මරණයේ පළිඟුව😱| හැමෝම ඉල්ලපු හංසිකාගේ GUARDlAN 2024 අලුත්ම හොල්මන් චිත්‍රපටය | Inside Cinemax

Фильм және анимация

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
⭕Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
ගොඩගත් අද්භූත සොහොනේ අභිරහස😱| හැමෝම ඉල්ලපු EXHUMA 2024 අලුත්ම කොරියන් චිත්‍රපටය | Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 746

  • @InsideCinemax
    @InsideCinemaxАй бұрын

    ⭕️Advertisement Details : පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @SUMITHRANASINGHE-qo3zh

    @SUMITHRANASINGHE-qo3zh

    Ай бұрын

    මොනාද පන්ති?

  • @SmilingCityMap-ql6rb

    @SmilingCityMap-ql6rb

    Ай бұрын

    ❤😂🤍🥺

  • @dhonidhoni5109

    @dhonidhoni5109

    Ай бұрын

    Arannmannayi 4 review කරන්නකො .. තමන්නා ඉන්න එක 😩😩

  • @user-jx4xc6gl1o

    @user-jx4xc6gl1o

    Ай бұрын

    E

  • @n.g.k.n.gaming9830

    @n.g.k.n.gaming9830

    3 күн бұрын

    Soothu kavvum 2013 film dannako please eka vijey sethupathi ge

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388Ай бұрын

    මව්වරුන්ගේ දිනයේ මම මගේ 24වෙනි උපන්දිනය සැමරුවා...මාව මේ ලෝකෙට බිහිකරපු මගේ රත්තරං අම්මට ජාති ජාති පිං

  • @UpekshaRajapaksha
    @UpekshaRajapakshaАй бұрын

    දැන් ෆිල්ම් බලන්නෙ නෑ... මෙයාගෙ රිවීව් දානකම් බලන් ඉන්නවා... පරක්කු නම් පරණ ඒවා ආයෙ බලනවා... මේ මනුස්සය අපිට කරපු හරියක්... 😵‍💫😵‍💫

  • @dammikaweerakoon-wv2dm

    @dammikaweerakoon-wv2dm

    Ай бұрын

    අයියා වශියක් කරලා.අයියේ මේ ඔවා ඔට්ටූ නැ.ෆිල්ම් බැලුවට ගුරුකම් කරන්න ඔට්ටු නැ.❤

  • @nadeenshalakmali8967

    @nadeenshalakmali8967

    Ай бұрын

    ඔව් නේද හාස්කම් කරලා රොෂාන් මල්ලි.ඇබ්බැහි වෙලා හස්බන්ගෙන් බැනුම් අහනවා.

  • @vishuuwijerathna6302

    @vishuuwijerathna6302

    Ай бұрын

    Ture

  • @HarshanaWeerasuriya-bb6hs

    @HarshanaWeerasuriya-bb6hs

    Ай бұрын

    Me tooo

  • @chandimakumari9958

    @chandimakumari9958

    Ай бұрын

    Math...

  • @nimaNp6179
    @nimaNp6179Ай бұрын

    වැස්සේ Cinemax බලන්න තියනවා කියන්නෙ ඉතින් සුපිරියක් තමයි ❤

  • @Yellowboii45

    @Yellowboii45

    Ай бұрын

    henayak gahuywwath ita wada atal

  • @ChamashiSasmini

    @ChamashiSasmini

    Ай бұрын

    ඔලේවල් ඉවර වෙලා මග ඇරුන ෆිල්ම් බලන ගමන් මරු වැඩක් උනෙ වහිනවා හෝ ගාල හෙන සද්දෙන් අකුනක් ගැහුවා කැඩිච්ච පෝන් එකක කෑලී ගලව ගලව හිටියෙ අත කැපුනා දැන්නම් සාධාරණ බයක් තියෙ 🤕💔😂😂😂

