නිරුවතින් නාන වෙරළ සහිත ග්‍රාදෝ දූපත Grado Island Italy | Lokewate Sudanthaka

ඉතාලියේ ග්‍රාදෝ දූපත සුවිෂේශ වන හේතු කිහිපයකි. ඉතාලි ප්‍රධාන ගොඩබිම සහ දූපත අතර කිලෝ මීටර් හයක් දිගට මුහුද මැදින් වැටී ඇති සුවිෂේශ මාර්ගයත් ග්‍රාදෝ දූපතේ ඇති සුප්‍රසිද්ධ මුහුදු වෙරළත් විෂේශත්වයන් අතර මුල් තැනක් ගනී. යුරෝපය පුරා සංචාරකයන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් වන ග්‍රාදෝ දූපත සම්පූර්ණයෙන්ම නිරුවතින් නිදහසේ සිටීමට කැමති අයගේද සිත් ගත් වෙරළකි. මෙය ලාංකික අපට නුහුරු නුපුරුදු දෙයක් වුවද සියල්ලෝම සම්පූර්ණම නිරුවති දිය නෑම අව්ව තැපීම ඇවිදීම ක්‍රීඩා කිරීම විවේක සුවයෙන් සිටීම ආදිය බටහිර රටවල සමහරුන්ගේ ජනප්‍රිය විනෝදාංශයකි.
ලෝකෙවටේ සුදන්තක
Facebook : / lokewatesudanthaka
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Music Credit to : No Copywrite music 7th Floor Tango
• 7th Floor Tango - Sile...
#LokewateSudanthaka #SudanthakaVlog #Grado

Пікірлер: 935

  • @udayadealwis5557
    @udayadealwis55573 жыл бұрын

    ස්තූතියි...අපිට යන්න බැරි තැන් වලට ගිහින් ඒ දේවල් අපිට පෙන්වනවට..ඔබගේ ඉදිරිපත් කිරීම හරි සරලයි ..සුන්දරයි..

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ❤️

  • @romeshekanayake9274

    @romeshekanayake9274

    2 жыл бұрын

    @@lokewatesudanthaka hi කොහොමද swisszerland yanna පුළුවන්ද apita jobs වලට .. කොහොමද link කරගන්නේ

  • @surekamadushani5194
    @surekamadushani51942 жыл бұрын

    ගොඩාක් වටිනවා ඔබතුමා මේ කරන මෙහෙවර.ජීවිතේ කවදාවත් දැකලා නැති ස්ථාන ගැන හරිම සැහල්ලුවෙන් ලස්සනට කියලා දෙනවා. ලාංකිකයන් විදියට ආසයි මේවා බලන්න සහ දැනුමක් ලබන්න.අපිට දෙන දැනුම,විනෝදය සහ ඒ අපූරු අත්දැකීම වෙනුවෙන් අපි හැමෝගෙම ස්තූතිය පිරිනමන අතරම ඔබගේ මේ ව්‍යායාමය සාර්ථක වෙන්න කියලා ඉතසිතින් සුභ පතනවා..!

  • @Sithiyama
    @Sithiyama3 жыл бұрын

    ඉතාලි යන්න අමාරු උනත් ඉතාලි ගියා වගේ තමයි අයියගේ videos බැලුවාම.. ලන්කාවේ අයට වටින content එකක්.. දිගටම කරගෙන යන්න.. ජය වේවා!

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    2 жыл бұрын

    Very nice and thank you so much god bless you

  • @lionlkjayasinghe8310
    @lionlkjayasinghe83102 жыл бұрын

    ඔබගේ කැපවීම ශේෂ්ඨයි. අපි හැමෝම ලෝකෙ වටේ අරන් යනවා. අපි හැමෝම ඒ සියල්ලම වගේ නරඹනවා. පොත් ගණනාවක් කියවලා හිතට ගන්න අමාරු දැනුමක් නෙතින් දැකබලා ගන්න පුළුවන් උනා. ඔබත් අති සුන්දර මානව හිතවාදියෙක්. ආදර්ශමත් චරිතයක්. දේශපාලනයට වඩා මේ කැපවීම අති විශිෂ්ඨයි.

