උසස් පෙළ තිබුනත් නැතත් නොමිලේ රජයේ කැම්පස් යන්නේ මෙහෙමයි Free Government University without AL UoVT
උසස් පෙළ තිබුනත් නැතත් නොමිලේ රජයේ කැම්පස් යන්නේ මෙහෙමයි Free Government University without AL UoVT
📌 portal.uovt.ac.lk/
🔴Go to 1xBet: bit.ly/3pGYJDT
✅Promo code: DINUKA
✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/3RMmoeX
📌 Use Coupon: DINUKA
✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk/e/_6x39N
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZread growth. Learn How to use TubeBuddy: • How to Grow KZread Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawijesinghe.com
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial
Пікірлер: 155
Thank you so much aiye ! ❤
හරීම වැදගත් විස්තර ටික දැනුවත් උනා.. ❤
අයියේ බෙටින් සයිට් වල ඇඩ් දාන්න එපා අහිංසක මිනිස්සු නිකන් නාස්ති වෙන වැඩ ඕවා නොදන්න කමට පටන් අරන් නන්නත්තාර වෙනවා පව් වැඩ 💔
This is true. these are better courses than doing degree at OUSL. currently ousl general degrees are value less. today also i got graduated student from ousl. a girl she is not fear to tell it anywhere.
Part time ayata onlineda physicalda lecture thiyenne, HND following ayata apply karana barida
mee degree walin yanna puluwan jobs monawada kiyala video ekak aran ennako...
Bio system technology ekka ict karpu ayata software engineer apply krnn puluwn da
අයියේ මන් මේකට application එක දැම්මා විතරයි,ugc දාලා තියෙන්නෙ,normal intake අවෙ නෑ මට ,ඒක නිසා boat එකක් එනකන් ඉන්නෙ, boat එකකින් uni එකක් ආවොත් යන්න බැරිද එතකොට?
2021/2022 Al karpu ayta e result ekn puluvnda mekata apply krnna dn
Anith campus wala wagema me degree walata 1st class wage gattoth apita wena rataka scholarship walata apply karanna puluwanda
21 eleval kare, commerce walin , s3k thiynwa, ict nvQ 4 karala inne ,, apply karnna puluwan da
2022 ( 2023) AL karala B2k thiyenne mtth apply krnn puluwnd
NVQ level 4 or 5 නෙමේ අයියේ 5 or 6 complete කරල තමා එන්න ඕනේ. NVQ stream එකෙන් එනවනම්.😍
A/l commerce karpu lamaita apply karnn degree ekak nadda meke?😢 godak ewa thiyenne maths,science lamaitane..
Art ekka ict karala,ict peththen diploma 2kuth thiyena kenekta meke ict peththen yanna barida?
Al bio කරලා 2S වලට මේක කරන්න පුලුවන්ද..
aiye mat bio science sssk thiyenne mat karnna puluwan course ekk kiynnko
2023(2024) a/l karana ayata mekata apply karanna puluwandha
Al art karapu ayta mekt apply karanna berida
ayye apply krana hamowama gannwada nathnm exam ekakin thoranawada?
Ayye government university 1kka inna gaman external 1k krnn plwanda
මේ දවස්වල තියෙන A/L ලියන ලමයිට පුලුවන්ද මේකට යන්න
Aiye mekat apply krnn al commen test eka blnvd
අයියේ මේකට nvq අය කීදෙනෙක් ගන්නවද nvq පිලිගන්න ආයතන මොනාද
Nvq level 4 or 5 puluwan kiyla vedio eke qwata 5 walin ehala aya vitrai neda gnne?
english course aluthen me dawas wala gnna ewa gana kiynnnkooo
Al bio CSF walata kranna puluwn course monwada
A/L fail ayata apply karanna ba kiuwa.Z eka wadi ayawa withari ganne A/L walin.naththam diploma thiyena aya thama ganne.
මං කෝල් කරල ඇහුවම uovt එකෙන් කිව්ව S 3ක්වත් තියෙන්න ඕනෙලු...බොරුනෙ කියල තියෙන්නෙ...view වැඩිකරගන්න බොරු දාන්න එපා😒
@darshirajarathna1638
6 ай бұрын
ඇත්ත
@UN_2004
6 ай бұрын
Ubata therila na. Fail nam mcahan Tech ekakata gihilla NVQ level 5 wenakan wath karanna wenawa. Ita passe apply karanna puluwan UOvT ekata 😊
@HansakaRanathungaOfficial
6 ай бұрын
අයකරනවාත් එක්ක නේද
Edexel maths karala pass wuna ayatath puluwanda
Diploma ekak thiyena hamoma gannwada ?
