හෙලිකොප්ටර් පෙළෙහි සිටි ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියාගේ ඇසින් දුටු තොරතුරු #iran

On President's Raisi Helicopter incident

Пікірлер: 173

  • @srilwestrinefernando8059
    @srilwestrinefernando8059Ай бұрын

    බොහොම ස්තුතියි ....ඉතාමත් පැහැදිලියි ....( සම හරක් පිටුපසින් ලොකු මියුසික් එකක් දාගෙන පිස්සට සැතැප්ම නෑ වගේ ..තල් අත්තට බොරළු හලන්නා වගේ මොර ගහන පිස්සන් අතර ඔබගෙ ඉදිරිපත් කිරීම ඉතාමත් අගෙයි )

  • @susanthakumara4439
    @susanthakumara4439Ай бұрын

    ස්තුතියි . මුල්ම වතාවට මේ පුවත දැකගත්තේ ඔබගේ නාලිකාවෙන්

  • @user-ls5ub2oh8y
    @user-ls5ub2oh8yАй бұрын

    ස්තූතී නිසැක පැහැදිලි කිරීමට. ඉදිරියේදී තවත් තොරතුරු ලබාදෙන්න. වටරවුම් ගෙනයන්නේ නැතිව , කරුණු කාරණා ඇතිව පැහැදිලි කරන අයුරු හරිම අගෙයි.ස්තූතී.

  • @akilaudayanga6421
    @akilaudayanga6421Ай бұрын

    ඔබ ඉතා දක්ෂයි.ආසයි අහන් ඉන්න.

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411Ай бұрын

    පැහැදිලි කිරිම කාලොචිතයි ...ඉදිරියත් මෙවැති විග්‍රහයන් සාර්ථකව කරගෙන යන්න

  • @user-oh5ot4jf1u

    @user-oh5ot4jf1u

    Ай бұрын

    Good job bro 👍

  • @nirmalapenandu447

    @nirmalapenandu447

    Ай бұрын

    My

  • @koralatv
    @koralatvАй бұрын

    ස්තුතියි.මහින්ද පතිරණ සර්.👍💗💗💗

  • @wilegechaminda9167
    @wilegechaminda9167Ай бұрын

    බොහොම ස්තුතියි සර්! සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

  • @user-il3fv4ob1z
    @user-il3fv4ob1zАй бұрын

    Thank you very much for the superb explanation.

  • @Kaviwithmegha
    @KaviwithmeghaАй бұрын

    ඔය වැඩේ ගොඩාක් හොඳයි ලස්සනයි. කැත දේශපාලනය ගාවන්න එපා

  • @ajjj772
    @ajjj772Ай бұрын

    අනේ හරිම වටින video එකක් මේක. මේ වගේ දේවල් වලින් අපි දැනුවත් කරන එකට ඔබට මට පුළුවන් ඇත්තට.

  • @user-py3kz8ce8s
    @user-py3kz8ce8sАй бұрын

    🇱🇰🇱🇰🇱🇰 මෙම වසරේ ජනාධිපති ජන්දය නොපැවිත් වීමට නියමිතයි! ලොකය තුළ හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක විමට නියමිතයි! එම නිසා රනිල් තව අවුරුද්දක් දෙකක් ජනාධිපති ලෙස රැදි සිටිමට පාර්ලිමේන්තුව මගින් සම්මත කිරිමක් බොහො දුරට සිදු විය හැක!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-jk7bv1oc2b
    @user-jk7bv1oc2bАй бұрын

    Very clear update.Thank you.

  • @sbsgkumaradezoysa7761
    @sbsgkumaradezoysa7761Ай бұрын

    අප බලා සිටිනවා ඉදිරි තොරතුරු ලැබෙන තුරු. බොහොම ස්තූතියි ඔබ තුමාට. නිවැරැදි තොරතුරු ගෙන ඒමට කටයුතු කිරීම ගැන.

  • @SithumiNawodya
    @SithumiNawodyaАй бұрын

    ගොඩක් පැහැදිලියි. ❤❤❤❤❤❤❤ස් තූතියි.

  • @marijosephine8254
    @marijosephine8254Ай бұрын

    Thankry very much ❤. Very good news. Theruvan saranayi obathumata.