  • @gamisuwada2389
    @gamisuwada2389 Жыл бұрын

    මෙතුමාගෙ කතා බහට කැමති අය කෝ බලන්න. හරිම වෙනස්ම විදියෙ අව්‍යාජ මනුස්සයෙක්. අපි 🇱🇰 වෙවත් හරියකට ඇවිදගන්න බැරිව ඉද්දි...මේ දෙවල් මෙහෙම විස්තරාත්මකව පෙන්නලා දීලා පැහැදිලි කරනවට ඔබතුමාට බොහොම පිං💚🙏

  • @judywijesinghe7305
    @judywijesinghe73053 жыл бұрын

    Very beautiful island! Thank you great job❤💐👍

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    🙏❤️❤️

  • @sujatharohini3949
    @sujatharohini3949 Жыл бұрын

    බොහොම ස්තුතියි පුතේඔයාට ආඩමිිබරයි ඔයාගැන ඉතාලි මමත්ඇවිත් තියෙකවා නමුත් ඔය දුපතට ඇවිත් නැහැ හරිමසුන්දරයි ස්තුතියි අපේපැත්තේ ඇවිත්බලන්න කි⁣යනවා ❤

  • @anomafernando1525
    @anomafernando15253 жыл бұрын

    ඉතාලියේ ජීවත් උනාට, ඉතාලියේ සුන්දරත්වය දකින්නේ ඔබතුමාගේ වීඩියෝස් වලින්.. ඔබට ජය..

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @rav4setup113

    @rav4setup113

    3 жыл бұрын

    හොඳම recommendation එක... ✌

  • @chamaradesilva2188
    @chamaradesilva21883 жыл бұрын

    I was in grado 20 years ago and this video make me really dream of grado again.thank you very much for your great job.❤👍

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri48823 жыл бұрын

    ඒ මට බැරි උනත් දෙනෙතින් බලන්න සැලැස්සුවාට ඔයාට ගොඩක් ස්තුතියි මල්ලී.. ඔබ කව්රුන්ද කියා මා නොදනී හැබැයි ඔබ නිහතමානී මනුස්සයෙක් බව මට වැටහුණි.ඔබ‍ට සුබ අනාගතයක් වේවා තෙරුවන් සරණයි. මම මැදපෙරදිග සිට

  • @craftygifts18
    @craftygifts18 Жыл бұрын

    අවුරුදු දෙකක් උනත් අද 2023.01.11 උදේම මං මේක බලනවා ද්වසම සුබ වෙන්න ..මෝටිවෙට් වෙන්න..නියමයි..ආසයි ඔයා එක්ක මෙහෙම ජීවිතේ විදින්න.. Mgm

  • @rohanapriyantha3255
    @rohanapriyantha32552 жыл бұрын

    රට පෙරට තියාගෙන ඔබ යනගමනට උණුසුම් සුභ පැතුම්.🇱🇰🇱🇰🌾🌾

  • @JulianEkanayaka

    @JulianEkanayaka

    Жыл бұрын

    Seleñahadn Aþm

  • @JulianEkanayaka

    @JulianEkanayaka

    Жыл бұрын

    8

  • @malamala2143
    @malamala21433 жыл бұрын

    අවන්කවම,හරිමලස්සනයි,හරිමපිරිසිදුයි,අපටදකින්න,සැලස්විම,ගැනගොඩාක්,ස්තුතියි,ඔයාටජේසුපිහිටයි,,,අපටඉතින්,පෙන්වන්නතියෙන්නේ,කාන්තාරෙතමයි

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thank you a lot ❤️🌹

  • @karunaratnaml
    @karunaratnaml3 жыл бұрын

    අපි ඉතාලි ගියා වගේ සියලුම දේවල් සරළව විස්තර සහිතව කාරුණිකව කියාදෙනවා ,👍ඔබතුමාට බොහොමත්ම ස්තුතියි .