  • @RoshaniKumari-jh9ri

    @RoshaniKumari-jh9ri

    Ай бұрын

    Ada dawal film balanakota wahinawa mata okama hithuna wassa ekkm inside kynne diviyalokayak wage appa kyla aththtama 😊😊❤

  • @SonerMasterLK

    @SonerMasterLK

    Ай бұрын

    eka nam aththa

  • @B2BPANDA
    @B2BPANDAАй бұрын

    මොන යකා උනත් අම්මගෙ ආදරේට යටයි❤️.. එ තමයි අම්මගෙ ආදරේ

  • @Shanidinu1997
    @Shanidinu1997Ай бұрын

    ඒ පලිගුව ලග තිබුන ගෙම්බෝ තුන් දෙනාගේ stash එක ලස්සනයි 😍🥹❤

  • @user-jm3ji8jb9h
    @user-jm3ji8jb9hАй бұрын

    අපු ගමන් සෙට් උන අය මේ කොනට😌💯

  • @sandrapathiraja6234

    @sandrapathiraja6234

    Ай бұрын

    😊Ekennma

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804Ай бұрын

    ❤❤❤❤❤ හොල්මන් කතා බලන්නේ උදේට😅😅

  • @wasanaudayangani5829

    @wasanaudayangani5829

    Ай бұрын

    🤭🤭

  • @SandeSande-oi6ey
    @SandeSande-oi6eyАй бұрын

    එකත් සුපිරියක් තමා... අම්මගේ ආදරේ කොහොමත් කිසිම දෙයකට සම කරන්න බැ... අම්මා කියන්නේ අම්මට... අම්මගේ ආදරේ ඒ තරම් බලගතුයි ❤️

  • @madushahansani4842
    @madushahansani4842Ай бұрын

    හන්සිකා තමයි niyama acter holman film walata..eya daksha niliyak...godak lssana❤❤

  • @Nimsara409
    @Nimsara409Ай бұрын

    දවස ගානේ විඩියෝ දෙන්න බැරි ද 🙂 මොකද එ තරමට ඇබ් බැහි වෙලා ඉන්නේ ☺️♥️

  • @dingdong6661

    @dingdong6661

    Ай бұрын

    Ayyai akkai busy ati

  • @SajithJeewantha-vw1cj

    @SajithJeewantha-vw1cj

    Ай бұрын

    Ekanan sira ktawa

  • @Tt-je3jd

    @Tt-je3jd

    Ай бұрын

    Aththak ayye

  • @Vortex-gp9ki

    @Vortex-gp9ki

    Ай бұрын

    Mol na hutto apita ehema danna

  • @johnluvi3674
    @johnluvi3674Ай бұрын

    සුදු මහත්තයා .. මම ඉන්නේ රුමේනියාවේ .මට වෙලාව කළමනාකරණය කරන්න හරි අමාරුයි .නමුත් අනිවාර්යයෙන්ම වෙලාව හම්බු උන ගමන් බලනවා.මම මේ වෙනකන් ගොඩාක් ඔයාගේ එක්ස්පේලන් කරපු ෆිල්ම් බලලා තියෙනවා .තවත් ඉස්සරහට කරගෙන යන්න හැමදේම සාර්ථක කරගන්න ලැබේවා කියලා මම ඔයාට හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ..ජය..🤎🩷💚💛💙🖤

  • @user-mc9dk2nk2y
    @user-mc9dk2nk2yАй бұрын

    ❤❤❤❤❤,inside cinemax එකෙන් බලන්න තිබ්බනම් හොඳයි කියලා හිතපු කතාවක්.😊😊😊😊thankyou ඔයාලා දෙන්නටම.. ❤❤❤❤❤❤

  • @kumarijayasundara7102

    @kumarijayasundara7102

    Ай бұрын

    Eka nam aththa

  • @isurusampath6191
    @isurusampath6191Ай бұрын

    අම්මා කියන්නේ උතුම්ම වස්තුවක් ඒ වස්තුව අපිව රැකගන්නේ දේවියක් වගේ..සියළුම අම්මා වරුන්ට උපහාරයක්ම වේවා..? ඒ වගේම ඔයා දාන හැම එකක්ම බලනවා හැබැයි හැම දේම දැම්ම නම් තමයි වටින්නේ අපි එක ඇබ්බැහි වෙලා ඉන්නේ