  • @yousufahamed5454
    @yousufahamed5454Ай бұрын

    Thank you mr. Pathirana for update

  • @rizvihannan5058
    @rizvihannan5058Ай бұрын

    Thank you so much for the explanation 👍

  • @sisirajayakody2035
    @sisirajayakody2035Ай бұрын

    Thank you very much clear explalation .❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016Ай бұрын

    Good news Malli budusaranai ❤❤❤❤

  • @upalisenanayake9884
    @upalisenanayake9884Ай бұрын

    Goooood thank you.

  • @bimalprasadithaweerasooriy4070
    @bimalprasadithaweerasooriy4070Ай бұрын

    tnx පැහැදිලි කිරිමට, පුලුවන්නම් new calidonia ගැන වත්මන් තත්වය ගැන පැහැදිලි කිරිමක් කරන්න.

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113Ай бұрын

    Thanks for your explain

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838Ай бұрын

    Thank you

  • @wadugeank3556
    @wadugeank3556Ай бұрын

    💚 ස්තුතියි ඹබට,මහින්ද. ♥️♥️♥️♥️

  • @lazylizard6682
    @lazylizard6682Ай бұрын

    Thank you👍

  • @Markandanvishvanathan
    @MarkandanvishvanathanАй бұрын

    මුල්ම වතාවට ඔබගෙන් විඩියෝවක් බැලුව ස්ත්‍රතියි

  • @upul1684
    @upul1684Ай бұрын

    සුපිරි ඉදිරිපත් කිරීමක්..මිත්‍රයා❤

  • @lalaniebh7167
    @lalaniebh7167Ай бұрын

    Thank you.🙏

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5pАй бұрын

    Thank you❤❤❤

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9sАй бұрын

    niyamai oba thumage vidiyo eka.

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96Ай бұрын

    Thank you very much.

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180Ай бұрын

    සර් ඇත්තටම පැහැදිලි කිරිම්නම් 100%❤

  • @rishadbuhari964
    @rishadbuhari964Ай бұрын

    Very clear explanation, thank you very much

  • @nizarmohamed4836
    @nizarmohamed4836Ай бұрын

    Good job tc

  • @jayanthafe
    @jayanthafeАй бұрын

    Thank you, good information without fabrication

  • @MadMax-zx3zx
    @MadMax-zx3zxАй бұрын

    Good morning brother ❤❤❤ thanks

  • @anunarendra397
    @anunarendra397Ай бұрын

    මේක සැකසහිත අනතුරක්

  • @inrajithasanka8086
    @inrajithasanka8086Ай бұрын

    මෙවගෙ සුපිරි වැඩක් අපෙරටෙ වෙන්න බැරි ඇයි?

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125Ай бұрын

    thx for explaining to you 👍❤️

  • @gliyanage5001
    @gliyanage5001Ай бұрын

    Thanks

  • @rohanawellage5965
    @rohanawellage5965Ай бұрын

    Very much appreciate your vedeo ❤

  • @anomamapa8718
    @anomamapa8718Ай бұрын

    Thank you so much

  • @nasmeenasir2797
    @nasmeenasir2797Ай бұрын

    It’s fabulous An explanation❤

  • @sameerapasquel627
    @sameerapasquel627Ай бұрын

    හොදවැඩේ, පට්ට සතුටුදායක පුවතක් 😍❤

  • @chinthanaperera6202
    @chinthanaperera6202Ай бұрын

    අපි නොදන්න , කාලගුණය සම්බන්ධ තාක්ෂණයක් තියෙන්න පුළුවන්. බොහෝවිට , අනතුරක් ලෙස සහ එය දැන ගත්විට විශාල අර්බුධයක් නිර්මාණ වෙනවානම්, ඒ සදහා භාවිතා කරන්නේ දැනට යොදානොගත් ක්‍රමයක්. ඉරානේ ජනාධිපති පරණ ඒවාගේ ගියාට, යුද්ධයෙන් පස්සේ අපේ fighter jet එකක් වත් replace නොවුනට, vip bell ටිකක් නම් ආවා. ඔය කලු පාටට දිළිසි දිළිසි යන්නේ.

  • @user-zs8xu1ks3i
    @user-zs8xu1ks3iАй бұрын

    Thank you!

