පරම ගම්භීර පටිච්චසමුප්පාදය මේ විදිහට තේරුම් ගන්න - කිහිපවරක් හෝ අසන්න - Galigamuwe Gnanadeepa Thero

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero
පරම ගම්භීර පටිච්චසමුප්පාදය මේ විදිහට තේරුම් ගන්න - කිහිපවරක් හෝ අසන්න - Galigamuwe Gnanadeepa Thero

Пікірлер: 117

  • @lilaniliyanaarachchi8800
    @lilaniliyanaarachchi8800 Жыл бұрын

    Sadu sadu sadu ape hamuduruwane oba wahanseta niduk nirogi suwa lebewa

  • @slartist6750
    @slartist6750 Жыл бұрын

    Sadu...sadu...sadu ...oba wahanseta niduk nirogi bhawaya lebewa......b.s

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49943 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! පූජනීය වන්දනිය අප පින්වන්ත බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!!

  • @shyamaleesandamalee2108

    @shyamaleesandamalee2108

    Жыл бұрын

    🙏🙏🙏🪔🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸

  • @shyamaleesandamalee2108

    @shyamaleesandamalee2108

    Жыл бұрын

    🙏🙏🙏🪔🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91453 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! පූජනීය වන්දනීය අප පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලු පින්වත් පිරිසට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! කෝටි කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! බොහෝ පින් මේ ගාම්භීර උතුම් ශ්‍රී සද්ධර්මය ඉතාමත් පැහැදිලි ලෙසින් අපට අනුකම්පාවෙන් පහදා දීම නිසා ඉතාමත් ආසාවෙන් ස්‍රවනය කරන්වා. සාදු !!! දිවි තිබෙන් තුරාවටම නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! 2021 ** 05 ** 30

  • @shyamaleesandamalee2108

    @shyamaleesandamalee2108

    Жыл бұрын

    🙏🙏🙏🪔🙏🙏🙏

  • @testchannel344
    @testchannel3446 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏oba vahaseta nidu nirogi sawayama labewa🙏🙏🙏

  • @testchannel344
    @testchannel3446 ай бұрын

    Sadu Sadu Sadu 🙏 🙏 🙏 oba vahaseta chathuraya saththaya awaboda wewa🙏🙏🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka77493 жыл бұрын

    සිලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරාණාං අාගනාං පටිපාටියා ශ්‍රද්ධා සිලා දයාවාසං බුද්ධ පුත්තං නමාමාහාං 🌷🌷සාධු සාධු සාධු🌷🌷 🌻🌻පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා. 🌷🌷සාධු සාධු සාධු🌷🌷තෙරුවන් සරනයි

  • @violasugathapala5382

    @violasugathapala5382

    3 жыл бұрын

    Sadhu Sadhu Sadhu

  • @chandraabegoda2018
    @chandraabegoda20182 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 අතීතයේ වැඩි සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාර වේවා !උතුම් ඩර්ම ශ්‍රවණයනයෙන් මා විසින් රැස් කරගත් පින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට පුන්‍යානුමෝදනා කරමි පුන්‍යානුමෝදනා වේවා ! උතුම් ඩර්ම දානය පිනිස කටයුතු කළ පින්වත් සියලුම දෙනාට බෙහෙවින් පින් අත්වේවා ! මා හට උතුම් චතුර්‍යසත්‍ය අවබෝධ වීම පිනිසම මේ උතුම් ඩර්මය උපකාර වේවා මේ පින් හේතු වේවා තෙරැවන් සරණයි !🙏🙏🙏

  • @deepikamendis4530
    @deepikamendis4530Ай бұрын

    අපේ හමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා .දීර්ඝ ආයුෂ ලැබේවා .

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage94186 ай бұрын

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි මේ ධර්ම දේශනා ව අපේ හාමුදුරුවනේ

  • @dayarathnayake
    @dayarathnayake Жыл бұрын

    සාදූ සාදූ සාදූ ,පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් මේ උතුම් පටිච්චසමුප්පාද දර්මය ඉතාමත් පැහැදිලි ලෙස දේසනා කලාට,ඔබ වහන්සේට බක්කුල රහතන් වහන්සේට වගේ නිදුක් නීරෝගී සුවය ලැබේවා!!! සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරනයි ඔබ වහන්සේට .

