2031 දී ග්‍රහයන් 5 එක පෙළට | අලුත් නායකයා අනුරට කරන්න යන දේ | Thilak Kandegama | ප්‍රථම අනාවරණය

තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070

Пікірлер: 946

  • @kumarigamhewa5841
    @kumarigamhewa58412 жыл бұрын

    පුදුම සතුටක් කන්දේ ගම මහතා මගේ උපන් රට දියුණු වෙනවා කිවම ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏❤

  • @kishaniratnayake7683
    @kishaniratnayake76832 жыл бұрын

    ඔබ තුමා කියන දේ සහතික ඇත්ත. 100% එකගයි ඔබතුමා සමග..... චින්තනය වෙනස් නොවුනොත් මොනවා කරත්, කවුරු ආවත් වැඩක් නෑ....

  • @priyanthimanel9799
    @priyanthimanel97992 жыл бұрын

    ඔබේ ශරීරයේ දුවන්නා වු සෑම ලේ බිංදුවකම කැටි වී ඇත්තේ සොභාදහමට ඇති ගරුත්වයයි, ආදරයයි, මට හිතෙන්නෙ ඔබ මේ රටට ගොවි දෙවියකු බවයි.

  • @selaam9574

    @selaam9574

    2 жыл бұрын

    ඒක ඇත්ත බුදු සරනයි🙏🙏♥️🙏

  • @dhampalparapura

    @dhampalparapura

    2 жыл бұрын

    මෝඩ ගවයො සේට් එකක්.

  • @SMWickremasinghe-tt8nb

    @SMWickremasinghe-tt8nb

    6 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @upalisenanayaka7895
    @upalisenanayaka78952 жыл бұрын

    පරිපුර්ණ නිමක් නොපෙනෙන දිශාවන් කරා විහිදී ගිය දැනුමක් ඇති එකම පුද්ගලයා ඔබ තුමා පමණි

  • @kithsirijcb9721

    @kithsirijcb9721

    2 жыл бұрын

    8u6

  • @kamaldammika7280

    @kamaldammika7280

    2 жыл бұрын

    Should be our president or Agriculture Minister

  • @geethagamage3596

    @geethagamage3596

    2 жыл бұрын

    Wenna athi... එත් පොහොර නවත්තලා රටම විනාශ වෙන බව දැක්කෙ නනෙ..

  • @kamaldammika7280

    @kamaldammika7280

    2 жыл бұрын

    @@geethagamage3596 vinasa une na oyagolo Dan kanne Wasa visa aduwen , Thawa masa khipayak giyama minussu ekata huruwenawa....Eath Wasa genawama okoma ewarai

  • @dilnukadevan4210

    @dilnukadevan4210

    2 жыл бұрын

    Bbbh

  • @feelingtop6132
    @feelingtop61322 жыл бұрын

    සිව්හෙලේ ගොවි රජ්ජුරුවො ආදරෙයි හැමදාම කන්දෙගම මහත්තය තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ගායුශ වේවා..

  • @ventnarada5896

    @ventnarada5896

    Жыл бұрын

    කවදාවත් අනුර කුමාර දිසානායක මේ රටේ නායකත්වයට පත් වෙන්නේ නෑ

  • @malanikumari5773
    @malanikumari57732 жыл бұрын

    කන්දෙගම මහතාගේ අදහස් හරිම අර්ථවත් . අහන්න අහන්න ආසයි. පුදුම ධෛර්යකින් කතා කරන්නෙ . ඔබතුමාට දීර්ඝායූ ලැබේවා තෙරුවන් සරණයි

  • @himaligalage4104

    @himaligalage4104

    2 жыл бұрын

    Deergau labeewa obata

  • @elpitiyagesudharaka7669

    @elpitiyagesudharaka7669

    2 жыл бұрын

    මොන අර්තවත්ද රට යන විදිහට කියෝනව😅

  • @Kuwait-ju4pb

    @Kuwait-ju4pb

    3 ай бұрын

    Sadak wage babalana kayak obathumata budusarani

  • @sadathraka9472
    @sadathraka94722 жыл бұрын

    මම ආශම කරන චරිතයක්'විද්වතෙක් නැණවතෙක්"රටේ පිනට පහාල වු යුගපුරුෂයෙක්"දේසපාලුවන්ට මේ වගේ උත්තමයන්ගේ"වටිනා කමක් නැ මෙතුමාගේ"කතාවට මම100/1000 එකඟයි රට පුන්‍ය"භුමියක් කවුරුත් බනින්න එපා" මා කිසි දින්ක රටට බනින්නෙ නැ මොනතරම් ප්‍රශ්න ආවත් මම මේ රට දලා යන්නෙ නැ මේ රට දලා ඔක්කොම ගිහින් ඉතුරුඅන්තිම එකා මමනම් මම මැරුනත් දලා යන්නෙ නැ ඒ තරම්ම මේ රට සුන්දරයි"පින්ංතයි"මම අනුරාධපුර"ඒ රජරට"මට වාසනවන්" ජයශ්‍රිමහා"බෝ හාමුදූවෝ" මේ රට රකිනවා මට විශ්වාසයක් තියෙනවා අපේරට තිලක්"මහාත්තයා කිවා වගේ ලෝකයේ"ඉදිරියෙන් ඉන්නවා තාවකාලයක් ගිහින්"මේ සොඳුරු'රට අපේ ප්‍රානය කියා සිතමු" බුදුදහාම"පවතින මේ රට වැටෙන්නෙ නැ ස්තිරයි"සවර්ණමාලී"සෑරදුන්ගෙ' පිහිටයි"දලාදා"හාමුදුරුවන්ගේ'පිහිටයි"තිලක්"මහාත්තය"ඔබතුමාට"බොහෝ"ආයුවේවා"එතුමා ගතින් වයඩ පෙන්නෙත් නැ සිතින් තාම එඩිතර තරුණයේක් ආදරේයි ගොඩාක්" ඔබතුමාට"මල්ලි ඔබටත් ජය"