  • @user-ns3nh1gb1x
    @user-ns3nh1gb1xАй бұрын

    අම්මගෙ ආදරේ කවදාවත් නැති වෙන්නෙ නෑ 💖💖. ඒක සහතික ඇත්ත. 👍💖💖 thank u inside cinamax👍👍❤❤

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasiniАй бұрын

    ඇත්තටම අම්මගෙ අදරේට සමකරන්න කිසි දෙයක් නෑ❤❤❤

  • @Dewminiahinsa
    @DewminiahinsaАй бұрын

    ඔලෙවෙල් විබාගෙ තියන් කතාව බලන්න ආපු මම 😂❤❤❤ අනෙ හැමදාම කතා දාන්න ❤❤❤❤ මම දැක්ක ලස්සනම හොදම youtube channel eka ❤❤❤❤❤❤😊

  • @himashalakshani

    @himashalakshani

    Ай бұрын

    මාත්........😅

  • @user-gh2tq1nd5s
    @user-gh2tq1nd5sАй бұрын

    අනේ අරන්මනයි 4 රිවිව් එකත් ඕනි අයියේ..

  • @ShyamiUdeahikaaberathna

    @ShyamiUdeahikaaberathna

    Ай бұрын

    මම ෆුල් එකේ කොටස් ඔක්කොම බැලුවා ටික් ටොක් එකෙන්

  • @samankumara6258

    @samankumara6258

    Ай бұрын

    අනේ ඔව් දෙන්නකෝ

  • @user-uj1us4nc2u
    @user-uj1us4nc2uАй бұрын

    Inside cinemax ට අපේ තියෙන ආදරේ හරියට අම්මෙක් දරුවෙක් ට තියෙන ආදරේ වගේම යි❤❤❤❤

  • @madhavibandara6516
    @madhavibandara6516Ай бұрын

    හංසිකා ගේ ෆිල්ම් ස් කියන්නේ ඉතිං ආයේ ❤ මරු

  • @apekshanirmani7357
    @apekshanirmani7357Ай бұрын

    ආසම මේකෙන් දෙන horror movies වලට.🥰👌🤩

  • @JayaniIshara-qq8bf
    @JayaniIshara-qq8bfАй бұрын

    නියමයි අයියේ බලබල හිටපු කතාවක් ❤❤❤❤

  • @sadupiyathissa616
    @sadupiyathissa616Ай бұрын

    මන් මේක වෙන චැනල් එකකින් බලන්න හදලා කියන විදිය හරි ගියෙ නෑ ඒ නිසා බැලුවෙ නෑ ඉන්සයිට් සිනේමැක්ස්ලවත් දාලා තිබ්බනම් හොදයි කියලා හිතුනා හිතිම විදියටම දාලා හරියට කියලා දැම්මා වගේ🤩

  • @dulamadhu3111
    @dulamadhu3111Ай бұрын

    Inside cinemax කියන්නෙ සුපිරියක් තමයි කියන අය කෝ බලන්න .. දැන් නම් මේක පිස්සුවක් ❤❤❤

