Hair fall (Causes & Treatments) කොණ්ඩය යනවා නම් මොකද කරන්නේ ? - Dr. Nayani Madarasingha
Ғылым және технология
Hair fall (Causes & Treatments) කොණ්ඩය යනවා නම් මොකද කරන්නේ ?
Dr Nayani Madarasingha, Consultant Dermatologist
© Sri Lanka College of Dermatologists | SL College of Dermatologists
Пікірлер: 27
Thanks Dr Nayani.
Godak වැදගත් video ekak 🙏🙏
Gfc treatment eka hodaida doctr
doctor ape pawule kagewath thatte na. kisima kenekge thatte na. mata danenawa hair thinning wenwa wage. ehema wenna puluwanda ?
doctor matat kiyannako maget konde godak yanawa mata dry kondayak his hori titana nisada konde yanne
❤❤😊
Dr mata d l e hodakarann puluwada ?
40 pannata passe konde yanawanam adu karaganna puluwanda..
Doctor mage konde dawasata 15 th 20th athara yanawa..eth නාන dawasata konda gas 50k vithara yanawa..mage thiyenne samanya kondayak..meka saamanyada.
Ane doktar mata doktarwa hambenna oni
ඇත්තටම මගෙත් අද පලවෙනි වතාවට කොන්ඩෙ යන්න පටන් ගත්ත මගෙ famly eken ena heir lost එකක් තියෙනව එකට trienment karann puluwand e koya wage hopitle walind mata එක දැන ගන්න ඔනි එකට කරන්න පුලුවන් දෙවල් මොනාද මට වයස 16
ඩොක්ටර් ඔයාව මුණගැහෙන්න ව්දිහක් නැද්ද ?මගෙ ගොඩක් කොණ්ඩය යනවා
Docter issori walata bonna behethak kiyannako...duwage wayasa 14
Kandy walata doctor eannawada?
mage sethkamak kala kakulata konde yanawane ekata mokada karanne Dotta
Dandruff Mesa kinda godak yanawa treatment thiyanawada doctor
@bhoominugara480
11 ай бұрын
Ow
Doctor hamuwenna barida beath ganna
@minolid1907
Жыл бұрын
puluwan , nawaloka hospitals - colombo
Doctor number denna puluwan da
Miss කොණ්ඩෙ වර්ධනයට පාවිච්චි කරන්න පුලුවන් විටමින් ගැන කියන්න කෝ...
@chalakanishal1232
2 ай бұрын
විටමින් E
මගෙත් අවුරුදු හතළිහක් යනකම් කොල්ලේ හොඳට තිබුන තුනීවෙලා කොණ්ඩ යන්නේ දැන් 44 අපි කෑවෙත් ලයිට් බෝයිස් අල්ලයි පුළුවට😊
මගේ හිස් කබල ගොඩක් වියලි ,සුදු වගේ තැනින් තැන ,ඇගත් වියලි අනේ ඩොක්ටර් කොන්ඩෙ ගොඩාක් යනවා මෙකට ප්‍රතිකර්මයක් කියන්න 🙏🙏
@PriyanthakumaraHg
10 ай бұрын
මට
@sahanpriyankara496
3 ай бұрын
මගෙත් 😢😢
50k100k giyoth කොහොමද konde ithuru wenne බටහිර dorkala kiyana lokuma boruwa 😁😁😁