Great Musician H M Jayawardane (Thambarawila - Production of ITN Sri Lanka)

Музыка

Program about a great musician in Sri Lanka, H M Jayawardene. Produced by ITN (number one TV Channel in Sri Lanka) TV Channel.
Thank you ITN for this kind of great programs and bringing great musicians like H M to the studio from back stage.

Пікірлер: 176

  • @willorasumithra5305
    @willorasumithra5305 Жыл бұрын

    මෙි වැඩ සටහන බලන විටදී, H.m.ජයවර්ධනයන් ගැන හරිම සංවෙිදි වුනා..අති දක්ෂයන්.. අගයීමට ලක්වුනේ නැහැ... එතුමාට නිවන් සුව ලැබෙිවා

  • @jayanthisung7003
    @jayanthisung70035 жыл бұрын

    ස්වාධීන රෑපවාහිනියට බෙහෙවින්ම ස්තුතියි...කෙනෙක් ජීවතෙන් සමගත්තට පස්සේ සුදුවැලි පාවඩ දාලා ගුණකතන කියනවට වඩා මෙහෙම දෙයක් කරලා ඒ කෙනාට දෙන ගරැත්වය අති විශිෂ්ටයි ...

  • @musicheaven5468
    @musicheaven54683 жыл бұрын

    එතුමා ජීවත්ව සිටින කාලයේදීම , මේ උපහාරය ලබාදීම ඉතාම උතුම් 🙏

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    Жыл бұрын

    Thambarawila is a one of good program, but we did not watch the ITN because all the traitor politicians live and appearing on TV screen.

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 Жыл бұрын

    අදත් බලනවා 🥰🥰🥰🥰

  • @kasunsanjayawikramasingha9062
    @kasunsanjayawikramasingha90625 жыл бұрын

    හිතට ආඩම්බරයක් දැනෙනව... මේවගේ ලස්සන සිංදු අහන්න දකින්න ලැබීමගැන... අනාගත පරම්පරාවට මේ වගේ අත්දැකීමක් නම් ලැබෙන එකක් නෑ.. සත්තයි .. ඒ අතින් අපි වාසනාවන්තයි.. නිවන්සුව ලැබේවා..මහා සංගීතවේදියාණනි..🙏🙏🙏🙏

  • @meenaeranga3387
    @meenaeranga33875 жыл бұрын

    ලංකාවෙ ජනප්‍රිය සහ සුන්දරම ගීත සියල්ලම එච්. එම් ජයවර්දනයන්ගෙද කියලා හිතෙනවා ඔහුගෙ ගීත ලැයිස්තුව ඇසුනාම. අහලා එපා වෙන එකම ගීත්යක්වත් නැහැ. දිගටම අහන්න හිතෙනවා.

  • @kevinhesaja

    @kevinhesaja

    2 жыл бұрын

    100% ක් නිවැරදී ඔබ

  • @brendonronaldo532
    @brendonronaldo5325 жыл бұрын

    එච් එම් ජයවර්ධනයන් නැමති අසහාය ගාන්ධර්වයානෙනි ඔබතුමා ඉතාම සුන්දර මිනිසෙකි අප රටේ අභාග්‍යයට පහල වූ පෙලක් FM නාලිකා මෙම උතුම් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් සදහටම වළලා දමමින් පහත් රසාස්වාදයන්ට අප තරුණ පරම්පරාව බිලි දෙන ස්වභාවයන් සදහා පෙලඹී ඇත,නන්දා මාලනියන්, සුනිල් එදිරිසිංහයන්,එඩ්වඩ් ජයකොඩියන්,වික්ටර් රත්නායකයන්, ලතා වල්පොලයන්, සුජාතා අත්තනායකයන් තව ගොඩාක් සිටින ශ්‍රේෂ්ඨ සංගීත වේදින්,ප්‍රවීන ගායක ගායිකාවන් ,ප්‍රවීන නලු නිලියන් සියලුම ප්‍රවීන කලා කරුවන් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයන් සමගින් කොන්කර ඒවා අනාගත තරුණ තරුණියන් අතරට යාමට නොදී කෝටි ගනන් මුදල් වීසි කරමින් මෙලෝ රසයක් නැති තරු බිහිකරමින් මඩිය තර කරගනිමින් සිටී මෙය ඇත්තෙන්ම අභාග්‍යකි, එච් එම් ජයවර්ධනයානෙනි අති විශිෂ්ට ශ්‍රේෂ්ඨ ගාන්ධර්වයානෙනි ඔබතුමාට අජරාමර නිර්වාන සුවය ප්‍රාර්ථනා කරමි ,

