiyanne loku bandimak.kohoma unath balaporoththuwak thiyana nisa eka ituwenna kiyala wish karanawa..❤❤❤

  • @HirushikaDulanjalee
    @HirushikaDulanjalee Жыл бұрын

    අමිල අයියා අක්කි දෙන්නටම ගොඩක් ආදරේයි ❤️ බුදු සරනයි පරිස්සමින් ඉන්න

  • @dilukshichathurani8970
    @dilukshichathurani8970 Жыл бұрын

    “God will bless you with someone incredible for your life. Have patience and never settle for less because God wants the best for you.” may God bless for both of you !!!! 😍💖

  • @user-uw7bn3bc4y
    @user-uw7bn3bc4y Жыл бұрын

    Harima lassanai theja akka harima siriyawanthai ikmanata Amma kenek wenna lebewa paththini meniyange pihitai

  • @ranmaliddamalgoda4973
    @ranmaliddamalgoda4973 Жыл бұрын

    I watch this program every week and I liked the interviewer. However, I am very disappointed that she asked an extremely personal question. In most developed countries, such questions about having children are not asked for obvious reasons and it is considered very rude. Unfortunately, after hearing this question I have lost the respect I had for this interviewer. Please be more considerate in the future.

  • @user-ny5rm8me7k

    @user-ny5rm8me7k

    Жыл бұрын

    Don't be stupid and just wach this is only program are you Don't like this so you can start a program and you can host it😮

  • @samith1986

    @samith1986

    9 ай бұрын

    Thanks to your comment im not watching this 😌

  • @hemadasanayaka4226
    @hemadasanayaka4226 Жыл бұрын

    මමත් ආදරේ පුතෙක් ඔය දෙන්නට ලගදිම සුරතල් පැට් යෙක් ලැබෙනවා බුදු සරණයි

  • @anusham4315
    @anusham4315 Жыл бұрын

    කවදාවත්ම මේ වැඩසටහන බලන්නේ නැහැ eth අමිල තේජා දෙන්නා දැක්කම මුළු vidiyo එක බැලුවා දෙන්නටම සියලු සිතුම් etu wewa කියලා ප්‍රාර්ථනා කරනවා මගේ නම් තමත් ආසම නළුවා අමිල ❤❤❤

  • @dewantha_perfection
    @dewantha_perfection9 ай бұрын

    අමිල අයියා හැමදාම ආදරේ කරන චරිතයක්...Theja akki ආදරෙයි ඔයාලා දෙන්නටම...ඉක්මනටම මව් පදවිය ලබන්න වාසනාවන්ත වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා🙏❤

  • @kavshi3974
    @kavshi3974 Жыл бұрын

    Aththatama theja akki amila aiya oyala dennama godak hitha honda honda understanding ekak thiyena couple ekak. Vena kisima kenekta vadak na kata lamai hitiyath Nathath mamath wish karanava vasanavantha punchi patiyek labeva kiyala hamadama marena thuravatama me vidiyatama sathutin inna ❤

  • @mangalifernando1389
    @mangalifernando1389 Жыл бұрын

    Mama ගොඩක් ආදරේ කරන couple එකක් ❤❤

  • @chaminilakmali2652
    @chaminilakmali2652 Жыл бұрын

    හරිම වැදගත් විදිහට ඉන්න couple එකක්❤

  • @padmarani9487
    @padmarani9487 Жыл бұрын

    තරහා.වෙන්න එපා.මන්.මෙහම.කිවට..ඔයාලා.දෙන්නා.ජයස්‍රි.මහා.බෝදියලගට යන්න.ඔයාලා.දෙන්නට බෝසමිදු.පිහිටෙන් ඔයාලට.බබාලා.ලැබනවා.ඒකාන්තයෙන්ම මන් හරිම.කැමති.නලුවෙක්..ඔයාලා.දෙන්නටම ජයස්‍රිමහා බෝසමිදු.පිහිටයි මන්.කුවේට් සිට.තමා මේ.වැඩ.සටහන බලන්නෙ