  • @mohamedrilwan340
    @mohamedrilwan340Ай бұрын

    Thanks for the information 5:39

  • @realhero5655
    @realhero5655Ай бұрын

    ඔය වගේ මීදුම් තත්වයන් අපේ කඳුකර ප්‍රදේශවලත් දැක්ගන්න පුළුවන් මීදුම්වලාවක් එක මට්ටමකට තියෙනව ඒ මට්ටමින් ඔබ්බට පැහැදිලි අවකාශයක් බලාගන්න පුළුවන් සමහර විට මීදුම්වලාව තුළදී නියමුවාට මාර්ගය අපැහැදිලි නිසා හදිසි ගොඩබෑමක් කරන්න ජනාධිපතිවරයා අණදෙන්න ඇති එහිදී ගස් ගස් ගල් වැනි යමක වැදී යානය අනතුරට පත්වෙන්න ඇති

  • @user-zv2lf3rf4j
    @user-zv2lf3rf4jАй бұрын

    Nice 🎉🎉

  • @GunasenaMaharaba
    @GunasenaMaharabaАй бұрын

    ❤❤❤ thanks

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225Ай бұрын

    Thanks .

  • @LaksmanJayakodi-cc2zb
    @LaksmanJayakodi-cc2zbАй бұрын

    විද්‍යුත් වළාකුලු ඇමරිකාව වැනි රටවල් වලට පුළුවන් මෙය ඇතිකරන්න

  • @lazylizard6682

    @lazylizard6682

    Ай бұрын

    🤣

  • @PereraAjith

    @PereraAjith

    Ай бұрын

    😁😁

  • @priyanthapushpakumara6195

    @priyanthapushpakumara6195

    Ай бұрын

    Magnetic field broken

  • @lakshan4138

    @lakshan4138

    Ай бұрын

    😂😂😂

  • @miyuruyuganthara4392

    @miyuruyuganthara4392

    Ай бұрын

    ඒ අස්සෙ ආතලුත් දෙනව අප්ප.

  • @user-gm8wx6rg6y
    @user-gm8wx6rg6yАй бұрын

    Thanks lots

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191Ай бұрын

    Very good .

  • @user-ui8eu2qw5x
    @user-ui8eu2qw5xАй бұрын

    Thsnks

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603Ай бұрын

    🙏🇱🇰❤

  • @jsyanthapem3836
    @jsyanthapem3836Ай бұрын

    thanks sir

  • @ChandrikRathnakumari-ep9lk
    @ChandrikRathnakumari-ep9lkАй бұрын

    Thankyou

  • @user-vy3et4fj3b
    @user-vy3et4fj3bАй бұрын

    Lassana pahadeli kiremak❤❤

  • @ashanshammika2124
    @ashanshammika2124Ай бұрын

    Thank you for update 🫡🇮🇷

  • @psathya6345
    @psathya6345Ай бұрын

    මෙහි හේතුව යාත්‍රාවේ ජීව කාලය අවසන්ව තිබීම විය නොහැකිද? ජීව කාලය පවත්නේ පෙනුම හා ක්‍රියාකාරිත්වය මත නොව නිෂ්පාදන වර්ෂය මතය.

  • @psathya6345

    @psathya6345

    Ай бұрын

    @@yasithmadhushanka2647 පියාසර කාලය පවතින්නෙත් material තාක්ෂණයට යටත්ව, ඔබ දන්නා එකම දෙය හැර තවත් අධ්‍යයන කරුණුත් සැලකිල්ලට ගත යුතුව ඇත.

  • @venusvideo89
    @venusvideo89Ай бұрын

    thanks

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295Ай бұрын

    ❤❤

  • @user-kh7km2or9d
    @user-kh7km2or9dАй бұрын

    ❤❤❤

  • @dulaldamithdias6079
    @dulaldamithdias6079Ай бұрын

    බොරැ තමයි ඉතින් බොරැ ඉතින්....

