GTR R-34 Nismo Tokyo Experience (Sinhala Review) - Auto Vision with Sajeev Episode 03

Автокөліктер мен көлік құралдары

Godzilla එක්ක රවුමක් යමු! Another iconic Japanese vehicle: The Nissan GTR R-34 !! Experience this exotic car with us on a Tokyo night.
Auto Vision with Sajeev.
Subscribe and like! Thanks!

Пікірлер: 1 200

  • @tikkabro1
    @tikkabro1 Жыл бұрын

    GTR fanzla මේ පැත්තට 🤪 මරු අයියේ පට්ට Cretive 💖

  • @teampatrol61

    @teampatrol61

    Жыл бұрын

    මම

  • @Dinushcharukalakshan

    @Dinushcharukalakshan

    Жыл бұрын

    R34, R35

  • @pahan-wn4uw

    @pahan-wn4uw

    Жыл бұрын

    ❤️❤️

  • @Alt_tate

    @Alt_tate

    11 ай бұрын

    creative liyanne mehemayi🥲🥲

  • @Gaming_Aviya1

    @Gaming_Aviya1

    9 ай бұрын

    Here

  • @SportsRecapNew
    @SportsRecapNew Жыл бұрын

    Presentation skill next level ❤

  • @kasunliyanage2545

    @kasunliyanage2545

    Жыл бұрын

    අනිවා..එකනම්

  • @TheChandikamadusanka

    @TheChandikamadusanka

    Жыл бұрын

    Aniwa

  • @chamodjanith1264

    @chamodjanith1264

    Жыл бұрын

    සිරාවටම මරු 😍

  • @SajeevRajaputhra

    @SajeevRajaputhra

    Жыл бұрын

    Thank you ❤️🙏🏼

  • @peramerza2721

    @peramerza2721

    Жыл бұрын

    Attraction එක එනවා...💖

  • @lahirulakmal4225
    @lahirulakmal4225 Жыл бұрын

    ගැරන්ට් කරලා කියනවා මේ තරම් presentation skill එකක් කිසිම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ගෙන් මං දැකලා නෑ ❤

  • @SajeevRajaputhra

    @SajeevRajaputhra

    Жыл бұрын

    Thank you so much ❤️🙏🏼

  • @ashanbroonline9926

    @ashanbroonline9926

    Жыл бұрын

    Agreed

  • @noob_joystticks6262
    @noob_joystticks6262 Жыл бұрын

    R34 කියන්නෙ පිස්සුවක්😍gtr කියන්නෙ ආගමක් වගෙ❤️💯😌

  • @slbrokanikavi6721

    @slbrokanikavi6721

    11 ай бұрын

    😍

  • @kandysanketha6408
    @kandysanketha6408 Жыл бұрын

    මිනිස්සූ දියුණු වෙන්නේ හිතන විදිය වෙනස් කරාම කියන එක ප්‍රැක්ටිකල් අපිට කියලා දෙන කෙනෙක් තමා Sajeev❤️😍 ඒකයි පට්ට ආස ,ආදරේ.ජය වේවා🤗❤️

  • @s_a_c_h_i_n_t_h_a3454
    @s_a_c_h_i_n_t_h_a3454 Жыл бұрын

    නොදිරන යකඩ😍පිස්සුවක් ඉතින් .ඕකට තරම් ආදරෙ නැ වෙන එක්කට වත් r34😈💥

  • @menurawickramatunga3709
    @menurawickramatunga3709 Жыл бұрын

    Skyline GT-R R34🔥ඒකාලේ ඉදන්ම මගේ හීනයක් වෙලා තියෙන Dream Machines වලින් එකක්🖤!ඕකේ Color එක දැක්ක ගමන්ම මට තේරුනා Midnight Purple කියලා!ඒ Color එකට මම පට්ටම ආසයි!අයියා කිව්වා නේද GT-R R34 V Spec ii Nur එකට තවත් වෙනස් Green Variation එකක් එනවා කියලා!ඒ Color එකට කියන්නේ Millennium Jade Green කියලා!අයියගේ Presenting එහෙම Next Level! කවදාවත් නොදැක්ක වෙනස්ම ශෛලියක්❤! Good Luck for your future අයියා!💪