  • @shanlearners8508
    @shanlearners85083 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @prasannakumara5975
    @prasannakumara59752 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා

  • @user-nz4ze3vk6h
    @user-nz4ze3vk6h5 ай бұрын

    අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයලැබේවා .පතන බෝධියකින් නිවන්සැන්සේවා.දායකත්වය ලබාදුන් දෙපල ඇතුළු සැමටම තෙරුවන් සරණය් නිරෝගී සුව ලැබේවා iii

  • @user-mf1ed7bb3r
    @user-mf1ed7bb3r6 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා

  • @testchannel344
    @testchannel3446 ай бұрын

    Sadu Sadu Sadu 🙏 🙏 🙏 oba vahaseta nidu nirogi sawayama labewa 🙏 🙏 🙏

  • @nelummanathunga9370
    @nelummanathunga93703 жыл бұрын

    Ape hamuduruwane oba wahanse dasana karana bana harima pahadili.sadu sadu sadu

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @harshithalpegamage5273
    @harshithalpegamage52732 жыл бұрын

    Garu suwamin wahansa,,,,me bawayedeema niwan awaboda wewa,,,,,vs

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama52663 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼 sadu..sadu....sadu.........Theruwansaranai ape hamuduruwane.🙏🙏🙏

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana40843 жыл бұрын

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා... මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා... ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ... ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා.... සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා... තෙරුවන් සරණයි... 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 274

  • @DSD394
    @DSD3943 жыл бұрын

    මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම වහ වහා අවබෝධ වේවා!!! ඉතාමත් හොද පැහැදිලි කිරීමක් .ඔබ වහන්සේ මේ කරනා සියලු කුසල් ඔබගේ නිවන පිණිසම හේතු වාසනා වේවා!!!! සියළු ලෝක වාසි සත්ත්වයින් ද මේ සසර දුකින් අත් මිදේවා!!!! සාදු !සාදු! සාදු!🙏🙏🙏

  • @sarkalua6778
    @sarkalua67783 жыл бұрын

    Excellent explanation of Pattichcha Samuppaadhaya. Much merit to the Thero. May all beings be well and may the world be rid of Corona Virus. May the learned Galigamuwe Gnanadeepa Thero, attend the supreme Nirvana.🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210810 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔 සාදු! සාදූ!! සාදූ!!! 🪔🪔🪔 🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 Жыл бұрын

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸 🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 සාදු! සාදූ !! සාදූ !!! 🙏🙏🙏 🌸🌸🌸 නමෝ බුද්ධාය ! 🌸🌸🌸 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @katakya3947
    @katakya39473 жыл бұрын

    Sadu sadu sadu pin wat suwamin wahanseta niduk nirogi dergau sampthiya lebewaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammidammidammi424
    @dammidammidammi4243 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @indikaprasanna3701
    @indikaprasanna370122 күн бұрын

    සාදු සාදු සාදු සාදු ...

  • @withoutname3403
    @withoutname34033 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷

  • @activepoint7491
    @activepoint74913 жыл бұрын

    ඔබවහන්සේට නිර්වාණයම අවබෝධ වේවා..........!

  • @tharindumadushanka4974
    @tharindumadushanka49743 жыл бұрын

    සාදු සාදු සාදු...........!!!!!!!!

  • @piniduhansaka9892
    @piniduhansaka9892 Жыл бұрын

    හැමදාම ඔබවහන්සේගේ බණ අහනවා ගොඩක් තේරුම් ගන්න පුළුවන් 🙏🙏🙏🙏සාදු සාදු දීර්ගායු අපේ හාමුදුරුවනේ තවත් දර්මය දෙසනා කරන්න සක්තිය.. වාසනාව ලැබේවා 🙏🙏🙏🙏 නිවන් අවබෝධ වේවා

  • @siriyalathasilva-fe4os
    @siriyalathasilva-fe4os10 ай бұрын

    Sadu.sadu.sadupinwath.suwamin.wahansetatheruwan Saranai

  • @bandulapadmakumara4581
    @bandulapadmakumara4581 Жыл бұрын

    සාදූ සාදූ නිවන් අවබෝධ වෙවා

  • @theajweerasinghe4902
    @theajweerasinghe49023 жыл бұрын

    Sadu sadu uthum u chaturarya sathya awaboda wewa deergau wewa

  • @murierathnasekara131

    @murierathnasekara131

    3 жыл бұрын

    P

  • @isharasrinika
    @isharasrinika Жыл бұрын

    ☸️ සාදූ සාදූ සාදූ ☸️

  • @wasanthawasanatha7138
    @wasanthawasanatha71383 жыл бұрын

    Sadu.sadu.sadu..

