Gilem Obe Guna Mude MIX / Sir W D Amaradeva / CHALI BEATS

Музыка

Welcome CHALI BEATS KZread Channel !
🎧 Headphones Highly Recommended 🎧
!! All Credtis Goes Original Artists !!
Original Song: • Gilem Obe Guna Mude - ...
Song: Gilem Obe Guna Mude
Artist: Sir W D Amaradeva
Lyrics: Arisen Ahubudu
Melody/Music: W D Amaradeva
(REMIXED BY: CHALIBEATS)
❤ WhatsApp Group: chat.whatsapp.com/JVEC5kWNrba...
❤ Facebook: / chalibeats
❤ Instagram: / chalithamalish
❤ Tiktok: www.tiktok.com/@chalibeat
!! Please contact us for any Copyright issues or other
+94 75 565 16 88 (Whatsapp) !!
🔔 If Your Like This Video and would Like to see More Dont't Forget to Like ,Share, Subscribe and Hit The Bell For a Notification Of The Latest Video 🔔

Пікірлер: 625

  • @KsProductionOffecial
    @KsProductionOffecial Жыл бұрын

    මාරම ලස්සනයි කොල්ලො ❤🙏 . ලොව්තුරා බුදු පියාණන් වහන්සේට මාගේද නමස්කාරය...... ❤🙏❤🙏. Lyrics: Gilem obe guna mude.. ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ සිඳ බිඳ මොහඳුර පාප සිඳ බිඳ මොහඳුර පාප දැල් වූ දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප සිඳ බිඳ මොහඳුර පාප දැල් වූ දහම් ප්‍රදීප හෙළි කළ අප හෙළ දීප තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ සිල් ගත් දිනිඳුන් සේම සිල් ගත් දිනිඳුන් සේම සිල් තෙද ගුණ ඇති සෝම සිල් තෙද ගුණ ඇති සෝම සිල් ගත් දිනිඳුන් සේම සිල් තෙද ගුණ ඇති සෝම සත හට පෑ මවු ප්‍රේම තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ♥️♥️♥️

  • @Navodabandara205

    @Navodabandara205

    Жыл бұрын

    meka 10 parakata wada ahuwa, eth madi.. marama lassanai..

  • @crazyteedyff

    @crazyteedyff

    Жыл бұрын

    Haa

  • @nimalkumara7271

    @nimalkumara7271

    Жыл бұрын

    💕💕❤❤❤❤❤

  • @chamaravidarshana

    @chamaravidarshana

    Жыл бұрын

    marawa pissu wautwa.....❤❤❤🙏🙏🙏

  • @THEJA2
    @THEJA2 Жыл бұрын

    අද පෝය දවසෙ මාරම සුවයක් දැනෙන්නෙ මේක අහනකොට උපතින්ම වෙනත් ආගමක් වුනත් බුද්ධාගම තරම් දැනුන වෙන කිසි ආගමක් නෑ 🙂💖

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    💗😍

  • @dhanadaherath543

    @dhanadaherath543

    Жыл бұрын

    ❤️🙏

  • @blackff5399

    @blackff5399

    11 ай бұрын

    බුද්දාගම තමා ගැලවෙන්න තියන දහම මේ සන්සාරෙන්

  • @LalDisanayaka-ff2gd

    @LalDisanayaka-ff2gd

    10 ай бұрын

    @@chalibeats ammapa chali uda studiyo ekka dapan❤️

  • @Alex_cm777

    @Alex_cm777

    2 ай бұрын

  • @wageeshalakshan942
    @wageeshalakshan942 Жыл бұрын

    🙏🙏🙏🙏ලොව්තුරා බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා......

