මේකනම් තනිකර පිස්සුවක් | Halong Bay Luxury Cruise | Vietnam - VLOG 296

ජීවිතේ සමහර අත්දැකීම් මුළු ජීවිත කාලයටම අමතක වෙන්නෙ නෑ. මේකත් ඒ වගේම අත්දැකීමක්. අපි දෙන්නම පළවෙනි පාරට තමයි මේ වගේ අත්දැකීමක් වින්දෙ.
7 Nights, 8 Days - 375,000/= per person
Includes 👇
Return air ticket (International)
6 Nights hotel stay
Breakfast, lunch, dinner
Vietnam visa
Entrance fees for sightseeing
Private boat for sightseeing in Mekong Delta
One way air ticket (Hanoi to Ho Chi Minh City)
01 overnight stay in Halong Bay Cruise
Private air conditioned vehicle during all tours
English speaking guide
Travel Insurance
*Travel Partner
Ceysaid - 0778133123
Ceysaid Facebook Page 👇
ceysaid?mibe...
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
Moments_of_Vietnam
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,adventure,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,කුචී,බුචී,Vacation,Travel to Vietnam,Vietnam group tour,vietnam food,Hanoi city,Museum of Ethnology,hanoi sightseeing,ceysaid,overseas travel,vietnam sightseeing,Halong Bay Cruise,kayaking,Cave visit,ship,boat ride,bamboo boat,luxurious ship,Vietnam Cruise Packages,night at a ship

Пікірлер: 220

  • @anusharajangana4138
    @anusharajangana41383 ай бұрын

    ඔය දෙන්නා මාරම වාසනාවන්ත යි,තරැන කාලයේ ජිවිතය විදින්න අවස්ථාව ලැබෙන එක,අනිත් අය දැක්ක ම දුක හිතෙනවා ,දරැවන්ගෙ වැඩ ඉවර කරල ,ජිවිතේ විදින්න ඉන්න කොට පේනවා නේද වයසට ගිහින් .මටත් වෙන්න ඔය ටිකම තමයි.හැබැයි ඔයාලා වටේ ඉන්න වයස සෙට් එක ඔය දෙන්නගෙ තරැණ විය බල බල ගැම්මෙන් ඉන්නවා .💗💗💗💗💗

  • @ireshikaudayangani9405
    @ireshikaudayangani94052 ай бұрын

    අපේ පුතා 3 වසරේ. ෆෝන් එක වැඩිය දෙන්නෙ නෑ . ඒත් ෆෝන් එක දීපු ගමන් බලන්නෙම ඔයාගෙ චැනල් එක. මාර ආසයි එයා. ඒ දෙන වෙලාවෙදි පොඩි ළමයි උත්සහ කරන්නෙ කාටූන් බලන්නනේ. ඒත් මෙයා බලන්නෙම ඔයාව❤️❤️

  • @Mickayel
    @Mickayel3 ай бұрын

    15:09 චිත්‍රයක් වගේ.. ❤️‍🔥

  • @maleeshakaluarachchi669
    @maleeshakaluarachchi6693 ай бұрын

    ඔයාල ගත්තු කෑම ජාති try කරන vlog එකක් ගෙන්න.❤❤❤😘

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby3 ай бұрын

    අර සීසෙඩ් එකේ ගයිඩ් අක්කට හිත ගියා 🥺❤️💫

  • @sadeeshagimhan
    @sadeeshagimhan3 ай бұрын

    Hamadama wage adath superb ❤ thanx expirience eka shear karata❤😊

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ❤️😍🙏❤️😍🙏

  • @rupanisuchithra6630
    @rupanisuchithra66303 ай бұрын

    අනේ හරිම ලස්සනයි දෙන්නම.. වශී වෙලා බලන් හිටියා. Thanks පුතා දුව.. දෙන්නටම බුදු සරණයි 🙏

  • @kulanthamuditha
    @kulanthamuditha3 ай бұрын

    mul kale idan videos balanawa dan yana place dekkama satutui good luck keep it up❤

  • @yasithairosh
    @yasithairosh3 ай бұрын

    wow.. supiri view ekak tiyenne ..ekata kuchi buchi ge aathakl ekatu unahama supirima supiri...

