නොපෙනෙන බලවේග වලින් උදව් උපකාර ලබාගන්නා හැටි|galigamuwe gnanadeepa thero|bana|sith neth asapuwa

#galigamuwe_gnanadeepa_thero #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
තෙරුවන් සරණයි!
galigamuwe gnanadeepa thero පූජ්‍යපාද ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේ ගේ තවත් දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.

Пікірлер: 383

  • @malikajayalath3036
    @malikajayalath30362 жыл бұрын

    පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි .අපේ සුවාමින්වහන්සේට .

  • @sunetrawanigasekera3873

    @sunetrawanigasekera3873

    2 жыл бұрын

    Chiranrskkantu sadu sadu

  • @quotesfor_u_99
    @quotesfor_u_99 Жыл бұрын

    මගේ පුතා ඔ ලෙවල් විබගයෙන් සමත් වේවා සමාජයට කිසිම කරදරයක් නැති මෙම දරුවට යහපතක්ම wewa

  • @kittykat4448
    @kittykat4448Ай бұрын

    මගේ පුතා සන්තුෂ් පෙරේරා අපට ඇති සසර තරහව දුරු වෙලා මෙත් ඇති පුතෙක් වේවා. අහිංසක දරුවෙක් වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @ranjikadamayanthi4279
    @ranjikadamayanthi42792 жыл бұрын

    මගේ කවීශ සෙනෙහස් පලිහක්කාර පුතාව නරක යාලුවෝ ඇසුරින් නරක පුරුදු වලින් ඈත් කරලා යහපත් දරුවෙක් බවට පත් වේවා සියළුම දෙවියනේ ඔබ වහන්සේලාගේ පිහිටයි මගේ පුතාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේලාට පින් 🙏🙏🙏🙏🙏

  • @chandimajayarathne8719

    @chandimajayarathne8719

    2 жыл бұрын

    අම්මේ ඔයාගේ පැතුම ඉටුවේවා කියලා ගුණ නැණ බෙලෙන් යුතු පුතෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මම පතනවා. තමන්ගෙ දරුවගෙ ගුණවත් බව සමාජයෙන් අහන්න ලැබෙන එක විශේෂයෙන් අම්මා කෙනෙක්ට ලොකු සතුටක් ඒ සතුට මම අත්දැකීමෙන්ම ලබපු දෙයක්. ඒ සතුට දරුවෙක් මේ ලෝකෙට බිහිකරපු පලියට නිකන්ම ලබන්න බෑ. ඒ දරුවා බහතෝරන වයසේ ඉදන්මයි අපි ඒ මාර්ගය සකස් කරන්න ඕනේ. මමත් එහෙම කැපකිරීම් කලා. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල දේ මම හදවතින්ම පිලිගත් දෙයක් වගේම ඒ අනුව ක්‍රියා කළ කෙනෙක් ඒ වෙනුවෙන් කැපවීම් කළ කෙනෙක්. ඒ හැමදේකම ප්‍රතිඵල අද මම අත්දකිනවා. නිහතමානීව සතුටු වෙනවා. මම දරුවාගේ පුංචිකාලේ ඉදන්ම එයාගේ විස්වාසය දිනා ගත්තා. ඒක අදටත් එහෙමයි. ගහන්න ඕන කාලේ ගැහුවා යාළුවෙක් වගේ කතා කරන්න ඕන කාලේ එහෙම කළා. මේ දේවල් මම කියන්නේ ඔබත් මේ වගේ කටයුතු කරන්න ඇති කියලා හිතලා සහ එහෙම නොකලා නම් ඔයාටත් යමක් හිතන්න ඉඩක් තියලා. දරුවන්ගේ අධ්‍යාපනය ගැන අපි දරුවෝ බඩේ ඉද්දිම හිතුවත් දරුවන් ගුණයහපත් ලෙස සමාජගත් කරන විදිහ ගැන එයාලා සමාජගත වෙනකන්ම හිතන්නේ නෑ. ඊට පස්සෙ තමයි අපි දුක් වෙන්නේ කලබල වෙන්නේ. මේ වගේ දවසක් ඒවි කියලා අපි දරුවා අපේ අතට ලැබුන දවසේ ඉදන්මයි හිතන්න ඕනේ කියලයි මම හිතන්නේ. අම්මා හිතනවා නම් ඔයාට මග ඇරුන දෙයක් තියනවා කියලා දැනුත් ප්‍රමාදනොවී ඒ දෙය දරුවා වෙනුවෙන් කරන්න. නැණට වඩා ගුණට මුල් තැන දුන් නිසා අද මට ගුණ නැණ දෙකම තියන පුතෙක් ඉන්නවා. සල්ලි වලින් හැමදේම සපුරන්න බෑ. දරුවෝ කියන්නේ පුංචි පැළ වගේ. අම්මා කෙනෙක්ගේ හෙවණ ඕනේ දරුවෙක්ට. ඔයාගේ දරුවා යහපත් ගුණවත් දරුවෙක් වේවා කියා මම හදවතින්ම පතනවා.

