31 රෑ මල්වෙඩි කොත්තු 🎇 31st Night | Koththu Date | dempasan | Cooking Vlogs
31 රෑ මල්වෙඩි කොත්තු 🎇 31st Night | Koththu Date | dempasan | Cooking Vlogs
ඔන්න අලුත් අවුරුද්දක් ආවා ❤️ 2024 ඉතිං ඔයාලා හිතන පතන හැම දේම ඉශ්ට වෙන ලස්සනම අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝටම මේ කාලය පුරාවටම අපිට දුන්නු ඒ ආදරේට 😗❤️ ඉතිං ඔන්න අවුරුද්ද ඉවර කරන්න හොඳම කෑමක් තමා අද මම හැදුවේ. කවුරුත් ආස කොත්තු 😍 ඉතිං කටට සැරට මස් හොඳ්දක් එක්ක, පොඩි වයින් උගුරක් බොන්න ලස්සන බයිට් පැලට් එකක් හදන්නත් අමතක කලේ නෑ. එහෙනම් හීන ගොඩක් පුරෝගෙන අපි යමු ඉස්සෙල්ලම බඩ පුරවගන්න.
2024 සුභ නව වසරක් වේවා !
❤️🎇
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 dem_pasan?igshi...
Tiktok 👉 www.tiktok.com/@dem.pasan?_t=...
Facebook 👉 / pasan.sudila
dempasan
Пікірлер: 715
2024 ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවා ! මේ අවුරුද්දත් ඔයාලගේ ආදරේ එක්ක ඉස්සරහටම යන්න ඕනෙ ❤🎉 Subscribe කරලා support එකක් දෙන්න 😙❤️
@SavinduNekesh-fw3zr
7 ай бұрын
❤
@uadyakumari9465
7 ай бұрын
Suba aluth auruddak wewa
@sayuridiwyanjali
7 ай бұрын
ලැබුවා වූ නව වසර යහපත් සිතුම් පැතුම් පූදින.. සිනාවෙන් පිරි... සියලු සිත් පීඩාවන් දුරු වී... සියලුම සිත්වල නව පැතුම් ඉටුවන.. නිදුක් නීරෝගී... නව වසරක් වේවා!....🤍🌼 ආදරෙයි...🌼❤️😘
@Subo65
7 ай бұрын
Happy 2024!
@dilweeraainghe6651
7 ай бұрын
Happy new year
මමනම් උයනවා බලන්න නෙමේ එන්නේ කියෝනවා බලන්න ආවේ හොදේ.අනේ ඔයා මරු අයියේ😇🥰🤣😂
@dempasan
7 ай бұрын
😂❤
කතාවට හිනා යනව කැම හදන එක කෙසෙවෙතත් හිනා නම් උනා හොදට.පසන් අයියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා. ❤🎉😊
@dempasan
7 ай бұрын
😂😊😊❤
වයසට වඩා ජීවිත අවබෝදයක්තියනවා සුබ නව වසරක් දෙන්නටම
@dempasan
7 ай бұрын
Obatath suba aluth awuruddak wewa 😊❤🎉
talent boy ❤❤ ආදරෙයි කතාවට ...uyana eawaata... dancing වලට ....ඔයාගෙ සියලුම වැඩ වලට .. තව තවත් සාර්ථක වේවා ❤❤❤
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
2024 සුභ නව වසරක් වේවා අයියා ඔයාට තෙරුවන් සරණයි ❤️❤️❤️
Happy new year aiyla dennatma ❤❤❤❤ Digatama vedios ona 😍😍
Happy New Year oya dennatama.oyalage vedio api hemadama balanava.oyage kathavanam maru.asai.adarei dennatama.sathutin inna.koththuvath rasa patai.katata kelath inuva.
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
Happy new year aiye❤❤.. lassanama lassana rasa pata mesayak.. lassana lassana video godaaariyak aran enn aluth aurudde.. sathutin inna budusaranai ❤❤
@dempasan
7 ай бұрын
ආදරෙයි ❤
Happy new year...... ❤Oyage video okkoma mama balanawa godak Duken Inna welawata oyage video balala hinawela mama mage mood eka hadagannawa adarei dennatama... Sathutin Inna hemadama...
