FORBES හෙළිකළ සාර්ථකත්වයේ මුරපද 06 - 06 Passwords for success -By Mentor |Coach Bhathiya Arthanayake

#bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #richman #yourworth
ලොකුවට හිතන එක විතරක් (THINK BIG) කෙනෙකුට ජීවිතේ දිනන්න හේතුවක් බවට පත් වෙනවා ද? නෑ. 2019 වසරේ දී විශේෂ ආටිකල් එකකදි Forbes සඟරාව කියනවා තවත් වචන 04 ක් මේකට ඇතුල් වෙන්න ඕනේ කියලා. අපි අද කරන්නේ මේ සියල්ල එකට කතා කරන එක. නිකම්ම නෙවෙයි, අපූරු උදාහරණයක් එක්ක. ලොකුවට හිතලා වැඩ කරන්න අපේක්ෂාවක් තියෙනවා නම් ඔබට, ඔබ කළ යුතු දේ කුමක් ද කියන එක මේ විඩියෝව බලපුවාම පැහැදිලි වෙයි.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
මේ දෙසැම්බර් මස 17 වෙනිදා පවත්වන්නට යන THE GREATNESS SUMMIT අපගේ එක්දින වැඩමුළුව ගැන තොරතුරු. බොහෝ දෙනා දැනටමත් මේකට ලියාපදිංචි වෙලා තිබෙනවා.
වසරක් නිමා වෙලා තවත් වසරකට එළඹෙන්න සූදානම් වනවිට අපි ඒක ජීවිතය නැවුම් කරගන්න අවස්ථාවක් බවට පත් කරගන්නවා. අලුත් ඉලක්ක දිනාගන්න අපි සැලසුම් කරනවා. ඒත්, අපිට අපිව ඒ ඉලක්ක දිනවන කෙනා බවට පත් කරන්න සැලසුමක් තිබෙනවද?
අභිප්‍රේරක, ICF සාමාජික, සම්මානලාභී ලේඛක භාතිය අර්ථනායක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු සහ ලේඛක කැලුම් වැලිගම, Business Coach කෙනෙක් සහ ලේඛකයෙකුත් වෙන ප්‍රමේෂ් වික්‍රමසිංහ තුන්දෙනා එකතු වෙලා මේ සැලසුම් කරලා තිබෙන අර ඉලක්ක දිනාගන්න ඔබ වෙනුවෙන් සකස් කරපු විශේෂ Formula එකක් ඉදිරිපත් කරන තැනක් කියලා කියන්න පුළුවන්. මේ තිදෙනා ම දවසක් පුරා ඔබ වෙනුවෙන් එතැන සිටිනවා. මේ අත්දැකීම එක්දින වැඩමුළුවකින් ඔබ්බට ගිය එකක්. හේතුව සැසියෙන් පසුව එළඹෙන නව වසරේදී සෑම මාසයක්ම ආවරණය වන ලෙස Greatness Tribe - Follow Up Sessions 12ක් මාර්ගතව පවත්වන්නත් පුහුණුකරුවන් තුන් දෙනා සූදානමින් ඉන්නවා.
🗓️ දවස - 2023 දෙසැම්බර් 17 වැනි ඉරිදා
🕛 වෙලාව - උදාසන 9.00 සිට පස්වරු 4.30 දක්වා
📍ස්ථානය - Hotel Grand Monarch - Thalawathugoda
💰ආයෝජනය - රුපියල් 15,000/= (Refreshment / Lunch buffet / toolkit included)
✅ දෙසැම්බර් 01 වෙනිදාට පෙර ලියාපදිංචි වෙනවා නම්, Early bird offer එකක් යටතේ ඔබට රුපියල් 13,500 කට අසුන වෙන් කරගන්න පුළුවන්. දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් කණ්ඩායමක් ලෙස එක් වනවා නම්, ඒත් ඔබට වට්ටම් හිමිවෙනවා.
තොරතුරු ලබාගැනීම සඳහා අපට 071 432 1835 අංකයෙන් තරුෂි අමතන්න. Whatsapp මැසේජ් එකක් තියන්න. අපි ඔබට තොරතුරු ලබාදීමට සූදානම්. මූලික පියවරක් වශයෙන් Google form එකත් පුරවන්න. ලින්ක් එක පහත තිබෙනවා.
forms.gle/TmPnUqTkcVzAhmt37
ඔබට අදාල ගෙවීම සිදුකර එහි ස්ලිප්පත කෙලින්ම තරුෂි වෙත 071 432 1835
අංකයට එවන්නත් පුළුවන්. ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ සමඟින් එය එවීමට කාරුණික වන්න.
ගෙවීම් කල යුතු බැංකු ගිණුම්
🏦 PHOENIXSPIRE (Pvt) Ltd - Sampath Bank super branch Borella -Ac.Num 0218 1000 5251
මේක සැබවින් ම නව වසරක් සඳහා ප්‍රවේශ වෙන්න කරන වැඩමුළු අතරේ වෙනස් අත්දැකීමක්. ඒ අත්දැකීම විඳගන්න අපිත් එක්ක එකතු වෙන්න අපි ඔබට ආරාධනා කරනවා.
- TEAM MOTIVATION.LK / PHOENIXSPIRE (Pvt) Ltd.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.arthanayake