  • @tharinduruwan8797
    @tharinduruwan87973 жыл бұрын

    මේක එතුමාට කරපු ලොකුම උපහාර‍යක් ජීවත්ව සිටියදී කරපු උපහාරය තමා වඩා වටින්නේ හරිම අහිංසක සංගීත වේදියෙක් ඔබට නිවන් සුව!😥

  • @ruwanthanithulgaspitiya3906
    @ruwanthanithulgaspitiya39064 жыл бұрын

    'ඕනි කෙනෙක්ගෙන් අහලා බලන්න එච්.එම්. ජයවර්ධන කියන මනුස්සයාට තරහකාරයෙක් ඉන්නවද කියලා, මම හිතන්නේ එහෙම නෑ, ඒක තමයි මට තියෙන ලොකුම දේ ' එ් වචන ටිකෙන්ම තේරෙනවා ඔහු නිර්ව්‍යාජ, අතිදක්ෂ, ශ්‍රේෂ්ඨ මිනිසෙක් කියලා ❤️ නිවන්සුව ලැබේවා ඔබතුමාට

  • @lovelynhu7001
    @lovelynhu70017 жыл бұрын

    මේවා තමයි අපේ රටට අාවේනික වස්තු......

  • @somaratna4083
    @somaratna40833 ай бұрын

    අපූරු සංගීතඥයෙක්, නිර්මාණශීලිත්වය ඉතාමත් ඉහළ,සරල වටිනා චරිතය ක්! නිවන් සුව පතමි!

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe80026 жыл бұрын

    ප්‍රියාල් , අපේ සැඟවුනු වටිනා මේ ජීවිත මෙසේ එක්තැන් කර, අප ඉදිරියට ගෙනෙන ඔබ ජාතියට ආභරණයකි.

  • @jayanthisung7003
    @jayanthisung70035 жыл бұрын

    මේ වැඩසටහන අදයි බැලුවෙ..ඒත් අදවන විට ඒඋතුම් මිනිසා සදහටම අප අතරින් වෙන් වෙලා ගිහින්..අද කුරිරු ලෝකයේ මෙවන් උතුම් මිනිස් කමට ඇයිද ඉඩක් නැතිවුනේ...ඔබතුමාටත් ගායිකා මාලනියටත් ආදර දියනියටත් අමාමහ නිවන් සුව ලැබේවා.

  • @TankNoob
    @TankNoob5 жыл бұрын

    සුනිල් සර් ගෙන් වියෝවූ සින්දුව අහන තැනදී ඒ අවංක මුණ! 😍

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66353 жыл бұрын

    හරිම ලස්සන කතා බහක්. භාවනාවක් වගෙයි. ගමෙන් නගරයට පැමිණ ජීවිතය වෙනස් කර ගත් දිරිය මිනිහෙක්. 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟 එච් එම් ජයවර්ධන මහතා... තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    www.bbc.com/sinhala/sri-lanka-47866232.amp සංගීතඥ එච්.එම් ජයවර්ධන නික්ම ... - BBC

  • @nipunasrimal8100
    @nipunasrimal81005 жыл бұрын

    මේ වැඩසටහනට unlike කරලා තියෙන්නේ මල් සින්දු අහාන .මල් පොන්නයෝ සෙට් එකක්.

  • @AyeleFikereselassie
    @AyeleFikereselassie9 күн бұрын

    Just listen for his speech are humbled & Kindness.. Says are from any their will be no enemy over His life??? Rare God Gifted Journey for Beautiful Lydia's touch to many hearts by made Singer to live in our hearts 💕.... Not everyone can do that.... Bless H. M. & the everyone's of You.....

