විෂ්ණු දෙවියන් පණිවිඩ එවයි | God Vishnu Message |

විෂ්ණු දෙවියන් පණිවිඩ එවයි | God Vishnu Message |
• Now I am become Death ...
• සම්මුති ආකෘතිය, ස්ට්‍ර...
• පිටසක්වල ජීවීන් වෙස් ව...
වටපිට KZread Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #vishnu #god #world

Пікірлер: 253

  • @user-kh8lb3ss9x
    @user-kh8lb3ss9x9 күн бұрын

    බුද්ධ යනු අවතාරයක් නොව

  • @user-ku3nc9ur6b

    @user-ku3nc9ur6b

    Күн бұрын

    Awatharaya yanu ආත්මය එතකොට ඔතන chuti wenasak thiyenawa budda awatharaya thama darala ne විෂ්ණු දෙවියන් 9 awatharaya kalki 10 මෛත්‍රී බුදු වහන්සේ weee

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v10 күн бұрын

    භාවනාව තුලින් මේ විශ්වයේ සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර නොවන දේවල් ගෝචර කරගන්න පුළුවන්.ඒ උනත් අපි භාවනාව යොදාගන්න ඕනේ ආධ්‍යාත්මය දියුණු කරගන්න,මේ ලෝකයේ අනිත්‍ය අවබෝධ කරගන්න.තෙරැවන් සරණයි 🙏💐

  • @eranda780
    @eranda78010 күн бұрын

    මේ අවුරුද්දේ ගොඩක් දේවල් සිදුවන්න තියනවා.... ඒවා ඒ ආකාරයට සිද්ධ වුණොත් ලංකාවේ හා ලෝකයේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ලෝක ඉතිහාසය කණපිට හැරිමක් සිද්ධ වෙයි.......

  • @priyanijenifa8873

    @priyanijenifa8873

    8 күн бұрын

    ස්තුතියි ..දැනුමට..🙏💐

  • @chathun9168

    @chathun9168

    4 күн бұрын

    Yes

  • @thilinakalhara.
    @thilinakalhara.10 күн бұрын

    තෙරුවන් සරනයි නමෝ බුද්ධාය දෙවි පිහිටයි හැමෝටම ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 om namah shivaya om namah shivaya om namah shivaya om durgaya namah om durgaya namah om durgaya namah om shri ganeshay namah om shri ganeshay namah om shri ganeshay namah om saravana bhava om saravana bhava om saravana bhava ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 හැමෝටම ශිරි මත් ශිව මහා දෙවියන් ගෙ දෙවියන් ගෙ පිහිටයි ශිරි මත් පර්වති මැනියන්ගෙ පිහිටයි ශිරෙ මත් ගන දෙවියන් ගෙ පිහිටයි ශිරි මත් ස්කන්ද කුමාර දෙවියන් පිහිටයි පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

  • @EVIL.-YT893
    @EVIL.-YT89310 күн бұрын

    රාමුව my favorite

  • @aries_127

    @aries_127

    7 күн бұрын

    TAG Knowledge ekath maru

  • @thilinakalhara.
    @thilinakalhara.10 күн бұрын

    හැමෝටම පින්බර පොසොන් මන්ගල්ලයක් වෙවා සාදු සාදු සාදු 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹 ☸️☸️☸️🙏🙏🙏

  • @asokabandara1061

    @asokabandara1061

    9 күн бұрын

    🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71019 күн бұрын

    විෂ්ණු දෙවියන් කියන්නේ සමිබුදු සසුන ආරක්ෂා කරන දෙවියන්.අනික විශ්ණු දෙවියන් මතුවන්න පෙරැමි පුරන උතුම් දිව්‍යරජාණන් වහන්සේයි.🙏🙏🙏

  • @user-bf6ft6jr6r

    @user-bf6ft6jr6r

    8 күн бұрын

    බුදු පියාණන් වහන්සේ බුදු සසුන භාර කළෙ උපුල්වන් දෙවියන්ට මිසක් විෂ්ණු දෙවියන්ට නෙවේ.විෂ්ණු උපුල්වන් කියන්නෙ දෙන්නෙක්.

  • @thilinakalhara.
    @thilinakalhara.10 күн бұрын

    තෙරුවන් සරනයි නමෝ බුද්දාය දෙවි පිහිටයි හැමෝටම ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 om namo bhagwate vasudevay om namo satyanarayan lakshmi narayan ram siya ram jai jai ram hare kirishna Hare Kirishna hare hare here ram hare hare jai hanuman bolo jai hanuman ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 හැමෝටම ශිරි විශ්නු දෙවියන් ගෙ ශිරි ලක්ෂමි මැනියන්ගෙ පිහිටයි පිහිටයි හැමෝටම 🌷🌹🪻🪷🌺🌷🌼🌸💐🌻🌼🌹🪻🪷🌷🌺💐🌺🪷🪻🌼🌻🌺🌸 🪻සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v9 күн бұрын

    🙏නිවන්මග සත්‍යවේ . 👉☸️🙏

  • @harshanigunarathna69
    @harshanigunarathna696 күн бұрын

    අනිවාර්යයෙන් ම.ඔබ පවසන සියල්ලම සත්‍යයක්..ස්තුතියි ඔබතුමන් හට🙏

  • @n-lyrics8798
    @n-lyrics87985 күн бұрын

    නියමයි 🥰🥰🥰 මේව තේරෙන්නෙ බුද්ධිමතුන්ට පමනයි..හැබැයි බුද්ධ අවතාර කතාව හරියන්නෙ නෑ...