  • @hemasiriabayakoon1244

    @hemasiriabayakoon1244

    3 жыл бұрын

    Thanks you I am very happy

  • @nayanaweihena7859
    @nayanaweihena7859 Жыл бұрын

    සුදන්තක අපි දැන් පදිංචි එංගලන්තයේ උනත් අපි අවුරුදු 19ක් පදිංචිව සිටියේ ඉතාලියේ රෝමයේ .අපිට ආසන්න මුහුද ඔස්ටියා වල මුහුදු තීරය සුන්දරයි .බොහොම තැන් ඉතා පිරිසිදු කුඩා දරුවන් ට නිදහසේ සිටිය හැකි මුහුද ක් . .අපි හුගක් තැන්වල බලන්න ගියත් ග්‍රාදෝ දූපතට ගිහින් නැහැ .වටනවා සුදන්තක .ස්තූතියි

  • @premasenalunugama1390
    @premasenalunugama13902 жыл бұрын

    Mr . ITALY GRADO. දුපත නැඹුවා. ඉතා ම අගෙයි ඔබ ගේ.. සංචාරක.. විස්තර දැක්ම

  • @orlarerosedawson2076
    @orlarerosedawson20763 жыл бұрын

    Superb work,thank to you a lots.Good Luck!

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks dear 🌹

  • @LooksLike11
    @LooksLike113 жыл бұрын

    Great work...Thank you and God Bless You ❤

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks dear ❤️🌹

  • @kavishkatharushantharushan8773
    @kavishkatharushantharushan8773 Жыл бұрын

    හිනයක් ඉතාලිය ❤❤

  • @janeshsandaruwan4065
    @janeshsandaruwan40652 жыл бұрын

    සුපිරි ටුවර් එකක් , පැහැදිලි කරනවා ඉතාමත් පැහැදිලිව 🌍 💞

  • @vasana77
    @vasana772 жыл бұрын

    Dear brother Sudantha, I have been downloading all your videos in high MP4 resolution and saved in a SD card then connecting to the TV set and finally enjoying watching them all with my family members. Great Work ! Keep it Up ! Good Luck !! Theruwan Saranayi !

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    2 жыл бұрын

    Thanks dear Lal ❤️

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    Wow that's a miracle. I'm so glad on your effort

  • @amilasinhala2526
    @amilasinhala25263 жыл бұрын

    මම ඔබත් සමග ඉතාලියට ගියා වගේ දැනුන. සුන්දර ඉතාලියේ මෙවැනි අසුන්දර තැනුත් තිබෙන බව දැනුනා. ලස්සන විස්තර කතනයක්. ඔබතුමාට ජයවේවා

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබටත් ❤️❤️

  • @illuminati489

    @illuminati489

    3 жыл бұрын

    මොකක්ද අසුන්දර තැන??

  • @ryanbandara8531

    @ryanbandara8531

    3 жыл бұрын

    Asundara thenak koheda thiyenne. Niruwata kiyanade samanaya deyak. Lankawe ayata magic unata

  • @user-mu8ub9dq8v
    @user-mu8ub9dq8v Жыл бұрын

    බොහොම ස්තුතියි අපිව ඉතාලියට රැගෙන ගියාට හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @ManjuManju-fv2np
    @ManjuManju-fv2np2 жыл бұрын

    ඔබ හොදින් පැහැදිලි කරනවා ස්තුතියි ඔබට

  • @sisiraweerasekara9612
    @sisiraweerasekara9612 Жыл бұрын

    ඔබ කරන දෙයට ස්තුතියි එත් ලංකාව තරමිි ස්වභාවික දේවල් වලින් පිරුණු රටක්. විදේශිකයන් 🇱🇰 ලංකාවට අවාම කියෙන දේවල් මම අත්දැකීමෙන් දන්නවා මොකද මම අවුරුදු 9ක් මෙිි කේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් නිසා මම දන්නවා [Tour Guide] ඔබ හැමතැනම ගහින් විස්තර කරන්න එකට මගෙන් උපහාර. එත් ඔය රටවල් එක්ක අපේ මෙිි පුංචි දිවයින අවතක්සේරු නොකර විස්තර කරන්න. ඔයාගේ මෙිි වැඩෙිි තව..තවත් ඉදිරියට මිට වඩා ලස්සනට කර ගෙන යන්න වසනාව උදා වෙිිවා. ස්තුතියි

