🇱🇰 Gowa baduma Special Cabbage recipe වෙනස් විදියකට ගෝවා හදමු by Kusala's Simple Life

Gowa baduma Special Cabbage recipe වෙනස් විදියකට ගෝවා හදමු
හැමදාම එක විදියට ගෝව හදන්නෙ නැතිව මේ විදියට හදල බලන්න..
ගෝව වලින් මොනව හැදුවත් ගෝව ගෙඩිය ගලවල හෝද ගන්න ..හොඳින් ගලා යන වතුරින් තුන් හතර පාරක්..
අවශ්‍ය ද්‍රව්‍ය
ගෝවා 300 g
කෑලි මිරිස් 2 මේස හැඳි
බී ලූණු 1
සුදුළූණු 5
කරපිංචා
අබ 1 තේ හැඳි
ගම්මිරිස් කුඩු 1 තේ හැඳි
කහ කුඩු ස්වල්පයක්
රම්පෙ කොළයක්..
Gowa baduma Special Cabbage recipe Let's make cabbage in a different way
Instead of making cabbage the same way every day, try it this way ..
Whatever is made from cabbage, wash the cabbage in the pure water.. three or four times with running water ..
Required Materials
300 g of cabbage
2 tablespoons of chopped peppers
B. Onion1
Garlic5
Curry leaves
1 teaspoon of mustard
1 teaspoon of pepper powder
A little bit of yellow powder
Rampe leaf ..

Пікірлер: 125

  • @gimhanilmesha206
    @gimhanilmesha2069 күн бұрын

    මම කලින් ගෝවා තෙල් දාලා හදලා තීනවා ඒත් අද මේ විදියට හැදුවා ඇත්තටම හරිම රසයි ඒක එක්ක විතරක් උනත් බත් කන්න පුළුවන් ❤ තෑන්ක්‍යූ ❤

  • @user-ec3iz4xe6y
    @user-ec3iz4xe6y3 күн бұрын

    මාත් මෙහෙම හැදුවා....ඇත්තටම රසයි 🥰

  • @liyanagepria6521
    @liyanagepria65213 жыл бұрын

    ඇත්තම කියනවා නම් ගොඩක් ස්තූතියි අක්කේ .මම පිට රටක වැඩ කරන කෙනෙක් ඇත්තටම ඔයාගේ වීඩියෝ බලලා අපි ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තා .ඔයාට ගොඩක් ස්තුතියි

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    නියමයි නෙ මල්ලි...ස්තුතියි ඔයාට ❤

  • @dilinitharaka2306
    @dilinitharaka230627 күн бұрын

    Meka man heduwa.. Mara rasay.. Gedara hemoma asawen kewa

  • @sinhakolla4148
    @sinhakolla41483 жыл бұрын

    onna sinha kollath me paththata aawa wenas vidiyata gowa hadanawa balanna tnk u so much ithin wenas vidiye kema apata hemadama aran enawata theruwan saranayi.

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    ස්තුතියි අයියේ..ඔයා හැමදාම අදහස් දක්වනවා...ගොඩක්ම ස්තුතියි අයියේ

  • @arunidushmanthi6479
    @arunidushmanthi6479 Жыл бұрын

    ඇත්තටම ගොඩක් රසයි දොහොම ස්තුතියි 👍🙏

  • @Amindu_Anjana
    @Amindu_Anjana7 ай бұрын

    මම මිට කලින් ගෝවා හදන්න එච්චර කැමති කෙනෙක් නෙ වේ. කලින් සැරයක් හදලා ඒක මෙලෝ රහක් නැති වුණා. ඒත් අවුරුද්දකට පස්සෙ ආයෙ Hostel එකේ දි අත්හදා බැලුවා. ඇත්තට ම හරි ම රසට ආවා❤. ගොඩාාාාරියක් ස්තූතියි රසවත් ව උයන්න කියා දෙනවට සරල ව❤️✨. තවත් මේ වගේ සරල රසවත් රෙසිපි ඕනි❤️.

