සසර භිය දකින්න මේ බණ විතරක් හරි අහන්න - Galigamuwe Gnanadeepa Thero - Buddhism

ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
Colombo Television
මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
Web - www.methtv.lk
Facebook - / methtv
Instagram - / meth_tv
You Tube Live Stream - / channel
You Tube - / channel
ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
/ galigamuwethero
බණ අහන්න අකමැති කෙනෙකු නම් සසර භිය දකින්න මේ බණ විතරක් හරි අහන්න - Galigamuwe Gnanadeepa Thero - Buddhism

Пікірлер: 393

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u3 жыл бұрын

    සාදු සාදු සාදු

  • @anandakumarasiri997
    @anandakumarasiri9973 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට මේ උතුම් පින නිර්වාණයම පිණිස හේතු වේවා සාදු.. සාදු ..සාදු .

  • @amitsumana1214
    @amitsumana12143 жыл бұрын

    පින්වත් ස්වාමින් වහාන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upanijayakody6313
    @upanijayakody63133 жыл бұрын

    සාදු..සාදු..සාදු!!!

  • @sanjana2783
    @sanjana27833 жыл бұрын

    සාදු... සාදු..... සාදු.. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.... දිර්ගයුෂ ලැබේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @abenayaka9575
    @abenayaka95753 жыл бұрын

    පිංවත්.සාමින් වහන්සේට.දිර්ග.අායුෂ.ලැබෙිවා..සාදු...සාදු...සාදු. .. 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @sadaruruwan1446
    @sadaruruwan14463 жыл бұрын

    සාදු සාදු සාදු✿❥❥⎈⎈⎈🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi19893 жыл бұрын

    තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ....

  • @MethSithArana
    @MethSithArana3 жыл бұрын

    🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏මේ සද්ධර්මය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දහම් පාඨයක් මෙහිදී සිහිපත් කරන්නේ සියලු දෙනාගේම යහපත පිණිසමයි... "මහණෙනි,තොපට මම පහුරකට(ඔරුවකට)උපමා කොට ධර්මය දේශනා කරනවා.එය එතෙරවීම පිණිසමය,කර තබාගෙන යෑම,ආරක්ෂාකර ගැනීම පිණිස නොවේ.මට මේ පහුර(ඔරුව)බොහෝ උපකාර්‍ර් උනා.මම මේ පහුර නිසා එගොඩ උනා.කියලා සිතා එය හිස උඩ තබාගෙන හෝ කර ගහගෙන යනවායැයි සිතුවොත් එය නුවණැති කටයුත්ක් නොවේ.ඒ වගේම මා දෙසූ ධර්මය ද සසරින් එතෙරවීම පිණිස මිස,කර තබාගෙන යාම පිණිස නොවේ.(අලගද්දූම සූත්‍රය) •භාග්‍යවතුන් වහන්සේ තමන්ට තබා තමන් දෙසූ ධර්මයටවත් අනවශ්‍ය ගරු සැලකිලි,පුද පූජා හා මමත්වයක් දැක්වීම අනුමත කළේ නෑ... එනිසා සියල්ලෝම දහමින් නිසි ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන්න... තෙරුවන් සරණයි!!!

  • @malkakannangara9280
    @malkakannangara92803 жыл бұрын

    සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 Жыл бұрын

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා ...නිදුක් නිරෝගී සුව ලැබේවා ....!

  • @ManuManu-ub4cb
    @ManuManu-ub4cb3 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා🙏🙏🙏

  • @hansikamaduranga1874
    @hansikamaduranga18743 жыл бұрын

    හාමුදුරුවනේ ඔබට මේ ආත්ම භවයේදීම උතුම් ධර්මාවබෝධය ලැබේවා.........

  • @janakihemakumari4553

    @janakihemakumari4553

    3 жыл бұрын

    Sadu saduu saduu!!!