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    🙏❤🙏

  • @tecno6900
    @tecno6900 Жыл бұрын

    බුදුන් වහන්සේගේ මහා කරුණාව මෛත්‍රිය ඉදිරියේ සියලුම සත්වයෝ සුවපත් වෙනවා 🏵🙏🏵

  • @praveenabishek2621
    @praveenabishek2621 Жыл бұрын

    මාහටත් යම්දිනෙක අතිඋතුම් වූ බුද්දත්වය ලබාගැනීමට හැකිවේවා

  • @nayanajithak4608

    @nayanajithak4608

    Жыл бұрын

  • @someoneyoudonotknowme

    @someoneyoudonotknowme

    8 ай бұрын

    බුද්ධත්වය ප්‍රාර්ථනා කරන කෙනෙක්ද ඔබ. මට නම් මේ ජීවිතයේම ධර්මාවබෝධයයි අවශ්‍යය.

  • @m.kgihansankalpahimaruwan3148

    @m.kgihansankalpahimaruwan3148

    7 ай бұрын

    ඔබගේ ඒ උත්තරීතර පවිත්‍ර මනෝප්‍රනිධානය සාක්ෂාත් වේවා...🙏🙏🙏

  • @Aloka-666

    @Aloka-666

    4 ай бұрын

    සාදු සාදු එසේම වේවා!!! ❤️

  • @lahirus.mendiz5603

    @lahirus.mendiz5603

    2 ай бұрын

    🙏🙏🙏

  • @glennmaxwell.5180
    @glennmaxwell.5180 Жыл бұрын

    මේ වගේ බෞද්ධ සිංදු කරන්න..🥰

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    🙏❤🙏

  • @Hansanadjmix
    @Hansanadjmix Жыл бұрын

    බුද්ධාආගම tava සුවහස් kalpayak pavathiva 🙏🙏🙏🙏❤❤❤❤

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    💗💗

  • @thisarasadakalum1322
    @thisarasadakalum1322 Жыл бұрын

    බුදුන්ගේ පිහිට ආනුබාව බලයෙන්, සියලු සත්වයෝ නිදුක් වේවා🙏

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    බොහෝම ස්තුති 💗

  • @dinucreocreo2797
    @dinucreocreo2797 Жыл бұрын

    මේ වගේ ඒවා remix වෙන්නෙ නෑ.. පට්ට සහෝ... ❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ❤️😍

  • @xpurl2005

    @xpurl2005

    Жыл бұрын

    man thawa ekak dakka me sinduwema remix ekak.chali beats supiriyak thama😍😍😇😍.good luck brother

  • @prasadmadushanka2891
    @prasadmadushanka2891 Жыл бұрын

    සුපිරි මචෝ💖💖.ලොව්තුරා බුදුන්වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thankyou 💗😍

  • @thamiyaofficialmusic113
    @thamiyaofficialmusic113 Жыл бұрын

    ගැම්මක් සුද්දා දිගටම ඕනෙ ඉතිම් සුපිරියක් තමයි වෙනදා වගේම අනිවා TREND යනවා මේකත්

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks suddoo 😍👊❤

  • @mixmusic7723
    @mixmusic7723 Жыл бұрын

    බුදුන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ❤️😍

  • @CuriousGossip
    @CuriousGossip Жыл бұрын

    මාරම ලස්සනයි❤. අමරදේව මහත්තයා අදත් හිටියනම් කියලා හිතෙනවා 💙

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ❤️😍

  • @Nimzy24
    @Nimzy24 Жыл бұрын

    Next level brother 🙏💗

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    NK BEATS ❤️😍

  • @nalindhasanjeewa-wi9zw

    @nalindhasanjeewa-wi9zw

    Жыл бұрын

    budu githa danna bAida mewage

  • @dinushalakmal5628
    @dinushalakmal562818 күн бұрын

    මාරම ලස්සනයි කොල්ලො . ලොව්තුරා බුදු පියාණන් වහන්සේට මාගේද නමස්කාරය...... . Lyrics: Gilem obe guna mude.. ගිලෙම් ඔබේ ගුණ මූදේ

