ණය බේරන්න දුන්න කටලස් දන්සල 🇱🇰 අත ඉවරයි 😩 Fish Cutlets

Ойын-сауық

ණය බේරන්න දුන්න කට්ලට් දන්සල 🇱🇰 අත ඉවරයි 😩 Fish Cutlets #dempasan
ඔන්න කාලෙකින් අද රසම රස කෑමක් 😌👍 ඔයාලට කාලා බලන්න පුලුවන් ලේසියෙන්ම හදන්න පුලුවන් කට්ලට් රෙසිපියක් ! වෙසක් එකත් අල්ලලා හැදුවා කට්ලට් ගෝනියක්ම මුලු ගමටම බෙදන්න. පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණෙකින් හරිම ඉක්මනින් හදාගන්න පුලුවන් නිසා ඔයාලත් අනිවාරෙන්ම හදලා බලන්න. තව රස කෑම ගොඩාක් ඉස්සරහටත් අරගෙන එන්නම්.
🇱🇰
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Reaction Channel 👉 / @dempasan_reacts
dempasan family facebook group 👉 groups/10017...
Instagram 👉 dem_pasan?igshi...
Tiktok 👉 www.tiktok.com/@dem.pasan?_t=...
Facebook 👉 / pasan.sudila
dempasan

Пікірлер: 660

  • @dempasan
    @dempasan2 ай бұрын

    වීඩියෝ එකට 100K Views ආපු ගමන් චිකන් රෙසිපිය ගේන්නම් 😒 ඒක නිස ඉක්මනට share කරන්නලා

  • @hasanmadusanka9312

    @hasanmadusanka9312

    2 ай бұрын

    මම තමයි රෙසිපි එක ඉල්ලුවේ හොදේ අනිවාර්යෙන් ඕනි

  • @tharinisadunika2936

    @tharinisadunika2936

    2 ай бұрын

    Prank video ekakuth gemuda aiye

  • @YetiNews

    @YetiNews

    2 ай бұрын

    ඔයා Shemale කෙනෙක් නේද ?

  • @shehaninayanathara273

    @shehaninayanathara273

    2 ай бұрын

    සුදුළූනු වෑංජනයක් නේද ??

  • @krishathimadushanka3492

    @krishathimadushanka3492

    2 ай бұрын

    😊😊😊😊😊

  • @dempasan
    @dempasan2 ай бұрын

    ඔන්න කාලෙකින් අද රසම රස කෑමක් 😌👍 ඔයාලට කාලා බලන්න පුලුවන් ලේසියෙන්ම හදන්න පුලුවන් කට්ලට් රෙසිපියක්. තව මොනාද අපි ඉස්සරහට හදලා බලන්නේ ? 😌

  • @ik6298

    @ik6298

    2 ай бұрын

    චිකන් කරි රෙසිපි ගේන්න

  • @hasanmadusanka9312

    @hasanmadusanka9312

    2 ай бұрын

    සැමන් රෙසිපි එකක් ඕනි

  • @user-cp6nv5xm9g

    @user-cp6nv5xm9g

    2 ай бұрын

    පැනි රහා කෑමක් ඔනි ❤

  • @aaru.Yumi8022

    @aaru.Yumi8022

    2 ай бұрын

    බොටු මාජූ රෙසිපියක්,මාලූ ඇබුල් තියල්

  • @madushanthirenuka1340

    @madushanthirenuka1340

    2 ай бұрын

    Ara kaha pata maluwa ratala neda

  • @Udaridy
    @Udaridy2 ай бұрын

    පව් බං අසරණ සිරී. මේකගේ කියවිල්ලට දැන් කන් ඇහෙන්නේ නැතුවත් ඇති😂😂😂😂

  • @Foodie9996
    @Foodie99962 ай бұрын

    ඒ කියවිල්ල අහන් ඉද්දි හුස්ම ගන්නත් අමතක වෙනවා..😂❤ මරු අනේ

  • @achinidulanjali7833
    @achinidulanjali78332 ай бұрын

    පසන් බිස්කට් කුඩු දාන්න රවුම් බොකු භාජනයකට ඊට පස්සේ අතින් අල්ලන්න ඕනේ නැහැ අර භාජනේම රවුමට හොඳට කරකවන්න ලේසි කම්මැලි විදිහක්