  • @kasuntharaka348
    @kasuntharaka348Ай бұрын

    එනකල් බලාගෙන හිටියේ සුද්දා ❤😊

  • @dilinidilini4871
    @dilinidilini4871Ай бұрын

    අම්මා කෙනෙක් ගෙ ලොකු දුර්වල කම දරුවො ..වෙනදා වගේම සුපිරියි❤

  • @HansikaDevindini-cz7gf
    @HansikaDevindini-cz7gfАй бұрын

    අම්මා කියන්නෙම සසරක්...😔😔❤️🙏

  • @dingdong6661
    @dingdong6661Ай бұрын

    Exhuma නම් නියමයි අය්යෙ❤❤❤...horror නම් Inside Cinemax තමා❤

  • @sadunmadusanka4249
    @sadunmadusanka4249Ай бұрын

    පට්ටම ආසාවෙන් බැලූවෙ ඒ නියමයි ❤❤❤

  • @anjanaviraj6252
    @anjanaviraj6252Ай бұрын

    Aranmanei 4 රිවීව් එකත් ඕනි අයියේ ❤

  • @asankaindunil8882
    @asankaindunil8882Ай бұрын

    Hansikage මෙතෙක් බලපු ලස්සන හොර්ර් movie eka😮😮😮😮😮

  • @thilinabudhika3410
    @thilinabudhika3410Ай бұрын

    සුපිරියක් සහොදරයා පට්ට ෆිල්ම් රිව්වු එක thanks inside cinemax ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gfАй бұрын

    දැන් තමා film එක බලන්න උනේ. කියලා වැඩක් නෑ හැමදාම වගේ සුපිරි.ලස්සන film එකක්.හොල්මන් කිව්වට කිසිම බයක් දැනුනේ නෑ දුකක් විතරයි දැනුනේ.අලුත් film එකක් ආයේ දානකන් Train series එක බලන ගමන් ඉන්නේ.😚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madushimadushi3068
    @madushimadushi3068Ай бұрын

    මෙක මන් ඊයේ බැලුවා ඒත් අය්ය ගෙනාව නිසා අයෙත් බලනවා 🎉🥰

  • @dkxkenzo7974
    @dkxkenzo7974Ай бұрын

    අර හැමදාම මුලින් එන නැන්දා ඉන්නවද බැලුව උන් like එකක් දාපියව්

  • @nadeeka9641
    @nadeeka9641Ай бұрын

    වේන චැනල් එකකත් බැලුවා එත් ඔයාගෙ කට හඩින් අහන තරම් රසවත් නැ ❤❤ලස්සනයි ❤❤

  • @RavinduSadamal-hk6mj
    @RavinduSadamal-hk6mjАй бұрын

    අයියේ සුපිරි මම චැනල් එකෙ තීන විඩිඔ ඔක්කොම වගේ බැලුවා තව සුපිරි film ඔනේ

  • @piyumidilhara7867
    @piyumidilhara7867Ай бұрын

    ඔන්න ආවා inside cinemax ෆිල්ම් හෝල් එකට❤❤❤❤

  • @OshadhiAkarshaya
    @OshadhiAkarshayaАй бұрын

    දැන්නම් මේක ඇබ්බැහියක් ❤

  • @Nawidunethusara
    @NawidunethusaraАй бұрын

    ඔයා නම් අයියේ අපිව පිස්සු වට්ටලා තියෙන්නේ...මාරම ලස්සන 𝐟𝐢𝐥𝐦 𝐫𝐞𝐯𝐢𝐞𝐰 දෙන්නේ ඔයා...💜💫🥰

  • @Vishuakarsha560
    @Vishuakarsha560Ай бұрын

    දැන් නම් inside cinemax එකේ රිවීව් විතරයි බලන්නේ ඉස්සර වගේ ෆිල්ම්ස් බලන්නේ නැහැ inside cinemax කියන්නෙම පිස්සුවක් දැන් නම් ❤️‍🩹✨

  • @madushikaheshani7536
    @madushikaheshani7536Ай бұрын

    සුපිරි ෆිල්ම් එකක්. thanks මේක දුන්නට🥰

  • @yuwaniayeshma4455
    @yuwaniayeshma4455Ай бұрын

    Channel eka blnna පටන් ගත්ත දා ඉදන් Tv eke films බලන්නේ නැතුව ayyage review බලන්න පුරුදු වුන මම ❤😎

  • @Btstk263
    @Btstk263Ай бұрын

    ඔක තමා කියන්නේ දකින දකින හැම කුණු ගොඩක්ma ගෙදර assata daganna epa කියලා 😅😅 අදත් සුපිරි ❤❤❤

