Happy Anniversary To Us | අපි දෙන්නාගේ Anniversary එක අද 🥰| අපි Marry කරලා අදට අවුරැදු 08ක් | Bhagi

Пікірлер: 474

  • @sanfernando9
    @sanfernando9 Жыл бұрын

    මේ වගේම ආදරෙන් හැරමිටියෙන් යනකම්ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ විවාහ සංවත්සරයක් වේවා ♥️

  • @sunasilan6260

    @sunasilan6260

    Жыл бұрын

    විලි.ලැජ්ජා.නැති.ගැහැනියක්බුදියන.හැටිත්.පෙන්නවා.

  • @roundtheworld4480
    @roundtheworld4480 Жыл бұрын

    පැල්පතේ තියෙන සතුට මහ මන්දිර වල නෑ කිව්වට සල්ලි තියෙන තැන මහ මන්දිර තියෙන තැන් වලත් සතුට තියෙනවා කියන දේට හොඳම උදාහරණයක් ඔයාලා දෙන්නා..දුප්පත් පෝසත් කම මත නෙවෙයි සතුට තියෙන්නේ, නිවැරදි අවබෝධය මතයි.. ඉතින් ඔයාලා දෙන්නාට තවත් අාදරයෙන් සතුටින් වගේම අවබෝධයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ❤

  • @nimalisuranga813
    @nimalisuranga813 Жыл бұрын

    දෙන්නටම සතුටින් සැනසිමෙන් ඉන්න ලැබෙන්න ඔනෙ.ඔය අදරෙ හැමදාම එක වගෙ වෙන්න ඔනෙ නන්ගා එක තම සැනසිම😍😍

  • @amilajanaka6008
    @amilajanaka6008 Жыл бұрын

    baguio කොන්ඩෙ කපලා ගොඩක් ලස්සනයි ඒ වගේම තමයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sachinidevindi325
    @sachinidevindi325 Жыл бұрын

    ලස්සනයි අක්කේ අදත් වීඩියෝ එක ... ඒ වගේම තමයි ඔයාලා දෙන්නට හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනව..

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 Жыл бұрын

    Happy anniversary හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා දෙන්නට බුදුසරණයි

  • @Achinisanjeewani-
    @Achinisanjeewani- Жыл бұрын

    Happy Anniversary nanga ❤️ තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ආදරයෙන් සතුටින් හැමදාම ඉන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..❤️

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 Жыл бұрын

    Happy Anniversary Akka & Aiya....හැමදාමත් ඔය විදිහටම ආදරෙන් ඉන්න..බුදුසරණයි...!

  • @chathurikaudayangani5362
    @chathurikaudayangani5362 Жыл бұрын

    Happy anniversary both of u 😘😘 අනිවාර්යයෙන්ම අක්කි ..ඔයා කියන දේවල් ඇත්ත ..මගේ ජීවිතේට ඔයා ලොකු ආදර්ශයක් අක්කි බබෝ....හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා දෙන්නම 😘😘

  • @mashi2444
    @mashi2444 Жыл бұрын

    අඩේ අද අයියා මාරම ලස්සනයි ඇත්තටම අද ගොඩක් ලස්සනයි...❤❤❤❤ happy anniversary akka and aiye....ආදරෙයි දෙන්නටම.🥰🥰🥰❤❤❤

  • @nnawodya4314
    @nnawodya4314 Жыл бұрын

    කප් කේක් දෙකේ ලස්සන🤩 happy anniversary bagi akka. Hamadamath sathutin inna labewa

  • @thiliniperera9865
    @thiliniperera9865 Жыл бұрын

    Happy anniversary....❤️❤️😘😘🎂🎂 හැමදාමත් සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

  • @user-mf2rv4td3f
    @user-mf2rv4td3f Жыл бұрын

    Happy anniversary both of you akki සතුටින් ඉන්නේ

  • @menakamadushani4211
    @menakamadushani4211 Жыл бұрын

    Happy anniversary ඔයාලා දෙන්නට ම..♥️ හරිම සතුටුයි නංගා මැණික.. ඔයා හරි ආස දේවල් කරලා ආස අයත් එක්ක අපි ජීවිතේ උපරිමව විඳින්න ඕනේ..පසුවට පසු තැවීමක් ඉතිරි කර නොගෙන..🤗 ඔයාලා දෙන්නගේ මේ සතුට තව තවත් වැඩි වේවා..🙏🥰 අපිත් බැන්දේ 2014 නංගෝ..🙈 මට මතක් උනා ඒ දවස ඔයා කියද්දී..🤗 වීඩියෝ එක ගොඩක් ලස්සනයි..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🥰🙏♥️

  • @silvarasika
    @silvarasika Жыл бұрын

    හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා සුබ පැතුමි ! බුදු සරනයි!