  • @wmsjwije
    @wmsjwije27 күн бұрын

    ලංකාව කියන්නේ මොකක්ද කියලා ඇහැව්වොත්.... ඒ ප්‍රශ්නය ට තියන උත්තර අතර හොද ම උත්තර යක් තමා මේ සියඹලාණ්ඩුවේ මනුෂ්‍යත්වය . එච් එම් ජයවර්ධන🙇

  • @pathiranaful
    @pathiranaful5 жыл бұрын

    හදවතට දැන‌ෙන ගිත හදපු උත්තමය‌ෙක්.හරිම දුකයි අන්තිම දවස් ටික

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara7 жыл бұрын

    අනේ මොනතරම් අහිංසක කලාකරුවෙක් ද? එතුමාගේ හැම තනුවකම ශෝකී රාවයක් තියෙන්නේ. තමන්ගේ දියණියගේ මරණය එතුමාට හරිම කම්පනයක් ඇති කලා. ඒක දරාගන්න බැරි වුණාම රාත්‍රියට ගිහින් දුවගේ සොහොන උඩ නිදාගන්න පටන්ගත්තා. අවසානයේ දී මාලනී බුලත්සිංහල මහත්මිය පොලිසිය සමග පැමිණ බොහොම අමාරුවෙන් එතුමාව එක්කගෙන ආවා. අවසානයේ දි අළුතෙන් නිවසක් හදාගෙන බොහෝම පෙරුම් පුරාගෙන ගෙවදුණා. ඒත් ඒ සතුට වැඩිකල් තිබුණේ නැහැ. ආදරණී‍ය බිරිඳ මාලනී බුලත්සිංහල මහත්මිය එතුමාවත් අපත් හැරදා ගියා. අද බොහෝම රෝගාතුරව ඉන්න බවයි දැනගන්න ලැබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ප්‍රසංගයක් පවා පැවැත්වූවා, තිස්සසිරි පෙරේරා මහතාටත් ඇතුළුව. ගෞතම බුදුපියාණන්වහන්සේ අංගුත්තර නිකායේ සප්ත භාර්යාවන් ගැන දේශනා කරලා තියෙනවා. එතුමාගේ හරිම අහිංසක අල්පේච්ඡ ජීවිතයට වටිනා මාතෘ භාර්යාවක් ලැබුණා. එතුමිය නිසා මෙතුමා දරුවෙක් ලෙස රැක බලාගැනුණා. එවැනි මාතෘ භාර්යාවක් ලැබුණා නම් ලැබුණු තවත් සංගීතඥයෙක් තමා පණ්ඩිත් අමරදේවයන්. විමලා අමරදේවයන් එතුමාවත් බලාගත්තේ පුංචි දරු පැටියෙක් බලාගන්නවා වගේ. ඒ නිසාම එතුමාගේ නමට කැළලක් වන කිසි දෙයක් ඉතිහාසයේ සඳහන් වුණේ නැහැ. එච්. එම්. ජයවර්ධනයන් සහ අමරදේවයන් වැනි ගාන්ධර්වයන්ට වටිනා මාතෘ භාර්යාවන් ලැබීම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඇත්තටම වාසනාවට සිද්ධවූ දෙයක්. බැරිවෙලාවත් මේ දෙපළට චෝර භාර්යාවක්, වධක භාර්යාවක් හෝ අරීය භාර්යාවක් ලැබුණා නම් අපේ රටේ සංගීත ක්ෂේත්‍රය සහ සංගීත ඉතිහාසය හාත්පසින්ම වෙනස් වෙන්නට තිබුණා. දීර්ඝායු පතනවා එච්. එම්. ජයවර්ධනයන්ට!!! නිවන් පතනවා මාලනී බුලත්සිංහල මැතිණියට!!!

  • @nipunasrimal8100

    @nipunasrimal8100

    5 жыл бұрын

    තාත්තා කෙනෙක් තමයි දුවෙකුට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නේ 🙁🙁🙁

  • @visakaliyanage137

    @visakaliyanage137

    5 жыл бұрын

    Madhawa Wijesekara

  • @lakshmanweerasekara5087

    @lakshmanweerasekara5087

    5 жыл бұрын

    Thank you for your great comment.. l totally agree with you..

