මේ ටික හරියටම නොකර හයිබ්‍රිඩ් වාහන අරන් අමාරුවෙ වැටෙන්න එපා! - Fast Hybrid Solutions Pannipitiya

මේ ටික හරියටම නොකර හයිබ්‍රිඩ් වාහන අරන් අමාරුවෙ වැටුන කියන්න එපා! - Fast Hybrid Solutions, Pannipitiya (077) 741 2137
Like 👍 comment 🖊️Share
කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#FastHybridSolutions #AluthLokaya #Pannipitiya

Пікірлер: 71

  • @danapalaudawatta4571
    @danapalaudawatta45713 жыл бұрын

    Hybrid service කරන්න repair කරගන්න නියම තැනක් බය නැතුව යන්න . හොද staff එකක් ඉන්නවා♥️ වැඩත් qulity වචනයේ අර්තයෙන්ම වැඩ්ඩෙක්♥️ Highly recommend ♥️

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Thank you

  • @chathurika1815
    @chathurika18153 жыл бұрын

    ගොඩක් හොද තැනක් මෙතන.බය නැතිව මෙතනට යන්න.හොදට වැඩ දන්න කෙනෙක්.අපිටත් ගොඩක් හොද service එකක් ලැබුන මෙතනින්

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Thank you madam

  • @malakamudith6406
    @malakamudith64063 жыл бұрын

    Super place #Fast Hybrid Solution Highly recommended for any hybrid vehicle issues. 100% guaranteed වැඩ්ඩෙක් තමයි .!!

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Thank you

  • @dineshkaushalya8017
    @dineshkaushalya80173 жыл бұрын

    වැඩෙ සුපිරියට කරනව. පට්ට තැනක් බය නැතුව යන්න පුලුවන් ❤️👍

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Thank you

  • @thilansilva5047
    @thilansilva50472 жыл бұрын

    Really talented person 100% if you have hybrid vehicles then this is the place FHS👍💯

  • @sayuminehansa3751
    @sayuminehansa37513 жыл бұрын

    ගොඩක් හොඳ තැනක්. මගේ වාහනෙත් battery service කරන්නෙ FHS එකෙන්. හොඳ staff එකක් ඉන්නවා.👍

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Thank you madam

  • @walikadagebotheju-qn5jj
    @walikadagebotheju-qn5jj9 ай бұрын

    ව්ශ්වාසයෙන් යන්න පුලුවන් තැනක් තමයි මල්ලි .❤

  • @AravindaPathirana
    @AravindaPathirana Жыл бұрын

    All the Best! 🙏❤️

  • @dilumrajapaksha8622
    @dilumrajapaksha8622 Жыл бұрын

    Sahodarayek ...wage ona deyaka awankawa kiyala dunna ...patan gaththa dawas mathak wenawa....all the best brother...ikmanata meet wemu...dilum

  • @sharadawanniarachchi8888
    @sharadawanniarachchi88883 жыл бұрын

    niyamai

  • @buddikawarna5695
    @buddikawarna56953 жыл бұрын

    Sar oya hariyata pahadiliwa kiya danawa. Maga tiyanna toyota alion car akake. Oya hadanna hybrid car vitsrai da

  • @SaHaNa2002
    @SaHaNa2002 Жыл бұрын

  • @Denumamawatha
    @Denumamawatha3 жыл бұрын

    niyamai ne thenath

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Thank you

  • @sampri3093
    @sampri30932 жыл бұрын

    GP 1 engine එකේ ඔයිල් වෙනවලු. ඔබතුමාට කියලයි scan කරගන්න පුලුවන්ද

  • @joka771
    @joka7713 жыл бұрын

    Awrudu 20y.....adatath weda.... Toyota elephants back....👌👌👌👌👌👌👌

  • @BULLBULLI
    @BULLBULLI3 жыл бұрын

    Gear oil no need to change very often even you can drive more then 300000km without changing.

  • @AW-ld8yq

    @AW-ld8yq

    6 ай бұрын

    No maximum 40k

  • @indrajithanurakumarlamahew3409
    @indrajithanurakumarlamahew34093 жыл бұрын

    40000km Aqua what are the special services to follow

  • @slkolla3761
    @slkolla37612 жыл бұрын

    garaj yana nama නොකියා work shop kiyana name eka use කරමු

  • @tinukisehasna7134
    @tinukisehasna71343 жыл бұрын

    👍👍👍👍👍

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Thank you

  • @aravindawickramatilaka3116
    @aravindawickramatilaka31163 жыл бұрын

    mage Vagon R FZ eka 2014year 55000km duwala tiynava Hibrid Battary 1 tama mukuth karala naha ..check karanna onida? Angin tiun up 1 tawama karala naha...eka kohomada karanne !