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    Жыл бұрын

    ලංකාවේ ස්වභාවධර්මය නෙවෙයි අවතක්සේරු කළ යුතුමයි ඒ තරම් ලස්සන රටක් මෙහෙම අගාදයකට ඇදල දාපු හැම එකෙක්වම. විදේශිකයන් ලංකාව ගැන දුක් වෙනවා අපේ රටේ අයට වඩා. ලංකාවේ අවතක්සේරු කළ යුතු දේවල් එහෙම නොකලොත් කවදාවත්ම අපේ රට හැදෙන්නෙ නෑ සිසිර. රටට වැරදි කරන ඕනම කෙනෙක්වම හැකි හැම විදියකින්ම පහත් කරන්න ඕන. බොරුවට අපි විසින් අපි උඩ ඉඳල වැඩක් නෑ.

  • @urajapaksharajapaksha4842
    @urajapaksharajapaksha48423 жыл бұрын

    It's worth watching. Your explanation is good. I like. Thank you for uploading.

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks dear 🌹👍

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa81642 жыл бұрын

    Thank you Sudanthaka and Lamki for showing rare places. I really appreciate your attempt . Budusarani

  • @anandarathana
    @anandarathana Жыл бұрын

    හරිම ලස්සනයි සුන්දරයි මාරම මාරයි ඔබතුමා ට පිං සිද්ද වෙනව මේ විදියට අපිට දැකබලා ගැනීමට පෙන්වන්නට හැමදෙයක්ම හොදින් කියා දෙන ගමන් විස්තර කරන්න යන්නේ හරියටම අපි ඇවිල්ලා දැන් බලාගන්න ව වගෙයි මට හරිම සතුටුයි ඔබතුමා නැවතත් පිං සිද්ද වෙනව කියල මම කියනවා මම ආනන්ද හාමුදුරුවෙ

  • @akk8303
    @akk83033 жыл бұрын

    නියමයි සුසන්ත අයියේ අපිට ඕව ජීවිතයට දකින්න හම්බ වෙන්නේ නෑ ඔයා ලස්සනට වැඩසටහන කරල තියෙනවා ගොඩක් ස්තුතියි 🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️

  • @samankumara7700

    @samankumara7700

    3 жыл бұрын

    d

  • @marketingthevisitlanka3792
    @marketingthevisitlanka37923 жыл бұрын

    ඔබගේ විඩියෝව බැලුවා හරිම ලස්නයි.......ඔබ සුන්දර මිනිසෙකු යැයි මා සිතනවා......ඔබට ජයවෙිවා ....

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබට ❤️❤️

  • @chandaniparanavithana2666

    @chandaniparanavithana2666

    3 жыл бұрын

    Great. thank you😍😍

  • @pemithmithsara7632
    @pemithmithsara76322 жыл бұрын

    After seeing this video I also want to visit Italy. Awesome video btw way! Keep up the good work!

  • @nimalkuwait9029
    @nimalkuwait90292 жыл бұрын

    ඔබට බොහොම ස්තුතියි අපව ඉතාලි එක්ක ගියාට ජයවේවා...

  • @ajanthaadikari6160
    @ajanthaadikari61603 жыл бұрын

    සුපිරි 💐💐💐 හැමෝටම දැනගතයුතු දෙ එමටයි . ස්තුති ඔබට

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️🌹

  • @dineshkumara6256
    @dineshkumara62563 жыл бұрын

    සුසන්ත මහත්තයට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @violetpathirana509
    @violetpathirana5093 жыл бұрын

    I like the music. your travel videos are so good. I enjoy them . thank you for sharing.

