No video

Eyebrow threading. හරියටම threading කරන්න නූල අල්ලන විදිය

My fb 👉🏻 / mashi.nehansa.3
My insta 👉🏻 ...
My tik tok 👉🏻 vm.tiktok.com/...
Website - brissbella.com
100% organic brissbella products, no bleaching. No preservatives. To Healthy and glow skin. (By mashi nehansa)
International quality
Order here 👉🏻
Whatsapp 👉🏻 0777140717
Facebook page 👉🏻 / brissbellaonlinestore
Website 👉🏻 brissbella.com
Register before nov 20
Limitted seats only
1. Duration - 4 Months, Saturday or Sunday
2. Course fee - Rs.40,000
3. Payment options -
i. Rs.5000 for registration and Another 35,000 can pay by 3 installment as 10,000 + 10,000 + 5000 within 3 months
ii. Rs.35,000 when making the full payment at once
4. Location - Pilimathalawa / Kaduwela
If you are interested, Please reserve your seat by registering here.
If you have difficulties to pay online, Please deposit to following bank account and send a photo of the slip.
කාලය මාස 4,
පාඨමාලා ගාස්තුව- 40,000
Registration - 5000
අනෙක් 35000 මාස 3කින් ගෙවා නිම කළ හැක,
10,000 + 10,000 + 5000
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට සම්බන්ධ විය හැක, වයස භේදයක් නැත,ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සම්බන්ධ විය හැක.
සම්බන්ධ වීමට පහත අංක වලින් එකකට මුදල් තැන්පත් කර රිසිට් පත, නම, e mail,හැඳුනුම්පත් අංකය,දුරකථන අංකය සහ ලිපිනය 0777140717 ට whatsapp කරන්න
G.G.M Sajeewani
Nations trust bank
Pilimathalawa
200950009409
256100160015432
D.R.L Wickramasinghe
Peoples Bank
Peradeniya
පාඨමාලා ආර්ම්භය නොවැම්බර් 28 උදේ 9
Online
---------------
Beauty therapy
Salon management
Special qualities and attitudes of beautician
Maintain salon equipments
Skin
Skin analyse
Client preparing
Hair removal methods
Perform basic facials
Manicure
Pedicure
Perform makeup
Kandyan bridal makeup
Indian bridal makeup
Western bridal makeup (With hairstyles)
Hair dressing
Special qualities and attitudes of hairdresser
Maintain hair dressing equipments
Client preparing
Treat scalp and hair
Shampoo and conditioning
Hair cuttings
Straight hair
Relax hair
Rebonding hair
Perm hair
Hair colour methods
Conditioning treatment
Oil treatment
Dandruff treatment

Пікірлер: 150

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w Жыл бұрын

    ඔයාගෙ වීඩියෝස් වලින් හැමදාම දෙයක් ඉගෙන ගත්ත❤️❤️❤️කිසිම කුහක කමක් නැතුව හැමදේම කියල දෙන අය හරිම අඩුයි ඔයාට ගොඩක් පින් සිද්ද වෙනව ❤️❤️❤️

  • @nadeshalakmali9699
    @nadeshalakmali96992 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි නංගා.මම මේ ක්‍රමයට eyebrows හදනවා අහල තිබ්බට අද තමා ඔයා හරියටම කියලා දුන්නේ.අනේ ඔයාට ගොඩාක් ස්තුතියි.මොකද මට නූලට ගැටය දාලා හදන විදිය අතට හරි අමාරුයි.ඔයා මේ කියල දෙන ක්‍රමය මට ඉගෙන ගන්න ඕන වුණත් හරියට සිස්ටම් එක දැකලා තිබුනෙ නෑ.ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි මේ ක්‍රමය බොහෝම පැහැදිලිව අපිට කියලා දුන්නට ...💖💖💖

  • @sachifernando8667
    @sachifernando8667 Жыл бұрын

    අනේ ඔයා හරිම හොදයී අක්කේ..ඔයාගේ සියලූම වැඩ සාර්ථක වෙන්න ඕනේ ❤️

  • @sadushjayasene9564
    @sadushjayasene9564 Жыл бұрын

    ගොඩක් පින් අක්කි ආදරෙයි ❤ මේ දවස් වල government තැනක course follow කරනවා. හැබැයි ඔයා explain කලා වගේ කියල දෙන් නෑ.. නූල අල්ලන්න විතරයි' කියලා දුන්නේ.. ගුරු මුශ්ටිය තියනවා වැඩ බැරි උනාට 🥴

