Grocery Shopping In Uk |How Much We Spend On Food Per Week In Uk |Sinhala Vlog | Lankans In Uk

#costoflivinginuk#groceryshoppinginuk#uksinhala
අපිට Uk වල සතියකට කෑම බීමට යන වියදම|How Much We Spend On Food Per Week In Uk |Shopping Vlog Sinhala
කෑම බීම සඳහා පවුලකට යන වියදම, තමන් කන බොන විදිය අනුව තීරණය වෙන දෙයක්. සාමාන්යෙන් සතියකට අපි තුන්දෙනාට පවුම් 100කින් හොඳට කාලා ඉන්න පුළුවන්. ලංකාවේ කඩ වලට නිතර ගියොත් සහ බඩු පොඩ්ඩක් වැඩිපුර ගන්නකොට ඒක ඊට වඩා වැඩි වෙනවා. මේ video එක ඔයාලට දල අදහසක් ගන්න පමණයි. LIDL, ALDI, ASDA වගේ යනවනම් ඒක තවත් පිරිමහ ගන්න පුළුවන්.
ඒ වගේම
පිට රටකට ආවම රස රස කෑම ජාති අඩු මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි ආසාවට ඒවා අනවශ්‍ය විදියට කාලා බීලා ලෙඩ රෝග හදා ගැනීමේ වැඩි අවදානමක් තියෙනවා.මේ video එක පුංචි මග පෙන්වීමක් විතරයි කොහොමද healthy විදියට shopping කරන්නේ කියන එක ගැන.
#uksinhalavlogs #uksinhalavideo #uklifesinhala
#lifeinuksinhala #sinhala #srilanka #uk #uksinhala #lankansinuk #srilankansinuk
#ukvlogssinhala #costoflivinginuk #uklifestyle
#uklifestylesinhala #dayinthelifeinuksinhala
#dayinthelifesinhalavlog #dayvlogssinhala
#uklifevlogs #srilankanfood #srilankancooking #mealprepsinhala #srilankanfoodinuk
#srilankanlunchmenu #whatweeatinadaysinhala
#healthyeatingsinhala #healthylifestylesinhala
#costoflivingintheuk #comeshopwithmesinhala #groceryshoppingsinhalavlog #healthyfoodsinhala #healthyeatingsinhala
#groceryshoppinginuksinhala #grocerypriceinuk
#foodpriceinuk #weeklyshoppinginuksinhala
#uksuppermarkettour #morrisonsshoppinguk
#shoppinginuksinhala
study in uk, uk student visa, kohomada uk yanne,
uk sinhala, lankans in uk, sri lankans in uk, lankan in uk, uk sinhala vlogs, uk visa sinhala, uk student life, moving to uk, how to settle in uk, uk jobs, uk gana sinhalen, uk travel, shopping in uk, life in uk, london life, uk sinhala videos, uk pr, uk visa, uk visa sinhala
#uksinhalavlogs #uksinhalavideo#ukvlog #uklifesinhala#ourlifeinuk#lifeinuk#uk
#lifeinuksinhala #sinhala #srilanka #uk #uksinhala #lankansinuk #srilankansinuk
#ukvlogssinhala #costoflivinginuk #uklifestyle
#uklifestylesinhala #dayinthelifeinuksinhala
#dayinthelifesinhalavlog #dayvlogssinhala
#uklifevlogs#shoppinginuk
#shoppinginuksinhalavlog#shoppingsinhala
#sinahalashoppingvlog#sinhalashopping
#ukshopping#ukshoppingsinhala
#shoppinghaul#ourlifeinuksinhalavlogs
#ukstudentlife#ukvisa#studentvisauk
#studentlifeexperienceinuk
#internationalstudentsinuk
#studentlifeuk

Пікірлер: 247

  • @LankansInUK
    @LankansInUK2 жыл бұрын

    කෑම බීම සඳහා පවුලකට යන වියදම, තමන් කන බොන විදිය අනුව තීරණය වෙන දෙයක්. සාමාන්යෙන් සතියකට අපි තුන්දෙනාට පවුම් 100කින් හොඳට කාලා ඉන්න පුළුවන්. ලංකාවේ කඩ වලට නිතර ගියොත් සහ බඩු පොඩ්ඩක් වැඩිපුර ගන්නකොට ඒක ඊට වඩා වැඩි වෙනවා. මේ video එක ඔයාලට දල අදහසක් ගන්න පමණයි. LIDL, ALDI, ASDA වගේ යනවනම් ඒක තවත් පිරිමහ ගන්න පුළුවන්. ඒ වගේම පිට රටකට ආවම රස රස කෑම ජාති අඩු මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි ආසාවට ඒවා අනවශ්‍ය විදියට කාලා බීලා ලෙඩ රෝග හදා ගැනීමේ වැඩි අවදානමක් තියෙනවා.මේ video එක පුංචි මග පෙන්වීමක් විතරයි කොහොමද healthy විදියට shopping කරන්නේ කියන එක ගැන.

  • @sanathbandara3696

    @sanathbandara3696

    2 жыл бұрын

    👍

  • @shakyaherath2150

    @shakyaherath2150

    2 жыл бұрын

    ඒක තමයි මාත් බැලුවේ. අපිට දෙන්නෙක්ට මාසයක් හොදට කාලා ඉන්න පවුම් 100 හොදටම ඇති. Morrisons & best food තමයි අපි shop කරන්නේ. Morrisons bill එක normally 60 to 70 pounds වගේ monthly. ඔයාලගේ list එකට අමතරව tuna, කඩල වගේ දේවල් add වෙනවා. 90% healthy foods අපි use කරන්නේ. පොඩ්ඩා ඉන්න නිසා වියදම වැඩී ඇති.