  • @yomalravishka960
    @yomalravishka96010 күн бұрын

    මේ වීඩියෝ එක නම් හරිම සහ සුපිරිම ට්‍රැක් එකෙ යන්නෙ.,, විෂ්නු දෙවියො කියන්නෙ ඇත්තටම සමූහ විඥ්ඥානයට, ඒ කියන්නෙ යම් ජන කොටසක් දිගින් දිගට පීඩාවට පත් වෙයිද ඒ ජනයාගේ සමූහ විඥ්ඥානය විශ්නු ස්වභාවයෙන් ලොව පහල වෙලා පීඩකයාව මර්ධනය කිරීම., අපේ ශාස්ත්‍රයේ තියෙන කෘෂ්න ශාස්ත්‍රයෙන් මේක මැනුවලි කන්ට්‍රෝල් කරන්න පුළුවන් , එතකොට ඕනෑම හිංසාකාරී පාලකයෙක්ට විරුද්ධ සමූහ ජනයාගේ විඥ්ඥානය තමයි හැම වෙලේම ඒ පාලකයාට පවතින්න බැරි වෙන්න හේතු නිර්මාණය කරන්නෙ සහ පීඩිතයෝ මුදවන්නෙ. බ්‍රහ්මයා ලොව මැවුම් කරු, ශිව පවතින නමුත් නොපවතින ශුන්‍යතාව, (රුද්‍ර අවතාරය නම් ස්වභාවයට එද්දි ශිව ස්වභාව‍ය පැවත්මට විභූත වීම) ,විශ්නු කියන්නෙ ලෝකයේ පැවැත්මේ සිස්ටම් එක, , යම් සමූහයක් ලෝකයේ පහල වී පවතීද එතන ශ්‍රී විශ්නුන් වහන්සේ පහල වී පවතිනව

  • @user-yp2jg3ig1p

    @user-yp2jg3ig1p

    8 күн бұрын

    හරිම පැහැදිලි කරුණු ටිකක්.ඒ ටිකේ ලොකූ දේවල් ගොඩක් තියෙනවා.මමත් මේ අදහස තුලමයි ඉන්නෙ.ඒත් මට මේවා කියන්න තේරෙන්නේ නෑ.කොහෙන් හෝ මතුවේවි යන අදහස නම් තිබුන ❤️🙏

  • @sanathanadhamma7624
    @sanathanadhamma76249 күн бұрын

    බුදු දහම සමග බලන විට මෙ සියල්ල මිත්‍යවක් පමනි.. බුදුන් වහන්සේ සියලු වේද ප්‍රතික්ෂේප කලා

  • @BuddhikaHarshanWijesinghe

    @BuddhikaHarshanWijesinghe

    8 күн бұрын

    නිකන් නොදන්න දේවල කියන්න එපා ඒ දේවල් ප්‍රතික්ශේප කලේ හේතුවක් ඇතුව මේ සියල්ල ලෞකික දේට අයිති බුදුන් පහල උනේ ලෝකෝත්තර අර්ථයෙන් සත්වයා ඉපිද ඉපිද මැරෙන සංසාර චක්‍රය නවතා දමන මාර්ගය කියල දෙන්න එම නිසා බුදුන් වහන්සේ ප්‍රකාශ කලේ මේ දේවල්වලට ඇලීම් ගැලීම් ඇතිවී ලෞකික ජීවිතය හා බැද තබන දේවල් නිසා උන් වහන්සේ ප්‍රකාශ කලේ මේ දේවල් මිත්‍යාවන් හැටියට කාටත් ලෝකෝත්තර වෙන්න බෑ එක පාරට ඒක නිසා මේ දෙවිදියෙම දේවල් තියෙනව ඒ දෙවිදියම මිනිසුන් අනුගමනය කරනව තේරුම් ගැනීමයි වැදගත්...

  • @danushkanayanajith5365

    @danushkanayanajith5365

    7 күн бұрын

    Ane nikan gon athal ganna epa oi .wedya prathikshpa kara kiyana thanak kiyahan balanna

  • @sanathanadhamma7624

    @sanathanadhamma7624

    7 күн бұрын

    ප්‍රතිචාරයක් හො තම අදහසක්වත් ප්‍රබුද්ධ ලෙස සමාජ මාධ්‍යට එකතු කරන්න බැරි අය ගැන මොන ධර්ම කතාද... දෙසැටක් මිත්‍ය දුශ්ටික ධර්ම සහිත ආගම් ගෞතම බුදුරජාණන් වහන්සේ එක හෙලා ප්‍රතික්ෂේප කල සේක..