  • @piyalwasantha3418

    @piyalwasantha3418

    2 жыл бұрын

    ලංකාවේ දේශපාලන සිස්ටම් එක අනුව මෙතුමා කෘෂි කර්ම ඇමති කලත් දියවන්නාවේ සැරිසරලා V8 එකෙන් බැස්ස ගමන් ප්‍රතිරූපය වෙනස් වෙනවා . දේශපාලනයට එනකම් සත්‍ය තමයි කියන්නේ .නමුත් තනතුරු ගත්ත ගමන් සාම්ප්‍රදායික බොරු කියන්නෙක් වෙනවා

  • @travelLakiya

    @travelLakiya

    2 жыл бұрын

    😂😂😂😂

  • @nipunsathsara9259

    @nipunsathsara9259

    2 жыл бұрын

    @@travelLakiya ඇයි යකෝ😠😠

  • @mohankanthiraj268
    @mohankanthiraj2682 жыл бұрын

    අපේ රට ගැන ඔබතුමා දරන අදහස ඉතා නිවැරදි යි. අපි ඉන්නේ මේ පිං බිමේ. එය ගොඩනැගීම අපි සියල්ලන්ගේම වගකීමයි.

  • @asokasiriwardhana3188

    @asokasiriwardhana3188

    Жыл бұрын

    එතකෝට, මිනිස්සු, මැරිලා ගසුත්, පැලවෙිලා, තියේවි

  • @Gayanika9746
    @Gayanika97462 жыл бұрын

    මේ රටට යහපත උදාකරන්න උත්සහ වන් කන්දෙගම මහතාට දීර්ගායූවේවා ..! තෙරුවන්සරණයි ..!🙏

  • @subadradissanayake531
    @subadradissanayake5312 жыл бұрын

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත ස්තුතියි

  • @devamanikwt7255
    @devamanikwt72552 жыл бұрын

    ඔබ‍ තුමාට මමත් එකගයි. මේ රටට යහපතක්ම වේවා. දීර්ගායු වේවා මැතිතුමනි. තෙරුවන් සරණයි

  • @upalisenanayaka7895
    @upalisenanayaka78952 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @iroshagamage1759
    @iroshagamage17592 жыл бұрын

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !

  • @indijay7886
    @indijay78862 жыл бұрын

    අපේ රට වාසනාවකට පහලවුනු උතුම් මිනිසානණි, කන්දේගම දෙවියන් ලෙස දිනෙක කදුබෑවුමේ ජනතාව භක්තියෙන් සිහිකරන්නේ කවුද කියලා අපි හැමකෙනෙකුටම තේරෙනවා. මාගේ දේශයට සෙත් කවියක් වූ ඔබට දිගාසිරි.

  • @madurawelasomalatha7737
    @madurawelasomalatha77372 жыл бұрын

    පක්ෂ දේශපාලනයේ පෙකනිවැල කැපීමේ කාලය උදාවී ඇත. රට 225 හේ සුඛ විහරණය පිණිස නොව ජනතාවගේ සුභසිද්දිය සදහා මෙහෙයවිය යුතු බව දැන්වත් තේරුම් ගනිමු. සැමට තෙරුවන් සරණයි 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe4072 жыл бұрын

    ස්තුතියි! තෙරුවන් සරණයි! පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා, දෙව්සුව-දේශය නරඹන්න

  • @navodranasinghe3367
    @navodranasinghe33672 жыл бұрын

    තෙරුවන් සරණයි! සුව සෙතක්ම සිදු වේවා!

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi12242 жыл бұрын

    කියන්න දෙයක් නෑ ඔබතුමාට ...හිත හඬනවා මගේ,මෙවන් දැනුම් සම්භාරයක් ඇති ඔබතුමගෙන් ඇයි ප්‍රයෝජනයක් නොගන්නේ....🙏🙏💐💐❤❤👍👍

  • @niranjalagunasekera5648
    @niranjalagunasekera56482 жыл бұрын

    වාසනාවන් ,ඔබ තුමාට තෙරුවන් සරන පතමි ,!!!

  • @Id20154
    @Id201542 жыл бұрын

    අපේ රටට දළදා සමිදු pihitai. ලෝකේ උතුම් රට මේ මථ්රුබූමියෛ. 🙏🙏🙏🙏🙏🙏

  • @JLRMedia
    @JLRMedia Жыл бұрын

    ඔබ තුමාගේ ඒ කටින් පිට උන ඒ අදහස් මගේ අදහස් සමග ගොඩක් සම්බන්දයි. ආසාවෙන් ඇහුවා මේ කතාව. ඔබ වැනි අයගෙන් දැනුම ලබන්න අපි කැමති.