  • @llayane8922
    @llayane8922 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ස්තුතියි බුදුසරණයි ජේසු පිහිටයි

  • @amalchaminda9630
    @amalchaminda96302 жыл бұрын

    ග්‍රාඩෝ දූපත හරිම ලස්සනයි සුන්දරයි ඒ ධීවර ගමේ මිනිස්සු දැක්කේ නැත්තේ ඇයි? ඔබතුමා බොහොම ස්තුතියි ගොඩාක් පින්! Traffic එකක් දකින්න ආසයි 😷😷😷😷

  • @ardsangel5610
    @ardsangel56103 жыл бұрын

    Great work🙂 Keep It Up 💐

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks ❤️

  • @seneni1235
    @seneni12352 жыл бұрын

    මහත්මයෝ ඔබට ගොඩාක් thanks අපිට මේ නොදන්නා දේවල් කීයා දෙනවාට ..පිං බුදු සරන වේවා

  • @panapanapdc4409
    @panapanapdc44093 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට .අපිටත් හිතින් සංචාර කර ගන්න ලබා දුන් නාට.

  • @ssiwaraja2732
    @ssiwaraja27323 жыл бұрын

    Maru video eka 😍🤩🌺🌺🏝️🥂🍻🖼️🎭♥️♥️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks dear 🌹❤️

  • @funwithkaveesha5435
    @funwithkaveesha54353 жыл бұрын

    හරිම අපුරුයි .ඉතාලිය වගේ රටක මෙවැනි ගමිමාන තිබෙන බව දැනගත්තෙ අදයි.සුබ පැතුමි මුලු හදවතින්ම .

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️🌹❤️

  • @sunilsilva6816

    @sunilsilva6816

    3 жыл бұрын

    @@lokewatesudanthaka III

  • @athulaekanayake7831

    @athulaekanayake7831

    2 жыл бұрын

    ලස්සනයි .....❤️❤️

  • @drdjanthony
    @drdjanthony3 жыл бұрын

    You are doing a great job. Keep it up. We enjoy it.

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch39063 жыл бұрын

    Thank you very much your sort of performance effort. You have performed excellent quality and valubel video. Theruwan Saranay.

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thank you dear 🌹❤️

  • @sujeeva
    @sujeeva3 жыл бұрын

    Nice. Keep up the good work

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thank you very much dear Sujeewa 🌹❤️

  • @sasiashan5349
    @sasiashan53493 жыл бұрын

    Very eagerly awaited vlog. I would like to appreciate your effort❤️🌝

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks dear 🙏

  • @karunadasagalpayage1392

    @karunadasagalpayage1392

    3 жыл бұрын

    1wq4wsq

  • @ranjithathapaththu7944

    @ranjithathapaththu7944

    3 жыл бұрын

    Harima lassanai

  • @alanasariffeen272
    @alanasariffeen2723 жыл бұрын

    Dear Brother. Thanks for every thing.. BRAVO brother ❤️

  • @nimalperera5426
    @nimalperera5426 Жыл бұрын

    Grado Island ලස්සනයි.

  • @nirogayan
    @nirogayan3 жыл бұрын

    Great job keep doing

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    🌹❤️❤️

  • @sunethliyanage7531
    @sunethliyanage75313 жыл бұрын

    Thanks 🙏 Mahathmaya

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    👍👍❤️🌹

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12613 жыл бұрын

    මේවගේ ලස්සනයි RIMI සහ පෙසෝ රො මුහුදු තීරණය එ සම්බන්ධයෙන් Video එකක් පුළුවන් නම් කරන්න ඔබට සුබ දවසක් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹🌹❤❤

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 Жыл бұрын

    ඔබට ගොඩාක් ස්තුති තෙරැවන් සරණායි 🙏

  • @shamalperera4875
    @shamalperera48753 жыл бұрын

    Very very like ..you video s..

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    👍❤️❤️

  • @kasungayathra1068
    @kasungayathra10683 жыл бұрын

    Really organize channel and I’m really like way of explain the places so keep it up..i wish you all the best for you channel...!!!