  • @sajeeherath1980

    @sajeeherath1980

    2 жыл бұрын

    @@chandimajayarathne8719 ඔබේ දරුවා සියලුම නරක යාලුවන්ගෙන් මිදී යහමගට යොමු වෙවා!

  • @chandimajayarathne8719

    @chandimajayarathne8719

    2 жыл бұрын

    @@sajeeherath1980 ස්තූතී. මේ පැතුම අනාගතේ දවසක මගේ දරුවාට පිහිටක් වේවා. දැනට ඔහු ඉතා ගුණයහපත් දරුවෙක්. ඔහුට කිසිදු නරක මිතුරෙක් නැහැ. මොකද ඔහුගේ හොදම මිතුරා හා මිතුරිය මමයි. ඔහුගේ අම්මායි. සෙසු මිතුරන් හුදෙක් මිතුරන් පමණයි. ඔහු මනා අවබෝධයෙන් තම මිතුරු මිතුරියන් ඇසුරු කරයි.

  • @MRSHUBA

    @MRSHUBA

    2 жыл бұрын

    Obe daruwata guna nana pahala we wa budusarani 🙏🙏🙏

  • @blkumarihami1309

    @blkumarihami1309

    2 жыл бұрын

    ඔබේ ප්‍රාර්ථනා එලෙසම ඉටු වෙන්නම මා අධිෂ්ඨාන කරමි.

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi11192 жыл бұрын

    චමුදි පුතා ආරක්ෂා වේවා තෙරුවන් සරණයි සියලු සත්චයො සුචපත් වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @blkumarihami1309

    @blkumarihami1309

    2 жыл бұрын

    ඔබේ ප්‍රාර්ථනා එලෙසම ituwewa

  • @tharanganisugathapala2263

    @tharanganisugathapala2263

    2 жыл бұрын

    සුවපත් වේවා

  • @renukavirajani1540
    @renukavirajani15402 жыл бұрын

    සත්‍ය වු උතුම් බුදු ගුණ ආශිර්වාද බලයෙන් මගේ සියලු කටයුතු දරැවන්ගෙ දියුණුව සතුට සැනසුම ලැබේවා !!දරැවො පිණට දහමට අනුව ජීවත් වෙිවා!! සියලු සත්වයෝ සුවපත් වෙිවා !! මගේ පව්ලේ සැමගේ ග්‍රහ අපල දුරුවේවා !! ලක්වාසි ලෝකවාසී සැමටත් සෙත ශාන්තියක් වෙිවා !! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා මෙි ධර්මය ඇසීමෙන් අත්වන පින් මගේ මියගිය දෙමාපියන් ට ද පින් අනුමෝදන් වේවා !! සාදු 🙏🙏සාදු🙏🙏සාදු🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏

  • @sundharahudhakalaawa

    @sundharahudhakalaawa

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dianakodituwakku6943
    @dianakodituwakku69432 жыл бұрын

    මෙවැනි උතුම් ධර්මදේශනා තුලින් නිරතුරුවම අප දැනුවත් කරන ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!!!