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi74432 ай бұрын

    අපි නන් ආසම පසන්ගෙ කියවිල්ලට ❤️ ඔය අනවශ්‍ය දේවල් හොයන්නැතුව ආසයි නන් බලන්න නැත්තන් යන්න පුළුවන් නෙ. ඔයා ඒ ගැන කතා කරන්නවත් ඕන්නැ ඇත්තටම පසන් අපිට නන් ඔයා මරු ආදරෙයි ❤️❤️

  • @Ashley16899
    @Ashley168992 ай бұрын

    මම නම් ආසම කියවන කියවිල්ල අහන් ඉන්න.වෙලාව යනවා තේරෙන්නේ නෑ .පසනෝ මම ඔහෙ ආවොත් මටත් කට්ලට් හදලා ඕනේ 😩❤

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    Aniwaren hadala dennam

  • @user-rw8jk9zs5r

    @user-rw8jk9zs5r

    2 ай бұрын

    Ane ithin meya nan aiye oya nan maru Appa Hina yanawa ithin API Hina wewi oya kiyana ewa ahan inawa❤❤❤mn oyage ala kariya haduwa ammo mara rasaiii aiyaaa❤🎉

  • @nimkyfluffy3

    @nimkyfluffy3

    Ай бұрын

    😍

  • @Dilrukshi-sb7hz6hx1r
    @Dilrukshi-sb7hz6hx1r2 ай бұрын

    ඔයාගෙ තියන ගතිගුනනම් සුපිරි පසනෝ ❤ හිත හොද ඔයාටයි ම්හිටයි තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ❤❤ ආදරෙයි දෙන්නටම ගොඩාක් ❤❤❤❤❤

  • @wasanasewwandi728
    @wasanasewwandi7282 ай бұрын

    Oyage vidio balanne harima asaven.jivitheta ganna deval godak thiyenava evagen.oyage kiyavilla mage vagemai.jaya veva malliyo

  • @user-wo5sf9mn4n
    @user-wo5sf9mn4n2 ай бұрын

    Shok ane oyage kiyavilla mao asama ekata. Oya ara aran thiyapu katlat koheda damme. Thava kamak hadanna balann innava api 👍👍

  • @dempasan
    @dempasan2 ай бұрын

    බලපු නැති හැමෝම අනිවාරෙන්ම බලන්න ඕනෙ මේ වීඩියෝ එක 👉 kzread.info/dash/bejne/eWar0cubgcrZcrw.htmlsi=bAQE7iipA1xYUoz_

  • @rashmipavithra9941

    @rashmipavithra9941

    2 ай бұрын

    දැන් බලන්නෙ පසන්❤❤

  • @lasanthasanjeewa5598
    @lasanthasanjeewa55982 ай бұрын

    Hiii pasan aiya oyage videos balanna mamath aluthtin ekathu une oyawai siri aiyawai dakkama marama sathuthui oyage parana videos mama hoyagena gihilla baluwa aththatama marama lssanai hamadamath sathutin inna bs hamadamath alutin videos danna❤❤

  • @Sashafnan
    @Sashafnan2 ай бұрын

    කෙල්ලෙක් වෙලා තාම දන්නේ omlet ekai noodles packet ekak hadanna witharai. Ayya ge වැඩ නම් මරු දැක්කමත් ආසයි ❤ try krla blnnm අනිවාර්යයෙන් recipe eka mn

  • @_ks_2053
    @_ks_20532 ай бұрын

    ඒක බලලා මටත් ආස හිතුනා කට්ලට් හදන්න 🙊 කැම්පස් නැති ජවස් ටිකෙ හදන්න ඕන චෙෆ් ඩෙම්පසන්ගේ රෙසිපි ටික

  • @sewangalaapi7788
    @sewangalaapi77882 ай бұрын

    බොගේ මොන විඩියෝ එක බැලුවේ නැත්ත් කෑම හදන විඩියෝ එකක් නම් අනිවාර්යයෙන් ම බලන මම..😊