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thank you very much dear 🙏 I am so happy to here it 🌹❤️

  • @mahindarathnasiri9824
    @mahindarathnasiri98243 жыл бұрын

    බෙහෙවින් ස්තුතියි ඔබට මෙවැනි දේ අපට පෙන්වා දීම ගැන. excellent

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @thsusanthi1066
    @thsusanthi10663 жыл бұрын

    godak lassanai ලැහැදිලි කිරිිමත් ඉතාමත්ම හොදට කරනව 👍👍👍

  • @desimithi4989
    @desimithi49893 жыл бұрын

    Nice video 👍

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    🌹🌹❤️

  • @anushaliyanage6516
    @anushaliyanage65163 жыл бұрын

    හරිම අගෙයි ඔයාලා කරන මේ වැඩේ👏🏻සුබ පැතුම්💐💕

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබට 🌹

  • @sexsyboy8054

    @sexsyboy8054

    3 жыл бұрын

    0788089282ඉමෝ

  • @dgchandasekara3434

    @dgchandasekara3434

    3 жыл бұрын

    Opan@@lokewatesudanthaka

  • @nilupullife
    @nilupullife2 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා . සම්මා සම්බුදු සරණයි☸️☸️ අය්යේ

  • @rexybernard7714
    @rexybernard77143 жыл бұрын

    Lovely back ground music 👍

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️😍

  • @oreothecat18
    @oreothecat183 жыл бұрын

    Grande ❤️❤️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    🌹❤️🌹❤️

  • @dcooper6329
    @dcooper63293 жыл бұрын

    Keep updated us uncle. Hidden gems in EU

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks dear 🌹❤️

  • @NandanaPushpakumara-oz6um
    @NandanaPushpakumara-oz6um3 жыл бұрын

    හරිම ලස්සන යි අයියා අපිට ජීවිතය ට බලන්න බැරි දේවල් පෙන්නුවට ඔයාට පින් අයියා

  • @anomagamage801
    @anomagamage801 Жыл бұрын

    ස්තූතියි ඔබ තුමාට .අදත් ලස්සන video එකක් නැරැඹුවා තෙරුවන් සරණයි පවුලේ සියලුම දෙනාට.🙏🙏🙏

  • @hemanthadesilva527
    @hemanthadesilva5273 жыл бұрын

    Perfect video. I learned a lot about the GRADO ISLAND. Thank you so much for sharing such wonderful things with us. And I feel very proud of you. I think there are thousands of Islands that belong to Italy. Coming to Italy is still remains A DREAM. You seem very very talented for this kind of work. You look like a PROFESSIONAL JOURNALIST, AREN'T YOU? VATICAN ganath evanna please. Good Luck...!

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks dear. Yes, I am a freelance journalist. ❤️❤️🌹🌹

  • @mihiridimingu1519
    @mihiridimingu15193 жыл бұрын

    Lassani,mat italiye me dupat a gana ahala ti unata dakke adai, mat asama deyak tan balanna yanna, namut tama mata wasanawa naha, grazie mille oyata me video 1k da mata.... J. P.

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔයාටත් ❤️❤️❤️

  • @sajithpriyadarshana8287
    @sajithpriyadarshana82872 жыл бұрын

    godak watinawa me wade kiyla wadak na superb bs

  • @donasemina853
    @donasemina8532 жыл бұрын

    You are thinking very clear. and very nature person. your doing nice and beautiful! .

  • @lahanfernando5376
    @lahanfernando53763 жыл бұрын

    ඔබ ඉතාමත් සුන්දර මිනිසෙක් .

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ගොඩාක් ❤️❤️

  • @-lokayo889
    @-lokayo8893 жыл бұрын

    අහන්න බලන්න ලැබීමත් ගොඩක්ම සතුටුයි..ජයවේවා

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @slkubura7882
    @slkubura78823 жыл бұрын

    ඔබේ සේවාව හරිම වටිනවා .

  • @dilhanithushari6322
    @dilhanithushari63223 жыл бұрын

    Thanks 👍🏼 great job. I'm very happy with this video

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks ❤️❤️❤️

  • @shamalperera4875
    @shamalperera48753 жыл бұрын

    සිංහල කෙනෙක් වීම ඔබ අපිට ආඩම්බරයි ...