  • @priyanthawelihinda3553
    @priyanthawelihinda35532 жыл бұрын

    ඔබතුමන්හට නිදුක් නිරොගිසුවය ලබෙවා තෙරුවන් සරණයි සර්

  • @kumarasirithisserasadusadu2714

    @kumarasirithisserasadusadu2714

    2 жыл бұрын

    කොටි ගනන් ඛිහිවෙවා මෙවන් පුතුන් වැනි පුතුන් වැනි පුතුන් සිව් හෙල යටම ජයවෙවා

  • @nishanishad4757
    @nishanishad47572 жыл бұрын

    සර්ගෙ වැඩසටහන් බලනානේ හරිම ආසාවෙන් වැඩ සටහන් බලන්නේ අහන් ඉන්න හරිම ආසයි

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju97092 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏 🙏 අපේ රටට අවශ්‍ය උතුම් බුදු. දහමට ගරු කර රට පාලනය කරන බුද්ධිමත් නායකයෙක් ඉක්මනින් රටට ලැබෙනවා නම් 😢😢😢

  • @madhu..4541
    @madhu..45412 жыл бұрын

    හැමදාමත් මගේ රටේ අනාගතය හිතාගන්න බැරිතරම් ලස්සන වෙනව කියන විශ්වාසෙ හිතේ තියන් හිටපු මම වගේ අයට ලොකු සැනසීමක් දැනෙන්න ඇති.... බොහොම ස්තුතියි ඔබතුමාට .... අනිවාර්යයෙන්ම රටේ අනාගතේ දියුණුව දකින්න වගේව ඒකට දායක වෙන්නත් මම වගේම මේ රටට ආදරය කරන හැමකෙනෙක්ටම පුළුවන්කම ලැබෙන්න ඕනි❤💯🙏

  • @constansejayathilake479

    @constansejayathilake479

    Жыл бұрын

    Q

  • @rakithachamara1845

    @rakithachamara1845

    Жыл бұрын

    ❤❤❤

  • @snuwan
    @snuwan2 жыл бұрын

    "ජාතික හැගීමක් නැති රටක මිනිස්සුන්ට ජාතික චින්තනයක් නැහැ." මසුරන් දාන්න වටිනා වචන ටිකක්. හරියටම හරි. ඔහු ප්‍රශ්නේ හරි හැටි දකිනවා. රටේ ජනතාව අද වෙනතුරු එක දකින්නේ නැහැ ඒ විදියට. ඔය කොලබට යන අරගල කරුවෝ කිසි කෙනෙක් එක එහෙම දකින්නේ නැහැ. හැම අරගල කරුවෙක්ටම වගේ තියෙන්නේ පවුද්ගලික චින්තනයක්. එකට වැදුනහම තමයි රිදුනේ. අද එලියට බහින්නේ බඩට වැදුන නිසා මිසක් රටට වැදුන නිසා නෙමේ. රටට වැදෙන්න පටන් අරගෙන හුගක් කල්. කිසි කෙනෙක්ට ඒ ගැන හැගීමක් තිබුනේ නැහැ. හැගීම එන්නේ බඩට වදිනකොට. එත් ඒ සත්‍ය පිළිගන්න රටේ 99% කැමති නැහැ. එයාල ඉන්නේ මායාවක. එක තමයි තිත්ත උනත් ඇත්ත.

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara49064 ай бұрын

    දීඝායු වේවා ඔබතුමාට.කවදා හෝ මුණ ගැසේවා!යන්න මගේ ඒකායන පැතුමයි.

  • @upulranaweera3597
    @upulranaweera35972 жыл бұрын

    ගරු කන්දේගම මැතිතුමා, ඔබගේ වීඩියෝ බලන විට දැන් දැන් ඔබ වෙහෙසට පත්වී ඇතිබව මට පෙනේ. ඔබතුමා අපට සිටින වීරයෙක්, කරුණාකර ටිකක් විවේක ගන්න. තෙරුවන් සරණයි.

  • @S_T_369
    @S_T_3692 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA2 жыл бұрын

    ඔබතුමන්ට දිර්ගායු වේවා ! තෙරුවන්සරණයි 🌼🕊

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90802 жыл бұрын

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @beautylife9907
    @beautylife9907 Жыл бұрын

    ඔබතුමා ගැන හරියටම දන්නෙ ආත්මීය ශක්තියක් ඇති ,පෘථිවි තලයෙහි චක්‍ර පුබුදුවා ඉපදුන අයවලුන් පමනයි....ඔබතුමාගෙ දැනුම මේ රටට වාසනාව ක්...ඔබට දීර්ඝායුෂ ලැබේවා!

  • @chanmali8561
    @chanmali85612 жыл бұрын

    තෙරුවන් සරනයි දෙපලටම .

  • @padminig.5619
    @padminig.56192 жыл бұрын

    ඉතාමත්ම පැහැදිලි විග්‍රහයක්. නමුත් වගකිව යුත්තන්ගෙ කන් නොඇසේ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @meriyanlasanthi544
    @meriyanlasanthi5442 жыл бұрын

    කන්දේගමයානෙනී! ඔබතුමාගෙ මේ නිර්භීත කම ගැන ස්තුතියි දීර්ඝ ආයුෂ පතනවා ඔබ තුමාට.

