තරහා යන එකෙන් මිදෙන්නෙ කොහොමද | Self counselling tips

Тәжірибелік нұсқаулар және стиль

ආයුබෝවන්!
ඔබේ අදහස් පහත comment කරන්න. එසේත් නැතිනම්:
INSTAGRAM හරහා / athambulak_by_iresha හෝ ඊමේල් athambulak@gmail.com හරහා බෙදා ගන්න කියලත් මම ආරාධනා කරනවා.
I'd love to hear your views via the comments or on INSTAGRAM - / athambulak_by_iresha or athambulak@gmail.com
I wish you good health & well being!
Iresha

Пікірлер: 42

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka207912 күн бұрын

    මේ හැම දෙයක්ම ගොඩාක් වටිනවා ජිව්තේට...එක පාරින්ම නැතත් පොඩ්ඩ පොඩ්ඩ හරි...ඒ දුර්වලකම් අඩුකරගෙන...හදාගන්න...බොහෝම ස්තුතියි ..ආයෙත් හම්බවෙමු ❤

  • @user-mv6tc4qw4v
    @user-mv6tc4qw4v12 күн бұрын

    වීඩියෝ එක බලන්නත් කලින් මම මේ කමෙන්ට් කරන්නේ මටම කියාපු වීඩියෝ එක...❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena83875 күн бұрын

    අද ඔබ අපට ඉදිරිපත් කාලේ වෙනස්ම අත්දැකීමක්, එහි තිබු කරුණු, අපේ ජීවිත වලට ඉතා වැදගත්, ඔබතුමියට ස්තුතියි, තෙරුවන් සරණ pathami

  • @AnandaDarmasena
    @AnandaDarmasena11 күн бұрын

    මේ ගැනම ආයෙමත් කතා කරමු.බුදු සරණයි !

  • @mis.darshi1236
    @mis.darshi12368 күн бұрын

    අනේ මටම දාපු වීඩියෝ එකක් වගේ හරිම වැදගත් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් අක්ක ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් ආදරෙයි ❤️❤️❤️👍👍🥰🥰🥰🥰🥰

  • @IroshanaDeSilva
    @IroshanaDeSilva12 күн бұрын

    අක්කේ මෙ video බලන්න හැමෝටම හිතෙන් නෑ මම මෙක අහගෙන ඉන්නෙ බණ අහනව වගේ තමයි ❤

  • @athambulak-7289

    @athambulak-7289

    5 күн бұрын

    ♥️♥️♥️🙏🙏

  • @achaladezoysa1361
    @achaladezoysa136112 күн бұрын

    මතක් වුනා විතරයි video එකක් දාලා නැද්ද දන්නෑනෙ කියලා .දෙයක ස්භාවය අදුන ගැනීම නොගැටී සිටීමේ හොඳම මග බව මතක් කලාට පින් . ❤

  • @athambulak-7289

    @athambulak-7289

    5 күн бұрын

    හරියටම කෙටියෙන් ඒක තමයි 👍👍

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib12 күн бұрын

    ආදරෙයි අක්කේ විඩියො එක වටිනවා ❤❤

  • @nadeekajayawardana531
    @nadeekajayawardana53112 күн бұрын

    Good morning akke . godak watina adahas tikak.Thank you so much oyata....oyage yoga routine ekakuth genna puluwan welawaka.asai balanna... paressamin sathutin Inna hamadama 💐 Theruwan saranai oyalata 🙏🙏♥️

  • @chamarikodikara676
    @chamarikodikara67612 күн бұрын

    Beautiful video lresha 🙏🏼

  • @manelchandrasekara5876
    @manelchandrasekara587612 күн бұрын

    හරිම ලස්සනයි video එක .හරියට භාවනාවක් වගෙයි

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra529612 күн бұрын

    Thank you very much. Such a beautiful video. ❤❤

  • @inokaswarnamali6497
    @inokaswarnamali649712 күн бұрын

    Specially...this vedeo very important for me...Thank you very much ❤

  • @manjareethilakarathna371
    @manjareethilakarathna37111 күн бұрын

    අදත් ජීවිතේට හරි වැදගත් දේවල් ඉගෙන ගත්ත...ස්තුති අක්කේ....❤🙏💐

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe597512 күн бұрын

    Thanks dear 😊

  • @charithaabysinghe9530
    @charithaabysinghe953012 күн бұрын

    Thank you dear video ekata ❤ ,2 baluwa 🥰🥰 , ලස්සනයි video eka ❤,puluwan welawata api වෙනුවෙන් video ganne 😍,budusaranai oyalata පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰

  • @navindrihathwise5607
    @navindrihathwise560712 күн бұрын

    Whenever I want to calm my mind I watch ur videos ❤ Thank you akke

  • @deepachandanee2584
    @deepachandanee258412 күн бұрын

    අනේ මැඩම් මමත් මේයින් පීඩා විදින කෙනෙක් මට ඔබ තුමිය එකක් ටිකක් කතා කරන්න පුලුවන් ද

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi12 күн бұрын

    Thanks dear❤❤❤

  • @nadeekarupasinghe4624
    @nadeekarupasinghe462412 күн бұрын

    Thank you akka.

  • @user-yo5kn7xo9k
    @user-yo5kn7xo9k12 күн бұрын

    Thank you miss ❤❤❤❤

  • @kanchanawijesundara5231
    @kanchanawijesundara523112 күн бұрын

    Adarai akke.

  • @maximusdealwis9230
    @maximusdealwis923012 күн бұрын

  • @v.k.writess
    @v.k.writess10 күн бұрын

    ❤❤❤

  • @user-wz3cn7rl6h
    @user-wz3cn7rl6h12 күн бұрын

    Hi akki good morning

  • @padmiabenayake1524
    @padmiabenayake15248 күн бұрын

    👍💐❤️

  • @hiranthigun2033
    @hiranthigun203310 күн бұрын

    💐💐💐💐

  • @user-vz4jk8xv7o
    @user-vz4jk8xv7o10 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi200512 күн бұрын

    Parana vidio bala bala hitiye akke❤welawata luth ekak damme dan❤ oyage vidio mata mahamerak wage.❤❤❤❤❤❤❤❤❤❤

  • @kanchanamadhushani151
    @kanchanamadhushani15112 күн бұрын

    ❤❤❤😊

  • @upaliswnawi3555
    @upaliswnawi355511 күн бұрын

    Oya nisa apith sanaseemen akki😊

  • @gayashanisomachandra3572
    @gayashanisomachandra357212 күн бұрын

    ❤❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe593812 күн бұрын

    ❤❤❤❤❤❤

  • @shaleekau4877
    @shaleekau487712 күн бұрын

    Suba dawasak oyatat❤

  • @champaliyanaarachchi1897
    @champaliyanaarachchi189712 күн бұрын

    අලුත් එකක් දානකල් පරන videos බලනවා. මම ගොඩක් කාලෙක ඉදන් එකතූ වෙලා ඉන්නෙ. එකම video එක කිප සැරයක් බලනවා. ජිවිතේට ගන්න දේවල් ගොඩයි. තෙරැවන් සරනයි 🙏 සතූටින් ඉන්න 💕❤️💐

  • @kumudumudannayake4539
    @kumudumudannayake453912 күн бұрын

    🙏🙏🙏💐❤️

  • @jaye246
    @jaye24612 күн бұрын

    🥰🥰🥰🥰🥰

  • @anuradhachethana3500
    @anuradhachethana350012 күн бұрын

  • @thariquesabar6481
    @thariquesabar64819 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @manjulakarunarathna
    @manjulakarunarathna12 күн бұрын

    ❤❤❤❤❤

Келесі