  • @rashmiperera4186
    @rashmiperera4186Ай бұрын

    කට්ලට් බෝල කරාට වඩා කටට අමාරු ඇති කියවලම.මොනා උනත් හරිම ආසාවෙන් අහන් ඉන්න පුලුවන්.thnks hlow video ගෙනවට❤

  • @user-us2vm4zi3y
    @user-us2vm4zi3y2 ай бұрын

    Aiye shoi.ane adai.beluve onna sub.kala.lassanata jivath venna mam.harima.asay ane sathutin inna.ayata❤❤

  • @sachiniweerasekara9032
    @sachiniweerasekara90322 ай бұрын

    මාත් මේවා බලන්නෙ කියවිල්ල අහලා හිනාවෙන්න, මෙච්චර උපමා ආත්තෝපදේශ කොහෙන් ඉගෙනගත්තද මන්දා 😂

  • @shayamanilmini-xt6yp
    @shayamanilmini-xt6yp2 ай бұрын

    කටලට් හදන හැටි බලන්න නෙවේ ඔයාගේ කියවිල්ල අහන්නමයි ආවෙ❤

  • @thimashadewmini6906
    @thimashadewmini69062 ай бұрын

    ඇත්තටම මනුස්සකමෙන් පිරුනු කෙනෙක් කව් රු මොනා කිව්වත් පසන් අයියා මාරම හොද කෙනෙක් ❤❤❤

  • @wasanasewwandi728
    @wasanasewwandi7282 ай бұрын

    Mamath kavadavath mata dunnu bajana his athin dilama ne.beda hadagena kana eka marama vatinava.oyala jivithe vidhinava malliyo.sathutin inna.bs

  • @nimashapiyumanthi2950
    @nimashapiyumanthi29502 ай бұрын

    කතාකරන ස්ටයිල් එක වෙනස් වෙලා වගේ ටිකක් 🥲 කලින් විදියට තමයි මං ආසම 🥰🥰❤️❤️❤️❤️

  • @SujeewaDisanayake-yi7ji
    @SujeewaDisanayake-yi7ji2 ай бұрын

    පසන් අයියේ මම ඔයාගේ හැම වීඩියො එකක්ම වගේ බලලා තියෙනව හැබයි මට ලොකු ප්‍රශනයක් තියෙනව ඔයා කොහොමද ඔච්චර රසට කෑම හදන්න ඉගෙන ගත්තෙ 🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @hashithanawagamuwa9402
    @hashithanawagamuwa94022 ай бұрын

    පසන්ගෙ කියවිල්ල අහගෙන ඉන්නකොට මොන අවුලක් උනත් අමතක වෙනව ❤

  • @poojanvlogs5058
    @poojanvlogs50582 ай бұрын

    ඔයා මොනවා දැම්මත් බලන්න ආසම කතාව නිසා... මරූ❤️❤️ good luck ❤️❤️

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka2 ай бұрын

    ඒක නම් රසයිම තමයි 🤤 කටට කෙල ඉනුවා අයියේ. ඒක බලල බඩගිනි වෙලා කන්න හොයන් කුස්සියට දුවන්න හදන්නෙ මේ🫣

  • @sajanipremarathne8897
    @sajanipremarathne88972 ай бұрын

    ඒ කියවිල්ල අහන්නමයි වීඩියො බලන්නෙ ❤👌

  • @laylakaram5007
    @laylakaram50072 ай бұрын

    අනේ පසන් ඔයා නමි මාරම මාරයි ඔයාගෙ කියවිල්ල ඒක අමුතුම විදියක් මම ආසම ඒකට ඔයා කොල්ලෙක් වෙලත් හරිම පිරිසිදුයි පිලිවෙලයි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි පසන්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    ආදරෙයි 😌❤️❤️

  • @ShanSadiCreations
    @ShanSadiCreations2 ай бұрын

    හරිම ලස්සනට හදලා වගේම රසත් ඇති..නියමයි darling🙈 මේ මටත් බබෙක් ලැබෙන්න හිටියා😏

  • @AyeshaKumudumali-cx7fy
    @AyeshaKumudumali-cx7fy2 ай бұрын

    හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ.හරිම ලස්සනයි..❤️👍

  • @kumarijayamanna6200
    @kumarijayamanna62002 ай бұрын

    Man ethin hamdama vdiyo balne malli ge kiyavila ahana math inne rata ❤ matath dena ......