Пікірлер: 108

  • @udayasribandaranayaka313
    @udayasribandaranayaka3137 ай бұрын

    01.Think big 02.Start small 03. Learn fast Never give up definitely one day you will win ❤️🇱🇰

  • @isankanadeeshani9793
    @isankanadeeshani97937 ай бұрын

    ජීවිතය අලුතින් පටන් ගන්න හදන අවස්ථාවක ඉන්න වෙලාවකම තමයි මම මේ වීඩියෝ එක දැක්කේ. ඔබතුමාට බොහොම ස්තුතියි!! ඔබතුමාව මුන ගැහෙන්න හරිම ආසාවකින් ඉන්නේ.

  • @dreamcar9971
    @dreamcar99717 ай бұрын

    උදෙන්ම වීඩියොව බැලුවම එන ගැම්ම කියල නිමකරන්න බැහැ.🙏🙏🙏

  • @simplemaths3983

    @simplemaths3983

    7 ай бұрын

    Comment eka dakalai dan balanna hituwe❤

  • @nuwanwimalasiri7015

    @nuwanwimalasiri7015

    7 ай бұрын

    You idia is good

  • @kumudukumara8907
    @kumudukumara89077 ай бұрын

    උදෙන්ම බැලුවා ඒ ආව ගැම්ම් කියලා නීමකරන්න බෑ සර් 💜💜💜👍

  • @prasannadilshan7350
    @prasannadilshan73507 ай бұрын

    උදෙන්ම සර්ගෙ විඩියොව බැලුව .මාරම ගැම්මක් අවා මගෙ ලග එන උසස්පෙල විබාගයට හොද උපදෙස් ලැබුනා ❤❤❤❤ thank සර් මම අනිවාර්යයෙන්ම සර්ව හම්බවෙනවයි❤❤❤

  • @imalkaneranjana126
    @imalkaneranjana1267 ай бұрын

    ගොඩාක් ස්තූතියී සර්..මමත් සර් වගේ උපදේශක වරියක්.වෙනවා... ඒක තමා මගේ ලොකුම ඉලක්කය.

  • @sarathkrishantha3535
    @sarathkrishantha35357 ай бұрын

    පාන්දරින්ම වීඩියෝ එක බැළුව සාර්ථක ව්‍යපාරයක් කර ගෙන යනව ඔබ තුමාට බොහොම ස්තුතියි විදේශ රටක සිට