  • @BuddhikaHarshanWijesinghe

    @BuddhikaHarshanWijesinghe

    7 күн бұрын

    @@danushkanayanajith5365 මුන් වගේ උන් තමයි බුදුදහම විහිළුවක් වෙන්න හේතුව බුදුන් කියන්නෙ කවුද කියලවත් දන්නෙත් නෑ හොයනෙත් නෑ තැනින් තැන අතපත ගාල ඔහේ කියවනව මම බොහෝ අදහස් වල දමල ඇති මේ සම්බනධ විස්තර............

  • @visionofwasantha4062
    @visionofwasantha406210 күн бұрын

    ගොඩක් හොඳයි .

  • @sriyanipriyadarshani9734
    @sriyanipriyadarshani973410 күн бұрын

    I lave you

  • @tsampath815
    @tsampath8158 күн бұрын

    හුදෙක්ම ලයික් කමෙන් සදහා ඔබ සොයා ගත් කරුණු ටිකක් එක පෙලට පෙලගස්වා අන්තර්ජාලයට මුදා හැරියා එපමණයි මේ සියල්ල මිත්‍යා මත

  • @utubeA2Z
    @utubeA2Z9 күн бұрын

    විශිෂ්ඨ වීඩියෝවක්. අධ්‍යාපනයෙන් දැනුම ලැබෙන අතර ධ්‍යාපනයෙන් අවබෝධය ලැබේ. පිරිවෙන් අධ්‍යාපනයෙන් ධ්‍යාපනය ද ලැබුනු අතර, පාසල් තුලින් ධ්‍යාපනය හිතාමතා ඉවත් කිරීම නිසා, අභිමානවත් ජාතියක් වූ හෙල ජාතිය, විනාශය කරා යමින් සිටී.

  • @sisimewan5826
    @sisimewan58264 күн бұрын

    ඔබ ඉදිරිපත් කරන දේ නිවැරැදි ... භගවත් ගීතාව වැනි ග්‍රන්ත වල තියෙන්නේ ඉපැරැණි විද්‍යවයි.. නූතන විද්‍යා සංකල්ප අනුව චින්තන මෙහෙය වන නිසා තේරුම් ගැනීම අපහසු වුනාට ඒවා අසත්‍ය හෝ මිත්‍යාව නොවේ.

  • @thilinakalhara.
    @thilinakalhara.10 күн бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම නමෝ බුද්දාය පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 හැමෝටම සුබ පොසොන් මන්ගල්ලයක් වෙවා ☸️🙏

  • @tissamarasinghe8122
    @tissamarasinghe812210 күн бұрын

    විෂ්ණු දෙවියන් බෝධිසත්වයෙක් ඉදිරි කාලයේ ලෝකයේ බුදුවෙන්ඩ පෙරුම් පුරන දෙවියෙක්.

  • @user-yy5oy8ij5e

    @user-yy5oy8ij5e

    10 күн бұрын

    🙏🙏🙏🙏

  • @ProBota69

    @ProBota69

    9 күн бұрын

    එහෙම එකක් බුදුදහමේ නෑනේ?🤔

  • @AKARSHASITHUMINA-m6d

    @AKARSHASITHUMINA-m6d

    9 күн бұрын

    කවුද එහෙම කියන්නෙ මම අහලා නැනෙ?

  • @ImeshLakshan-jt7ke

    @ImeshLakshan-jt7ke

    9 күн бұрын

    🥴🥴🥴

  • @asangipeaumi3639

    @asangipeaumi3639

    9 күн бұрын

    කව්ද කියන්නේ . විෂ්ණු දෙවියන් කියන්නේ තමාගේ කාලය අවසන් සී පසු තම චුත වන බව දැන ගත් පසු චුත වීමට සුළු මොහොතකට පෙර දෙව් ලොව දීම චතුආර්ය සතය ධර්මය අවබෝධ කර නිර්වනය සාක්ෂාත් කර දේව්ලොවින් චුත වේ

  • @VikumSiri
    @VikumSiri5 күн бұрын

    ❤❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59795 күн бұрын

    අපි හරි .දේවල් den ගන්න nm. භාවනා .වැඩි යුතුය .e භාවනා වැඩියෙන් .issarht

  • @user-bv8re1rk8u
    @user-bv8re1rk8u9 күн бұрын

    ගොඩක් හොදින් පැහැදිලි කරා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj10 күн бұрын

    Godak durata aththath kiuwa

  • @sithuminatravelsrilanka5429
    @sithuminatravelsrilanka542910 күн бұрын

    ඔබ‍ට ජය 👍

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana93058 күн бұрын

    තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා.

