✔️ හවසට තේ එකක් බොන්න සුපිරි කෑමක්. හදන්නෙ ලිපේ ෆ්‍රයි පෑන් එකේ ❤️ Frying pan Cakes | Chammi Imalka

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi_Cake
✔️ හවසට තේ එකක් බොන්න සුපිරි කෑමක්. හදන්නෙ ලිපේ ෆ්‍රයි පෑන් එකේ ❤️ Frying pan Cakes
Ingredients
1. 2 Eggs
2. 1 tsp of Vanilla
3. A pinch of Salt
4. 1 tbsp of Honey
5. 40g of Sugar
6. 85g of Plain flour
7. 1/4 tsp of Baking soda
8. 1 tsp of Baking powder
9. 1-1.5 tbsp of Milk
10. Any filling
අවශ්‍ය ද්‍රව්‍ය
1. බිත්තර 2
2. වැනිලා තේහැදි 1
3. ලුණු පිංචක්
4. පැණි මේසහැදි 1
5. සීනි ග්‍රෑ 40
6. පාන් පිටි ග්‍රෑ 85
7. ආප්ප සෝඩා තේහැදි 1/4
8. බේකින් පවුඩර් තේහැදි 1
9. කිරි මේසහැදි 1- 1.5
10. කැමති ෆිලින් එකක්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 85

  • @suranganisilva9522
    @suranganisilva9522 Жыл бұрын

    Godaak thanks oyata hamadaama pahasu honda dewal kiala denawata

  • @sumiththrasanjeewani-ye4cj
    @sumiththrasanjeewani-ye4cj Жыл бұрын

    Thanks harima lesiye

  • @daanyarizan3848
    @daanyarizan3848 Жыл бұрын

    Thank you for this recipe..i will sure try this..

  • @aa.d.jranasingha8512
    @aa.d.jranasingha8512 Жыл бұрын

    Different ways of making sweet - thanks

  • @danuhapuarachchi9917
    @danuhapuarachchi9917 Жыл бұрын

    හදලා බලන්න ඕනේ 😎😎

  • @piyumipoornima912
    @piyumipoornima912 Жыл бұрын

    Math hadanna ona akke..oyage kema godak jathi mm hadanawa..😘🧡

  • @maryjoyce7310
    @maryjoyce7310 Жыл бұрын

    Very nice. Thank you

  • @BlissfulMomentsHiruNelu
    @BlissfulMomentsHiruNelu5 ай бұрын

    Superb!

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 Жыл бұрын

    Thank u me wage lesii recipe kiyala denawata.❤️

  • @noyeliyasodya8703
    @noyeliyasodya8703 Жыл бұрын

    akki plz whipping cream gdrdi hdn hati kyl dnnk

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 Жыл бұрын

    Thank u

  • @sivalingamsudarshan3497
    @sivalingamsudarshan3497 Жыл бұрын

    Superb

  • @ilmajamaldeen7821
    @ilmajamaldeen7821 Жыл бұрын

    Thanks

  • @dammikahemantha9419
    @dammikahemantha9419 Жыл бұрын

    Mmmmmmm yami

  • @pansilupansilu1303
    @pansilupansilu1303 Жыл бұрын

    ❤️❤️❤️🤗

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Жыл бұрын

    Eka seal wenawada akke.superb

  • @dammidamayanthi7788
    @dammidamayanthi778810 ай бұрын

    ❤❤❤❤❤❤

  • @lovestorys2339
    @lovestorys2339 Жыл бұрын

    Pan cake 😌

  • @thiliniperera2095
    @thiliniperera2095 Жыл бұрын

    හරිම රසයි වගේ.හදල බලන්න ඕනි . ස්තූතී .

  • @kennethsrilal5818
    @kennethsrilal5818 Жыл бұрын

    Superb 😍

  • @priyamaliwaththage1962
    @priyamaliwaththage1962 Жыл бұрын

    😋😋😋

  • @funycat5134
    @funycat5134 Жыл бұрын

  • @ludmilaperera3
    @ludmilaperera3 Жыл бұрын

    ආප්ප සෝඩා ඕනිමද?බේකිං පවුඩර් විතරක් බැරිද ?යීස්ට් දාන්න පුලුවන්ද ?