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@shakyaherath2150 බබා ඉන්න නිසා තමයි පොඩ්ඩක් විතර වැඩියෙන් වියදම් වෙන්නෙ. බොහොම ස්තුතියි comment කලාට❤🙏🙏

  • @ccamilus9321

    @ccamilus9321

    2 жыл бұрын

    හැමෝම බොන්න වතුර ගන්න ඕන එලියෙන් ද

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@ccamilus9321 නෑ එහෙම අවශ්‍ය නෑ. Tap වතුර බොන්න පුළුවන්. අපි පුරුදු වෙලා නිසයි බෝතල් වතුර ගන්නේ👍

  • @ganjlikc9291
    @ganjlikc92912 жыл бұрын

    ගොඩක් useful video එකක් 💜️

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤😍🙏

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    Thank you for giving such valuable information.

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    ❤❤❤🙏

  • @janakaabewardana4566
    @janakaabewardana45662 жыл бұрын

    Thank you soo much guys for the information. Stay safe❤️

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    My pleasure Jay❤😍🙏🙏

  • @manjularatnayake7759
    @manjularatnayake77592 жыл бұрын

    හරිම ලස්සන වීඩියෝ එක බලාගෙන ඉන්න ආස හිතෙනවා එංගලන්තයේ වියදම වැඩියි කිව්වට ලංකාවේ ආදායමයි වියදමයි බලද්දි කොච්චර ලාබද කියලා හිතෙනවා.සල්ලි දීලත් අපිට හොඳ බඩු ගන්න විදිහක් නැහැ මෙහෙ .

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    බොහොම ස්තුතියි😍🙏 ඔව් මෙහේ වියදම පොඩ්ඩක් වැඩියි. නමුත් අපිට අරපිරිමැස්මෙන් කල්පනාවෙන් මුදල් වියදම් කලොත් හොඳින් හැමදේම කර ගන්න පුළුවන්. ලංකාවේ තත්වය ගැන නම් ඇත්තටම කණගාටුයි අපිටත් 😔🙄

  • @SehaVlogs
    @SehaVlogs2 жыл бұрын

    මරු ආ..සුදු පැටියා ශෝයි අනේ,එයාගේ හිනාව 😍😍,අපිත් මෙහේ පොලොස් ටින් තමා ගන්නෙ.අපේ නම් සේහා බබාගේ ආසම කෑමක් තමා පොලොස් කියන්නෙ..

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    චූටි බබා නම් දැන් හරිම දඟයා 🤣😍 අපිත් හරි ආසයි පොලොස් කන්න. දැන් නම් නිතරම හදනවා ගෙදර👍👍

  • @navodikaluarachchi4025
    @navodikaluarachchi40252 жыл бұрын

    Useful video akka❤️❤️

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Thank you nangi🥰❤🙏

  • @praneethranasinghe3828
    @praneethranasinghe38282 жыл бұрын

    Very useful vedio Lassanata present karanawa

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Thank you Praneeth😍❤🙏

  • @kaushikamanamendra4498
    @kaushikamanamendra44982 жыл бұрын

    Niymaiii akke and aiye😊👍

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Thank you Kaushika❤🥰🙏

  • @ChandimalManoj
    @ChandimalManoj2 жыл бұрын

    Nice video.

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Thank you Chandimal❤🙏🙏

  • @gamingdumindu
    @gamingdumindu2 жыл бұрын

    thank you akka & aiya

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    My pleasure nangi😍🥰😘

  • @nilushiried4814
    @nilushiried4814 Жыл бұрын

    Baby is so adorable 😍, And saying like , hey mummy daddy pay me on some attention please 🙃

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Ha ha that's true 😅🤦‍♀️ Thank you so much Nilushi😍🥰😍

  • @nathashajayathunga2048
    @nathashajayathunga20482 жыл бұрын

    Useful video akkai.akki market eke video ekak dennako😍😍😍😍

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Thank you nangi❤🙏 issarahata ekkan yannam🙂👍

  • @ishanishashikala1113
    @ishanishashikala11132 жыл бұрын

    Ane shooi boleyak.. hurathaleyak.. daga mallak😍❤️

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Thank you Ishani😍😍🥰🙈🙈💗👨‍👩‍👦

  • @user-kg7sg5ic9w
    @user-kg7sg5ic9w2 жыл бұрын

    Thank you akki ☺️

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    😍❤🙏🙏

  • @nularaheilini5387
    @nularaheilini53872 жыл бұрын

    🤩😍

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    🥰😍❤😘

  • @manjularatnayake7759
    @manjularatnayake77592 жыл бұрын

    Hope to see you in Uk......

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    😃❤😍🙈

  • @piyumih8861
    @piyumih88612 жыл бұрын

    😍😍

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    🥰🥰😘❤

  • @taniyadealmeida6212
    @taniyadealmeida62122 жыл бұрын

    Anee ඔයාලගෙ videos හරිම වටිනවා 👍 Thank you very much. මමත් එන්න ඉන්නේ september වල. Super 👌👌👌

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Hi Taniya. Thank you hamadama video balanvata. Wow that's great❤🥰 All the best darling😘😘

  • @NipuVlogs1106

    @NipuVlogs1106

    2 жыл бұрын

    Mamath enna inne machn😋

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Hey, Good Luck guys❤❤

  • @taniyadealmeida6212

    @taniyadealmeida6212

    2 жыл бұрын

    @@LankansInUK thanks dear ❤️

  • @sakunilsm7215
    @sakunilsm72152 жыл бұрын

    Sudu mahattaya ❤️ Important video akki we are trying to migrate to Ireland. Hope the situation in UK is a little similar to UK

