මුලදි මම අශේන්ට බය වුණා "මූ මොකාටද එන්නෙ?" කියලා | Geethma & Ashen | Music Pickle
Ойын-сауық
Music pickle channel එකේ ගොඩක් fans ල ආසම star කෙනෙකුට ඔන්න කාලෙකට පස්සෙ අපි ආපහු invite කළා program එකකට. ඒ තමයි ගීත්මා බණ්ඩාර. ගීත්මා එක්ක Young generation එකේ ගොඩක් අයගේ, විශේෂයෙන්ම තරුණියන්ගේ attraction එක දිනා ගත්ත තවත් Star කෙනෙකුටත් අද අපි invite කළා. ඒ තමයි අශේන් සිරිවර්ධන.
ස්වර්ණවාහිනී channel එකේ ඇස් drama එකේ අයියයි, නංගියි විදියට ගීත්මත්, අශේනුත් රඟපානව. Drama එකේ වගේම මේ අයියයි,නංගියි දෙන්න හැබෑ ජීවිතේදිත් වළි දාගන්න ආසයි කියල අපිට හිතුණ. වෙනද තියෙන challenges වලට අමතරව අපි දුන්න අලුත්ම challenges වලට ගීත්මයි,අශේනුයි මූණ දුන්නෙ කොහොමද කියල එහෙනම් ඔයාලත් බලන්නකො.
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara | Lahiru Eeshwara
Production Assistant : Supun Sudaraka
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #geethmabandara #AshenSiriwardana
Пікірлер: 142
හැබැයි ඉතින් ගීත්මා මෙතෙක් රගපාපු කිසිම ඩ්‍රාමා එකක ලවන් තරම් එයාට මැච් වෙන co-actor කෙනෙක් හිටියෙ නම් නෑ 🤭 ඇත්තටම ගී රගපාපු ටෙලිඩ්‍රාමා වල කපල් අතරින් අසෙනි මහී තරම් ගැලපෙන කපල් එකක් තව නෑ ඉස්සරහටත් නෑ ඉතින් 😁 lavan geethma best on screen couple ever their chemistry 100% matching ❤️ මේ ගැලපීමට හේතුවත් ඒ දෙන්නගෙ friendship bond එක 🤗
ගිත්මා දුව අසේන් පුතා ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක ආසයි ගොඩක් ලවන් පුතා එක්ක අවනම් ආදරෙයි ගොඩක් ඇස් හැමෝටම පරිස්සමින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤
Program එක ලස්සනයි බෝරින් නෑ ජොලි 🤭 ගීත්මා අශේන් (සංවරී රෙහාන්) ඇස් ඩ්‍රාමා එක ආසාවෙන් බලනවා ❤️ මරු අයියයි නංගියි ඩබල ලස්සනට program එක කරා ගී හරි friendly වගේම fun එකේ ඉන්න කෙල්ලෙක් ඒ විදිහට මම කැමති 😌 දෙන්නගෙම අනාගතයට සුභ පතනවා 😊
අච්චර ලවන් ගීත්මා එකට ඉල්ලද්දි දෙන්නව වෙනම ගෙන්නුව fans ලගෙ කනට ගහනව වගෙ. මහ කැත වැඩක් කෙරේ.😖
@ruviliyanage6631
Жыл бұрын
ek nm aththa hamadama api illanne e denna vitharai
@kzr805
Жыл бұрын
Lavan enna kiyana kisim program ekkata enne na kiyala dan utube programs deka thunakama kiwa..uge hena pandithakama...😒😒
@ayomiekanayake8039
Жыл бұрын
Ow ane
Lavan geethma my favorite 🥺🥰😍❤️ hamogema illima matha ilagata lawathma genna 🥺🙏
ගී අක්කි❤️ & අශේන් අයියා💙 මරු ඩබල😁😁 අයියයි නංගියි වගේම තමයි🤭😁 Program එක දෙන්නම ලස්සනටම කරා🔥💪
mona couple eka awath onscreen couple eka lawathma witharamai ❤❤❤❤
ගිත්මා අශේන්,දෙන්නාම ලස්සනට කරා,,,ඇස් කතාවේ දුෂ්ට වුනාට රේහාන්ටත්,අපි කැමති ආකාෂ්ට වගේම,,,නැවත ආකාෂ්,සයුරි ගෙන්න♥♥💞💞
Lawan aiyyai geethma akkai , Raween aiyyai Roshel akki gennako