  • @kapilagunasoma2932
    @kapilagunasoma29322 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා

  • @nishanishad4757
    @nishanishad47572 жыл бұрын

    අනේ සර් ගේ වැඩසටහන් හැමදාම දාන්න අපි කවදාවත් අහලා නොතිබුණු කතා අහන්න හරිම ආසාවෙන්

  • @udayanath100
    @udayanath1002 жыл бұрын

    හරිම කණගාටුයි ලංකාවට වුන දේ.ඇයි මේ බුද්ධිමත් මිනිසුන්ට ඇහුම්කන් නොදෙන්නේ.ඒකත් ලංකාවාසීන් ගේම අවාසනාව.හැමෝම එකතුවී වැඩක් කරන්න උදව් කරන්නයි ඕනේ .

  • @thusharifernando2620

    @thusharifernando2620

    2 жыл бұрын

    ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත හොඳ පැහැදිලි කිරීමක් කාලකන්නි මැති ඇමැති වරු රට විනාශ කලා තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sanv123

    @Sanv123

    2 жыл бұрын

    මොලේ පාවිච්චි කරලා හරියට කතිරෙ ගහන්න තමයි ඕනෙ.... අපේ රටේ මිනිස්සුන්ට දේශපාලකයා ගැන නෙමෙයි, මනුෂ්‍ය සත්වයා කියන්නේ කොයි වගේ විස සහිත සතෙක්ද ඒ වගේම ඒකෙ අනික් පැත්තත් කියල දෙන්න ඕනෙ.. නැත්තං ඉතිං ලස්සන වචන, දේශීයත්වය, මාතෘභූමිය, සිංහලේ, වචන වලට ඉක්මනින් රැවටෙනවා.. 2500 ඉතිහාසයයි, රාවණායි, අහසෙ තරුයි ගැන මත පලකරකර සාමාන්‍ය ජනයාගෙ හද කිතිකවලා ඒකෙං ගතමන්ට් එකක් හොයාගන්න අය ඕනතරං බිහිවෙයි.......

  • @ariyawathigunathilaka798

    @ariyawathigunathilaka798

    2 жыл бұрын

    Wwa

  • @ariyarathna8321

    @ariyarathna8321

    2 жыл бұрын

    baila gahanna epa pal horo

  • @ranavithanthri7251

    @ranavithanthri7251

    2 жыл бұрын

    @@thusharifernando2620 aq!!

  • @kumudunikahaduwa6780
    @kumudunikahaduwa67802 жыл бұрын

    ඔබ තුමාගේ විද්වත් ඥානය මේ රටට නීත්‍යානුකූලව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් වේවායි ප්‍රාර්ථනා කරනවා🙏

  • @ramyama2066
    @ramyama20662 жыл бұрын

    මේ ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අවශ්‍ය යයි ජනතාව වෙනුවෙන් සේවය කිරීමට හැකියාවක් ඇති අය තෝරා පාර්ලිමේන්තු යවන්න ඕන. ඔබතුමාගේ සේවය රටට අවශ්‍ය මොහොතයි.. තෙරුවන් සරණයි 🙏💖🙏

  • @OppoA-cv4wo

    @OppoA-cv4wo

    Жыл бұрын

    Budu sarni

  • @siriljoshap1801
    @siriljoshap1801 Жыл бұрын

    ඉතාමත් සන්වේදිිය,පැහැදිලි කිරිිමක්,මේතුමන්ලා රටට වශ්තුවක් අාරක්ෂා කිරිිම අපේ යුතුකමක්,ඉගෙන ගන්න ගොඩක් දේ තිබෙනව!ස්තුතියි එතුමාට!!!

  • @sharlygangodwila2071
    @sharlygangodwila20712 жыл бұрын

    ඔබට ගෝඩක් අාදරේයි බුදු සරණයි සියලුම දේවියෝ රැකදේවා අපේ අාවිසත් අරන් ඔබ ඡිවත් වියයුතු මනුස්ස වෙස් ගත්තු දේවි කේනේක්..🙏🙏🙏🙏🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani45302 жыл бұрын

    *කන්දේගම සර්ට දීර්ඝායු වේවා💕🙏*

  • @shiamwickram3424
    @shiamwickram34242 жыл бұрын

    ඇහුම්කන් දෙනවානම් මෙතුමා ගේ මේ කතාව කොපමණ සත්‍යයක් ද මෙම දේවල්නේ විය යුත්තේ ඇහුම්කන් දෙන්න කෙහෙක් නැති හැටි මමමෙතුමා⁣වහට තෙරැවන් සරනයි කියන්නමි මම ජෝර්දාන් වලින්