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Thank you❤🙏 I'm sure that you will be smart enough to manage everything wherever you go nangi😍👍👍

  • @sakunilsm7215

    @sakunilsm7215

    2 жыл бұрын

    Thank youu so much for your kindness 😍

  • @shashikaperera299
    @shashikaperera2992 жыл бұрын

    🤐🤬 katata ibbek dala thiyagaththahama lesi. Sallith ithurui. Love you guys ❤️💜💚💙🧡💛

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Dan katata ibbek dagena vage thamai akke inne🤪🤣🤣

  • @bedandyou9087
    @bedandyou90872 жыл бұрын

    ❤️❤️

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    🥰🥰❤

  • @niludamayanthi1474
    @niludamayanthi14742 жыл бұрын

    👌👌👌❤❤❤

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    ❤❤🥰🙏

  • @user-xc9mu9ti2y
    @user-xc9mu9ti2y2 жыл бұрын

    Apita enna beri unauth lankawe jiiwithetath me deewal godak watinawa. Mama ahamben oyage me video eka dekke.

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    බොහොම ස්තුතියි❤🙏 ඔව් ඒක ඇත්ත හැමෝම මේ දේවල් ගැන දැනුවත් වෙන එක වටිනවා 👍👍

  • @kanishkadevinda1048
    @kanishkadevinda1048 Жыл бұрын

    තෙරුවන්සරනයි

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    බොහොම ස්තුතියි. බුදුසරණයි ❤🙏🙏

  • @americanlife2894
    @americanlife28942 жыл бұрын

    අපිත් නංගි මුල් දවස් වල දකින දකින ගත්තා හොදද නරකද හිතුවේ නෑ. නමුත් පසු කාලිනව තේරුන් ගියා ගොඩක් දේවල් කෑමට හොද දේවල් නෙවෙයි කියලා.. දැන්නම් ඇගට ගුන පසුම්බියට වාසි දේවල් ගන්න පුරුදු වෙලා නංගි 😃😃 අයියටයි නංගිටයි ස්තුතියි එන්න ඉන්න අයට මෙවැනි දැනුවත් කිරීම් කරනවට

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    බොහොම ස්තුතියි අක්කා ❤😘 ඔව් අක්කේ ගොඩක් අය මේ දේවල් ගැන දැනුවත් නෑ. මන් නම් දැන දැනම කාලා මහත් වෙලා දැන් අඩු කර ගන්න දඟලනවා 🤣🤣😜

  • @samanmalipiyadarshani2707
    @samanmalipiyadarshani27072 жыл бұрын

    Baba hari ma lassanayi ikmanata live ekak enna

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Thank you❤🥰🙏🙏 api issarahata live ekak karannam🙂

  • @PasinduNirmal-wx7up
    @PasinduNirmal-wx7up2 ай бұрын

    Also my dream is to migrane uk as a specialist doctor ❤

  • @LankansInUK

    @LankansInUK

    2 ай бұрын

    Good luck with everything Pasindu❤️❤️❤️

  • @chamararanathunga1740
    @chamararanathunga1740 Жыл бұрын

    Ayye UK Wala essarahta economy eke wen yna dewal, inflation eka.inflation kocchara Kal thi da.political side gna vedio 1k krnko

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    kzread.info/dash/bejne/Z6h6u5OBhci-qNI.html Malli oya me video eka baluvada? Meke e gana katha kala. Pahugiya dawas unu dewal & Uk enna inna aya Dana ganna one dewal gana api video ekak karanna inne malli👍

  • @lakshikamadushani5084
    @lakshikamadushani50842 жыл бұрын

    Very nice akka. Akka tikak mahatha kenek nam komada akka oya UK wala 3 meals control karanne. Godak vedio wala akka kiyanawa akka use karanne naha kiyala samahara food items. Akka use karanne monawada

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Thank you nangi❤🙏🙏 man pregnant unata passe 50kg vithara bara vadi una nangi. Habai baba labila 1 year yanakan man diet & exercise patan gaththe na. Dan thamai man e dewal karanne. Man godakma mahath venne piti kaama & panirasa kaama kana kota. Eka nisa man Eva thamai puluvan tharam adu karanna balanne. Breakfast nam godak velavata man ganne na nangi. Fasting karanava. Lunch, Dinner valata godak elavalu, mas malu, eggs thamai kanna try karanne. Bath man indala hitala kanava. Hamadama kanne na. Oya tika karala man 25kg vithara adu kara gaththa. Thava 25kg adu kara ganna thiyenva. Man dawasaka e gana podi video ekak karannam nangi🙂👍👍

  • @lakshikamadushani5084

    @lakshikamadushani5084

    2 жыл бұрын

    Thankuu akke.... Math try karannm akka..❤️❤️❤️Thundenatama budusaranae 🙏

  • @user-gs5xu2iz8g
    @user-gs5xu2iz8g Жыл бұрын

    Mage waif nursing vidihata uk enna hithan innwa ethkota aiye mn defendant dala waife ekkma enna puluwanda.nethm eya awata passeda mata uk enna puluwan .pleas replye

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Man danna vidiyta wife mulin avilla eta passe thamai oyata enna puluvan. Apita godak aya kiyala thiyenva eyala ehema thamai kale kiyala

  • @dewsanju
    @dewsanju2 жыл бұрын

    අපි හෙනට කඩචෝරු කනවා කොකාකෝලා බොනවා ඒත් මහත් වෙන්නෑනේ 😀 ලස්සනයි ❤😍 වීඩීයෝ එක

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    අපිට නෑනේ එහෙම වාසනාවක් 🤣🤣❤

