බිත්තර නිසා, මේ ගෝවා තෙම්පරාදුව කියාගන්න බැරි තරම් රසයි! | Tempered Cabbage | Gowa Thel Dala

Тәжірибелік нұсқаулар және стиль

Tempered Cabbage Recipe Sinhala | Gova Themparaduwa | Gowa Thel Dala
Hi, I'm Gositha, Get ready to elevate your taste buds with a tantalizing twist on a classic vegetable dish! Our Tempered Cabbage with Eggs recipe is a culinary masterpiece that combines the crunch of cabbage with the richness of eggs, all infused with a symphony of spices. Whether you're cooking for yourself or entertaining guests, this dish is sure to impress with its delightful flavors and aromatic appeal. So, gather your ingredients and prepare to embark on a culinary journey like no other!
Cooking Time: 10 Minutes
Ingredients:
බිත්තර ටික ෆ්‍රයි කර ගැනීමට | To Fry the Eggs
•බිත්තර, 3 | Eggs, 3 Qty
•ලුණු, තේ හැදි ½ | Salt, Tsp ½
•ගම්මිරිස් කුඩු, තේ හැදි ½ | Pepper Powder, Tsp ½
•තෙල්, මේස හැදි 1 | Oil, 1 Tbsp
ගෝවා තෙම්පරාදුව සෑදීම | To Make Tempered Cabbage
•ගෝවා, ග්‍රෑම් 500 | Cabbage, 500g
•කැරට්,1 | Carrot, 1 Qty
•ළූනු කොළ, කප් ¼ | Spring Onion, ¼ Cup
•සුදු ළූනු, තේ හැදි 1 (පොඩියට කපාගත්) | Garlic, 1 Tsp (Minced)
•සෝයා සෝස්, මේස හැදි 2 | Soy Sauce, 2 Tbsp
•ඔයිස්ටර් සෝස්, මේස හැදි 2 | Oyster Sauce, 2 Tbsp
•තල ඇට, තේ හැදි 1 (අනිවාර්‍ය නෑ) | Sesame Seeds, 1 Tsp (Optional)
•ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
•තෙල්, මේස හැදි 1 ½ | Oil, 1 ½ Tbsp
හායි, මම ගෝසිත. ලංකාවෙනම් ගොඩක්ම ගෝවා හදන්නේ එක්කෝ ගෝවා කිරට හදනවා නැත්තනම් තෙල් දානවා. ඉතිං මමත් අද වෙනද හදන ගෝවා තෙම්පරාදුවට පොඩි වෙනසක් එකතු කරලා හදන්නයි යන්නෙ. මම මෙතෙක් කාලෙට හදපු රසම ගෝවා රෙසිපි එක තමයි මේක. එහෙනම් බලමු මේක හදන විදිහ.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Gowa Baduma | Gowa Thelata | How To Make Tempered Gowa | ගෝවා තෙම්පරාදුව | ගෝවා තෙල් දාලා
#temperedcabbage #gowatheldala #gowa
Chapters,
Intro & Ingredients 0:00
Making Eggs 0:20
Making Tempered Cabbage 1:39
Preserving 4:00

Пікірлер: 13

  • @lahirusoff
    @lahirusoff3 ай бұрын

    අඩේ මුලින්ම දැක්කේ කොත්තුවක් වගේ. මන් ගෝවා කන්නෙම නැති කෙනෙක්. මේක දැක්කම ආව ආසාව නිසාම ඔයිස් සෝසුත් හොයාගෙන හැදුවා. පට්ටම රසයි මේකනම්. සුභ ගමනක් කොල්ලෝ. 😍

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe95563 ай бұрын

    හායි මන් ගෝෂිත. ඒක මරු🥰. වෙනසක් එක්කම අදත් රසවත් දෙයක් හදන්න ඉගෙන ගත්තා. බුදුසරණයි ❤❤😊🎉. ජයෙන් ජයම වේවා.

  • @JayaniPrebodha
    @JayaniPrebodha13 күн бұрын

    Ane aththatam thnx aiye

  • @gayankusal
    @gayankusal3 ай бұрын

    Superb

  • @kumarialwis8127
    @kumarialwis81273 ай бұрын

    Different way of cooking 🍳 😋

  • @SA-dj2ro
    @SA-dj2ro3 ай бұрын

    Thank you...!

  • @namalniroshana838
    @namalniroshana8383 ай бұрын

    Thank you mcho❤

  • @thilankathisarangaperera9541
    @thilankathisarangaperera954117 күн бұрын

    Ado goshi proud of u mchn

  • @CeylonKitchen

    @CeylonKitchen

    17 күн бұрын

    Thanks machan! 😍

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe58463 ай бұрын

    Ha

  • @sumeethapriyadarshani2823
    @sumeethapriyadarshani28233 ай бұрын

    Miris gammiris nathido

  • @user-hv3iy1wq2o
    @user-hv3iy1wq2o3 ай бұрын

    Baha halo හදන්නේ නැහැ

  • @piumiwickramasinghe5815
    @piumiwickramasinghe58153 ай бұрын

    👍👍👍😋😋🥱🥱🥱

Келесі