  • @user-iv3gq9dz6x
    @user-iv3gq9dz6x2 ай бұрын

    අනේ ඔයාගෙ කියවිල්ල තමා ශෝයි අනේ 🤭 කොහෙන්ද ඔය කටට ඔච්චර ඔම වචන එන්නේ 😁❤️ චිකන් කරි එකෙ රෙසිපි එක ඕනී 😌

  • @zshjjnxmx8048
    @zshjjnxmx80482 ай бұрын

    Super videos aiya budu sharanyi dalada samedu pitai parisamni inna mama Jordan walin indika

  • @samith32nilath85
    @samith32nilath8526 күн бұрын

    Oyage cooking vidio maru. Oyage dannuma api ekka beda gannawata thanks...

  • @samudraheenatigala6052
    @samudraheenatigala60522 ай бұрын

    Good job Pasan.. God bless you !

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_2 ай бұрын

    වීඩියෝ එක ඉවර උනාට පස්සෙත් කියවිල්ල මොලේ ඇතුලේද කන් දෙක ඇතුලෙ ද මන්දා දෝංකාර දෙනවා වගේ 😹❤️❤️❤️ චිකන් කරි එක ඕනියෝ අයියේඒඒඒඒ 🌚❤️

  • @duladimalsha9916
    @duladimalsha99162 ай бұрын

    Palaweni wathawata cutlets hadana hati igena gaththa, thawa hoda dewaluth oluwata giya❤️

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    Ane sweet 😍

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda11102 ай бұрын

    Shaaa rasaiii ane etin apeta na nada katlat hari hari pasan oyala dannata davi pehitai ❤❤❤❤❤❤man Dilani Akka ❤❤❤❤

  • @lasanthasanjeewa5598
    @lasanthasanjeewa55982 ай бұрын

    Oya hadana dewal dakkama kanna asai godakma asa oya katha karana vidihata apahu siri aiyawath aragena cooking video ekak karala danna pasan i❤

  • @hpabdulminipathiraja7988
    @hpabdulminipathiraja79882 ай бұрын

    අල එක්ක අළු කෙසෙලුත් තම්බලා mix කරා නම් මාර රසයි වගේම කැඩෙන්නෙත් නෑ 🥰

  • @zamliyanage
    @zamliyanage2 ай бұрын

    Nice to hear your talking Malli. A little thing, try to use heat resistant silicon or wooded spatula in pots like this.

  • @dula3889
    @dula38892 ай бұрын

    Dempasan aiyee ඔයා හදන කෑම මාරම රස පාටයි අනේ.... හිතට මාර නිදහසක් දැනෙනවා ඔයාගේ කතාවත් අහගෙන කෑම හදන දිහා බලන් ඉද්දි.... ❤️😋😍 පුළුවන් හැම වෙලාවෙම විඩියෝ දාන්න... දෙන්නම සතුටින් ඉන්න ❤

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    ආදරෙයි අනේ 😌🥰🥰

  • @nawodalakmali7137
    @nawodalakmali71372 ай бұрын

    Maru ane malli oyaga kiyavillata thamai ❤❤❤❤❤

  • @ChamaniRana-bp9ui
    @ChamaniRana-bp9ui2 ай бұрын

    Awulen iddi vedio eka baluwe.munata hinawak genawata pin oyata❤️❤️❤️

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon2 ай бұрын

    ශේප් එකේ කියලා දාන කතා ටික නම් නියමයි . අපි වීඩියෝ දාන්නෙ හැමෝවම රිලැක්ස් කරන්න නමුත් ගොඩක් අය අපේ වීඩියෝ බලලා තවත් ප්‍රෙෂර් වැඩි කරගන්නවා අනේ ඇත්තම කතාව තමයි ඔයා කිව්වෙ