  • @chalaniherath3187
    @chalaniherath31872 жыл бұрын

    අක්කේ මට නුලෙන් හදන්න බෑ.එක පාරක් හදන්න ගිහින් ස්නායු ඇදිල ගොඩක් අමාරු උනා. මං දැන් සැලුන් යන්නේ නෑ. අනේ ටුවීසරෙන් තනියම හද ගන්න කියලා දෙන්න අක්කි ❤️❤️❤️💖💖💖

  • @shenu2711

    @shenu2711

    Жыл бұрын

    අනෙ ඔවු

  • @nikinivlogs

    @nikinivlogs

    4 ай бұрын

    Danne nathi kenek hadanna athi

  • @R_icky.19

    @R_icky.19

    3 ай бұрын

    Harine amaruwa

  • @shaom5423
    @shaom54232 жыл бұрын

    Eyebrows , upper lip, full face treding කරන වීඩියෝ එකක් දාන්නකො අක්කි..👌👀

  • @ThashmiImasha
    @ThashmiImasha7 күн бұрын

    Akkata godakk pin...godak hodata kiyala denawa..harima pehedili...karana hema wedakma sarthaka wewa!akkage

  • @rangerover2024
    @rangerover20247 ай бұрын

    AMooo මාර සියුම් වැඩක් ne මෙක Podkk miss උනොත් ඉවරයි....😢😢😢 පිරිමි අපිට ඉතින් මෙව magic වගේ thmai ඉතින් 😂😂😂😂

  • @shaniperera986
    @shaniperera9862 жыл бұрын

    අනේ ඔයාගේ saloon එකක් colombo වලත් දාන්නකෝ අක්කේ ❤️

  • @kavisathsarani835

    @kavisathsarani835

    2 жыл бұрын

    Dnt khd meyge sloon ek thynn

  • @dilmithilakaratne4696

    @dilmithilakaratne4696

    2 жыл бұрын

    @@kavisathsarani835 kandy

  • @stylishs.w

    @stylishs.w

    2 жыл бұрын

    @@dilmithilakaratne4696 kandy kohed ane

  • @stylishs.w

    @stylishs.w

    2 жыл бұрын

    Ane salon name plz

  • @dilmithilakaratne4696

    @dilmithilakaratne4696

    2 жыл бұрын

    @@stylishs.w brisbella

  • @Kusha97
    @Kusha972 жыл бұрын

    Tnq akke ❤ ඔයාගෙන් බලාපොරොත්තුවෙන් ඉදපු video එකක් 😍

  • @tharu3515
    @tharu35152 жыл бұрын

    saloon wlin kanawa eyebrows ane apim hdgnn ek hodai..එයාලට ඔන විදියට හදන්නේ

  • @kavi424

    @kavi424

    2 жыл бұрын

    Ou anee😐

  • @user-xg5lo3zh7x
    @user-xg5lo3zh7x3 ай бұрын

    අක්කෙ මට මැශින් පේශල් එකක් කරන විදිය දැනගන්න ඕනි ස්ටෙප් ටික

  • @VijiViji-wl9sm
    @VijiViji-wl9sm2 жыл бұрын

    Thanks a million. I learned it🤩

  • @shereenreckermen5754
    @shereenreckermen5754 Жыл бұрын

    හරිම ලස්සනයි පැහැදිලිව කලා ර්‍

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Жыл бұрын

    Ane tnz akki...mn dn tikk kl idn mek purudu wenn try ekk dunne...ada tmi oyge vedio ek dkl hrytm igengtte..😘❤️🔥

  • @sharminipraboda9851
    @sharminipraboda9851 Жыл бұрын

    Thank you akki..lassanata karanw. 🥰

  • @nirodhachandrasiri5437
    @nirodhachandrasiri543710 ай бұрын

    අක්කෙ ඔයාගෙ නුවර bridal course එකට join wenne kohomada kiynnkooo මොන මාසෙද පටන් ගන්නේ අක්කේ විස්තර දාන්නකෝ plzzz ❤

  • @nawanjanamohotty8716
    @nawanjanamohotty87162 жыл бұрын

    Akke ape munata gelapena eyebrow shape eka mokdd kiyl kohomd blanne.ekata vedio ekk krnn akke