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    සාධු සාධු සාධු !!! පින්වත් අපේ ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට , නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වෙවා !!! පාරමිතාවක් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nilminigunathilaka1164

    @nilminigunathilaka1164

    2 жыл бұрын

    ❤❤❤❤❤😍😍🙋ඵ්ප්👍👍👍👍👍👍👍🎃👍👍👍ට්‍ය්ය්ය්ය්ය්ය්ය්යු

  • @blkumarihami1309

    @blkumarihami1309

    2 жыл бұрын

    එය එසේ ම වේවා. සාදු සාදු සාදු

  • @malaniwitharana9721

    @malaniwitharana9721

    2 жыл бұрын

    ඒ ප්‍රරාර්තනා ව එලෙසින් ම ඉටුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @saumyachathurangi8641
    @saumyachathurangi86412 жыл бұрын

    සාදූ සාදූ සාදූ !!! බොහෝම පිං.පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධය පිනිසම මේ ධර්ම දේශනාමය පින හේතු වේවා !!!

  • @achalashriyanthi2971

    @achalashriyanthi2971

    2 жыл бұрын

    Sadu🙏 sadu🙏

  • @hemalathapathiraja7013

    @hemalathapathiraja7013

    2 жыл бұрын

    සාදු සාදු සාදු ....බොහෝම පිං.ස්වාමීන් වහන්සේට.

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage3102 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සිලවන්තං ගුනවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමා මහං🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chithrakalyani1112
    @chithrakalyani11122 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🌹🌹🌹

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92412 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දේශනා අන්තිමට දෙන්නා කර උතුම් ගතා රත්නය පෝස්ටර් යක් මගින් පල කරන්න තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @inokag1139
    @inokag1139 Жыл бұрын

    *ශාමේන් දූව නිදුක් නිරෝගී වේවා!!! සියලුම සත්වයෝ නිදුක් වෙත්වා!!!🙏🙏🙏

  • @renukasamaraweera7357
    @renukasamaraweera7357Ай бұрын

    සාදු සාදු. අපිට සිහි ගැනුණු වාට ඔබ වහන්සේ ට නිර්වාණය අවබෝධ වේවා I....

  • @daniyanandawathie831
    @daniyanandawathie8312 жыл бұрын

    ගෞරවණීය ස්වාමීන් වහන්සේ ගේ පාද නමස්කාර වේවා. උපදින හැම ආත්මභාවයන්හිදී පින් කර ගැනීමට වාසනාව ලැබේවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයන් සෙවනෙ ඉපදෙවා. 🙏🙏🙏👏👏👏💐🌺🌷🌸🌻🌹

  • @kumariedri7345
    @kumariedri73452 жыл бұрын

    සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය පිදුවාවු පින් වතුන්ටක් සියලුම දෙනාටත් මාද්ය ජාලයටද අනෙකුත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉක්මනින් සසර කෙලවර දකින්න වාසනාව ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @blkumarihami1309

    @blkumarihami1309

    2 жыл бұрын

    එසේම වේවා. සාදු සාදු සාදු

  • @jeonthathi6521
    @jeonthathi65212 жыл бұрын

    මාගේ උතුම් ගෞතම බුදු පියාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ සත්‍යයි..ඒ සත්‍යයේ බලයෙන් මගේ කකුල ඉක්මනින් සුව වේවා !!!! මගේ රෝගී තත්වය නිට්ටාවටම සුව වේවා !! බුදු සසුනේ මට පිහිට ලැබේවා!! පෙර පව් දුරු වී සෙත සැලසේවා !!!! 🙏🙏🙏🙏

  • @nimalsandunsiri4024

    @nimalsandunsiri4024

    2 жыл бұрын

    ඔබගේ සියලු රෝගයන් සුවපත් වේවා අනන්ත බුදු ගුණ බලයෙන්

  • @jeonthathi6521

    @jeonthathi6521

    2 жыл бұрын

    @@nimalsandunsiri4024 ඔබටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා !!!

  • @koma2882

    @koma2882

    2 жыл бұрын

    Asama,wawa, sadu sadu sadu

  • @blkumarihami1309

    @blkumarihami1309

    2 жыл бұрын

    ඔබගෙ සියලු රෝග තෙරුවන් saranin සුවපත් වෙත්වා . මම අධිෂ්ඨාන කරමි.

  • @malnimalni3284
    @malnimalni32842 жыл бұрын

    Pin wath swamin wahansa.. Theruwan saranai.. Nirogi suwa labewa oba wahanseta.. Sadu sadu saduu.!!!

