flashback නාලකගේ තියෙන රහස් ටික මෙන්න

Ғылым және технология

Пікірлер: 146

  • @gayanthaweerasinghe5231
    @gayanthaweerasinghe52316 ай бұрын

    නිරෝශන්ගෙ video එකක් ඕනේ කියලා කියන අය මේ කොනට ❤

  • @prasannakasun2110

    @prasannakasun2110

    6 ай бұрын

    පිස්සු නැතිව ඉදින්

  • @chamaramadushan5055

    @chamaramadushan5055

    6 ай бұрын

    ඇයි පිස්සු නැතුව ඉන්න කියන්නෙ

  • @samithdeemantha

    @samithdeemantha

    6 ай бұрын

    Flash back band eke ඔක්කොම අයගෙ ඕන. ❤

  • @madushan9647

    @madushan9647

    5 ай бұрын

    පෝල් අයියා interview දෙන්නෙ නෑ කොල්ලනෙ එයා කවදාවත් interview දෙන්නෙ නෑ කියලා තියෙනවා 😮 පෝල් අයියා අපේ ගෙවල් ලග ✌️

  • @chamaramadushan5055

    @chamaramadushan5055

    5 ай бұрын

    @@madushan9647 හේතුව මොකක්ද කියලා දන්නෙ නැද්ද

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal50956 ай бұрын

    17:30 සනිදප අජිත් අයියා ගැන කියපු ටික.❤🖤🙏 ඒ සරලකම,නිහතමානීකම.Music field එකට එන අලුත් කොල්ලොන්ට හොද ආදර්ශයක් එක.Respect නාලක! ඔයාට වරදින්නේ නෑ.ජය ! 🖤😘👏

  • @sltiktok4507
    @sltiktok45076 ай бұрын

    ලංකාවේ අංක එකේ පෑඩ් වාදකයා.... පට්ටම නිහතමානි චරිතයක් ❤

  • @dushmanthalakmal5095

    @dushmanthalakmal5095

    6 ай бұрын

    අන්ක 1නම් තාමත් සනිදප අජිත් අයියා bro 🤟 හැබැයි නාලකගේ නිහතමානකම නම් මාරයි.නාලක great character 🖤💪😘🥰👏

  • @ChamodDulshan-oz8lg

    @ChamodDulshan-oz8lg

    6 ай бұрын

    Nalaka tharam hodata pad gahana ekek ne bn❤

  • @samansenanayaka
    @samansenanayaka6 ай бұрын

    ෆ්ලෑෂ්බෑක් පිස්සුව හදපු කෙනා 😍😍 ආදරෙයි ❤️❤️😊😊

  • @dushandharmakeerthe6892

    @dushandharmakeerthe6892

    6 ай бұрын

    අනිවාර්යෙන් ❤️

  • @vimukthigeeth5502
    @vimukthigeeth55026 ай бұрын

    මගේ ගුරුවරයා නාලක අයියා....එයාගේ rolling බලාගෙන ..එයාගෙ පාරවල් අල්ලගෙන දැන් මං හොද ගමනක් යනවා

  • @chethanakaushalya
    @chethanakaushalya6 ай бұрын

    නාලක සර්... Octapad king 👑 ❤❤❤ මගෙ ආසම කෙනා

  • @KavinduLakshan320
    @KavinduLakshan3206 ай бұрын

    නිහතමානි වැඩ්ඩා නලක අයියා දිහා බලගෙන තමා අපිත් පුරුදු වෙන්නෙ ඒ පරෙ යන්න ❤😻

  • @nishanthichamali2747
    @nishanthichamali27476 ай бұрын

    වැදගත් කමේ උපරිම තැන ඉන්න වැඩ්ඩෙක්.❤❤❤ජය වේවා...ෆ්ලෑශ්බැක් කියන්නෙ මගේ ජීවිතයේ කොටසක් ....❤❤❤❤❤❤

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq6 ай бұрын

    අයියේ ජය වේවා හරිම නිහතමානී මනුස්සයෙක් පට්ටම හොද කෙනෙක් නාලක අයිය

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra94216 ай бұрын

    ජයවේවා! ඔබ දෙපලට ම ❤

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy2 ай бұрын

    සුරන් ජයසිංහ අමතක උනාද කොහෙද හිතලා කරපු දෙයක් නෙමේ එයා නැති නිසා අමතක වෙන්න අැති නාලකට😢😢