වාව් මාරම ලස්සනයි ❤.සතුටින් ඉන්න ආදරෙයි
Happy new year aiyeee❤❤❤.... video eka maru anee ...oyage resipi ekak ada haduwa gedara man...mrama rahai 😢😮😮😮😮😮❤❤tq ee hamadetam 😁😁✨✨✨
@dempasan
7 ай бұрын
🎉 Thank you sweety ❤ same to you 🎉
අනේ ඔයාගේ විඩීයෝ බලන්න හරි ආසයි.. මරු ❤️සතුටින් පරිස්සමින් ඉන්නෝ ❤️
Happy New Year Pasan aiyaa and Mihiranga aiyaa 🎉🎉🎉🎉
Dennama lassanai 🥰 sathutin inna hamadama 🥰❤️
කියවන විදිය මරැ අනේ.ඔයාල දෙන්නම ජීවත් වෙන ව්දිය ගොඩක් වටිනවා.දෙන්නටම,සුබ අලුත් අවුරුද්ද වේවා.2024💖💖
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
Aneee adarei oyala dennata❤ satutin parissamin ma inna lebewa hemadama 😘
Adarei oyata ❤ gdr genn hitheno kathawa maru ❤️
Tiktok youtube වල දැකපු නිහතමානි චරිතයක් dem brother❤✨
ඔයාලගෙ vlogs නම් පිස්සුවක් .ඇබ්බැහිවෙනව බලන්න ❤
Ane ayye hamadama me wage cooking videos dannakoo...plz...godak dawasakin cooking video ekak damme nahanee
Wish your happy new year ayya.hemadam sathutin inna.adarei
අය්යලා දෙන්නටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා,ටක්ගාලා 100 k වලට යමු,GOOD LUCK BOTH OF YOU❤❤❤❤❤❤❤❤
Hamotama adare bedanna kiyala dena oya dennata api hamoma adarei malli. Oyalage hama hiinayakma hebe wenna kiyala man wish karanawa.
Oyatth suba aluth auruddak wewaa❤❤❤
💝Happy new year pasan aiya and mihiranga aiya❤🎉😚
ඔයාගෙ කතාව තමයි මරු...ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ..😀😍Happy new Year ❤️❤️❤️🎉
@dempasan
7 ай бұрын
❤😂❤
Happy new year dennatama. Sathutin inn hemdam🎉❤
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
සුභ අළුත් අවුරුද්ද වේවා ඔයාලාටත්. 🎉🌸❤️මේ කියවිල්ලට තියෙන තුවාලේ වේදනාවත් නැති වෙනවා.. තෑන්ක්ස් අප්පා🥰😍. හැම විඩීයෝ එකේ වගේම හිනා වෙන්න පුළුවන් ❤☺️.. සතුටින් ඉන්න
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉 get well soon
Ammeee itimm me kiyawilla new year ekdith ahan inna epai😁😁❤️❤️❤️
Happy new year Pasan ayya Sirimal ayya ❤❤🥰
Happy new year all of you 🎉🎉. Love you dempasan ❤
මොනා උනත් ඔයා හිනාවෙලා ඉන්නවා,ඇත්තටම හිතේ දුකක් තියන වෙලාවට මන් ඔයාගේ මේ වීඩියෝ බලලා හිනාවෙලා හිත සතුටු කරගන්නවා,,😍❤️
සුබම සුබ අලුතවුරුද්දක් වේවා
@dempasan
7 ай бұрын
Esema wewa😊❤
Hi Pasan Wishing you a happy new year 💖,You are truly an inspiration to all .Keep up the good work
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියලා දෙන්නටම 2024 ආදරෙයි දෙන්නට ❤❤❤❤🎉🎉🎉
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
අවුරුද්දම සුබයි ඉතිං ඉස්සෙල්ලාම බැලුවේ ඔයාගේ වීඩියෝ ඒකනේ 😍 ඔයාලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🎉
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
Happyyy newwww yearr pasaaaaaaan!!! Me auruddet apiv hinssl thiynnn sakthiyh dairiya labevaa❤😂
@dempasan
7 ай бұрын
Same to you❤ thank you😊❤🎉
Oyage iwillai kiyawillai maru . Thank you very much!!!❤❤❤
අනෙ මරු ඔයාගෙ ව්ඩියො
Happy new year pasan...❤...