  • @howto412
    @howto412 Жыл бұрын

    Italy hondai Apita! England name vithari

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Ow apith asai Italy valata. Uk vala living cost ekath tikak vadi Italy valata vada. E vagemai Salaries ehemath vadi Italy valata vada👍👍

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi77352 жыл бұрын

    Malli oyagolange palatha mokadda .2 bedrooms house rent medawaswala kohomada

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Api inne West Midlands vala. Mehe nam 2 bed room house ekak £650 per month vage indala thiyenva. Zoopla, right move eke balanna puluvan house price eka

  • @kimzyiee5205
    @kimzyiee52052 жыл бұрын

    Akki chips dhiha pizza diha breads diha balana ganam katha kale harima dukin neda 😢☺️

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Asa Eva kanna bari eka nam dukai thamai. E unata Eva kala mahath unama eta vada dukai🤣🤣🥶

  • @kimzyiee5205

    @kimzyiee5205

    2 жыл бұрын

    @@LankansInUK akki mahatha na chuby neh mahathai kiyala tiyhana kota mahatha wadi mn nm godaak bath aduwen wyanjana godak kanawa ekay mahath weneth na kettu weneth na delatama na 👍💗😇

  • @lakminiw4879
    @lakminiw48792 жыл бұрын

    Akki oyage diet plan eka kiyannako

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Man fasting karanva nangi. Dawasata eka meal ekai kanne. Piti kaama kanne na. Panira kaama kanne na. Elavalu mas malu thamai kanne. Elavalu nam godak kanava. Man issarahata video ekak karannam e gana. Api karapu video dekak thiyenva. Man links deka share karannam. Free velavata balanna nangi kzread.info/dash/bejne/jIuVj9ere5yYg7A.html kzread.info/dash/bejne/jKSLo7KlfLqefrg.html

  • @kaushikamanamendra4498
    @kaushikamanamendra44982 жыл бұрын

    Hi akke 89P kiyne pansa kiyna ekad sri lanka wla cent wge.

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Ow nangi pensa kiyana eka thamai. Ape lankave cent vage thamai

  • @piyumih8861
    @piyumih88612 жыл бұрын

    Packet dekak gattama bedagannawa.ath ayyage akenuth akka kanawa🤣😂mamath ahemamai

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Balan yaddi man vage hora kana thava aya innva🤪🤣🙈❤

  • @rasikalanka7305
    @rasikalanka73052 жыл бұрын

    Aiye job ekkat apply karala mehe idanma awoth aulk nathi weida .mn apply kara eyala work permit eka damma .

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Malli job ekatama Uk envanam loku avulak na. Living Cost eka nam vadi vela. E amaruva api hamotama danenava. Namuth tikak struggle karanna venne student kenek vidiyata enakota. Oya avith salli parissamin pavicchi karan inna. Good luck 🙏❤

  • @rasikalanka7305

    @rasikalanka7305

    2 жыл бұрын

    Thank you akke🙏

  • @susanthajayalath3578
    @susanthajayalath35782 жыл бұрын

    Anee math asai wena ratakata enna lankawe thiyena ththweth ekka eth api gawa salli na hasbanui mai denna adu wayasin banda mahaththaganam exam ekawath nokara ami giya dan ekenuth ainwela mama eyawa banda adh wayasin mamath exam kale na igenaganna puluwan welath ithin api kohomada ratakata yanne

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Lankave thiyena thathve nisa hamoma balanne kohomahari ratakata yanna. Ane kiyanna kanagatui e unata Uk vage ratakata enna nam viyadam karanna venva. Godak viyadam karanna amaru aya Dubai vage madaperadiga rata valata yanava. Puluvan nam ehama ratakata try karanna❤

  • @susanthajayalath3578

    @susanthajayalath3578

    2 жыл бұрын

    @@LankansInUK 😔😔😔😔😔😔😔😖

  • @nethu1089
    @nethu10892 жыл бұрын

    අක්කේ අපි ඔහේ ඇවිත් ප්‍රෙග්නන්ට් උනොත් කොහොමද ගෙවීම් ?

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    kzread.info/dash/bejne/loGOj7Vtn6S-hs4.html kzread.info/dash/bejne/oZ6Cydejms25k5M.html නංගි ඒ ගැන ඔයාලා දැනගන්න ඕනේ ඔක්කොම විස්තර මේ video වල තියෙනවා

  • @PabaKumari-np3wp
    @PabaKumari-np3wp9 ай бұрын

    Uk wala tap line wathura bonna barida

  • @LankansInUK

    @LankansInUK

    9 ай бұрын

    Tap wathura bonna puluvan. Api wathura SupperMarkets valin ganna kalayak tisse purudu vela nisai ganne

  • @manjularatnayake7759
    @manjularatnayake77592 жыл бұрын

    House rent ගැන video ekak karanna Please

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    E gana api issaraha video ekakin kiyannam 🙂

  • @manjularatnayake7759

    @manjularatnayake7759

    2 жыл бұрын

    @@LankansInUK Thank you Nangi

  • @manorifernando3538
    @manorifernando3538 Жыл бұрын

    Sour sweets vala vedio ekak karanna baba illanava😊

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Api issaraha vlog ekakadi anivaryenma pennannam kiyala babata kiyanna Manori❤️

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Hi Manori, baba illapu de me video eke pennuva❤️ kzread.info/dash/bejne/dZhkmLacoJStpbw.html

  • @suchalakolambage2202
    @suchalakolambage22022 жыл бұрын

    Shopping කරද්දි අක්කෙ Soap, shampoo, perfume, lotion...... ඒවගෙ තියෙන අලුත් අලුත් ජාති ගැනත් පෙන්නන්න