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9rАй бұрын

    👍👍👍👍❤️❤️❤️

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384Ай бұрын

    💖👍

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2iАй бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @tkcgamini1588
    @tkcgamini1588Ай бұрын

    ❤❤❤🙏

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307Ай бұрын

    හදවතට හරිම වේදනාවක්

  • @DineaskumaraDineaskumara-be4ur
    @DineaskumaraDineaskumara-be4urАй бұрын

    ❤️🙏🇱🇰

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297Ай бұрын

    Itama sanyamayen oba wedasatahana pehedili kala.bohoma .istuti

  • @PadmasiriWithanage
    @PadmasiriWithanageАй бұрын

    ❤❤❤❤

  • @albunperera1055
    @albunperera1055Ай бұрын

    Original video eka nedda...

  • @shashikamadushan
    @shashikamadushanАй бұрын

    විස වායූවක් ඇවිත් බොහො දුරට

  • @sarathnandalal-ff7yp
    @sarathnandalal-ff7ypАй бұрын

  • @affordbay6700
    @affordbay6700Ай бұрын

    😮😮😢

  • @TECH-tc2le
    @TECH-tc2leАй бұрын

    ඉරානයට තිබුනේ රුසියාවෙන් හොඳ හෙලිකොප්ටර් යානා කීපයක් ගෙන්න ගන්න, අර ka62 ,mi38 එහෙම සුපිරි බඩු, නිකන් මොකටද ඔය පරණ ලදරම් වල ගියේ

  • @rohanranjith6308
    @rohanranjith6308Ай бұрын

    මේ ප්‍රකාශය අනූව එක දෙයක් පැහැදිලි වෙනවා අදාල හෙලිකොප්ටර් යානයට ඉදිරිය අපැහැදිලි විම නිසා ආසන්නයේ තිබූ කදු පන්තියට පහලින් පියාසර කර තිබූන නිසා කදුවැටියේ ගැටී තිබෙන බව . අණදෙන යානයේ ප්‍රධානියා වළාකුළු අතරින් යානය එම යානාවට ඉහළට නංවන ලෙස කල දැනූම්දිම සමහරවිට ඔවුන්ට නොලැබෙන්නත් ඇති.

  • @maashamaasha8395
    @maashamaasha8395Ай бұрын

    යානය හරිරට චුම්බයකට ඇදිල ගියා වගේ සෙසු යානා දෙක අතරින් අතුරුදන්ව ඇත්තේ. ලේසර් කිරණක් අනතුරට හේතුව වුනාද ? (උපකල්පනයක්) අනතුරෙන්. පසු පැය ගානක් ජීවතුන් අතර හිටපු කෙනත් මැරුණා ද මැරුවා ද දන්නේ නෑ.

  • @Dprasanna1430

    @Dprasanna1430

    Ай бұрын

    ඊශ්‍රායල් විනාශ කර ලා දාන වා කියලා තියෙන වා එ වගෙ දෙ එයා ගියා හල්ලා ගාව ට ( උපකල්පනය ක්)

  • @geoconsultlanka6251

    @geoconsultlanka6251

    Ай бұрын

    ඒකනම් මැරුවා සීන්පඑකක් තියෙන්නෙ

  • @iroshantharaka3805
    @iroshantharaka3805Ай бұрын

    Looks like attack

  • @SandaruGammanpila
    @SandaruGammanpilaАй бұрын

    Location share Kara gaththa nam harine Whatsapp eken.lesiyen hoyaganna thibbane

  • @sembukuttikeeth6735
    @sembukuttikeeth6735Ай бұрын

    පසුබිම් ලතෝනි හෙලිකොප්ටර් සද්දේ නොදැම්මට තැන්ක්ස්...

  • @chamilaruwanmadakumbura3338
    @chamilaruwanmadakumbura3338Ай бұрын

    කෘතිම කාළගුණයක් නිර්මාණය කලා වෙන්න බැරිද

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045Ай бұрын

    Helicopter can go up certain high helicopter want Air even plane but helicopters cannot fly over hight

  • @Lankanlife
    @LankanlifeАй бұрын

    මහින්ද ලොක්ක නම් ආයේ හෙලිකොප්ටරෙ යන එකක් නෑ ..අමාරුවෙන් පයින් ගියත් 😂

  • @shilakumari556
    @shilakumari556Ай бұрын

    😢😢😢😢😢

  • @thisathma2007
    @thisathma2007Ай бұрын

    Generals statement has lot of suspected areas. He knows that helicopter carrying President and if he knows that lost why he did not ask pilot to land to the safe place close to the crashes. At least he could have to instruct pilot to way back 02 minutes in the back bearing and check the site. This is helicopter and small space inough to land safely or in the houring mode they could have to jump and do the search. Lot of issues there

