ඔබටත් මෙහෙම හිතිලා තියනවානම් දෙපාරක් නොහිතා අහන්න​ | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana

ඔබටත් මෙහෙම හිතිලා තියනවානම් දෙපාරක් නොහිතා අහන්න​ | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
* මේ වෙන් ඔබට කියා දෙන්නේ කර්මය විපාක දෙන ආකාරය පිළිබදව පුලුල් විග්‍රහයක් වන අතර​, මේ දේශණාව අවසානයේ කර්ම පථය සකස්වන ආකාරය පිළිබදව දළ අදහසක් ලබා ගත හැකි වේවි..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
Join Our Facebook Page 👇👇👇👇👇
/ prathiba-109864421758043
අපගේ Facebook එකතුවන ලෙස අහිංසක ඉල්ලිමකින් ඉල්ලා සිටිනවා.
Join Our Facebook Group..👇👇👇👇👇
/ 18280. .
Join Instergram with us..👇👇👇👇👇
/ pinwath_oba_
-------------------------------------------------------------------------------------------------------------
This dharma donation is being done for all the people because it has been my desire to spread the dharma since time immemorial.🙏🙏🙏🙏
අනාදිමත් කාලයක සිට සද්ධර්මය ප්‍රචලිත කිරීම මගේ අභිලාෂය වූ නිසා සියලු දෙනා වෙනුවෙන් මේ ධර්ම දානය සිදු කරමි. ඒ සදහා සත්පුරුෂ සියලු දෙනාගේම ආශිවාදය නොඅඩුව ලැබේවා..
-------------------------------------------------------------------------------------------------------------
you who have listened to the dharma, conquer the world, overcome the impurities, and quickly attain the great wealth of nirvana..
එමෙන්ම දේශකයානන් වහන්සේටත් සද්ධර්මය ශ්‍රවණය කරන්නා වූ ඔබටත් මා හටත් සසර ජයගෙන කෙලෙස් ජයගෙන ඉක්මන් භවයකින් උතුම් වූ නිර්වාන සම්පත් අත්වේවා..
සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#bana #budubana #pinwath_oba
#dharmadeshana
#banadeshana
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2023
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2023
17 Bana 2023
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemloka Bana
karmaya bana
bana katha karmaya

Пікірлер: 92

  • @shashinrasindhu3966
    @shashinrasindhu39667 ай бұрын

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @srimathisamaranayake
    @srimathisamaranayake7 ай бұрын

    පිංවත් ස්වාමන් වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දිර්ගායුසත් ලැබෙිිවාමාගේ වන්දනාව සාදු සාදු සාදු 🙏🙏🙏🎉🎉🎉

  • @nilanthidisanayake1112
    @nilanthidisanayake11127 ай бұрын

    තෙරුවන් සරනයි ⁣අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @nawodyasankalpani5452
    @nawodyasankalpani54527 ай бұрын

    තෙරුවන් සරණයි 👃 අපේ හාමුදුරුවන්ට ඔබ වහන්සේගේ මෙම දේශනාව මගේ් ජිවිතයට ගොඩක් බලපානවා. මගේ රත්තරන් තාත්තාත් ඔයවගේ බුදු දහම අහගෙන හිටියා කාටවත් කරදරයක් නැතුව ජීවත් වුණා අන්තිමට දැනට අවුරුදු හතරකට උඩදි. අතුරුදහන් වුණා අදටත් නැහැ තවමත් මට තාත්තාව මතක් වෙනවා .මේ බණ ඇසීමෙන් මගේ් හිත පැහැදුනා අපේ හාමුදුරුවන්ට පිං. තෙරුවන් සරණයි

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9wАй бұрын

    Sadu 🌷👃👃🌷 sadu 🌷👃👃🌷 sadu 🌷👃👃🌷 namo buddaya 🌷👃👃👃👃👃👃👃👃👃👃👃👃🌷

  • @sameeramadusanka350
    @sameeramadusanka3507 ай бұрын

    සත්‍ය දර්මය තෙරුවන් සරනවේවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani63617 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-ug3vz4iz3n
    @user-ug3vz4iz3n7 ай бұрын

    තෙරුවන් නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට

  • @nadeeshap.jayalath1160
    @nadeeshap.jayalath11606 ай бұрын

    ඇත්තටම බණ කාතාව ගොඩක් වැදගත් දේශනයක් අපිට මේ දර්මය කියලා දෙනවට ඔබ වහන්සෙට නිදුක්නීරොගී ජිවිතයට ලැබේවා බුදු සරණයි .