  • @hansi705
    @hansi7052 ай бұрын

    විහිළුවෙන් කියන්න ඕනි ඔක්කොම ලස්සනට කියනව ❤️ මටත් ඕනි කට්ලට් එකක් පසන් අයියේ 😒❤️

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6sАй бұрын

    Sudu. Luunu maluwa. Sha ....... very nice . Thank you ...✋✋✋✋🧡🧡🧡🧡🧡

  • @swarniewickramarachchi8297
    @swarniewickramarachchi8297Ай бұрын

    Sha.. Maru putha... balanna asai..❤❤❤❤

  • @user-vq1ny6gy8g
    @user-vq1ny6gy8g2 ай бұрын

    හායි පසන් , ඔයාගේ චැනල් එකට එකතු වුණේ මම අලුතින් . ඉතින් ඔයාගේ පරණ වීඩියෝස් මම බැලුවා . ඔයාගේ හිනාව නම් හරිම ලස්සනයි . වීඩියෝ එක බලනකොට මගේ ඔළුවේ ගොඩාක් ප්‍රශ්න තිබිච්ච වෙලාවක් . ඒත් ඇත්තටම ඔයාගේ කතාව අහනකොට ඒ හැම දෙයක්ම අමතක වෙලා මටම හිනා ගියා . ඒ කියවිල්ලටනම් ආසයි . අලුතින් වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නව . බුදු සරනයි ❤❤ .

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    Thank you. Adarei ❤

  • @shanikaudari8749
    @shanikaudari87492 ай бұрын

    Stay blessed you kind soul ❤

  • @sumalipeiris85
    @sumalipeiris852 ай бұрын

    Pasan කියව කියව දාන video හැමදාම බලනවා. Thank u❤. ආදරෙයි ❤

  • @Shnubaby
    @Shnubaby2 ай бұрын

    Sirimal ta niyama keliya ganiyek gattanam ohoma rasata kananna ne banum aha aha innai venne sirimal thmay lucky boy😂❤

  • @s.g.p712
    @s.g.p7122 ай бұрын

    2.30..me..pasano..vedio eka pause karala mn comment karanne....kohenda bn owa katata enne 😂....sansun wenna kiwata oyage vedio baladdi api nosan sun..kiyana dewal walata ❤❤❤

  • @sachiandisu
    @sachiandisu2 ай бұрын

    😍❤️මරු අයියේ

  • @priyanadeeshani8582
    @priyanadeeshani85822 ай бұрын

    කතාව නම් අහන් ඉන්න ආසයි ❤️❤️👍

  • @dinithibhagya212
    @dinithibhagya2122 ай бұрын

    Sudulu curry ekak ..eka rasapatai..👍😊

  • @manorigavs2154
    @manorigavs21542 ай бұрын

    ඉරිසියාකර හැත්ත තමා දියුණුවෙලා ආර්ථික තත්වෙත් හදාගෙන ආතල් එකේ ඉන්න අයට අපහස කරන්නෙ.ගෑණුන්ට වඩා පිරිමි තමා එහෙම කරන්නෙ.බලන්න අකමැති අය නොබලා හිටියනං ඉවරනේ.අපි වගේ ආස අය විතරක් බලලා ගියානං ඉවරයි.කෙනෙක්ට ලස්සන කමෙන්ට් එකක් දාලා ආදරේ පමණක් බෙදාගමු ❤️

  • @dilinisandunika1527
    @dilinisandunika15272 ай бұрын

    Suduloonu maluwak neda anthimata beduwe man mathakkala witharai oyage suduloonu maluwen thamai oyage vedios walata asaunee danna recipy ekak unath oya kiyana widiya ahan balanna maarama asai anee❤

  • @nilushikarabukkanage5101
    @nilushikarabukkanage51012 ай бұрын

    Pita ayata denawanam pirisiduwa hadanna. Hanadak tiyaganna rasa balanna. Agili lewakanna apa appiriyai aka

  • @randuchandula2010
    @randuchandula20102 ай бұрын

    නියමයි පසන්.... ඔයාගේ videos හරි ලස්සනයි අනේ ... ආසයි බලන්න .. ❤ කැම videos , life style හැම Video එකක්ම මරු. බුදු සරනයි දෙන්නටම.. ආදරෙයි ❤❤