  • @palithapalitha6449

    @palithapalitha6449

    3 жыл бұрын

    Saadu Saadu Saadu

  • @udanirathnayake1062
    @udanirathnayake10623 жыл бұрын

    ⁣ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ! පින්බර අපේ ස්වාමින්වහන්ස, අපගේ සසරට කුසල් එක් කරන ඔබ වහන්සේට, අනේක වාරයක් පිං සිදු වේවා ! අප එක් කර ගන්නා සෑම කුසලයක්ම ඔබවහන්සේගේ සුවපත් වූ නිර්වානය උදෙසාද හේතු වේවා ! සාදු......සාදු .....සාදු

  • @nadinadi3494

    @nadinadi3494

    3 жыл бұрын

    🇱🇰🇱🇰

  • @samanthaherath43
    @samanthaherath433 жыл бұрын

    සසරේ බියකරු බව අවබෝධ කරදුන් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිං සිදුවේවා. ඔබ වහන්සේ මතු බුදුවේවා...

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi95713 жыл бұрын

    පින්වත් අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @darshanarathnayaka4728
    @darshanarathnayaka47283 жыл бұрын

    මෙි බණ අහන්න මම ගොඩාක් ආසයි අපේ හාමුදුරැවනේ.

  • @sumithradalugodage2244
    @sumithradalugodage22443 жыл бұрын

    සාධු සාධු සාධු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🌷🙏🌷🙏🌷

  • @inokanilanjani6224
    @inokanilanjani62243 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @tilkashrilanka8332

    @tilkashrilanka8332

    3 жыл бұрын

    බුදුසඅරනයි

  • @thilakarathnarajapaksha5844
    @thilakarathnarajapaksha58443 жыл бұрын

    සාදූ.....සාදූ ......සාදූ ...... නමෝ බුද්ධාය..

  • @kumariyapa5155
    @kumariyapa51553 жыл бұрын

    සාධු සාධු සාධු ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @pramadasakuwait6635
    @pramadasakuwait66353 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha42973 жыл бұрын

    Me budda sasanayedima uthum u chathurarya saththa awaboda wewa. oba wahanseta. Sadu sadu sadu sadu sadu sadu.

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe15833 жыл бұрын

    Sadu sadu oba whanseta mage namskaraya wewa.

  • @harshi9403
    @harshi94033 жыл бұрын

    සාදු සාදු සාදු .!!!.🙏🙏🙏 හොදට පැහැදිලි වුනා ..ඹබ වහන්සේට ගොඩක් පිං .ඹබ වහන්සේ මතු බුදු වේවායි .!!!. මං පතනවා ..තෙරැවන් සරණයි.!!!🙏🙏🙏🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸🌻🌸

  • @heenmanekarani9970
    @heenmanekarani99703 жыл бұрын

    ත්‍රිවිධ රත්නයේ අාරක්ෂා ඔබවහන්සේට ලැබෙිවා තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනි

  • @nisadrohan9033
    @nisadrohan90333 жыл бұрын

    සම්මා සම්බුදු saranai ape hamuduruwani .....🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @shiransuranjith7576
    @shiransuranjith75763 жыл бұрын

    ඔබ වහාන්සෙ මතු බුදුවන දවසෙ සරන පතා එන්නනෙම් අත ගිල්ලෙ එල්ලි නමොබුධාය

  • @SL-vn4jh

    @SL-vn4jh

    3 жыл бұрын

    ගෞතම බුදුරජාණන්වහන්සේගෙ ශාසනය සරණ කරගන්න. ලැබිච්ච බුදුසසුනෙන් ඉක්මනට ප්‍රයෝජනය ගන්න වෙන වෙන බුදුසසුන් පතන්නැතුව.දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් පස්සෙ කල්ප අසංඛයක් බුද්ධ ශුන්‍යයි,කොණ්ඩඤ්ඤ බුදුරජාණන්වහන්සේගෙන් පස්සෙ කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශුන්‍යයි, මංගල සුමන රේවත සෝභිත බුදුරජාණන්වහන්සේලාගෙන් පස්සෙ කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශුන්‍යයයි,අනෝමද්සි පදුම නාරද බුදුරජාණන්වහන්සේලාගෙන් පස්සෙ කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශුන්‍යයි.සත⁣ර සතිපට්ඨානය ප්‍රගුණ කරන්න🙏🙏🙏

