මිල අධික "රත්තරන් පලතුර " / මේක විශාල වටිනාකමක් තියෙන පලතුරක් - Golden Berry
මිල අධික "රත්තරන් පලතුර " / මේක විශාල වටිනාකමක් තියෙන පලතුරක් @ThilakKandegama
Golden Berry in Sri Lanka
#2023 #thilakkandegama #srilanka #plants #golden #berry #fruit #fruits #sweet
Пікірлер: 155
අම්මෝ කලු කම්බෙරි ගෙඩි හරිම රසයි ,,එ කොළ මැල්ලුම් කාලා තියනවා වට්ටි ගන්නම්,මාර ගුනයි,,කොන්ඩා වැවෙනවා කලුපාටට දිගට,, පොඩි කාලේ කැවට, අවුරුදු ගානකින් කෑවේ නැ,කාලයක් ම රට තමා,අපේ රටේ මැල්ලුමුයි බතුයි රසයි මේ වට වඩා,,මම නම් සොබාදහමට ගොඩක් ආදරෙයි ,❤❤ සුරකිමු මගෙ ලක් මෑණියන්,,🙏🙏❤
@dammekadammeka9777
Жыл бұрын
ආයුබෝවන් ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි ඔබතුමාට ජයම ප්‍රර්ථනා කරමි .
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
කොළපාට ලංකාවේ ගෙඩියට කියන්නේ wild berry,පිටරට ඒකට කියන්නේ golden berry .මෙම පනතුර ශරීරයේ පේශල් එක ,පිළිකා රෝග , විශේෂ ගුණ පලතුරකි.
හරිම වටිනවා. ලෙහෙසියෙන් සොයා ගන්න බැරි පලතුරක්. දැනූවත් කිරීම ට ස්තූතියි. තවත් පෘථිවි වාසීන් ට. නොදන්නා බොහෝ කරුණු වලින් දැනුමක් ලබා දෙන්න ඔබ තුමාට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි 🙏🇱🇰🌻🌻🌻🌻☀️
යුරෝපා රට වල මිළ අධික පළතුරක්. වටිනා කේක් සැරසිල්ලක්. මම කාල දැකලා තියන මේ පළතුරේ පිට පොත්ත තද දුඹුරු පාටයි . කල් තියා ගන්න පුලුවන් . ඉක්මනින් නරක් වෙන්නෙ නැහැ පිට ආවරණය නිසා.
කොල්ලුපිටියේ මාර්කට් එකේ තියනවා, නිදහස් චතුරශ්‍රය ළග තියන SPAR super market එකේ ත් තියනවා.... ඉල්ලන්න ඕනේ SALAD DRESSING වලට ගන්න GROUND BERRIES කියලා.... හරිම සුවඳයි.. හරිම රසයි....
Budusaranai
Excellent Sir
ඔබතුමා කියාදෙන සෑම වැඩසටහනක්ම ඉතාමත් වටීයි. ඔබතුමා පුළුවන්නම් සේරම එකතු කර ඉදිරි පරපුරට අකුරු කර පොතක් ලියා තබන්න. ඔබ සිටිනා තාක් මේ විශ්වයේ සියළුම දෑ අපට කියා දුන්නත්, ඔබගේ වටිනා අදහස් පොතපතේ රැඳෙයි 🙏අප පිණට පහළ වූ "හෙළයාණෙනි🤴" ඔබතුමාට දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏.
@pererachaminda9089
Жыл бұрын
නලල් බටු කියන්නේ මේකටද ?
ඔව හරිම ගනන් කුවෙිටි එකේ ❤❤❤❤❤
good luck.
ඇත්ත කතාව.
බොහොම ආශාවෙන් බලන වැඩ සටහනක් නිහඬව රටට සේවයක් කරන අය ඔබලා වගේ අය දුර්ලභයි උපන් රට වෙනුවෙන් පෙරට ආවොත් මීටවඩා දෙයක් ඔබට කල හැකියි රට සරුකරන්න පෙරට එන්න බුදුසරණයි තෙරුවන්සරණයි ඔබට
ගොඩක් වටිනවා ..ජයවේවා .
