නවසීලන්තේ බඩු මිලත් ලංකාවේ බඩු මිල වගේද? |සතියකට බඩුවලට යන වියදම |Grocery shopping in New Zealand
Тәжірибелік нұсқаулар және стиль
How much does weekly shopping cost us?Join us as we go for shopping.
if you are coming to New Zealand, then this video is informative for you. Through this video, you can assume how much you have to spend on groceries each week or month.
WELCOME TO OUR CHANNEL!!! if your new, if your not new WELCOME BACK!! Please like, share and subscribe❤️
Пікірлер: 49
Thank You අක්ක. විස්තර ටික ගොඩක් වටිනව
ඉතා වැදගත් තොරතුරු ටිකක්, බොහොම ස්තූතියි.
සතුටුයි මංජු...❤
thank you so valueable
Thank you🥰 Thawa me wage vidiyos aran enna. Visheshayen newzealand aluthen enna inna ayata
@NewzealandApi
3 ай бұрын
thanks for watching our video❣️
Thank you so much danuwathkirimata
@NewzealandApi
6 ай бұрын
Your most welcome
digatama videos oneee
Thanks ❤❤❤
Akki kussiye Ti kap.uyana seramik ehema aduwata nadda ane..
@NewzealandApi
4 ай бұрын
Eka eka deal tiyena kaleta Hama dema ganan adui.
Very important video...my dear..we are also planing to migrate with family....thank you so much..Is this which city?
@NewzealandApi
5 ай бұрын
Wellington
Akke oyata lankawedith driving puluwanda .apith enna inne eth mata driving bane
@NewzealandApi
6 ай бұрын
මම ලංකාවේ driving kala.NZ වල driving කරන එක ලේසියි.ඔයා ලංකාවෙන් driving license එක අරන් ආවොත් මෙහෙ එක ගන්න එක ගොඩක් ලේසියි
Akka mam bachelor degree eka krnwa.habai general eka.Aya HND in english karanwa. okkoma iwara unama Mata student visa enna puluwanda.ILETS onada salli thibboth athida ILETS nathuwa. ehema nattam Student visa enne nathuwa work visa walata enna puluwanda.puluwannam qualifications monawada
@NewzealandApi
12 күн бұрын
Student visa එන්න IELTS අනිවාර්යයෙන් ඔනේ. Score eka decide වෙන්නේ ඔයා select කර ගන්න course එක අනුව මම දන්න විදියට.show money පෙන්නනත් ඔනේ.හොඳම දේ student visa කරන agent කෙනෙක් හමබ්වෙලා කතා කර ගන්න.එතකොට ඔයාට idea එකක් එනවා.
Seyana baba ge video genna akke
මන්ජුලා නන්ගි..❤❤❤
❤❤❤❤❤ supiri
@NewzealandApi
6 ай бұрын
Thanks
දල අදහසක් ගත්තා...
@NewzealandApi
6 ай бұрын
බොහොම ස්තූතියි
❤
Akka nelson khmda?
@NewzealandApi
4 ай бұрын
Nelson whether eka hodai. Dan tikak lankawe kattiya ehe innawa. SriLankan cafe ekakuth tiyenawa.
Akkiyo one badu godak gananda??
@NewzealandApi
4 ай бұрын
දැන්නම් ගනන් වැඩි හැමදේම🥹
Johnsowill නේද මේ?මම ඉන්නෙත් johnsowill .
@NewzealandApi
6 ай бұрын
Ow
ලංකාවේ තියන පිටි වර්ග ඔහේ තියනවාද?
@NewzealandApi
Ай бұрын
Anchor milk powder තමා මෙහේ තියෙන්නෙ.අනිත් ඒවා මෙහේ තියෙන brand name
Anchor Kiri piti mila daannko
@NewzealandApi
3 ай бұрын
1Kg-$15.99-17.00 range eke
අක්කි මම අද ඔයාගෙ චනල් එක දැක්කේ. ගොඩක් හොදයි. මම ආසාවෙන් බැලුවා
@NewzealandApi
Ай бұрын
Thank you for lovely comment❣️
Ane akki oyage na ekak dannako
@NewzealandApi
4 ай бұрын
you can contact me via FB messenger,same name as KZread channel
Capsicum 🫑 හා carrot 🥕 ගෙඩි 😂🤣😂
@NewzealandApi
3 ай бұрын
thanks for watching my video.
අක්කේ ඔහේ ඩොලර් එක මෙහෙ කීයද
@cliyonaone9054
4 ай бұрын
Google ගිහිල්ලා බලන්න මෙහෙම nz dollar1how srilanka ropes බල්ලන
@NewzealandApi
3 ай бұрын
me dawas wala 175.00
1000 Talks dekke ✍️
@SouthLanka-vu1dw
6 ай бұрын
yess
Lankawata wada badu ganan aduda manda 😂
@NewzealandApi
2 ай бұрын
ඔයාලා තමා තීරණය කරන්න ඔනේ.