  • @user-zr7no5wi5h
    @user-zr7no5wi5h7 ай бұрын

    මා මෙම ධර්ම දෙන්නා ශ්‍රවනය කිරිමෙන් සිත පහදවා ගත් පින් මිය ගිය මගෙ අප්පච්චිට අනු හොදින් වෙවා සැමට තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chathzkidedunu9770
    @chathzkidedunu97706 ай бұрын

    Hamadama udeta lasthi wena gaman oba wahansege bana ahanawa hitha godak hadenawa!!bohoma pin ape hamuduruwane!!🙏🙏🙏

  • @isuruweerasinghe441
    @isuruweerasinghe4416 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @segeeshasavithri3820
    @segeeshasavithri3820Ай бұрын

    Mama oba wahansege Bana nithara ahanawa.oba wahanseta godak pin.

  • @arunashantharodrigo5062
    @arunashantharodrigo50627 ай бұрын

    අපේ පින්වත් හාමුදුරුවනේ මේ කාලයේදී මාරයා බලවත්ව ඉන්නෙ සීලාදී ගුණධර්මවල පිහිටි සිල්වත් ගුණවත් ගිනි පැවිදි උතුමන්ට විවිධ ආකාරයෙ කරදර දුක් ගැහැට වලට මුහුණ දෙනව. ධර්මයේන් අපගේ සිත්සතන් නිවාසනසා කුසලයෙහි පිහිට වන ඔබවහන්සේට සිය දහස් වාරයක් මාගේ නමස්කාරය වේවා

  • @AjithajithAjitha
    @AjithajithAjitha5 ай бұрын

    ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි.....

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth15537 ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-ln7ny2jl2w

    @user-ln7ny2jl2w

    7 ай бұрын

    Pinwantha..sawmenwahsata nirogi suwa labewa!!!

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e5 ай бұрын

    සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @lakminiramanayake6389
    @lakminiramanayake63896 ай бұрын

    Sadhu!!! Sadhu!!!

  • @maaliskitchen3254
    @maaliskitchen32546 ай бұрын

    අද වෙනකන් නොතේරැණ වැදගත්ම කරැණක් ඔබ වහන්සේ නිසා අද දැනගත්ත. 🙏🙏🙏

  • @chatuchatu9438
    @chatuchatu94387 ай бұрын

    Nano buddaya 🙏🙏🙏🙏 pinwath ape hamuduruwane obawanseta tharuwan Saranay 🙏🙏🙏🙏

  • @user-ex9qo5cf4t
    @user-ex9qo5cf4t7 ай бұрын

    Budusarani hamuduruwane

  • @user-yl8tn6yr8m
    @user-yl8tn6yr8m7 ай бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nivodyanethmini1583
    @nivodyanethmini15835 ай бұрын

    Budu saranayi 🙏🏻

  • @GeethaUdayangani-oi7fx
    @GeethaUdayangani-oi7fx5 ай бұрын

    Naraka wada karana ayata thamai hariyanne hoda karana apita waradi nawa ai devitane

  • @vishdesilva5354
    @vishdesilva5354Ай бұрын

    Pinwath suwamini obata tawa tawath me wage bana kiyanna labewa

  • @nadk.a4567
    @nadk.a45675 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම සපථ වේවා 🙏☸️

  • @srimathijkp9917
    @srimathijkp99177 ай бұрын

    සාදු සාදු. සාදු

  • @dilinidanushka6592
    @dilinidanushka65925 ай бұрын

    පිංවත් ස්වාමින් වහන්ස ඔබගෙ බණ ඉතාම අගනි 🙏☸️

  • @rohanadhietty7182
    @rohanadhietty71825 ай бұрын

    💐💐💐🌹🌹🙏🙏🌺

  • @user-ge6bd7wy5v
    @user-ge6bd7wy5v5 ай бұрын

    Oba vahanseta teruvan saranai

  • @user-zr7no5wi5h
    @user-zr7no5wi5h7 ай бұрын

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා මම නිතර අහනවා එයින් සිත පහදවා ගතිමි තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-vm2yf8hn8f
    @user-vm2yf8hn8f6 ай бұрын

    Oba wahanseta uthum nirwanayama awaboda wewaa...me bana ahana pina mage miyagiya piyannta lebewaa.....

  • @user-jy2pm2li5z
    @user-jy2pm2li5z6 ай бұрын

    🙏🙏🙏

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani46185 ай бұрын

    සාදු..සාදු...සාදු.ඔබ.වහන්සේට.දිර්ගායුෂ.ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @neelasela5641
    @neelasela56415 ай бұрын

    තෙරුවන් සරනයි !............