  • @walawadreamsstyle7737
    @walawadreamsstyle77375 күн бұрын

    ඇත්තටම නනියමයි..ආදරෙයි දෙන්නටම..💖💖💖

  • @nera456
    @nera4566 ай бұрын

    My hero is Nalaka ❤❤❤

  • @sachithdilanka8405
    @sachithdilanka84056 ай бұрын

    ආසම පෑඩා නාලක අයියා ❤️

  • @dushanmadushankaomalpage9465
    @dushanmadushankaomalpage94656 ай бұрын

    නාලක අයියා ජයවේවා .....❤❤❤

  • @ranganatharindu7395
    @ranganatharindu73956 ай бұрын

    නාලක අයියා ගැම්මක් තමයි ❤😊

  • @bawanthaprashad
    @bawanthaprashad6 ай бұрын

    මාරම මනුස්සයෙක්. හොඳ වැඩ්ඩෙක් ❤️🔥💪

  • @shanthajayakodi2408
    @shanthajayakodi24086 ай бұрын

    ❤❤❤❤❤නාලක අයියා ජය වේවා theruwan saranai

  • @Jezry1988
    @Jezry19886 ай бұрын

    අවන්කයෙක් Nalaka අය්යණ්ඩි ❤

  • @dineshsaharaflash1750
    @dineshsaharaflash17506 ай бұрын

    චමිල්ක අයියා නියමයි.අහන්න ඕන හරිම දේවල් ඔයා නියමෙට අහනවා.නාලක අයියා හැමදාම ආදරය කරන ගරු කරන අපේ ඔක්ට පෑඩ් ප්‍රවීණ යා..අද ඔක්ටපෑඩ් වාදකයන් ගොඩදෙනෙක් සියලුම තාක්ෂණික අපහසුතාවයන් වලට හරි විසඳුමක් ලබා ගන්නේ චමිල්ක මදුසංකගෙන්.ඔබට ගොඩක් ස්තූතී ඔබගේ වටිනා කාලය කැප කරමින් අප වෙනුවෙන් ලබා දෙන සේවයට.

  • @electronicrahash5655

    @electronicrahash5655

    6 ай бұрын

    Thank dina😍

  • @user-gx5of9fc9q
    @user-gx5of9fc9q6 ай бұрын

    නාලක අයියා සුපිරි චරිතයක් ❤️❤️

  • @user-bx1cp8tz5d
    @user-bx1cp8tz5d6 ай бұрын

    ඕ ක හෙන අව්‍යාජ පපුවක්.මිනිහෙක් විදියට කොච්චර ගමනක් ආවත් අද කොයි තැනක හිටියත් මහ පොලවෙ පය ගහලා ඉන්නවා.එකෙන්ම දන්න නිසා කියන්නේ.බොරුව මර්සිය ලොවෙත් නෑ..

  • @ashelianyalkgb8568

    @ashelianyalkgb8568

    6 ай бұрын

  • @musictub1989
    @musictub19896 ай бұрын

    Adarei nalaka aiya....❤❤❤

  • @drumspahan8393
    @drumspahan83936 ай бұрын

    නාලක අයියා ආදරෙයි ❤

  • @user-mv3cr7br6b
    @user-mv3cr7br6b6 ай бұрын

    නිහතමානී නාලක waddek 👍❤️

  • @lakshanakuressa272
    @lakshanakuressa2726 ай бұрын

    හරිම නිහතමානී චරිතයක් තමයි නාලක කියන්නෙ.

