මට එයාව හම්බුනා 😳♥️ | Finally I Met Yohani - Hashan Kp

Ойын-сауық

මට එයාව හම්බුනා 😳♥️ | Finally I Met Yohani De Silva (@YohaniMusic) - Hashan Kp
Subscribe Here For New Videos:
/ @hashankp
See this too:
👇 (First part):
- • Yohani අක්කව හම්බෙලා ඒ...
Yohani අක්කා හම්බෙලා ඒක ඒ විදිහට අහාන්න හිතුන ආශාව
👇 (second part):
- • Yohani අක්කව හම්බවෙන්න...
Yohani අක්කව හම්බවෙන්න ගිහින් මට උන දේ..!
👇 (Third part):
- • මට Yohani අක්කා කතා කර...
මට Yohani අක්කා කතා කරා 😱💔
Siripa Cost Partner:
LG Family Super - Deraniyagala
Address: F 25/1 Hambanawela, Deraniyagala 71430
Phone: 071 980 6807
Special Thanks:
Yohani De Silva
Dilanjan Seneviratne
Chamath Sangeeth
Kasun Karunarathna
Dilka Madhawa
Samith Sirimanna
----------------------------------------------------------------
☆ Find Me On:
• Instagram - / hashankp
• Facebook - / hashankpofficial
--------------------------------------------------------------------

Пікірлер: 4 300

  • @piyumipabasara3217
    @piyumipabasara32174 ай бұрын

    යොහානි හිතුවට වඩා නිහතමානී කෙනෙක්...මොනවා උනත් මල්ලි කියපු කතාව ඇත්ත.උත්සාහය කැපවීම තිබුනොත් කරන්න බැරි දෙයක් නෑ ..

  • @funnysl8695

    @funnysl8695

    4 ай бұрын

    Marketing 😂

  • @akalankawickramasinghe7923

    @akalankawickramasinghe7923

    4 ай бұрын

    ඕවලට තමා කියන්නේ viral marketing කියලා 😂😊

  • @KushanLakshitha-jp4zk

    @KushanLakshitha-jp4zk

    4 ай бұрын

    Ow❤

  • @nadunchinthaka81

    @nadunchinthaka81

    4 ай бұрын

    ​@@akalankawickramasinghe7923එ කිව්වෙ

  • @Chamubasnayake

    @Chamubasnayake

    4 ай бұрын

    @@akalankawickramasinghe7923 attck 😂

  • @sudarikadesilva6893
    @sudarikadesilva68934 ай бұрын

    යොහානි හරිම ප්‍රොපෙශනල්... හරිම ලස්සනයි වැඩේ.. මාරයි.. ෆිල්ම් වල වගේ.. එයා ලග නම් තරු ගුනය කියන එක සුපිරියට තියෙනව ❤❤😎🥰

  • @AdmiringAurora-rd3bq

    @AdmiringAurora-rd3bq

    4 ай бұрын

    උබට මී මැස් මොරේද බ්න් 😂

  • @kavi590

    @kavi590

    4 ай бұрын

    මල්ලි මට සමාවෙන්න මම උබට ගොඩක් බැනපු කෙනෙක් එත් ඇත්තටම මේ video එක බලන්නකෝට මම මොකෙක්ද කියලා මටම හිතුනා උබ වගේ කොල්ලො රටට ආදර්ශයක් මට සමාවෙන්න මල්ලි ❤️

  • @pahana_max

    @pahana_max

    4 ай бұрын

    Yohanige hri muge hri hodakatamada danne adum pirith nulakvath ganna pina na ne bn 😁👍

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @ekaekadewal..23k
    @ekaekadewal..23k4 ай бұрын

    අපේ රටේ දැනට දැකපු නිහතමානීම ගායිකාව.. ආදරෙයි යොහානි අක්කේ. ඒවගේ මල්ලි ඔයාගේ උත්සහයත් වටිනවා...🙏🙏❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @keshanikavindya9370

    @keshanikavindya9370

    4 ай бұрын

    Me aiye ​please matath udawwak karannako 🥺@@Hashankp

  • @RashanYashmika

    @RashanYashmika

    2 ай бұрын

    😮❤

  • @InnovateTechStudio

    @InnovateTechStudio

    Ай бұрын

    Pissa

  • @deshanrussel9031
    @deshanrussel90314 ай бұрын

    මොන තත්වෙ හිටියත් ඒ හැසිරෙන විදිහ ඒ යාලු කම ගොඩක් වටිනවා ❤️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @dewnihansi3026
    @dewnihansi30264 ай бұрын

    මොනවා උනත් යොහානි හෙනම නිහතමානි කෙනෙක්❤️🥺 සහ මල්ලි ඔයා මාරම lucky ah 😍😍😍

  • @ironrins6795

    @ironrins6795

    4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @nishanvlogs2399
    @nishanvlogs23994 ай бұрын