  • @victorycosta1710
    @victorycosta17107 ай бұрын

    හරිම අගෙයි .දියුණු වෙන්න උවමනාවක් තිබෙනවා නම් "එකතුවන්න ඔබත් එක්ක"🤗

  • @bodyfitnesssrilanka1234
    @bodyfitnesssrilanka12345 ай бұрын

    ඇත්තම ඔව් උදේම සර් ගේ වීඩියෝ අහලා පටන් ගත්තාම දවසම හොදට කරන්න පුළුවන්

  • @nadeepasachith7405
    @nadeepasachith74057 ай бұрын

    ඔබට මුළු රටම වෙනස් කල හැකියි ගුරුතුමනි

  • @devindadakshinasri6245
    @devindadakshinasri62457 ай бұрын

    ඊර්ශ්‍යා කරන්නේ නැතිව ඔබ එකතුවීම ගැන ස්තුතියි

  • @madhugamage7303
    @madhugamage73037 ай бұрын

    සුබ දවසක් සර්... බොහොම ස්තුතියි 🙏 💪

  • @shanthnishantha
    @shanthnishantha7 ай бұрын

    Positive vibe ❤

  • @user-jk7gy3em8t
    @user-jk7gy3em8t7 ай бұрын

    AMAZING MOTIVAYER I M RESPECTING YOU ජයවේවා

  • @asithakumara4575
    @asithakumara45757 ай бұрын

    Excellent speech 🎉

  • @user-km3fd9yp1y
    @user-km3fd9yp1y7 ай бұрын

    Superb Sir...❤

  • @asithakumara4575
    @asithakumara45757 ай бұрын

    Good 👍 job brother

  • @roycearthur8060
    @roycearthur80607 ай бұрын

    Jayawewa, jayawewa jayawewa Brother 🎉🎉🎉😊❤

  • @tharindupiumal5489
    @tharindupiumal54897 ай бұрын

    Godak sthuthi Sir.🙏

  • @khakilaayomi8592
    @khakilaayomi85927 ай бұрын

    ලගදි දැකපු මගේ මෝටිවේශන් person .❤

  • @arunasamantha1676
    @arunasamantha16767 ай бұрын

    Thanks for your valuable lesson..

  • @sadaruwanmadusankasadaru-zx5tm
    @sadaruwanmadusankasadaru-zx5tm7 ай бұрын

    ඔබ තුමා මෙි දෙන ශක්තියට බොහොම ස්තුතියි ගුරැතුමනි🙏🙏🙏

  • @mgchamika
    @mgchamika7 ай бұрын

    බොහොම ස්තූතියි සර් 💐

  • @nayasarathna
    @nayasarathna7 ай бұрын

    Thanks for your video... Lots of value....!❤❤❤

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa59197 ай бұрын

    Great ❤

  • @sujithpremachandra4572
    @sujithpremachandra45727 ай бұрын

    උදේ පාන්දරම නව ජවයක් ජීවිතයට ලැබුණා .thank you sir.

  • @ramyawasantha6167
    @ramyawasantha61677 ай бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏

  • @nimeshaereendesilva2833
    @nimeshaereendesilva28337 ай бұрын

    ගොඩක්ම ස්තුතියි සර් ❤ හැමදාමත් වගේ වටිනම දෙයක්.අලුතෙන් දෙයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එකම ඇති වෙනස් වෙන්න🙏✌️

  • @Hasitha-Samadara
    @Hasitha-Samadara4 ай бұрын

    Thank you soooooo much sir.. For helping us to find our mistakes in the journey of success... God bless you...❤

  • @sudeshterishan1713
    @sudeshterishan17137 ай бұрын

    Super

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe28107 ай бұрын

    No words to thank you sir

  • @desivaudaya2641
    @desivaudaya26417 ай бұрын

    Super video 🙏🙏🙏🙏

  • @pdkd1389
    @pdkd13897 ай бұрын

    Supiri......

  • @indukadamayanthi6590
    @indukadamayanthi65907 ай бұрын

    මමත් උදෙන්ම විඩියෝ එක බලනවා .ඇත්තමයි මාර ගැම්මක් එනවා වැඩ කරගෙන යන්න ♥️♥️♥️♥️♥️

  • @priyanihettiarachchi878
    @priyanihettiarachchi8787 ай бұрын

    ගොඩක් වටින උපදෙස් ටිකක්...

  • @senasamarasinghe7525
    @senasamarasinghe75257 ай бұрын

    සුපිරි පටිට මොරාල් එකක් හිතට අවෙි...සුපිරි 👍👍👍❤️

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana94863 ай бұрын

    Thank you so much..!!!