  • @kavindamunasingha
    @kavindamunasingha3 ай бұрын

    Supiri ... Nindanan ithin atha arinda ba ne 🤣🤣🤣 Jayawewa dennatama 🙏🙏🙏🙏

  • @PinkysDiary03
    @PinkysDiary032 ай бұрын

    Niyamai video eka ❤❤ anthima tika thamai maru

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ❤️🥰🥰❤️

  • @user-ck7lk7vp9l
    @user-ck7lk7vp9l3 ай бұрын

    මම එනකොට කවුරුවත් නෑනෙ

  • @travellifeone7284
    @travellifeone72843 ай бұрын

    Harima sathutui akke oyala denna dakkama..matat kawada hari me wage jiwithe vidinna danna kenek labenna kiyala prarthana karanwa..❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉශ්ඨ වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා නංගි ❤️❤️

  • @travellifeone7284

    @travellifeone7284

    2 ай бұрын

    @@Kuchiandbuchi thank you akka and aiya..❤️❤️❤️🙏🙏🙏🙏🥺🥺

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38333 ай бұрын

    ❤ අනේ ෂෝක් අනේ 🥰🥰 ඇත්තටම ලස්සනයි 💖💖

  • @AkDJ581
    @AkDJ5813 ай бұрын

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @KisaraPethmin
    @KisaraPethmin3 ай бұрын

    සුපිරියක් තමා ❤️😘

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🙌😍👍❤️🥰

  • @tharangadamayanthi2492
    @tharangadamayanthi24923 ай бұрын

    සුපිරි වීඩීයෝ එකක්❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🙌👍❤️🥰

  • @sunethjayawardene3997
    @sunethjayawardene39973 ай бұрын

    නැවේ ගමන පට්ට ගතිනේ. 🔥🔥🔥♥️♥️

  • @hubbybubby
    @hubbybubby3 ай бұрын

    Ada video ekanam supiri..

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🙌🙌😍🥰❤️🤗😘

  • @prashangiranasinghe130
    @prashangiranasinghe1303 ай бұрын

    Lovely ! Blessings !!!

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ❤️😍❤️😍❤️

  • @AkDJ581
    @AkDJ5813 ай бұрын

    *_අම්මෝ කාලෙකට සුපිරි පිස්සුවක් නැටුවානෙත😉 මාරම එක්ස්ප්රියන්ස් ගත්ටනේ 🌝 හිනා නවත්තන්න බැරිව තාම හිනා වෙනවා 🤩♥️_*

  • @kulasinha
    @kulasinha3 ай бұрын

    Vlog ekak danakan balan hitiye❤❤😊

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    😍❤️❤️😍

  • @SLASHGIRL
    @SLASHGIRL3 ай бұрын

    අක්කි ටිකක් කෙට්ටු වෙලා.අනේ ඔයාල දෙන්නට පිස්සු වැටිලා❤❤❤❤❤❤

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    3 ай бұрын

    ඔලුව හොද නැද්ද? 😃😃😄

  • @Mickayel
    @Mickayel3 ай бұрын

    ඇත්තටම පට්ට ගති ඒක❤

  • @champrikagallage5077
    @champrikagallage50773 ай бұрын

    Godak lassanai video Eka superb good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ❤️😍😍❤️

  • @thakshiladissanayaka3352
    @thakshiladissanayaka33523 ай бұрын

    Ekanm niyamai ❤❤❤

  • @chamaramadusanka2377
    @chamaramadusanka23773 ай бұрын

    ජීවිතේ විඳින මිනිස්සු ❤

  • @charithdilhara8637
    @charithdilhara86372 ай бұрын

    ඒකනම් ගන්නම ඕන ආතල් එකක්😍 ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️ පරිස්සමින් ඉන්න 😷😘❤ ආතල් එකේ ඉමු 😜😘❤️