    උඹ මාරම කොල්ලෙක් ජය වේවා.යෝහානිට පිරිත් නූලක් ගන්න උඹ සිරීපාදෙටම නෑග්ගා 🎉❤

  • @user-ll8br8ub9k

    @user-ll8br8ub9k

    4 ай бұрын

    E tena adare😂

  • @b.g.n.k6525

    @b.g.n.k6525

    4 ай бұрын

    මුට සයිකො බන්

  • @Maduva26

    @Maduva26

    4 ай бұрын

    මිනිසුන් විවිධාකාර විදියට සතුට ලබනවා . ගොඩක් අය විඩියෝ වලට කමෙන්ට් කරලා සතුටු වෙනවා . එහෙම බැලුවොත් සයිකො බන් අපි ඔක්කොටම. මුටනෙ රිදිලා තියෙන්නේ කියල ඔයාල මට බනින්න එපා .❤

  • @nishanvlogs2399

    @nishanvlogs2399

    4 ай бұрын

    ඇත්තටම ඒක උගේ නිහතමානී උත්සාහය. ඌට යොහානි වෙනුවෙන් ලොකු තෑගි දෙන්න බෑනේ බං . ඒ තෑගි වලට වඩා වටින තෑග්ගක් තමා ඌ යොහානි වෙනුවෙන් පිරිත් නූලක් ගන්න සිරී පාදේ නැගපු එක තරම් වටිනා තෑග්ගක් පිරිත් නූලත් තිබ්බනං මාරම වටිනවා උඹට වැඩිය අපිට ත් දුකයි උඹට සිරීපාදෙන් පිරිත් නූලක් නොලැබුන එකට කමක් නෑ උඹ ඒ දේ කළා ඕන කුහකයෙක් ඕන දෙයක් කියපුවාවේ🎉❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @ureshaharshani9485
    @ureshaharshani9485Ай бұрын

    මේ මල්ලි පවු ඉක්මනට doctor කෙනෙක් හම්බ උනානම් හරි.... ඉක්මන් සුවය පතනවා. 😢

  • @Hashankp

    @Hashankp

    Ай бұрын

    ❤️❤️

  • @Mrdila4423
    @Mrdila44234 ай бұрын

    ඒ නිහතමානකම ❤❤මාරම වටිනවා මොනවා නැතත් චමත් අයියට ස්තූති කරන්න අමතක කරන්න එපා❤❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @Lilyyyy316
    @Lilyyyy3164 ай бұрын

    අයියා නම් ගොඩක් Lucky..දහස් ගණන් මිනිස්සු යොහානි අක්කව Meet වෙන්න පෙරුම් පුරද්දි අයියා කෝමහරි උත්සහ කරලා ඒ ආසාව හැබෑ කරගත්තා🥺💗...යොහානි අක්කත් ඇත්තටම ගොඩක් හොද නිහතමානී කෙනෙක්😊❤..මගෙත් ආසම ගායිකාව තමයි යොහානි අක්කා🥺❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @king_nima66
    @king_nima664 ай бұрын

    😂 මට විතරද හිනා ගියෙ අන්තිම ටිකෙ හැබැයි මරු මුගෙ හිනෙ මු හැබැ කර ගත්‍තා ❤

  • @Emoneyship01
    @Emoneyship014 ай бұрын

    අපේ රටේ දැනට දැකපු නිහතමානීම ගායිකාව.. ආදරෙයි යොහානි අක්කේ ඔයාට තියෙන්නේ අහිංසක බලාපොරොත්තු ඉතින් ඔයාට වරදින්නේ නෑ මල්ලි❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️ ♥️

  • @pramiladilani7570
    @pramiladilani75704 ай бұрын

    ඔයාට තියෙන්නේ අහිංසක බලාපොරොත්තු ඉතින් ඔයාට වරදින්නේ නෑ මල්ලි❤️...යොහානි ඔයාටත් ස්තුතියි මේ අහිංසක කොල්ලගේ හීනේ සැබෑ කරාට...❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @kasunpramodya5993
    @kasunpramodya59934 ай бұрын

    මං හිතන්නෙ බලපු ඕක්කමත් මම වගේ excited වෙලා Video එක බලන්න ඇත්තෙ. මොකද මමත් යොහානිට ආදරෙයි, ලස්සන වැඩක් brother ඔයාට තවත් ලස්සන වැඩ කරන්න ලැබෙන්න කියල හදවතින්ම wish කරනව මම. මේ වගේ තව හීන තියනවනම් ඒ ඔක්කම සාර්ථක වෙන්න ඕන. keep it !!❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha4 ай бұрын

    අනේ මටත් මාරම සතුටුයි.ඔයාට යොහානි අක්කව හම්බුන එකට❤සුභ පැතුම්❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @Thepickle777
    @Thepickle7774 ай бұрын

    බලන අපිටත් ලැජ්ජ හිතෙනව ඔයි ඔහොම ඇඹරෙද්දි😂❤️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️ ♥️

  • @user-pp6ty7cu9u

    @user-pp6ty7cu9u

    Ай бұрын

    😂😂❤

  • @Thevirubro

    @Thevirubro

    8 күн бұрын

    That is called cringe

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne56264 ай бұрын

    යොහානි උඩටම එන්න ඕනෙ ඒක තමයි මගේ ප්‍රාර්ථනාව

  • @Trendinghh

    @Trendinghh

    4 ай бұрын

    මගෙත්. ඒ වගේ කෙල්ලක්ට ඇත්තටම හරියන්න ඕනි.