  • @asokap.h9409
    @asokap.h9409 Жыл бұрын

    මම අද හැදුවා .ගෝවා වලට අන්තිමට බිත්තරයක් කඩලා දැමිමා.අනෙක් ඔක්කොම ඔයා කීවිදියට හැදුවා බිත්තරයක් අවසානයේ දැමිමා .හොදයි.👍👍👍

  • @sriyanidammika7379
    @sriyanidammika73792 жыл бұрын

    හදල කලා කියන්නම්. ඔයාට තෙරුවන් සරණයි. 👍❤......

  • @mashialert
    @mashialert2 жыл бұрын

    නියමයි , 🔥 🔥

  • @sajanirandika7763
    @sajanirandika77632 жыл бұрын

    ඇත්තටම මාරම රසයි ඔයාට තෙරුවන් සරණයි

  • @kdtjayalath1464
    @kdtjayalath14642 жыл бұрын

    නියමයි 😋😋

  • @ayodhyawelagedara3693
    @ayodhyawelagedara36932 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ video එක දැම්මට! මම මීට කළින් ගෝවා තෙල් දාලා නෑ, පළවෙනි වතාවට හැදුවේ. හරිම රසට තිබුණා. ගොඩාක් ස්තූතියි!

  • @user-se2ws9vq4f
    @user-se2ws9vq4f4 ай бұрын

    මම මේ විදියට හදලා කෑවා,හරිම රසයි.thank you❤

  • @lilanichathurika6252
    @lilanichathurika62522 жыл бұрын

    ගෝවා එක හරිම රසට තියෙනවා 🌷🌷

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    Really great yummy thank you so much ❤️

  • @marioswizzler5527
    @marioswizzler55273 жыл бұрын

    Great video

  • @rangikaoshani8736
    @rangikaoshani87362 жыл бұрын

    නියමයි

  • @Thakkalibeautyquing
    @Thakkalibeautyquing3 жыл бұрын

    wow niyamai

  • @sranagala7200
    @sranagala7200 Жыл бұрын

    බොහොම ස්තුතියි .ඔබට නිරොගි දිවියක් පතමි

  • @jonejake3082
    @jonejake30823 жыл бұрын

    Good job

  • @akilamalshani8344
    @akilamalshani83442 жыл бұрын

    Niyamai

  • @kuwaitium5569
    @kuwaitium55693 жыл бұрын

    hodai ahemath👌👌👏

  • @gossiplankamp5306
    @gossiplankamp53063 жыл бұрын

    හැමදාමත් වගේ අද වීඩියෝ එකත් රසම රස සුපිරි කෑමක් 😋😋

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen3 жыл бұрын

    නියමයි අදත් ගොඩක්ම වටිනා වීඩියෝ එකක් මම ආසම කරන කෑමක් තමයි ගෝවා කියලා කියන්නේ ඉතින් ගෝවා හදන විදිය වෙනස්ම විදියට අපිට කියලා දුන්නට බොහොම ස්තූතියි ❤️❤️🙏

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    ස්තුතියි මල්ලියා

  • @nuwanmaduranga5151
    @nuwanmaduranga5151 Жыл бұрын

    මමත් හැදුවා හරිම රසයි හැමොම රසයි කියලා කෑවා

  • @chathuwedage6757
    @chathuwedage67572 жыл бұрын

    මං මේ ගෝවා හදන්න ලෑස්ති වෙලා video 1 බැලුවේ, මෙහෙමම හදන්නම් කෝ

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    නියමයි ...❤

  • @chathuwedage6757

    @chathuwedage6757

    2 жыл бұрын

    @@KusalasSimpleLife රහම රහයි අක්කා, තව try කරලා අළුත් දෙයක් හොයාගන්න, බුදු සරණයි,!!