  • @disanayakamudi9233
    @disanayakamudi9233 Жыл бұрын

    හරිම රසම රසයි

  • @dayaranjani8749

    @dayaranjani8749

    Жыл бұрын

    ඉතා කෙටි වෙලා වකින්මේ වගේ කෑමක් හදන්නකියලා දූන්න ඔයාට ස්තූතියි🙂

  • @areejalmarri3321

    @areejalmarri3321

    Жыл бұрын

    @@dayaranjani8749 qehtbcbhehdcuf

  • @areejalmarri3321

    @areejalmarri3321

    Жыл бұрын

    @@dayaranjani8749 Qfuvnoccjfkfmxjfjrkfjfjfjfjjrjcjtj hfhfh hdh DXD hdxhhfjrjxhrhxhrhdhchxjt

  • @lakmalikavi1084
    @lakmalikavi1084 Жыл бұрын

    I tried this recipe. It is so delicious akki❤️. Thank you so much

  • @ChammiImalka

    @ChammiImalka

    Жыл бұрын

    You are welcome nangi 😊

  • @beautystudio495
    @beautystudio495 Жыл бұрын

    😍👍👍👍

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 Жыл бұрын

    හරිම ලස්සනයි, පිලිවලයි පැහැදිලියි 👍❤️❤️

  • @KumariKumari-sv1gk

    @KumariKumari-sv1gk

    Жыл бұрын

    හොදයි 👍

  • @swarnalathaattanayake8954
    @swarnalathaattanayake8954 Жыл бұрын

    ටෝස්ට්ර් එකෙත් හදා ගන්න පුලුවන්ද?

  • @fathimafathima2852
    @fathimafathima2852 Жыл бұрын

    Tnx akki

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 Жыл бұрын

    👍thanku 😀😀😀

  • @priyantakumara1652
    @priyantakumara1652 Жыл бұрын

    මේවා නිතරම කනවා.කුවේට් එකේ තියනවා ..ෆෑන් කේක් ..හරිම රසයි

  • @vijithapriyanthi1965

    @vijithapriyanthi1965

    Жыл бұрын

    Pan cake නේ, kiri දාලා හරි රසයි ..

  • @disnageethanjali4190

    @disnageethanjali4190

    Жыл бұрын

    Ow neda

  • @nayanaperera360
    @nayanaperera360 Жыл бұрын

    Thank u shoi

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Thanks dear

  • @seethakumari5066
    @seethakumari5066 Жыл бұрын

    Mewa rulan walin Kuwait wala hadala madata cram tiyala ganne Ramadan walata

  • @ramaniperera9110
    @ramaniperera9110 Жыл бұрын

    Marvelous ,thank you පුතේ

  • @nimalicharuni3201
    @nimalicharuni3201 Жыл бұрын

    Poll kiridanna berida?

  • @surajsampath9188
    @surajsampath9188 Жыл бұрын

    Rasa patai akke.math hadanna one

  • @manelsubashini2915
    @manelsubashini2915 Жыл бұрын

    Kiri monawada akka apita ganna puluwan? ??

  • @ramzanrainudeen6499
    @ramzanrainudeen6499 Жыл бұрын

    CHAMMI NIYAMAI

  • @punchihan7210
    @punchihan7210 Жыл бұрын

    💛🥰

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 Жыл бұрын

    👍❤️😘💞

  • @vibushavithuli1797
    @vibushavithuli1797 Жыл бұрын

    පැනි දාන්නම ඕනද අක්කා ,,සීනි එකතු කරලා විතරක් මදිද?

  • @marifernando7242
    @marifernando7242 Жыл бұрын

    italy wala mekata kiyanne creps

  • @funycat5134
    @funycat5134 Жыл бұрын

    මැදට ඇස්ට්‍රා වුණත් දාන්න පුළුවන් නේද?