  • @themeaning456
    @themeaning456 Жыл бұрын

    අයියත් එකෙන්ම වාහන රසය හොදට තියන කෙනෙක්😍❤️ presenting වලින් ඒක තේරෙනවා ,❤️❤️❤️❤️🙄 Supra එක ඊලඟ ට තිබ්බන්ම ❤️🔥

  • @Dinushcharukalakshan

    @Dinushcharukalakshan

    Жыл бұрын

    Supra 👌❤️♥️

  • @anushadilhani9777

    @anushadilhani9777

    11 ай бұрын

    🤟

  • @raladineth

    @raladineth

    7 ай бұрын

    Supra oni

  • @captainjacksparrow5733
    @captainjacksparrow5733 Жыл бұрын

    Supra turbo Mk4 එක ඊලගට ඕනෙමයි ❤️

  • @gihaadikari8242
    @gihaadikari8242 Жыл бұрын

    Nice presentation ❤️ ( ලංකාවෙ කරලතියෙන action movies වලට වඩා හොදයි 🤣 )

  • @lasinduinduwararana

    @lasinduinduwararana

    Жыл бұрын

    Sri lanka action movie කියන්නේ සෙලවෙන මනස පුතා 🙂

  • @sujithkosala9108
    @sujithkosala9108 Жыл бұрын

    Ferrari එකකටත් වඩා ඔය vehicle එකට love brother ... R34 Gtr vspec..❤❤❤ I think,, මේ version eka ලංකාවේ නැ.. ඔය car eka uba පදිනවා කියන්නෙම... උඔ හෙන Luck කාරයෙක් brother ..

  • @madusankasachin
    @madusankasachin Жыл бұрын

    TV show Episode එකක් බැලුව වගේ next level quality එකටමහන්සි වෙලා ඉදිරිපත් කිරීම කරල තියෙනව බලන්න ආසයි Good luck අයියෙ ...

  • @Gayanindrajith111
    @Gayanindrajith111 Жыл бұрын

    රඟපාන ගමන් ව්‍යාපාරයක් කරලා දැන් හොරකමුත් කරනවා නේ.කමක් නැ.සුපිරි වාහනයක් අයියේ..

  • @chalanarajapaksha1008
    @chalanarajapaksha1008 Жыл бұрын

    අද වීඩියෝ එක නම් ෆිල්ම් එකක් වගේ.සුපිරි. NISSAN GTR R34 ❤️ සජීව් අයියේ TOYOTA SUPRA එක ගැනත් වීඩියෝ එකක් ඕන. ඒවගේම LEXUS LFA

  • @sachiyadaily

    @sachiyadaily

    Жыл бұрын

    Aniwa ❤️

  • @thasaja6615
    @thasaja6615 Жыл бұрын

    Excellent job Mr. Sajeev 🤜😎🔥 The next level review 😘🔥 cinematic mode is awesome 😍🧡

  • @imashavidanage
    @imashavidanage Жыл бұрын

    Next level video..✌️🔥

  • @nuwandil9915
    @nuwandil9915 Жыл бұрын

    අම්මෝ ඉතින් සුපිරියක් තමා👌 පට්ට ස්පීඩ් එකක් තියන කාර් එකක් නෙ.අපි නොදැකපු තැනකුත් පෙන්නුවා 👌නියමයි 👊

  • @Binith_Ishanka_Official
    @Binith_Ishanka_Official Жыл бұрын

    කාර් එකත් මරු Explain එකත් මරු වීඩියෝ එඩිටින් එකත් මරු 🔥🤝

  • @SLRYZERTECH
    @SLRYZERTECH Жыл бұрын

    Supra Mk 4 Next ? 🙂❤️

  • @jeewakachiranjeewa1946
    @jeewakachiranjeewa1946 Жыл бұрын

    Acting + Driving = Perfect❤️

  • @sameeraherath8024
    @sameeraherath8024 Жыл бұрын

    Skyline set eka iwara wela.. TOYOTA "Supra" gana apita kiyanna.. ගොඩක් ආසයි.. 😋😋❤️❤️

  • @himeshwickramasingha4620

    @himeshwickramasingha4620

    Жыл бұрын

    ඔව්🥵

  • @pasinduheshan6417
    @pasinduheshan6417 Жыл бұрын

    ඔයාගෙ content පට්ට creative අයියෙ. Supra and rX7 vehicle's වල review එකක් ඔනි අයියෙ❤️