  • @ayeshadulanjalee3363
    @ayeshadulanjalee3363Ай бұрын

    හැමදාම වගෙ සුපිරි ,මලයාලම් La Veezha Poonchira ඕනේ ඊලගට

  • @malathiniwarthana1647
    @malathiniwarthana1647Ай бұрын

    Theruwan saranai mage ammatai thaththtai dennatama

  • @ashensameera7220
    @ashensameera7220Ай бұрын

    Tv serious එකක් දෙන්ඩ😤 2024 ආපු korean එකක්😇

  • @user-jl1yb8bn9w
    @user-jl1yb8bn9wАй бұрын

    අරන්මනි 4 දෙන්නකො අයියා ප්ලිස් ප්ලිස් ප්ලිස් ප්ලිස්❤❤

  • @chandikaramesh7423
    @chandikaramesh7423Ай бұрын

    අම්මගේ ආදරේට සමකරන්න මේ ලෝකේ කිසිම දෙයක් නෑ ..❤ අදත් සුපිරිම සුපිරියක් 👌👌👌👌👌👌 ස්තූතියි රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏 Inside Cinemax හදවතේ channel එක ❤❤❤❤

  • @dianitashika707
    @dianitashika707Ай бұрын

    Short videos වල දැක්කා මේ film එකේ පොඩි පොඩි කෑලි ඒත් film එක මොකක්ද කියලා හොයා ගන්න බැරුව හිටියේ. අනිවාරෙන් අයියා ඒ film එක අරන් එයි කියලා හිත හිත ඉදියේ. අද notification එක ආවාම පුදුම සතුටක් ❤❤❤ Tnx ayye 😊😊

  • @ArushaIleperuma-lt2vf
    @ArushaIleperuma-lt2vfАй бұрын

    ආපු ගමන්ම බැලූවා❤

  • @tharukatharuka7425
    @tharukatharuka7425Ай бұрын

    අදත් සුපිරියි ,තව horror film ඔනී ... we will meet again ♥️

  • @Kavigamage313
    @Kavigamage313Ай бұрын

    ආපු ගමන්ම මේක සෙට් උනා සුපිරියක් තමයි ඉතින් ❤❤

  • @jananikannangara4901
    @jananikannangara4901Ай бұрын

    ඒ තමයි අම්මා❤

  • @SmileyGirl0409
    @SmileyGirl0409Ай бұрын

    හංසිකා තමා සුපිරිම හොල්මන 😩 පට්ට ....අයියේ හැමදාම වගේ ටිප් ටොප් ....ටොපේ ටොප් ඔයානම් ❤

  • @maliniitaly8860
    @maliniitaly8860Ай бұрын

    අමිම කියන්නේ මෙි ලෝකයේ එකම ආදරයේ සමිපත මැරැනත් දරැවන් ආරක්ෂා කරන්නේ අමිම ලස්සනයි කතාව මල්ලි ස්තුතියි දෙන්කටම ජයවෙිවා 😘😘❤

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101Ай бұрын

    එච්චර ලස්සන ෆිල්ම් එකක් හංසිකා ඔයා සුරංගනා කතාවක් කෙරුවනේ.. උදාරයි උදාරයි😂😂😂

  • @nimeshamadushani1398

    @nimeshamadushani1398

    Ай бұрын

    Potha

  • @dilukapriyadarshani7518
    @dilukapriyadarshani7518Ай бұрын

    සුපිරි අදත්... ❤❤❤.. film review නම් inside cinemax ❤❤❤❤...

  • @ruchirashehan3998
    @ruchirashehan3998Ай бұрын

    Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....

  • @imashgimhana4399
    @imashgimhana4399Ай бұрын

    ❤❤❤❤ ආපු ගමන් අවෝ.....