  • @kithsirikumarasinha-zg3dh
    @kithsirikumarasinha-zg3dh10 күн бұрын

    නින්ද නොවෙයි එය ග්බුරු භාවනාවකි

  • @sanjuheshan8428
    @sanjuheshan842810 күн бұрын

    watinawa😍

  • @KrishaniHSuraweera
    @KrishaniHSuraweera10 күн бұрын

    Jayarathna pathiraaracchi රාවණා

  • @princerajitha5919
    @princerajitha591910 күн бұрын

    Baaawanaawa pansalak bawaanaawa sitha wishwaya parayana ak balayak

  • @zagdesignclub7665
    @zagdesignclub766510 күн бұрын

    ❤❤❤❤❤❤

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f7 күн бұрын

    තෙරුවන් සරණයි ❤❤

  • @pcgamer-vi4vq
    @pcgamer-vi4vq10 күн бұрын

    ❤ayye maru video ek godk dewal danagatha

  • @leelarajapakse3849
    @leelarajapakse384910 күн бұрын

    ❤❤❤❤

  • @Thshhtshii24
    @Thshhtshii249 күн бұрын

    Thank youu ❤

  • @jayanthacibl4411
    @jayanthacibl44116 күн бұрын

    Excellent vedio thanks for sharing ❤

  • @aroshanfernandoo7384
    @aroshanfernandoo738410 күн бұрын

    Ow

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc8 күн бұрын

    Theruwan.saranai. Namo buddaya..

  • @janetries2533
    @janetries253310 күн бұрын

    thank you so much sir.yam kisi danumak laba ganime mage akeme sathutai,bawenawe godak bale gatui.

  • @comment....2257
    @comment....22579 күн бұрын

    ☸️🙏පරම සත්‍ය විෂ්නු දෙවියගේ අවතාරයක් නොවෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ☸️🙏

  • @mazdafamili5386
    @mazdafamili53869 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileepakulathunga3704
    @dileepakulathunga37048 күн бұрын

    දෙවියන් කියන්නේ ස්වභාව ධර්මයාට. දුර්වල මානසික තත්ත්වයක් ඇති පුද්ගලයන්ට - මනස ශක්තිමත් කරගැනීම සදහා උත්තේජකයක් තමයි දේවසංකල්පය.

  • @Thisisme918

    @Thisisme918

    6 күн бұрын

    ස්වභාව ධර්මය කියන්නේ ඉර හඳ, තාරකා, ගස් වැල්, දිය ඇලි, කඳු, වලාකුළු වලට. ඒවාට විග්නානයක් නැහැ. ඒවා පැවතෙන්නේ ඊට සුක්ෂම පරිගණක ප්‍රෝග්‍රෑම් එකක් වගේ දෙයක් ඇතුලත් කර ඇති නිසා. ඒවා කව්ද ඒ විදියට ඇතුලත් කලේ? අන්න ඒ අති මහත් තේරුම් ගන්න බැරිමුළු මහත් විශ්ව තලයේම තියෙන විඥානය තමයි දෙවිය කියා නමක් තබා ඇත්තේ. නමක් නැතිව දෙයක් හඳුන්වන්න බැහැනේ. දෙවියන් ගැන තේරුම් ගන්න දුර්වල මිනිසුන්ට බැරි නිසා තමයි එය ස්වභාවධර්මය කියල හිත හදාගෙන ඉන්නේ. නිර්මානයක්‌ ඇත්නම් එහි කතෘ කෙනෙක් සිටිය යුතුමයි.

  • @kumirkumir3510
    @kumirkumir351010 күн бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @welcometosrilanka2639
    @welcometosrilanka263910 күн бұрын

  • @HiranyaMithushi-ck2xu
    @HiranyaMithushi-ck2xu9 күн бұрын

    Oba thuma hari

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika852410 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha89138 күн бұрын

    Thank you so much 👍👍👍

  • @Nima155
    @Nima15510 күн бұрын

    😊

  • @Nuwan589
    @Nuwan58910 күн бұрын

    මහාභාරත් කතාවෙ ක්‍රිශ්ණා හැරුනම මම කැමතිම දෙන්නා මහාමහීම් භීශ්ම සහ අර්ජුන්

  • @Sathuta_Edit69

    @Sathuta_Edit69

    10 күн бұрын

    Apita pukada ithin 😂😂😂

  • @Nuwan589

    @Nuwan589

    10 күн бұрын

    @@Sathuta_Edit69 උබත් පුක නොදී ඉදපන් උබට කිව්වෙ නෑනෙ ලොල්ලො

  • @EVIL.-YT893

    @EVIL.-YT893

    10 күн бұрын

    ඇහුව ද

  • @danushkanayanajith5365

    @danushkanayanajith5365

    10 күн бұрын

    Mata poth ganna puluwna koheda

  • @Nuwan589

    @Nuwan589

    10 күн бұрын

    @@EVIL.-YT893 උබටත් කිව්වෙ නෑ ලොල්ලො

  • @user-nm5uj6ed9r
    @user-nm5uj6ed9r9 күн бұрын

    අද වීඩියො එක 👌

  • @Jagath-tf9db
    @Jagath-tf9db8 күн бұрын

    Mehi awathaara yanuwen sandahan wenne sasara sari bhaway Ehi pahadi sathyak sangawee thiyenawa puraana dakma anuwa Namuth eya warthamaana danumata anukuula wigrahayak nowe kalaanuruupeewa sakasa gatha yuththak Sabawinma apa adahas wichaarayedee mema kaala gathikathya dolanaya salakaa sansun manasin yatharthaya therum gatha yuthuy manasa lihil karagena Sanshikpthawa adahasa kaalayata anuwa galapa gatha yuthuy parinaamaya gathika widyaawak. Theruwan saranay☸️☸️☸️☸️

  • @nivendranayanajith5096
    @nivendranayanajith50969 күн бұрын

    👍

  • @amilajayalath2494
    @amilajayalath24949 күн бұрын

    Good morning Oyata 4 managa gena danaganna onanam Deegoda Kumara guru tumaa hamuwenna තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e9 күн бұрын

    නියමයි👍👍👍

  • @sewmina561
    @sewmina5619 күн бұрын

    nice video ❤

  • @HaiHai-ku5ll
    @HaiHai-ku5ll10 күн бұрын

    👍🌹🌹👌

  • @randikalakshan7284
    @randikalakshan72849 күн бұрын

    විෂ්ණු දෙවියන් පණිවිඩ එවයි... ?