  • @sameeraherath8024

    @sameeraherath8024

    Жыл бұрын

    Elaa ela... aniwarenma ooni kiyamu.. Rx 7/8,Rottery engine . TOYOTA Supra ❤️😉😉

  • @pasinduheshan6417

    @pasinduheshan6417

    Жыл бұрын

    @@sameeraherath8024 එකෙන්ම

  • @danukaperera6746
    @danukaperera6746 Жыл бұрын

    ආසම එකක් R34 😍🔥 Nice video Sajeev අයියා💪🤘

  • @chathurkaprabash2709
    @chathurkaprabash2709 Жыл бұрын

    මන් දැක්ක Cretive review එක.පට්ට.ඉල්ලුවා වගේම බයික් review එකක් දෙනවාට පින්.ජය වේවා 😍

  • @NIRAA
    @NIRAA Жыл бұрын

    Next level car review bro ❤️‍🔥 R34 is the best 😍

  • @theloYoKoHaMa

    @theloYoKoHaMa

    Жыл бұрын

    Best නෙමේ beast

  • @pramuthbashitha9199
    @pramuthbashitha9199 Жыл бұрын

    Sirge Vehicle review එකක් එනකන් පට්ට ආසාවෙන් බලන් ඉන්නෙ ❤️ ඉස්සරහටත් දිගටම මේ වගේ කරගෙන යන්න Sir ❤️

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 Жыл бұрын

    අයියගෙ presenting නම් එලම.මාරම ආසවෙන් බැලුවෙ වෙනමම ලෝකෙකට අරන් ගියා❤️❤️❤️

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Жыл бұрын

    GTR R34 Godzilla 😎🖤 පිස්සුවක් හීනයක් ❤ අදත් video එක සුපිරි 🤩

  • @DarkWolfSLOfficial
    @DarkWolfSLOfficial Жыл бұрын

    Aparade oyata naluwek wenna thibbe.😅😅😅 Adath niyamai.👍👍👍

  • @ravinduarosha7407
    @ravinduarosha7407 Жыл бұрын

    Vehicle rewives නම් සජීව් සර් තමා 🌚❤

  • @janinduH2004
    @janinduH2004 Жыл бұрын

    Wow love your videos great presentation 💯💯the best channel for cars in Sinhala Good luck

  • @JDMSL
    @JDMSL Жыл бұрын

    The first GTR R34 was imported in 2004 to Sri Lanka 🇱🇰. ( My profile pic ) It was a Bayside blue V spec . The car was a star in the street racing culture in Srilanka . However the Car crashed in 2010 and still lies in an anonymous Garage to be repaired . Number plate ( GR - 1000 )

  • @thavinduliyanage6006

    @thavinduliyanage6006

    Жыл бұрын

    And there is a M spec Nur too in the country which gotta be the only one in south asia! It is in a lovkdown inside a garage in colombo

  • @JDMSL

    @JDMSL

    Жыл бұрын

    @@thavinduliyanage6006 There are currently 4 R34s in SL

  • @thavinduliyanage6006

    @thavinduliyanage6006

    Жыл бұрын

    @@JDMSL seriously?? Il for sure there are 3. The bayside blue one, white r34 and the m spec nur. What is the 4th one ?

  • @JDMSL

    @JDMSL

    Жыл бұрын

    @@thavinduliyanage6006 there is a blue one CBH

  • @thavinduliyanage6006

    @thavinduliyanage6006

    Жыл бұрын

    @@JDMSL never seen. Was it recently imported ?

  • @shalikanuwan3238
    @shalikanuwan3238 Жыл бұрын

    ඒකනම් පිස්සුවක් sajeev අයියෙ. ජය වේවා ! ❤️

  • @thisarumalintha960
    @thisarumalintha960 Жыл бұрын

    ආසම එකෙත් හොදම එකක් ගෙනාව..මරු🤤 I will be hope waiting for a supra mk4😎💥

  • @ChrishalColambage
    @ChrishalColambage Жыл бұрын

    The presentation is excellent and does the job without being boring. Keep it up good luck 👍💪

