No video

නවසීලන්තයට ලංකාවෙන් කීයක් ගේන්න වෙයිද? First month cost of living in NewZealand| ජීවන වියදම

නවසීලන්තයට ලංකාවෙන් කීයක් ගේන්න වෙයිද? First month cost of living in NewZealand|නවසීලන්තයේ ජීවන වියදම
#newzealand #srilanka #rent #accommodation #power #vehicles #cars #baby #kids#daycare #water #internet #livingcost #costofliving #grocery
ඔයාලට කොහොමද..? හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා.🫶
නවසීලන්තය ගැන විස්තර දැනගන්න ඔයලා කැමති ඇති කියලා මම හිතනවා.ඉතිං අපේ channel එකෙන් මම ඔයාලත් එක්ක අපි නවසීලන්තයේ ගත කරන ලස්සන සුන්දර ජීවිතය වගේම නවසීලන්තයේ ලස්සන තැන්,නවසීලන්තයේ කෑම බීම වර්ග වගේ ගොඩක් දේවල් share කරගන්නම්...
ඉතිං අද vlog එක ඔයාලා ආසාවෙන් බැලුවද..? අඩුපාඩු තියෙනවනම් මට comment දාගෙන යන්න..
තවත් ලස්සන video එකකින් අපි ඉක්මනින් හම්බෙමු.. ආදරෙයි.💕
#newzealandapi #lifeinnewzealand #dayinthelife

Пікірлер: 27

    Келесі