  • @user-or8tq6vd3m
    @user-or8tq6vd3m7 күн бұрын

    අද සුපිරි ,මන් අනාග්තේ ඉදන්

  • @PathumSRathnayaka
    @PathumSRathnayaka8 күн бұрын

    කවුරු මොනවා කිව්වත් බුදු දහම විශ්වාස කරන්න 🤍😇🙏

  • @gayansamidhdharathnayaka7057
    @gayansamidhdharathnayaka70579 күн бұрын

    👍👍👍👍👍♥️

  • @rupalanarol3158
    @rupalanarol31588 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p8 күн бұрын

    හරිම හොඳ වීඩියෝවක්.මේ විදියට හොඳ උගත් අයගෙ අදහස් එක්ක තව ඉදිරියට යනව නම් හොඳ වේවි තව ඉදිරියේදි.මම දැක්ක හොඳ කමෙන්ට් එකක්.ඒක තමා විශ්ණු දෙවියන් කියන්නෙ සමූහ විඤ්ඤානයට කියන එක.ඒ කමෙන්ට් එක තුන් වතාවක් මම බැලුව.❤️

  • @malithdilshan-cu6nj
    @malithdilshan-cu6nj10 күн бұрын

    lankawa wenas karanna puluwan chanel ekak😍all the best❤❤❤❤❤

  • @chamindasako8347
    @chamindasako834710 күн бұрын

    👍👍👍💪💪💪❤️

  • @h.mranasinghe4242
    @h.mranasinghe42429 күн бұрын

    ලොව ගිලිහෙමින් ඇත . බේරාගැනීමට ලොවේ සියලු චන්ද දායකයන් පෙලගැසිය යුතුයි .🌳 හෙට අනිද්දා හෝ අනිත් ආත්මයේ සිදුනොවුනත් අනිවාර්යෙන් මුහුදු බත්වීමේ ප්‍රවනතාවය ඉහළයමින් ඇත . අපිට කරදරයක් නොමැතිව පුතුවියේ ඉපදීම නතර කරන්න ඇති එකම බාදාව ගොඩ බිම මුහුදු බත්වීමේ ප්‍රවනතාවය නිසා . ගෞතම සමිදුන් මෙලොව හැරදා ගිහින් වසර 3000 වඩා වැඩිවුවත් භෞතික කය සකසා ගැනීම අතින් අපි ඉන්නේ උප්පැන්නයට පමණක් බෞද්ධ වීම අභාග්‍යයක් . ලොවම මිරිගුවක් පසුපස යෑම නිසා ජාණ අවබාවිතා වී භෞතික කය බෞද්ධ රූපයෙන් පොහොසත් වෙන්න බුද්ධිමත් නොවීමට ප්‍රධාන හේතුව පවතින ආණ්ඩුක්‍රමවලින් චන්ද දායකයන්ට ඉලක්කයක් හදුන්වා දී නෑ පවුල් සංස්ථාවේ නියැලෙන්න පැවැත්ම සනිටුහන් කරන්න . එනිසා ලොවේම චන්ද දායකයන්ට ඉලක්කයක් හදුන්වා දෙන්න මා මේ ආත්මය තුල ක්‍රියාශීලි වීම මගෙ භෞතික කයටද ප්‍රයෝජනයවත්වේ . මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය කරන්න පුළුවන් මට දයාබර යහළු යෙහෙළියනේ 🌳🌳🌳🌳🌳🌳🌳🌳ලෝකයේ ගොඩ බිම වැඩිකරන්න ද අභිප්‍රායක් ඇත .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌎

  • @SujithLakmal-n3c
    @SujithLakmal-n3c8 күн бұрын

    මගෙ ගුරු මට එක දිලා තියෙනවා මගෙ ජිවිතෙ වෙච්චි දෙවල් ඉට කලින් මට හෙදට දැනිලා තියෙනවා 🙏🙏🙏🤲🤲

  • @Waveproduction682
    @Waveproduction68210 күн бұрын

    First 🥇

  • @MadushankaDulanjana
    @MadushankaDulanjanaКүн бұрын

    කරන් වීබිශන බිමි අර්ජුන කැමතිම අය මහා බාරත් කතාවෙි

  • @Ballageburuwa
    @Ballageburuwa9 күн бұрын

    බුදුරජාණන් වහන්සේට ඉහලින් කවුරුවත් නැ බන් ඔය ඔක්කොමට යටයි බුදුරජාණන් වහන්සේට

  • @ravindrarajapaksha7980

    @ravindrarajapaksha7980

    8 күн бұрын

    😮

  • @ozs5779

    @ozs5779

    6 күн бұрын

    ඇත්ත

  • @slmother2105
    @slmother21057 күн бұрын

    Obata me seyaluma prsna sadaha nirmala budda darnaya tula uttara atha budun weluwa game was samadan vimedi yawa ahara waldimat siduviya ama awsthwe mugalan hamuduruwo samaga atiu sanwadaya gana soya balanna avita obata dahweni manaya saha ita wada danumak laba gatha hakiyai hihami