  • @harindubasnayaka7759
    @harindubasnayaka7759 Жыл бұрын

    ආසම නලුවෙක් ඔබ දෙපලට සත් පත්තිනි මැනියන්ගෙ පිහිට්න් ඉක්මනින් ම දරු සුරතල් කිරිමට ලැබේවා

  • @tharukisanjula298
    @tharukisanjula298 Жыл бұрын

    තේජා මම ඔයාට හරිම ආසයී ❤️. ඔයාගේ හීනේ අනිවාර්‍යෙන්ම ඉශ්ට වෙන්න ඕන හදවතින්ම පාර්තනා කරනවා මම 🌻

  • @wasaliyanage7390
    @wasaliyanage7390 Жыл бұрын

    Ayath air hostes kenek lassanata ahana deta uththara dena vidiha saha vadagath kamata katha karana vidiha saha hasireema harima lassanai Suba pathanawa dennatama 👍

  • @madushanidilrukshika5477

    @madushanidilrukshika5477

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤🎉

  • @ankank6747
    @ankank6747 Жыл бұрын

    මම දන්න තරමට පවක් කරලා නැහැ මම කරපු පිනක් කොහේ හරි රැදිලා තියෙනවනම් ඔයලා දෙන්නා ඉක්මනටම දෙමවුපියන් වෙන්න කියලා අනේ මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා මටත් ඒ වාසනාව නැහැ අවුරුදු 13ක් මම පාර්ථනා කරනවා සියලු දෙවියන්ගේ පිහිටින් ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා

  • @Deshka03
    @Deshka03 Жыл бұрын

    Very humble couple.May all your dreams come true.All the very best🥰

  • @mudithamuditha9669
    @mudithamuditha9669 Жыл бұрын

    Magey,puthatai,duwatai aniwaryen kiri shinaya istawenawamai ,nirogi daruvek prarthana karanawa,hadawathinma.adrei dennatama❤🙏

  • @akalankavidanapathirana1009
    @akalankavidanapathirana1009 Жыл бұрын

    යුරේනි අක්කේ මාරම මාරයි ඇත්තටම අන්තිමට කතාවුන දේවල් ටික ඔයාලා හදවතටම දැනෙන්නම කිවුවා

  • @geetharanjani7859
    @geetharanjani7859 Жыл бұрын

    අද වැඩ සටහන් හරිම ලස්සනයි අමිල හා teja නිසා මම kuwait වල

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika54774 ай бұрын

    නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ඔබ depalata ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @mindrelaxinghealingmusic6377
    @mindrelaxinghealingmusic6377 Жыл бұрын

    ඔබ දෙපලට ඉතා ඉක්මනින් දරු සුරතල් බැලීමට වාසනාව ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

  • @amayawaragoda4304
    @amayawaragoda4304 Жыл бұрын

    මම ආසම රංගන ශිල්පියෙක්❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Жыл бұрын

    Man gidakma adarey kharana amila malli man nitharama oyalata wish kharanawa oyala prarthana saphala weynna kiyla man dubai🇱🇰🇦🇪

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 Жыл бұрын

    Thanks Yureni. Lovely to hear you mention about your college days. Wow got to mention Methodist College. The best of the best.

  • @ajanthakumari9513
    @ajanthakumari9513 Жыл бұрын

    Lassanama, wedagath couple ekak, kohoma unath mage ureni kella nam maru, mama hemadama Happy hour balanawa ureni Nisa

  • @dloved4456
    @dloved4456 Жыл бұрын

    Atta kathawa amila aiya kiuwe. Daruwo inna hamoma sathutin neweine inne. Mata nm duwek innawa. Apita thawa babala hadanna puluwan. Eth apith amila aiya kiuwa wage thawa daruwo hada ada ape sasara dik karaganna ona na kiyana thana idala api thawa daruwo nohadanna thiranaya kala. Oyalata ikmanata daru patiyek labenna kiyala prarthana karanawa