  • @niroshalakmal8502

    @niroshalakmal8502

    4 жыл бұрын

    Madhawa Wijesekara godak watinawa oyage adahasa

  • @lifewiththusha55

    @lifewiththusha55

    3 жыл бұрын

    😒😐😥

  • @ranminithennareceptionhall6810
    @ranminithennareceptionhall68105 жыл бұрын

    නිහතමානී කමේ ප්‍රතිමූර්තිය HM ජයවර්දණ

  • @supercoverus7636
    @supercoverus7636 Жыл бұрын

    සිංදු ටික skip කරල කතා ටික ඇහුවෙ..ඒ ටිකයි වැදගත් ..ගීත කොහොමත් අහන්න දෙයක් නෑ ..ඒව හදවතේ රැදී තියෙනවා

  • @sajithsenevirathne3022
    @sajithsenevirathne30225 жыл бұрын

    අනර්ඝයි සහුර්ඪයානෙනි නිවන්සුව !!!!! H.M master

  • @gihandesilva2868
    @gihandesilva28686 жыл бұрын

    සරල සුන්දර මිනිසත්කම. ඔබට දීර්ඝායු !

  • @ashokagunashekaran8574
    @ashokagunashekaran85745 жыл бұрын

    ඇත්තටම නිහතමානී මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි

  • @KasunRathnayake-
    @KasunRathnayake- Жыл бұрын

    අව්‍යාජ දයාබර සැබෑ මිනිසෙක් ❤ නිවන්සුව ලැබේවා 🌸

  • @javindrawasala9398
    @javindrawasala9398 Жыл бұрын

    Great interview, really tnx for uploaded ❤️👍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 Жыл бұрын

    මධුර මනෝහර තනු නිමැවුම්කරැ ❤🙏

  • @palithamunkotuwa7928
    @palithamunkotuwa79285 жыл бұрын

    මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි

  • @-knowledgetoourlife3053
    @-knowledgetoourlife30537 жыл бұрын

    අමරණීයයි ඔබතුමා.....දීර්ඝායුෂ පතනවා.....

  • @thushanolsen7838
    @thushanolsen78385 жыл бұрын

    THATS THE SRI LANKAN GREAT MUSICIANS. WE ARE PROUD OF YOU

  • @wikithennakoon2151
    @wikithennakoon21515 жыл бұрын

    Ama maha නිවන් සුව ලැබේවා !

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana54922 жыл бұрын

    ස්තුතියි!

  • @thusharaweerasooriya3293
    @thusharaweerasooriya32936 жыл бұрын

    My favorite musician ❤️❤️❤️

  • @chamindanissanka8115
    @chamindanissanka81155 жыл бұрын

    One of best tune composers sri lanka ever produced - Master Kemadasa, Rohana Weerasinghe, HM Jayawardena, Gunadasa kapuge, Rookantha

  • @lihinirathnayaka6583
    @lihinirathnayaka65835 жыл бұрын

    සසර කෙලවර අමා මහ නිවන්සුවය පතමු.🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @user-vr3ln9bv9u
    @user-vr3ln9bv9u5 жыл бұрын

    තඹර විල...අපි හදුනන..ගොඩාක් නොහදුනන..සොදුරු මිනිසුන්ගේ..සැබෑ චරිතය මනාව ඔප මට්ටම් කරයි..සුබ පැතුම් "තඹර විල"....!

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi17356 жыл бұрын

    mechchara hoda weda satahanakatath unlike dana amanayan innawane

  • @Snj1977
    @Snj19774 жыл бұрын

    අපේ රටට අවශ්‍ය දෑ මේවා ය.

  • @zeenesa7134
    @zeenesa71345 жыл бұрын

    Wiyoo wu pauswai dennene adare abiman.... beautiful singing, Sunil Edirsinghe. Thank you.

  • @chandanapradeep9535
    @chandanapradeep95352 жыл бұрын

    නිරහංකාර සතුටක් දැනෙනවා. අපේ කාලයේ සංගීත ක්ෂෙත්‍රයේ අති දැවන්තයන්.... අමරදේව ශූරීන් ආචාර්ය කේමදාසයන් HM ජයවර්ධනයන් ඇතුලු කෘතහස්ත සංගීත වෙීදින්ගේ ගීත ඇසීමත්..🙂

  • @sahanseney134
    @sahanseney1347 жыл бұрын

    I keep coming back to this. Simon Navagaththegama and H.M. Jayawardena are, for me, artists of the highest caliber.

