HYBRID VEHICLE OWNERS GUIDE 3 ( Gear Selector යේ ඇති B පිහිටුම ගැන ඔබ දැනුවත්ද ? ) Sinhala

Автокөліктер мен көлік құралдары

Hybrid හා EV මොටර් රථ වල ගියර තේරුම් ලීවරයේ ඇති B පිහිටුම ක්‍රියාකාරී වන ආකාරයත් ,එය ක්‍රියාකාරී කල යුතු නිවැරැදි අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමෙි වැඩසටහනකි .
#nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson#b

Пікірлер: 49

  • @charithawije560
    @charithawije5604 жыл бұрын

    ඇත්තටම හොද වැඩක්👍

  • @ChandimaNuwanKumara
    @ChandimaNuwanKumara4 жыл бұрын

    S mode එක, එහෙමත් නැත්නම් sport mode එක ගැනත් වෙනම වීඩියෝ එකකින් පැහැදිලි කරන්න. ස්තූතියි.

  • @tharindumallawarachi6758
    @tharindumallawarachi67584 жыл бұрын

    Thanks for your videos, happy new year sir,!

  • @skvaran6832
    @skvaran68324 жыл бұрын

    Good news 👍👍👍 really thank you

  • @sivapathasundaramsrikaran8392
    @sivapathasundaramsrikaran83923 жыл бұрын

    Very good information. Thank you.

  • @user-mr.donald
    @user-mr.donald4 жыл бұрын

    Very useful lecture, thank you. From korea

  • @jkschanaka8179
    @jkschanaka81793 жыл бұрын

    Hodai sar

  • @thusharajayalal2061
    @thusharajayalal20614 жыл бұрын

    Thanks.💐

  • @nimalwijesundara2924
    @nimalwijesundara29244 жыл бұрын

    Good news

  • @champikekarunarathne5632
    @champikekarunarathne56324 жыл бұрын

    වාහනය run වෙන්කොට mea geaar ekata change karanna pluwan da,නැත්නම් නැවතිලා gear eka change karanna oneda

  • @dilangunarathna7819
    @dilangunarathna7819 Жыл бұрын

    Thanks sir..

  • @nopi6127
    @nopi6127 Жыл бұрын

    Thank You 😊

  • @dasunmalintha
    @dasunmalintha2 жыл бұрын

    වාහනය ධාවන තත්වයේ තියෙද්දි B mode එකට දාන්න පුලුවන්ද? නැත්නම් වාහනය නවත්වලද B mode එකට දාන්න ඕනේ.

  • @bandusenatv3111
    @bandusenatv31112 жыл бұрын

    Sport mod එක ගැනත් කියල දෙන්න.B එකට වේග සීමාව සහ නවතා මාරු කල යුතුද.

  • @desilvaindika
    @desilvaindika4 жыл бұрын

    Honda Vezel L-Mode eka saha Sport-Mode eka ganath video ekak karanna puluwanda?

  • @pavithramihirun8279
    @pavithramihirun82794 жыл бұрын

    👍👍

  • @channamadawela2397
    @channamadawela23974 жыл бұрын

    Does B mode on The Honda insight work on the same principal.

  • @ajithnamunukula889
    @ajithnamunukula8893 жыл бұрын

    jood thanks

  • @virangadeepal2259
    @virangadeepal22593 жыл бұрын

    THANKS FOR YOUR SUPPORT

  • @prabathdhananjaya655
    @prabathdhananjaya6554 жыл бұрын

    ❤️🙂👍

  • @dilansachintha7206
    @dilansachintha7206 Жыл бұрын

    අලුත් වීඩියෝ ඕනේ

  • @doitjp9402
    @doitjp94022 жыл бұрын

    Flat surface එකක වේගය පාලනය කිරීමට ( downshifting ) B වලට මාරු වීමෙන් වාහනයට හානියක් සිදුවනවාද, නැත්නම් හුදෙක් energy wastage එකක් පමනක් සිදුවේද? Manufacturer recommandation එක down hill usage පමණකට සීමා උවද, වාහනය smoothly break කිරීමකර B භාවිතා කිරීමෙන් හානියක් වෙනවාද යන්න දැනගන්න කැමතියි .

  • @nishanthaabeysingha3471
    @nishanthaabeysingha34714 жыл бұрын

    non hybrid වලත් b option තියනව නේද ( P, R, N, D, S, B)

  • @rentacarsrilanka
    @rentacarsrilanka4 жыл бұрын

    Can we join for a hybrid course with Mr Nuwan. If so how can I join the program.