අනේ අක්කි කෙට්ටු වෙන්නකෝ .ලැබුන ලස්සන රැකගන්න
Lavan geethma my favorites
Aphi iluwa Lavan Aiya Geethma Nangi denama ekata Genna kiuala .wenama ganna kiuala newai. Aphu ganna Lavan Aiya Geethma Nangi wetharak wena kauruth eyala eka nathuva. Pless ane .❤❤❤
මෙතන මෙ දෙන්නාගෙ හොද වෙනුවට ගොඩක් අය කතා කරන්නෙ අසෙනි මහී බන්දන්න නෙහ් 😁😁හයියො ඇස් කතාවෙ ලස්සනට රගපානවා දෙන්නාම ❤️
@mythinking5465
Жыл бұрын
Sangeethe drama eke script eka anuwa aseni ,mahi badiyi ..meke godak aya kiyala thinne e dennawa ekata program ekata gennanna kiyala witharai..katawath badinna kiyala na..😄
අනේ ඉතිම් ලවත්මා couple එක එකට program එකකට ගෙන්නන්න කිව්වම why අඩේ මෙහෙම කරන්නෙ💔🤦 Thumbnail එකට විතරක් ලවත්මා pic එක දාලා🥲💔 Music pickel තමයි හොදටම කරන්නෙ💔😂 ආයෙ තව දවසක ලවන් අයියා වෙන කෙනෙක් එක්ක ගෙනල්ල හරියනවද😕 Music pickel වත් ඒ ඩබලත් එක්ක එකට program කරන්න බැරි උනාද අනේ😐💔
@fathimakwt9736
Жыл бұрын
❤💔
ගීත්මා අසේන් ගොඩක්ම ලස්සනයි නියමයි 🤗 🌹❤
Program eka lassanayi .. lavan ayiya hitiyanam thawath lassanayi .💛💛
ලවන් ගීත්මා එකට ඕනි කීවාම ඇයි මේම කරන්නේ අපිට.😪
@niroshnira7959
Жыл бұрын
එක නෙඑ දෙන්නා දැන් හොඩාක් අැතායි 😓😓😓😓💔💔💔💔💔
ශෝක් අයියයි නන්ගියි..♥️♥️😍😍Gee 💛💛you're very cute gir...lv you akkii♥️♥️
lavan geethma dennava ekata gennannakoooooooooo plz ❤❤❤❤
හිනාවෙවී ආසාවෙන් බලාගෙන හිටියා ඔයාල දෙන්නගෙ දග වැඩ සටහන තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️❤️
ගීත්මා තව Actorsla 100k එක්ක Act කරත් screen එකෙ ලවන් තරම් වෙන කාවවත් match වෙන් නෑ. ලවත්මා වගෙ ලොකු fanbase එකක් හැදෙන්නෙත් නෑ.
@mythinking5465
Жыл бұрын
Aniwaren ❤️❤️😘😘🔥
@statusworld-u7p
Жыл бұрын
අන්න ඒකයි😌❤️ ඒක නිසා තමයි lavathma onscreen couple එක special 🔥💪❤️😎
@iresha5084
Жыл бұрын
True 😍
Geethma lavan thma onscreen gelapenne❤️❤️
Lawan geethma withark gennala programme ekak karanna🥰🥰
දෙන්නාම ලස්සනට වැඩ සටහන ඉදිරිපත් කරා දෙන්නාටම බුදුසරණ යි
Kawru Mona qwath Lavan Geethmata gahanna onscreen couple ekak naa. Private life adala na. But onscreen Lavanta Geethma Geethmata lavan witharai Match wenne...
@fairy3560
Жыл бұрын
aniwareyma
ගීත්මා අශේන් දෙන්නා මරු 🤭
සචින් චතුරංග😍 වගීෂා සල්ගාදු😘 gennannako
@rohithapushpakumara6555
Жыл бұрын
Ane ow
දැනට තියන නෙවෙයි ඉස්සරහටත් තියන හොදම onscreen couple එක මහී අසෙනි තමයි😌❤️ ආයෙ කතා දෙකක් නෑ..ඒ තරමට ඒ couple එකට addict වෙලා..😎😋 එදිරි අංකල් පිස්සු නැටුවත් drama එකෙන් පිටත් LAVATHMA onscreen couple එකට ඉන්න fan base එක නම් කියන්න බැරි තරම්🔥💙
@lavathmafan
Жыл бұрын
Drama eke Aseni Mahi lovestory eka denna na Ediri Hariyt. Eth lavathma fanbase eka kadanna baa.