  • @harshaniwanaguru975
    @harshaniwanaguru975 Жыл бұрын

    ඔබ දෙපලට සුභ ම සුභ විවාහ සංවත්සරයක් වේවා darling 🎉️🎊️🎀🍷✨️❤️❤️ අපෙත් wedding Anniversary එකත් අද තමයි........

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 Жыл бұрын

    Happy anniversary දෙන්නාටම ❤❤හැමදාමත් සතුටින් නීරෝගී ව ඉන්න ❤තව තවත් දියුණුව ප්‍රාර්ථනා කරන්වා ඔබ දෙපලට. ❤

  • @nishagunathilaka3274
    @nishagunathilaka3274 Жыл бұрын

    ගැළපෙන අය හම්බෙන්නෙ සසරේ පිං වලට.. ඔයාට ලැබිලා තියෙන්නෙ උතුම් ආදරයක්. පරෙස්සම් කර ගන්න පන වගේ අක්කියො. බුදුසරණයි දෙන්නටම 😍🥰 happy anniversary!

  • @priyangikapriyadarshani3389
    @priyangikapriyadarshani3389 Жыл бұрын

    happy anniversary❤️❤️හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කා අයියා ❤️❤️ තෙරුවන් සරණයි!!

  • @erandilithari4116
    @erandilithari4116 Жыл бұрын

    අවුරුදු 8ක් වුනාට අලුත් ජෝඩුව වගේ ඉන්නවා Happy anniversary akka and aiya 💐💐🎁🎁❤️❤️😘😘

  • @shanipriyangika4593
    @shanipriyangika4593 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි.ඔයා කිව්ව කතාව ඇත්ත ම ඇත්ත .හැමදාමත් අක්කිටයි අයියා ට යි සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤️❤️❤️

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani5409 Жыл бұрын

    Happy Anniversary! Oyala dannatama..Oyalata siyalu dawiyange pihiti..Bs

  • @kushaniranaweera5359
    @kushaniranaweera5359 Жыл бұрын

    Happy anniversary akka aiya🧡💐 හැමදාම සතුටින් ඉන්න. 😍😍😍😍😍

  • @imalijayasinghe2286
    @imalijayasinghe2286 Жыл бұрын

    ඔබ දෙදෙනාටම සුබ විවාහ සංවත්සරයක් ♥️💐හැමදාම ආදරයෙන් සතුටින් ගත කිරීමට ලැබේවා!

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f Жыл бұрын

    Happy anniversary ඔයාලාට.. ඔයාලා දෙන්නා හොදට ගැලපෙනවා.. ලස්සනයි වීඩියෝ එක ත්. ♥️

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 Жыл бұрын

    Happy Anniversary you both.👨‍❤‍👨 හිතේ සතුට සැනසීම ඉදිරියටත් නොඅඩුව ලැබෙන්න ඒ වගේම ඔයාලගේ සියලු බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤

  • @saradasathya1258
    @saradasathya1258 Жыл бұрын

    Oya hare lucky akki aurudu 8k gehen eka danne na alutha banda wage danne oyalage adry aluth wenawa hamadama ekai wenna ony mama hithana wedehata , happy anniversary both of you ❤️

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p Жыл бұрын

    Happy anniversary akka & ayya හැමදාම මේ වගේ අදාරෙන් සතුටින් ඉන්න ලැබේවා💕💕💕

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා.Happy anniversary day sister.❤️❤️❤️

  • @chamikamadushani8849
    @chamikamadushani8849 Жыл бұрын

    සුභ විවාහ සංවත්සරක් වේවා ඔය දෙන්නටම ❤️❤️💐💐 හැමදාම සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න ලැබේවා 🙏🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @nadeeseuwandi4694
    @nadeeseuwandi4694 Жыл бұрын

    Happy Aaniwarye අක්කා ,අයියා ,හැමදාම ආදරෙන් ඉන්න

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Жыл бұрын

    Happy anniversary akki and aiya..හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා .තෙරුවන් සරනයි ඔයාලට ,ජේසු පිහිටයි ..💗💗.ආදරෙයි භාගි අක්කි

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 Жыл бұрын

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා....බුදු සරනයි 💞💞💞💞💞💞

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 Жыл бұрын

    Happy anniversary Akka & Aiya..❤️ හැම දවසක්ම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕන..😘❤️🙏