  • @Ashen_thiwanka
    @Ashen_thiwanka7 ай бұрын

    😊❤ good

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara22067 ай бұрын

    බොහොම ස්තුතියි 🙏 💪

  • @susirawijesingha2532
    @susirawijesingha25327 ай бұрын

    Excellent mr Bathiya I feel this video will help to me for my next investment since i am in the starting point of my new investment thank you very much i got big confidence after watching this video I hope to meet you 17 December in your programe Good luck to you❤❤❤❤❤

  • @priyadarshanipriyadarshan3499
    @priyadarshanipriyadarshan34997 ай бұрын

    Good job

  • @staystronglk
    @staystronglk7 ай бұрын

    ගෙදර ඇවිත් දැනුයි වීඩියෝ එක බැලුවෙ සර්..thank you❤

  • @upendrakumara7634
    @upendrakumara76344 ай бұрын

    Great vidio 👍☺️

  • @sdrenuka3946
    @sdrenuka39467 ай бұрын

    Perfect sir thank you so much

  • @ayeshadilmi6537
    @ayeshadilmi65377 ай бұрын

    Thank you sir.💜️👍

  • @anjanakumara3969
    @anjanakumara39697 ай бұрын

    mata maga arune deweni eka... deweni eka netuwa 3n weni eka lebennema ne... man hitanne mage prasneta pilitirak lebuna... thank you sir

  • @dammikaniroshani7384
    @dammikaniroshani73847 ай бұрын

    බොහොම ස්තුතිවන්ත wenawa obathuthumata...❤️🙏...thawa thawath ඉහළට yanna ශක්තිය ලැබේවා ....❤️🔥🙏

  • @lahiruartcreation
    @lahiruartcreation7 ай бұрын

    ස්තුතියි සර් 😍❤🙏

  • @sampathkumara1537
    @sampathkumara15377 ай бұрын

    Thank you sir

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe10727 ай бұрын

    Good morning Sir.. Thanak you so much sir 🌹🌹God bless you sir

  • @amaliyanage7928
    @amaliyanage79287 ай бұрын

    Thankyou sir!!❤

  • @kumirkumir3510
    @kumirkumir35107 ай бұрын

    බොහොම ස්තූතියි සර්🙏🙏🙏

  • @sanjeewabandara5225
    @sanjeewabandara52257 ай бұрын

    Thank you so much 🙏🏻

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama12047 ай бұрын

    Thank you sir 👍

  • @kushanisalanika-uf8mx
    @kushanisalanika-uf8mx5 ай бұрын

    Thank you sir❤️

  • @user-ty3hi1tc1x
    @user-ty3hi1tc1x7 ай бұрын

    Thank sir❤

  • @DARK_WOLF....
    @DARK_WOLF....7 ай бұрын

    Thank u sir ❤

  • @user-mr9lf2kc9h
    @user-mr9lf2kc9h7 ай бұрын

    Niyàmai sir addat

  • @dineshamanohari6189
    @dineshamanohari61897 ай бұрын

    Thank you sir❤❤

  • @rumeshaweerasooriya327
    @rumeshaweerasooriya3277 ай бұрын

    ඒක ඇත්ත සර් අපි හිතුවට පටන් ගන්න ලේසි නෑ

  • @hiruniudara6900
    @hiruniudara69007 ай бұрын

    Thank you sir🙏☺

  • @hansiperera2248
    @hansiperera22487 ай бұрын

    Thank you

  • @slththaravi
    @slththaravi7 ай бұрын

    👌👌

  • @inokakarunathilaka7247
    @inokakarunathilaka72477 ай бұрын

    Thankyou sir

  • @nuwanwimalasiri7015
    @nuwanwimalasiri70157 ай бұрын

    Good

  • @Online12381
    @Online123817 ай бұрын

    Godak stuthiy me wage video akak genawata .....