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    Thank u 😍😍

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya70732 ай бұрын

    Chicken curry recipe ය ඕනේ ආදරෙයි පසන් දිගටම cooking vlogs ගේන්න ❤❤

  • @user-dq1un2ec2g
    @user-dq1un2ec2gАй бұрын

    අනේ ශෝක් හොදේ ඔයාගේ කියවිල්ල...❤️ඔලුව විකාර වෙලා ඉන්න වෙලාවක තමයි ඔයාගේ මේ වොලොග් එක බැලුවේ..දැන් නම් මගේ ඔලුව නිදහස් උනා.😘

  • @lalaniaththanayaka580
    @lalaniaththanayaka5802 ай бұрын

    Maruu ane video 😂😂❤❤

  • @IsharaPushpamali-cp6lo
    @IsharaPushpamali-cp6lo2 ай бұрын

    Harine dan cutlets hadanna hithenawane.katata kelath inuwa aka dakala.❤️ kiyavillata thama wadipura asa.

  • @user-cx9sk3td5i
    @user-cx9sk3td5i2 ай бұрын

    Harima asawen balana Chanel ekek mamai mage husband ekka kiyavilla tamai maru Jaya wewa pasan malli and sirimal 🫧🧿💯

  • @madhushikakumuduni7911
    @madhushikakumuduni79112 ай бұрын

    අනේ ඒ කියවිල්ල 🥰🥰🥰🥰🥰🥰

  • @NiroshaMaduwanthi-te5mm
    @NiroshaMaduwanthi-te5mm2 ай бұрын

    ඔයාගේ කෑම වීඩියෝ බලන්න මන් මරන ආසයි 😊

  • @nilminisamarathunga701
    @nilminisamarathunga7012 ай бұрын

    සුපිරි 👍👍

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena72172 ай бұрын

    HA HAAA NICE😅 THANK Y FOR makes us HAPPY❤

  • @chandimaweerasekera5221
    @chandimaweerasekera52214 күн бұрын

    නියමයි කොල්ලෝ 🎉🎉🎉🎉

  • @sanjunirmani9751
    @sanjunirmani97512 ай бұрын

    Wow…interesting ❤

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    ❤❤❤

  • @user-cp6nv5xm9g
    @user-cp6nv5xm9g2 ай бұрын

    සුදුලුනු කරි එකක් 🙂 අනේ sweet මොනා හරි හදන විඩියෝ එකකුත් ගෙන්නකෝ අයියා ❤❤❤

  • @TharinduheshanVirarathna
    @TharinduheshanVirarathna2 ай бұрын

    ලේ පිච්චෙනවා නෙමේ මේ කියවිල්ල ඇහුවාම ලේ පිරිසිදු වෙනවා😍

  • @HarindiRasalika
    @HarindiRasalika2 ай бұрын

    ආදරෙයි අනේ ඔයාට ❤ ඔයා හරි ශෝක් කොල්ලෙක් ❤

  • @Hotandsweetfoodie
    @Hotandsweetfoodie2 ай бұрын

    Shook halo eeka❤❤ ayyata kawana eka shook❤❤❤ good luck brothers ❤❤

  • @user-cx9sk3td5i
    @user-cx9sk3td5i2 ай бұрын

    Samahara un innawa video eka balala eken ganna ona dewalut gananwa ita passey like ekek wat natuwa yanawa un hitanne api mokatada munta like danne kiyala habai okkoma balanawa Mole prashnayak tiyena un banala comment dala yanawa. Sri Lankan people ehema tamai 💯💯any way good luck pasan malli 👌👌👌👌🧿🧿🧿🧿

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi65752 ай бұрын

    Oya sathutin inna video baladdi apitath sathuta Bo wenawa.❤👌

  • @amyvv0102
    @amyvv01022 ай бұрын

    ආයේම කට්ලට් හදනකොට mixture එක නිවුනට පස්සෙ දෙහි ටිකක් දාන්න. මාරම රසයි.