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    මන් ඉස්සරහ video එකකින් පෙන්නන්නම් මල්ලි. හැබැයි ඉතින් ඒවා නම් පෙන්නලා ඉවරයක් කරන්න බැරි වෙයි 😜❤

  • @suchalakolambage2202

    @suchalakolambage2202

    2 жыл бұрын

    @@LankansInUK 😜😜

  • @funstorysl9745
    @funstorysl97452 жыл бұрын

    Akke oya uyanna ganneth bottle waterda

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Na na bonna vitharai ganne🤪

  • @funstorysl9745

    @funstorysl9745

    2 жыл бұрын

    @@LankansInUK appe man baya una. Uk awith uyannath salli dila wathura ganna wei kiyala🥺

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@funstorysl9745 na na nangi baya venna epa. Tap vathura use karanna puluvan kanna hadanna, bonna onema dekata🙂

  • @funstorysl9745

    @funstorysl9745

    2 жыл бұрын

    @@LankansInUK 🥰😍

  • @dulajdevinda9478
    @dulajdevinda94782 жыл бұрын

    UK වල සාමන්‍යෙන් මාසික ඒක පුද්ගල ආදායම කීයක් විතර වෙනවද අයියෙ.මන් අලුතෙන් ඔයාලගෙ channal එකට එකතු උනෙ.

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    මල්ලි full time work කරන කෙනෙක්ට පවුම් 2000ක්‌ හෝ ඊට වැඩි පඩියක් ගන්න පුළුවන්. කරන job එක අනුව පඩිය වෙනස් වෙනවා.

  • @mummymaduwithethan698
    @mummymaduwithethan698 Жыл бұрын

    අක්කේ මොරිසන් එකට වඩා ලිඩිල් බඩු ලාබයිනේ. Good luck 👍

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    ඔව් නංගි ඒ උනාට අපිට ඕනේ හැමදේම Lidl එකේ ගන්න නැති නිසා අපි ලේසියට තමයි Morrison එකට යන්නේ ගෙවල් ලඟම තියෙන නිසා. ඒ උනාට ඔයා කියනවා වගේ සල්ලි ඉතුරු කර ගන්න පුළුවන් LIDL or ALDI ගියොත් තමයි 👍👍 බොහොම ස්තුතියි ❤️🙏🙏

  • @yohanmanoj1807
    @yohanmanoj18072 жыл бұрын

    Student kenekta masekata keeyak yaida normally food walata akke

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Malli me video eka balanna. Oyata idea ekak ganna puluvan. kzread.info/dash/bejne/nqFrl6iGdc-8pqg.html Me play list eke thiyenne Uk ena ayata karapu videos. Free eke balanna. Oyta one samahara details eke athi kzread.info/head/PL8kmzF_WH3LTYNMvjzXs4CJKlOykZd4JH

  • @yohanmanoj1807

    @yohanmanoj1807

    2 жыл бұрын

    @@LankansInUK Hari Akka thank you

  • @My-ll2zw
    @My-ll2zw Жыл бұрын

    ඔගොල්ලො uk අපු එජන්සිය කියන්නකො. නැත්තම් ඔගොල්ලන්ව සම්බන්ද කරගන්න විදියක් කියන්න.

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    මන් Uk ආවේ මීට අවුරුදු ගානකට කලින් මට ලැබුනු job offer එකකට. Wife ආවේ මාව marry කරලා. අපි Uk ආවේ agency වලින් නෙමෙයි

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya68862 жыл бұрын

    Akki cheese 🧀 ganam aduida?

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Godak ganan na malli. Aduvata ganna puluvan

  • @Hdhdhdshss
    @Hdhdhdshss Жыл бұрын

    දැන් ඉතින් ලංකාවෙ ජීවත් වෙනවා කියන්නෙ Uk කැලේ..ඒතරම් හොදයි බඩු මිල..අපි දැන් ධනවත්තු ....ඒකනෙ තාම ජීවත්වෙන්නෙ..🤣🤣good luck

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    අම්මෝ ඒක නම් ඇත්ත. දැන් මෙහෙට වඩා වියදම් ලංකාවේ🙄😟😭😭

  • @JnsSani
    @JnsSani Жыл бұрын

    Korean noodles nedda

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Me SupperMarket eke samaharaveleta thiyenava. Thava vena SupperMarkets vala nam ganna thiyenva. Asian shops ehemath thiyenva mehe. E vala gannath thiyenva Korean Noodles 🍜

  • @shanikatennakoon4057
    @shanikatennakoon40572 жыл бұрын

    Where do you live in UK

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    We live in West Midland

  • @shashiniwickramasinghe2330
    @shashiniwickramasinghe2330 Жыл бұрын

    Akki puluwan nan Wannaku method kiyala KZread eke balanana. Oya social media wala na qwa nisa puluwan nan balanna. Oya diet karanawa qwa nisa kiyanna hithune. Hoda results tyenawa e method eken. Anika UK wala oyata hodatama afford karanna puluwan podi podi dewal vitarai kanna tyenne. Salad gana worry wenna deyak na. Onama kenekta karanna puluwan. Meka paid advertisement ekak nemei 😅. Udauwak vidihata kiyanna hithuna oyage videos balala ahuna ewa nisa.