  • @mhweerasinghe

    @mhweerasinghe

    6 жыл бұрын

    Amaradewasongs

  • @rasikalasantha8039
    @rasikalasantha80395 жыл бұрын

    Respect you Sir,,,! May you attain Nibbana !!!!

  • @karunajayantha1263
    @karunajayantha12635 жыл бұрын

    මේ තමයි අපේ රටේ වටිනා සම්පත්.

  • @subhashinisandya811
    @subhashinisandya8115 жыл бұрын

    දෑසට කඳුළු ආවා ...මියෙන තුරු මේ සියලුම ගීත අමතක නොවේ ..අජරාමර නිවන් සුවය ලැබේවා...

  • @lalithajayasinghe9736

    @lalithajayasinghe9736

    5 жыл бұрын

    Subhashini Sandya n

  • @lalithajayasinghe9736

    @lalithajayasinghe9736

    5 жыл бұрын

    Athi visista geethayak

  • @roshanwrangler1306
    @roshanwrangler13062 жыл бұрын

    Legendary music director of all time rest in peace Sir 🙏

  • @malfernando5138
    @malfernando51385 жыл бұрын

    what a beautiful and simple man I have never seen before

  • @roshanwrangler1306
    @roshanwrangler13065 жыл бұрын

    නිවන් සුව ඔබතුමා ට 😢

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna663511 ай бұрын

    මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

  • @kamalperera7134
    @kamalperera71345 жыл бұрын

    Superior musician ! Obata niwan suwa

  • @malikapoi7585
    @malikapoi75853 жыл бұрын

    Kasun sir gae piyaaa naeda

  • @deepikawahid2207
    @deepikawahid22075 жыл бұрын

    I wish I listened to this programme when he was alive😂 What a gem of a person. Such a treasure we could have protected and saved before it was too late. Such rich music he produced but not enough recognition was given. He nourished all these singers with his amazing music. Wish he lived longer than 69- not an age to depart. May he attain Nibbana.

  • @dhammikaherath6739

    @dhammikaherath6739

    5 жыл бұрын

    Rest in peace HM

  • @GeethMilan

    @GeethMilan

    Жыл бұрын

    Used the wrong imogi 😭

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66352 жыл бұрын

    පිපෙන පියුම් විල සරසන මුතු සේමා දසත සුවඳ පැතිරෙන හැටි රිසි සේමා අවට බිඟුන් කැළ පියඹා එන බෝමා මෙවැනි පියුම් පිබිදේවා හැම තැනමා

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    2 жыл бұрын

    🌷🌷 🌷🌷🌷 🌷🌷🌷🌷 තඹරවිල ට 💖💖💖💖

  • @nishan-129
    @nishan-129 Жыл бұрын

    2022 after 8 years .. බලන අය..👉

  • @user-lx7vv8vo5m
    @user-lx7vv8vo5m7 жыл бұрын

    Superb talent...all are my heros,deergaauu weewa oba siyalu dekatama...!!!

  • @gaminigunaratna4189
    @gaminigunaratna41894 жыл бұрын

    O ඔබනම්මහාරන්ගදරයෙක්මාගේහදපිරිඋත්තමාරය.ඔබට.පුදමි

  • @sahanseney134
    @sahanseney1345 жыл бұрын

    Obliged forever HM for the countless souls you nourished with your creations. Hope you rest easy..

  • @user-jh8jg4ur4e
    @user-jh8jg4ur4e9 ай бұрын

    Best song s

  • @christianoperera4483
    @christianoperera44836 жыл бұрын

    Great program

  • @tgcbandara1025
    @tgcbandara10253 жыл бұрын

    No words to appreciate

  • @shanakalakmal1605
    @shanakalakmal16056 жыл бұрын

    අනේ... මේ අවන්ක මානුශීය සොබාවය තියෙන මිනිසුන් තවතවත් මේ මව්බිමට පහල වේවා... එච්. එම් ඔබ සන්ගීත ලෝකයට පායන ලද පහන් තරුවක්මැය්....