ඔබ තුමාට බුදුසරණයි ...!!!
Thank you very much
තෙරැවන් සරණයි..🙏
Bohoma sthuthi theruwan saranai oba thumata
Man asama palathurak podi kalenam athi tharan kawa kanthale iddi dakiddith asayi oba thuma palati gana danuwath karanawa hamadamath theruwan saranayi
Maawa Garman supar makat Wala thiyanawa Harima Mila adikai danuwath kalata ssthuthiiii 🌳🌳
🔥🔥🔥👍👍♥️♥️♥️
Ground cherry ❤
ඔබතුමා පෙන්වන ලද ගස් වර්ග යට අපි නම් කියන්නෙ කැම්මේරිය/ කැම්මේරිය කියල අපි පොඩි කාලේ සෙල්ලම් කරන්න ත්, කන්න ත් ගන්නවා මම හම්බන්තොට දැන් ගාල්ලෙ ඉන්න ගුරුවරියක්( විද්‍යාව) ඔබතුමා ට බොහොම ස්තුතියි.
🙏🙏🙏👍
❤❤❤
Derigau lebewa theruwan saranai
🙏💛🌷
🌹❤️
Theruwan saranai ❤
👍👍👍👍👍
yes this is a very expensive fruit
වරාය ඇතුලෙ සෑහෙන්න තියනව මම කාල තියනව එහෙ ඉන්නකාලෙ ගොඩාක් වැල්ලෙ වැවෙනවා හොඳට.තක්කලි ගෙඩි වගේ උනාට පෙනුම ඇත්තටම රසයි
🙏💖🙏
🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏
Theruwan saranai 🙏🙏🙏
Ape pàrisaraye vatinakamath, apata handunagatha mohaki watina prayojanawath shakawala thorathuruth sapayana, obathumata deerghayu wewa!!! Theruwan saranai!!! Devi pihitai!!!
Budu saranai oba thumata 🙏🙏🙏
ඩූබායි වලත් තියෙනව ගොඩක් ගනන්
❤❤❤❤❤❤⚘
Teruwansaranayi obatumata
Udahalu sakaya ganath kiyanna mahathmaya.theruwan saranai.
🙏🙏🙏🙏🙏
Dear Sir, in my young age we found a equal plant called "pada gedi" . I can remember all the qualities you explained are found in this too.
gusta berry
@user-sc2mj1hb2n
3 ай бұрын
ඒ කැටබිල්ල..කියන එක ඒක වෙනස්😊
ගූස් බෙරි කියන්නෙත් ඕකට නේද. ඖෂධීය ශාකයක්. ස්තුතියි ඔබතුමාට ❤
කලුකම්බේරිය කියන පැලැටිය අන්සබාග ලෙඩ්ඩූන්ට කැද හදලා දෙනවා ගොඩක් වටිනවා මේ දෙන දැනුම අපි නොදන්න දේවල්
අපේ රටේ ඒව අපිට කන්න කඩවල හරි විකුනන්න තිබුනනම් අපි අනිවාර්‍යෙන් ගන්නව කොච්චර ගනන් උනත්..මේ ලගදි නිල් වෙරලු තිබුන.ගනන් ටිකක්..ඒ උනාට කාල නැනි නිසා ගත්තා..මාරම රසයි..ඒ වගේ තියෙනවනම් කෑලෑ ගෙඩි උනත් අපි ගන්නව..පාරවල්වල දොඩම් විකුනන වෙලේ පලු,වීර,කරබ ,කොට්ටම්බ මද උනත් තිබුනනම් සල්ලි දීල ගන්නව..පලු,වීර එහෙම ජීවිතේට කාලවත් නෑ..
තෙරුවන් සරනයි ඔබ තුමාට.අනේ අපිටත් බලන්න එන්න විදිහක් කියන්නකො.