2001 2003 a l karapu ayata enna barida c 2 s1.karanna puluwan da
Matsh වලට S2 කරන්න puluvanda
Meke register unoth campus yanna barida 🙂
Ayye kocchara lamayi gannne?
Contract number aka denna puluwanda malli mata wisthara gana dena ganna.plz
AL Nokara apply karana puluvanda
මේ මාසෙ A/l කරන අයට දාන්න බැරිද?
Commerce karapu ayata karann puluwan course monawda
Boru bn s passes 3i a/l english s ekkuth oni bn😔💔
Arts karala ABS walin yanna puluwand.z aka ehema balanawada mekata
Aiye rajaye cmpus ekkta select una ayta mekta apply krnn barida
2022/2023 result eken apply krla 2023/2024 result ekata cmpz ynnna plwn unoth dekama krnna plwn d
@chathuranadeesha6581
6 ай бұрын
අයියෙ මෙම මාසයේ a/ l ලියන අපිට ( comes) කරන අයටත් දාන්න පුලුවන් ද?
Aiye 4th shy ekkin A/L pass unoth yanna puluwn wenne monwtd?uovt ehm ynn brid?vidya peeta ehema..ane mt mekt reply ekk dnnko aiye..government campus nm ynn ba 4th shy ekkin..ane mn bio kre aiye shy 3m 3S na aiye mn 4th shy A/L kroth mata ynn puluwn monwtd kyl kynnko..
@Hydra-df1yc
5 ай бұрын
Insta innwd oy? Wistryk ahgnn. Plz rply ekk dnna sister
@ushofficial722
Ай бұрын
Oya den mokada karane.?mtat oy prshnemai.mtat hithgnn be 4th shy krnwd kiyl
meke degree wlin government teching dann bah ned
Auye aye ugc register wenna barida
aiye meke a/l lamai campus eke nawathinna onid
2021(2022 )AL karapu ayata barida e result walin join wennna?
@nisallanka
5 ай бұрын
Ba neda math katha kala
අනෙ දන්න කෙනෙක් කියන්නකො .2023(2024) ජනවාරි වලට AL කරපු අයට මේකට දාන්න බැරි ද කියලා
@sl_creative
Ай бұрын
dan danna barida ?
කලා බාහිර උපාධි වලට රැකියා ඉල්ලුමක් නැද්ද
Ayye maths valin week vuna kenek ta a/l valata ict karanna beritha😢 ane replay please
@bks6161
Ай бұрын
puluvan . maths balapamak na ICT valata . math Al valata It kare .
Dewani cament eka magen
Aiye meke engeering technology honours degree නෙමෙයි d..ai අවුරුදු 3k... 4k නෙමෙයි d
මේ ඩිග්‍රි ෆී නෙවේ නේ? නොමිලේ කියලා තම්නේල් එකේ දැම්මේ ඇයි 😅🤔
H n d it කරපු කෙනෙක්ට පුලුවන්ද
A. L art krapu ayata puluvanda
2021 a/l krpu ayt berid
2023(2024) me aurude exam krpu ayt barid
Ane aiye verify wenne nane
i downloaded your video
Views වැඩිකරගන්න thumbnail වලත් බොරු දාගෙන වීඩියෝ එකෙත් බොරු කියල මිනිස්සුන්ව රවට්ටන්න එපා...ඔයාලත් කෝල් කරල බලන්න ෆේල් අයට යන්න බෑලු
@Shaveen_Eman
6 ай бұрын
siraawata bada bn 😐😕
මේ මාසෙ a/l කරන අයට පුලුවන්ද මේකට ඇප්ලයි කරන්න
@notto45336
6 ай бұрын
Puluwn
@h.m.c.m.s9701
6 ай бұрын
Nvq krala nethi nisa puluwanda??
@sethushashi4005
6 ай бұрын
Results wlin ynwnm 22 vithrai denne application eke
23/24 exam karpu apit krnn puluwnd meka
Aiye ,2020 a/l karapu knkta apply කරන්න puluwanda
A/l s 2 බැරිද
2019 karapu ayata karanna puluwan da
අයියා බයෝ වලට තියෙන කෝස් මොනාශ
Al maths ekka ict karapu ayata puluwn da?
@notto45336
6 ай бұрын
Puluwn
Maths හෝ engineering technology කරල fail වුන nvq level කරල නැති අයට apply කරන්න පුලුවන් ද ?
@h.m.c.m.s9701
6 ай бұрын
Ane ow mata denaganna oni ????