  • @ajithweerasinghe2426
    @ajithweerasinghe24267 ай бұрын

    ❤ good morning 🙏🙏🙏

  • @ruwanrajapakshe4985
    @ruwanrajapakshe49857 ай бұрын

  • @madushawishmini5420
    @madushawishmini54207 ай бұрын

    ❤❤❤❤

  • @manjulasamathakonarage9281
    @manjulasamathakonarage92817 ай бұрын

    ❤️❤️❤️

  • @kalanimenaka7946
    @kalanimenaka79467 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @j_fitchan5958
    @j_fitchan59587 ай бұрын

    🙏🙏🙏

  • @priyangikabaddegamagamage
    @priyangikabaddegamagamage7 ай бұрын

    🙏🙏❤️❤️

  • @asanthigirihagama9852
    @asanthigirihagama98527 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammikasamarawila5186
    @dhammikasamarawila51867 ай бұрын

    ♥️🌹

  • @sdrenuka3946
    @sdrenuka39467 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @lbnadiranga5814
    @lbnadiranga58147 ай бұрын

    🙏♥️

  • @rukshansalgado8913
    @rukshansalgado89137 ай бұрын

    Video background super!

  • @Motivationlk

    @Motivationlk

    7 ай бұрын

    Thank you 😃

  • @aselaperera6788
    @aselaperera67887 ай бұрын

    ❤❤❤💐💐💐🙏🙏🙏

  • @ishanilakshika573
    @ishanilakshika5737 ай бұрын

    මමත් ගොඩක් උත්සාහ කරනවා හොද තැනකට යන්න. ඒකට ඔබතුමාගෙන් ලොකු help එකක් ලැබෙනවා. මාරම ගැම්මක් එනවා ඒ කතා කරන විදියෙන්. ඔබතුමන්ලා වගේ අය අපි සියලු දෙනාටම හයියක්. තව තවත් නැගිටින්නට වෙර දරන මිනිසුන්ට හයියක් වෙන්න ශක්තිය දෙයිර්ය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා... 🙏

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa55767 ай бұрын

    Ou sir

  • @mangalikasajatha7901
    @mangalikasajatha79017 ай бұрын

    💜️💜️💜️💜️💜️💐🙏

  • @andrewmanoj6871
    @andrewmanoj68717 ай бұрын

    Most pwor full video 🫂❤️

  • @anushalasanthi1597
    @anushalasanthi15977 ай бұрын

    ❤❤❤❤❤❤❤❤👍👍🙏🙏

  • @dikkadikka6130
    @dikkadikka61307 ай бұрын

    Sir, financial knowledge 1 මුල ඉදන්ම ඉගෙන ගන්න පුලුවන් සිංහලට තියෙන ඔයා දන්න පොත් කියන්නකො...පරිවර්තන උනත් අවුලක් නෑ...මගෙ financial knowledge 1මදි කියල හිතෙනව...ඔයා recommend කරන utube channels , courses තියෙනව නම් කියන්නකො හොද resources එහෙම

  • @maheshiweerasinghe7361
    @maheshiweerasinghe73617 ай бұрын

    Thank you coach ❤😌🌻🙏

  • @ceynowacoffee
    @ceynowacoffee7 ай бұрын

    Thanks sir

  • @RadiantEleganceHub
    @RadiantEleganceHubАй бұрын

    Thanks lot sir

  • @vipuldissansyaka2615
    @vipuldissansyaka26157 ай бұрын

    Thank you sir🙏

  • @lahirusudarshana5947
    @lahirusudarshana59477 ай бұрын

    Thank you sr

  • @greshanananda744
    @greshanananda7447 ай бұрын

    Thank u sir 💖🙏🙏🙏

  • @TharanagaHerath-wn7tc
    @TharanagaHerath-wn7tc7 ай бұрын

    Thank you sir ❤❤❤

  • @yashigurusingha6053
    @yashigurusingha60537 ай бұрын

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya28407 ай бұрын

    ❤❤❤❤

  • @likarose5361
    @likarose53615 ай бұрын

    Thank you sir

  • @dilinamadusan5791
    @dilinamadusan57917 ай бұрын

    Thank you sir❤

  • @subasubarathna-zd5ih
    @subasubarathna-zd5ih7 ай бұрын

    Thank you sir ❤❤

  • @Admireable1294
    @Admireable12947 ай бұрын

    Thanks sir

  • @user-dx8jf8zw3h
    @user-dx8jf8zw3h7 ай бұрын

    Thank you sir❤️❤️❤️

  • @channel07kdyh56
    @channel07kdyh567 ай бұрын

    Thank you sir❤❤

Келесі