Stuti sir
Kawadaka ho lankawe minisun kiyay Lankawe hitapu swabhawadarmayage professor kiyapu dewal hariyatama Hari kiyala Namuth edata API godak parakku wela Ape lankawe tiyena beheth warga Gas Wal Okkotoma patent eka wena ratakata deela Kothala himbutu walata una wage Ane kale wane wase kiyala Danwath Lankawe Inna para sinhaluni nagitapiyaw kalakanni wenne natuwa Anthimata thopilage Bijjath pitaratakata kiyala Deepu dawasakata thopilage therey gahaniyakage age E Tika wenakal Balan hitapalla Kandegama sir Budu saranay Devi pihitay Mageth ayusha aragena bohokal keewath wewa Niduk neerogi wethwa 🎉🎉🎉
Groundcherry Physalis
Nalal batu itha gunayi
Its also called Cape Goose Berry and sold in overseas nurseries. Can make jams.
Where can we find these fruits this gentleman is a hero he is fit enough to run our country.He has a wide knowledge.
මමත් පොඩිකාලේ හරියට කෑවා මෙහෙ වාරෙට මර්කෙට් වල ගන්න තියෙනවා
ඔබතුමාගෙ වට්ස් ඇෆ් අංකයක් තියෙනවා නම් ඔහොම දේවල් හදුනා ගැනීමට හා දැනුවත් කිරීමට එවන්න පුළුවන්
Me palathura Stoberry Vage Nuwara Eliye Hodin Vadenava Harima Rasai Suvadai.Eth Metharam Vatena Bavak Danne Naha.
Api punchi kale hariyata kawa .api kiyanne nalabatu kiyala. Nuwara eliye wagawak thiyenawa. Guus Berry kiyalath kiyanawa. Lankawe hungak pathi walata kiyanawa. Kalukamberiya indiyawe watina palathurak widiyata waga karanawa.
This fruit is sold in supermarkets in Europe.
sir hekinam mewage palathuru warga wala beejath miladi genimata awasthawa salasanna
මේවා අපේ පැත්තේ ගොඩක් තියනවා මුහුද පැත්තේ
අපි ඉන්නේ Uae එකේ මෙහෙ ලොකු සුපර් මාර්කට් වල තියනවා හරිම ගණන් එක පැකට් එහෙකට ගෙඩි දහයක් පහළොවක් වගේ තමයි තියෙන්නේ
@rohiniadikaram6504
2 ай бұрын
U a e wala mona naminda thiyenne plz
@rohiniadikaram6504
2 ай бұрын
1ka Pkt 1k kiiyada..
Apita oba thumagen me pala ganna baride
Gus berry
Physalis හරි මිලයි කේක් අලංකාර කරන්න වැඩි වශයෙන් භාවිතා කරනවා
@shanthilatha9468
Жыл бұрын
Meka Nuwara Eliya paththa thiyanawa ai kiyanna gooseberry
mama france inne... magee poochchiye wawuwa ...
API karala thiye
Apitath palayak ho gediyak Ganna puluwan weida
mma kala tiyenwa takkali wagee rasak tiyenne
Sir rabutan wagawa gna kiyla denna puluwnda??
Ape edame තියෙනවා අලුතින් hadapu edam wala ebe pela wenawa
mama oya gas wasa kiyala galawala damma aparade
නලල් බටු,මොට්ටු ගස්, බුෂ් බෙරි නමින්නුත් හදුන්වනවා. මේවා වැලක් වශයෙන්නුත් දැකිය හැක.
Budusaranisar. Tawadawal kiyadanna
Meke anerikawe wawenewa
Warga 2k tiyanawa Peru walin genapu
Me palaya ho gedi hoya ganna widihak nadda...man salli dennam..ledekta hoyanne..pin sidda wei...
මේ පැල ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද ? බොහොම ස්තුතියි ! ඔබ තුමාට .
Watinawa obe wedasatahan asawen balsnawa.gewathuwagawa karanawa mn enisa harimawatinawa.nalalbatu kiyanneth mewa neda.gewaththata ekathu karaganna one.theruwansaranai obata
අපිනම් කනව ඕවා...