  • @buddhikasameera9080
    @buddhikasameera9080 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku43383 жыл бұрын

    සාදූ සාදූ සාදූ..!! එ භාග්‍ය වත් වු අරහත් වු අසමසම වු අනුත්තර වු අනුපනෙය වු ම්ව් තුන් ලොකයටම අග්‍ර වු එ අප්‍රමාන ගුණ කදක් බදු වු දුටු පමනින්ම සියලු කෙලෙස් ගිනි නිවෙන එ මහා සත්පුරුෂ රත්නය වු මාගෙ සශ්තෲ වු එ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා!! සාදූ සාදූ සාදූ.!! උතුම් තිසරනයට ම මාගෙ නමස්කාරය වෙවා..!! ඔබ වහන්සෙටද උතුම් චතුරර්‍ය සත්‍යම අවබොද වි අමා මහා නිවනින්ම සැනසිම ලබත්වා ..!! සියලුම පින්වත් ආර්‍ය මහා සඝ රුවනට නිදුක් නිරොගි බාවය හා චිර ජිවනය ද උතුම් දීර්ඝායුෂ සම්පත්තිය ද ලැබේවා ..!! මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් වු චතුරර්‍ය සත්‍ය ධර්මය ම අවබොද වෙවා..!! එ වගෙම මා හටද මෙ උතුම් කුශලය නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුර ලැබීම සදහාත් එ වාගෙම මෙ කෙලෙස් ගිනි වලින් පිඩා නොවීදීම සදහාත් ඉතා ඉක්මන් භාවය ක දීම ඉතා කෙටි කලකින්ම සැප ප්‍රෙතිපදාවකින් මෙ පරම ඝාම්බීර වීරාගී නිර්මල උතුම් ශ්‍රි සද්ධර්මය අවබොදය වි උතුම් අරහතවය පිනිස හෙතු වාසනා වෙවා..!! නමො බුද්ධාය.!!

  • @dilrukshi6480
    @dilrukshi64803 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa86979 ай бұрын

    සාදු . .සාදු ....සාදු ....

  • @naiduralagewasantha6406
    @naiduralagewasantha64062 жыл бұрын

    ඉතාම හොදින් පැහැදිලි කලා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා....මේ පිං බලයෙන් නිර්වාණය අවබෝධ පිණිස හේතු වසනා වේවා

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka53295 ай бұрын

    An all time discouse by the most reverend monk. Lovely to listen to. May the reverend monk live in good health as long as he lives , with the blessings of the Noble Triple Gem. I take refuge in the Maha Sangha.

  • @kasunchamara2539
    @kasunchamara25393 жыл бұрын

    සාදු සාදු සාදු, ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේ වා 🙏🙏🙏

  • @rashmika6815
    @rashmika68153 жыл бұрын

    Sadhu....sadhu.....sadhu......

  • @nelummanathunga9370
    @nelummanathunga9370 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage94186 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස පටිච්ච සමුප්පාදය ධර්ම දානය ලිපි ය කින් ඉදිරිපත් කරනවානම් ඉතාමත් වටිනවා

  • @kumariherath7874
    @kumariherath78743 жыл бұрын

    Oba wahanseta nirogi sampath labewa! nirogi vewa! nirogi vewa! nirogema vewa!!!🌹🌹🌹🌹🌹🌹🌹

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 Жыл бұрын

    Saaadu saadu saadu 🙏🙏🙏🙏💐💐💐💐

  • @jmljayasundara4128
    @jmljayasundara41283 жыл бұрын

    Sadu sadu sadu ...

  • @ajantharanasingha6658
    @ajantharanasingha66583 жыл бұрын

    Theruwan saranai oba wahanseta.

  • @nilanthiabesinha1836
    @nilanthiabesinha18363 жыл бұрын

    Sadu sadu sadu

  • @MallikaThennakoon
    @MallikaThennakoon5 ай бұрын

    ලස්සන පැහැදිලි කිරීම බුදුසරණ යි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🪔 බුදුගුණ අනන්තයි! 🪔🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @pushpaprashanthi92
    @pushpaprashanthi923 жыл бұрын

    🙏🙏🙏

  • @ashakariyawasam6855
    @ashakariyawasam68553 жыл бұрын

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @thusha9773
    @thusha9773 Жыл бұрын

    Namo buddhaya 🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    ඉතාම වැදගන් බණක් ධර්මදානයක් ලබා දීම වෙනුවෙන් ඔබ වහන්සේ ට පින් සාධු සාධු සාධු 🙏🙏🙏 පින් අයිති වේවා

  • @maladeeshan1204
    @maladeeshan1204 Жыл бұрын

    Sadhu sadhu sadhu !!!

  • @ridmigunaratne1087
    @ridmigunaratne10873 жыл бұрын

    ඔබ වහන්සේ උතුම් වූ නිර්වාණයෙන්ම සැනහේවා 🙏🙏🙏

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri22 күн бұрын

    Mama me darma deshanaya ahana dewani wathawa. Mama meya ahala liya gannawa. Pasuwa nawatha kiyawanawa. Sadu sadu sadu. !!!.