Subapathanawa malli harima sathutui irisiyawak kohethma ne oya mara wasanawanthai man subaoathanawa oyalata
හිනා කාලා මැරෙනවා 🥰🥰welldone & happy new year දෙන්නටම...😘🍁
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
first time saw your vedios very fun, Wish you a very happy new year 2024
Happy new year ayya 🎉❤❤❤❤🎉❤❤❤❤🎉
Happy new year ayiya ❤🎉
Mama wasiyenma oyage video balanna asa oyage kathawwtai. Oyage tiyena open gatiyata Malli..harima asai oyage videos balanna❤
Happy new year ayye ❤❤❤😊😊
සුබ අලුත් අවුරුද්දක් වේවා
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
My favourite youtube channel ❤
සුභ අලුත් අවුරුද්දක් වේවා🎉🎉🎉හැමෝගේම සියලු හොඳ බලාපොරොත්තු ඒ ආකාරයට ඉෂ්ට වේවා..ආදරෙයි ඔය දෙන්නට❤❤❤❤
@dempasan
7 ай бұрын
🎉❤
Happy new year dennatama....🎉️🎉️🎉️වසරම සුභ වේවා..ජයෙන් ජයම වේවා...🥰
@dempasan
7 ай бұрын
Same to you😊❤🎉
ඔයාගෙ videos මරු 😍🌹
ජය වේවා පසන්.අපි උඹලට ආදරෙයි
Happy new year aiya🎉 අකුරුන්ටත් ගුරුන් වරදිනවනෙ😂
Happy new year dennatama asai adarei sirimal aiyat ganata hadila dan pasan aiya wagema ❤❤❤❤❤❤
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
Happy new year dempasan❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Suba nawa wasarak wewa
Danui vidéo eka baluwe oyala dennatath 2024 buba nava wasarak weva 💐
Happy new year…!!!❤️
Ado maru bn hina kala pana ynw.hbi Patta pata pata
Happy new year aiya
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
Suba aluth අවුරුද්දක් wewaa
@dempasan
7 ай бұрын
Esema wewa😊❤🎉
Happy new year oyalata❤❤
Happy new year ❤️❤️❤️❤️❤️💎💎💎💎 🎉🎉🎉🎉🎉🎉oyalata theruvsn saranayi 🙏🙏🙏🙏🙏
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
Happy new year pasan 🎉❤
Adamai vdyo eka ahamben dekala beluweee...maruuuuu♥️♥️♥️♥️♥️♥️
සුභ අලුත් අවූරුද්දක් වේවා........ දෙන්නටම පසන් 💞💞💞
@dempasan
7 ай бұрын
Obatath Esema wewa 😊❤🎉
උයනවා බලනවට වඩා මෙයාගෙ කියවිල්ල අහන්න තමයි වීඩියෝ බලන්නේ. 😁😁 හිනාවෙලා පන යනවා. 😃😃
Happy new year pasan dannatama satutin inna ♥️ 💖 ❤️ ❤❤❤❤❤❤adarai ❤❤❤❤Dilani satharasinghe ❤❤❤❤❤
සුබම සුබ නව වසරක් වේවා ඔයාල දෙන්නට මේ වගේම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා 😚😚😚 කොත්තුව නම් සුපිරි 👍👍👍 දැන්නම් බඩගිනිත් වගේ😁😁😁
@dempasan
7 ай бұрын
Adarei. Oyatath ❤
මං ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ලගදි. මම ඇත්තටම කැමති ඔයා කතා කරන විදියට😂 ජය වේවා
Happy new yeara ayya❤🎉 aneee rasai wagee 😢😊 shoi shoii
@dempasan
7 ай бұрын
Same to you😊❤🎉
සුභ නව වසරක් වේවා මල්ලිලා දෙන්නටම 🎉 හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබේවා දෙන්නටම . 💙💙
@dempasan
7 ай бұрын
Obatath suba aluth awuruddak wewa 😊❤🎉
Onna mamath baluwa aththatama oya wage katha karana yaluwek matath hitiya ❤.....
@dempasan
7 ай бұрын
😊❤🎉
සුභ අලුත් අවුරුද්දක් වේවා පසන් & සිරිමල් අයියා ❤❤
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
පරිස්සමෙන් සතුටින් දෙන්නත් එක්කම ආදරෙන් ඔයාලගේ හීන වලට යන්න ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනවා අයියල දෙන්නටම.❤🐥 තෙරුවන් සරණයි !