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    🙏❤️❤️

  • @shiromipoorna4785

    @shiromipoorna4785

    3 жыл бұрын

    @@lokewatesudanthaka ඔබ තුමාට ගොඩක් ස්තුති ජේසු පිහිටයි

  • @dulonlive5623
    @dulonlive56233 жыл бұрын

    අයියේ පුලුවන්නම් UK වල තියන Harry potter studio එකේ video එකක් දෙන්නකෝ❤️🙏🏻

  • @bluenaturesl7684

    @bluenaturesl7684

    2 жыл бұрын

    Nice

  • @dumeshiayeshadumeshi7019

    @dumeshiayeshadumeshi7019

    2 жыл бұрын

    Ow maath asai ea palce eka blann 😍

  • @priyanirajapaksha1066

    @priyanirajapaksha1066

    2 жыл бұрын

    ඔව් මටත් ඔන

  • @thusharaperera5282

    @thusharaperera5282

    2 жыл бұрын

    බොහොම හොදියි

  • @rvliveshow5464

    @rvliveshow5464

    2 жыл бұрын

    ඕව් අයියේ ඒක දෙන්නකෝ ඔක්කෝම

  • @chithrawickramasurendra219
    @chithrawickramasurendra2193 жыл бұрын

    Thank you sudanthaka ,great work

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    👍❤️🌹

  • @shariatukorala7095
    @shariatukorala7095 Жыл бұрын

    Beautiful so clean and amazing old. Uildings well maintained

  • @rajithapriyamal9038
    @rajithapriyamal90383 жыл бұрын

    Good luck

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks

  • @nihalperera2755
    @nihalperera27553 жыл бұрын

    Wow beautiful , we are dreaming Italy, ( look like London walse) thank you 🙏🙏🙏🌹

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    You welcome 🙏

  • @damithgunawardana4203
    @damithgunawardana42033 жыл бұрын

    Oba godak lassanata me prgrm eka karanwa harima sundarai godak sthuthi ...ahamben dakke me videos asai balanna balanna harima lassnata oba eya karanwa ..

  • @philipgaminidissanayaka277
    @philipgaminidissanayaka2772 жыл бұрын

    සුපිරි විඩියො එකක් superb 👍👍👍⭐⭐⭐thank you

  • @ashannimanka4564
    @ashannimanka45643 жыл бұрын

    මාත් දවසක අනිවා yanawa💯❤✌️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    👍👍👍❤️❤️❤️

  • @user-vh9hy6sb3j
    @user-vh9hy6sb3j3 жыл бұрын

    මරු ❤

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka71033 жыл бұрын

    හරිම හොඳයි. ලස්සනයි. තවත් හොඳ එකක් කරන්න. තෙරුවන් සරණයි!!!.

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @gaminijayakody5133
    @gaminijayakody51332 жыл бұрын

    ලස්සනයි ඹබතූමාට තෙරුවන් සරණයි

  • @bandarasaman3020
    @bandarasaman30203 жыл бұрын

    සුසන්ත හරිම ලස්සනයි ඔයාගේ වැඩේ මම අද තමයි program එක දැක්කෙ සුභ පැතුම්

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    🙏❤️❤️❤️

  • @Nethu_imasha
    @Nethu_imasha3 жыл бұрын

    ♥️♥️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️🌹🌹

  • @ashenchaminda9256
    @ashenchaminda92563 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට ... හරිම ලස්සණ ට වීඩියෝ ඉදිරිපත් කරනවා.. මම හැම වීඩියෝ එකක්ම බලනවා.. තෙරුවන්සරණයි ඔබතුමාට .. 🙏❤️😊

  • @sarathabyagunawardane1918
    @sarathabyagunawardane19182 жыл бұрын

    Very beautiful.hope to visit 2022.thanks.