  • @UpaliPremawasha
    @UpaliPremawashaАй бұрын

    මම හතර පෝයටම පැය24 ම අටසිල් ආරක්ෂා කරනවා ඒ සත්‍යානුභාවයෙන් මේ සම්බුද්ධ ශාසනයේදීම මට සංසාර දුකෙන් මිදෙන්නට ලැබේවා

  • @sudermamatli1566
    @sudermamatli15662 жыл бұрын

    Pinna ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rukmalpriyanthi4719

    @rukmalpriyanthi4719

    2 жыл бұрын

    Sadu Sadu Sadu

  • @joyjoseph3856
    @joyjoseph38562 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා

  • @srimathihp5787
    @srimathihp57872 жыл бұрын

    අපේ පිංවත් ස්වාමින් වහන්සේට මෙවැනි ධර්ම දේශනා කරන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏

  • @blkumarihami1309

    @blkumarihami1309

    2 жыл бұрын

    එසේම වේවා සාදු සාදු සාදු.

  • @chandranihewamanna545
    @chandranihewamanna5452 жыл бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉක්මන් වටහා ගැන්මකින් ශ්‍රවණය කරගන්න පුළුවන් . ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව සපිරි දීර්ඝායු සුව ලැබේවා සුව

  • @amitharajapaksha4830
    @amitharajapaksha48302 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය චිරජීවනය පතමි

  • @nikeshalamadushani4788
    @nikeshalamadushani47882 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා!!🙏🙏🙏🙏

  • @hperamune7423
    @hperamune74232 жыл бұрын

    වන්දනීය පූජනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලබත්වා දායකත්වය දෙන සියලු දෙනාගේ සිතුම් පැතුම් එලෙසම ඉටුවේවා සාදු සාදු සාදු

  • @malinanda9030
    @malinanda9030Ай бұрын

    ධර්මය ඇසිමෙන් ලැබේන පින මා හට යමකිසි අමනුෂයේක් කරදර කරනවනම් එයාට මේ පින අනුමෝදම්වේලා තරහා සිත් දුරුවේවා සුවපත්වේවා..සාදු..සාදු

  • @mallikamallika4494
    @mallikamallika44942 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏පින්වත් සුවාමිනින් වහන්ස තෙරුවන් සරණයි සියලුම දෙනාට සෙත්වේවා

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් නිවන් දොර බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda42942 жыл бұрын

    Sadu sadu sadu ...pinwath oba wahnseta niduk nirogi dirgaysa labewa ...uthum niwanin sanasewa theruwansaranui oba wahnselatath siyaluma loka wasi sathwayantath ..matath me pina niwan pinisama hethu wasana wewa ...🙏🙏🙏

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera14732 жыл бұрын

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ,මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @priyanganiedais6695
    @priyanganiedais66952 жыл бұрын

    Teruwan saranai pinwath garu suwamin wahansa...mada thrivida rathnaye anuhasin...e sathyanubawayen. Mada sathyakriya karami...mage. Panciasilaye sathyanu bahawayen...ikmanin mata pilithuru labenawa...obawahanseta bohoma pin....

  • @subhashiniwijesinghe7182
    @subhashiniwijesinghe71822 жыл бұрын

    ඔබ වහන්සේට බොහෝ පින්..නිදුක් නිරෝගි චිරජීවනය සැලසේවා ! තෙරුවන් සරණයි 🙏🙏

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri23322 жыл бұрын

    සාධූ සාධූ සාධූ අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස බුදුසරණින් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා සාධූ සාධූ සාධූ

  • @padmaratnayaka652
    @padmaratnayaka6522 жыл бұрын

    Sadu sadu sadu. Oba wahanseta niduk nirogi dirgausa labewa labewa labewa 🙏🏼🙏🏼🙏🏼 Germany cita

  • @pramadasakuwait6635
    @pramadasakuwait66352 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @djrimixnimsara1714
    @djrimixnimsara1714 Жыл бұрын

    Mage prasna karadara ekmanin awasan wewa .theruwan saranay.