  • @mindfulness.lk1
    @mindfulness.lk1 Жыл бұрын

    අහම්බෙන් දැක්ක දෙයක් අහන්නම හිතුනා සිංදුවට කිසිම හානියක් නෑ සහ ඒක වෙනම ලෙවල් එකක් සියලු කටයුතු සාර්ථක වේවා අලුත් නිර්මාණ කරන්න ලැබේවා ඔබය තෙරුවන් සරණයි ❤

  • @Srimalz
    @Srimalz Жыл бұрын

    අම්මෝ අම්මෝ.මන් කෝමද බන් ඒක සුපිරී කියල වචන වලට පෙරලන්නෙ.කියන්න වචන නෑ බන් සුපිරි🥺💗💯❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Adee ❤️😍

  • @vishmusic5769
    @vishmusic5769 Жыл бұрын

    ගීමත් ගෙන් පස්සේ අර බීට් මේ බීට් කියලා චැනල් ගොඩක් බිහි උනා.. ඒත් උබ විතරයි බං එතනට කිට්ටු උනේ.. 🥺🖤

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    අඩේ Thanks කොල්ලො 😍💗💗

  • @isurukanchana2323

    @isurukanchana2323

    2 ай бұрын

    Geemath beats❤ chali beats❤ and tsr beats❤

  • @dinushalakmal5628
    @dinushalakmal562818 күн бұрын

    ලොව්තුරා බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා......

  • @saveen2009
    @saveen2009 Жыл бұрын

    Hit brdh ! 📌️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    😍❤️

  • @susanthapradeep9784
    @susanthapradeep97842 ай бұрын

    අනේ කොල්ලෝ තව තිබ්බනම් කියල හිතුන 😢 ඇග හිරිවැටෙනව ඒතරම් ලස්සනයි ❤

  • @pasidusandaruwan9290
    @pasidusandaruwan9290 Жыл бұрын

    වෙසක් එකට දන්සලට දාන්න එකදිගට MIX ටිකක් ඔනා සුද්දා❤❤❤

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Dennam machoo ❤️😍

  • @pasidusandaruwan9290

    @pasidusandaruwan9290

    Жыл бұрын

    එල එල චාලි ගැම්මක්😎👍❤

  • @PramojLahiruKumararathna91

    @PramojLahiruKumararathna91

    Ай бұрын

    ලස්සනයි ❤

  • @romeoyt6143
    @romeoyt6143 Жыл бұрын

    Wenama ekak ❤

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ✌😘

  • @oshadhakalinga
    @oshadhakalinga2 күн бұрын

    best buddy 💥💯🤘

  • @SandeepaRajapaksha
    @SandeepaRajapaksha2 ай бұрын

    මේ ට්‍රැක් එක හැදුවේ කවෘ උනත් මං උබටපිං දෙනවා මගේ හදවතින්ම දැන් නව පරපුරට උන් කැමති විදියට මුල් ගීතය විනාස නොකර බොහොම සංයමයෙන් මේක උන්ට අහන්න දුන්නට..... අමරදේවයාණන් කියන්නෙ මගේ අප්පච්චි......ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️😮

  • @kethalyrics
    @kethalyrics Жыл бұрын

    Chali beats💔🤤

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Kolla 😍👊❤

  • @tsrbeats
    @tsrbeats Жыл бұрын

    සුපිරි ❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Kollooo ♥️♥️♥️♥️

  • @Navodabandara205
    @Navodabandara205 Жыл бұрын

    supiriyak thama..

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks you so much ❤️😍

  • @g.t.sadkalum323
    @g.t.sadkalum323 Жыл бұрын

    හැම බැති ගියකම remix ඕනි මේ වගේ 🙂

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Dennam aniwaren ❤️❤️😗

  • @kaveeshamihiranga8772

    @kaveeshamihiranga8772

    Жыл бұрын

    @@chalibeats 😍

  • @DULA_SL
    @DULA_SL Жыл бұрын

    මේ වගේ සින්දු remix කරනවා අඩුයි , තව ඕනේ

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Dennam Aniwaren 😍❤️

  • @3brothers293
    @3brothers29329 күн бұрын

    ලොව්තුරා බුදු පියාණන් වහන්සේට මාගේද නමස්කාරය......