  • @arunasrikasun8051
    @arunasrikasun80519 күн бұрын

    පාස්කු ප්‍රහාරයට කලින් දවසේ රෑ මම හීනෙන් දැක්කා මම පල්ලියක් ඇතුලේ හරි මැද්දේ හිටගෙන ඉන්නවා.මගේ වටේටම හොල්මන් වගේ මිනිස්සු ගොඩාක් පාවෙනවා.කවදාත් මම පල්ලියකට ගිහින් නැහැ.බෙරූට් පිපිරීමට දවස් දෙකකට කලින් මම හීනෙන් දැක්කා ලොකු පිපිරීමකින් මුළු නගරයක් විනාශ වෙනවා.

  • @nawatime_titha

    @nawatime_titha

    9 күн бұрын

    ආයෙත් දැක්කොත් කියන්න ...🙏

  • @user-ll2ux5cb7z
    @user-ll2ux5cb7z8 күн бұрын

    අනිවාර්යයෙන්ම හැමදාම wage aruthak ඇති vedo එකක්

  • @isharanimodi860
    @isharanimodi86010 күн бұрын

    first like,first comment

  • @aganthukaya9204
    @aganthukaya92049 күн бұрын

    දැන්නම් මේ චැනල් එකත් වීව්ස් පස්සෙ යන චැනල් එකක් විතරයි

  • @dsdw1189
    @dsdw11899 күн бұрын

    😮

  • @rajapakshaarachchilagesham3769
    @rajapakshaarachchilagesham376910 күн бұрын

    Yes we can exactly know about the future of Srilanka, not from any other place but from KZread future channel. Yes "KZread future" channel is the only place, from where we can know about the future. I have experimented. You all are sujjested to join with KZread future channel. Thank you!

  • @Andarayaya
    @Andarayaya10 күн бұрын

    හොද පිවිසුමක්...👍👍👌

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara10 күн бұрын

    දෙවියො

  • @lesliemawatha7685
    @lesliemawatha768510 күн бұрын

    හරේ ක්‍රිස්ණා හරේ ක්‍රිස්ණා ක්‍රිස්ණා ක්‍රිස්ණා හරේ හරේ. මේ මහා මන්ත්‍රය 108 ×16= 1728 දවසකට කිවාම පාර්ථනා හරි යනවා

  • @UdeepaSathminq

    @UdeepaSathminq

    9 күн бұрын

    ඇත්තටමද ❤

  • @lesliemawatha7685

    @lesliemawatha7685

    3 күн бұрын

    ​​@@UdeepaSathminqඇපල් අයිතිකාරු කිවේ ඔය ගාථාව ජොබ් ස්ටිව් හරේ ක්‍රිස්ණා ලියා බලන්න iscom krishna ක්‍රිස්ණා ගේ සියළුම ව්ස්තර .

  • @MiumiCaldera
    @MiumiCaldera9 күн бұрын

    බුද්ධ අවතාරය මේ වෙනකොට පොළොවට ඇවිත් තියෙන්නේ. 2023/24 ධර්මය ස්ථාපිත කිරීම සඳහා. එයාව හමුවෙන්නේ සුදුසුකම් ලත් අයට පමණයි.

  • @MiumiCaldera

    @MiumiCaldera

    9 күн бұрын

    බුද්ධ අවතාරය ගන්නේ යටත් උන සත්‍ය ධර්මය දේශනා කිරීමටයි. සහ හෙළ ශාස්ත්‍ර නගාසිටුවීමට එයින් ලංකාව ලෝකයේ උසස් ම රට වෙනවා.

  • @Dulakshaviduranga
    @Dulakshaviduranga9 күн бұрын

    හරියටම හරි මට කොච්චර බැනුම් අහන්න උනත් විශ්ණු දෙවියො කියන්නෙ පිටසක්වල ජීවියෙක් ✨️

  • @suriyabandara2880

    @suriyabandara2880

    9 күн бұрын

    බලන්ගොඩ ආනන්ද මයිත්‍ර්‍ර්‍රි මහානායක ස්වාමීන් වහන්සේ දේසනාකරනව මාස්ටර් වරුන් ගන මේ ව්ශ්වය පාලනය කරන .

  • @user-es5kk3nv4h
    @user-es5kk3nv4h10 күн бұрын

    පෘථිවි මධ්‍ය අනාවරණය වීම නිසා ජලය අතුරුදන් විය හැකිය... වැලැක්වීමට පෘථිවි තල මාරු කිරීම අවශ්‍ය විය හැකිය...

