ජර්මනියේ අරුම පුදුම ලින්ඩාවෝ දූපත | Germany's Most UNDERRATED Town - Lindau 😱🇩🇪 | VLOG 40.1

ජර්මනියේ අරුම පුදුම ලින්ඩාවෝ දූපත | Germany's Most UNDERRATED Town - Lindau at Lake Constance 😱🇩🇪
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com/@soul_diarylk?...
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #europe #austria

Пікірлер: 77

  • @pasindugimhana3090
    @pasindugimhana3090 Жыл бұрын

    Ayya attatma videos dkkat as wlata maara saneepai.issrahatath me wge video krnna. Good luck!

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    ස්තූති මල්ලා🍃🖤

  • @krishanchandima5369
    @krishanchandima5369 Жыл бұрын

    ළමයි දෙන්නෙක් එක්ක ඔය දෙන්නාට උදව් කරන ඒ අයියා ❤ පට්ට මචං ආදරෙයි ඔක්කෝටම

  • @somagovinnage2221
    @somagovinnage2221 Жыл бұрын

    විදේශිය වීඩියෝවලින් මම දැක්ක අනර්ගම දේ පියවරැන් තමන්ගේ දරුවන්ට කොච්චර සෙනෙහසක් දක්වනවද කියලා.ඔයාටත් ඒවගේ කාලයක් එයි පුතේ,දුවේ.හිතේශි යහළුවන් ඉන්නේ අල්පයයි.හරීම ලස්සනයි.රොෂාන්ටත් ,ඒ පවුලටත් ස්තූතියි.හැමොටම ජේසු පිහිටයි!

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    ස්තූති ගොඩක්❤

  • @nipunsaranga2113
    @nipunsaranga2113 Жыл бұрын

    සුපිරියක් තමයි ඉතින් අහම්බෙන් අද හම්බුනෙ චැනල් එක 😍 සුපිරියටම කරනවා චැනල් එක ❤️ ජය වේවා 🌞😊

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    නියමයි ජයවේවා 👍🙂❤️

  • @yashodayanethmini4243
    @yashodayanethmini4243 Жыл бұрын

    හරිම ලස්සනයි අයියේ...Mageth lokuma lokuma lokuma....හීනයක් තමා යුරෝපය කියන්නේ🥺

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    ඔයාට ඒ හීනෙට යන්න පුළුවන්.ඒ වෙනුවෙන් වැඩ කරන්න ❤

  • @supunmaduranga5060
    @supunmaduranga5060 Жыл бұрын

    Nice vlog😊

  • @surangabro3914
    @surangabro3914 Жыл бұрын

    හැමෝටම ඔහොම ඇවිදින්න බැහැ bro.වාසනාවත් තයෙන්න ඕනා.

  • @sanjeewanigunarathne6231
    @sanjeewanigunarathne6231 Жыл бұрын

    ජීවිතේ විඳවන අය අතරේ ජීවිතේ විඳින ඔයාලාව දැකීම හිතට මාර සතුටක්..❤ ස්තූතියි අපිටත් අපි නොදුටු ලෝකය පෙන්නුවට..❤️❤️❤️