  • @indikaprasad648
    @indikaprasad6486 ай бұрын

    අපි කතා කරන්න ඕනි මේ කාලේනම් ගොඩාක් තාක්ෂණය තියනවා මීට අවුරුදු 20 ඉහතදී music band වල හොඳ දක්ශයොත් ඒ අතරින් අර්නි පිරිස් සහරා එකේ හිටියා සoජය සුපිරියටම backing කරපූ වැඩ්ඩෙක් තමා ❤

  • @user-bw9mn2tl6q
    @user-bw9mn2tl6q6 ай бұрын

    සුරන් අයිය අමතක උනා නෙ

  • @nimeshmalaka7964
    @nimeshmalaka79644 ай бұрын

    කියන්න වචන නැ එකෙන්ම ආදරේයි Flesh back my favorite musical band ❤🥰💓💐

  • @user-sr5pl5wc4u
    @user-sr5pl5wc4u6 ай бұрын

    නියමයි ආදරෙයි නාලී❤❤❤

  • @PraveenAbraham-vq6mb
    @PraveenAbraham-vq6mb6 ай бұрын

    Ajith wath mathak kara respect nalaka ayya

  • @Kasunaa
    @Kasunaa6 ай бұрын

    Harima nihatamani,adaraniya charitayk..jayawewa🎉❤

  • @dilshanjanith2037
    @dilshanjanith20376 ай бұрын

    jaya wewa oyalata .sanidapa ajith ayyawath interview karannako

  • @Thilinasampath-xf6qj
    @Thilinasampath-xf6qj6 ай бұрын

    ආසම චරිතයක්....!💯❤🎵

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu86096 ай бұрын

    ❤ අජිත් අයියා .......

  • @amilagayan7965
    @amilagayan79656 ай бұрын

    මම ආසම ඔය නිහතමානී කමට.......❤❤

  • @sarathchandrewanniarachchi6780
    @sarathchandrewanniarachchi67806 ай бұрын

    නාලක මල්ලි අද ඔයා ඉන්න තැන ගැන හදවතින්ම සතුරු වෙන අය අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි මම. මල්ලි මම සමන්ත අයියා( සරත්චන්ද්‍ර වන්නි ආරච්චි) ඔයාගේ නිහතමානි කමට හැමදාමත් ආදරෙයි

  • @electronicrahash5655

    @electronicrahash5655

    6 ай бұрын

    පොඩි වැරැද්දක් වෙලා වගේ ලියනකොට හදිස්සියට

  • @lifeindu-sl4588

    @lifeindu-sl4588

    6 ай бұрын

    ටු වෙන්නෙ ඕනේ මං හිතන්නෙ

  • @dilshanmadusanka2019
    @dilshanmadusanka20196 ай бұрын

    Niroshan genna aiyee......nalaka aiyath patta...eth niroshan aiya wediya youtube program wlata enne na

  • @lahirusandaruwan7914
    @lahirusandaruwan79146 ай бұрын

    එයාලා දෙන්නා යාලුවො මල්ලි😂 ❤❤

  • @emperorofthegames4103
    @emperorofthegames41036 ай бұрын

    Nalaka aiya my favorite ❤

  • @RavinduAkash-fo6yj
    @RavinduAkash-fo6yj6 ай бұрын

    Flashback ලීඩ් ගහන ලහිරු අයියගෙත් ඕනි ලී

  • @akiladhananjaya2639
    @akiladhananjaya26396 ай бұрын

    ලොකු අයියා 😍🔥

  • @kavindudilshan046
    @kavindudilshan0466 ай бұрын

    එකෙන්ම වැඩ්ඩා❤

  • @himanshamalshan7641
    @himanshamalshan76416 ай бұрын

    Nalaka aiyaa ❤️❤️❤️😍

  • @shamithreigns7165
    @shamithreigns71656 ай бұрын

    Nalaka Aiya ❤️💯🙏

  • @chandikarathnayake5699
    @chandikarathnayake56996 ай бұрын

    ❤❤ wow super 👌 ❤❤

  • @superglue8626
    @superglue86266 ай бұрын

    ජයවේවා ❤❤❤❤❤

  • @amalyasith5716
    @amalyasith57166 ай бұрын

    nihathamani manussayek nalaka aiya 🥰🥰🥰😍

  • @user-lg5lf5xt3n
    @user-lg5lf5xt3n6 ай бұрын

    නාලක අයියා ගේ ගෙදර Ac සවිස්කරන් නේ මම❤

  • @roshanikalutharage2747

    @roshanikalutharage2747

    6 ай бұрын

    Boru kiuanna epa. GE AC karala na

  • @hiransandeepa6241
    @hiransandeepa62416 ай бұрын

    Nisha aiya....