  • @manelsenanayaka2660
    @manelsenanayaka26602 жыл бұрын

    ඔබතුමාටමේ රට දියුණු කරන්නශක්තිය දහිරිය ලැබේවාබුදු සරණයි ඔබතුමාට

  • @chehanchamika9474
    @chehanchamika94742 жыл бұрын

    ඔබතුමාව මුනගැසී මේ දැනුම ලබාගැනීමට අවශ්‍යයී❤️🇱🇰🙏

  • @maneldissanayake3551
    @maneldissanayake35512 жыл бұрын

    ඔබතුමාගේ දැනුමත් දූරදර්ශී දැක්මත් අපේ දේශපාලකයන්ට තේරුම් ගන්න බැරි එක අපේම අවාසනාව. 2050 දී අපේ රටේ ඇතිවන යහපත් වෙනස මට දකින්න වෙන්නේ නැති එක ගැනයි මට දුක. මොකද මම අවුරුදු 71ක් වයස අම්මා කෙනෙක් නිසා. ඔබතුමාගේ මග පෙන්වීම යටතේ හෝ හොඳ යහපත් නායකයෙක් බිහිවේවා යි මගේ පැතුමයි.

  • @hioio2533

    @hioio2533

    2 жыл бұрын

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේව 2050 වෙන සෞභාග්‍ය බලා ගැනීමට තෙරැවනී සරනයි🙏🙏🙏

  • @chrissyjoseph3299

    @chrissyjoseph3299

    2 жыл бұрын

    ඔබතුමියට දීර්ඝායුෂ !!

  • @-report1070

    @-report1070

    2 жыл бұрын

    මුලින්මම ඔබ තුමියට දිර්ටගයුෂ වේවා. මට 24 යි. ඔබ තුමිය විතරක් නෙමෙයි අපිත් ඉදීවිද දන්නේ නෑ මේ යන විදිහට

  • @anomajayalath246
    @anomajayalath2462 жыл бұрын

    ඒ බව ඒ වන විට මමත් හැබැයි ටිකක් දැනගෙන හිටියා කන්දේගම මහත්තයෝ පුරන් කුඹුරු සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත් ස්තුතියි බොහෝම හොඳ අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක් වැඩසටහන අනර්ඝයි තෙරුවන් සරණයි

  • @nelukumare9893
    @nelukumare98932 жыл бұрын

    මෙයාලා තමයි ඡනතාවට බලාපෝරෝත්තූ දෙන්නේ බෝරැ කියලා මැයි මාසේඅලුත් නායකයා බාරගන්නවා කීවා නේද

  • @favoritekaraoke7460

    @favoritekaraoke7460

    2 жыл бұрын

    ඈ..එහෙමද කිව්වෙ

  • @ScepticusHistoricus

    @ScepticusHistoricus

    2 жыл бұрын

    මේ මිත්‍යාදෘෂ්ඨිකයො. මෙයාල දන්න ඉටිගෙඩියක් නෑ. පට්ට ආත්ම විශ්වාසෙකින් බොරු කියනවා. අහගෙන ඉන්න නූගත් මරිමෝඩ ගොබිලොත් සාදුකාර දි දී මෙවා පිලිගන්නවා. ධම්මික පැනිය, දොලුකන්දෙ වන්දනාවෙ ගිය මෝඩ හැතිකරේකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. එහෙම මෝඩ හැතිකරේකට සර්වජන චන්ද බල අයිතිය තියෙන නිසා තමා අපි අද මෙහෙම දුක් විදින්නෙ. මේ රටට වැඩක් කරන්න පුලුවන් සැබෑ බුද්ධිමතුන් දවසින් දවස රට දාලා යනවා. ඉතිරිවෙන්නෙ මේ වගේ හොරු විතරයි. සැබැ බුද්ධිමතුන් නැති තැන මේ වගේ මිත්‍යාදෘශ්ඨිකයො නිකම්ම විද්වතුන් වෙලා. හරිම අවාසනාවක්

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka27912 жыл бұрын

    ඔබ තුමා කියන දේ සහතික ඇත්ත. 100% එකගයි.

  • @kahatapitiyagekarunasena300
    @kahatapitiyagekarunasena3002 жыл бұрын

    ඔබතුමාගේ අදහස් හරි විශිෂ්ටයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏

  • @g.j.r.nsilva4346
    @g.j.r.nsilva43462 жыл бұрын

    කන්දේගම මහතා සමග සම්පූර්ණ යෙන් එකගයි.මේ රට හදන්න නම් විප්ලවය පටන්ගන්න ඕනෙ පාසලෙන්.මමත් ගුරුවරියක්.අපි බොහොම කැමැත්තෙන් ඒ කට ලෑස්ති යි.

  • @mherath5902

    @mherath5902

    2 жыл бұрын

    Ammo obathumiya harima honda kenek...godak.sathutui oba gana

  • @malkanthihewage4521

    @malkanthihewage4521

    Жыл бұрын

    ජාතික චින්තනයක් හදා මෙ රට ගොඩනගන්න මෙතුමාගෙන් උපදෙස් ගන්න ⁣....මේ අපේ රට මේරට දාලා යන්න අපට රටක් නැහැ..දෙවියනේ හිතන්න බලධරයනි...