  • @roshanarathnayake4803
    @roshanarathnayake4803Ай бұрын

    Israelaya makadanna ne hitiye onna makilama giyaq🙏🙏

  • @khchannel2
    @khchannel2Ай бұрын

    ඕක තව විස්තර බලන්න... ඔය හෙලිකොප්ටර් එක bell vargaye හෙලිකොප්ටර් එකක්... ඒක American පරණ හෙලිකොප්ටර් එකක්.... Aviation technology එක දියුණු කාලයේ ඔය කියන තරම් ඉක්මනට හෙලිකොප්ටර් එක කඩා vatenna විදියක් නෑ. ඒගොල්ලො kivve hard landing එකක් කියලා.. ඒත් mayday call එකක් දෙන්න බැරි කමක් නෑ. මගේ මතය අනුව 1) yanaya තුල ක්ෂණික පිපිරීමක් සිදුවිම 2) hardly nose down attitude එකකට යාම...

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8ofАй бұрын

    ඉතින් අවුල්ද? 😂😂

  • @ramithdesilva2291
    @ramithdesilva2291Ай бұрын

    Call කරා කියන කතාව නම් විස්වාස කරන්න අමාරුයි.හෙලිකොප්ටර් එක තිබුන ව්දියට.

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xvАй бұрын

    Supiri naayakayek ..😢😢😢😢

  • @makeenmakeen4866
    @makeenmakeen4866Ай бұрын

    ජනපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරයේ නියමුවා ගැන සැකයක් මතුවෙන්නේ නැද්ද

  • @thilinadhananjaya6969

    @thilinadhananjaya6969

    Ай бұрын

    ඔහු ජීවත් වුනානම් එහෙම හිතන්න තිබුන

  • @makeenmakeen4866

    @makeenmakeen4866

    Ай бұрын

    @@thilinadhananjaya6969 නමුත් ඉතිහාසය දිහා බැලුවම මේ වගේ දේවල් සීද්ධවෙලා තිබෙනවා නේද

  • @KumaraAmila-fo5xj

    @KumaraAmila-fo5xj

    Ай бұрын

    Ohuta mosad eka salli dunnada

  • @makeenmakeen4866

    @makeenmakeen4866

    Ай бұрын

    @@KumaraAmila-fo5xj සල්ලිවලට වඩා භයානකයි ජීවිත තර්ජන..පවුලේ සියලු දෙනාවම ඝාතනය කරනවා කියලා තර්ජනයක් ලැබුනද දන්නෙ නැහැ..මතක ඇතිනේ පාස්කු ප්‍රහාරයේ සැකකරු ජමීල් දෙහිවලදි පුපුරවාගත්තේ ඔහුගෙ නිවසට කණ්ඩායමක් ගිහිල්ලා දුරකථන ඇමතුමකින් ජමීල්ට තර්ජනය කරපු නිසා

  • @manuthwilegoda6613
    @manuthwilegoda6613Ай бұрын

    Oya dakke nadda?

  • @lhana12445
    @lhana12445Ай бұрын

    වැඩිපුර විස්තර කෙසේ වෙතත් .. දැනටම ඉරාණය සහ රුසියාව දන්නව සිද්දිය උන ආකාරය .. ඒක නිසයි ක්ෂණිකව රුසියන් ජනපති, රුසියාවේ ඉරාණ තානාපති සහ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රදානින් සමග හදීසි රැස්වීමක් පැවැත්වූයේ... මෙය පිටුපස ඉන්නෙ ලෝක පොලිස්කාරය සහ පලස්තීනයට ප්‍රහාර එල්ල කරන උගේ හෙංචයියා .... ඉරාණය දේශපාලන අස්ථාවරත්වය නිසා කිසිවක් කථා නොකරනව දැන්.... දින 50 පසු ඊලග ජනමතය අරන් එන නායකත්වය ගේමට ලෑස්ති වෙයි. ඒක දන්නව යුරෝපයේ නේටෝ නැටි... ඉරාණය ගේමට ආවොත් රුසියාව කීයටවත් පස්සට යන්නෙ නෑ අනිවාර්යයෙන්ම ගේමට බහිනව. ආන්න ඒ නිසයි හොරාට පෙර කෙහෙල්කැන වගේ ලන්ඩනය මිනිස්සුන්ට අද කියල තියෙන්නෙ වියලි ආහාර රැස් කරන්න නිවාසවල .. .. ඒ අතරම රෆා ප්‍රහාරය නවතන්න ඊශ්‍රායලය එකග වූ නිව්ස් එකක් අද දැක්ක ... මේ ඔක්කොම එකදිගට වැලට සෙට් වෙන්නෙ කොහොමද .. රයිසි මැරුවෙ මුන් ඔකොම එකතුව ගේමක් ගහල අනිවාර්යයෙන්ම අලුත්ම තාක්ෂණයක් පාවිච්චි කලා. ඒක 100% පුටීන් දැනගෙන ඉවරයි .. තාම ලෝකෙට හංගනව.