  • @shashiniwickramasinghe2330

    @shashiniwickramasinghe2330

    Жыл бұрын

    kzread.info/dash/bejne/p3iek8trZ5rKdLw.html

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Ane Thank you so much nangiyo😍😘 man balannam e gana. Man dakka me langadi lankave lady kenek e method eka try karala result thiyenva kiyala video ekak karala thibba. Habai man eka lokuvata balanna giye na mokadda me method eka kiyala. Man sure ekatama eka balannam nangi🙏🙏🙏👍👍

  • @shashiniwickramasinghe2330

    @shashiniwickramasinghe2330

    Жыл бұрын

    @@LankansInUK akki fb page eke pahadiliwama tyenawa. Oyata nisa mn youtube eka baluwe. Puluwan nan wena kenekta kiyala hari fb page eken balanna. Oyata karanna harima lesi. Oya ganna badu diha balan mn kalpana kare oya kana bona dewal poddai wenas karanna ona. Eke ratio ekakata ona taran kanna tyenne. 1:1:3 Ekiyanne 1/5 carbohydrates:1/5 greens:3/5 proteins. Mata godaak eka gana pahadili karanna amarui comment ekakin. Puluwannan balanna. Diet karanna badaginne inna ona na. Anika eken oyata side effects na. Good luck ❤️❤️

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    @@shashiniwickramasinghe2330 Thank you so much nangi. Man balannam sure ekatama😍😘😘

  • @vijaya2211
    @vijaya2211 Жыл бұрын

    Uk එන්න කොචිචර විතර ව්යදමක් වෙයිද

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Student visa එන්න තමයි ලේසිම. ඒකටත් දැන් මන් දන්න විදියට ලක්ෂ 30ක්‌ විතර ඕනේ වෙනවා

  • @sadusadu8852
    @sadusadu8852 Жыл бұрын

    Me ratata yanna apit kochchara wiyadamk ynwd kiynnko plz

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Student visa envanam thamai salli viyadam venne. Job ekakata envanam sponsorship ekakata salli viyadam venne na

  • @kimzyiee5205
    @kimzyiee52052 жыл бұрын

    Malli noty neda 💐😍

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Ow malli Dan naughty vela😢🤪❤🥺

  • @kimzyiee5205

    @kimzyiee5205

    2 жыл бұрын

    @@LankansInUK moko naggi kiya kiya malli un 👍🤣🤣🤣

  • @kimzyiee5205

    @kimzyiee5205

    2 жыл бұрын

    @@LankansInUK eya malliyek wge ney neh kondayak damama nangi babek wage shooy 💗💗💗💗

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@kimzyiee5205 ow ow api eyava velavakata malli babek karanva, velavakata nangi babek karanva🙈🙈👨‍👩‍👦🥰❤😃

  • @kimzyiee5205

    @kimzyiee5205

    2 жыл бұрын

    @@LankansInUK akki oyalage first vedio eka මොකක්ද

  • @tharinduwickramaarachchi1791
    @tharinduwickramaarachchi17912 жыл бұрын

    ai wathura salli wala ganne? uk wala ewath nadda hariyata, mama enna hitiea dan nam ennath baya hithenawa

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Appo baya venna epa. Uk vala Tap vathura bonna puluvan kisi prashnayak na. Api Bothal wathura bonne kalayak thisse beela apita Dan eka purudu vela nisa

  • @tharinduwickramaarachchi1791

    @tharinduwickramaarachchi1791

    2 жыл бұрын

    @@LankansInUK village life ekak gatha karagena inna puluwan da

  • @tharinduwickramaarachchi1791

    @tharinduwickramaarachchi1791

    2 жыл бұрын

    @@LankansInUK apita lindak kapaaganna bari da?

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@tharinduwickramaarachchi1791 ehema apita one one dewal ape idamevath UK vala karanna ba. Hamadetama Council eken permission ganna venava

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@tharinduwickramaarachchi1791 ow atha palathakata gihin vaga katayuthu karan jeewath venna puluvan.

  • @hansichamil6638
    @hansichamil66382 жыл бұрын

    Balan giyama kannema nanee

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    🤣🤣🤪

  • @shalikawijeshinghe6083
    @shalikawijeshinghe60832 жыл бұрын

    Hello.oyala inne london neda.oyala inna peththa mokdda.two bed rm ekak keeyak vtara wenawada.oyalata lagama uni eka mokdda

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Api kalin hitiye London vala. Dan inne West Midland vala. Two bed room house ekak £650-700 per month vage rent ekata me area eke thiyenva. Coventry University thiyenva me paththe

  • @shalikawijeshinghe6083

    @shalikawijeshinghe6083

    2 жыл бұрын

    Thank you very much

  • @shalikawijeshinghe6083

    @shalikawijeshinghe6083

    2 жыл бұрын

    Oyala inna peththe jb hoyaganna puluwanda dr

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@shalikawijeshinghe6083 London tharamma jobs mehe na. Namuth job ekak hoya ganna puluvan. Job ekak hoya ganna eka lesi or amaru venava thaman karana job eka anuva

  • @shalikawijeshinghe6083

    @shalikawijeshinghe6083

    2 жыл бұрын

    Thank u dr

  • @anusedirisinghe1467
    @anusedirisinghe14672 жыл бұрын

    පව්ම් එකක් කියන්නෙ රුපියල් කීයක්ද

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    දැන් නම් රුපියල් 424ක්‍ වගේ වෙනවා

  • @FNRCreations
    @FNRCreations Жыл бұрын

    UK වලත් මේ දවස්වල inflation ද

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Ow me dawas vala living cost eka nam godak vadi vela thiyenne. Issarahata thava vadi vei kiyala thamai kiyanne🥺

  • @FNRCreations

    @FNRCreations

    Жыл бұрын

    @@LankansInUK Russia Ukraine WAR eka nisada?nattam wena specific reason ekak nisada? Math UK enna hithagena inne issarahata

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    @@FNRCreations ow ekath reason ekak. Api me video eke e gana explain kala. Oyata podi idea ekak ganna puluvan vei kzread.info/dash/bejne/p2eLtquioZbYk5c.html