  • @dilakshikasunika
    @dilakshikasunika Жыл бұрын

    Happy anniversary both🥰✨️🎀 ලංකාවේ ඉන්නෙ මහ පුදුම මිනිස්සු අක්කි වෙන කෙනෙක්ගෙ පෞද්ගලිකත්වයටත් මැදිහත් වෙනවා. පුළුවන් උපරිම කාලය ජීවිතෙ විදින්න ඕනි... අනිත් අයට ඕනි විදිහට නෙමෙයි ඔයාලට ඕනි විදිහට ඔයාලා ජීවත් වෙන්න. මම හරිම ආසයි ඔයාගෙ kitchen එකට 🥰🎉️

  • @bhagya8893
    @bhagya8893 Жыл бұрын

    Happy anniversary akki and ayyaa❤ හැම බලාපොරොත්තුවක් ම ඒ විදියටම ඉෂ්ට වේවා..🙏❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 Жыл бұрын

    Happy anniversary.hamadama sathutin samayn piri subs anagathayak oya dennatama.niduk nirogi wewa.budusaranai.

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 Жыл бұрын

    Happy anniversary akka.සතුටින් ඉන්න හැමදාම.💖

  • @anushaamarasena7786
    @anushaamarasena7786 Жыл бұрын

    Happy aniversary both of you 🎂💐🌹 තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤

  • @lushinitharunya878
    @lushinitharunya878 Жыл бұрын

    Happy Anniversary both of you🥰❤️. Akkatama galapena aiya e wgema aiyata gala pena akka.harima adaraniya i oyla❤️. Hamdemath satjutin parissamin inna kiyla suba pathanawa akki❤️.adreii oylata❤️❤️❤️

  • @rambukkanagerathnamali3809
    @rambukkanagerathnamali3809 Жыл бұрын

    Happy Anniversary හැමදාමත් සතුටින් ඉන්න

  • @kushaniwithanachchi6436
    @kushaniwithanachchi6436 Жыл бұрын

    Happy Anniversary!💐both of u...

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 Жыл бұрын

    Sathutin inna akkai aiyai හැමදාම ❤ ඔය දෙන්නට ඔය දෙන්නා ඉන්නවනෙ ඒක පේනව vedio වලින් ❤❤ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @jacjayasinghe5096
    @jacjayasinghe5096 Жыл бұрын

    Happy anniversary 🎉❣️🎇 සතුටින් ඉන්න හැමදාම.

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 Жыл бұрын

    Happy anniversary akki and ayya 😍💖 හැමදාම ආදරෙන් සතුටින් එකට ඉන්න ❤️💐

  • @sweethome7551
    @sweethome7551 Жыл бұрын

    Happy Anniversary both of you❤️❤️❤️ May you All dreams come true 🤗🤗🤗

  • @sujanikusum570
    @sujanikusum570 Жыл бұрын

    සුබ විවාහ සංවත්සරයක් වේවා. හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.

  • @diliniepaliyana9647
    @diliniepaliyana9647 Жыл бұрын

    ඔබ දෙපළට සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා! හැමදාමත් සතුටින් සෙනෙහසින් ජිවිතේ විදින්න ලැබෙිවා! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි දෙන්නටම .❤️❤️

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 Жыл бұрын

    Happy anniversary.... මගෙත් ආසම කෑමක් තමයි cornflakes.මාත් උදේට ගොඩක් දවස් වලට ලේසියට කන්නේ ඕවා තමයි.

  • @kasankethimadushani4688
    @kasankethimadushani4688 Жыл бұрын

    Happy anniversary both of you 💕💕 බුදු සරණයි

  • @hewamanageroshani1146
    @hewamanageroshani1146 Жыл бұрын

    happy anniversary හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤️❤️❤️❤️

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 Жыл бұрын

    Happy anniversary akka aiya budu saranai sathutin parissami inna 🙏🙏🙏💖💖🎊️🎊️🎊️🎊️

  • @kokilajayasundera2965
    @kokilajayasundera2965 Жыл бұрын

    ඔබ දෙපලට සුභ විවාහ සංවස්තරයක් වේවා

  • @malshi7500
    @malshi7500 Жыл бұрын

    සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා❤ ඔය හිටිය වගේම ජීවිතේ තිබෙන තුරාවට හැමදාමත් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🌹💓

  • @lifewithu3097
    @lifewithu3097 Жыл бұрын

    Akke oyage videos mama harima asawen balanne. Oyage kitchen eka maarama lassanai. Oyala matching couple ekak. Happy anniversary akkatai ayyatai❤

  • @taniyasilva6738
    @taniyasilva6738 Жыл бұрын

    happy aniversary akki&aiya.❤️❤️❤️❤️❤️❤️hamadama sathutin enna labenna keyala prarthana karanawa.budusaranai .adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න..cute haircut ane 🥰

  • @ManelPathirana344
    @ManelPathirana344 Жыл бұрын

    Happy anavasary nangiyo 🎁❤️💖🙏🙏 Theruwan saranai iba depalata....