  • @gamingsachiya4922
    @gamingsachiya49223 ай бұрын

    Mewa spotify danna brida oyata plz puluwnnm dnnko

  • @nuwanwanigasena4938
    @nuwanwanigasena4938Ай бұрын

    කාලයත් එක්ක මේ සිංදුත් ඉස්සරහට යන්න ඕනෙ.නියමයි කොල්ලො.❤️

  • @NalaniAdeesha
    @NalaniAdeesha4 ай бұрын

    Maray ban ...🙏🙏🙏👌👌❤❤

  • @ashensankalpa9135
    @ashensankalpa9135 Жыл бұрын

    Next level Bro... ❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Ashen Thanks kollo 😍👊❤

  • @_ANUWA_
    @_ANUWA_ Жыл бұрын

    Supiri kollo1💯💯👍

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks kollo 💗😍😍🤩

  • @learnvisit
    @learnvisit Жыл бұрын

    superb

  • @ashanisahanya2639
    @ashanisahanya2639Ай бұрын

    Pissuwak aiyaaaaaaaa🥺❤last part❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nadeeshadisanayaka7751
    @nadeeshadisanayaka775128 күн бұрын

    ආසම song එක බුදුසරණයි 🙏🙏🙏

  • @NSBEATS02
    @NSBEATS022 ай бұрын

    lankawe chanael walin danta mm dakka ekama sinhala bass boosted channel ekagood luck!💌

  • @user-ms5tn3ej1h
    @user-ms5tn3ej1h Жыл бұрын

    adarei mage eko

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    😍👊❤

  • @kavindamadusanka7552
    @kavindamadusanka7552 Жыл бұрын

    Thawa Mee wage sindu tikak oone wesak ekata kalin😌 Maarama lassanai 🤍

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    💗😍

  • @r.marosha4699
    @r.marosha4699 Жыл бұрын

    නියමයි කොල්ලා දිගටම කරන් යමු 😍😍

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Arosha Thanks kollo ❤️😍

  • @Alonecraft-lq4xz
    @Alonecraft-lq4xz5 ай бұрын

    bass is booooooooooooooooooooooooooooom!💥🎵🎼🎶💪

  • @chalibeats

    @chalibeats

    5 ай бұрын

    Thanks broooo

  • @lastchance4813
    @lastchance4813 Жыл бұрын

    Next level broww Good luck 👍

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks machan 💗

  • @samodpriyashan8018
    @samodpriyashan8018 Жыл бұрын

    attatam marama lassanai mchan ❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks kollo ❤️❤️😗

  • @shashimadhushan6190
    @shashimadhushan6190 Жыл бұрын

    😍 supiri mnike

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ❤️😍

  • @SAPIYA99
    @SAPIYA99 Жыл бұрын

    Madu sanden oneee😉

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Dennm kollo ❤️❤️😗

  • @DESHNA_99
    @DESHNA_99 Жыл бұрын

    සියලු සත්වයන් සුවපත් වෙත්වා 🌸

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    💗💗

  • @dinidhukanchana4850
    @dinidhukanchana4850 Жыл бұрын

    Lassanai paharak eka💐💐💐🙏🙏

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Dinidhu 😍👊❤

  • @surangadinesh5381
    @surangadinesh5381 Жыл бұрын

    Ek maru ❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Suranga Thanks kollo ❤️😍