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 Жыл бұрын

    🙏🙏🙏🌺🌷

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l5 ай бұрын

    Theruwan sarani!.❤❤❤

  • @supuntharanga122
    @supuntharanga1223 жыл бұрын

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama398410 күн бұрын

    🙏🙏🙏🌼

  • @nimaliariyawansha652
    @nimaliariyawansha6523 жыл бұрын

    🙏🙏🙏🙏💐💐💐💐

  • @wasanthasampath4108
    @wasanthasampath4108 Жыл бұрын

    Sadu Sadu 🌻🌻🌺🌺🏵🏵🌹🌹💐💐💐💐

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe73473 жыл бұрын

    සාධු ... සාධු ... සාධු ...

  • @upuldevagiri538
    @upuldevagiri5384 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-nh4kb2wl7k
    @user-nh4kb2wl7k4 ай бұрын

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe70568 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏

  • @user-fp3mt6bj3k
    @user-fp3mt6bj3k2 ай бұрын

    😊arthawath.............las...tharum.kar..desnakirem..gan.obwahanset.sambudusarnaesadu...sadusadu.

  • @upulaherath7204
    @upulaherath7204 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @lakmini9103
    @lakmini91036 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwansampath7348
    @nuwansampath7348 Жыл бұрын

    Sadu Sadu Sadu!!!

  • @sureshduminda9029
    @sureshduminda9029 Жыл бұрын

    hodai

  • @mangalikathilakarathna6670
    @mangalikathilakarathna66703 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගරු ස්වාම්න් වහන්සේට උතුම් චතුරාර්යසතයය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා !!!🙏🙏🙏!!!.

  • @sumanawathi9993

    @sumanawathi9993

    5 ай бұрын

    හොදින් ඩර්ම ය වටහා ඩෙන පින්වත් ඔබවහන්සේ නිවනින් නිවෙවා

  • @sumanawathi9993

    @sumanawathi9993

    5 ай бұрын

    🎉

  • @piniduhansaka9892
    @piniduhansaka9892 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @testchannel344
    @testchannel3446 ай бұрын

    Sadu Sadu Sadu

  • @sumanawathi9993
    @sumanawathi9993Ай бұрын

    )පීන්වහ් සවාම්න් වහන්සෙ ට මගෙ නමස්කාරය ව

  • @nelummanathunga9370
    @nelummanathunga93703 жыл бұрын

    Me ayatana 6 palanaya karaganna vidiya pahedili karanna puluwanda.asata dakina dewalgena mona vidiyatada hitanna oni.ape hamuduruwane eganath pahadili karala danna

  • @risinu2612
    @risinu26123 жыл бұрын

    How can I join with zoom

  • @risinu2612
    @risinu26123 жыл бұрын

    Please reply

  • @KarunasaraThero-xi6no
    @KarunasaraThero-xi6noАй бұрын

    කිරිබත්ගොඩයගෙ තොත්තබබා ගිහින් කියොපිය රේනුකානෙ හාමුදුරුවන්ගෙ පට්ච්චපමුප්පාද විවරණය පරම ,ගම්බීර කියන වචන වල තේරුම වත් ඉගෙන ගනින් එහෙම නැත්නන් ඔහොම කියල කීයක් හරි හොයා ගනින්

  • @s.s.mahanama3984

    @s.s.mahanama3984

    10 күн бұрын

    බුදු දහමට නිගරැවක් සමාවක් ගන්න තිබ්බා අදට බුදු රජානන් වහන්සේ සිටියානම්...

  • @buddikasanjeewa2534
    @buddikasanjeewa25343 жыл бұрын

    සාදු සාදු සාදු !!!!!!!!!!!!!

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala90583 жыл бұрын

    🙏🙏🙏

  • @anuradhijayasinghe7958
    @anuradhijayasinghe79583 жыл бұрын

    සාදු ! සාදු ! සාදු !

  • @harshaw4290
    @harshaw4290 Жыл бұрын

    Sadu sadu sadu

  • @rasikalakmali355
    @rasikalakmali3553 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 Жыл бұрын

    Sadu Sadu Sadu

  • @rasikaudayanga8798
    @rasikaudayanga87983 жыл бұрын

    සාදු සාදු සාදු !!

  • @SurangiSurangi-tx8rb
    @SurangiSurangi-tx8rb3 жыл бұрын

    🙏🙏🙏

  • @kumudupriyanka770
    @kumudupriyanka7703 жыл бұрын

    🙏🙏🙏

  • @layavithanage1828
    @layavithanage18283 жыл бұрын

    🙏🙏🙏

  • @suminda8308
    @suminda83083 жыл бұрын

    🙏🙏🙏

  • @Music-lover5369
    @Music-lover53693 ай бұрын

    🙏🙏🙏

  • @lilanigunasekara4031
    @lilanigunasekara40315 ай бұрын

    🙏🙏🙏

  • @ronikapathirana3516
    @ronikapathirana35166 ай бұрын

    🙏🙏🙏

  • @hperamune7423
    @hperamune74238 ай бұрын

    🙏🙏🙏

Келесі