  • @malanigunawardhana8211
    @malanigunawardhana8211 Жыл бұрын

    මම ආදරය කරන ලස්සන අමිල හැමදාමඑක වගේ පොලවේ පය ගහල ඉන්න හොද දරුවෙක්

  • @randimaperera975
    @randimaperera975 Жыл бұрын

    I was also working in dubai airport in may I help you team, I saw both of them passing arrivels they both are great but specially I would like to say amila is a great and down worth guy always with a lovely smile, may God bless both of you and wish you both a fabulous life ahead, take care

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 Жыл бұрын

    Harima asawen beluwe me program ekan punchi kale idalama asa naluwek amila ayya theja akkith marama cute meyala inna program balanna puluwan oni tharam

  • @yamunapitipana2946
    @yamunapitipana2946 Жыл бұрын

    Good discussion 👌 love you both ❤ Amila & Theja God bless you 🙏

  • @chandikachathurani3365
    @chandikachathurani3365 Жыл бұрын

    Sathpaththini maniyangama pihitan උතුම් මව්පිය පදවිය labawa! Oba dapalatama..budusaranai davipihitai 🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼 .

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 Жыл бұрын

    All the best Amila and to your beautiful wife Theja.

  • @Amarasinghage.25
    @Amarasinghage.25 Жыл бұрын

    අමිල නිසා පමනයි මේ වැඩ සටහන නරබන්නෙ .සුභ අනාගතයක් අමිල ඔබ දෙපලට❤️❤️❤️

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Жыл бұрын

    All the best daughter & son !! God bless you both🙏

  • @ashalucky1776
    @ashalucky177610 ай бұрын

    හොදම දේවල් ලැබෙන්න පරක්කු වෙලා.ඒ නිසා ඔයාල දෙන්නට ලස්ස්න පිංවන්ත දරු පැටියෙක් ලැබෙයි .තෙරුවන් සරණයි ❤

  • @mdoman6937
    @mdoman6937 Жыл бұрын

    Amila my favourite and theja❤❤ my lovely couple ❤❤ love to u both

  • @sandunikaudani2631
    @sandunikaudani2631 Жыл бұрын

    Amila, Theja, Yureni most favorite characters. Wish you all the best❤.

  • @Jenuthi_vihara
    @Jenuthi_vihara Жыл бұрын

    උතුම් වූ මව් පදවිය ලැබීමට ඉක්මනින් අවස්තාව ලැබේවා...

  • @tharikaekanayake9715
    @tharikaekanayake9715 Жыл бұрын

    Harima buddimath සංවාදයක්. Thankz Yureni. ❤

  • @athapaththuathapaththu7528
    @athapaththuathapaththu7528 Жыл бұрын

    Jesu pihiten theja akki oyata wasanawantha daruwek labenawamai.oya godak karunawantha yahapath gathiguna thiyana kanthawak.oyata Jesus lassana neeroge pinwantha puthek labenna kiyala man wish karanawa

  • @RoshniDeZoysa-ls5ux
    @RoshniDeZoysa-ls5ux Жыл бұрын

    Harima decent couple ekak.budu saranai.kirisihinaya Saba wewa norogi daru Sampath labewa

  • @d.a.samanthad.a.sanurakuma8666
    @d.a.samanthad.a.sanurakuma8666 Жыл бұрын

    අමිල කියන්නේ අපි ආසම නළුවෙක් ඔයාලා දෙන්නට සියලු දෙවියන්ගේම පිහීටෙන් නිරෝගි දරු පැටියෙක් ලැබේවි. සතුටින් ඉන්න

  • @himane9590
    @himane9590 Жыл бұрын

    Aneh man asama actor thamai Amila aiya man school yana chuti wayase indalama.. 🥹❤️ Theja akkith hari honda kenek man danna widiyata! May God give you both a baby or moreeee at once veryyyy soon by a special blessing! 🙏🏻🌸🩷🙏🏻🌸 God Bless You Amila Aiya & Theja Akki! ❤

  • @nilakshimanjula1155
    @nilakshimanjula1155 Жыл бұрын

    Ekmanata daruwek labenna kiyala hadawathinma prarthana karanawa...dennatama Budusaranai!!