  • @lpcookingshow1703
    @lpcookingshow17033 ай бұрын

    Supiriyak ❤❤😊

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🙌😍❤️

  • @jayasirikooragodage1529
    @jayasirikooragodage15293 ай бұрын

    Ada vidio eka patta

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🙌👍😍🥰❤️

  • @DidulaEnterprise
    @DidulaEnterprise3 ай бұрын

    දෙන්නටම. ආදරෙයි❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    Adareiiii ❤️🥰

  • @AlochanaSadaruwan-eq2lr
    @AlochanaSadaruwan-eq2lr3 ай бұрын

    කවුද කැමති බෝට්ටු පදින්න 🥲

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ❤️😍😍❤️

  • @madusinghapura5144
    @madusinghapura51442 ай бұрын

    නියමයි අනේ

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    😍❤️

  • @Nisalaruucreations
    @Nisalaruucreations2 ай бұрын

    මරූ ❤😮

  • @ChagiAmurtha
    @ChagiAmurtha3 ай бұрын

    Harima lassana thanak❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    Ekane maru 🥰❤️

  • @champapushpani4205
    @champapushpani42053 ай бұрын

    මරු අනේ...මම බලාන උන්නේ දැන් ටයිටැනික් සීන් එක පෙන්නයි පෙන්නයි...කියලා...මෙන්න මෙහෙම තමා ආතල් එකේ ඉන්නේ...නේද ..කුචියෝ බුචියෝ....❤

  • @virajsathsara96
    @virajsathsara963 ай бұрын

    සුපිරි අත්දැකීමක් 😍🤗❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ5813 ай бұрын

    *_අපේ බුචී අයියා දුන්නු ආතල් ටිකනම් ෆට්ට 😍🤟🏻 ආතල් නම් බුචී අයියා 🙂😇_*

  • @ridmaathapaththu4209
    @ridmaathapaththu42093 ай бұрын

    තනිකරම ටයිටැනික් මතක් උනා..... ඔයාලා තමයි අපේ ජැක් සහ රෝස්...❤

  • @udeshikachathurani4021
    @udeshikachathurani40213 ай бұрын

    Ogolo mara widiyata jiwithaya withinawa kuchi akki😊😊😊😉😉😆❤❤❤❤🎀🎉

  • @thanujanishanthi7279
    @thanujanishanthi72793 ай бұрын

    Video ekake එනකන් බලන් හිටියේ

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    Balala kohomada kiyannakooo ❤️🥰

  • @malshi1731
    @malshi17312 ай бұрын

    Group tour ekak yaddith shooi ne aiye 🥰❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ඔව් ඈ.. වෙනම ආතල් එකක් 😍❤️

  • @paramiwidarshana7188
    @paramiwidarshana71883 ай бұрын

    Adarey dennatama❤❤❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @Dalanitarka
    @Dalanitarka3 ай бұрын

    නියමයි ❤❤❤❤😊😊😊😊

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ❤️😍❤️❤️😍❤️

  • @SLASHGIRL
    @SLASHGIRL3 ай бұрын

    Wowwwww❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    😍❤️🥰

  • @nayanakumari6071
    @nayanakumari60713 ай бұрын

    අම්මෝ.... 😮😮😮 පට්ට experience එක.... ❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    Owwww pissuwak 😍❤️🥰

  • @janithawitharanage6561
    @janithawitharanage65612 ай бұрын

    Wenasma athdekimak❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ❤️😍

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m2 ай бұрын

    Wow harim lasanai....

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    😍❤️😍❤️

  • @user-co4br6ju5n
    @user-co4br6ju5n3 ай бұрын

    Buchita. හොදට.