  • @VishvaKeshan
    @VishvaKeshan6 ай бұрын

    Best epi❤

  • @damithaththanayaka-cq3iu
    @damithaththanayaka-cq3iu6 ай бұрын

    ආසම චරිතයක් ආදරෙයි 😍😍😍😍😍😍😍😍😍😍😍 😍

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka21896 ай бұрын

    1 අජිත් 2 නාලක ❤

  • @minipuravideo2092
    @minipuravideo20926 ай бұрын

    Supiri charitha dekak.

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan83416 ай бұрын

    නිරෝශන් අයියත් එක්කත් ඔය විදියට කතකරන්න පුලුවන්ද

  • @slliveband8384
    @slliveband83846 ай бұрын

    Heroo❤️😘

  • @samithishan
    @samithishan6 ай бұрын

    anthimata ohoma kiyana aya godak aduy 🤜

  • @vscinema5424
    @vscinema54246 ай бұрын

    Supirii❤

  • @pushpapriyanthi5098
    @pushpapriyanthi50986 ай бұрын

    Flashback ❤ අපි ආදරෙයි🎉

  • @chamodudayanga2394
    @chamodudayanga23946 ай бұрын

    Respect 🔥❤️

  • @sawmilatha9887
    @sawmilatha98876 ай бұрын

    Kohomahari Niro wa gennana aiye

  • @user-bv2er7cm1k
    @user-bv2er7cm1k6 ай бұрын

    Flashback hamoma supiri❤, flashback niroshan dremz gennanne nadda😢

  • @rumeshsachintha
    @rumeshsachintha6 ай бұрын

    Nalaka aiya❤

  • @rasikaartgallery1996
    @rasikaartgallery19966 ай бұрын

    Ape nalaka aiya king👑👑👑👑👑👑❤❤❤❤😊

  • @chanuboy-db4ol
    @chanuboy-db4ol3 ай бұрын

    මටනම් පෑඩ් කලාවේ king නාලක අයියා තමයි අපේ ගමේ බෑන්ඩ් ගහන ගොඩක් එවුන් ෆලෝ කරන්නේ නාලක අයියව

  • @Rush956
    @Rush9566 ай бұрын

    ඇයි SPD 30 පාවිච්චි කරන්නෙ නැත්තෙ ?

  • @KarunarathnaEarise-kg7vm
    @KarunarathnaEarise-kg7vm6 ай бұрын

    Flashback lead genawanna puluwannam.....padal tones gana loku molayak

  • @ryanfrancis8188
    @ryanfrancis81886 ай бұрын

    Waddek❤❤

  • @HiranthaSovis-pi3hi
    @HiranthaSovis-pi3hi6 ай бұрын

    Hadawatha ❤❤

  • @SADU_AIYA
    @SADU_AIYA6 ай бұрын

    ආසම බැන්ඩ් එක තමා Flash Back එත් එක එපා වෙන්න හෙතුව Acoustic 💔

  • @hansakasenevirathne6167

    @hansakasenevirathne6167

    6 ай бұрын

    එකෝස්ටික් නෙවෙයි බන් සෙමි එකෝස්ටික් ඒත් ඩ්‍රම විතරයි මාරු වෙලා තියෙන්නෙ ඒකත් හයිබ්‍රිඩ් ඩ්‍රමක් එලෙක්ට්‍රික් එකෝස්ටික් දෙකම කලවම් ඩ්‍රමක්. රොෂාන් දන්නවා ෆ්ලෑෂ්බෑක් එකෝස්ටික් කරොත් ඒ අවසානය තමයි කියලා👍

  • @SADU_AIYA

    @SADU_AIYA

    6 ай бұрын

    @@hansakasenevirathne6167 නෑහැ නිකමට බලනො මගෙ ප්‍රතම ආදරෙ එකෙ බැකින්ග් එක එක ඉස්සර තිබුන electric සද්දෙන් ගැහුවානම් කොහොමතියෙයිද

