Happy Birthday Baby Sahara 🌷| galle face hotel | Ridma Pilapitiya

Ойын-сауық

Пікірлер: 41

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi570112 күн бұрын

    අනේ පන තියෙන ඩෝල් කෙනෙක් වගේ ඒ කෙලි පැංචි ❤❤❤❤.සුභම සුභ උපන්දියක් වේවා මැණික ❤❤❤❤.අනාගතය සාර්ථක වෙන්න ඕන බුදුසරණයි මැණික ❤❤❤❤.අක්කි අයියා රාහුල් මැණික තුන්දෙනත් ලස්සනයි අද❤❤❤❤❤.

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po12 күн бұрын

    අක්කී ඔයානම් එන්න එන්නම ලස්සන වෙනවා,ගවුමත් හරිම ලස්සනයි හරිම චාම්,වැඩ්පුර බැලුවේ ඔයාව,ආදරෙයි අක්කි පරිස්සමට ඉන්න තුන්දෙනාම ❤❤❤❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    12 күн бұрын

    ආදරෙයි 🥰

  • @dilumamunugama4839
    @dilumamunugama483911 күн бұрын

    Yoi look absolutely gorgeous Ridma ❤

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi254611 күн бұрын

    නංගි ඔයා හරිම ලස්සනයි. 🌹🌹 ඔයාලව දකින්නත් ආසයි. 💞💞💞 තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම 🙏🙏🙏🌷🌷🌷.

  • @Thakshila255
    @Thakshila25512 күн бұрын

    Ane eya hari lassana doll kenek.Happy birthday babi💜🎂🎂

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq12 күн бұрын

    ,දුව චූටි බේබි. කාගේ ද දුව. කොන්ඩය. කැපුවට. පොන්ටෙල් දමා ඇත හරිම ලස්සනයි ආදරණීය දුවගේ. මුහුණ ට. ලස්සන කොන්ඩය තිබෙන්නට ඕනෑ රොෂාන් පුතා ට රාහුල්මැනිකට දූවට තෙරුවන් සරණයි සියලුම බලාපොරොත්තු සපල වේ වා මම විශ්‍රාම මිකනිළදාරිනියකිදුවටමමහරිම ආදරෙයි

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara930812 күн бұрын

    Hbd baby❤️👍beautiful family roshan has. Beautiful frock.. Is that danu...? Hi danu👍❤️🌹

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika974811 күн бұрын

    Happy birthday chuty duwe❤❤❤akki godak lassanai❤❤

  • @G.LWijesekara-iu9ts
    @G.LWijesekara-iu9ts8 күн бұрын

    නන්ගි ඔයාලනම් ඔයාලගෙ ජීවිතේට නොවටිනා අපරාදකාරයො එකතු කර ගන්න එපා.දේශපාලුවන් එක්ක සම්බන්ද වෙනන එපා.ඔයාලගෙ ලස්සන ජීවිත ඔයාලගේම මහන්සියෙන් ගොඩනගාගත්ත වගේම ඉස්සරහටත් ජීවත් වෙන්න.ඔයාල තුන්දෙනා හරිම ලස්සනයි.පින්කාරයි. අපි දන්නව රොශන් අයිය කොහොමත් එයාගෙ මහන්සියෙන් ජීවත් වෙන කෙනෙක් කියල.ඔයාලට වරදින්නෙ නෑ.තෙරුවන් සරනයි

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi890812 күн бұрын

    Oyat oyage adumak lassanai B s

  • @kumarimunasingha6947
    @kumarimunasingha694712 күн бұрын

    ලස්සනයි, බුදුසරණයි ඔයාලට 🙏

  • @ahamedfazal1717
    @ahamedfazal171712 күн бұрын

    Cute 💕 baby 😍

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga12 күн бұрын

    Budusaranai Nangi

  • @shashidias4032
    @shashidias403212 күн бұрын

    Lasssnii akkkii..frock ekath.❤

  • @malkanthividanage5331
    @malkanthividanage533112 күн бұрын

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha332412 күн бұрын

    Happy birthday ❤

  • @KumariIndika-ew9gh
    @KumariIndika-ew9gh2 күн бұрын

    Happy birthday ❤❤oya godak lassanai

  • @AmilaAnoma
    @AmilaAnoma12 күн бұрын

    💐👪hemadama satutin inna akke ❤😊

  • @user-qk6ql1zc1f
    @user-qk6ql1zc1f12 күн бұрын

    Harima.lassanai.oyage.gauma

  • @nimashafernando2203
    @nimashafernando220312 күн бұрын

    ❤❤❤❤❤❤

  • @Minist562
    @Minist56210 күн бұрын

    අක්කා තවත් ලස්සන වෙලා. කෙට්ටු වෙලා. 💜 😘🥰💐💜

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 күн бұрын

    Thanks 🥰

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e10 күн бұрын

    Happy birthday

  • @manelchandrasekara5876
    @manelchandrasekara587612 күн бұрын

    Video එක ලස්සනයි .සුබම සුබ උපන්දිනයක් වේවා චූටි දියණියට .ගිය සති අන්තයේ දෙරණේ දෙවෙනි තාත්තා බැලුවා ඒකේ ඔයාල තුන්දෙනයි අම්මයි රගපානවා නේද .ඒක හරිම ලස්සනයි .ඒකේ ඔයාලගේ ගෙදර වගේම වාහනෙත් තියෙනවා දැක්කා.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    11 күн бұрын

    🥰🌷❤️

  • @shamaliwelagedara8854
    @shamaliwelagedara885412 күн бұрын

    Lassana frock ekak.mata dakkama matak wenne jeewarani kulakulasooriya wage.lassanai.budusaranai.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    12 күн бұрын

    🥰❤️🌷

  • @DeuThathsarani
    @DeuThathsarani12 күн бұрын

    ❤❤❤❤❤

  • @srimalgamekankange4275
    @srimalgamekankange427512 күн бұрын

    දෙවෙනි තාත්තා මමත් බැලුවා.හරිම ලස්සනයි රගපැම .

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu12 күн бұрын

    බුදු සරණයි හැමෝටම❤❤❤

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki12 күн бұрын

    රාහුල් පැටියට මං හරි අසයි හරිම පින්වන්තයි ❤ බුදුසරනයි පැටියො ❤ අාදරෙයි අක්කෙ ඔයාටත් ❤ රොෂාන් සර්ට ගොඩාක් ගරැ කරනවා හරිම දක්ෂයි ❤ පාරදිගේ නානා තමා මරැම😊

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    12 күн бұрын

    ❤️❤️

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi890812 күн бұрын

    Man iye dawal t v eke derane dewinitatta drama eka baluwa Rahul babapodikale ne epennuwe e katawa Hari dukai asawen baluwa Rahul babaoyat rosan mahattayat hitiye nisa

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    11 күн бұрын

    🥰❤️🌷

  • @sahanavishka3985
    @sahanavishka398512 күн бұрын

    ❤️🤎🧡💜️🤍💙🖤🥰🥰

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi890812 күн бұрын

    Birtday partyak neda

  • @UveenAbisara-bj3nd
    @UveenAbisara-bj3nd12 күн бұрын

    Kageda me baba

  • @charuniashela2963
    @charuniashela296312 күн бұрын

    අද පලවෙනි කමෙන්ට් එක මගෙන්❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    12 күн бұрын

    Aww 🥰🌷❤️💐

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt10 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️

Келесі