  • @upulkarunathilake3968
    @upulkarunathilake39682 жыл бұрын

    අපි මිනිසුන්ට තේරුම් කරමින් යන දේ ඔබතුමා කියනවා ජයවේවා නිර්පාක්ෂික ජන හඩ

  • @deshan8540
    @deshan85402 жыл бұрын

    Nisakawama api ape hela deepaya goda gannawamai.......jaya niyathai.....jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI !!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anomajayalath246
    @anomajayalath2462 жыл бұрын

    අනිවාර්යෙන් එනවා අනිවාර්යෙන් ඉදිරියට ගේනවා අදහාගත නොහැකියි නිර්භීත එඩිතර නායකයෙක් සියල්ල වෙනස් කරන්න පුළුවන්😎✍🌍❤🌷🌷

  • @sanjeewanikumari2989
    @sanjeewanikumari29892 жыл бұрын

    ඔබ තුමා කියන දේ හරිම වැදගත් අපි ඔබට ආදරෙයි

  • @sajithmadusanka6659
    @sajithmadusanka66592 жыл бұрын

    ඔබතුමා උත්සාහ කරන්නෙ සුබ මාවතක් හදන්න ඔබතුමා ට අපි සහයෝගය දෙනවා 🇱🇰🌾💪🤑

  • @pradeepasubasinghe4909

    @pradeepasubasinghe4909

    2 жыл бұрын

    Pelagesemu

  • @mageammo1971
    @mageammo19712 жыл бұрын

    කන්දේගම මහත්තයා ඔබ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්, කෘෂිකර්මය ගැන ඔබ දන්නා දේ ඔබත් සමග සමාන කරන්න කෙනෙක් සිටියත් අභිබවා යන්නට හැකි කෙනෙක් ඉන්නවා ද කියා මම දන්නේ නැහැ,,,,,, හැබැයි බුදුන් වදාළ අකාලික දහම තුළ ඉදිරිය දේශනා කරන්න එපාම කියා උන්වහන්සේ දේශනා කළේ ඇයි!!!!! බෞද්ධ දර්ශනය මේ මොහොතේ සිදුවෙන අකාලික ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්න දහම අවබෝධ කරගත හැකි අපූරු තැනක් පමණි.තාරකා ශාස්ත්‍රය හෝ වෙනත් ඕනෑම විශ්ව බලවේග ලෝකයේ මිසක් ලෝකෝත්තර විද්‍යාව නොවෙයි.

  • @ushani9571
    @ushani95712 жыл бұрын

    Ape rata බේරාගැනීමට උදව් කරන්න

  • @sudathsantha8874
    @sudathsantha88742 жыл бұрын

    ඔබගේ කතාව ඇත්ත %100

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige3922 жыл бұрын

    තෙල් වල බලයයි,බලසක්තියේ බලයයි ඉන්දියාවට හෝ වෙනත් රටකට දුන්නොත් උන්ට පුලුවන් වෙනව අපේ නායකයෝ තෝරන්න ,එතකොට මොකද වෙන්නේ

  • @kingwilly2311

    @kingwilly2311

    2 жыл бұрын

    ඒ වෙළදපලට ඕනම කෙනෙකුට එන්න පුළුවන් වාතාවරණය හැදුවම ඒ සෙල්ලම් බැරි වෙනවා

  • @mherath5902

    @mherath5902

    2 жыл бұрын

    Uthuru muhuda Vikkoth oya tika venava...mama heenenuth dakka uthuru muhuda USA Valata vikunala...Lankavata ekka rusiyava tharaha venavatj

  • @lekadammi3758
    @lekadammi37582 жыл бұрын

    ආදරනීය සොදුරුතම මිනිසෙක් ,තෙරුවන් සරණයි ඔබතුමා ට .

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka52032 жыл бұрын

    දිර්ගායුවෙවා තුමනි.තව තවත් නිරොගි වෙවා. කියාදෙන්නා වු මෙවන් දැනුම මිනිස්සුන්ට වැටහෙවා.💐🙏🙏🙏.!

  • @chamodakalanka

    @chamodakalanka

    Жыл бұрын

    ඔබතුමා අපිට වටිනවා බුදුසරණයි

  • @dinudinesha9541
    @dinudinesha95412 жыл бұрын

    Man lokenma jeevath වෙන්න හොඳම රට ලංකාව කියලා viswasa කරනවා. ඒ වගේම loke හොඳම රට ලංකාව. මන් ආදරේ මාගෙ ratata. Kawadavath ඩොලර් Black දැම්මේ නැහැ mage රට මට මගේ pana වගේ . ශ්‍රී ලංකාව අම්මා මගේ 🥰, man තනියම හිතපු දේ ඔබ තුමා කීවා ස්තූතියි ඔබට 🙏

  • @sriyanipushpakumari9506

    @sriyanipushpakumari9506

    2 жыл бұрын

    Oba weni puthun ratata wasanawak

  • @dinudinesha9541

    @dinudinesha9541

    2 жыл бұрын

    ජනතාව ඕනි ස්වයංපෝෂිත රට ලොක්කා ඒක දනන් හිටියේ නැහැ. මොනදේ කරන්නට මිනිස්සුන්ට බඩ ගින්න නැත් කරන්න ඕනි. ඒක නොකරපු නිසා සියල්ලෝ නොමඟ ගිය. මාගෙ රට 33 කෝටියක් දෙවියෝ ආරක්ෂා කරනවා. ඒ නිසා අපි ධර්මය ආරක්ෂා කරමු silaya රකින්න අපිට පුලුවන්නම් රට ආරක්ෂා වෙයි 🙏

  • @padminichandrika8523
    @padminichandrika85232 жыл бұрын

    හරිම වැදගත් කතාවක්......ස්තුතියි ඔබට....