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    Next time 🥰

  • @mylife3556
    @mylife35562 ай бұрын

    Aiye chiken eka hadana widiya dennako video ekk....mage husban man hadana ewa asawen kanawa...eth mata oyage resipy eka one ...

  • @chathuilangakoon7400
    @chathuilangakoon74002 ай бұрын

    Oyge video hemadam danko 🤧 balanna asa hithenwa aptth kema hadann asai 😍❤️

  • @isharasewmini8804
    @isharasewmini88042 ай бұрын

    හැමොමගේ ජිව්ත ලස්සන වේන්න ඔනේ ❤️♥️

  • @sunilmuthugala4330
    @sunilmuthugala43302 ай бұрын

    අයියේ බිස්කට් පුඩින් එකක් හදන එකක් oneeee plzzz ❤

  • @kvoperera-hj9ds
    @kvoperera-hj9ds2 ай бұрын

    නියමයි අනේ අයියානම්

  • @imashasewwandi11
    @imashasewwandi112 ай бұрын

    Ane dewiyane mata nam dan oyage video pissuwak thamai aiye. ආදරෙයි ඔයාලට. ඔයාගේ video balana eka dan puruddak wela

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    Adareiiii

  • @user-vx8bu7ef8s
    @user-vx8bu7ef8s2 ай бұрын

    Puduma katak malliyo oyata thiyenne,kiyavillata thamai asama❤❤❤❤

  • @tanyaadolphus4835
    @tanyaadolphus48352 ай бұрын

    ❤️පසන් අයියේ... Chicken කරි එකත් ගේමූ....අපි තාම උයන්න ඉගෙන ගන්න ගමන් 🥺🥰

  • @sandaminihewage7374
    @sandaminihewage73742 ай бұрын

    Oya harima lassanai

  • @rinoratna9152
    @rinoratna91522 ай бұрын

    පසන් adarei ගොඩක් oyala දෙන්නට ❤❤❤

  • @nishuindu6468
    @nishuindu6468Ай бұрын

    ඒක නම් සුපිරි

  • @S2_Lifestyle
    @S2_Lifestyle2 ай бұрын

    Cutlet curry ekata dehi tikak danna etakota thawath rasai malli

  • @filshiyapriyangani4587
    @filshiyapriyangani45872 ай бұрын

    Ane man godak adsama oya thora thonchiyak nathi kiyawillatai panditha wachana walatai..loke sundara minissu hamadama enha wenna anith ayata sathutak danna uthsa karanawa..oyath e wage kenek puthe. Sathutin enna adarei godak ❤❤❤❤❤

  • @dempasan

    @dempasan

    2 ай бұрын

    ආදරෙයි 😍😍

  • @punchisamanali8738
    @punchisamanali87382 ай бұрын

    Ko apita..Taniyama kawa ne Dan Badath Redevi Onna😂❤❤❤❤❤

  • @nipuni7528
    @nipuni75282 ай бұрын

    😂❤ kala awa witharai Meka balala iwara unm dn ayem badagini Ane ane pasan ayye 🙊

  • @rashanisovis4656
    @rashanisovis46562 ай бұрын

    රස පාටයි මල්ලි⁣ට හොදට උයන්න පුළුවන් ❤

  • @nalinindika2593
    @nalinindika25932 ай бұрын

    Oyata..asswaha...wadennaepa..budusaranai

  • @usharasenanayaka5170
    @usharasenanayaka51702 ай бұрын

    කියවිල්ල තමා මරු අනේ😂👍

  • @dilmikarukshan4582
    @dilmikarukshan45822 ай бұрын

    ජයවේවා

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825Ай бұрын

    පසන් චිකන් කරි රෙසපි එක ඕන ඉක්මනින් ගේන්න ❤❤❤

  • @kumududayani8149
    @kumududayani81492 ай бұрын

    Kelath awa katata cutlet dakala 😩 ara anthimata beduwe garlic dala hadapu curry ekak sure ekatama.. ahh thawa chicken recipe ekath dannooo

  • @rashmijayawardane
    @rashmijayawardaneАй бұрын

    මේ වීඩියො බලන එක නවත්තගන්න බෑ හලෝ ආතල්😂❤

Келесі