  • @madhushaniwijerathnamadu342

    @madhushaniwijerathnamadu342

    4 ай бұрын

    අනිවාර්යයෙන් මේ ලංකාවෙ පුස් නම්බොන්ට බලාගෙන ඉන්න බැරිවෙයි දැනටමත් එහෙඅ😂කාලකණ්නිකොහෙත් ඉන්නවා 😂

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @Lazy570

    @Lazy570

    4 ай бұрын

    Aniwaren higana ponna bijjonta adeii🤣🤣

  • @john_wick552

    @john_wick552

    4 ай бұрын

    මේ.. ඔයාගෙත් ශිෂ්ණය දිග මදිද ? 🥲

  • @ashensudda2007
    @ashensudda20074 ай бұрын

    ❤ ඒ නිහතමානි කමට තමා අපි හැමදාමත් ආදරේ 🤍 යොහානි ✨❤️....

  • @life_of_celebrities_

    @life_of_celebrities_

    4 ай бұрын

    ❤❤

  • @gayathrinisansala5063

    @gayathrinisansala5063

    4 ай бұрын

    ඔයා ශ්‍රීපාදේ ගියේ පොල්ගස්වත්ත පැත්තෙන්ද...❤🥰

  • @pahana_max

    @pahana_max

    4 ай бұрын

    Eki lankava dala gihin india valata yako kaburanne

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @ubetatta3011
    @ubetatta30114 ай бұрын

    හරිම නිහතමානී ගායිකාවක්. ඔයා ගහද්දි සින්දුවක් කිව්වානම් තවත් වටිනාකම වැඩිවෙනවා. අනාගතේ ස්‍රී ලාන්කික මිස්ටර් බීස්ට් වෙන්න ඉන්න ඔයාට තෙරුවන් සරණයි.

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️ ♥️

  • @prsadsuranga5869
    @prsadsuranga58694 ай бұрын

    ඇත්තටම මාරම නිහතමානී .ඒ නිහතමානී කමට❤️මාරම ආදරෙයි බුදු සරණයි ඉදිරි වැඩ කටයුතු හොදින් කරගන්න ලැබෙන්න කියල ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනව

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @voicewithjanidu1675
    @voicewithjanidu16754 ай бұрын

    Respect yohani මිනිස්සු මොනවා කිව්වත් ඔයාට ඔයාගේ නිහතමානීකම ඔප්පු කරා ❤❤❤❤❤❤❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @ama4652
    @ama46524 ай бұрын

    Congratulations malli❤ ඔයාගේ ඒ ලස්සන හීනේ සෑබෑ උනාට🎉

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @Rs-bs3sy
    @Rs-bs3sy4 ай бұрын

    it made me tears to see the life Yohani spend at present. She deserves all these luxury. So many idiots in Sri Lanka bullied her through SM and still doing despite how much a good girl she is. But today universe has blessed her to the fullest as a answer to those idiots.

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @bawanthaprashad
    @bawanthaprashad4 ай бұрын

    ඇත්තම කිව්වොත් මල්ලි උබගේ සතුට දැකලා මාත් සතුටු උනා . Yohani 🙏❤️❤️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @hirunachamishka8035
    @hirunachamishka80354 ай бұрын

    එක්තරා පිස්සුවක් ඉතින් ඕකත් කොල්ලො ඔබ ඕවා කරන අතර හොදට ඉගෙන ගනින් නැත්නම් උබ අසරන වෙයි ලෙසටම ජය වේවා

  • @shehanrandika453

    @shehanrandika453

    4 ай бұрын

    අනේ තෝ වගෙ නෙවෙයි ඒ කොල්ල ඌට සුපිරිම අනාගතය ක් තියෙනො උබල තමයි එක තැන පල් වෙන ගස් ගෙම්බො