  • @linojaransiluni9213
    @linojaransiluni92132 жыл бұрын

    Thamange eybroes karaganna widihath kiyala dennako mis

  • @nathashasilva1616

    @nathashasilva1616

    2 жыл бұрын

    අනේ ඔව් අක්කී❤️

  • @kasunimahesh3626
    @kasunimahesh3626Ай бұрын

    Thank you ❤

  • @reshiniperera1417
    @reshiniperera14172 жыл бұрын

    Akka low of attraction gena video ekak dannako

  • @nethz73

    @nethz73

    2 жыл бұрын

    ඔව් අනේ

  • @amareh2023
    @amareh20232 жыл бұрын

    Akke oya dannawada😡? Oya me karana wade😡? Aththatama kiuwoth oya me karana wade girls lata mokada wenne kiyala..😡😡😡😡😡. Aththatama qwoth eka maarama useful 🥺... Pereda full face treading ekak karala hodatama muna sauththu una. Aththatama beautician kenek widiyata oyage me advice aththatama godak watinawa. Ekai api oyata adare. Thank you thank you sooo much for doing these kinda things. Really appreciate . Much love..❤🌹

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp25 күн бұрын

    Thank you ❤❤

  • @ayeshamadubashini3922
    @ayeshamadubashini39222 жыл бұрын

    Strawberry legs wlt vedio ekk karannako akke

  • @nawodakalpani2328
    @nawodakalpani23282 жыл бұрын

    Thank you akki. Saloon waladi karana Lip wala dark gathiya nethi karana vidi monawada.

  • @sapadrotes8337
    @sapadrotes83372 жыл бұрын

    Full face threading video upload plz... soon..

  • @SansikaDeshani-vc8dh
    @SansikaDeshani-vc8dh11 ай бұрын

    akki twesaran hadagannae vidiya kiyannako please 😢

  • @hasibabah7722
    @hasibabah77222 жыл бұрын

    Thank you so much akka🥰❤

  • @user-jq6kf3bt3m
    @user-jq6kf3bt3m7 ай бұрын

    ❤අක්කි ලස්සනායි❤ පරිස්සමින් ඉන්න අක්කියො

  • @ShaniaSteven
    @ShaniaSteven6 ай бұрын

    Thank u akki❤

  • @Nipuniwasana297
    @Nipuniwasana2972 ай бұрын

    තමන්ගෙ අයිබ්‍රෝ නුලෙන් හදාගන්න අමායි.. උඩ කොටස හදාගන්න අමාරු නැහැ යට කොටස හදනකොට අයිබ්‍රෝස් ඇදල අල්ල ගන්න ඕනි නිසා තනියම තමන්ගෙ අයිබ්‍රෝස් හදාගන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්නකෝ අක්කේ අනේ plz..... 😢🙏🙏🙏

  • @madushikasamarasekara
    @madushikasamarasekara11 ай бұрын

    අනේ අක්කි මූනයි ඇගයි එකම පාටට සුදු කර ගන්න හොද ක්‍රීම් එකක් හරි මොකක් හරි ක්‍රමයක් කියන්නකෝ ප්ලීස්😢

  • @Hithuwakkari05
    @Hithuwakkari0513 күн бұрын

    Thanks akke❤❤

  • @sathminidasunika189
    @sathminidasunika1897 ай бұрын

    Ane thank you akke 👍👍

  • @NatashaMatale
    @NatashaMatale6 ай бұрын

    Thanks akki ❤❤❤

  • @jayani.shriya.abepala2003
    @jayani.shriya.abepala2003 Жыл бұрын

    Thank you so much akkih❤️😘

  • @affermations-lk
    @affermations-lk4 ай бұрын

    Super explain ❤

  • @peterrabbit5227
    @peterrabbit52272 жыл бұрын

    Godak ewa baluwa..atha kapuna noolata....oya kiyala deepu wadiya niyamai...thank you so much 💓👌♥

  • @Imasha_Welivita
    @Imasha_Welivita2 жыл бұрын

    Thanks akki 😘😘 love you!

  • @anuwathsala1189
    @anuwathsala11892 жыл бұрын

    Godak watina video ekak course ekak karanna asawen inne thank you dr ❤️😊

  • @user-jq6kf3bt3m
    @user-jq6kf3bt3m7 ай бұрын

    ලස්සනට කියදුන්නා තැන්කියු❤

  • @maduwanthithilakarathna2706
    @maduwanthithilakarathna27062 жыл бұрын

    ❤❤❤❤ Thank you akki

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by2 ай бұрын

    Loba nathuva kiya denava. Aththatama thank nanga. Adarei oyataaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilmithilakaratne4696
    @dilmithilakaratne46962 жыл бұрын

    Thank you akki😍😍

  • @user-qd3gl4kg5j
    @user-qd3gl4kg5j6 ай бұрын

    Thanks akkiyo...❤

  • @vineethadesilva456
    @vineethadesilva456 Жыл бұрын

    Very good information.....