  • @chandimalakmali8899
    @chandimalakmali8899 Жыл бұрын

    Happy anniversary bhagi akki and sakunda ayya !!! May you get more opportunities to be happy day by day

  • @lakmalilakmali499
    @lakmalilakmali499 Жыл бұрын

    Happy anniversary nangi hamedama sathutin inna... Budusarenai.. kamedaselate

  • @thilinidesilva3629
    @thilinidesilva3629 Жыл бұрын

    සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා ..සදාකල්ම ආදරය , සතුට , සැනසීම පවතීවා 💐💐💐

  • @ruwaniweerawardane883
    @ruwaniweerawardane883 Жыл бұрын

    ඔබ දෙපලට තෙරුවන්සරනයි.

  • @nimaliemelinda6724
    @nimaliemelinda6724 Жыл бұрын

    Wish you a happy Anniversary and celebrating precious moments in life is really worth...

  • @chathurikapriyadarshani5786
    @chathurikapriyadarshani5786 Жыл бұрын

    සුබ විවාහ සංවත්සරයක් වේවා !!!!! දළදා සමිදු පිහිටයි.

  • @nadzdi12387
    @nadzdi12387 Жыл бұрын

    happy anniversary bhagz.. may u both have bundle of happiness in ur marriage life ❤

  • @d.uthpalani3416
    @d.uthpalani3416 Жыл бұрын

    Happy Anniversary both of u akka & aiya..!!🎉❤

  • @PasanNivasa
    @PasanNivasa Жыл бұрын

    Happy Anniversary nangi and malli!

  • @Isuri63
    @Isuri63 Жыл бұрын

    Happy Anniversary akki.. ❤️❤️ congratulations both of you❤️

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын

    👍👍👍 congratulations both of you nanga & malliya ❤❤❤❤❤🥂🙏🙏 tharuwan saranai

  • @thanujalumbini1407
    @thanujalumbini1407 Жыл бұрын

    අනේ අක්කේ.ඔයා හරි ම.වාසනාවන්තයි .මම ඔයාට හැමදාම ඒක කියනවා..අක්කේ දහවෙනි ඇනිවසරී එකට ලස්සන දෙයක් කරන්න අක්කෙ 💙💙😍 ජීවිතේ මැරෙනකල්ම ඊගාව ආත්මෙත් සතුටින් ම ඉන්න ආදර අක්කේ 💙

  • @thilakshimadushani8488
    @thilakshimadushani8488 Жыл бұрын

    Happy anniversary akki. Aiya. Oyage video ekak 4n eke avith thiyenawa dakkoth. Karana wadeth amathaka karala man eka balanne. E tharam asayi.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ ❤️

  • @thilakshimadushani8488

    @thilakshimadushani8488

    Жыл бұрын

    @@bhagiskitchen1375 😘😘😘

  • @wisoodikaweerasinghe4951
    @wisoodikaweerasinghe4951 Жыл бұрын

    Happy anniversary to both of you ! Have a safe journey forever ! 🎈❤🎂

  • @malkiyesmina9787
    @malkiyesmina9787 Жыл бұрын

    Happy anniversary akkiyooo hemadama sathutin inna menika budusaranai

  • @rizwan1759
    @rizwan1759 Жыл бұрын

    Happy anniversary Bhagi. May god bless u both live happily always.❤️

  • @kshamendrajayatilleke9401
    @kshamendrajayatilleke9401 Жыл бұрын

    Happy Annivesary. Seems to bo so simple.May God bless you more.