  • @user-px3hf9cr6n
    @user-px3hf9cr6n3 ай бұрын

    Mara athdakimak Eka ❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ❤️😍❤️😍

  • @anulawathie760
    @anulawathie7603 ай бұрын

    Wooooow Soo nice 💓💓💓👍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🥰🥰❤️❤️😍😍

  • @PdPrabhani
    @PdPrabhani3 ай бұрын

    Woow ❤️🤩

  • @user-fv3ts2nq3i
    @user-fv3ts2nq3i3 ай бұрын

    Vietnam tour eka karapu month eka kiyanna apitath yanna oneee next tour eka yanne koheda apith join wenawa

  • @user-po2vs4pg2o
    @user-po2vs4pg2o3 ай бұрын

    ආදරෙයි 🥰👌

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @kamanimanmperi1592
    @kamanimanmperi15923 ай бұрын

    Super super

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    😍❤️😍

  • @Information.seeker-t7b
    @Information.seeker-t7b3 ай бұрын

    මාලුයි කොසුයි බතුයි කකා මේ විඩියෝව බලන මම😢 අාදරෙයි ඔයාලා දෙන්නට තව ඉදිරියට විඩියෝ ඔය වගේ එ්වා දාමුකෝ❤🙏

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake43933 ай бұрын

    Super ❤❤👍👌

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ❤️😍🙏

  • @user-cm3xz8ke1b
    @user-cm3xz8ke1b3 ай бұрын

    Wooooooooooooooow❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ❤️😍😍😍❤️

  • @shakeelaariff548
    @shakeelaariff5483 ай бұрын

    HELLO Kuchi and Buchi Butterfl full long. 💖 ❤ 😊

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ❤️😍😍😍❤️

  • @Dinethapsara01212
    @Dinethapsara012123 ай бұрын

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🥰❤️

  • @chesnisiriwardana723
    @chesnisiriwardana7232 ай бұрын

    Podi babala tour eka yanavanam kohomada charges venne?

  • @dwasana8159
    @dwasana81593 ай бұрын

    Jiwithe widina minissu ❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    😍❤️❤️😍

  • @user-vw3mb1ez9t
    @user-vw3mb1ez9t3 ай бұрын

    ❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ❤️😍❤️

  • @nethnavodya7291
    @nethnavodya72913 ай бұрын

    Buchinam Patta athal aaa❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    Hehe 🙈❤️🥰

  • @sachinibandara9701
    @sachinibandara97013 ай бұрын

    Akko oala agency ekk throuda mewa plan kle?

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    Ow a wisthara okkoma api description eke dala thiyanawa 😊

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara33922 ай бұрын

    චිකන් එක්ක අනුරාධ අයියට ආපු කෑම එකේ කුකුල් පිහාටු කෑලි දැක්කේ මම විතර 😢

  • @vidarshathisera9104
    @vidarshathisera91043 ай бұрын

    💕

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🥰❤️

  • @user-ck7lk7vp9l
    @user-ck7lk7vp9l3 ай бұрын

    හායි කට්ටිය

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    Helloooo 😍

  • @surekasanjiwani1933
    @surekasanjiwani19333 ай бұрын

    ❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ❤️😍😍❤️

  • @user-bo6fk8fe3s
    @user-bo6fk8fe3s3 ай бұрын

    hi අක්කෙ ❤❤ අයියෙ❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    😍😍❤️❤️

  • @MihiriNimni
    @MihiriNimni3 ай бұрын

    ❤❤❤❤❤woow...❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    😍😍🥰🥰❤️❤️

  • @kithumfernando6315
    @kithumfernando63153 ай бұрын

    I love you akka and aiya ❤️❤️❤️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    Love you too ❤️😍❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    Love you too ❤️😍❤️

  • @prasadilakshani4993
    @prasadilakshani49933 ай бұрын

    Akke oyalata me trip ekata giya sampurna wiyadama dannako

  • @user-np6uy8ki6e
    @user-np6uy8ki6e3 ай бұрын

    First comment❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🙌😍❤️

  • @anjuanju814
    @anjuanju8143 ай бұрын

    ekath maru neda akke❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ❤️😍❤️

  • @prasadibhagya648
    @prasadibhagya6483 ай бұрын

    කෑවෙ නැත්නම් පයින් ගහනවා 😅🤣මරු ට්‍රාන්ස්ලෙට තමයි අයියහ් 😅😅

  • @chandanaattanayaka4311
    @chandanaattanayaka43113 ай бұрын

    I like your video

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    Thanks 😍❤️

  • @dilankothalawala8989
    @dilankothalawala89892 ай бұрын

    Lassani

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    😍❤️😍

  • @sanduninisansala1816
    @sanduninisansala18163 ай бұрын

    ❤😍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ❤️😍❤️

  • @geethmafernando2799
    @geethmafernando27993 ай бұрын

    අද මගේ 1st කමෙන්ට් එක 😍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🙌👍😍❤️