  • @user-cj2oj2dy7r
    @user-cj2oj2dy7r7 ай бұрын

    Aththamma rasai❤❤

  • @user-ut6mb5jw4x
    @user-ut6mb5jw4x10 ай бұрын

    අනේ. ඇත්තටම. රසයි

  • @shamalashamala5823
    @shamalashamala58232 жыл бұрын

    Adama hadala balanna one, thank you

  • @sunethramangalika2376
    @sunethramangalika23763 жыл бұрын

    හදලා බලන්න ඔනා අද

  • @theslocean
    @theslocean3 жыл бұрын

    ගොවයි කැකුලු බතුයි හොදටම ඇති. මේ විදියට මේ පාටට හදාගත්තනම්

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    ඔව්

  • @fareedamajeed2625
    @fareedamajeed26252 жыл бұрын

    godak hondai wage. Thank you v much...

  • @dalshadilashani7790
    @dalshadilashani7790Ай бұрын

    Mn mek heduwa akki..harima rasai ❤️.thank you akki oyt 🤗🤗🤗

  • @slmaxbro5353
    @slmaxbro53533 жыл бұрын

    90 කැමැත්ත මගෙන්

  • @lakyshawineetha7988
    @lakyshawineetha79882 жыл бұрын

    Gowa, Parippu. Rathuala, Haduwa Harima Rasai Godak Sthuthi

  • @yonelena4478
    @yonelena44783 жыл бұрын

    අනිවාර්යෙන්ම හදනවා අද රෑට පාන් කන්න නම් නියමයි 😋😋😋

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    Thanks ❤

  • @allround162
    @allround1622 ай бұрын

    Akkkkeee nitamai You are amazing 🎉❤😊

  • @siththieoumar1088
    @siththieoumar1088 Жыл бұрын

    Tks. Will try

  • @samadaragunasekara4515
    @samadaragunasekara45153 жыл бұрын

    හොඳ video එකක්

  • @rraroundtheworld7388
    @rraroundtheworld73883 жыл бұрын

    Wow

  • @asankasudath5354
    @asankasudath53542 жыл бұрын

    Godak sthuthiy mis....

  • @nethmiherath902
    @nethmiherath9022 жыл бұрын

    niyamai

  • @tharindumadusanka3156
    @tharindumadusanka3156 Жыл бұрын

    Very tasty

  • @IshaniMadushika-kb6uj
    @IshaniMadushika-kb6uj7 ай бұрын

    හැදුවා.මාරම.රසයි.අක්කෙ❤❤❤

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    7 ай бұрын

    ❤❤❤👍

  • @user-wp8ws8nw1i
    @user-wp8ws8nw1i3 жыл бұрын

    මේ වගේ වීඩියෝ අරන් එනවට බොහොම ස්තූතියි

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @upekshafernando3233
    @upekshafernando32332 жыл бұрын

    Apith ada haduwa harima rasai thanq u

  • @bashiallinone2933
    @bashiallinone29333 жыл бұрын

    niyamai supiri recipe aka jayama wewa

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @rosmerybartholomeusz8998
    @rosmerybartholomeusz89983 жыл бұрын

    Thankyou very much

  • @dayanidipani447
    @dayanidipani4472 жыл бұрын

    Godak sthuthi duwa obata budu saranai mama Dubai

  • @ABIRAHASYouTube
    @ABIRAHASYouTube3 жыл бұрын

    Super video thanks for sharing

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    Thanks ❤

  • @geethanidhayarthna1370
    @geethanidhayarthna13702 жыл бұрын

    Good

  • @lalanidesilva4941
    @lalanidesilva49412 жыл бұрын

    Sthuthiy oba thumiyata.