@statusworld-u7p
Жыл бұрын
@@lavathmafan අනිවා..💪drama එකේ දැන් fanbase එක අඩු උනත් ඒකෙන් පිට lavathma couple එකට හිටපු fanbase එක ඒ විදිහටම තාමත් ඉන්නවා😌❤️🔥
@fathimakwt9736
Жыл бұрын
❤❤
@lakshikalakshika4799
Жыл бұрын
aniwa ❤❤
@shouzanaismail4171
Жыл бұрын
Eka nam aththa SL tele drama field eke Best onscreen couple Lavathma eka kawadath ehemai Indiawe Hindi teledeama field eke Sharika wage ( Shaheer & Erica ) drama eka iwara welath fanbase eka ehemamai
ඇස් drama eke hama charithekatama asai😍
ගීත්මා අක්කීට ගැලපෙන්නෙ ලවන් අයියා ,අශේන් අයියා ට ගැලපෙන්නෙ කාවීන්දයා අක්කීව
ගිත්මා akki 💖
Ayi ane lawan and geethma ekata gennan neththe🥺
කොහොමත් "මහී අසෙනි" තමයි හොඳම යුවල.ආදරණීයම යුවල❤️❤️
Lavan geethma gennako
මුන් ට කොච්චර කිව්වත් රවීන් ව රොශෙල් එක්ක හරි දිලුශි එක්ක හරි ගෙන්නන්නෙ නෑනෙ😏😏
Geethma ❤️❤️
ලවන් ගීත්මා එකට ඕනෙ කියලා කොච්චර request කලාද? මෙච්චර කල් ගිහින් දෙන්නව වෙන වෙනම ගෙන්නලා. ඇත්තටම program එක ගැන කලකිරැනා.
@fathimakwt9736
Жыл бұрын
❤❤
@iresha5084
Жыл бұрын
Ane ow e dennage ekata oni
@himayaweerasinghe9145
Жыл бұрын
Ane ow e dennw ekt onemi🥺❤️
LA & gee akka එක එකට ගෙන්නුවා නම් program එක ඔයිට වඩා ලස්සනයි.. ashen ayya, gee akkath niyamai habai.ayyai nangi wage mai ..
Geethma hinda beluwe
Geethma akki❤️😘 Gee akkit kohomth galapenne Lavan ayya vithrmi🥺❤️
@darshidarshi2524
Жыл бұрын
ගිත්මාගේ boy f බලන්න පුළුවන්,,හිත ඉල්ලන තරු එකේ,😧9,24 බලන්න r අපි හැමොම හිතුවේ,ලවන් කියලානේ,,
@himayaweerasinghe9145
Жыл бұрын
@@darshidarshi2524 ow mn dakka🥺mon krnnd ithin.lavan ayya eeta wada hoda kenek marry karai ne🥺❤️🤗
@himayaweerasinghe9145
Жыл бұрын
Kamak na Ramith ayyth hoda kenek🤗
@shouzanaismail4171
Жыл бұрын
@@darshidarshi2524 Ey oyala danne nedda Lavanta lassana charm girl kenek innawa kiyala Gee ge 24 th B' day ekata Lavan awe eya ekka
@shouzanaismail4171
Жыл бұрын
@@moxieparadise7721 Apitanam lassanai E dannata denna aadarei nam lassanai nam echcharai Api wunath karanne apita oney dewal ne Social media wala anith ayata apahasa kireemen walakinna pls
ලවන් ගීත්මා ගේන්න කියලා කොච්චර කිව්වද🙄 අන්තිමට එයාලව ගෙනාපු විදිහ🤥
@statusworld-u7p
Жыл бұрын
තව ටික දවසකින් ලවන් අයියා තව කා එක්ක හරි ගෙනෙයි🤧💔 ඔන්න ඔහොමයි ලවත්මා එක්ක program කරන්නෙ🥲💔
@mythinking5465
Жыл бұрын
@@flashyfeet5846 sangeethe ada kotasa dalada??