  • @user-ck7lk7vp9l
    @user-ck7lk7vp9l3 ай бұрын

    මේ අනේ ඔයලා vlogs දානවනේ අනේ මම වෙනුවෙන් ඔය රටේ ඉන්නකොට විත්‍රක් දිනේ කියන්කො

  • @tharu295
    @tharu2953 ай бұрын

    1st comment🎉❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🙌😍❤️

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi93683 ай бұрын

    ❤❤❤😍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ❤️🥰❤️

  • @user-ll6nb2dw9h
    @user-ll6nb2dw9h3 ай бұрын

    ❤❤❤❤😊😊

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    😍🥰❤️

  • @madhushanlakshitha1656
    @madhushanlakshitha16563 ай бұрын

    Please අයියෙ budget kiyada කියන්නකො. ඔයාලා යන travel වල

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    Mekata 375,000/= Wadi wisthara description eke dala thiyanawa 😊

  • @jeewanthiwathsala9222
    @jeewanthiwathsala92223 ай бұрын

    ❤❤❤❤

  • @wasanasewwandi1624
    @wasanasewwandi16243 ай бұрын

    ❤❤❤❤❤

  • @devindafernando1205
    @devindafernando1205Ай бұрын

    Da nang වලට ආවෙ නෑද.? මම ඉන්නෙ hoi an වල.

  • @ndassanayake293
    @ndassanayake2933 ай бұрын

    Ayye oya adan inna moose Clothing t shirt eke math thiyanawa ane

  • @hansikasandeepani246
    @hansikasandeepani2463 ай бұрын

    ❤️😍😍👌

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ❤️❤️😍😍

  • @DilukshiIreshika
    @DilukshiIreshika3 ай бұрын

    ඔයාලට පින් අපටත් මේ දේවල් පෙන්වා දෙනවට

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    2 ай бұрын

    ❤️😍😍❤️

  • @Tips_For_Life93
    @Tips_For_Life933 ай бұрын

    Ane kauru hari kiyannako chutti koheda giye kiyala. Ai eya videos vala natte

  • @sujanis9844
    @sujanis98443 ай бұрын

    Me tour ekata cost eka keeyak giyada kuchi akke.

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    375,000/= Wadi wisthara okkoma api description eke dla thiyanawa 😊

  • @user-vt7gg1sy8l
    @user-vt7gg1sy8l3 ай бұрын

    Nangi ara දොයි දොයි එකේ massage ekata යන්න ඕන...konde අමාරු තියෙන කෙනෙකුට ...කොහොමද එතැනta යන්නේ ..no එකක් දෙන්න පුළුවන්ද ...plsss

  • @user-gf4su2kn7s
    @user-gf4su2kn7s3 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @IndraniJayasena-kw4qg
    @IndraniJayasena-kw4qg2 ай бұрын

    M ammage phone ekenuth oyala dennwa subscribe kala .comment Eka denneth ammage phone eken math yanwa igenagena job ekak karla.oya dennwa Gena harima sathutui.

  • @wheshani5007
    @wheshani50073 ай бұрын

    🥰❤🥰❤🥰❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    🥰😍❤️🥰😍❤️

  • @nayomidilrukshi2181
    @nayomidilrukshi21813 ай бұрын

    😊😊😊😊😊😊

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha41193 ай бұрын

    Maldives යන්න oyalath එක්ක මුදල කියන්ඩ

  • @madushanimadushani1179
    @madushanimadushani11793 ай бұрын

    අදත් මරු ❤👍😍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ❤️😍😍❤️

Келесі