  • @piumchathuranga8307
    @piumchathuranga8307 Жыл бұрын

    Deparak withara balanna onamai.. e tharam lassanai video eka.. Nexl level wedak.. Video ekak enakn balnn innwa aye.. Thank you sajeev aiya 😍❤️❤️

  • @DiloMusicCreation
    @DiloMusicCreation Жыл бұрын

    ලංකාවෙ දැකලවත් නැති Highcapacity Bike Review ටිකක් ඕකෙ ඉස්සරහට 🙄😍

  • @thinalshenal-bh9jv

    @thinalshenal-bh9jv

    Жыл бұрын

    Isarahata බලන්න puluwan

  • @JDMSL
    @JDMSL Жыл бұрын

    Still I can remember I went to a street racing event in the late 2012s when I was a Little kid . These Japanese runners ruled the streets .

  • @kasundc4711
    @kasundc4711 Жыл бұрын

    Camera, Editing, Presenting Superb 👌

  • @pasindukavishka1508
    @pasindukavishka1508 Жыл бұрын

    වැඩේ සුපිරියට ම කරනවා, superb ❤🔥

  • @chanukasathsara6288
    @chanukasathsara6288 Жыл бұрын

    Supra MK4 එක ගැනත් ඕනා වීඩියෝ එකක්❤

  • @sanu3512
    @sanu3512 Жыл бұрын

    Nice concept Bcuz added some cinematic mode... Wow💖

  • @lahiruthimira4236
    @lahiruthimira4236 Жыл бұрын

    nice concepts in every video and channel is getting better keep it up.❤

  • @dildiaries8047
    @dildiaries8047 Жыл бұрын

    මෙන්න review 😍❤️ R34 ආසම එකක් 🔥

  • @Suji389
    @Suji389 Жыл бұрын

    Fast and furious මුල් කාලේ මතක් වෙනවා... අයියා නිසා ලංකාවට සිහිනයක් වෙන මේ වාහන බලන්න පුලුවම්...❤❤❤

  • @Gaming_Niro

    @Gaming_Niro

    11 ай бұрын

    Ow bn

  • @Gaming_Niro

    @Gaming_Niro

    11 ай бұрын

    Ow bn

  • @hansadewmina887
    @hansadewmina887 Жыл бұрын

    Creative video එකක්.ඉස්සරහටත් සුපිරි වාහන සෙට් එකක් review කරන්න.ජය වේවා🔥❤️

  • @YasiYaStreams
    @YasiYaStreams11 ай бұрын

    Video eka Patta Creative😍❤‍🔥

  • @jdmsrilanka
    @jdmsrilanka Жыл бұрын

    පට්ට අය්යෙ වීඩියෝ එකනම් මරු... ❤❤සුපිරිම creative ❤.. Presentation එකනම් මරු.❤ ඊලග වීඩියෝ එකෙන් supra එකක් ගේන්න😍❤️❤️

  • @Aksen_Aakya
    @Aksen_Aakya Жыл бұрын

    Next level Mr. Sajeev ! ⚡❤💪

  • @Panda_baba
    @Panda_baba Жыл бұрын

    R34, 35 වගේම ඊළඟට ඕනි ස්මෝකි නගාටා ගැන හරි සුප්‍රා එකක් හරි අනිවාර්යයෙන්.... ජැපැන් වල ඉන්න නිසා ඒ දෙකම කරන්න ලේසි වෙයි 🖤😍 නියමයි අයියෙර්

  • @Anonymous-xj8cf

    @Anonymous-xj8cf

    Жыл бұрын

    අඩේ ඔව් ඈ 🔥

  • @lasinduwepola6174
    @lasinduwepola6174 Жыл бұрын

    e review eke wenama taste ekak thibuna ayye...thanks a lot for this great review...we are always with your informative channel

  • @dinushw
    @dinushw Жыл бұрын

    Best reviewer ever 😍 Sajeev aiya Thanks 🤩

  • @gangadaraswijesinghe4027
    @gangadaraswijesinghe4027 Жыл бұрын

    Presentation එක හින්ද review එකට වෙනම එකක් 🔥🔥🔥

  • @nasmidee
    @nasmidee Жыл бұрын

    මෙහෙම එකක් ගෙනෙයි කියලා නිකමටවත් හිතුවේ නැහ් 😍 මරු සජිව් අයියේ ❤️

  • @Thilinasumuditha
    @Thilinasumuditha Жыл бұрын

    supiriiii aiye...great creative episode ekak....superb thinking..❤️❤️

  • @tharinduhashan7734
    @tharinduhashan7734 Жыл бұрын

    Next level content💙💯.Keep it up👍.