  • @isharamaduranga7319
    @isharamaduranga73195 жыл бұрын

    නිවන් සුව ලැබෙවා ඔබ තුමාට

  • @minradamihinulee8741
    @minradamihinulee87415 жыл бұрын

    Obathumage wiyowa adatath dukak....niwan suwa jayawardana methithumani

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne252411 ай бұрын

    ඉතා හොද වැඩසටහනකි.

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 Жыл бұрын

    what a gem of a program with treasured artists !!! the production and presentation is superb compared to the theatrics in present TV productions!!!

  • @KasunSuranjaya
    @KasunSuranjaya5 жыл бұрын

    නිවන් සුව ඔබතුමන්ට...!

  • @nadikakapuduwa644
    @nadikakapuduwa6445 жыл бұрын

    Ape rate වස්තු adarey obala siyalu denata budu saranai

  • @kumarislklassanai3854
    @kumarislklassanai38544 жыл бұрын

    neyama wadatahanak budusaranai mama dubai teka teka ahanawa haremawadagat

  • @nadeekabandara4491
    @nadeekabandara44915 жыл бұрын

    හිතට පුදුම දුකක් දැනෙනවා අස මේ වැඩ සටහන බලනකොට ඇයි මේ වගේ සංවේදී කලාකරැවන් ඉතා ඉක්මනින් අපෙන් වෙන්වන්නේ කියලා. ඉතා සරල සමාජයට හොද සේවයක් කරන මේ වගේ කළාකරැවන් ඡිවත්ව සිටින කලායේම හොද ඇගයිමකට ලක් කළ යුතුයි

  • @shalikaindrajith1262

    @shalikaindrajith1262

    4 жыл бұрын

    True

  • @madushadasanayaka6921
    @madushadasanayaka69215 жыл бұрын

    නිවන්සුව අව්‍යාජ නිහඩ ඔබට.

  • @ema.6024
    @ema.60244 жыл бұрын

    Great. Man... RiP sir 🌼🌼🌼🌼

  • @buddhikakumarage6840
    @buddhikakumarage68408 жыл бұрын

    great artist !!!

  • @kathri1006
    @kathri10066 ай бұрын

    The coommentator Lal Abeweera has grasped the spectrum manifestation from shunyatha to infinity and in between. Also the vimukthi that spring from the understanding of understanding samudhaya, a journey towards nothingness and on its way the manifestations of paradox. Hope he can hold these contradictions simultaneously, while experiencing nothing. Actually, there is nothing to experience.

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam82685 жыл бұрын

    Simply ,simple good man.

  • @niroshalakmal8502
    @niroshalakmal85024 жыл бұрын

    HM gana danne neti ayata godak watina Program1k mona kiyannada kiyala hitaganna be ❤️

  • @jayalathkumara8228
    @jayalathkumara82285 жыл бұрын

    දීර්ඝායු වේවා සොදුරැ මිනිසානෙනි..!🎓🎓🎓👑👑👑😁😁😁

  • @wijebandara5078
    @wijebandara50784 жыл бұрын

    HM contributed tuneful melodies and I cherish them all . He is one of the best musicians we have ever had. I very much like his son "Mihiraavee urathalaye randenna " sung by his son. I wanted to listen to this song again and again. I tried to trace it sown in the KZread. I typed in the first words of the song "Mihiraavee urathalaye randenna"....oh.... what came up was a file of rubbish songs that begins with Mihiraavee with harsh melodies and meaningless lyrics , but not the song that I wanted. That is the fate of good songs in the present day music arena .

  • @avhertz
    @avhertz5 жыл бұрын

    sundara minsun athare awyaja nihathamani sonduru manussayek ethuma. niwan suwa labewa !

  • @vajiraabayarathne3100
    @vajiraabayarathne31008 жыл бұрын

    superb.....

  • @sssddd4854
    @sssddd48545 жыл бұрын

    Paw anthima kaledi dukvinda harima dukai. H M mahaththaya obata niwan suwa labewa.