  • @nimsarasihina
    @nimsarasihina Жыл бұрын

    🙌💗 කදිමයි

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    😍👊❤

  • @shanaldintharu237
    @shanaldintharu237 Жыл бұрын

    Superb🔥👌

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    😍👊❤

  • @malinduheshan5258
    @malinduheshan5258 Жыл бұрын

    lassa nayi ban ❤🙏bs

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks kollo ❤️❤️😗

  • @DI12346
    @DI12346 Жыл бұрын

    Supiri bn ❤️ 👌 🔥

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Shaka boom ❤😍

  • @rohithrohith5268
    @rohithrohith5268 Жыл бұрын

    capa capa 😙 spotify ekata ikmanin dahn

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Dennam ❤️😍

  • @kkvchj
    @kkvchj Жыл бұрын

    අමුතුම feeling ekak enwa ❤

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    😍💗

  • @sithumis2064
    @sithumis2064 Жыл бұрын

    අඩෝ ගැම්මක් කොල්ලෝ

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    😍😍

  • @gihan-madushanka
    @gihan-madushanka Жыл бұрын

    චලියා 😍❤

  • @MADUSHANKAMADUSHANKA-mg5gf
    @MADUSHANKAMADUSHANKA-mg5gf6 ай бұрын

    නියමයි ❤

  • @kithmalkalhara4329
    @kithmalkalhara4329 Жыл бұрын

    superb !

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks saho 😍😍

  • @rashmipaboda981
    @rashmipaboda981 Жыл бұрын

    patta malli supiri ahan inna lassanai

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks brother 😍💗

  • @Prasad1Maduranga-bq1gp
    @Prasad1Maduranga-bq1gp Жыл бұрын

    Supirima supiri kolla niyamai🤗🤗👌👌🤜👏👏🤜🤜👌👌👌👌👌

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks kollo 💗😍

  • @randilamanupa9170
    @randilamanupa9170 Жыл бұрын

    මේ පාරත් සුපිරියක් තමයි ❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    😍👊❤

  • @aadibeats968
    @aadibeats968 Жыл бұрын

    Gammak bn❤

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    😍💗

  • @bigfan2828
    @bigfan2828 Жыл бұрын

    Ammo yako next level ☺😎❤️

  • @pasanfernando6611
    @pasanfernando6611 Жыл бұрын

    ❤❤❤ හදවතට දැනුණා තදින්ම ❤️❤️❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    💗💗💗

  • @nishanthaabesekara1104
    @nishanthaabesekara11048 ай бұрын

    Awesome arrangement ❤

  • @chalibeats

    @chalibeats

    8 ай бұрын

    Thanks brother 💗😍

  • @lakshanramidu5569
    @lakshanramidu5569 Жыл бұрын

    අදත් සුපිරි උබලට ජය වේවා 😘💯 බුදු සරණයි

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ❤️😍

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66359 ай бұрын

    සාදු 🌹 සාදු 🌹 සාදු 🌹

  • @chalibeats

    @chalibeats

    9 ай бұрын

    💗

  • @SharithShanaka-wi9xj
    @SharithShanaka-wi9xj Жыл бұрын

    අනේ ඒකනම්..🙏❤️‍🔥❤️‍🔥❤️‍🔥 sub kala😘

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks machoo ❤️😍

  • @roshaninilmini3130
    @roshaninilmini3130 Жыл бұрын

    Supiri bn

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks කොල්ලො 💗😍

  • @oshandawimukthi6694
    @oshandawimukthi6694 Жыл бұрын

    ලස්සනයි 🤟🤟

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thankyou 💗💗

  • @tilushapiumal4372
    @tilushapiumal4372 Жыл бұрын

    Chali Beats.Dennam Lankawama Hollala Thiyenne.Gemmak Aiye Digatama Karagena Yan Good Luck💓💖

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Adee Thanks bn ❤️😁

  • @SIWKONA123
    @SIWKONA123 Жыл бұрын

    පට්ට බන්

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Hasiya Thanks kollo ❤️😍

  • @ToHerb
    @ToHerb Жыл бұрын

    🙂cupiri paharak 😊

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ❤️😍

  • @mikiproduction6431
    @mikiproduction6431 Жыл бұрын

    Patta ආදරෙයි ❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ❤️❤️😗

  • @dhanumasoya
    @dhanumasoya Жыл бұрын

    Kohomada bn mewa hadanne , patta lassanayi bn , next level song 👍😉

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ♥️😍💗

  • @Sachi20019
    @Sachi20019 Жыл бұрын

    Superb 🎧

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    😍💕

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks 💗😍

  • @manomusiclk
    @manomusiclk Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    💗💗