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Wagon r eke battery services ekak karanna awashaya nehe. Engine tuneup eka 40000km walin karanna ona . Engine tune up eka kala nam hodatama ethi. Thank you for your comment.

  • @aravindawickramatilaka3116

    @aravindawickramatilaka3116

    3 жыл бұрын

    @@fasthybridsolutions3620 Angin tiunap 1 oya karanwada ? Price 1 keeyada ? Tanx

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    @@aravindawickramatilaka3116 6500/=

  • @autobar3636
    @autobar36362 жыл бұрын

    Lankwe automobile kyn field eka kewe me hibride krn gothyo.dn samhr un innw basic automobile tikwth danne hbi hibride ostharla

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 Жыл бұрын

    🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @thevillagebythesea695
    @thevillagebythesea6953 жыл бұрын

    How about full service?

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Thank you for your comment. This video for hybrid vehicle owners Plz call more details 0777412137

  • @dennismorritt9192
    @dennismorritt91923 жыл бұрын

    DPF and EGR remove? හරි වැඩක් ද ඒක? අනේ මන්දා. 🤔🤔

  • @sharada-cz3tq

    @sharada-cz3tq

    Жыл бұрын

    noooooooooooooo

  • @heshanm7629
    @heshanm76293 жыл бұрын

    Honda Wahana walata hodada metana? Godak tanwala aya toyota witarai danne hariyata. honda wahana hadaddi wahana kanawa.

  • @danapalaudawatta4571

    @danapalaudawatta4571

    3 жыл бұрын

    නියම තැනක් යන්න ❤ බය වෙන්න එපා

  • @valexilanklenberg6866

    @valexilanklenberg6866

    3 жыл бұрын

    This is a great place for all Hybrid vehicles.... FHS has earned a pretty good reputation for the quality of their works and the unbeatable Services offered....You can learn a lot by talking to Nisal while they are attending to your vehicle.

  • @menukadamayanthi4829
    @menukadamayanthi48293 жыл бұрын

    Methana niyama thenak mama methanin weda karagena thiyenawa. Baya nethuwa yanna. Hybrid walata niyamai.

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Thank you madam

  • @vmaceer
    @vmaceer3 жыл бұрын

    ❤❤❤Hode video ekak

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Thank you

  • @travelwithjayantha5679
    @travelwithjayantha5679 Жыл бұрын

    Jawewa

  • @pali516
    @pali516 Жыл бұрын

    හැම යු ටියුබි එකේම බිස්නස් කාරයෝ දෙවිවරැනේ හක්කේ බුදුරැස්ම තමයි. කපටියෝ බොරැකාරයෝ ඇත්තෙම නැහැ. එක වරක් ඡපානයත් පැරද්දුවා කියල හයිබ්‍රිඩි වාහන බැටරිය රෙසිස්ටර් දාල දිගටම ආරෝපණය වෙන්න සලස්වල වාහන කෑව. නරි නාවපු උන්ගේ කථාවලට නොරැවටී තම බුද්ධියෙන් විමසා බලා හරි තැනකට යන්න.

  • @lankan2189
    @lankan21893 жыл бұрын

    සුපිරි වැඩක් 👌🏼❤️

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Thank you for comment

  • @lankan2189

    @lankan2189

    3 жыл бұрын

    HYBRID💚

  • @naturelovers1320
    @naturelovers1320 Жыл бұрын

    Me company ekata call kara answer karanne..boru baila gahanne...boru karala oye vidiyata karanne bari wada karanne natiwa innewa....

  • @pali516
    @pali516 Жыл бұрын

    ඒක කරන්න ඔයා විතරයි දන්නේ අනෙක් අය දන්නේ නැහැ. නරි කී දෙනෙක් නාවල තිබෙනවාද?