  • @Realeye66
    @Realeye662 жыл бұрын

    Excellent, nice man . I listen to his speeches Alwsys

  • @prasannawijerathne2386
    @prasannawijerathne23862 жыл бұрын

    ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා තෙරුවන් සරණයි

  • @supunrandima942
    @supunrandima9422 жыл бұрын

    එන්න ඔබතුමා මේ රට පාලනයට ... අපිත් එනවා.. 🙏🙏

  • @sankajasampath6830
    @sankajasampath68302 жыл бұрын

    ඔබතුමාට බුදුසරණයි 🙏

  • @subashinidarmasena2421
    @subashinidarmasena24212 жыл бұрын

    රටට ආදරය කරන උතුම් මිනිසා ඔබට දිර්ගායු ලැබෙිවා

  • @susilayupala2959

    @susilayupala2959

    2 жыл бұрын

    Congratulations sir 🙏🙏❤️❤️🌹🌹🌹👏👏

  • @kumarasiriwardhana5836

    @kumarasiriwardhana5836

    Жыл бұрын

    පචයාට නිවන් සැප ලැබේවා...😂😂

  • @chamindulakshitha5928
    @chamindulakshitha59282 жыл бұрын

    100% එකගයි.ඔබතුමාට ජය !

  • @sudupriyantha3275
    @sudupriyantha32752 жыл бұрын

    මෙතමයි ඇත්ත මෙවෙනි මිනිසුනගෙන් උපදෙස් ගන්න මෙරට හදන්න පුළුවන් රටේ පාලකයිනි නුබලාගේ ඇසැරේවා........තිලක් කන්දේ ගමයානනී නුබට දීර්ගායූ..වෙවා .....යක්කයිට ජය

  • @ranikuwait5870
    @ranikuwait58702 жыл бұрын

    අනිවාර්යෙන් ඔබතුමාගේ කතව ගොඩක් වටිනවා තෙරුවන් සරණයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86832 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @shiromalithilakarathne9411
    @shiromalithilakarathne94116 ай бұрын

    ශ්‍රේෂ්තඨ පුද්ග්ලයෙක් ❤ ප්‍රථමයෙන් රටේ අධ්‍යාපන කේෂත්‍රයෙන් වෙනස් වීම ආරම්භ විය යුතුයි 🙏

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 Жыл бұрын

    ඔබ අනාගතය පිළිබඳ දක්නා දැක්ම ඉතා මත්ම අගය කරනවා.මේ රට නිවැරැදි දිසානතියකට යොමු කිරීමට ඔබේ දැනුමද නිසැකවම අවැසිය . ඒ වෙනුවෙන් ඔබේ ආශිර්වාදය ,මෙන්ම මග පෙන්වීම නිරතුරු පාර්තනය කරනවා .ඔබට තෙරුවන් සරණයි .

  • @hemamaladesilva1010
    @hemamaladesilva10102 жыл бұрын

    ඔබ තුමාට දළදා සමිඳු පිහිටයි

  • @sksapuwinna3420
    @sksapuwinna34202 жыл бұрын

    මටත් ඒ පින්තූරය calender එකක තිබුනා තාම මතකයි. මගේ හිතටත් කුඩා කාලයේ ඒ අදහස කා වැදුනා.

  • @madeinsrilankatube8325
    @madeinsrilankatube83252 жыл бұрын

    සොබාදහමට අනුව වගාකරන්න ඔන එතොකොට සොබාදහම පලදාව ලබාදෙනවා

  • @nissankaperera3206
    @nissankaperera32062 жыл бұрын

    තිලල් කන්දේගම මහත්මයාට දීර්ග ආයු ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @user-gd3js5bn7z
    @user-gd3js5bn7z2 жыл бұрын

    ....හිත හොඳ මිනිසා....ඒත්..... ලංකාවෙ මිනිස්සු නැගිටින්න දෙන්නෙ නැහැ. උත්සාහ කරමු...

  • @surendrapradeep1914
    @surendrapradeep19142 жыл бұрын

    ගොවි රජ්ජුරුවෝ ,දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath2462 жыл бұрын

    සියක් ආයුෂ භුක්ති විඳින්න වරම් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @nawatime_titha
    @nawatime_titha2 жыл бұрын

    සාර්ථක වැඩ සටහනක්.

  • @shanthijayamanna3255
    @shanthijayamanna32552 жыл бұрын

    නායකත්වය ගෙන පෙරට පැමිණි යුතු බුද්ධිමත් කෙනෙක් කන්දේ ගම මහතා ...🌷🌷🌷🌷

  • @kushanpraneeth9420
    @kushanpraneeth94202 жыл бұрын

    සහතික ඇත්ත ...👍👍👍

  • @chandrikakumari7581
    @chandrikakumari75812 жыл бұрын

    ඔබ තුමා දැන් ඉදිරියට එන්න කාලේ හරි මුළු මහත් ජනතාවක්‌ ඔබ පසු පස එවි අපේ මේ පිං බිම රැකගන්න ලෝකෙන් උතුම් රටලංකාවයි ශ්‍රීලංකාවයි ඔබ තුමා අපේ රට ගැන මේ විදියට කිවම බොහොම ගැම්මක් ඇති උනා මේ කුරුවල් උනු දේශපාලන වහ වහා අතු ගලා දැමිය යුතුයි අපේ රටේ හෙට දවස වෙනුවෙන්ඔබ තුමාට දීර්ගායු ලැබේවා,!!!!!