  • @hirunachamishka8035

    @hirunachamishka8035

    4 ай бұрын

    @@shehanrandika453 oya kohomada danne mama eka thana pal wenwa kiyla

  • @ghayanipremathilaka4662

    @ghayanipremathilaka4662

    4 ай бұрын

    true...good advice

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @ureshaharshani9485

    @ureshaharshani9485

    Ай бұрын

    ඔව් ඒක ඇත්ත

  • @pasinduvr
    @pasinduvr4 ай бұрын

    ඒලෙවල් තියාගෙන මේ මොන මඟුලක්ද මම මේ බැලුවේ 😂

  • @rapupdate1872

    @rapupdate1872

    4 ай бұрын

    Math😂

  • @pasindusithara

    @pasindusithara

    4 ай бұрын

    Ado ado😂 math

  • @chaminidissanayaka0512

    @chaminidissanayaka0512

    4 ай бұрын

    අම්මෝ math 😂

  • @user-sh6jr3ee5s

    @user-sh6jr3ee5s

    4 ай бұрын

    හුත්‍තො මමත් 😂

  • @pasinduvr

    @pasinduvr

    4 ай бұрын

    තෙරුවන් සරණයි අපිට 😂

  • @SL_M1
    @SL_M14 ай бұрын

    ඒක බලපු මටත් මාරම සතුටුයි ..❤🥺 යොහනි අක්කා කියන්නෙ ලොකුකමක් නැති නිහතමානී ගායිකාවක් ❤ ඔයා නම් lucky boy කෙනෙක් ..අනේ මටත් මෙහෙම තිබ්බා නම් හම්බෙන්න 🥺❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️ ♥️

  • @Rashi_Girl_
    @Rashi_Girl_4 ай бұрын

    හැමෝටම තියෙන්නොනි අයියට වගේ වැටි වැටී තමන්ගෙ හීන පස්සෙ දුවන්න තරම් හයියක්. All the very best aiye❤️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @rasikaamarasuriya6621
    @rasikaamarasuriya66214 ай бұрын

    මගේ ත් අසම ගායිකාව යොහානි අක්කා. යොහානි අක්කා නිහත මානි හිත හොද අක්කා කේනෙක්.ආදරෙයි යොහිනි අක්කේ❤❤❤❤❤😘😘😘😘😘😘😘

  • @surekasamarakoon-ou3it

    @surekasamarakoon-ou3it

    4 ай бұрын

    Mageth favorite ❤❤❤

  • @SandeepNethmika-ey4zk

    @SandeepNethmika-ey4zk

    4 ай бұрын

    Mageth. 🙏🔥

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @musicAMBALAMA
    @musicAMBALAMA4 ай бұрын

    මනුස්සයෙක්ගෙ නිහතමානීකම ඉස්සරහ ගොඩක් මිනිස්සු රැදෙනවා ❤ යොහානි love you ❤😊

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @tutu07281
    @tutu072814 ай бұрын

    ඔයාට බුදු සරණයි බොක්ක ආදරෙයි machan වරදින්නෙ නැහැ ඉදිරියටම යන්න good luck ❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @MrFazy
    @MrFazy4 ай бұрын

    Oyata vithark nemei apitath excitement.. dreams becomes true kyana ekata me video Loku saakshiyk eeh vitharak nemei oya vagema maath yohani akkage Loku fan kenek... Supiri. Bro

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @Dinithi789
    @Dinithi7894 ай бұрын

    අනේ යොහානි අක්කා හරිම ලස්සනයි 😊❤ ඒ තරම් හොඳ නිහතමානී කෙනෙක් කියලා කවදාවත් හිතුවේ නෑ හරිම ශෝයි 😊 මේ හීනෙ සැබෑ උනා වගේම ඔයාගේ හැම උත්සාහයක්ම success වෙන්න කියලා මං wish කරනවා brother 😊❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @gayashasureni9874
    @gayashasureni98744 ай бұрын

    මේ නිහතකාමී කමට තමයි අපි ආදරේ යොහානි අක්කට❤. නිහතමානී මෙච්චර හොද හින්දම තමයි මෙයා ප්‍රසිද්ධ වෙන්නෙත් . හොද මිනිස්සුන්ට කවදාවත් වරදින් නැ ❤ 🙃

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @SUSANGATHA

    @SUSANGATHA

    4 ай бұрын

    ❤❤

  • @neshakaprasanjana-lh1yq
    @neshakaprasanjana-lh1yq4 ай бұрын

    Hats off !! Yohani❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @nalinaprabhath2973
    @nalinaprabhath29734 ай бұрын

    Maru bn.uba hithana pathana hamadema e vidihtama ishta weyan.❤❤❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @Upink200
    @Upink2004 ай бұрын

    such a humble and elegant yohani ❤🎉

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @nethuthilakarathna2666
    @nethuthilakarathna26664 ай бұрын

    ඔයා වගේ හයියක් තියෙන කෙනෙක් මම දැක්කාමයි ලබාගන්න බැරි දෙයක් නෑ සුභ පැතුම් අයියේ..❤😮🔥😊

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @momteacherlife
    @momteacherlife4 ай бұрын

    Great achievement! Such encouragement for small content creators like us ❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ❤❤

  • @user-cj2oj2dy7r
    @user-cj2oj2dy7r4 ай бұрын

    Ane aya godak hoda kenek❤❤❤adare hithuna harima nihathamani.pudumai harima friendly. Oya harima lucky malli.