  • @kalanaaadiptha.8096
    @kalanaaadiptha.80962 жыл бұрын

    ඔයා ගොඩක් ලස්සනයි අක්කේ

  • @sandusendanayake7196
    @sandusendanayake71962 жыл бұрын

    Akke full face treding karana widiyath kiyala dennako

  • @nalindachamika2350
    @nalindachamika23502 жыл бұрын

    Thank you akki 🥰

  • @vishakasamanmali508

    @vishakasamanmali508

    2 жыл бұрын

    Watina vediyo ekak...❤️

  • @madhukashehan6268
    @madhukashehan6268 Жыл бұрын

    අනෙ අක්කෙ හරිම වැදගත්

  • @nadeeharsha3381
    @nadeeharsha33812 жыл бұрын

    ස්තුතියි

  • @priyankamalkanthi3146
    @priyankamalkanthi31466 ай бұрын

  • @what7628
    @what76282 жыл бұрын

    Eyebrows shape karaddi ridenawada

  • @sureshdammika6026

    @sureshdammika6026

    Жыл бұрын

    ටිකක් රිදෙනවා එච්චර ගානක් නෑ

  • @dilrukshidil8792
    @dilrukshidil8792 Жыл бұрын

    Ane dear eyebrows shep karaddi ridena ekata karanna deyak kiyannakoo

  • @user-jf5gs3vg9m
    @user-jf5gs3vg9m5 ай бұрын

    Thanks akkiyo ❤❤❤❤

  • @menikeugd441
    @menikeugd4412 жыл бұрын

    Thanks.

  • @bandara4028
    @bandara40282 жыл бұрын

    akki mage eyebrows samapathava pihitala naha e nisa eyebrows shape kalama edata penava e venuwata karanna puluwam deyak pahadili karanna puluwanda

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 Жыл бұрын

    Very nice thanax

  • @chathurikaekanayake6521
    @chathurikaekanayake6521 Жыл бұрын

    brow lamination tutorial ekk gndako akki

  • @hasinipubudu4184
    @hasinipubudu41842 жыл бұрын

    😇Thank you akkii

  • @nimminisansala5589
    @nimminisansala5589 Жыл бұрын

    Hondatama kiyala dunna❤

  • @kavindibalasooriya7125
    @kavindibalasooriya71252 жыл бұрын

    Akki thaman thamangema hadagathdi 2ni kramet neda krnna wenne

  • @dehemiparindaya5321
    @dehemiparindaya53212 жыл бұрын

    Tnx akkiyo ❤️❤️

  • @sharadhasathsarani9894
    @sharadhasathsarani989411 ай бұрын

    Akka oya karanawada cream hadanna kiyala dena course

  • @thanujakawushali8681
    @thanujakawushali86814 ай бұрын

    Thanks nanga

  • @lakshanipathirana4510
    @lakshanipathirana4510 Жыл бұрын

    Thank you

  • @nadeeshasubhani5549
    @nadeeshasubhani55492 жыл бұрын

    Thank you Akka ❤️

  • @Kang_gi_ah1111
    @Kang_gi_ah111111 ай бұрын

    Akki practical walata ana awa kiyl dennko ❤

  • @user-bs8pk7uc8k
    @user-bs8pk7uc8k2 ай бұрын

    Oyage beauty culture course nadda..

  • @agsadelibuddika9818
    @agsadelibuddika9818 Жыл бұрын

    ලස්සනයි

  • @nimeshasandeepani606
    @nimeshasandeepani606 Жыл бұрын

    අක්කා මං සැලොන් කෝස් එකක් කරන ගමන් ඉන්නේ.....ඔයාගෙ සැලොන් එකේ ට්‍රේනින් ලමයි ගන්නෙ නැද්ද ??🥺🥺

  • @shehanianupama2246
    @shehanianupama22462 жыл бұрын

    ❤️❤️ hodata pahadili karala denawa thanks

  • @maneldesilva7132
    @maneldesilva7132 Жыл бұрын

    Adami baluwe harima hoda wadak oya koheda

  • @pavithrapavithra1419
    @pavithrapavithra14199 ай бұрын

    Akki mata iyage course ake visthara denna. Mata aka karanna one. Plzzzzz

  • @fathimahifna9791
    @fathimahifna97918 ай бұрын

    Wil it painful?