  • @Chathu-0306
    @Chathu-0306Ай бұрын

    අද නම් වෙලාවට බලන්න ආවා 😁😊❤️❤❤❤

  • @Marisipala.
    @Marisipala.Ай бұрын

    සුපිරිම කියන්න බෑ ඒ උනාට අවුලකුත් නෑ

  • @user-bi8fg2vk7i
    @user-bi8fg2vk7iАй бұрын

    Ol ඉවරවෙලා නිදහසේ පහු උන film tika.balana mn wage thawath ahinsaka lamai sitida...😪😪

  • @VihangaEkanayaka

    @VihangaEkanayaka

    Ай бұрын

    Sitinawa bro

  • @knmusicksrilanka
    @knmusicksrilankaАй бұрын

    ප්‍රශ්නය Films නම් උත්තරය Inside sinamax 😅❤

  • @mylove-rt6pl
    @mylove-rt6plАй бұрын

    අය්යෝ විනාඩි 5 ක්‌ පරක්කු උන්නේ කමෙන්ට් 75 ඔයාගේ සාර්ථකත්වය පේනවා.. ඔයාගේ මහන්සියට හොද ප්‍රතිපල තියනවා... මන් දැක්ක සුපිරිම චැනල් එක මේක... ඉදිරියට යන්න මන් නම් හදවතින්ම සුබ පතනවා... ඉස්සරහටත් me වගේ සුපිරි කතා දිගටම දාන්න.... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @vidinamusic5499
    @vidinamusic5499Ай бұрын

    ❤බලන්ඩ ඕන් නෑ සුපිරි එකක් කියල දන්නව

  • @WageeshaTharushi2003
    @WageeshaTharushi2003Ай бұрын

    අපර්ණා වගේ තමයි මමත් කරන කියන කිසිම දෙයක් හරියට වෙන්නේ නෑ මොකක්හරි බකට් එකක් වැටෙනවාමයි 🫤 දිලිසෙන පළිඟුවක් තමයි නැත්තේ 😁😁😁 thank you inside cinemax 😍😘

  • @Shanubotheju471

    @Shanubotheju471

    Ай бұрын

    එහෙම හිතන එක නවත්තන්න,..❤️

  • @Himapanchaa

    @Himapanchaa

    Ай бұрын

    එල

  • @Sanju-fs7xo

    @Sanju-fs7xo

    Ай бұрын

    😂😂😂😂😂

  • @tharindulakmal4786

    @tharindulakmal4786

    24 күн бұрын

    Meke film blnne kohomada

  • @wethecrazy2
    @wethecrazy2Ай бұрын

    අයියා අපිට වශියක් කරලා 🥲 මෙච්චර ඇබ්බැහි උනාමයි දේකට 😂❤️

  • @Kavi23238
    @Kavi23238Ай бұрын

    lassanai eka .Hansika💞💞💞💞 Thank you aiyye❤❤😊

  • @sithara469
    @sithara469Ай бұрын

    මන් mothers day එකට ලස්සන මූවි එකක් ඉල්ලනවා කියල හිතන් ඉදියෙ 😊 හිතපු විදියටම ලස්සන එකක් දාල සිනමැක්ස් කියලා පලිගුවක් තියනවා ඒකෙන් ඕන දෙයක් ඉල්ලුවාම ලැබෙනව අදත් නියමයි❤❤❤❤