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog39364 ай бұрын

    ඔයාගේ අරමුණ ඉටුවීම ගැන සතුටුයි සහෝදරයා ,යොහානී ඔයාගේ ඔය නිහතමානි මනුස්සකම ඇත්තටම ගොඩාක් අගය කරනවා ජයවේවා ජයෙන් ජයම වේවා ,නිර්මාණ බිහිවේවා ❤ 🎶🎼🎵🎧🎙️🎙️🎙️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @NO-be5mn
    @NO-be5mn4 ай бұрын

    හේෂාගෙ විඩියො බලද්දි අපිට ලැජ්ජා හිතෙනවා බං 😅

  • @gamingrashmitha1585

    @gamingrashmitha1585

    4 ай бұрын

    මං හිතුවා එහෙම හිතෙන්නෙ මට විතරයි කියලා 😂උබ මගේ එකා බං 😂💗

  • @DinujaRashmika

    @DinujaRashmika

    4 ай бұрын

    Ado ow bn 😂

  • @slvoicepodda

    @slvoicepodda

    4 ай бұрын

    Sirawata

  • @achinichamodya6664

    @achinichamodya6664

    4 ай бұрын

    😂😂😂😂😂😂

  • @jananisoornima2237

    @jananisoornima2237

    4 ай бұрын

    අඩෙ මටත් එහෙමයි 😂😂😂

  • @user-fm6zm9ts2n
    @user-fm6zm9ts2n4 ай бұрын

    Ptta kollek oy.. kwru mon kiwwt oy pttta...etnin ehta wena wachna n kiynn ...all the best kollah!🎉

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @SanjayaLiyanage-ft7vo
    @SanjayaLiyanage-ft7vo4 ай бұрын

    Supiri නිහතමානී Charithayak Yohani❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️ ♥️

  • @minicaption
    @minicaption4 ай бұрын

    Ado supiri❤️🔥

  • @thilakgaminiwickramasinghe1354

    @thilakgaminiwickramasinghe1354

    4 ай бұрын

    Hi

  • @Aro_Design

    @Aro_Design

    4 ай бұрын

    Ado Minicaption adareyi ❤

  • @gjei1234

    @gjei1234

    4 ай бұрын

    ඇත්තටම ලක්ශයක් දුන්නද? නැත්තම් වීඩීයෝ එකටද?

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @only_fire2297

    @only_fire2297

    4 ай бұрын

    Uba 😅

  • @thanugapabasara6120
    @thanugapabasara61204 ай бұрын

    අඩෝ මන් යොහානි අක්කව හම්බ උනා වගේ බන් ඒතරම් සතුටුයි ඒකනම් ❤️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @nishanthakumara2429

    @nishanthakumara2429

    Ай бұрын

    Oyage vedio aka hari fun thanks

  • @chathugirl1492
    @chathugirl14924 ай бұрын

    Anee harima shook malli oya. Oyage video eka blala oyta wadiya mata sathutui aththatama. Harima lucky oya ❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @nethusdevindi1788
    @nethusdevindi17884 ай бұрын

    Wow😍 යොහානි වගේ නිහතමානී මිනිස්සු තමයි ලෝකෙම දිනන්න ඕන.. එයා මාරයි.. සුපිරී කියන්න වචන නෑ.. 🥺♥️ Congratulations your bright future loving yohani🥺

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️ ♥️

  • @janidu1616
    @janidu16164 ай бұрын

    මෙක බලද්දී අපිටත් සතුටක් ලැබෙනවා 🥺❤️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @ubetatta1695

    @ubetatta1695

    4 ай бұрын

    තෙත් උනාද😢

  • @Jayanthasomaweera9848

    @Jayanthasomaweera9848

    4 ай бұрын

    ❤❤❤

  • @jagathkurukulasuriya289

    @jagathkurukulasuriya289

    4 ай бұрын

    පිස්සුද උබලට මේ බල්ලට පිස්සු

  • @Lizzyyy_X

    @Lizzyyy_X

    4 ай бұрын

    @giha1695 adooi 😂

  • @piyumimaduahika3994
    @piyumimaduahika39944 ай бұрын

    නියමයි කොල්ලො. ඔයාගෙ උත්සාහය කැපවීම, හීන හඹායාම මාරයි 😍😍😍 ජයවේවා !!!! ඔයාගෙ උත්සාහයෙන් ප්‍රයෝජනවත්, වටින වැඩක් කරන්න ❤❤❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @kavinshaekanayaka9820
    @kavinshaekanayaka98204 ай бұрын

    Congratulations Hashan Malli 😍💖

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @ayesh222
    @ayesh2222 ай бұрын

    Wow nice vidio broo..niyama kellek thama yo....keyanne

  • @Hashankp

    @Hashankp

    2 ай бұрын

    ♥♥

  • @shashikaDilshani102
    @shashikaDilshani1024 ай бұрын

    ඒකනම් ඇත්ත මෙච්චර නිහතමානී කෙනෙක් දැක්කමයි. කියන්න වචන නෑ❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @user-bg3kr3yi2h