  • @kanchanaboulad4033
    @kanchanaboulad40332 жыл бұрын

    සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼

  • @user-mr5po1bs6t
    @user-mr5po1bs6tАй бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරොගී සුවයම ලැබේවා 🙏සුවපත්වේවා 🙏🙏🙏 මගේ පුතා කවීස පුංචි පුතාගේ අකිකරු ගති දුරුවී කිකරු නිරොගී ගති ඇති වේවා 🙏🙏🙏

  • @mahindapalamalawaraarachch1252
    @mahindapalamalawaraarachch12522 жыл бұрын

    මෙම උතුම් ධර්ම දේශනාව දේශනා කල ඔබවහන්සේට නිදුක්, නිරෝගී, සුවපත්, දීර්ගායු වේවා අවසන උතුම් වූ චතුරාර්ය sathya අවබෝධ wewa❤🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka48242 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu

  • @dharmakarawita6159
    @dharmakarawita61592 жыл бұрын

    Ape suwamindrayan wahanseta mage namaskaraya wewa 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌻🌻🌻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻

  • @jrsathsarani82
    @jrsathsarani822 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාන අවබෝධය ට දාන පරමිතාවක් වේවා මෙම පින් අනුමෝදන් වේවා !!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sujasujee4513
    @sujasujee45132 жыл бұрын

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️ දීර්ඝායු වේවා !!!🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️🏵️

  • @jakarunawathi9842
    @jakarunawathi98422 жыл бұрын

    රුපිකා ලක්මාලිගෙ කුසෙදරුවදමවද නිදුක්වෙත්වා නිරොගිවෙත්වා සූවපත්වෙත්වා

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456Ай бұрын

    සාදු සාදු සාදු !!!!!!! තෙරුවන් සරනයි හාමුදුරුවනේ !!! 💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻

  • @dhammikagunathilaka7257
    @dhammikagunathilaka72572 жыл бұрын

    උතුම් වූ තුණුරුවන් බලයෙන් ඔබවහන්සේට නිරවානාවබෝධයම ලැබේවා ......!🙏🙏🙏

  • @thusharasanjeew9386
    @thusharasanjeew93862 жыл бұрын

    Sadu sadu..sadu... obwahanseta dirgayusa lebewa pinsiduwewa theruwAN saranai

  • @thushanirangani3481
    @thushanirangani34812 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @kumariherath7874
    @kumariherath78742 жыл бұрын

    Pinvath swamin vahansa!! Oba vahanseta samma sambudu saranai!!

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege32 жыл бұрын

    Pin wath suwamin wahanseta bohoma pin niduk nirogi dergausa sampathiyma labewa .. 🙏🙏🙏🌹🌹🌹

  • @WA-vc5mg
    @WA-vc5mg2 жыл бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏නමෝ බුද්ධාය🙏🙏🙏💐🌹🌸🌺🌻🌹🌸❄

  • @ramanitilaka2992

    @ramanitilaka2992

    2 жыл бұрын

    Saadu saadu .siyalu sathwayo.niduk wewa.neerogi wewa..budu saranai.

  • @nilminideepika4186
    @nilminideepika41862 жыл бұрын

    සාදු සාදු සාදු මේ උතුම් ධර්ම දේශනය කල අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage91472 жыл бұрын

    Sadu sadu sadu mage daruwan atulu seyalu daruwanta setak wewaaaa

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8ccАй бұрын

    පින්වත් ගරු සුවමින් වහන්ස ඔබවහන්සෙට මෙ ආත්මයෙමයෙද්ම නිවන්දොර අරෙවා🙏🙏🙏

  • @ureshawijerathna8077
    @ureshawijerathna80772 жыл бұрын

    සත්‍ය කිුයා බලේ ගැන කියා දුන්නා දහම් පඩුරට ඔබ වහන්සේට ගොඩක්⁣ පිං බුදු සරණයි🙏 🙏💐

  • @sajanikavinsha2471
    @sajanikavinsha24712 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏 theruwan saranai ape hamuduruwane.. mage as walata ladulu awa. Bana ahanakota.. meka mata kiwwda kiyala.. me widiyatama mamath sathyak kriyakaranawa. Mage as idiripitama e dewal oppu wenawa..

  • @dsagdt383
    @dsagdt3832 жыл бұрын

    පින්වත් අපේ ස්වාමින් වහන්සේ ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිරෝගිමත් සුවයෙන් දිර්ඝායු වේවා

  • @nandanimataraarachchi8776
    @nandanimataraarachchi8776Ай бұрын

    මා තුල ඇති යහපත් සීලාදී ගුණබලයෙන් මම දරුවන්ගෙ යහපත දියුණුව වෙනුවෙන් කල සියලු කැපකිරීම් සත්‍යයි .ඒ සත්‍යානුබාවයෙන් පුතාගෙ තරහ නිවී සංවේදී ආදරනීය පුතෙක් සොහොයුරෙක් බවට පත්වේවා! ඔහුට තමාඅතින් සිදුවූ වැරදි අවබෝධ වේවා !ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !

  • @binariranasinghe5523
    @binariranasinghe55232 жыл бұрын

    ස්වාමීන්වහන්සේට රත්නත්තරයේ පිහිටයි ..!!!! දිිර්ගායු .......සාදූ සාදූ සාදූ

  • @nilukamadhushani6081
    @nilukamadhushani608127 күн бұрын

    මට මා උගත් ශිල්පය ලබා දෙන්න උතුම් වූ ගුරු වෘත්තිය මා හට ලැබේවා.....ලැබේවා.......ලැබේවා......ඔබ වහන්සේලාගේ පිහිටයි .. රැකවරණය ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrajayasinha141
    @chandrajayasinha1412 жыл бұрын

    පින්වත් අපෙ ස්වාමින් වහන්සෙ ට මගෙ නමස්කාරය වෙවා සාදු 🌷සාදු 🌷 සාදු🌷🙏🙏🙏තෙරුවන් සරණයි

  • @shanS375
    @shanS3752 жыл бұрын

    තථාගත තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @mali-by3ks
    @mali-by3ks2 жыл бұрын

    මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🌺🌺🌺🌺🌺

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @hansanimadumali8032
    @hansanimadumali8032 Жыл бұрын

    තෙරැවන් සරනයි සාදු සාදු සාසු

  • @padmageetha5055
    @padmageetha5055 Жыл бұрын

    Oba wahanseta deergausa labewa chira jiwanaya labewa theruwan saranai A

  • @thusithamadushan8666
    @thusithamadushan86662 жыл бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ...

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe95462 жыл бұрын

    සාදූ සාදූ සාදූ .පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏

  • @samindasamarathunga2384
    @samindasamarathunga23842 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු .....

  • @indupriyadarshani2794
    @indupriyadarshani27942 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @sumithradalugodage2244
    @sumithradalugodage22442 жыл бұрын

    සාධු සාධු සාධු නමෝබුද්ධාය වටිනා දේශනාවක් සුවමින්වහන්සසේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @vishakafernando5753
    @vishakafernando5753Ай бұрын

    මටත් දු පුතුන් ට පවුලේ සැමටත් නීරෝගී සුවය ලැබේවා.!!! සෙත් වේවා!!! .

  • @aikarathnayake5542
    @aikarathnayake55422 жыл бұрын

    Teruwan saranai

  • @malaniwitharana9721
    @malaniwitharana97212 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා

  • @achalaudayangani7780
    @achalaudayangani77802 жыл бұрын

    රිෂාන් සුරන්දට ස්ථිර රැකියාවක් ලැබේවා....අපේ ණය වලින් නිදහස් වේන්න ලැබේවා...නි⁣රොගි දරු සම්පතක් අපට ලැබේවා 🙏🙏🙏

  • @user-mq4gj1vx5r
    @user-mq4gj1vx5rАй бұрын

    , අප පවුලේ සැමටත් සියලුම සහෝදර සහෝදරියන් සමග එක්ව සියලුම සත්ත්වයන් හට මෙම දේශනාව නිසා සියල්ලටම ශිලාදි ගුණ ධර්ම වැඩේවා සාදු

  • @sanjeewanidissanayake7885
    @sanjeewanidissanayake7885 Жыл бұрын

    සාදු සාදු සාදු නාදුක් නිරෝගි සුවය ලැබෙිවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata21602 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිර්වාණ ශාන්තියක් පිණිසම හේතු වේවා .!!!වාසනා වේවා.!!! 🙏🏼🙏🏼🙏🏼

  • @kfckfc2576

    @kfckfc2576

    2 жыл бұрын

    Sadu sadu sadu

  • @sunilawaleboda1728
    @sunilawaleboda17282 жыл бұрын

    theruwan sarani ape hamuduruwanta

  • @speeddragonjeetkunedo4778
    @speeddragonjeetkunedo47782 жыл бұрын

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.මට අතීතය සිහිගැන්වූවා ඔබවහන්සේ .💐💐🙏🙏🙏🙏🙏