  • @buddikagunasigha2858

    @buddikagunasigha2858

    3 жыл бұрын

    Oba wahanseta newan awaboda karaganna me pen hatuwewa

  • @pamodhasubasinghe5090

    @pamodhasubasinghe5090

    3 жыл бұрын

    Bbaavña

  • @thanujasubashini3355
    @thanujasubashini33553 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @lahirumadushanka7797
    @lahirumadushanka77973 жыл бұрын

    තෙරුවන් සරනයි හමුදුරුවනේ 🙏🙏🙏

  • @deepikad7734
    @deepikad77343 жыл бұрын

    තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ.බොහෝම පිං

  • @shanmadushanka7815
    @shanmadushanka78153 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @pradeeprandika1597
    @pradeeprandika15973 жыл бұрын

    සාදු සාදු සාදු ! සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!

  • @bollywoodofficial6254
    @bollywoodofficial62543 жыл бұрын

    සාදු ...සාදු...සාදු...ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් අත්පත් වේවා...!

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g3 жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ බණ අහන්න අහන්න ආසයි හොද පැහැදිලි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @LakLak-kj4vq
    @LakLak-kj4vq3 жыл бұрын

    සාදු සාදු සාදු සාදු ඔබ වාහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායු වෙවා

  • @pushpaweerawardana512

    @pushpaweerawardana512

    2 жыл бұрын

    සුව හසක් ජනී ජනයාගේ සිත් සතන් සුවපත් කරන්නට ඔබ වහන්සේ දරන්නාවු වෙහෙස සසර පුරාවටම පිං කුසල් බලයෙන් නිවනින් සැනසේවා .

  • @muthukumara9777
    @muthukumara97773 жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...නිදුක් නීරීරෝගි වේවා ... දීර්ඝායුෂ වේවා ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....🌹🌹🌹🌹

  • @priyanthibandara2139
    @priyanthibandara21393 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌸🌷🌷🌸🌸🌹🌹🌸🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge14003 жыл бұрын

    තෙරුවන් සරනයි .🙏🙏🙏..අපේ හාමුදුරුවනේ ..බොහොම පින් ..🙏🙏🙏

  • @dammidammidammi3531
    @dammidammidammi35313 жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට මගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට දිර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79383 жыл бұрын

    Sadu sadu sadu Ape pinvat svamin vahaseta Samma sambudu saranai

  • @lionstep7389
    @lionstep73893 жыл бұрын

    පිං සිද්ද වේවා ඔබ වහන්සේට

  • @shanikamaduwanthi7223
    @shanikamaduwanthi72233 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏

  • @kalbak4858
    @kalbak48583 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🌷 සාදු 🙏🌷 සාදු 🙏 🌷

  • @srirajapaksha3494
    @srirajapaksha34943 жыл бұрын

    🙏namo buddhaya 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට සම්මා සම්බුදුසරණයි 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld62053 жыл бұрын

    මොනතරම් උතුම් දර්ම දේශනාවක්ද🙏🙏🙏 ලෝක වාසින් සියලුදෙනාටම මේ උතුම් දේශනාව අසන්නට ලැබේවා පිංවත් අපේ සුවාමින් වහන්ස නිරොගි වේවා නිදුක් වේවා සාදු සාදු සාදු 🌸🌸🙏🌸🌸🙏🌸🌸🙏🌸🌸🙏🌸🌸🙏🌸🌸🙏🌸🌸🙏🌸🌸🙏🌸🌸🙏🌸🌸🙏

  • @theajweerasinghe4902
    @theajweerasinghe49023 жыл бұрын

    Sadu sadu teruwan saranai deergau wewa

  • @arunadil7305
    @arunadil73053 жыл бұрын

    මම නිදාගන්න කලින් ඔබවහන්සේ ගේ බන අහනවා

  • @dahamnimnaya911
    @dahamnimnaya9113 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anurarathnayaka963
    @anurarathnayaka9633 жыл бұрын

    සාදු....සාදු...පින්වත් ස්වාමින් වහනසේට ...නමස්කාර කරමි!

