සති දෙකෙන් යුක්‍රේන F-16 යානා බලඝනය විනාශ කරන රුසියානු මෙහෙයුම

අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ යුක්‍රේන F-16 යානා සැලසුම් කළ කිරීමට රුසියානු මෙහෙයුම පිළිබඳවයි . රුසියාව මෙහිදී S-400 ගුවන් ආරක්ෂණ පද්ධති සමග A-50 ගුවන්යානා ඒකාබද්ධ කර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරනු ලබනවා.
#ceylonnews #f16 #s400missile #a50 #military #militarynews #war #russia #ukrainewar
ලොව වටා සිදුවන යුධ / තාක්ෂණය / විද්‍යාව / ගුප්ත ලෝකය /සොබාදහම ඇතුලු අලුත්ම හරවත් දෑ ඔබ වෙත ගෙන එන
දැනුම සපිරි හොදම යූ ටියුබ් නාලිකාව
Videos Credit Goes to Following Channels
Miketheavgeek
spencerhughes2255
LA MAGRA
Jeanbon Artstation
SOLDIERs ACTIVITY
WarLeaks - Military Blog
US Military Defense
Agas Channel
Armies Power
COMBAT APPROVED
U.S. Air Force Recruiting
The Sun
Daily Mail
Guardian News
Corvid Technologies
FUNKER530 - Veteran Community & Combat Footage

Пікірлер: 92

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730Ай бұрын

    රුසියාවට ජයවේවා

  • @priyankaraland7474
    @priyankaraland7474Ай бұрын

    Ruseyawata jayawewa ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉❤❤❤

  • @indikasuresh8884
    @indikasuresh8884Ай бұрын

    Ruseyavata jayavawa

  • @ravindraperera1962
    @ravindraperera1962Ай бұрын

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔයාට ගොඩාක් ස්තුතියි

  • @ManelWasantha-rr5sg
    @ManelWasantha-rr5sgАй бұрын

    අපේ රටේ මිනිස්සු හිත්න්නෙ පොඩි රටවල් ලොකු ටටවල් කියන විදියට ඉන්න ඕන කියල ඇයි එහෙනම් චීනය ඉන්ඩියාව වැනි රටවල් අපේ රටට එනවටවත් අපි අකමැති යුක්ක්‍රේනයත් ස්වාධීන රටක් ඒ මිනිස්සු රුසියාව් කියන විදියට ඉන්න ඕනද යුක්ක්‍රේනය රුසියානු සමුහාන්ඩුවේ (පැරනි) රටක් නිසද එහෙනම් අපිත් මහාබ්‍රිතාන්න්‍යට (පැරනි)අයිති රට්ක්නේ අපිත් ඉන්න ඕන එහෙමද මිනිසුනේ පොඩ්ඩක් හිතන්න කඩේ මුදලාලිට සල්ලි තිබුනට අපිට කන්න නැතුව පොඩ්ඩක් නය උනාට අපේ ඉඩම මුදලාලිට සින්න කරන්න අපි කැමතිද කියල (මෝඩ කමට මට හිතෙන හැටිද මන්දා)

  • @ruwanthaSendanayaka

    @ruwanthaSendanayaka

    Ай бұрын

    අපි අකමැති ඉන්දියාව දැනටමත් නිල නොලත් ලෙස අපේ රට පාලනය කරනවා...ඉතින් අපි විරුද්ධ වෙලා මොකද කරන්නෙ

  • @niroshalakmali471

    @niroshalakmali471

    Ай бұрын

    Yes

  • @kanishkalakmal3082

    @kanishkalakmal3082

    Ай бұрын

    ඒ කතාව ඇත්ත

  • @user-op5qm1yq7l

    @user-op5qm1yq7l

    Ай бұрын

    මමත් කියනව ඔයා හරි

  • @arunadikkumbura6284

    @arunadikkumbura6284

    Ай бұрын

    අපේ රට සම්බන්ධයෙන් හරියටම හරි. මෙතන ප්‍රශ්නෙ රටගැන නොහිතන කවටයෙක් හා ඇමරිකන් ඉත්තෙක් ජනාධිපති කරවීම. තවමත් වෙලාව තියනව යුද්ධෙ නවත්තන්න රට නැතිවෙනකන් මේකා රට විකුනනවා. නේටෝ එකට බැදෙන්න එපා කියල විතරයි තාමත් රුසියාව කියන්නෙ.අපි මොනව කිව්වත් හරිම දේ යුක්‍රේන ජනතාව ලගදිම පෙන්වීමට නියමිතයි.