  • @AkashMihiranga-th3kz
    @AkashMihiranga-th3kzАй бұрын

    වෙනදා වගේම අදත් සුපිරියක් තමා ❤❤🎉🎉

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006Ай бұрын

    yee horror film ekak thank you so much goda kaleka idan illuwe😍❤

  • @maleeshapiu
    @maleeshapiuАй бұрын

    වැස්ස + inside cinemax ❤

  • @user-df6nt1dr7i
    @user-df6nt1dr7iАй бұрын

    Hemadama me widht movies dnn ayye ,notifi ekk enkn inne cinemax eken 😍❤️

  • @officiallyrics1
    @officiallyrics1Ай бұрын

    film eka balala reviwe eka balana aya me konata.😍🥰

  • @Kaliyamax
    @KaliyamaxАй бұрын

    ඊයේ තමයි මන් ෆිල්ම් ඒක බැලුවේ ඔය😽❤️

  • @Pabodyamadukalpani-vf1il

    @Pabodyamadukalpani-vf1il

    Ай бұрын

    අනේ නම මොකක්ද ෆිල්ම් එකෙ

  • @Kaliyamax

    @Kaliyamax

    Ай бұрын

    ඔය නම තියෙන්නේ ඇස් පෙන්නේ නැද්ද 😖

  • @slcinemaythraa
    @slcinemaythraaАй бұрын

    අයියේ 😍 අලුත් godzilla movie එක Explain කරන්නකො...plz..🙂

  • @user-ce7ej8jh8z
    @user-ce7ej8jh8zАй бұрын

    Hamadamath cinemaxlata supirima supiri film genne inside Cinemax witharamaii ❤❤ harima lassanai ❤️ film eka 🖤😌👍

  • @AhiSew-gr8nz
    @AhiSew-gr8nzАй бұрын

    ෆිල්ම් එකක් බලන්න ආවා ආවට ෆිල්ම් එකක් දාලා තිබුනෙ නෑ ඒ නිසා පරණ එකක් බැලුවා ඒ බල.බල ඉන්නකොට නොටිෆිකේශන් ආවා ඒක බලලම මේක බලන්න ආවා 👀😁💗

  • @user-zp2kr7xf1r
    @user-zp2kr7xf1rАй бұрын

    සුපිරි ❤❤

  • @manushidewendra785
    @manushidewendra785Ай бұрын

    🎉🎉❤ hithuwewath nethi welawaka....

  • @TalkShowTakeaways
    @TalkShowTakeawaysАй бұрын

    Inspector rishi මේ ටීවී සිරියස් එක inside cinemax එකෙන් ගෙනාවොත් මරූ😊

  • @Eloshiya_Shasha..
    @Eloshiya_Shasha..Ай бұрын

    Mn godakma asawen balana movi reviewer kenek... Done a great job bro ❤❤❤❤

  • @sameerasameera6642
    @sameerasameera6642Ай бұрын

    Dana hama film aekakma බලනවා .aeth ඉතින් හැමදාම comments කරන්න bari walal තියෙනවා .congratulations ❤❤

  • @Studying_sachi
    @Studying_sachiАй бұрын

    මම දැනට අවුරුද්දක් වගේ ඉඳන් අයියගේ movie reviews බලනවා ඒත් කිසිම දවසක මං comment එකක් දාලා නෑ 🤪 ඒත් මට අද කියන්න දෙයක් තියෙනවා , මං hostel එකේ හිටියේ එකරලා දැන් ගෙදර ඇවිත් ටික කාලයක් ගෙදර ආවට පස්සේ තමයි මං දැනගතතේ අපේ නංගිත් අයියගේ reviews බලන්න addict වෙලා ඉන්නේ කියලා එකරලා ටික කාලෙකින් අපේ අයියා නිවාඩු ආවට පස්සේ තමයි දැනගත්තේ අපේ අයියත් reviews බලන්න addict වෙලා ඉන්නේ කියලා 😅 අපි තුන් දෙනා එකතු වෙලා අපේ තාත්තටත් අයියගේ reviews බලන්න පුරුදු කරවව්වා 🤭 දැන් අපේ ගෙදර cinemaxersලා 4ක් ඉන්නවා ඒත් අපි කිසිම වෙලාවක එකම phone එකෙන්වත් lap එකෙන්වත් දාගෙන හැමෝම එකට video එක බලන්නේ නෑ වෙන වෙනම ඒ film එකේ vibe එක අපි රසවිඳිනවා 😍 ඉස්සර රුපියල් 60 CD එක්ක film 4ක් තියෙනවා ඒ CD එකක් ගෙනල්ලා අපි දවසට film 2ක් හෝ 3ක් අනිවාර්යයෙන්ම බලනවා ඒත් කලයත් එක්ක exam එහෙම නිසා film බලන පිස්සුව නැති වෙලා ගියා ඊට පස්සේ තමා ආයෙත් මට මේ පිස්සුව හැදුනේ මේක නම් අතෑරගන්න බැරි පිස්සුවක් 😪❤