  • @kanthikanthi4348
    @kanthikanthi4348 Жыл бұрын

    සියලුම දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @chamilaumayangani3001
    @chamilaumayangani3001 Жыл бұрын

    Oyala hamotama budu saranai! Wasawantha druwek labewa.

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 Жыл бұрын

    Nice episode indeed,Best of luck and always be happy ❤

  • @FaithRosey
    @FaithRosey Жыл бұрын

    Great discussion and great ideas. May you both develop your wisdom in every minute. Stay happy healthy and loving kindness. 🙏🙏🙏

  • @thegamerslife5951
    @thegamerslife5951 Жыл бұрын

    මෙහෙම දේකුත් තියනවා.. අමිල.. කොළඹ අය අනෙකාගේ නිදහස ගරු කරන නිසා.. disturb වෙන්න කැමැති නැති නිසා වෙන්න ඇති.. ළඟට ඇවිත් කතා නොකරන්නේ..

  • @yulia9589
    @yulia9589 Жыл бұрын

    what an unnecessary , uncomfortable question that Yureni asked at the end. Do not ever ask such a question.

  • @amandaminone
    @amandaminone Жыл бұрын

    Oyala dennata ikmanun e wasanawa labenna ona.apita dewito ehema kalayak denneth ape jeewithawala sanahara dewal achieve karanna apita labenna ona Hari welawata e dewal labenawa.darauwonadda badinnw nadda dewani baba hadanne nadda owa ape samajaye ahanna gon prashna wagema kenekge hith riddannama hithan ahanna dewal.amila kiwwa wage dittadammawediniya karmaya kiyala thiyenne e wage me athme nownath kenekuta thawa athmeka paladenna puluwan ehema ahanna hoda na ape lankawe thamai oya wage dewal.oyadennage prarthanawa ikmanun labenna ona🙏🙏

  • @gayanichampika9842
    @gayanichampika9842 Жыл бұрын

    Ayyo Amela baba la netewa enna Aya kochchara enna wada sattuten. Enna. Lassanay. Oya la hemadema t adarey Budu saranay

  • @malkanthiefernando6769
    @malkanthiefernando6769 Жыл бұрын

    Uthum wu mau padaviya ikmanin labewa theruwan saranai oyalata

  • @susilmanori7598
    @susilmanori7598 Жыл бұрын

    Realy a nice programme. Yureni conducts the interview very nicely Good luck Yureni. You area most wanted star today in the TV I love you very much darlin.

  • @SayuriNimshara
    @SayuriNimshara Жыл бұрын

    💚❤ අමිල අයියා ඉන්න නිසා වැඩසටහන බැලුවේ 💕 තෙරුවන් සරණයි !!!

  • @kumudukumudu4633

    @kumudukumudu4633

    Жыл бұрын

    Math ehema ..Kemathima Naluwek

  • @thisari5394
    @thisari5394 Жыл бұрын

    Favorite Couple ❤️ බුදුසරනයි දෙන්නටම

  • @sunilxcode
    @sunilxcode Жыл бұрын

    දම් සද පහන දිදුලන හද 🌼සද්ධා බැතියෙන් උතුරනවා සිරිමා බෝ සමිදු පිහිටෙන්🌼 පැතුමන් සැම ඉටුවෙනවා දළදා සමිදු අභියස දිවමන් 🌼 කුමර කුමරියන් දිදුලනවා දෙවු බභ තලයෙන් බැසගෙන 🌼 එන්න පැතුමන් පුරවනවා

  • @sriyanisilva1305
    @sriyanisilva1305 Жыл бұрын

    Amila man Asama ahinsaka naluwek

Келесі