  • @dhanushperera5909
    @dhanushperera59093 жыл бұрын

    ඔබ වහන්සේට මේ භවයේ දීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !

  • @dewsarichannel2212
    @dewsarichannel22123 жыл бұрын

    deergayu wewa ape hamuduruwanta

  • @monikageethanjani9133
    @monikageethanjani91333 жыл бұрын

    Pinwath swameenwahanseta me uthum gawthama buddha sasnayema niwan doratuwa wiwara wewa! Theruwan saranai!

  • @indikaperera3595
    @indikaperera35953 жыл бұрын

    Pinwath suwamin wahansa thawathawath daham desimata haki wera.theruwan sarani!🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa13073 жыл бұрын

    kalyana mithra pinwath swameen wahanseta Thunuruwane pihita labewa 🌺labew🌺labewa🌺🙏🙏🙏

  • @yamunayamuna6551
    @yamunayamuna65513 жыл бұрын

    සාදු සාදු සාදු .අපේ. පින්වත්. ස්වාමීනි. වහන්සේ ට මගේ.නමස්කාරය. සාදු සාදු සාදු

  • @kaushiweerawardhana6138
    @kaushiweerawardhana61383 жыл бұрын

    Pinwath swamin wahanseta mage namaskaraya wewaa

  • @janagherjanagher9833
    @janagherjanagher98333 жыл бұрын

    Pinwat suwamin wansa obata teruwan saranai 🙏🙏🙏

  • @upsena880
    @upsena8803 жыл бұрын

    සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ...

  • @sakmanmaluwa079
    @sakmanmaluwa0793 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kumarikeneyaka7053
    @kumarikeneyaka70533 жыл бұрын

    🙏🙏🙏obawahnsata.dergausa.ladawa🙏🙏🙏

  • @nayanakumari4855
    @nayanakumari48553 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @pinkcoffe6981

    @pinkcoffe6981

    3 жыл бұрын

    Sadu sadu sadu!!!

  • @karunamallawaarachchi3457
    @karunamallawaarachchi34573 жыл бұрын

    ගරුතර ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේගේ ධර්ම දේශනාව බොහෝම පැහැදිලි ධර්ම දේශනාවක් ,ඔබවහන්සේටත් බුදු වීමේ පෙරනිමිති දැනටමත් පහල වී ඇතිබව අපට පෙනෙවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏

  • @krishanthawelikala3336
    @krishanthawelikala3336 Жыл бұрын

    සාදු සාදු සාාදු පිංවත් ස්වාමීන් වහන්සේට මෙි උතුම් පින නිර්වානය පිනිසම හේතු වාසනා වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාාදු සාාාදූ

  • @lakmalilakmali9694
    @lakmalilakmali96943 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් ,නීරෝගී ,දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @primalataalawttegama7020
    @primalataalawttegama70203 жыл бұрын

    Teruvan saranai ape,hamuduruvane Wada gat darma desanavak

  • @udaridisanayka
    @udaridisanayka2 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙂🙏🙏

  • @indraniindranisilva5125
    @indraniindranisilva51253 жыл бұрын

    සාධු` සාධු` සාධු` නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා අපේ හමුදුරැවනේ

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa77503 жыл бұрын

    Sadu 🙏🙏sadu🙏🙏sadu🙏🙏oba වහන්සේට niwan දොරටු viwara වේවා

  • @niroshanipriyadarshni1860
    @niroshanipriyadarshni18603 жыл бұрын

    සාදු..සාදු.සාදු..ස්වාම්න්වහන්ස දීර්ඝායු ලැබේවා..තෙරැවන්සරණයි

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka12563 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @oshanpeiris1143
    @oshanpeiris11433 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52913 жыл бұрын

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !🙏🙏🙏🙏

  • @lalaniroshani1165
    @lalaniroshani11653 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!!