  • @mtmmaladeniya5949
    @mtmmaladeniya59492 жыл бұрын

    දීර්ඝායුශ ලැබේවා හෙලයානනී

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage76582 жыл бұрын

    ඔබ තු මත් මමත් ඵකම වයසෙ තරුණයන්. ඔබගෙ සංවාදය ඇහුවම මට අදහන්න බැරි සත්‍ය යක් මතූඋනා වගෙ දැනුනා. ඉදිරිය ටත් ගහ කොළ ගැන සතා සිව්පාවා ගැන ස්වභාධර්මය ගැන කථා කරන්න.

  • @TechTrails8715

    @TechTrails8715

    2 жыл бұрын

    Tharunayo kiyalada kiwwe

  • @imeshadilhani3232

    @imeshadilhani3232

    2 жыл бұрын

    මොකා කියලද කිව්වේ... ඔන්න ඕක තමයි කෙළවිලා තියෙන්නේ මේ රටට... තරුණයා ...🤣🤣😂😂🐂🐂

  • @bandara3838
    @bandara38382 жыл бұрын

    ලංකාව අවතක්සේරු කරන්න එපා. ඉතා හොඳ ප්රකාශයක්

  • @dulanisaumya4148

    @dulanisaumya4148

    2 жыл бұрын

    0 ට වැටුණත් 100ට නැගිටිනවා අනිවර්‍යෙන් ම 🙏

  • @champz6917

    @champz6917

    2 жыл бұрын

    ඔව් ඒ වචන ටික දැනුනා

  • @WAR_LK

    @WAR_LK

    2 жыл бұрын

    😂😂😂

  • @PriyanthaHarangahakotuwa

    @PriyanthaHarangahakotuwa

    3 ай бұрын

    Boruwata kawadawath aththak natha arusada natha

  • @xSonic7267
    @xSonic72672 ай бұрын

    කෘෂිකර්මය ගැන පුනරුදයක් ඇතිවෙලා තියෙන මේ වගේ කාලෙක කාබනික පොහොර සහ රසායනික නොවන අපේ රටට ආවේණික ක්‍රමවලට මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියලා හැඟෙන්නේ අපි වගේ අයට විතරද සාම්ප්‍රදායික නාකි හැලපයෝ අතරට යන හැම එකාටම වෙන්නේ දේශපාලනයේදී ඔය ටිකම තමයි මේක තමයි අපේ රටේ කරුමය වෙනස් විය යුතුත් මේකම තමයි

  • @sameeraherath5398
    @sameeraherath5398 Жыл бұрын

    දිඝායු වේවා ඔබතුමාට 🙏🙏🙏 ඔබ මගේ මව්බිමට වාසනාවක් ඔබේ සියළු පැතුම් ඉටුවේවා 🙏🙏🙏❤

  • @babithapriyanwada1960
    @babithapriyanwada19602 жыл бұрын

    සීයට සීයක් ඇත්ත

  • @Magdalin7
    @Magdalin72 жыл бұрын

    ස්තුතියි 🙏🙏🙏🙏❤

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka24342 жыл бұрын

    Obathumata deerghayu labewa !ඔබතුමා පතන අනාගතය me රටට labewa !

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana42632 жыл бұрын

    තෙරැවන් සරණි දෙවි පිහිටයි වි ශ්ව මාතාවගේ ආශිර්වාදයයි ඔබතුමාට🙏🙏🙏💜💜💜

  • @nayanakumari8527
    @nayanakumari85272 жыл бұрын

    අරගලකාරයෝ බිහිවෙන්නෙ!!!සිංහල රටේ ආගම ජාතියයි වලපල්ලට දාලයි!!ඒ නිසා රටට ආදරේ කරන උතුම් නායකයෙක් බිහිවෙවා

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake66052 жыл бұрын

    ඔබතුමා ඇයි මේ තරම් ප්‍රමාද. මම අනුමාන කරණ තුන්කට්ටුවට ඔබතුමාත් ඇතුලත් ඇතුළු වෙනවමයි 👍👑👍👑👍👑.

  • @mallikajayasuriya7374

    @mallikajayasuriya7374

    2 жыл бұрын

    දැනට ලංකාවෙ ලොකුම සංවිධානය අරගලය. උන් දැන් ගන්න ඔන. මෙ අය එකතු කරන්න.තනි තනි මිනිසා ගමනක් යනවට වඩා. එ වගෙ සංවිධානය ක් හරහා එකතු කරන එක ජය ගන්න ලොසි

  • @sudathherath6910
    @sudathherath69102 жыл бұрын

    හොඳ වැඩ සටහනක් ස්තුතියි

  • @shamsameera1260
    @shamsameera12602 жыл бұрын

    රට අතහැර යන්න දගලන අයට දෙන මානසික අල්ලසක්.

Келесі