  • @ninugirlvlogs3785
    @ninugirlvlogs3785 Жыл бұрын

    ❤ නුතෙල්ලා 🇮🇹

  • @nawadanilathika423
    @nawadanilathika423 Жыл бұрын

    කිරි දාන්න ඕනමද

  • @cooktolive5550
    @cooktolive5550 Жыл бұрын

    දැක්කම කන්න අසා හිතෙන රසවත් කෑමක්

  • @user-hb4wk5nu1o
    @user-hb4wk5nu1o Жыл бұрын

    😍😍😍

  • @nuwanweerasingha7604
    @nuwanweerasingha7604 Жыл бұрын

    Seal wenne nene akke mokada karanna ona

  • @ishakashavani4635
    @ishakashavani4635 Жыл бұрын

    Haal piti walin bareda akkiyo.thankas hodee

  • @anurabandara6809
    @anurabandara6809 Жыл бұрын

    Pol kiri danna berida mewata

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme9 ай бұрын

    ගොඩක් රස පාටයි😋😋😋

  • @buddhikachathurani5010
    @buddhikachathurani5010 Жыл бұрын

    පොල් කිරි දාන්න පුළුවන් ද?

  • @taniyashehara8668
    @taniyashehara8668 Жыл бұрын

    Fresh milk ද පොල් කිරි ද

  • @sachinjgomez7652
    @sachinjgomez7652 Жыл бұрын

    පාන් පිටි වෙනුවට ආටා පිටි ගන්න පුළුවන් ද

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n Жыл бұрын

    ස්තූතියි අක්කි ❤

  • @manelsubashini2915
    @manelsubashini2915 Жыл бұрын

    Pani danna onimada akka ?

  • @harrisharris6864
    @harrisharris6864 Жыл бұрын

    Akki oyapavichikaranne fry pan brand ekka monavada

  • @spriyadhershani9743
    @spriyadhershani9743 Жыл бұрын

    සුපර් 👌👌👌👌👌

  • @RuviRuvee00
    @RuviRuvee00 Жыл бұрын

    මේකට පොල් කිරි දාන්න බෑද

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Жыл бұрын

    Woòooow

  • @oviniuresha3824
    @oviniuresha3824 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @susanthasampath8055
    @susanthasampath80557 ай бұрын

    සුපිරියි එකෙන්ම

  • @iddasun1543
    @iddasun1543 Жыл бұрын

    Mona kri da ona

  • @damayanthiperera463
    @damayanthiperera463 Жыл бұрын

    ආටා පිටි ගන්න බැරිද?පැණි රස නැතිව ලූණු තෙල් දාල,සැමන් වගේ දෙයක් පුරවන්න බැරිද

  • @priyankakamari7298
    @priyankakamari7298 Жыл бұрын

    Ramadan Kaletra meka mehema hadanawa cheese dala medata

  • @affanashara3809
    @affanashara3809 Жыл бұрын

    වැනිලා දන්නම ඔනද

  • @nilunirmala6902
    @nilunirmala6902 Жыл бұрын

    Panpiti wenuwata ata piti hari ,hal piti hari akathu karaganna puluwanda .

  • @chalithakasun5203
    @chalithakasun5203 Жыл бұрын

    බිත්තර නැතුව හදන්න බැරිද

  • @rasikamahasami1566

    @rasikamahasami1566

    Жыл бұрын

    පුලුවන් පොල් රොටි🤣🤣🤣🤣

  • @kanchuSL88

    @kanchuSL88

    Жыл бұрын

    ගලවා ගන්න බැරි වෙයි.බිත්තරේ දැම්මාම පහසුවෙන් ගැලවෙනවා වගේම සොෆ්ට් වෙනවා

  • @sashikagimhan1279
    @sashikagimhan1279 Жыл бұрын

    Kiri piti kirida

  • @ur_television
    @ur_television Жыл бұрын

    Mona kiri kiyala kiyannaddha

  • @umarbilal3306
    @umarbilal3306 Жыл бұрын

    මේ කෑමට කියන්නේ dora cake කියලා.. මේකට මැදට chocolate තියන හින්දා තමයි එකට dora cake කියලා කියන්නේ....

  • @KC-ww3no
    @KC-ww3no Жыл бұрын

    Meke nama mokakda...pani appa wage.

  • @kanchuSL88
    @kanchuSL88 Жыл бұрын

    මේකට චොකලට් වෙනුවට වෙන මොනවද දාන්න පුළුවන් , චොකලට් වලට ආසම නෑ

  • @chathumisathsarani493
    @chathumisathsarani493 Жыл бұрын

Келесі