@statusworld-u7p
Жыл бұрын
@@flashyfeet5846 අදත් සංගීතේ නෑ🥴 දැන් ඉනිමක් යන්නෙ🥴 එදිරිට මක් වෙලාද දන්නෑ..ලියන්න දෙයක් නැතුවද💔😂 නැත්තන් එයාලා shooting එන්නෙ නැද්ද දන්නෑ..🤧🤧
@statusworld-u7p
Жыл бұрын
@@flashyfeet5846 අහ්හ් එහෙමද🤧 එපා වෙනවා අනේ..ලබන සතියෙ champion star එකටත් ලවන් අයියා නිකිතා අක්කි එක්ක..ඒක නම් කමකුත් නෑ A හීනේ drama එක නිසා🥲💔
@statusworld-u7p
Жыл бұрын
@@flashyfeet5846 ගියාද?? KZread එකේ live පෙන්නුවෙ ඉනිමනේ බැලුවම මං දැක්කෙ🤔 අර ඉස්කෝලේ drama එකත් නෑනේ upload කරලා.. මං නම් බලන්නෑ🙂ඒක නම් ඊයෙ ගිහින් තිබ්බනේ?? Admin ද එතකොට පිස්සු නටන්නෙ😶
මාර fun දෙන්නාම 😆😆😆
Asama kathawa api oyalata adarey ❤️❤️
Es trailer ek blnna giya...channel ek nha...ithin mek baluwa
Godak lassanay duwa dennama lassanay tank
Maru eka 🔥♥️
Kiyala dedak ne deranath dwn dodak dawas wenawa lavan geethma genuwema ne edenna nettam wena wenamakuruth gennanath epa
dennma shoiiiii😁
Nadeemal ,sajitha,sanuka ekata oniii🥺🥺❤️
danune e dena laga hitiya wage ❤️❤️❤️❤️🥰
Maru me programme ekanan next programme eke kavinda gimhanawath gennannako
අසම කපල් 2 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@user-xc7js3qq6i
Жыл бұрын
වෙන නැත්තන් 🤐
Hamadama kiwwa lavan githma denna ekata gennanna kiyala.
Niyamai
රාජිණි එකේ, අබි🤗රේන් ගේන්නකෝ.........
Ashen ❤️
superb 😍🥰
❤️❤️
Ane hama programm ekakma bala comment karanawa ko ithin sachin chathuranga aiya wageesha akki genane naha ne oya e denawath gennko 🥺🤗 programm eka lassani ❤️❤️
@rohithapushpakumara6555
Жыл бұрын
Ane ow
❤️❤️❤️
❤❤❤❤❤
Halamathi habi boo😁💞
👍👍👍අශේන්ගේ කතා ගොඩක් ඔන😃👍👍👍👍👍
Rajini teledrama eke abiwai rainwaith genannako
Ane hemadama kiyanawa Sachin chathuranga, wageshaa salgaduwai genna kiyala ane e dennawa gennako
😊😊😊
Ashen lassanai
Why Es teledrama ended that way? Very disappointing
Lassanidennama❤❤ geethma ❤❤❤
Rehan attatama eyage nangi nenek wage geethma
Maru dabala aththama ayyai nngi wge🌚(Rehan & Sanwari)
අශේන් අය්යා මරු අප්පා 😂😂😂
Lasnant Kara program 1
Geethma saragi
Ashen mechchara bulate ekak kiyala dana gaththe ada
අපෝ අනේ වගීෂා & සචින් චතුරංග ගෙන්නන්නකො
@rohithapushpakumara6555
Жыл бұрын
Ane ow
ලවත්මා කියන් වැලලෙන අය දැක්කම නම් ලංකාවට මෙහෙම උන එක ගැන පුදුමයක් නෑ😂😂පිස්සු යක්කු ටිකක්
Superi name 💎💎💎💎💎💎💎💎💎superi
Meki salli passe gihilla ne aruta wada loku salli karayek hambaunoth uge passeth yai nadda
ලවන් නිකීතා ගෙන්නන්නකෝ ප්ලීස්🙏
@sithukavya9428
Жыл бұрын
E denna derana champion star eke innawa me sathiye ...
Rajini teledrama eke abiwai rainwaith genannako