  • @Russiaforever2

    @Russiaforever2

    Ай бұрын

    ඊශ්‍රායලය වනසලාම දාන්න ඕන

  • @rwnfernando
    @rwnfernandoАй бұрын

    H.A.A.R.P ? in action again.? Electronic Warfare.

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810Ай бұрын

    Oya game aka rahasak kawada Hari danagai kauda oya game aka pitupasa inne kiyala😁

  • @sumuduperera2805
    @sumuduperera2805Ай бұрын

    ඔහුගේ මරණය ඉතා කණගාටු යි. එහෙත් ඔහු හිස්බුල්ලා, හමාස් වැනි ත්‍රස්තවාදී න්ට පැහැදිලි ව උදව් කල අයෙක්

  • @MohaBaaBro

    @MohaBaaBro

    Ай бұрын

    තමන්ගේ රට වෙනුවෙන් සටන්කරන හමාස් ත්‍රස්තවාදීන් ද ? අපේ රටේ නිදහස් සටන් විරුවොන්ටත් ඉංග්‍රීසින් ත්‍රස්තවාදී කියලය් කිව්වේ. හිස්බුල්ලාල වෙනයි හමාස් වෙනයි.

  • @PrinaVeero-rb2qt

    @PrinaVeero-rb2qt

    Ай бұрын

    කොහ්ද බං හමාස් හිස්බුල්ලාහ් ත්‍රස්තවාදීන් වෙන්නේ? ඔවුන් සටන් කරන්නේ තමන්ගේ රට භූමිය අල්ලාගත්තු ඊස්‍රායෙල් ත්‍රස්තවාදීන් ට එරෙහිව නේ ? ඇමෙරිකාව බටහිර කියන විදියට රටවල් ත්‍රස්තවාදී වෙන්නෙ නෑ. ත්‍රස්තවාදය පෝෂණය කරන්නේ බටහිරය් ඇමෙරිකාව ය්. ඒ රටවල් තමය් පලස්තීනුවන් ගේ භූමියේ ඊස්‍රායෙල් කියන රාජ්‍ය බලෙන් නිර්මාණය කරලා පලස්තීන රට මකා දමන්නේ.

  • @Funnyclips-mp8xv

    @Funnyclips-mp8xv

    Ай бұрын

    Ai thrasthawaade kiyanne

  • @Russiaforever2

    @Russiaforever2

    Ай бұрын

    Terrorist කියල හංවඩු ගහන්නේ ඇමරිකාව. Isis වගේ එක ත්‍රස්තවාදී තමයි එ උනාට හමාස්ල කියන්නේ ගාසා වල පාලක පක්ෂය. කෙටියෙන්ම කිව්වොත් තලේබාන්ල දැන් කොච්චර හොදට ඉන්නවද? උන් අරහෙ මේහ බෝම්බ ගහනවද නෑ නේ.ඇමෙරිකාවේ වැඩ නිසා තමයි ත්‍රස්තවාදය ඇති වෙනීනේ.ලගදි දැක්කා තලේබාන්ල රටට වතුර ගන්න ලෝකු මෙගා ප්රොජෙක්ට් එකක් පටන් අරන් විදේශ ආධාරවත් නැතුව. හමාස්ලව ඔය ගානට ඇදල දැම්මේ ඇමරිකාවේ ප්‍රතිපත්ති තමයි.

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043Ай бұрын

    👍👍👍