  • @user-no4ke2hy5y
    @user-no4ke2hy5y Жыл бұрын

    අයියේ නම්බර් එකක් දාන්න විස්තර ටිකක් ඕන

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Sorry malli personal contact details share karanne na. Oyata monavahari Dana ganna deyak thiyenvanam comment ekak danna. Man danna deyak nam kiyala dennam👍👍

  • @user-tb7wz9ed7r
    @user-tb7wz9ed7r2 жыл бұрын

    Phone price දන්න කො 😃🌺🙈

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    මල්ලි අපි ඒ ගැන video එකක් කරන්න try කලා. But shop එකෙන් video කරන්න අවසර දුන්නේ නෑ. ඉස්සරහට ඒ ගැන කරන්න අපි try කරන්නම් ❤👍👍

  • @user-tb7wz9ed7r

    @user-tb7wz9ed7r

    2 жыл бұрын

    @@LankansInUK 🚗 car price videos ටිකක් දෙන්න පුළුවන් ද මෙහෙ කාර් very expensive 😂💔🥲

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@user-tb7wz9ed7r ok මල්ලි 🤣😂🤭🤭

  • @user-tb7wz9ed7r

    @user-tb7wz9ed7r

    2 жыл бұрын

    @@LankansInUK alto එකකුත් 40 ක් WagonR 70ක් Prius 100ක් මෙ අවුරුද්දේ මැයි වගෙ වෙද්දී 😂💔😂💔 හිත සනසවා ගන්න video එකක්😉 දෙන්න සිස්ටර් / brother 😃🌺

  • @chamith5257
    @chamith52572 жыл бұрын

    We know people go to work London pound fruit school science ok bye 😁😊✌️🤟👋👋💪💯

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    ❤❤❤

  • @nirajbandara6318
    @nirajbandara63182 жыл бұрын

    UK wala waga Karanna puluwanda akke

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Malli oya ahanne UK vala vage kanna puluvanda kiyalada? Mehe aya kanne fish and chips, mashed potatoes, salad vage podi podi dewal

  • @nirajbandara6318

    @nirajbandara6318

    2 жыл бұрын

    @@LankansInUK summer ake carrots wath bada wawanna

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@nirajbandara6318puluvan malli. Apith me paara try karala balanna inne

  • @nirajbandara6318

    @nirajbandara6318

    2 жыл бұрын

    @@LankansInUK Thanks akke reply akata

  • @nadinihansika8002
    @nadinihansika8002 Жыл бұрын

    පවුම් 1 ක වටිනාකම sri lanka රුපියල් කීය ද

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    දැන් නම් රුපියල් 400ක්‌ විතර වෙනවා

  • @nadinihansika8002

    @nadinihansika8002

    Жыл бұрын

    @@LankansInUK 💕

  • @nadinihansika8002

    @nadinihansika8002

    Жыл бұрын

    Thanks

  • @dewmiamanda6715
    @dewmiamanda67152 жыл бұрын

    So kiyanne moko akka

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Nangi video eka edit karaddi math dakke. So so vadi unada manda video eke🤣🤣 ganan ganna epa ithin e vage Eva. Man danneth na ai eda ehema kivve kiyala. Man ayyatath kivva video eka balala oka kavuruhari kiyai kiyala😃🤪

  • @Malsha_Ushan
    @Malsha_Ushan Жыл бұрын

    Uk wala awama padiya keeyda aiye?

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    පැයට පවුම් 9.50 Malsha

  • @christeennilushika8232
    @christeennilushika82322 жыл бұрын

    Mata dewal tikak thiyanawa danaganna kohomada kiyanne e mail ekak hari fb ekak hari tjiyanawa nam kiyannako

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Sorry nangi contact details nam share karanne na. Oyata Dana ganna thiyena onema deyak comment ekak danna. Api danna deyak nam api kiyala dennam👍👍👍

  • @christeennilushika8232

    @christeennilushika8232

    2 жыл бұрын

    Akke husband student mn depends awoth babala innawa dennek apita settle wenna amaru weida ohe wiyadam ekka

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@christeennilushika8232 nangi tikak vithara amaru vei apu gamanma nam. Oyatane full time work karanna puluvan. Eka nisa oyata godak mahansi venna venva. Someone jobs 2k vithara karanna vei, weekend work karanna vei. Husbandta study karana gaman babalava Bala ganna vei. Oyalata mul kaledi oyalage families vala financial support ekath one vei. Couple ekak enava vage nemeine, Babala innakota tikak viyadam vadi. Living Cost ekath tikak vadi vena nisa oyala avama harima adu viyadamakin inna balanna. Out of London yanna balanna. London nam amarui nangi

  • @christeennilushika8232

    @christeennilushika8232

    2 жыл бұрын

    Hari akka thank u

  • @anusedirisinghe1467
    @anusedirisinghe14672 жыл бұрын

    සත 1ක් රුපියල් කීයද අක්කි

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    රුපියල් 4ක්‍ වගේ වෙන්නේ

  • @anusedirisinghe1467

    @anusedirisinghe1467

    2 жыл бұрын

    @@LankansInUK lnkwenm 4/=ta gnn dewl ne 😁

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@anusedirisinghe1467 😭😭😭

  • @lakmalpremathilaka2292
    @lakmalpremathilaka22922 жыл бұрын

    Oya lankawe koheda dilapa Sanjaya neda

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    මම කඳානෙ. නෑ මන් Sanjay Silva👍👍