  • @manojkothalawala2389
    @manojkothalawala23893 жыл бұрын

    දැක්කම ආස හිතෙන රසම රස කෑම එකක් 😋😋😋

  • @anjalisaradha5126
    @anjalisaradha5126 Жыл бұрын

    Tasty 😋😋😋

  • @watsnilantha1336
    @watsnilantha133611 ай бұрын

    ada hduwa godak rasai akka

  • @manojpriyadarshana6483
    @manojpriyadarshana64833 жыл бұрын

    ගොඩක්ම හොඳ වීඩියෝ එකක්

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    Thanks

  • @nethmiherath902
    @nethmiherath9022 жыл бұрын

    😊😍

  • @user-xx2hp1yt8d
    @user-xx2hp1yt8d2 ай бұрын

  • @slmaxbro5353
    @slmaxbro53533 жыл бұрын

    මගේ ආසම කෑමාක් තමයි

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    ස්තුතියි

  • @jeni6757
    @jeni6757 Жыл бұрын

    රට,ඉන්න,අපිට,නිවැරදි,ගෝවනමි,ගේනව,මෙයාල,එපාම,වෙලා,ඉද්දි,තමයි,ඔයා,වෙනස්,විදිහට,කියල,දුන්නෙ,,,කොහොමත්,සරලව,වෙනස්,විදියට,ඔයා,කියා,දෙනව,ගොඩාක්,පිං,,තෙරැවන්,සරණයි,,,,

  • @malkamalkanthi3208
    @malkamalkanthi32082 жыл бұрын

    Thank you

  • @ShashiManohariBeauty
    @ShashiManohariBeauty12 күн бұрын

    ❤❤❤❤❤

  • @saraabdulrahman4001
    @saraabdulrahman40012 жыл бұрын

    මමත් ආසම,කෑමක්,ගොනා,කීයන්නෙ,

  • @asankapremathilaka3731
    @asankapremathilaka37314 ай бұрын

    ❤❤❤❤

  • @ureshamadushani1685
    @ureshamadushani16857 ай бұрын

    Ow eka godaak rasai..math haduwa.digatama me wage rasa kaama apita kiyl denna

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    👌👍🙏

  • @sugandifernando1345
    @sugandifernando13452 жыл бұрын

    👍👍🙏🏼

  • @nilanthaskitchen
    @nilanthaskitchen3 жыл бұрын

    math asa kamk gowa godak hoda video ekak suba pathanawa

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    ස්තුතියි

  • @nandanapradeep6395
    @nandanapradeep63957 ай бұрын

    Okkoma hiiniyata kapamuu😋

  • @sumuvlogs1
    @sumuvlogs13 жыл бұрын

    niyamai akke rasa patai

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    ස්තුතියි නංගි

  • @ajithchefatwahiba3267
    @ajithchefatwahiba32673 жыл бұрын

    Definitely im gonna try it💚

  • @dinithinethma5702
    @dinithinethma57022 жыл бұрын

    Thank for this video 🙂🙂

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    Thanks

  • @emmanueldias4398
    @emmanueldias43982 жыл бұрын

    👍👍👍👍🇱🇰

  • @ayesh.3308
    @ayesh.33088 ай бұрын

    Thank you❤❤

  • @anulawathigunawardhna2410
    @anulawathigunawardhna24102 жыл бұрын

    Thaku

  • @kumarajayasundara5337
    @kumarajayasundara5337 Жыл бұрын

    👍👍👍👍👍❤️

  • @ruthflora7297
    @ruthflora7297 Жыл бұрын

    Mge first Gova mellum try

  • @nayananandani5353
    @nayananandani5353 Жыл бұрын

    Mama hadala balanawa thank you 😊

  • @sirilliyange8427
    @sirilliyange84272 жыл бұрын

    Gokak ස්තුතියි

  • @shisanmadusanka6900
    @shisanmadusanka69002 жыл бұрын

    Dekkamanam aasa hithuna akke

  • @milakshi1321
    @milakshi13212 жыл бұрын

    මම නම් නංගි ඉන්නේ රට මෙහෙ රම්පෙ කරපිංචා නැනේ ලුණු සුද්ලුණු විතරයි අනිත් ඒවා දාල තමයි හදන්නේ ඔයාට බුදුසරණයි නංගි