    @user-bg3kr3yi2h

    Ай бұрын

    🎉❤

  • @chamika4793
    @chamika47934 ай бұрын

    උබේ උත්සාහය වැදගත් දේකට යොමු කරපන් මචන් උබ සුපිරි වැඩ්ඩෙක් කියලානම් පේනවා❤️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @ceylonprideofficial
    @ceylonprideofficial4 ай бұрын

    Congratulations hashan malli...❤ wishes from ceylon pride youtube team❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️ ♥️

  • @darkdemons265
    @darkdemons2654 ай бұрын

    Congratulations hashan. Finally u have made it 🎉

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️ ♥️

  • @TharunDilyan
    @TharunDilyan4 ай бұрын

    යොහානි අක්කා නම් ඇත්තටම නිහතමානියි❤❤❤❤❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @Chandeep_Aroshan
    @Chandeep_Aroshan4 ай бұрын

    Malli good job උබ ඔප්පු කරා උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑ කියලා good job malli❤😊

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @Nimarecaps
    @Nimarecaps4 ай бұрын

    නියම චාරිතයක්, good luck bro ❤️💯👍

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @heavenstars5669
    @heavenstars56694 ай бұрын

    This is the first video i watched by your channel.because truly of yohani. Anyway you also a good guy.congratulations for both of you. 😊❤🎉🎉🎉🎉🎉🎉

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @kalumrandunu8891
    @kalumrandunu88914 ай бұрын

    නිහතමානි කියලා බොරුවට පෙන්නගෙන ඉන්න ප්‍රසිද්ද චරිත වලට වඩා යොහානි කියන්නේ ඇත්තටම නිහතමානී තව කාවවත් ඉගියකින් වත් පහත්කරන් නැති තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න cute කෙල්ලෙක්.

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @sanaththilakasiri7316

    @sanaththilakasiri7316

    2 ай бұрын

    it's true ❤ love you yohani ❤

  • @RayZ008
    @RayZ0084 ай бұрын

    ඔච්චර මොඩයෙක් විදියට හැසිරෙන්න එපා.. උබ කියන්න ඕන එවා yohani අක්කා කිව්වේ..😂😂😂😂

  • @slskrelectronics

    @slskrelectronics

    4 ай бұрын

    😂😂😂😅

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @akilasilva7047

    @akilasilva7047

    3 ай бұрын

    😂😂😂😂😂😂😂

  • @galleonline6193
    @galleonline61934 ай бұрын

    💖 niyamai malli oyata hoda lassana hadawathak thiye .yohani akkath nihatha mani hoda lassana hadawathak thiyena akka kenek 😊💖

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @pasindumihiranga375
    @pasindumihiranga3754 ай бұрын

    Don’t dream if you can’t work to achieve them 🔥 Inspired ❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @ThaveeE_1M
    @ThaveeE_1M4 ай бұрын

    අඩෝ සුද්දා ❤❤ ගැම්මක් එකනම් පිස්සුවක් උබේ සතුට දැකලා අපිට පට්ට සතුටුයි ❤ අපිටත් ලොකු පඩමක් ඔයා කියලා දුන්නා සුද්දා🎉❤ උත්සහය අතාරින්නෙ නැති එක ❤ ඉලගටත් මේ වගේ විඩියො ගොඩක්ඔන ❤

  • @nwrnoxgaming6134

    @nwrnoxgaming6134

    4 ай бұрын

    මෝඩ තවේ 😂😂

  • @danukadanuka-wj5xo

    @danukadanuka-wj5xo

    4 ай бұрын

    Thavee

  • @tiktok_vinu

    @tiktok_vinu

    4 ай бұрын

    😂😂

  • @slcricket......6594

    @slcricket......6594

    4 ай бұрын

    අනේ බණ්ඩාර 😂😂

  • @ANDARAHE_BRO

    @ANDARAHE_BRO

    4 ай бұрын

    බන්ඩාරේ

  • @muditha363
    @muditha3634 ай бұрын

    මේක දැක්කාම සන්ගීත් ,දිනිති ඔයා ගැන සතුටු වෙයි.❤❤❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @bhagyasewwandi3195
    @bhagyasewwandi31954 ай бұрын

    ඔයානම් නියමයි.ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.😊❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @nadeearagama9856
    @nadeearagama98564 ай бұрын

    Kollo oyanm supiri adaraneeya pissu kolla❤❤❤ good luck🎉

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @denshikajayasundara2281
    @denshikajayasundara22814 ай бұрын

    ඇයි ආනේ ඔය තරම් ලැජ්ජා..යොහානිනම් මාරයි..ඕන කෙනෙක්ට කිසිම ලොකුකමක් නැතිව ඉන්න හරි නිහතමානිව ඉන්න කෙනෙක් ❤වේව්ස් එකේදිත් ඒක දැක්කා ❤❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @priyoshamayoshani
    @priyoshamayoshani4 ай бұрын