  • @user-rawana
    @user-rawanaАй бұрын

    ඔයාට ගොඩාක් ස්තුතියි ඉතාහොදින් පැහැදිලි කරලම කිව්වා.❤❤

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225Ай бұрын

    Thanks ❤

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7ggАй бұрын

    දෙන්න 16 කුඩුවෙන්න අමරිකාවට රෙවෙන්න

  • @HandleOfUltraEntertainment

    @HandleOfUltraEntertainment

    Ай бұрын

    හීනෙන් තමයි. ලගදිම F-16 ලැබෙනවා. ඇමෙරිකාවේ F-35 radar වලට හදුනාගත නොහැකි. F-35 යුක්රේනයට නොමිලේ දෙන්නෙ නෑ විතරක් නොවෙයි විකුඪන්නෙත් නෑ. නේටෝ රටවලිනුත් තෝරාගත් රටවලට ඇමෙරිකාව F-35 විකුණන්නෙ.

  • @slsailing8811

    @slsailing8811

    Ай бұрын

    ​@HandleOfUltraEntertainment 😮සිරා😂😂😂

  • @user-gq2sf3iu3p
    @user-gq2sf3iu3pАй бұрын

    රුසියාවට ජය ❤

  • @SuriyaBandara-up8pd
    @SuriyaBandara-up8pdАй бұрын

    හිගා කකා යුද්ධ කරන්න බෑ සෙලනෙස්කි... 🤣🤣

  • @bunnsgayancod4promod711

    @bunnsgayancod4promod711

    Ай бұрын

    රැසියාව හිගා කන්නේ නැද්ද උතුරු කොරියාවෙන් ඉරානයෙන් 😂💀

  • @supipikalubowila5486
    @supipikalubowila5486Ай бұрын

  • @sumuduperera2805
    @sumuduperera2805Ай бұрын

    මේක වැරදුන තැන තමා F 16 , F 35 යනා රේඩර් වලට අහුවෙන්නේ නැ

  • @ruwanthaSendanayaka

    @ruwanthaSendanayaka

    Ай бұрын

    kzread.info/dash/bejne/oICoytiMmpi8gqQ.htmlsi=aM6V-w8909-fHmHA රුසියන් S 200 බිම දාන්නෙ 😂

  • @praharshakumarajayapathma8900

    @praharshakumarajayapathma8900

    Ай бұрын

    F35 su27 tat ahu wela tibbe 😂😂

  • @HandleOfUltraEntertainment

    @HandleOfUltraEntertainment

    Ай бұрын

    Radar වලට F-16 හදුනාගත හැකි. F-35 හදුනාගත හොහැකි

  • @praharshakumarajayapathma8900

    @praharshakumarajayapathma8900

    Ай бұрын

    @@HandleOfUltraEntertainment 🤣🤣🤣

  • @nihalamarasinghe3326

    @nihalamarasinghe3326

    Ай бұрын

    අනේ උබ දන්න ලබ්බ බුවා...පුටින් උතුමානන් වහන්සේගෙ රේඩාර් වලට ගුවන් යානා නෙවෙයි සෙලෙස්කියයි , බයින්ඩියයි කක්කියා දාන්න තැපැල් කන්තෝරැවට ගියත් ඒවත් වැටෙනවා බුවා.. අති සුවිශේෂී වු අද්විතීය භන්ඩ තමයි උත්තමයා ළඟ තියෙන්නෙ...

  • @samithadushmantha9617
    @samithadushmantha9617Ай бұрын

    ❤🇷🇺

  • @user-kh7km2or9d
    @user-kh7km2or9dАй бұрын

    🎉🎉🎉🎉🎉

  • @puja_kalhari
    @puja_kalhariАй бұрын

    s400😂 ක්ර්මියාවට වදිනකම් නිදන් හිටිය s400😂

  • @Paraakramabhaahu

    @Paraakramabhaahu

    Ай бұрын

    ඒ උනාට ATACMS නම් මේ දවස් වල හෝ ගාලා බිම 😂😂😂

  • @Paraakramabhaahu

    @Paraakramabhaahu

    Ай бұрын

    PATRIOT SKANDER වලින් කුඩු 😂

  • @HandleOfUltraEntertainment

    @HandleOfUltraEntertainment

    Ай бұрын

    හීනෙන් තමයි. ලගදිම F-16 ලැබෙනවා. ඇමෙරිකාවේ F-35 radar වලට හදුනාගත නොහැකි. F-35 යුක්රේනයට නොමිලේ දෙන්නෙ නෑ විතරක් නොවෙයි විකුඪන්නෙත් නෑ. නේටෝ රටවලිනුත් තෝරාගත් රටවලට ඇමෙරිකාව F-35 විකුණන්නෙ.

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420Ай бұрын

    🌎🌎🌎☀️⚡⚡👍👍👍

  • @k.h691
    @k.h691Ай бұрын

    F16 යනා වලින් භාගයක් වගෙ අරගෙන ඉතුරු ඒවට තව ඩ්‍රෝන යනා ටිකක් ගත්තනම් ඔය s400ටත් කෙලින්න තිබ්බා.😂😂

  • @Dercsshyer3451

    @Dercsshyer3451

    Ай бұрын

    ඕනම මිසයිල ආරක්ෂක පද්ධතියක් විනාශ කරන්න පුළුවන් බං අනික ඩ්‍රෝන එකක් වගේ විනාශ කරන්න මිසයිලයක් පාවිච්චි කරන්නේ නෑ

  • @k.h691

    @k.h691

    Ай бұрын

    @@Dercsshyer3451 ඔව් එක තමයි කිව්වෙ ඩ්‍රෝන යනා යැව්වනම් හරි කියලා.