  • @kkww4218
    @kkww42182 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ම ලැබේවා

  • @gaminisirisena6484

    @gaminisirisena6484

    2 жыл бұрын

    සදු සදු .ස්වාමීන් වහන්සේට .මගේ .නමස්කාරය.වෙිවා.මගේ පුතාට රැකියාවක් .ලැබෙවා යටියන්තොට

  • @rosestar7531
    @rosestar7531Ай бұрын

    තෙරැවන් සරණයි!ඔබවහන්සේට🙏🙏🙏

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee50782 жыл бұрын

    සාධූ සාධූ සාධූ!...🙏🙏🙏තෙරුවන් සරණයි!..පිංවත් ස්වාමීන් වහන්සේට...

  • @nirushadeepthika3427
    @nirushadeepthika34272 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවන් ස්වාමීන් වහන්සේට සාදු සාදු 🙏🙏🙏🙏

  • @shamisamudika7926
    @shamisamudika79262 жыл бұрын

    සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා! දිර්ඝායුෂ ලැබේවා! නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා! නමෝ බුද්ධාය!!!

  • @chamilkahiruni8014
    @chamilkahiruni80142 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට නමස්කාරය වේවා ..🌼🌼🌼🙏🙏🙏

  • @ursulakahandawala2920
    @ursulakahandawala29202 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏 දනන් සිත්සතන් දහමින් පෝෂණය කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම සැලසේවා අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏🙏

  • @SunethraHearth-gd2nb
    @SunethraHearth-gd2nbАй бұрын

    ඔබේ පුතා සුමගට යොමු වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana12142 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සියලුම් සත්වයෝ සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayaniperera9825
    @gayaniperera98252 жыл бұрын

    තෙරුවන් සරණයි..!!පින්වත් ස්වාමීන් වහන්සේ ට..🙏🌼🙏🌼🙏

  • @chamodiaponsu7642
    @chamodiaponsu76422 жыл бұрын

    මෙවැනි උතුම් වූ දහම් කරුණු කියා දී මානසික සහනය වගේම උතුම් වූ අවබෝධයත් ලබා දෙනවාට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ නිවන වැඩි ඈතක නොවේවා !!! 🙏 තෙරුවණ් සරණයි

  • @Harshanaudara1234
    @Harshanaudara1234Ай бұрын

    අපේ මහත්තයා අපේ ඉඩමෙන් ප්‍රචස් 04ක් නැන්දලාට දුන්නා දැන් අපිට පාරෙන් යන්නනොදී පාර වහන්න හදනවා ..මේකට සාදාරනයක් කරන්න අපි හොඳ හිතින් දුන්නේ . .

  • @srim2836
    @srim28362 жыл бұрын

    මමත් අම්මාත් මේ තාක් කල් කර ඇති පින් දහම් හා ආරක්ෂා කර ඇති ගුණ දහම් වල සත්‍ය බලයෙන් සියලු කරදර බාධක හිරිහැර දුරුවේවා! මේ දහම් දෙසුම සිදු කළ අපගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!

  • @wow2337
    @wow23372 жыл бұрын

    ඉතාම වටින බණක්. සවාමීන් වහන්සසේට පිං සිදු වේවා !

  • @jananiudayadiwakara163
    @jananiudayadiwakara1632 жыл бұрын

    Maage ruhein putha duwa athulu siyalu dena suvapath wewa!!!!

  • @kelumdarasana1885
    @kelumdarasana18852 жыл бұрын

    🌺🌺🌹🌹saadu🌹saadu🌹saadu🌹🌹🌺🌺 🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺 🌺🌺🌺🌺tharuwan saranai🌺🌺🌺🌺 🌺🌺🌺🌺🌺🥀🥀🌺🌺🌺🌺🌺

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon72812 жыл бұрын

    🙏🌼🙏🌼🙏🌼පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @blkumarihami1309
    @blkumarihami13092 жыл бұрын

    සියලු දෙනාගේ ම සියලු සිතුම් පැතුම් එලෙසම ඉටුකර ගැනීමට මේ දේශනය උපකාර වේවා.

Келесі