  • @jeni6757

    @jeni6757

    Жыл бұрын

    නංග,කරි,ලිවිස්,ගේන්න,කිවිවම,එයාල,ගෙනල්ල,දෙනව,මාත්,ඉන්නෙ,ඩුබායි,කියල,කරපිංච,ගෙන්ව,ගන්නව,ඔයාට,කරපිංචවෙනුවට,නැනා,කොළ(මිංචි), ,,කොළ,හතරක්,විතර,තෙලට,දාන්න,,ලංකාවට,ගියාම,කටට,රසට,අපි,කමු,,ලංකාවෙ,ඉන්න,අය,හිතන්නෙ,අපි,රසට,කාල,සැපට,ඉන්නව,කියල,ඒක,නංග,,මෙහෙ,ඉන්න,අපි,විතරයි,දන්නෙ,,,,

  • @malikamalika6869
    @malikamalika68692 жыл бұрын

    hmm mn hadano ohoma rassy biththara 2kuth dala hadanne

  • @malajayasekara2642
    @malajayasekara2642 Жыл бұрын

    Kiya denewate Bohoooo Pin Mate hareeme proyojeneyak Oby Mey wede satehane Aneeke pin

  • @nishannishan3309
    @nishannishan33092 жыл бұрын

    Panirasa enawada sini dammama

  • @godaya5272
    @godaya52723 жыл бұрын

    3 like akka

  • @cartopsadz4995

    @cartopsadz4995

    3 жыл бұрын

    Thanks malli

  • @slmaxbro5353
    @slmaxbro53533 жыл бұрын

    ඔන්න ඔයාට සහායොගයක් දුන්නා මගේ පැත්තෙත් ඇවිල්ලා යන්න එන්න

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    ස්තුතියි ..එන්නම්

  • @janakacathu2544
    @janakacathu2544 Жыл бұрын

    Akke kokis 150ta piti kotek onida

  • @nirmalapriyadarshani1511
    @nirmalapriyadarshani15113 жыл бұрын

    Gowa walata kauda sugar danne.....

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    3 жыл бұрын

    පොඩ්ඩක් දාල බලන්න රසයි ..කෘත්‍රිම රසකාරක දානවට වඩා

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 Жыл бұрын

    ගොඩක් ස්තූතියි..මේකට තව කෑලි වලට කැපූ සෝදා පිරිසිදු කල වියලි හාල් මැස්සන් තෙම්පරාදු කර එකතු කරන්න..බැද කුඩු කර ගත් උලුහාල් පොඩ්ඩක් ආවම සුවද රස වැඩියි..

  • @madavipriyanga4713
    @madavipriyanga47132 жыл бұрын

    😅

  • @mdleelawathi8184
    @mdleelawathi81842 ай бұрын

    හදලාබලන්නම්.නියෙමෙට ඇති.

  • @stitchesknots8474
    @stitchesknots8474 Жыл бұрын

    💖💖💖💖💖💖

  • @andrahennadisumanasiri7240
    @andrahennadisumanasiri72402 жыл бұрын

    .

  • @wasanthakumara1460
    @wasanthakumara1460 Жыл бұрын

    💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓👍

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi32852 жыл бұрын

    කෑලි මිරිස් කොයිතරමක්ද දැමිමෙ

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    මේස හැඳි 2

  • @janakacathu2544
    @janakacathu2544 Жыл бұрын

    Pol kiri chuttak demmot mokada akke

  • @rukshaniwelikada4018
    @rukshaniwelikada40182 жыл бұрын

    සීනී නොදා හදන්න පුලුව්න් නේද

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    පුළුවන්

  • @seboperera9785
    @seboperera97852 жыл бұрын

    nice b.s t.c

  • @surendralakshan1307
    @surendralakshan13072 жыл бұрын

    Niyamai

Келесі