  • @gihannanayakkara2203

    @gihannanayakkara2203

    Ай бұрын

    ඒක තමයි ඩොලර් මිලියන 40ක ඉරාන බැලස්ටික් මිසෛල විනාශකිරීම ඊශ්‍රායලය ඇමරිකාව ඇතුලු රටවල් ඩොලර් බිලියන 1දශම 6ක් (මිලියන 1600ක් )ක් වියදම් උනේ !

  • @ManelWasantha-rr5sg

    @ManelWasantha-rr5sg

    Ай бұрын

    එකග්‍යි

  • @k.h691

    @k.h691

    Ай бұрын

    @@gihannanayakkara2203 එහෙම හරි එවා වලක්වා ගත්තෙ නැත්තම් ඊට වැඩිය ලොකු හානියක් පාඩුවක් වෙනවා ඊශ්‍රායලයට.

  • @A.C.lanka6752
    @A.C.lanka675226 күн бұрын

    F 16 ගැහුවට පස්සේ කියයි අපි මේවගේ තාක්ෂණික කොටස් අයින් කරලා දුන්නේ කියලා

  • @TxRx-sw4of
    @TxRx-sw4ofАй бұрын

    🇷🇺🇷🇺☢️🚀👍👍

  • @Ravindra-suni_galle
    @Ravindra-suni_galleАй бұрын

    🎉🎉🎉👍🇱🇰💖💖💖🇷🇺👍

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444Ай бұрын

    මෙ යුද්ධයේ දි ගොඩක් තාක්ෂණ දැනුම සහ.. යුද උපකරන ගැන පරන දැනුවත් දේට වඩා.. අතිවිශාල වැදගත් විස්තර ගොඩක් ලැබෙනවා.. ස්තුතියි.. මෙ විස්තර වලට.. නමුත් මෙ උම්මත්තකය.. යුක්රෙනය විතරක් නෙවෙයි මුළු ලොකෙම විනාස කරන්න අර අදීන ලජ්ජාවක් හො දැක්මක් නැති.. උද්දච්ච මොඩයෙක්.. 🤷

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainmentАй бұрын

    හීනෙන් තමයි. ලගදිම F-16 ලැබෙනවා. ඇමෙරිකාවේ F-35 radar වලට හදුනාගත නොහැකි. F-35 යුක්රේනයට නොමිලේ දෙන්නෙ නෑ විතරක් නොවෙයි විකුඪන්නෙත් නෑ. නේටෝ රටවලිනුත් තෝරාගත් රටවලට ඇමෙරිකාව F-35 විකුණන්නෙ.

  • @ruwanthaSendanayaka

    @ruwanthaSendanayaka

    Ай бұрын

    kzread.info/dash/bejne/oICoytiMmpi8gqQ.htmlsi=aM6V-w8909-fHmHA රුසියන් හද්ද පරණ S200 බිම දාන්නෙ රේඩාර් වලට අහු වෙන්නෙ නැති F 35 😂

  • @HandleOfUltraEntertainment

    @HandleOfUltraEntertainment

    Ай бұрын

    තවම F-35 බිම දමල නෑ . පච youtube vedio.

  • @praharshakumarajayapathma8900

    @praharshakumarajayapathma8900

    Ай бұрын

    su 27 radar ekakatat f35 ahu wela tibbe😂😂

  • @HandleOfUltraEntertainment

    @HandleOfUltraEntertainment

    Ай бұрын

    radar වලට F-35 හදුනාගත නොහැකි. පච නොකිය හිටු

  • @praharshakumarajayapathma8900

    @praharshakumarajayapathma8900

    Ай бұрын

    @@HandleOfUltraEntertainment 🤣🤣🤣🤣🤣

  • @bluemountainRocks
    @bluemountainRocksАй бұрын

    අපෙ ලංකාවත් යුද්ද කරෙ හිගාකාගෙන තමඉ බොල වසර 30 ක කලයක් තාමත් එ වල නය ගෙවනවා

  • @Paraakramabhaahu

    @Paraakramabhaahu

    Ай бұрын

    හිගා කන එකයි නයට ගන්න එකයි දෙකක් අපි නයට යුද්ධ කරේ යුක්රේනෙ වගේ හිගාකාල නෙවෙයි😂

  • @HandleOfUltraEntertainment

    @HandleOfUltraEntertainment

    Ай бұрын

    ලංකාවට හිගා කාලා තෙල් ගේන්නෙත්

  • @bunnsgayancod4promod711

    @bunnsgayancod4promod711

    Ай бұрын

    දන්න දෙයක් කතා කරපන් පොඩි පගයෝ

  • @IDF662
    @IDF662Ай бұрын

    😂😂😂😂

Келесі