  • @EVIL.-YT893
    @EVIL.-YT89310 күн бұрын

    දෙවිවරු කියන්නෙ මාන බලයන් තියෙන කට්ටියක් වෙන්න බැයිද

  • @anytubetv4916
    @anytubetv49167 күн бұрын

    Oyge video piliwali. Hodt thernw kiyn dewl.❤

  • @sahassradewmini5320
    @sahassradewmini53209 күн бұрын

    Anoj de silva me deval gana kiyala tiyenava ethumata minissu vannata e karunu vala yataratayak tiyenava

  • @gamayatv2810
    @gamayatv28109 күн бұрын

    යුගයන් අතර සහ දෘෂ්ටි මානයෙන් එහා කියන පොත් බලන්න

  • @asokabandara1061
    @asokabandara10619 күн бұрын

    🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g10 күн бұрын

    Hatharawana maanaya gocharaiy.. dyanaya kara anagathe kiyawanne keseda.. e sadaha videowak oni❤

  • @luckyperera8345
    @luckyperera83459 күн бұрын

    Siwwanamanaya kiyanne dura misak kalaya nowei

  • @ssss-cv3st
    @ssss-cv3st6 күн бұрын

    විශ්නු ලොව පැවැත්මට කියන නම හෙවත් ස්වර්ගය බුදුදහම තුල නිවනේ ස්වාභාවය චිත්ත නිරෝදන් නිබ්බානම් වේ එහි ස්වබාවය ප්‍රේමය සාමය ප්‍රීතිය ඔහු මෙලොව සෑම අන්ශුවක් වෙනවා සියලු ජීවී අජීවී තුන් කාලය ලෙස සෑම දෙය තුලම එක් ආත්මයක් ලෙස හරියට අපේ සිරුරේ එක් සයිලයක් එක් ජීවියෙක් ලෙස අපි ඔහුගේ එනම් විශ්වටේ සයිල ලෙස විශ්වය පැවැත්මට උපකාරී වනවා ප්‍රේමය සාමය ප්‍රීතියෙන් විශ්වය පෝශනය කරමින් ආත්මය ස්වාදීනයි ආත්මය වැනසෙන්නේ රාග දේවශ මෝහ නිසා බුදුදහම අපායට යතුර එය වේ. විශ්නුගේ මිනිස් අවතාර 1රාම යුගයේ අදාර්මිකයා පව්ලෙන් පිට රාවනා මැරුවා රාවනා අසුර හෙවත් සතර අපායේ අසුර කොටසකි 2ක්‍රිශ්න අවතාරේ සතුරා තම පව්ලේම ඒ යුගයේ.මිනුස් සිරුරේ ආත්මය ජීවත් වන කාලය තුල තම සැපත නිසා අනුන්ට දුක් දෙන එක වලකන්න පව්ලේම අය මැරුවා රාම අවතාරේ පව්ලේ අය වෙනුවෙන් අනුන් මැරුවා සක්විති රජෙක් වෙලා ඇවිත්,ක්‍රිශ්න අවතාරේ රජෙක් නොවී හරක් බලන කොල්ලෙක් වෙලා ඇවිත් ලෝකෙටම ප්‍රේමය ඉගෙන්නුවා විශේෂයෙන් අර්ජුනාට සීයා භීශ්ම නිසා අනිත් මිනිසුන් දුකින් ඔහු අදාර්මිකයා ආරක්ශා කරන නිසා සීයා මරන්න කිව්වා මැරෙන සීයාටත් මරන අර්ජුනාටත් සමස්ත විශ්වයටම පිනක් නිසා ඒකයි හින්දු දහමේ අදාර්මිකයා දෙමව්පියන් උනත් මැරුවට පව් නෑ කියන්නේ 3බුද්ද අවතාරය දරමින් ඒ වෙද්දි ක්‍රිශ්න කී දෙමව්පියන් අදාර්මිකනම් මැරුවත් පව් නෑ කියන එක වැරදියට එනම් මෝහය ලෙස ගෙන මිනීමැරුම් නිසා බුදු සමිදු එම යුගයේ එය අනාන්තරීය පාපයක් කීවා කලියුගයේ අදාර්මිකයා තමන්තුලමයි ඉන්නේ.සියලු ආගම් ලොව පැවතීමට කරුනාව ප්‍රේමය උගන්වන්නේ මෙත්තා කරුනා මුදිතා උපේක්කා හෙවත් රාග දේශ මෝහ නැති කිරීම සියලු ආගම්වල හරය වේ බුදුසමිදු ලව්කික දේට ඇලුම් නොකර සරල ජීවිතයක් ගතකරන්න ඉගැන්නුවා සහ සම්බුද්ද සාසනය සුරකින්නේ විශ්නු බව කීවා ඒකයි ලන්කාවේ හැම පන්සලේම විශ්නූ දේවාලයක් තියෙන්නේ කෙනෙක් කියයි උපුල්වන් දෙවියෝ විශ්නු වෙනයි කියලා එයාලා දෙවුන්දර උපුල්වන් දෙවියන්ගේ පිලිමේ ඒ ආයුද නෙලුම සන්කය යගදාවමයි විශ්නුගේ අතෙත් තියෙන්නේ එහෙම කියන්නේ රාග සිතින් ඉන්න අය අපි හරි කියන අනිත් මත හෙලන මමත්ව තියෙන එනම් බුදු සමිදු අතාරින්න කිව්ව රාග දේවශ මෝහ අල්ලන් ඉන්න අයයි එයාලා බුද්දාගමේ නෙවේ මොකෝ බුදු හාමුදුරුවෝ ප්‍රහීන කරපු පාරේ යන්නෙ නිර්මල බුදුහිම්ගෙ අය නෙවේ මෝහය එනම් මෝඩ කම නිසා කව්දෝ කියපු කතාඅහපු අය බුද්ද කියන්නෙ බුද්දිමත් බුදුසමිදුත් කිව්වේ තම දර්මය පවා බුද්දියෙන් සිතලා ඇත්තනම් පිලිගන්න කියලා