@user-cq7rl3gd8w
6 ай бұрын
Aply krnna ba mn call krma S 3kwath one kiwwa
Nvq 4 ඉවර නෑ තාම ඇප්ලයි කරන්න බැරි වෙයිද
@notto45336
6 ай бұрын
4 ba 5 or 6
Me mase exam liypu ayt puluwn d
Brother, will I be able to become a government school English teacher if I do the degree (Bachelor of Education in English language teaching) ? Please reply…
අයියේ මම maths කරේ එක subject එකක් fail. මට මේකට apply කරන්න පුලුවන්ද A/l දාලා.
@lifefinder4288
Ай бұрын
නැත්තං මට යන්න පුලුවන් වෙන හොඳ path එකක් කියන්නකො.
ඒලෙවල් වලින්.ඇප්ලයි කරන ලමයිට සති අන්තේදි ඩිග්‍රි එක කරගන්න බැරිද
@iroshinikumari2284
6 ай бұрын
Baaa
Agriculture පැත්තෙන් පුලුවන් ද
@akhiladilhan5953
6 ай бұрын
දැනටනම් නැහැ.
Ane aiye mta apply කරන්න therenne නැහැ ne 😢😢😢
@akhiladilhan5953
6 ай бұрын
Online portal එකේ register වෙන්න. ඒක ඇතුලට ගිහින් apply කරන්න.
Filmmaking walata thiyanawada?
@akhiladilhan5953
6 ай бұрын
ඔව්
අයියෙ Bio system technology ,agricultural කරපු ලමයිට බෑද
@akhiladilhan5953
6 ай бұрын
පුලුවන්
2021 al karapu ayata bari weine join wenna
@user-bs1zi5wo9t
6 ай бұрын
Ba
2021 ayat brid
Comas ayata ict krannabarida
A/l walin gadi z eka balanawa
A/l commerce krpu ayt mkkd krnn puluvn deploma ek 🥺
@akhiladilhan5953
6 ай бұрын
web site එකේ තියනවා විස්තර apply කරන්න පුලුවන් ඒවා තියනවා.
Nomile kiwwt salli onine
පාඨමාලා 14රෙ තියෙන්නේ භෞතික විද්‍යා විශය ධාරාව කියලා ඒ කියන්නෙ ඒ ලෙවල් මැත්ස් කරපු අයද 🤔🤔
@ravindramahanama
6 ай бұрын
ow
Art ayt nedd
Campus select ayata meka karanna barida?
@dinukaofficial
6 ай бұрын
දෙකෙන් එකකට යන්න පුළුවන් Gov. Register උනොත් මේකට දාන්න බෑ මේකට යන්න පටන් ගත්තොත් බෝට්ටු ආවත් Gov. යන්න බෑ කැමති දෙකෙන් එකකට යන්න පුළුවන්
AL කරපු නැති කෙනෙක්ට මේකට apply කරන්න බැරිද😢
@Some_1959
6 ай бұрын
Nvq one
S3 enne nethi weid
@dinukaofficial
6 ай бұрын
දාල බලන්න
කොමස් කරන අයට බැරිද
KDU ekada hoda mekada ayye
Art ayata nedd
A/L commerce කරපු ළමයින්ට technology of software කරන්න බැරිද tech,maths,bio කරපු අයට විතරද....😢
@akhiladilhan5953
6 ай бұрын
3rd subject එකට IT කරලා තියනවනම් පුලුවන්.
Lectures thiyenne online d physical d?
@akhiladilhan5953
6 ай бұрын
physical
@thanujadananjaya2003
6 ай бұрын
@@akhiladilhan5953 dws kiyk thiyenwd sthiyt?
@akhiladilhan5953
6 ай бұрын
@@thanujadananjaya2003 Full time 5, Weekend 2
@akhiladilhan5953
6 ай бұрын
Full time, Weekend කියලා batch දෙකක් ගන්නවා.
2007 A/L කරපු අයට පුළුවන්ද
@sethushashi4005
6 ай бұрын
AL krpu ayt 2022 vithrai denne
Art lmit ndda😢
Maths s3 ta puluwanda
@dinukaofficial
6 ай бұрын
දාල බලන්න
Online da thiyenne ?
@dinukaofficial
6 ай бұрын
ne
@chathurngasenarth4183
6 ай бұрын
❤
Nvq level 4 බැරිද
@notto45336
6 ай бұрын
NVQ Leval 6 wath one
1x bet use karanna epaaa...
@MasterMindLk.
6 ай бұрын
Ow
@slsports3941
6 ай бұрын
Oo
@kavindashehan8031
6 ай бұрын
ඇයි ඒ
@AsunthaThilina
6 ай бұрын
හේතුව