  • @Induwariiupekkha
    @InduwariiupekkhaАй бұрын

    අද නම් සුපිරිම film එකක්.. voice එක නිසා කොහොමත් බලන්න ආස හිතෙනවා ඔයාලාගේ movie reviews ❤ ඒත් එක request එකක් තියෙනවා. හැමදාම indian film ගෙන්නේ නැතුව පුළුවන් නම් english film එහෙමත් review කරන්නකෝ

  • @UdeshikaSathsarani2004
    @UdeshikaSathsarani2004Ай бұрын

    මොන ප්‍රශ්නයක හිටියත් film ekak බලද්දී හිතේ තියෙන ප්‍රශ්න සෙරම නැති වෙලා යනවා🥰

  • @adeeshaindumini53
    @adeeshaindumini53Ай бұрын

    වෙනදා වගේම තවත් සුපිරියක්.❤❤❤

  • @kgAkesh-bp6es
    @kgAkesh-bp6esАй бұрын

    අදත් සුපිරියක් තමා අනේ අයියේ කාල තරණ film එකක් ගේන්නකෝ🙂

  • @sasicraft101
    @sasicraft101Ай бұрын

    ane thanks aiye math asawen hitiye oyagen man illuwath ekka ikmanata dammata apahu thanks ❤❤❤

  • @VishwaDanuma179
    @VishwaDanuma179Ай бұрын

    අදත් සුපිරියක් ❤️

  • @ImashiMithsara
    @ImashiMithsaraАй бұрын

    අදත් සුපිරි ෆිල්ම් එක ❤🎉 ආදරෙයි inside sinemex ❤

  • @NadeeshaniRuvini
    @NadeeshaniRuviniАй бұрын

    Dan nam ඇබ්බැහි wela me film wala❤❤❤

  • @user-qo4nv9el7y
    @user-qo4nv9el7yАй бұрын

    සුපිරි. ඔකොම ටික බලලා ඉවරයි දැන්. ඉක්මනින් දාන්න් ෆිල්ම් 😊. ඇත්තටම අයියෙ චැනල් එකෙ ෆිල්ම් බලලා ඉවර නිසා වෙන එකක ෆිල්ම් එකක් බලන්න ගියා මෙලෝ රහක් නෑ කමෙන්ට් බලද්දි එක්කෙන්ක් දාලා තියෙන්වා . Inside senmax බලලා ඉගෙන ගන්න කියලා ඇත්තටම ඔයා පට්ට්🎉

  • @priyarshanianusha2202
    @priyarshanianusha2202Ай бұрын

    අද ටිකක් පරක්කු උනා අනේ ගෙදර හිටියෙ නැ දැන් නිදාගන්න කලින් බලලා තමයි නිදාගත්තෙ හරිම ලස්සනයි

  • @user-nn3rv4ne5y
    @user-nn3rv4ne5yАй бұрын

    Asaii ..horror movie walata....thank u❤❤❤

  • @user-ec3ve6kk3c
    @user-ec3ve6kk3cАй бұрын

    අම්මා කියන්නේ සසරක් අම්මා කෙනෙක්ට මුලු ලොකයක් එක්කන් උනත් සටන් කරන්න පුලුවන් ❤❤❤ thankyou inside cinemax🤛❤️

  • @sanjeewadodamwala5652
    @sanjeewadodamwala5652Ай бұрын

    නර්මදාගේ ආත්මේට සාදාරනයක් වුනා නේ පට්ට film එක නියමයි 👍👍👍👍👌👌👌👌

  • @user-nm2gp4sb3j
    @user-nm2gp4sb3jАй бұрын

    වෙනදා වගෙම අදත් සුපර්❤

  • @coohh-dn4qw
    @coohh-dn4qwАй бұрын

    ගෙදර කෙනෙක් එනකන් බලන් ඉන්නවා වගේ අපිත් හරියට 💜️🖤

Келесі