  • @madushan9647
    @madushan96475 ай бұрын

    එහා මුල්ලේ ඉඳන් නාලක කලමුල්ල එන්න වේදිකාවට 😊

  • @user-pg2yz7zs7p
    @user-pg2yz7zs7p6 ай бұрын

    Loku aiya ❤🔥

  • @tibsmusic
    @tibsmusic6 ай бұрын

    Fv❤️

  • @nimanthamadushanfernando4271
    @nimanthamadushanfernando4271Ай бұрын

    Lahiru aiyawath gemuda ❤

  • @user-dh7tf6ql7y
    @user-dh7tf6ql7y6 ай бұрын

    Niroshan අයියා genna

  • @Rush956
    @Rush9566 ай бұрын

    හැමෝම කොපි කරන Pad King ❤️

  • @chandanahemantha7526
    @chandanahemantha75266 ай бұрын

    Wadada ❤❤️👍

  • @ravishakavinda9021
    @ravishakavinda90216 ай бұрын

    Mata purpal range eke samajikayange videos one, wisheshayenma drama danushka ayiya, nadeeka dias

  • @nipunff9004
    @nipunff90046 ай бұрын

    ලංකාවෙ අන්ක එකේ...♥️වෙන කතා නෑ

  • @sanjupradiya4660
    @sanjupradiya46606 ай бұрын

    දිනේෂ් දිසානායක (පැට්ටා) අයියාව ගේන්නකෝ Flash back keyboardist

  • @kavishkamadushan2190
    @kavishkamadushan21906 ай бұрын

    Wadda❤❤

  • @s.rajapaksha.4016
    @s.rajapaksha.40166 ай бұрын

    👍👍👍

  • @user-pl1yd5kz3r
    @user-pl1yd5kz3r6 ай бұрын

    ❤️❤️

  • @user-pg2yz7zs7p
    @user-pg2yz7zs7p6 ай бұрын

    Flashback ලහිරු genna

  • @akilanimesh9900
    @akilanimesh99006 ай бұрын

    ආසම පෑඩා නාලක ❤❤✌

  • @filmybyshenu
    @filmybyshenu6 ай бұрын

    නිරෝශන් ඩ්රීම්ස්ව ඕනි

  • @dushanfonseka9444
    @dushanfonseka94446 ай бұрын

    අති දක්ෂයා ❤

  • @lifeofvidzz
    @lifeofvidzz6 ай бұрын

    Flashback Lahiru ayyawa genwamu

  • @NadhithSadhakelum-zm6xw
    @NadhithSadhakelum-zm6xw6 ай бұрын

  • @jayalathjayalath3851
    @jayalathjayalath38516 ай бұрын

    දවසක් හොරන ශෝ එකක් ඉවර වෙලා මන් ගියා නාලක අයියත් එක්ක ෆොටෝ එකක් ගහන්න.....කෝම හරි සෙනග අස්සෙ නාලක අයිය මගෙ ඇගේ හැප්පුනා ..එවෙලෙ එයා "අනේ සොරි මල්ලි මන් දැක්කෙ නෑ" කියල ඇගට තට්ටුවක් දාල ආයෙ හැරිල ගියා 🥺❤️..මාරම නිහතමානි චරිතයක් තමයි🎉❤..මන් ආසම චරිතයක් 😢

  • @uma_music.

    @uma_music.

    6 ай бұрын

    Ado mewa aththa ❤

  • @DeleeshaPehesara-lj3gb
    @DeleeshaPehesara-lj3gb6 ай бұрын

    😍

  • @nadeeramaduregoda3905
    @nadeeramaduregoda39056 ай бұрын

    ❤❤❤

  • @rukmalparakrama5381
    @rukmalparakrama53816 ай бұрын

    Allwrite shashikawa genna

  • @amalyasith5716
    @amalyasith57166 ай бұрын

    niroshan aiyage ekak karannakoo

  • @buddhilamayuranga1357
    @buddhilamayuranga13576 ай бұрын

    වැඩ්ඩෙක්..

  • @sanjuniroshan2222
    @sanjuniroshan22226 ай бұрын

    👍👍👍👍

  • @user-hg7fq1ti2k
    @user-hg7fq1ti2k6 ай бұрын

    King ❤

  • @chathurasanjula2246
    @chathurasanjula22466 ай бұрын

    King❤

  • @tharindunishantha5471
    @tharindunishantha54716 ай бұрын

    ❤❤❤❤❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal31736 ай бұрын

    No 1 pad වාදකයා

Келесі