  • @shaznayoutube6488
    @shaznayoutube6488 Жыл бұрын

    Lol ayya cake kapu widiha… you too are the sweetest! Happy anniversary and wishing for many more happy years to come❤️🎂

  • @warushi8170
    @warushi8170 Жыл бұрын

    Happy Anniversary akkiyo.hamadamath satutin inna.budusaranai❤

  • @outofhome99
    @outofhome99 Жыл бұрын

    Happy anivasarry aiya,akka.hemadema hina wela sathutin inna.budu saranai .❤️❤️❤️ Man nishu

  • @rashikafernando8311
    @rashikafernando8311 Жыл бұрын

    ඔයා ලාගේ ජීවිතේ නව වසරේ තවත් සුන්දර වේවා කියලා හදවතින් ම පතනවා 🌺🌸🌸

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 Жыл бұрын

    Happy anniversary akki aiya, gdk lassanai 🎂🎂🎂🎂🎂🌹🌹🌹🌹🎉🎉🎉🎉😘😘😘😘😘😘😘😘😘

  • @tharindijeewarathna6524
    @tharindijeewarathna6524 Жыл бұрын

    Happy Anniversary both of you!❤Ayya akki💟

  • @tharinduindunil6096
    @tharinduindunil6096 Жыл бұрын

    නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුභ විවාහ සංවත්සරයක් වේවා...

  • @thasowathynixon4553
    @thasowathynixon4553 Жыл бұрын

    Happy anniversary 🎉 💗 💓. God bless both 💖 💛 ❤ 💗

  • @hansisilva1468
    @hansisilva1468 Жыл бұрын

    Happy anniversary akki and ayya❤️❤️❤️

  • @lakminichethana11
    @lakminichethana11 Жыл бұрын

    Happy anniversary akka & aiya hemadama mewage satutuin enna❤️❤️

  • @rashmianjalika7839
    @rashmianjalika7839 Жыл бұрын

    Happy anniversary akka aiya . Oi wage hamadama sathutin inna labewa kiyala parthana karanawa.❤️❤️

  • @keshalapeiris7515
    @keshalapeiris7515 Жыл бұрын

    Hamadama wage sweeeet ma sweet.Happy anniversary both of you.

  • @niroshakandage2465
    @niroshakandage2465 Жыл бұрын

    Wishing you so many more years filled with the most love and happiness. Happy anniversary ❤🌹

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs Жыл бұрын

    Happy anniversary to both of you ❤️❤️❤️ Hamadama adaren sathutin hinawela inna nango me wagema

  • @aahh1958
    @aahh1958 Жыл бұрын

    Happy anniversary nangi menika....❤ Hemadama sathutin inna oyala....❤❤

  • @hemanthigajanayake9696
    @hemanthigajanayake9696 Жыл бұрын

    ඔබ දෙපලට ප්‍රීතිමත් විවාහ සංවත්සරයක් වේවා !!❤

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 Жыл бұрын

    Happy anniversary dennatama 😘😘😘 sathuten Inna oyala denna.godk adare pissu koolama dennata ,bada pissi😋 bada pissa

  • @ishanpatabendi4435
    @ishanpatabendi4435 Жыл бұрын

    Happy Anniversary to you both ❤️❤️Stay blessed

  • @shineimalsha568
    @shineimalsha568 Жыл бұрын

    Happy Anniversary akka & Aiya ..sathutin inna hamadama oya widihatama....harima වාසනාවන්තයි ඔයාලා godak senaga atharin oyala win kara eka 💕💕🌹🌹🌹🌹

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    එක මාර කානා පහරක් නංගී අපි දෙන්නාටත් පුදුමයි ❤️

  • @shineimalsha568

    @shineimalsha568

    Жыл бұрын

    @@bhagiskitchen1375 sathutui ithin akkiyo 🌹🌹🌹

  • @sujanimenaka1991
    @sujanimenaka1991 Жыл бұрын

    Jeewithe patan gaththa wagema marena thurama adare eka wage radennath pinak thiyenna one.oyala dennata happy anniversary

  • @nilushiwalpola783
    @nilushiwalpola783 Жыл бұрын

    අයියගෙ හරි කෝලම් භාගි.එයා කෑම කන විදිය හරි ලස්සනයි.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඔයාලට සුභ පතනවා.HAppy wedding anniversary to u ❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    ඔව් ඔව් කොලමක් තමයි 😁 මං එයා කන විදිහ මාර ආසයි බලන් ඉන්න ❤️😍🙏

  • @nimeshaayodya705
    @nimeshaayodya705 Жыл бұрын

    සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා ඔයාලා දෙන්නාටම!♥️✨

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 Жыл бұрын

    Happy Anniversary akki & aiya ..!!! 💐😘😍❤️

  • @eshinigiwyangi7639
    @eshinigiwyangi7639 Жыл бұрын

    Happy anniversary akki hamadama adarei parissamin inna aiya ekka adarei hamadama dennatama bs

  • @Tharakahewawasam083gmail
    @Tharakahewawasam083gmail Жыл бұрын

    Happy Anniversary both of you 💐💐💐 Stay blessed forever…

Келесі