  • @aazjayawardhana1178
    @aazjayawardhana11789 күн бұрын

    මිනිසාට ගෝචර නොවූ.. නවතම දැනුමක් ...

  • @panapagefernando8055
    @panapagefernando80558 күн бұрын

    මට යාලුවෙක් පොඩිකාලෙ කියපු කතාවක් මතක් වුනා.. ඒ යාලුවා ... මං හිතන්නෙ අපි 1 වසර 2ක වසර වගේ... එක දවසක් දා හීනයක් දැකල මට ඒ ගැන පොඩි විස්තරයක් කිව්ව.. ඊට පස්සෙ දවසෙ ඇවිත් ඒ හීනෙ හැබෑවටම එයාගෙ ඇස් පනා පිටම ඒ විදිහටම සිද්දවුනු ආකාරය හුඟක් පුදුම වෙලා මාත් එක්ක් ඇවිත් කිව්වා... තාමත් ඔහු ඒ හීනේ ගැන කියවනවා.... ඔහු කියන්නෙත් ඕකම තමා... අපේ හිත දියුණු කරගන්න පුලුවන්නම් ඒදා දැක්ක වගේ අනාගතය දකින්න පුලුවන්ලු.... එයා හැබැයි ඔය භාවනා ක්‍රම ගැන හුඟක් උනන්දුයි.... ඔය ආනාපානාසතිය එහෙම මම දන්න කාලෙ ඉදල උදේට කරනවලු... ඒත් ඒ හැඟීම එදා ගත්ත ඒ හැඟීම එන්නෑ කියනවා.... අනේ මංද... හැබැයි පොර මේ දේවල් වලට මාර උනන්දුයි..... මං හිතන්නෙ මිනිහට එදා දැනිච්ච දේ පස්සෙ තාම එලවනවා.......

  • @roshel8427
    @roshel84276 күн бұрын

    Manasa bawanawen sampurna karagath Saha nirwana unu ayata vithrai oya dewal hari kiyala kiyanne matath vishwa shakthiya tiyenawa e nisa oya oya kiyana devi waring dewal mama hari kiyanawa mokada mata vishwa shakthiyen godak pihita tiyenawa

  • @jayawiraashen7914
    @jayawiraashen791410 күн бұрын

    ඔය මොන මාන ග්‍රහනය කරත් නැතැත් පැවැත්ම ස්තාවරව තිය ගන්න ඔය කියන කිසි මානකෙට බෑ.මාන ග්‍රහනය හොදයි.හැකියව තියෙනම්..එත් මෙ ලොකෙ අදර්මය නිසා වැනසෙන්න තියෙනවනම් එකට හරි කාලෙ අවම ලෝකෙ අනිවාර්‍යෙම් වැනසිලා යයි..ආයෙ අලුත් යුගයක ආරම්භයක් වෙයි..❤ ඔක්කොටම වඩා වැදගත් ජිවත් වෙල ඉන්න කාලෙ තමන් තමන්ව හොය ගන්න එකයි❤

  • @dilshanedirisinghe3009
    @dilshanedirisinghe30097 күн бұрын

    Vishnu deviunge awathars wala photoes tikkuth dala wisra krala tawa vedio ekk ona

  • @tharakamuthumal8569
    @tharakamuthumal856910 күн бұрын

    මාන ගැන කියන්නෙ ජීවින්ගෙ තාක්ශනික පැවැත්ම

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r8 күн бұрын

    වේදය ආගමක් කරගත්‍තට වේදය කියන්නෙ ආගමක් නෙවේ.වේද කියන්නෙ විද්‍යාවන්ට.ත්‍රිවේද ප්‍රාප්ත කියන්නෙ ත්‍රිවිද්‍යාවන්හි පරතෙරට ගිය කියන එක.ඒ කාලයෙ හෙළයෙ සූසැට කලා අතර වෙද සතර හෙවත් වේද ග්‍රන්ථ සතරත් තිබුණා.😊

  • @EAIroshamanjusri
    @EAIroshamanjusri8 күн бұрын

    Baila

  • @RoshenCosta
    @RoshenCosta9 күн бұрын

    Lucy බැලුවා වගේ ෆීලින් එකක් ආවා

  • @ProBota69
    @ProBota699 күн бұрын

    රත්තරන් චැනල් එකක්❤

Келесі