  • @iromikawithanage7498
    @iromikawithanage74983 жыл бұрын

    Watched !!🙂🙂keep it up.. ❤️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    Thanks nangi ❤️🌹

  • @lakshantharindu3173

    @lakshantharindu3173

    3 жыл бұрын

    🤙

  • @hareendragayanwimalasuriya

    @hareendragayanwimalasuriya

    3 жыл бұрын

    Thank you very much my friend

  • @upalichandrakumara6673

    @upalichandrakumara6673

    3 жыл бұрын

    Mama adrian

  • @upalichandrakumara6673

    @upalichandrakumara6673

    3 жыл бұрын

    Mama adarei

  • @anjulalakshan
    @anjulalakshan3 жыл бұрын

    ❤️❤️❤️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    🌹🌹❤️❤️

  • @lalithamanel8115
    @lalithamanel8115 Жыл бұрын

    Apith enne ඉතාලි tama aath api wath danne nh mehema than gana ...ලස්සනයි ...🤗

  • @srilankatourguidedriver5886
    @srilankatourguidedriver58863 жыл бұрын

    Very nice many information. Thank you

  • @sankapremnath3433
    @sankapremnath34333 жыл бұрын

    ❤❤😘😘

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    🌹❤️🌹❤️

  • @kaviya2532
    @kaviya25323 жыл бұрын

    අඩේ වරෙව් යන්න ඉතාලි 😉😅👌👌

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @samanpriyantha7301

    @samanpriyantha7301

    3 жыл бұрын

    යං බලාගන්නත් එක්ක

  • @somasirisomsiri898
    @somasirisomsiri8983 жыл бұрын

    හරිම.සුන්දරමනුස්සයෙක්.ඔයා.සුපිරිම.වීඩියොවක්.ගොඩාක්වටිනව.බොහොම.ස්තූතියි

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ස්තුතියි ඔබටත් ❤️😍❤️

  • @dhammasirimarakolle2434
    @dhammasirimarakolle24342 жыл бұрын

    තෙරැවන් සරණයි !!ඔබ තුමන්ට

  • @utharabope8072
    @utharabope80723 жыл бұрын

    මාත් ඉතාලි හිටියා නමුත් මගේ මහත්තයා මාව පොම්පේ විතරයි එක්ක ගියේ ඒකත් බාගෙට .සතුටු යී ඔයාගෙ ජිවිතෙ ගෙන මහත්තයා .නෝනා මහත්තයා එක්ක සතුටින් ජිවත් වෙන්න .ජයසිරිමහා බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි. මට අවසානයේ මහන ජිවිතෙ විතරයි ඉතුරු කර ගත්තේ .

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ඔබට ගොඩාක් ස්තුතියි 🙏🌹🌹❤️❤️

  • @chinthakamadurasigha5521

    @chinthakamadurasigha5521

    3 жыл бұрын

    මහත්තයා පොම්පේ දැම්මෙ නැද්ද

  • @jeewanarathnayake2949

    @jeewanarathnayake2949

    3 жыл бұрын

    🤗🤗🤗

  • @dusmanthadusmantha2632

    @dusmanthadusmantha2632

    Жыл бұрын

    Hi

  • @mariarosa9642
    @mariarosa96423 жыл бұрын

    ❤️👍♥️

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    ❤️🌹

  • @sameerarathnayake6721
    @sameerarathnayake67213 жыл бұрын

    Atthatama sudanthaka ayye harima apuurui..man anith travel video walata wada oyage dakina wisheshathwaya rataka sagawunu thanwala thiyana sundarathwayath e widiyatama pennanna uthsaha karana eka.eeken atthatama ratak gana harima awabhodayak ganna information labenawa.godak sthuuthi...

  • @lokewatesudanthaka

    @lokewatesudanthaka

    3 жыл бұрын

    මම හිතන මම ආස මම කුතුකලය දක්වන දේවල් අනිත් අයටත් ඇති කියල හිතල කරන නිසා වෙන්න ඇති ❤️🌹👍

  • @chithraadikariadikari359
    @chithraadikariadikari3592 жыл бұрын

    පිස්සු වැටිලා ඉන්නෙ ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් ස්තුති .තව තවත් ට්‍රැවල් කරන්න සක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏

Келесі