  • @user-wv8fw1ev5n
    @user-wv8fw1ev5n4 ай бұрын

    Pallamaka B eke giyada battery charger wenawada

  • @madushanka4490
    @madushanka44905 ай бұрын

    D eke idala B ekata danna wahane nathara kalanna onada neththm yana gaman ganna puluwanda

  • @nalakalakmal713
    @nalakalakmal7133 жыл бұрын

    Loku Kandak naginakota B eke dawanaya karanna hodanadda

  • @nandanaw6151
    @nandanaw6151 Жыл бұрын

    Toyota Corolla hybrid වාහනය ධාවනය වන අතර තුරදී gear B එකට මාරු කරන්න පුළුවන් ද?

  • @nirmalasamarathunga4065
    @nirmalasamarathunga40653 жыл бұрын

    Meka yang gaming danna puluvanda

  • @southerncabservice6822
    @southerncabservice68223 жыл бұрын

    B gear එකේ යායුතු වේග සීමාවක් තියද

  • @gayandissanayake1552
    @gayandissanayake15523 жыл бұрын

    B Gear eka loku kandu walata hadu gear ekak nemeida (Samahara aya kiyanawa Manual ekaka 1st eka wage bara allana pluwan Gear ekak kiyala ?)

  • @nuwanmadanayakaautohybridt3237

    @nuwanmadanayakaautohybridt3237

    3 жыл бұрын

    Sorry B meaning Brake, not Boot or low gear ratios in hybrids , Disining for more braking capabilities

  • @prabathstf111
    @prabathstf1114 жыл бұрын

    බෑවුමක වහනය ධාවනය වෙද්දි B අවස්තාවට දැම්මට කමක් නැද්ද. සොලෝ කරන්න ඕනිද? ස්පීඩ් එක ප්‍රශ්නයක් නැද්ද?

  • @nuwanmadanayakaautohybridt3237

    @nuwanmadanayakaautohybridt3237

    4 жыл бұрын

    sandun chinthaka gataluwak nowe..

  • @prabathstf111

    @prabathstf111

    4 жыл бұрын

    ස්තූතියි.

  • @milanchathuranga8654
    @milanchathuranga86543 жыл бұрын

    B එකට shift කලාම Re-generative Braking Disable වෙනවද ? තව දෙයක් ඔබතුමාගේ Hybrid/Ev Course එක සහ TVEC එක අතර සම්බන්ධය මොකක්ද ? පාඨමාලාව අවසානයේ මොකක්ද අපිට ලැබෙන්නේ ?

  • @nuwanmadanayakaautohybridt3237

    @nuwanmadanayakaautohybridt3237

    3 жыл бұрын

    Visit autohybrid.lk for more informations

  • @arunashantha2034
    @arunashantha20344 жыл бұрын

    Prius car walata onama waragaye Batariya pawichchi karanna Barida

  • @nuwanmadanayakaautohybridt3237

    @nuwanmadanayakaautohybridt3237

    4 жыл бұрын

    Aruna Shantha recamended only AGM type battery

  • @RodaHathara
    @RodaHathara4 жыл бұрын

    පුදුම ලස්සනට කියා දෙනවා

  • @yasithadanatanarayana4426
    @yasithadanatanarayana44264 жыл бұрын

    Flat road eke speed yanagaman B ekata dala slow karanna hoda nadda?

  • @nuwanmadanayakaautohybridt3237

    @nuwanmadanayakaautohybridt3237

    4 жыл бұрын

    Yasitha Danatanarayana wegaya adukaraganna B mode eka bawitha kalata flat road ekak gataluwak ne, B mode eke vahanaya pikup karanna epa...

  • @yasithadanatanarayana4426

    @yasithadanatanarayana4426

    4 жыл бұрын

    @@nuwanmadanayakaautohybridt3237 ethakota slow karanna ona welawata B mode eka dammama Brake pads walata barak watenne nane

  • @mindanafe
    @mindanafe4 жыл бұрын

    sir hybrid wahana wlata hoda scanner eka mokada

  • @mindanafe

    @mindanafe

    4 жыл бұрын

    launch x431 pro or g scanner 2

  • @maliththanadinka573
    @maliththanadinka5734 жыл бұрын

    Vitz eketh B kiyala Option ekak thiyanawane. Ethakota B ekata dammata passe mokada wenne

  • @nuwanmadanayakaautohybridt3237

    @nuwanmadanayakaautohybridt3237

    4 жыл бұрын

    Maliththa Nadinka transmision , Engine brake option eka wada karanawa..

  • @maliththanadinka573

    @maliththanadinka573

    4 жыл бұрын

    @@nuwanmadanayakaautohybridt3237 Thanks. 👍

Келесі