  • @thilinakasun7288
    @thilinakasun72888 ай бұрын

    මහත්මය ගරජ් එකට එන ව්දිය සදහන් කරන්න

  • @sankasanka7422
    @sankasanka7422 Жыл бұрын

    Location

  • @worldofnissanka9222
    @worldofnissanka92223 жыл бұрын

    මම යක්කල නුවර පාර ඉදිරිපිට ප්‍රසිද්ධ hybrid හයිබ්‍රිඩ් වාහන බැටරි රෙපයාර් කරන තැනකින් බැටරියක් රෙපෙයාර් කලා.. කීප වතාවක් රස්තියාදු වෙලා මුදල් වියදම් කළත් අසාර්ථක උත්සාහයක් වුණා...හැබැයි මගෙ කාරය කිලෝමීටර් ලක්ෂ 2ක් අවුරුදු තුනහමාරකදි දිව්වා.. කිසිම ගැටළුවක් නැතුව ඔය කියන කිසිම battery service එකක් මම කරේ නැහැ.. toyota prius 30 එකක් මට තිබුණේ.. battery service එක එක කියලා කියන්නේ නම් බොරු භීතියක් කියලයි මගේ මතය..

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Battery service eka hariyata kala nam aurudu 5k duwanna puluwan baya nethiwa

  • @worldofnissanka9222

    @worldofnissanka9222

    3 жыл бұрын

    @@fasthybridsolutions3620 එකඟයි... මොකද battery සවිස් එක නිතරම කරන්න ඕන දෙයක් නෙමෙයි..එක සැරයක් කරගන්න එක ගැටළුවක් නෙමෙයි..නමුත් ගොඩක් තැන් වල අවුරුද්දකට සැරයක් වත් කරගන්න ඕනි කියලා භීතිය ඇති කරනවා ... බැටරිය කුල් කරන හුලං කවුළුවක් කාර් එක ඇතුලෙන් තියෙන නිසා කාරෙක ඇතුළත දූවිලි වලින් පිරිසිදුව තියා ගන්නවා නම් කූලින් ලයින් එක අවහිර වෙන්නේ නැහැ..ඒ වගේම අඩුම තරමේ දවසකට කිලෝමීටර් 80ක් වත් දුනවනම් බැටරි තඹ ප්ලේට් සවුත්තු වෙන්නේත් නැහැ..දිනකට අවම Km 80-100ක් වත් දුවන්නෙවත් නැත්නම් Hybrid වාහනයක් ගන්න එකේ තේරුමක් නැහැ... මේක තමයි ඇත්ත ... මේ ආකාරයට වෙනවා නම් සවිස් කරන්න අවශ්‍ය නැතිතරම් බවයි මගේ හැඟීම ... නමුත් battery cell මාරු කරන එකට ඔබගේ ආයතනය හරහා ඔය කියන ආකාරයේ වගකීමක් දෙනවනම් ඒ වගේම නොමිලේ ඇනලයිස් කරලා දෙනවා නම් ඒක අති විශිෂ්ට සේවාවක් වගේම හොඳම හොඳ වගකීමක් ...

  • @gaminiperera4333
    @gaminiperera43333 жыл бұрын

    මගේ් honda shuttle gp 7 කාර් එක අරගෙන අවුරුදු 4 පහු වෙලා බැටරිය කිසිම ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැතුව බැටරි සර්විස් එකක් කරන්න ඕනිද

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Honda wahanayaka yam Battery cooling fan eka clean karagaththa nam ethi. oba thuma wahanaya pawichchi karanne sea side ekaka nam battary services ekak karaganna. neththam awashaya ne. thank you for comment

  • @sharadawanniarachchi8888

    @sharadawanniarachchi8888

    3 жыл бұрын

    @@fasthybridsolutions3620 mewa gana study karanna thanak thiynwanm kiyann plz

  • @mohanlal-dt5cg

    @mohanlal-dt5cg

    11 ай бұрын

    හොන්ඩා ඉසයිඩ් EZ 2 වාහනය පාවිච්යට හොදද.

  • @thusithasiemens3945
    @thusithasiemens3945 Жыл бұрын

    Amu Horak

  • @dinukalakshan479

    @dinukalakshan479

    Жыл бұрын

    Machn uba methanin hadala thiyeda? Methana wada awulda?

  • @nayanairandaka8713
    @nayanairandaka87133 жыл бұрын

    හරියටම කොහොමද යන්නේ

  • @fasthybridsolutions3620

    @fasthybridsolutions3620

    3 жыл бұрын

    Pannipitiya dharmapala skooļe laga

  • @anuraalmedha108
    @anuraalmedha108Ай бұрын

    👍👍👍

  • @AluthLokaya

    @AluthLokaya

    Ай бұрын

    ❤❤❤❤

Келесі