    අනේ අය්යෙ ඇත්තටම ගොඩාක් සතුටුයි . ඔයාගෙ සතුට දැකලා . ඔයාගෙ ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ . ඇත්තටම යොහානි අක්ක මාරම නිහතමානි කෙනෙක් ❤❤❤❤❤❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @shalindraudeshika5038
    @shalindraudeshika50384 ай бұрын

    Well done hashan malli keep it up ♥️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @V__princess-baby.
    @V__princess-baby.4 ай бұрын

    Oya nam maru hashan thamanta oni de koma hari uthsaha karala karanawa eken dinanawa supiriyi hamadama hodin inna hamadema dinanna good luck hashan bs ❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @user-mr1pv5tc2t

    @user-mr1pv5tc2t

    6 күн бұрын

    Hi

  • @pissu_bodima
    @pissu_bodima4 ай бұрын

    මරු බන් ❤ උබ කිවුවා හරි කොල්ලො උත්සහය කැපවීම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ එච්චරයි ❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @sajinidilesha9066
    @sajinidilesha90664 ай бұрын

    Respect yohani your so humble..❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @SurinduShanthapriya
    @SurinduShanthapriya4 ай бұрын

    නියමයි කොල්ලො මන් ඔයගෙ විඩියො ගොඩක් බලලා තියන්වා..මන් හිතුවටත් වඩ ගොඩක් හොද කෙනෙක් යොහනි අක්කත්....අක්කෙ ඔයගෙත් ඉදිරි වැඩකටයුතු සර්තකවෙවා....මල්ලි ඔයටත් කරන කියන සෙරම සර්තක වෙවා...අපෙ කොල්ලෙක්.ජයවෙවා.....

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @geethmasenuri6077
    @geethmasenuri60774 ай бұрын

    අද තමයි මම ඔයාගේ චැනල් එකට එකතු වුනේ 😍👌❤ සුපිරියි ඔයාගේ චැනල් එක ,වීඩියෝ එක 😍

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @udithnuren6546
    @udithnuren65464 ай бұрын

    I feel you bro. I felt the same thing when i first met Yohani and Dilanjan. Very down to earth people, very friendly and funny too. 😊

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @mamakamthi7735
    @mamakamthi77354 ай бұрын

    උබට සුභ පැතුම් මචන් ❤ මෙච්චර දවසක් විඩියෝ බැලුවා .අද තමයි ස්බ් කලේ යොහනී අක්කා ට respect බුදු සරණi කොල්ලෝ උබට💕🥰

  • @udayangirandika1588

    @udayangirandika1588

    4 ай бұрын

    මමත්

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @gemingrashyt
    @gemingrashyt4 ай бұрын

    yohani akki patta ban 🥺❤️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @antonyfernando4704
    @antonyfernando47044 ай бұрын

    Uba supiri kollek bn jaya wewa 🙏👍❤️❤️❤️ o

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @Littlecutietv566
    @Littlecutietv5664 ай бұрын

    ඒක බලලා මටත් පිස්සු වගේ❤

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    4 ай бұрын

    😢😢😢මටත්

  • @Littlecutietv566

    @Littlecutietv566

    4 ай бұрын

    @@helloo13453හිතුන්නැද්ද මමත් හිටියනම් කියලාඅ

  • @Littlecutietv566

    @Littlecutietv566

    4 ай бұрын

    @@NaTure_is_mY_LV ඒක තමා නියමයි නේද🥺❤️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @shashiniharshamali9109
    @shashiniharshamali91094 ай бұрын

    හිනාවෙවී මාරම ආසාවෙන් බලන්නෙ කොල්ලෝ මේ වීඩියෝ පට්ට congratulations brother hashan❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @sachithdilhan9846
    @sachithdilhan98464 ай бұрын

    Good luck brother you are very lucky all the best❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @OnceAtAll
    @OnceAtAll4 ай бұрын

    bro video ekata mara asai supiri good luck kollo

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️ ♥️

  • @user-gt1zr8zz1e
    @user-gt1zr8zz1e4 ай бұрын

    අනේ ඇත්තටම යොහනි අක්ක සුපිරි චරිතයක් මන් හරිම ආදරෙයි ❤මාරම හොද හිතක් ඔයාට තියෙන්නෙ ❤😊ආදරෙයි🥰😊

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @globe_android_series
    @globe_android_series4 ай бұрын

    Try and try one day you can fly....yeeeess you did it boy....I admire your courage.....good luck

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @erandinimasha5406
    @erandinimasha54064 ай бұрын

    ලංකාවේ මෙහෙම වැඩක් කරන පලවෙනි කොල්ලා ❤ ජය වේවා 💗🌍

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @user-xw9kv5od6q

    @user-xw9kv5od6q

    4 ай бұрын

    ඌ වගේ තව ලොල්ලෙක් ඕනි නෑ මේ රටට 😂🙂

  • @erandinimasha5406

    @erandinimasha5406

    4 ай бұрын

    @@user-xw9kv5od6q ලොල්ලෙක් කියන්නෙ මොකෙක්ද 😂

  • @user-xw9kv5od6q

    @user-xw9kv5od6q

    4 ай бұрын

    @@erandinimasha5406 ඔය චැනල් එක කරන එකා වගේ එවුන්ට තමා ලොල්ලෙක් කියන්නෙ දැකල නැත්තං බලාගන්න 😂😂