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    ❤😊

  • @iranganimangalika7176
    @iranganimangalika7176 Жыл бұрын

    ලස්සනයි අනේ

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Wow so beautiful

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 Жыл бұрын

    Wow❤Patta bro and sis

  • @rumeshmadhushanka
    @rumeshmadhushanka Жыл бұрын

    අපිත් දවසක europe වලදි හම්බවෙමු ❤

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම❤

  • @nishanthaliyanage4486
    @nishanthaliyanage4486 Жыл бұрын

    I am await in many days you are video brother

  • @sasankalakshan5961
    @sasankalakshan5961 Жыл бұрын

    we love europe good luck

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    Beautiful ❤️❤️❤️❤️

  • @chandanawoodenfloors1597
    @chandanawoodenfloors1597 Жыл бұрын

    Malli ubalata god bless you

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    thankyou ❤

  • @sachinthaherath9312
    @sachinthaherath9312 Жыл бұрын

    🔥❤️

  • @LankanCookingBoy
    @LankanCookingBoy Жыл бұрын

    Haiii Akka Aiya ❤❤❤❤

  • @prasannamanoj3758
    @prasannamanoj3758 Жыл бұрын

    Woow

  • @rawithudeepa
    @rawithudeepa Жыл бұрын

    ❤️❤️

  • @anjanadilshan8275
    @anjanadilshan8275 Жыл бұрын

    ❤️❤️👍

  • @nishanthidammika8561
    @nishanthidammika8561 Жыл бұрын

    👌👌👍👍👍

  • @dilasworld4200
    @dilasworld4200 Жыл бұрын

    ♥️

  • @janithnirmal2763
    @janithnirmal2763 Жыл бұрын

    ❤❤❤🥰😒ජය වේවා

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 Жыл бұрын

    ❤️❤️❤️🥰

  • @chasithaherath1193
    @chasithaherath1193 Жыл бұрын

    💙

  • @guhdsgguh8118
    @guhdsgguh8118 Жыл бұрын

    Aye. Hungeria company sponser walin enna pluwanda

  • @diaryoflife7266
    @diaryoflife726611 ай бұрын

    ඇත්තටම මෙ වගෙ රට වල විඩියො බලද්දි ඇහැට කදුලක් එනවා, ඇයි අපෙ රටට මොකද වෙලා තියෙන්නේ කියලා. මමත් ඉන්නේ ඩුබයි වල මාර කට්ටක් කනවා,පොඩි පඩි වලට,හරි Rest එකක් වත් නැතුව දුක් විදිනවා, ගොඩක් කොල්ලෝ කෙල්ලෝ එහෙම තමා. පුලුවන්නම් ඩුබයි ඉදන් යුරොප් රට වලට යන්න පුලුවන් විඩියක් ගැනත් හොයල කියන්න පුලුවන්නම් හොදයි.❤️🙏

  • @anandapathmasiri9000
    @anandapathmasiri9000 Жыл бұрын

    Oyage.kata.hada.harima.adaraniyai.suba.pathami.

  • @iukguy1
    @iukguy1 Жыл бұрын

    Mage heenaye wenath kenek ididdi mata maarama santhoshai❤

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    ආයුබෝවන් Beautiful ❤

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 Жыл бұрын

    ස්තූතියි අපිත් එක්ක.මේවා share කරගන්නවට ❤

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    ස්තූති ඔයාට බැලුවට ❤

  • @nishanthaliyanage4486
    @nishanthaliyanage4486 Жыл бұрын

    I am very very happy nice couple💗👍

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    Thankyou ❤

  • @thilinabuddhika542
    @thilinabuddhika542 Жыл бұрын

    Mamat Germany 🇩🇪 inne. Awit masayai. Awidinna aides ganna videos danawata Thank you ❤

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    දවසක හම්බෙමු 🙂

  • @thilinabuddhika542

    @thilinabuddhika542

    Жыл бұрын

    @@ASHANonline aniwaryen koheda Germany inneee

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 Жыл бұрын

    Ekanam pissuwak❤❤❤

  • @nishanhirusha5246
    @nishanhirusha5246 Жыл бұрын

    Apit dwska hambemu europe waladi ❤️

  • @nishanthaliyanage4486
    @nishanthaliyanage4486 Жыл бұрын

    I am also Monday coming to Germany cologne

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 Жыл бұрын

    පුතා,මේ රටේ තාම ඉන්නවා මොඩ වහල්ලු මේ අපේ ලැබීම,මේ අපේ කරුමේ කියලා හිතන උන්ට කියා දිපන්,රටවල දියුනුව කියන්නෙ මොකක්ද? මිනිසුන්ගෙ සතුට කියන්නෙ මොකක්ද කියලා

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    උත්සහ කරනවා❤

  • @sasindunaveen6435
    @sasindunaveen6435 Жыл бұрын

    ඉතාලිය පැත්තටත් එන්න.රෝමයට හමුවෙමු.