  • @JDMSL
    @JDMSL Жыл бұрын

    The Nissan GT-R R34 is my favorite car since 2013 , I have seen only once in my life . Respect ❤

  • @ronan1997
    @ronan1997 Жыл бұрын

    Review එක නම් සුපිරි 🔥

  • @janithvishwajith1248
    @janithvishwajith1248 Жыл бұрын

    අම්මෝ මේක නම් නිකන් short film එකක් බැලුවා වගේ.Next level review එකක්....👍👍👍👍👊👊👊👊

  • @sanithupalansooriya919
    @sanithupalansooriya919 Жыл бұрын

    වාහනේ නම් කියලා වැඩක්නෑ. SUPER 👌😍 digatama videos dannaaa........ ජය වේවා! 🙏

  • @avishkadilshan6117
    @avishkadilshan6117 Жыл бұрын

    හැමදාම වගේ වීඩියෝ එක ඔන් කරපු වෙලාවෙ ඉදන් ඉන්න තැන කොහෙද ගානක් වත් නැතුව කට ඇරගෙන බලං ඉන්න තරමට වීඩියෝ එකට පට්ටම Effort එකක් දීල තියෙනවා.. Creativity එක සීයට සීයයි💯 විවාදයක් නෑ brother ඔයා මේ බිස්නස් ෆීල්ඩ් එකේ අල්ට්‍රප්‍රෝ කෙනෙක් වෙච්ච එක ගැන❤

  • @SajeevRajaputhra

    @SajeevRajaputhra

    Жыл бұрын

    Thank you ❤️🙏🏼

  • @thushananjana2001
    @thushananjana2001 Жыл бұрын

    I have waiting long time for a sinhala review on R34 🥺 this make my day 🥰✨🥰

  • @chamarox8021
    @chamarox8021 Жыл бұрын

    Next level 🔥🔥🔥🔥.Me car eka pissuwak.Supiri editing ,presentation wow cool.

  • @musicmix5508
    @musicmix5508 Жыл бұрын

    පට්ට🖤 next level concept

  • @dhanushkasuresh9952
    @dhanushkasuresh9952 Жыл бұрын

    My favorite Character...❤ presentation skill එක මරු...ජය වේවා...

  • @niranjanbandara3571
    @niranjanbandara3571 Жыл бұрын

    Excellent ❤🎉 creative and presentation high level R34 Beast😘💕❤️ Thank you MR sajeev ❤

  • @shuploads1883
    @shuploads1883 Жыл бұрын

    nice review video concepts. keep it up! Good luck! 👍

  • @colombagek
    @colombagek Жыл бұрын

    Very nice storyline... Keep up the good work Sajeev

  • @Abuu_Studio
    @Abuu_Studio Жыл бұрын

    Excellent job sir ❤️ A next level review Nissan GT-R r34 😍❤️

  • @ranidugayantha5382
    @ranidugayantha5382 Жыл бұрын

    Next level review එක නම් ❤️💥

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 Жыл бұрын

    ඒ concept එක අම්මෝ සුපිරියක් තමයි.. ජයවේවා අයියේ.

  • @sachilairoshan8515
    @sachilairoshan8515 Жыл бұрын

    Good one Sajeev Ayya ❤

  • @susaanranasingha2245
    @susaanranasingha2245 Жыл бұрын

    Presenting Skills are the best!!!, thanks you to give your limited time like this program for us.

  • @himashavt
    @himashavt Жыл бұрын

    Creativity and presentation next level ❤️

  • @lahiruperera273
    @lahiruperera273 Жыл бұрын

    Wow ♥️🥰 it's superb good luck mr. sajeev ♥️

  • @ravinduperera7326
    @ravinduperera7326 Жыл бұрын

    Superb concept. Good luck!