  • @sayuranga253
    @sayuranga2538 ай бұрын

    මාරම ලස්සනයි කොල්ලො ❤🙏 . ලොව්තුරා බුදු පියාණන් වහන්සේට මාගේද නමස්කාරය...... ❤🙏❤🙏. Lyrics: Gilem obe guna mude.. ගිලෙම් ඔබේ ගුණ මූදේ🌅🌅🌉🕋🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝

  • @chalibeats

    @chalibeats

    8 ай бұрын

    😍💗

  • @thegemerking2657
    @thegemerking2657 Жыл бұрын

    Me wage baudda sindu tika ekathu karala play list ekak hadanna, dansal karana ayata watiwi🤘❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    💗

  • @madushansampath8470
    @madushansampath8470Ай бұрын

    Best❤

  • @maheshpushpakumara9673
    @maheshpushpakumara9673 Жыл бұрын

    Karoke tikakut hadanna voice music jaya wewa

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    💜️

  • @superline1125
    @superline1125 Жыл бұрын

    සුපිරියක්❤️🙏

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thanks macho 😍👊❤

  • @wesamun1
    @wesamun1Ай бұрын

    සිංදුව විනාස නොකර ලස්සන කරල ❤❤❤❤

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql23 күн бұрын

    බුදු සරණයි 🙏🙌✌️

  • @laksmanjayakodi1304
    @laksmanjayakodi1304 Жыл бұрын

    Next level brother

  • @laksmanjayakodi1304

    @laksmanjayakodi1304

    Жыл бұрын

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thankyou saho 💗

  • @user-uc2gn5pe6t
    @user-uc2gn5pe6t Жыл бұрын

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    💗💗

  • @KandyCinema
    @KandyCinema Жыл бұрын

    ❤ අනුරාධපුරය වන්දනා කරන්න යම ගමන් ඉස්සරෝම අහන්නේ..

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    😍💗

  • @RM_MUSIC71
    @RM_MUSIC71 Жыл бұрын

    Sadu sadu sadu 🙏

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    💗

  • @nishanifaransisku5201
    @nishanifaransisku520111 ай бұрын

    Harima lassanai ❤

  • @chalibeats

    @chalibeats

    11 ай бұрын

    Thanks 💗

  • @ashenrathnayaka
    @ashenrathnayaka Жыл бұрын

    Thawa ona supiriyk 😍😍😍😍😍😍

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Denewo 💗

  • @shanihettiarachchi6350
    @shanihettiarachchi63508 ай бұрын

    දැවෙන සිත් නිවේවා 🎧😇

  • @chalibeats

    @chalibeats

    7 ай бұрын

    😍💗

  • @hashanoshada8187
    @hashanoshada8187 Жыл бұрын

    Goodjob 😌❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ♥️♥️♥️

  • @ALone_boy444__
    @ALone_boy444__ Жыл бұрын

    ❤️❤️

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    ❤️😍

  • @mecsandaruwanaccess1239
    @mecsandaruwanaccess123910 ай бұрын

    මාරම ගතී බ්‍රෝ බීට්ටෙක සුපිරි සින්දුවට කිසිම හානියක් නෑ❤❤❤❤❤❤❤❤

  • @chalibeats

    @chalibeats

    10 ай бұрын

    🔥💗

  • @Morgoz01
    @Morgoz01 Жыл бұрын

    අඩෝ සුපිරියක් තමයි තව දාන්න ඉක්මනට

  • @chalibeats

    @chalibeats

    Жыл бұрын

    Thankyou .dennam ikmnt 😍💗

  • @pramakadeeshan5850
    @pramakadeeshan58506 ай бұрын

    Ela❤

  • @_Dj_Gima_Entertainment_
    @_Dj_Gima_Entertainment_ Жыл бұрын

    කන හරහා පපු ගැඹුරටම සිංදු ඕනනම් CHALI BEATS තමා ❤

Келесі