  • @SandaliDewmini-ud6bg
    @SandaliDewmini-ud6bg4 ай бұрын

    Yohani❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @sithulnawodya2460
    @sithulnawodya24604 ай бұрын

    කරන දේ පට්ටටම කරන මිනිස්සු ❤ Feeling Exited.❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @NeviKaru
    @NeviKaru4 ай бұрын

    එක එක අය සතුට දකින්නෙ එක එක විදියට...දැන් මේ කොල්ලට බැන ගෙන එන්න එපා කවුරුවත්.පොඩි ලමයෙක්ගේ හිත තලන එක මහ පව් වැඩක්.නූගත් කම තමයි පෙන්නන්නේ.අනික ඒ ලැජ්ජාවත් ඉතින් පුදුමයක් නෙවෙයි.අපි වගේ මනුස්සයෙක්ට celebrity කෙනෙක් හම්බෙන කොට තියෙන ලැජ්ජාවම තමයි ඒ.ඒව ඉස්සරහට හදා ගන්න.❤ Congrats kollo...සතුටුයි ඔයා වෙනුවෙන්❤

  • @wishwa1031

    @wishwa1031

    4 ай бұрын

    😮

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @pithuferdz7213
    @pithuferdz72134 ай бұрын

    Congratulations Malli oyage godak ma godak loku heenayak ada sebe unata oyage e uthsahaya nisai me okkoma

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @dahamsenuwara4143
    @dahamsenuwara4143Ай бұрын

    මමත් ගොඩක් කැමතියි යොහානි අක්කිට එයා ගොඩක් හොඳ නිහතමානී ගතිගුණ තියෙන කෙනෙක්

  • @Hashankp

    @Hashankp

    Ай бұрын

    ♥️♥️

  • @chamararathnasiri1093
    @chamararathnasiri10934 ай бұрын

    රනිල් වික්‍රමසිංහ හම්බවෙලා vat අඩු කරලා දෙන්න කියලා කියන්න රනිල් වික්‍රමසිංහ හම්බවෙන්න හිතන් ඉන්න මම.😢😢😢😢

  • @RavinduPramod77

    @RavinduPramod77

    4 ай бұрын

    Ammo

  • @In.finite204

    @In.finite204

    4 ай бұрын

    😂

  • @pathiragenisansala2950

    @pathiragenisansala2950

    4 ай бұрын

    😮

  • @sanjayathushara

    @sanjayathushara

    4 ай бұрын

    😂😂😂😂😂

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @j.nishadhaniedesilva947
    @j.nishadhaniedesilva9474 ай бұрын

    You had a great determination towards meeting Yohani .. she herself is so decent and down to earth person.. this is a good example for many ppl who give up on their goals.. wish you all the very best putha.. and wish well and success to Yohani for being such a great person.. ❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @kalanakaushalya1974
    @kalanakaushalya197429 күн бұрын

    යොහානි අක්කා ගොඩක් නිහතමානී කෙනෙක් තමයි ♥️🥺

  • @Hashankp

    @Hashankp

    27 күн бұрын

    ♥♥

  • @yohangming
    @yohangming4 ай бұрын

    meyata kochchara aya bannath. mu sirawata supiri kollek karanna bari dhewal karala ewa sebe unahama thiyena sathuta dhanne eka wenuwen mahansi wechcha kena witharai. ehema dhewal hari gihama thiyena mahansiya serama eka parama nethi weno.. Keep it DON'T GIVE UP BROTHER GREED MOTIVATED

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @shehanisilva82
    @shehanisilva824 ай бұрын

    අනේ මට හරි සතුටුයි...ඔයාගේ ඒ ආසාව ඉෂ්ඨ උන එකට...ඇත්තටම සතුටුයි මල්ලි...❤ සුභ පැතුම්...🎉❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @Littlecutietv566
    @Littlecutietv5664 ай бұрын

    1st comment නියමයි අයියේ හීන පස්සේ දුවන සුපිරි අයියෙක් ❤😮

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

  • @pandukasenevirathna9593
    @pandukasenevirathna95934 ай бұрын

    Thanku mcn gon athal deela ape le pirisidu krnwta… jaya 💪💪

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️ ♥️

  • @TharinduDinelka
    @TharinduDinelka4 ай бұрын

    සුපිරි බම් එහෙම තැග්ගක් දෙන්න හිතුනා කියන්නෙ පට්ට කොල්ලෙක් ♥️

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥♥

  • @cl610
    @cl6104 ай бұрын

    කොහොම උනත් යොහානි පට්ට නිහතමානී ❤

  • @Hashankp

    @Hashankp

    4 ай бұрын

    ♥️♥️

Келесі