  • @roshanindika7287
    @roshanindika72877 ай бұрын

    Mage rate minisun suwapath wewa

  • @maladayangani6910
    @maladayangani69106 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @anuradhanishshanka7608
    @anuradhanishshanka76087 ай бұрын

    Budu saranai

  • @imashajayasinghe8521
    @imashajayasinghe85215 ай бұрын

    සුවාමින් වහන්ස තෙරුවන් සරණයි ..

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm53087 ай бұрын

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @user-mj9kb4ei9f
    @user-mj9kb4ei9f5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sampathiddagoda1503
    @sampathiddagoda15036 ай бұрын

    ❤❤❤❤❤❤

  • @kumirkumir3510
    @kumirkumir35107 ай бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @SanjeewaMadusanka-ew9xx
    @SanjeewaMadusanka-ew9xx5 ай бұрын

    ❤❤❤Budu saranai❤❤❤

  • @madusankakurera1218
    @madusankakurera12185 ай бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @achinthaudayanga718
    @achinthaudayanga7186 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd7 ай бұрын

    තෙරුවන්සරනයි දෙවිපිහිට යි

  • @dilruksadaruwan4364
    @dilruksadaruwan43645 ай бұрын

    Samajaye ada hodin jiwath wenne weradi karana minisumai ape sadu

  • @NilminiLanka
    @NilminiLanka7 ай бұрын

    ❤🙏🙏🙏❣🙏🙏🙏❣🙏🙏🙏

  • @ramanihettiarachchi5424
    @ramanihettiarachchi54242 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-rr9hl4le7e
    @user-rr9hl4le7e7 ай бұрын

    මා මෙ බන ඇසු පින් අඩු ආයුෂ ව්ද මිය ගිය නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අනුමොදන් වෙවා,කිසිදු භාවයක අකල් මරනයක් සිදු නොවේවා ,මෙ බන ඇසු මා හටද උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරොගි භාවයට පත් වෙවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා

  • @manojkumara1595
    @manojkumara15956 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏

  • @UdaraMadushan-rf5iy
    @UdaraMadushan-rf5iy4 ай бұрын

    තෙරුවන් සරණයි.අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dreamproduction6620
    @dreamproduction66207 ай бұрын

    Theruwan saranai.

  • @janithchathu1162
    @janithchathu11626 ай бұрын

    තෙරුවන් සරනයි

  • @ramyadewalegama4396
    @ramyadewalegama43962 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kj4px2fk1t
    @user-kj4px2fk1t7 ай бұрын

    Theruwan saranai swamin wahansa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilruksadaruwan4364
    @dilruksadaruwan43645 ай бұрын

    Ape hamuduruwane ipadimama dukk ne

  • @samansamaraweera7135
    @samansamaraweera71356 ай бұрын

    Ow bana

  • @Dilshani948
    @Dilshani9487 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏

  • @sakunthalaudeni530
    @sakunthalaudeni5307 ай бұрын

    සාධු සාධු සාධු

  • @gamunushantha7877
    @gamunushantha78775 ай бұрын

    සාදු !සාදු ! බොහොම පින් 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @upulranjan6789
    @upulranjan67896 ай бұрын

    🙏🙏

  • @oshedeeperera6498
    @oshedeeperera64987 ай бұрын

    Sadu 🙏 sadu 🙏 sadu🙏🌹💐🌷⚘

  • @oshedeeperera6498

    @oshedeeperera6498

    7 ай бұрын

    Oba wahanseta niduk nirogi deerga ausha labawa tharuwan saranai 🙏

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka54496 ай бұрын

    ❤️❤️🙏🙏👌👌

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi55597 ай бұрын

    ඔබ වහන්සේගේ බණ මම නිතරම අහනවා ආසාවෙන් .මට දැන් ජීවිතේ මොකක්ද කියලා තේරුමක් බෙිරුමක් තියෙනවා .ඉදිරියටත් මෙහෙම ශාසනය බබලවන්ට ස්වාමීන් වහන්සේට ශක්තිය ලැබේවා .සම්මා සම්බුදු සරණයි

  • @janakigurukandage1875

    @janakigurukandage1875

    7 ай бұрын

    😅😅😅😅😅😅😅😊😅😅😅😊😅😊😅😊😊😊😊😊😊😊😅😊😊😊😅😅😅😅

  • @Shaanlakshan

    @Shaanlakshan

    5 ай бұрын

    හොද අම්මා🤗 උම්මා😗

  • @SunilMethsiri

    @SunilMethsiri

    4 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු.