  • @dewmiamanda6715
    @dewmiamanda67152 жыл бұрын

    Ethakota me akka balagenayanakota mukuth kanne nane

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    🤣🤣🤣 ammo ow nangi kaama godak adu karala thiyenne man. Breakfast man kohomath ganne na. Godakma kanne elavalu, mas malu thamai. Palathuruth man godak kanna asa na. Ayya nam one ekak kanava🙈😃

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando2 жыл бұрын

    1st Comment 🏆️ 3:50 අපි වෙනුවෙන් අඹ ගත්තට ස්තූතියි 🤣 වතුර සල්ලි දීලා ගන්න ඕනෙද 😱 18:25 හරිම සාධාරණයි 😎 19:40 ඒ Oats pack එකක් එක්කෙනෙක්ට දවස් කීයකට වගේ ඇති වෙයිද ? Very Useful Video 👍 Thank You❤️ තෙරුවන් සරණයි 🙏

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Malli api ara rasa kara kara kaave eda gaththa mango 🥭 eka. E oat eka one week or one & half week use karanna puluvan. Vathura unu karala bonna puuvan malli. Wathura prashne gana api next video eke kiyannm👍👍 man echchra sadarana vela thamai Dan mukuth noka diet karanne🤣🤣🤣🙈 Thank you malli videos balanavata. Budusaranai ❤

  • @Hasanka_Piyumal_Fernando

    @Hasanka_Piyumal_Fernando

    2 жыл бұрын

    @@LankansInUK Oat eka one week wage athi nm hodai. Hari wathura gena kynn eka denagnn eka wedgath wei. 😊

  • @malavijeveera7210
    @malavijeveera72102 жыл бұрын

    Lankawe mudalin paumak kerda

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    Dan rupiyal 275k venava

  • @sanjubandara305

    @sanjubandara305

    2 жыл бұрын

    එතකොට කොහොමද ගාන,,,තුනක් පවුම් 10 ක්,,, 10×275 = 2750 ක්,,,,ලංකාවේ ලාභ නැද්ද එහෙම බැලුවම 🤣🤣🤣🤣

  • @LankansInUK

    @LankansInUK

    2 жыл бұрын

    @@sanjubandara305 ලංකාවේ සල්ලි වලට convert කර කර මෙහේ හැමදේම බැලුවොත් කන්න වෙන්නේ නෑ නංගි 😂😜 ලාබයි කියන්නේ මෙහේ වියදමත් එක්‌ක බලනකොට 😄

  • @Melora564

    @Melora564

    2 жыл бұрын

    @@sanjubandara305 ලාභ ද නැද්ද කියල බලන්න ඕනේ මාසෙට හම්බෙන ආදයම එක්ක..එහෙම බැලුවම ගනන් වගේ පෙනුනට ජීවන වියදය අඩුයි..

  • @sanjubandara305

    @sanjubandara305

    2 жыл бұрын

    @@LankansInUK ඔව් ඒක හරි...කොහෙත් cost of living වැඩි,,,වෙනසකට තියෙන්නේ ලංකාවේ පඩිය අඩුයි.ඒකයි ගොඩක් අයට ජීවත් වෙන්න අපහසුයි කියලා දැනෙන්නේ,,,,බඩුමිලට සාපේක්ෂව පඩියත් වැඩිනම් කොහොමත් එකයි,,,

  • @manulajayasinghe-wj2ne
    @manulajayasinghe-wj2ne Жыл бұрын

    ඇයි වතුර සල්ලි වලට ගන්න ඕන 🙄🙄🙄🙄

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    Tap වතුර බොන්න පුළුවන් මෙහේ, අපි බෝතල් වතුර වලට පුරුදු වෙලා නිසයි සල්ලි වලට ගන්නේ

  • @manulajayasinghe-wj2ne

    @manulajayasinghe-wj2ne

    Жыл бұрын

    @@LankansInUK okay 👍👍 thanks podak kiyanawada UK walata enn kohmd kiyl qualifications monwd oni kiyl

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    @@manulajayasinghe-wj2ne Uk enna puluvan mulikama krama deka thamai student visa or work visa. Api visa gana videos karanne na. Oyata Uk enna puluvan vidiya, one qualification monada me hama information ekakma Harsha and Sophia sinhala Student's room SL to UK Channels valain dana ganna puluvan

  • @manulajayasinghe-wj2ne

    @manulajayasinghe-wj2ne

    Жыл бұрын

    @@LankansInUK thanks 👍👍👍 mis

  • @saralam.a4695
    @saralam.a4695 Жыл бұрын

    ලන්ඩන්වල බඩු ප්‍රංශෙට වැඩිය ලාබයි මෙහේ දෙගුනයක් මිල වැඩියි.

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    එහෙමද? 😟මෙහෙත් දැන් බඩු ගණන් ගිහින්😭😭🙄

  • @saralam.a4695

    @saralam.a4695

    Жыл бұрын

    @@LankansInUK lidl aldi ඒවයිත් දැන් මිල වැඩිකරල ඇස්පැරගස් මිටියක් € 3ක් 4ක් විතර වෙනව. ටැමිල් කඩවල්වල එලවලුවක් €7ක් පමණ වෙනවා. බඩ් අඹ ගෙඩියක් €1ක් වෙනව අඩුවට දාපු වෙලාවට €2ට තුනක් දෙනව.

  • @LankansInUK

    @LankansInUK

    Жыл бұрын

    @@saralam.a4695 මෙහෙත් එහෙමයි. ඒත් සල්ලි ටිකක් ඉතුරු කර ගන්න පුළුවන් ඒවට ගියොත් විතරයි. අලුතෙන් එන අය නම් දැන් අනෙක් Supermarkets වලින් බඩු ගන්න යන්නම නරකයි👍👍

Келесі