Girimananda Suthraya - ගිරිමානන්ද සූත්‍රය

Пікірлер: 226

  • @janakabandara9651
    @janakabandara9651

    මෙි පිරිතේ බලයෙන් මගෙ ශරිරයේ ඇති දැඩි වේදනාවන් දුරැ වෙිවා .කොන්දෙ කැක්කුම සුව වෙිවා .මට ඇවිදින්න පුළුවන් වේවා

  • @tharindrageeganage6319
    @tharindrageeganage6319

    අනේ මේ මොහොතේ මං ලොකු වේදනාවක් විදිමින් ඉන්නේ..මේ පිරිතේ ආනුභාව බලයෙන් මා සුවපත් වේවා

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 Жыл бұрын

    මෙම සූත්‍රයේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රියේ කිසිම කෙනෙකුට කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවේවා.උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක ජයග්‍රාහී දවසක්ම වේවා•. මේ පිරිත් බලයෙන් මගේ අම්මගේ අසනීප තත්වය නිට්ටාවටම සුවපත් වී සතුටින් ජීවත් වීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා.සාධූ සාධූ සාධූ ❤️❤️❤️

  • @priyanthiwijewardhana2955
    @priyanthiwijewardhana2955

    මේ පිරිතේ බලයෙන් ,මගේ සියළුම ලෙඩ දුක් කරදර දුරැ වේවා ........!!!!පිරිතේ ආනුභාවයේන්,මට එදිනෙදා ජිවත්වෙන්න අවශ්‍ය මිල මුදල් ලැබේවා .......ලෝතරැයි දිණුම් ලැබේවා ...මා මෙන්ම පවුලේ සියලුම දේනාටමත්,හිත මිතුරන් ටත් නිදුක් නිරෝගීමත් සුභම සුභ අනාගතයක් වේවා ..........!!!!!

  • @MadaraNilmini
    @MadaraNilmini

    සියලු රට වාසීන් ලෝක වාසීන් නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු සාදු ,

  • @user-pi5en3gh2c
    @user-pi5en3gh2c

    මම පිලිකා රෝගියෙක්.. මෙවැනි රෝග වලින් දුක් විදින සියලු දෙනා සුවපත් වේවා..!

  • @waddagevanhun9354
    @waddagevanhun9354

    මේ පිරිතේ බලයෙන්, මේ පිරිත් ශ්‍රවණය කරන සියලු දෙනාටම ඇතීවී ඇති කායික හා මානසික ලෙක රෝග සුවවේවා...මුලු තුන්ලෝකයම සුවපත් වේවා !

  • @wasanthadesilva59
    @wasanthadesilva59

    මේ උතුම් පිරිත් රත්නයේ ආනුභාවයෙන් මා,ස්වාමිපුරුෂයා ,දුව,පුතා ඇතුළු සියලු සත්වයන් අපල උපද්‍රව වලින් මිදී නිදුක් නීරෝගී ව සුවපත් වෙත්වා!

  • @user-wc3ql6yv6w
    @user-wc3ql6yv6w

    මෙය ගිරිමානන්ද පිරිත සත්‍යානුභාවයෙන් මගේ ශරීරය ශරීරයේ සියලුම රෝග දුරු වේවා

  • @nethmisupulsara2924
    @nethmisupulsara2924

    මෙම පිරිතේ බලයෙන් දැනට දැඩි සත්කාර ඒකකයෙ පසුවන මාගේ පුතුට ඉක්මන් සුවය ලැබේවා…

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd

    මෙම පිරිත් බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන සියලුම ලෙඩ රෝග සුවපත් වේවා සාදු සාදු සාදු ඒවගේම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා

  • @sumanasamara3274
    @sumanasamara3274Күн бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @enokapl
    @enokapl

    මේම.පිරිත

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd

    මේ පිරිත් බලයෙන් මාගේ සරීරයේ තියෙන සියලුම රෝග සුවපත් වේවා එසේම සියලු සත්වයෝම සුවපත් වේවා සාදු සාදු සාදු

  • @chamaridinesha5556
    @chamaridinesha5556

    මේ පිරිතේ බලයෙන් මගේත් මගේ පවුලේ සියලුම දෙනාට තිබෙන හිසේ පටන් දෙපතුල දක්වා ඇති සියලුම රෝගාබාධ සුවපත් වී නිරෝගි සම්පත්තිය ලැබේවා!!!

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374

    මෙම පිරිතේ බලයෙන් මාගෙ සියලු ශරීරයේ රෝග සුවවෙවා.සාදු සාදු සාදු.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anomadaniyal
    @anomadaniyal

    මෙම පිරත් ්බලයෙන් සිරිදම්ම හිමිගේති තියන රෝගය සුව වේවා සාදු සාදු සාදු

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd

    උතුම් පිරිත් බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන සියලුම ලෙඩ රෝග සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා සාදු සදු සාදු සදු සාදු

  • @user-uc5rk7ei4r
    @user-uc5rk7ei4r

    ආයුබොහෝවන් ගර්භයේ සිටින දරුවා ගේ මවුවරුන්ගේ ද අසල්වාසී ,,ගම්වාසී රටවාසී ලෝකවාසී සියළූම රෝගීන් ගිරිමානන්ද පිරිත් බලයෙන් සිතට කයට මසට වැළඳී ඇත්තාවූ සියළු රෝගයන් මොහොතින් සැණින් සුවපත් වේවා,,,සුවපත් වේවා,සිතට කයට මනසට සහනය සතුට ලැබී සුවපත් වේවා නිදුක් නීරෝගී චිර ජීවනය වේවා,තෙරුවන් සරණයි,

Келесі