@dempasan
7 ай бұрын
Thank you sweety ❤ same to you 🎉
ඔයාල දෙන්නට සුභම අලුත් අවුරුද්දක් වේවා🎉🎉🎉 කොත්තතුව නම් රස පාටයි....❤🥂😋
@dempasan
7 ай бұрын
Same to you😊❤🎉
නියමයි අක්කා 😊
සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම ❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ගොඩක්
@dempasan
7 ай бұрын
❤ Thank you sweety ❤ same to you 🎉
හරිම රසපාටයි කතා කර කරන කැමටික නියමයි ලස්සනයි ස්තුතිය කරමි බුදුසරණ යි පුතේ
@dempasan
7 ай бұрын
Budusaranai anty😊❤🎉
Happy new year!!❤❤
Nice Vlog ❤💯
ammo kiyavilla 😂😂😂😂 kiyawanna apa ballo ochchara 😂😂❤❤❤
Mama oyage vedios blnne kama hdnnma nwei oyge kiyawilla ahgna inna❤️hithata dukak paluwak danunath mama godak wlwta krnne oyge channel ekta ena eka..Keep achieving and stay happy as always ❤love u both aiyla
❤❤❤❤❤❤ ආදරෙයි දෙන්නටම🎉🎉🎉🎉❤
අම්මො ඉතින් ඒ කෑම ටික දකිද්දි බඩකිනිත් ආවා ආදරනීය සුබම සුබ නවවසරක් වේවා !! කිරියෙන් පැනියෙන් ඉතිරේවා❤❤❤
@telenachamindhi529
7 ай бұрын
අනේ ඔව්, ඔයාලගෙ බලාපොරොත්තු සපලවෙන සැපවත් සුබ නව වසරක් වේවා , තව තවත් හරියන්න ඕනේ 😊 දෙන්නටම 👍
@dempasan
7 ай бұрын
Obatath suba aluth awuruddak wewa 😊❤🎉
Happy new year Pasan! Lets go for the 100k 💜️
@dempasan
7 ай бұрын
Happy new year!!😉
Oya nisa dhn mama kama uyannath asai ayye 👍
Happy new year ❤🎉aiyyla දෙන්නට ම..
@dempasan
7 ай бұрын
Same to you😊❤🎉
Happy New year pasan Aiya & Mihiranga Aiya❤
@dempasan
7 ай бұрын
Same to you😊❤🎉
Happy new year දෙන්නටම.... 🎉ආදරෙයි ගොඩක් ..❤
@dempasan
7 ай бұрын
Same to you😊❤
Aadareii❤
@dempasan
7 ай бұрын
Adarei ❤
😪❤❤Ane anthima tika mara emotional lassana hawasaka hambemu kiwa eka. Nice words ❤love uu soo much ane dennatama. Oyala dennatama 2024 hodama hoda auruddak wei ane 💯🎊🎉♥️
@dempasan
7 ай бұрын
Love yu ❤❤❤
Oyaage kathav thamai maru... 😁🫢🫢 happy new year
@dempasan
7 ай бұрын
Same to you ❤🎉
Happy new year ❤
ඔයාල දෙන්නට සුබම සුබ අලුත් අවුරුද්දක් වේව....❤❤❤❤🎉🎉🎉
@dempasan
7 ай бұрын
Obatath suba aluth awuruddak wewa 😊❤🎉
අද vedio එක බැලුවෙ..මමත් මල් වෙඩි බලන්නෙ අැඳේ ඉදන්.galle,unawatuna. ❤
I'm female young single girl living abroad alone and your channel really inspiring and encouraging. Your really doing a good job pasan. Wish Both of you a happy new Year and may have courage to do the service for long. ❤🎉
@Navodani1990
7 ай бұрын
Pasan brownie wath new year wish karanawa. Family member kenek me oyage channel eke
@dempasan
7 ай бұрын
Thank you 😊❤️🥂🎉🍾
කෑම හදන්න නම් ඉතිම්....පසන් අයියා තමයි.හරිම දක්ෂ කෙනෙක් අයියේ ඔයා.❤තෙරුවන් සරණයි