  • @lalithabeysekara7033
    @lalithabeysekara70335 жыл бұрын

    godak asawen baluwa. jathiye pinata upan minissu me wage nirmana karanna dan ethuma api gawa na godak dukai.

  • @saajidreyal6848
    @saajidreyal6848 Жыл бұрын

    🌹🌹🙌🙌🙏🙏👏👏💖💖

  • @anilliyanage1505
    @anilliyanage15058 жыл бұрын

    I think he has composed music for Visharada Gunadasa Kapuge as well. Even though it was not mentioned in this programme. Genuinely gentle human.

  • @jayalathsampath9048
    @jayalathsampath90487 жыл бұрын

    Thank s prasanna

  • @booyahname7774
    @booyahname7774 Жыл бұрын

    මෙය බලන බොහෝ පිරිසකට නොවැටෙහෙන එකම දේ ජීවිතයේ යතාර්තය මෙය කෙනෙකුට බලෙන් දෙන්න බෑ අත්තෙන්ම සරලව කීවොත් ආදිවාසීමිනිසෙකුට ගෝත්ට්‍රික සන්කල්ප ඇතිමිනිසෙකුට මේතුල ඇති ගැබුර තේරුම්ගත නොහැක එය අප තේරුම්නොගත්තේ සමාජ සාදාරනත්වය එදා සිට අද දක්වා නොමැතිකමනිසා කියල මට හිතෙනව රනිල් මහත්තයෝ නුබ මියදෙන්ට පෙර ජීවිතය යනු සෘන්ගාරය රසච්නතාවපිරි මිනිසුන් නිර්මානය කරන්න පුලුවන් අද්ද්‍යැපනක්‍රමයක් නිර්මානයකර මුදල්මත නිර්මානය කලා ඌ සමාජක්‍ර්මය වෙනස්කිරීමේ මේ ක්‍රමය වෙනස් කර මියදෙන්න එවිට ඔබ ජීවත්වෙන මිනිසුන් ඔබේ මොනවැරදි තිබුනත් ඔබ දේවත්වයෙන් සලකය් බොහෝකල්

  • @nalinliyanage2006
    @nalinliyanage2006 Жыл бұрын

    Dear pro nandamalini pro sunith arshharanai mage life oba tepalata Budusaranai ❤

  • @Sinhalaparanikatha
    @Sinhalaparanikatha4 жыл бұрын

    Sada amaraniyaii...

  • @ranjithkumara8449
    @ranjithkumara8449 Жыл бұрын

    ❤❤

  • @manethherath7859
    @manethherath78593 жыл бұрын

    2021/7/10..

  • @modithakomamulla5844
    @modithakomamulla58445 жыл бұрын

    Madura prema kalpana genei wiraha wedana. Harima lassanai.

  • @sanjusandeepani9382
    @sanjusandeepani93825 жыл бұрын

    Jivetha dakapu lassanama manussakama.niwansuwa oba tumata mahthmayani

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 Жыл бұрын

    oba semata pin mewani wedasathank labadima apahata mama Saudi sita

  • @efghabcd8023
    @efghabcd80233 жыл бұрын

    Rohana weerasinghe yann ge thabarawilla program eke link ekak thiyenam senna🙏

  • @hash8655
    @hash8655 Жыл бұрын

    H.M 💚

  • @sandakumaridias5146
    @sandakumaridias51464 жыл бұрын

    godak wishistai ohuge geetha nirmaana...

  • @roshanmadushanka7848
    @roshanmadushanka78482 жыл бұрын

    💖💖💖

  • @shalikaindrajith1262
    @shalikaindrajith12624 жыл бұрын

    May you rest in peace sir 🙏🙏... ❤️❤️.... Other all budu Saranai..... (see the live singing... No track.. No mimic.... Humble people)..... Our superstars... ❤️❤️❤️❤️

  • @ryansankalpa4358
    @ryansankalpa43585 жыл бұрын

    oba sundara kalakaruweki niwan suwa oba tumata......

  • @sandakumaridias5146
    @sandakumaridias51464 жыл бұрын

    Obata niwan suwa labewa gaandarwayaaneni....!

  • @manuwarnafernando7243
    @manuwarnafernando72435 жыл бұрын

    mauni obae apa pura sada budu saranae

Келесі