@DonaPadmawathi
4 ай бұрын
Meka hoya ganna widihak nadda obathuma gawa
@DonaPadmawathi
4 ай бұрын
Ledekta hoyanne..pin sidda wei...
@kasunwijesekera8198
4 ай бұрын
අනේ දැන් දැක්කෙ දෙන්නම් ඕන තරම් මම බෙන්තොට
Physalis peruviana - Wikipedia Physalis peruviana is a species of plant in the nightshade family (Solanaceae) native to Chile and Peru. Within that region it is ...  Family: Solanaceae Species: P. peruviana
@kulishigavina5904
Жыл бұрын
"physalis " we call ,its useing for fruit gam and decorate and food prasentaion
Mottu ata laba ganna widihak nadda
චිකාගෝ වෙ අපේ පුංචි ගෙවත්තෙත් කලුකම්බේරිය පැල කීපයක්ම හැදිල තියනව තක්කාලි පැල අස්සෙයි තිබ්බෙ. කොහින් ආවද දන්නෑ. හිම වැටෙනව කියල නෑ. නැවත් නැවත ඇට පැලවෙනවා.
සර්,යකි නාරං කොල ගෙඩි තම්බලා බොන්න හොදයිද ?
Ceylon Gooseberry... i saw in cargills fruits section
@wdlranjani
Жыл бұрын
Math dakka Arpico Super Market eke mila Rs.580.00
මොට්ටු ගස්, නලල් බටු
දන්නේ නෑ නේ,අපේ ගෙදර ගස් ගොඩාක් තිබුනා,අනේ උදුරලා දැම්මානේ...😭😭
මැදපෙරදිග රටවල් වල ගොඩක් ජනප්‍රිය පලතුරක් ඔය golden berry කියන පලතුර ගොඩක් මිල අධිකයි තමයි සාමාන්‍යයෙන් ගෙඩි පනහක් හැටක් තියෙන බොක්ස් එකක් ලංකාවේ මුදලින් 3,500ක් හාරදාහක් විතර වෙනවා
නල මොට්ටු නෙහොත් නල බටු /නළල් බටු කොළපාට ලංකාවේ ගෙඩි( wild berry) අපේ ගෙදර හා අක්කාගේ ගෙදර තියනවා.. අපි කනවා.
@sujeewapriyanthi9247
11 ай бұрын
Mata ata tikkak denna puluwanda ..mamath harima assi game palathuru wawa ganna...pls...
@DonaPadmawathi
4 ай бұрын
Meken palayak denna beida..salli dennam..ledekta hoyanne..pls
api nam kiyanné buttu kiyala,athi tharam kala thibénava,,,,,,pitarata thibéna vargaya vadipurama rasa kavili valata bhavitha karanava,,,apanashalalavala kama sarasili kirimédi vadipurama gannava,
@DonaPadmawathi
4 ай бұрын
Ganna thenak dannawada obathuma...ledekta hoyanne..
මං මේවා වවාගෙන කෑවා
සත්තකින්ම වදවිගන ගිහින් තමා අද දකින්න නෑ
ඉබ්බාගමුවේ තියෙනවා
@DonaPadmawathi
4 ай бұрын
Mata ganna beri weida..salli walata kamak ne..obathuma kiyana thenakata ennam
@DonaPadmawathi
4 ай бұрын
Ledekta hoyanne..please replay karanna...
අපේ ගෙදර කොළ පාට ඒක තියනවා... ඒක කෑ වට කමක් නැද්ද? ඔබ තුමා රටට සම්පතක්...
නලල් බටු හෙවත් මොට්ටු ශාකය
අපි කියන්නේ මේකට °පොත් තක්කාලි° කියලා 😮
නලල් බටු
අපේ පැත්තේ තියේ නල බටු .
@DonaPadmawathi
4 ай бұрын
Koheda palatha..hoya ganna widihak kiyanna puluwanda miss...
@DonaPadmawathi
4 ай бұрын
Ledekta hoyanna..dannawanam kiyanna..loku pinak