  • @ShalaniShenaya
    @ShalaniShenaya2 жыл бұрын

    Akki kandy wala thiyenawad?

  • @dilanmadusanka7700
    @dilanmadusanka77002 жыл бұрын

    කොහේද මේ saloon එක තියෙන්නෙ

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali93632 жыл бұрын

    Thanks mata thama amaru eyi borhadanaaka

  • @tilanyahashanjali8373
    @tilanyahashanjali83732 жыл бұрын

    Oyage selon kos ekak koheda thiyenne akki

  • @ashennathmina502
    @ashennathmina502 Жыл бұрын

    Akke oke bellta dan hadana eka kiyla dennko

  • @thakshipriya2933
    @thakshipriya2933 Жыл бұрын

    oyage saloon koheda thiyanne nangi

  • @nadunidarshanika1774
    @nadunidarshanika1774 Жыл бұрын

    Good job

  • @tharubaba1815
    @tharubaba18152 жыл бұрын

    Man saloon course ekh karnaw akki ape palwani padam ibro ganna godak watinaw me video ekka eth ape mis kiyuwa nula kate tiya gnba eap kiyal

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Epa kiwwata salon wala practically karanna puluwan lesina widiya meka

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et11 ай бұрын

    Akkai ge saloon eka khoyeda tyen a,,

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa30818 ай бұрын

    Akke eyebrows shape krnn wenama nul thiyenwd

  • @maheshikaudagama804
    @maheshikaudagama8042 жыл бұрын

    Oyage kandy salon eke map eka dannakoo akka

  • @sehasdulniph-gw2pe
    @sehasdulniph-gw2pe Жыл бұрын

    Saloon ekk danna hithan inne nvq onemada nattam normal saloon cors ekk karama athida

  • @dilrukshidil8792

    @dilrukshidil8792

    Жыл бұрын

    Ane matat eka danaganna onee mn deploma cos ekak karla inne

  • @dhananjayapubudu4280
    @dhananjayapubudu42806 ай бұрын

    wama dakuna hariyata kiynna

  • @maduwanthiperera4887
    @maduwanthiperera48872 жыл бұрын

    ස්තුතියි 🌹🌹🌹🌹

  • @sachiniumesha9095
    @sachiniumesha9095 Жыл бұрын

    akka oyage selone ekk colombo nedda?

  • @sadnagunasoma828
    @sadnagunasoma8285 ай бұрын

    Koheda me saloon aka titenne

  • @geeshadilshani553
    @geeshadilshani5532 жыл бұрын

    Thanks akka ♥️♥️♥️

  • @chandimapussalamankada2804
    @chandimapussalamankada280411 ай бұрын

    Nul wargayak ekata.a tiyenawada

  • @fathimairfan3634
    @fathimairfan36342 жыл бұрын

    Thank you girl for you information it's really worth for me

  • @ishanihansika3679
    @ishanihansika36792 жыл бұрын

    Akkiyo oyage salon eke nama mokadda math kandy..mt enna oni

  • @erandiperera682
    @erandiperera6822 жыл бұрын

    Mamath salon 1k karanna hithan innawa. Lady kenek job 1k kalauthumai.Start karanne kothaninda hitha ganna ba?

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Heta free session ekata enna mage, kiyala dennam 0777140717

  • @kalhariindunil5811
    @kalhariindunil58112 жыл бұрын

    akkige slon ek khd thynne

  • @muthugunasekara4026
    @muthugunasekara4026 Жыл бұрын

    Mat karala beluwa mage aka atak nawatano akki wam ata 😢😢😢😢

  • @dinushikafernando9628
    @dinushikafernando96282 жыл бұрын

    Akka ethakota eyebrow eka pirala diga vadi ewa kapanne nadda oya.

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Mama meke godakma kiyala dunne nula allana widiya, anik ewata wedi awadanayak dunne na

  • @dinushikafernando9628

    @dinushikafernando9628

    2 жыл бұрын

    @@brissbella8627 Hari akka ❤️

  • @sudarshanirajapaksha254
    @sudarshanirajapaksha2542 жыл бұрын

    Harima pahadiliy video eka

Келесі