  • @fromgmail4178
    @fromgmail41783 жыл бұрын

    නමෝ බුද්ධාය

  • @MrPushpa007
    @MrPushpa0073 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileepaabishek2359
    @dileepaabishek2359 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🏼🙏🏼🙏🏼🙏🏼ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබේවා .

  • @dinushadulani8559
    @dinushadulani85593 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා...

  • @sarah-lsara3996
    @sarah-lsara39963 жыл бұрын

    ත්‍රිවිධ රත්නයෙ පිහිටයි අපේ ස්වාමීන් ස්වාමීන්වහන්සේට

  • @chandraniariyathilake4253
    @chandraniariyathilake42533 жыл бұрын

    THERWAN SARANAI Obawahasete 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷

  • @mallikamendis1430
    @mallikamendis14303 жыл бұрын

    Oba wahanse suwapath wewa sadu sadu sadu

  • @sujasuja9134
    @sujasuja91343 жыл бұрын

    සාදු සාදු සාදු !!!කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ,දීර්ඝායු වේවා ,උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා !!!!

  • @nuwanherath1136
    @nuwanherath11363 жыл бұрын

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ඉක්මන් භවයකදී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනා පුණ්‍යකර්මය හේතු වේවා

  • @inosharathnasekara8424
    @inosharathnasekara84243 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @anuanuruddika2624
    @anuanuruddika26243 жыл бұрын

    theruwan saranai ape hamuduruwanta

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏මාගේ උතුම්ම නමස්කාරය වෙවා ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලෙබේවා උතුම් නිවනම වෙත්වා ස්වාමීනි ....සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා !!!!!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!!🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! පින්වත් පිරිසට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සැමට උතුම් තෙරුවන් සරණයි !

  • @malkamalka9641
    @malkamalka96413 жыл бұрын

    තුණුරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @renubudusaranainamalisadus3922
    @renubudusaranainamalisadus39223 жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @kumaripriya5873
    @kumaripriya58733 жыл бұрын

    නමස්කාර වේවා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @nandaliyanage2053
    @nandaliyanage2053 Жыл бұрын

    මේ උතුම් පින් නිර්වානය පිනිසමහේතු වේවා .🙏🙏🙏සාදු සාදු සාදු .

  • @Kumari-kq1py
    @Kumari-kq1py3 жыл бұрын

    තෙරැවන් සරනයි මම කුවයිටි

  • @shiromichampika5716
    @shiromichampika57163 жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷

  • @dammipiris6814
    @dammipiris68143 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් 🌻🌻🌻 සුවමින් 🌻🌻 වහන්සේට 🌻🌻

  • @erandikaushalya4606
    @erandikaushalya46063 жыл бұрын

    සාදු....සාදු...පින්වත් ස්වාමින් වහනසේට ...නමස්කාර කරමි...

  • @sampathchamikara8590
    @sampathchamikara85903 жыл бұрын

    තෙරුවන් සරණ වේවා..... ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර වේවා ....

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana98812 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්ස බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @jayanisurendra4495
    @jayanisurendra44953 жыл бұрын

    තෙරුවන්සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka52923 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼🌼 තෙරුවන් සරණයි .......!!! 🌼🌼🌼🌼🌼🌼🌼

  • @sumanasamara3274
    @sumanasamara32742 жыл бұрын

    සාදු සාදු සාදු පින්වාත් ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

Келесі