  • @nipunsaranga6937
    @nipunsaranga6937 Жыл бұрын

    වචනයේ පරිසමාප්තයෙන්ම පට්ට ඩයල් එකක් කියලනම් පේනවා ❤️ විනාඩි 4යි වීඩියෝ එක බැලුවේ ✌️ ගැම්ම Next Level ❤️

  • @kaveeshakaldikak6904
    @kaveeshakaldikak6904 Жыл бұрын

    This presentation style is crazy n fire ....🔥🔥

  • @avi_1996
    @avi_1996 Жыл бұрын

    Content leval 100% 😍❤

  • @teckmalli1021
    @teckmalli1021 Жыл бұрын

    Damn 🔥 තව තව බන්ඩි ටිකක් උස්සමු ❤️🔥

  • @kalanadilshan2125
    @kalanadilshan2125 Жыл бұрын

    superb and awesome bro ❤✌ next time we want veilside rx7 ❤‍🔥

  • @kaveeshajayasinghe882
    @kaveeshajayasinghe882 Жыл бұрын

    Good video. Remember one thing Next time show the engine bay. Cuz we love RB26DETT🥺♥️

  • @tharindurashmika7607
    @tharindurashmika7607 Жыл бұрын

    Next Level Review එකක් ❤🎉😎💫

  • @Chamudithajanidu
    @Chamudithajanidu Жыл бұрын

    Sinhala review nam sirge review thama supirima GTR R34 ayya maru sir niyamai Idiriyata Supiri video karamu .good luck ❤😍

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 Жыл бұрын

    Just like we watched a live English action movie..With a posh horek... Really like the way you present it and your effort... May the triple gem bless you.. ❤️❤️

  • @akilatharanga7141
    @akilatharanga7141 Жыл бұрын

    Very creative and next level presentation 💪💪

  • @SHADOWGAMING-wj4cr
    @SHADOWGAMING-wj4cr Жыл бұрын

    Superb video ❤️ next level ✨️

  • @nipunchathu302
    @nipunchathu302 Жыл бұрын

    පට්ට කොලිටි ඉදිරිපත් කිරිම හා විඩියෝ එක...ආයේ පට්ට කියන්නේ 😍🤩

  • @venuraweerathunga9013
    @venuraweerathunga9013 Жыл бұрын

    Nothing to say superb creative content 💕

  • @Thishakya_Gunasekara
    @Thishakya_Gunasekara Жыл бұрын

    Supirima review එකක් මෙ විදියට present කරනවා දැකලම නෑ 🥰🥶

  • @chathura8193
    @chathura8193 Жыл бұрын

    Waited for this ❤ #Great_Job 🫡💪

  • @t.g.prabodha9450
    @t.g.prabodha9450 Жыл бұрын

    Superb presentation ayya....wooow... Next video ekt me wage super jdm car video ekk oni

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial Жыл бұрын

    සිරස ටීවී එකේ Auto Vision Program එක නතර කරපු එක නම් හරිම දුකයි.... Auto Vision එකෙන් තමයි Mr.Sajiv Rajputhra ව මම දැනගත්තේ... සමීර අයියත් එක්ක එකතු වෙලා කවදා Sirasa Auto Vision පටන් ගනීවිද... ජය වේවා....

  • @tharunaambuldeniya1095
    @tharunaambuldeniya1095 Жыл бұрын

    Nicely Done the job💯Amaizing presentation skill❤️good luck bother 👊

  • @SajeevRajaputhra

    @SajeevRajaputhra

    Жыл бұрын

    Thank you ❤️🙏🏼

  • @akashdhananjaya50
    @akashdhananjaya50 Жыл бұрын

    vedio eka patta creative mruuuu aiyeee!!! keep it up!!!🙂😼❤

  • @dushanandara294
    @dushanandara294 Жыл бұрын

    Creative video පට්ට❤️

  • @dinidumaduranga6814
    @dinidumaduranga6814 Жыл бұрын

    niyamaiii,,,🔥🔥❤️

  • @jehanfd
    @jehanfd Жыл бұрын

    ලංකාවෙ කෙනෙක්ගෙන් දැකපු ලස්සනම Review series එක ❤️👍 ආදරෙයි බොස් ❤️👍

  • @Sameer-kun
    @Sameer-kun Жыл бұрын

    I love these types of videos.. thank you so much and you deserve our love!

  • @drathnayake
    @drathnayake Жыл бұрын

    Next Level Presenting🔥😍

Келесі