  • @kanthikusumalatha1756
    @kanthikusumalatha17567 ай бұрын

    Tearuwan saranai 🙏🙏🙏

  • @ishhhh...6000
    @ishhhh...60006 ай бұрын

    පිං වන්ත ස්වාමිනි... දිර්ගායු වෙිවා....මං හේවිව කරැනට අද තමයි උත්තර හමිබුනේ....මම හරිම 100%90 විතර සිල වන්තව ජිවත් වෙිනේ 29 මට වයස..😢එත් හැමදාම කරදර..කොහේන් ගියත් අනුන්ගේ දේයකට හරි බැනුම් අහනවා....එත් මට එ මිනිස්සු වෛර කරන්න බැ...බනින්න හිතේන් නැ....29 මං ගොඩක් මනස දියුණු කරලා...එත් රස්සාවක්.විවාහයක්.අඩුම කිසිම පිරිමි ලමෙික් කැමති නැ..😢.😢😢 මං කැත කේනේක් නේමෙි..😢😢😢🙏🏻🙏🏻🙏🏻😥😥 හැමොම අහාන එවාට හිත රිදිලා 😢😢....මට පන්සලට නොයා ⁣ඉන්න බැ...කන්න නැති උනත් සත්තුන්ට කන්න දේනේ...එත් මට හැමදාම කරදර😢😢😢..මට කොච්චර පිං කරත්...ජිවිතේ එප⁣ා වෙිලා තියනවා සමහාර වෙිලාවට මං අදරය කරපු කේනා...මාර පිං පාටයි.දිලිසේන හමක් තියනවා...කොටිපති ජිවිතයක් ගතකරනවා...එත් කේ⁣ල්ලො රවටලා...පොයෙ⁣ාජ්න අරන් අතහරිනවා ..එත් සැපවත් ජිවිතයක් අදටත් ගේවනවා😢

  • @srilankanyummy7001

    @srilankanyummy7001

    6 ай бұрын

    Oyage jiwithe tai bf ge jiwithe tai hethu deka dekka neda ? Matath e widihamai hebei mage ammai husband dennama hayyata innwa . E unata karadara puduma widihta minissu nge boru chodana ekka . Ithin ada ekata hethuwa denagaththa . Apaye idan awa aya thamai apahasa karanne me widihata hithala beluwama

  • @srilankanyummy7001

    @srilankanyummy7001

    6 ай бұрын

    Oyage jiwithe tai bf ge jiwithe tai hethu deka dekka neda ? Matath e widihamai hebei mage ammai husband dennama hayyata innwa . E unata karadara puduma widihta minissu nge boru chodana ekka . Ithin ada ekata hethuwa denagaththa . Apaye idan awa aya thamai apahasa karanne me widihata hithala beluwama

  • @srilankanyummy7001

    @srilankanyummy7001

    6 ай бұрын

    Oyage jiwithe tai bf ge jiwithe tai hethu deka dekka neda ? Matath e widihamai hebei mage ammai husband dennama hayyata innwa . E unata karadara puduma widihta minissu nge boru chodana ekka . Ithin ada ekata hethuwa denagaththa . Apaye idan awa aya thamai apahasa karanne me widihata hithala beluwama

  • @user-cw9bv3zm2x
    @user-cw9bv3zm2x4 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-kz7hd8sv1j
    @user-kz7hd8sv1j5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා..... සාදු සාදු සාදු

  • @UdaraMadushan-rf5iy
    @UdaraMadushan-rf5iy4 ай бұрын

    තෙරුවන් සරණයි.හාමුදුරුවනේ🙏🙏🙏

  • @AmithaRanjani-yc9vw
    @AmithaRanjani-yc9vw6 ай бұрын

    P00p

  • @kwhemalatha3253
    @kwhemalatha32536 ай бұрын

    සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷 ⁣තේ

  • @user-zr7no5wi5h
    @user-zr7no5wi5h7 ай бұрын

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා මම නිතර අහනවා එයින් සිත පහදවා ගතිමි තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-lw7tm5lf7s
    @user-lw7tm5lf7s7 ай бұрын

    🙏🙏🙏

  • @HHa-hj1px
    @HHa-hj1px6 ай бұрын

    සාධු සාධු සාධු

  • @supunhasanka2928
    @supunhasanka29287 ай бұрын

    🙏

  • @jayanganadevindi7606
    @jayanganadevindi76062 ай бұрын

    🙏🙏🙏

  • @lalrupasinghe473
    @lalrupasinghe4734 ай бұрын

    🙏🙏🙏

  • @surangishrimathi5495
    @surangishrimathi54955 ай бұрын

    🙏🙏🙏

  • @buddhigayashan-ib4qc
    @buddhigayashan-ib4qc6 ай бұрын

    🙏🙏🙏

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte16047 ай бұрын

    🙏🙏🙏

  • @sajithmasusanka6558
    @sajithmasusanka65587 ай бұрын

    🙏🙏🙏

Келесі