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    අනිවාර්යයෙන් ❤

  • @shashincabewikrama1234
    @shashincabewikrama1234 Жыл бұрын

    Aiye video eke colour eka vadii nokra normal dannkooo

  • @chulachandani9163
    @chulachandani9163 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wishlk8065
    @wishlk8065 Жыл бұрын

    we all knw abt Indian food . much better if u can fous abt environtment and some Geo

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 Жыл бұрын

    👍💪💪💪💪💪💪💪❤️❤️❤️❤️

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 Жыл бұрын

    Hitler ga gadara Austria wala thiyanawa puluwanum gihen balanna Germany boarder ake laga thiyanna

  • @chathuchathu6218
    @chathuchathu6218 Жыл бұрын

    Patta ❤️❤️

  • @nishanthaliyanage4486
    @nishanthaliyanage4486 Жыл бұрын

    😭👍👍👍💪😍

  • @ishandinuka590
    @ishandinuka590 Жыл бұрын

    ඔයාලා නම් මරු. ඔහේ ඔයාලා කරන ජොබ් එක මොකක්ද ? මේ වගේ ට්‍රැවල් කරන්න ලොකු මුදලක් යනවද?? පට්ට ලස්සනයි.

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    ඉස්සරහට ඒවත් කියන්නම්😊

  • @ishandinuka590

    @ishandinuka590

    Жыл бұрын

    @@ASHANonline රිප්ලයි එකට ස්තූතී අශාන්. ඒවත් අප්ඩේට් කරනකම් බලන් ඉන්නවා ❤️👍

  • @sumeshshopify2845
    @sumeshshopify2845 Жыл бұрын

    ❤❤❤❤🥹🥹😘😍😍😍😍😍

  • @pradeepkumarasiri-xv7ys
    @pradeepkumarasiri-xv7ys Жыл бұрын

    එන්න බලාපොරොත්තු වෙනො

  • @shashikadilshan7548
    @shashikadilshan7548 Жыл бұрын

    Dubbing num supiri aiya ♥️

  • @samjoseph723
    @samjoseph723 Жыл бұрын

    ජර්මනියෙ කෑම ට්කක් මිලයි නේද? ඔය කෑම ඔය වගේම පන්තියෙ රෙස්ටුරන්ට් එකකින් ඔස්ට්‍රේලියාවෙ ගතෑකි $100-110 වගේ.නමුත් euro 94 කියන්නෙ මෙහෙ $155😮. ඔයාල enjoy කලා නම් එච්චර යි.

  • @rravishan9803
    @rravishan9803 Жыл бұрын

    " මියුනිච් " වගෙ තිබ්බට එක කියන්නෙ " මියුනික් " කියලා අයියේ.... 😍😍

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    Thankyou malla❤

  • @pathumsasanka7183

    @pathumsasanka7183

    Жыл бұрын

  • @janakakumara3234
    @janakakumara3234 Жыл бұрын

    රොෂාන් ගෙ වයිෆ් සිංහල එක්කෙනෙක්ද එයාවත් පෙන්නන්න

  • @ASHANonline

    @ASHANonline

    Жыл бұрын

    ඉස්සරහට කියන්නම්

  • @kekanigeareanuka222
    @kekanigeareanuka222 Жыл бұрын

    රට ඉඳන් ලංකාවට සල්ලි දාන හැටි කියන්න

  • @SL_sri_boy
    @SL_sri_boy Жыл бұрын

    ❤️❤️

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 Жыл бұрын

  • @ldkdulshan78
    @ldkdulshan78 Жыл бұрын

    ❤❤❤❤

  • @dilshande_silva6806
    @dilshande_silva6806 Жыл бұрын

    ❤️

  • @isuru9548
    @isuru9548 Жыл бұрын

Келесі