No video

කොණ්ඩයක් straight, rebond, relax and ketatin treatment කරනවා කියන්නේ මොකක්ද? By mashi nehansa

My fb 👉🏻 / mashi.nehansa.3
My insta 👉🏻 ...
My tik tok 👉🏻 vm.tiktok.com/...
Website - brissbella.com
100% organic brissbella products, no bleaching. No preservatives. To Healthy and glow skin. (By mashi nehansa)
International quality
Order here 👉🏻
Whatsapp 👉🏻 0777140717
Facebook page 👉🏻 / brissbellaonlinestore
Website 👉🏻 brissbella.com
Register before nov 20
Limitted seats only
1. Duration - 4 Months, Saturday or Sunday
2. Course fee - Rs.40,000
3. Payment options -
i. Rs.5000 for registration and Another 35,000 can pay by 3 installment as 10,000 + 10,000 + 5000 within 3 months
ii. Rs.35,000 when making the full payment at once
4. Location - Pilimathalawa / Kaduwela
If you are interested, Please reserve your seat by registering here.
If you have difficulties to pay online, Please deposit to following bank account and send a photo of the slip.
කාලය මාස 4,
පාඨමාලා ගාස්තුව- 40,000
Registration - 5000
අනෙක් 35000 මාස 3කින් ගෙවා නිම කළ හැක,
10,000 + 10,000 + 5000
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට සම්බන්ධ විය හැක, වයස භේදයක් නැත,ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සම්බන්ධ විය හැක.
සම්බන්ධ වීමට පහත අංක වලින් එකකට මුදල් තැන්පත් කර රිසිට් පත, නම, e mail,හැඳුනුම්පත් අංකය,දුරකථන අංකය සහ ලිපිනය 0777140717 ට whatsapp කරන්න
G.G.M Sajeewani
Nations trust bank
Pilimathalawa
200950009409
256100160015432
D.R.L Wickramasinghe
Peoples Bank
Peradeniya
පාඨමාලා ආර්ම්භය නොවැම්බර් 28 උදේ 9
Online
---------------
Beauty therapy
Salon management
Special qualities and attitudes of beautician
Maintain salon equipments
Skin
Skin analyse
Client preparing
Hair removal methods
Perform basic facials
Manicure
Pedicure
Perform makeup
Kandyan bridal makeup
Indian bridal makeup
Western bridal makeup (With hairstyles)
Hair dressing
Special qualities and attitudes of hairdresser
Maintain hair dressing equipments
Client preparing
Treat scalp and hair
Shampoo and conditioning
Hair cuttings
Straight hair
Relax hair
Rebonding hair
Perm hair
Hair colour methods
Conditioning treatment
Oil treatment
Dandruff treatment

Пікірлер: 1 100

  • @hiru_prabha4861
    @hiru_prabha48612 жыл бұрын

    අනේ අක්කි thank u so much..💞 මේ 4 වෙන්කරලා අදුරගන්න පුදුම කට්ටක් කෑවේ.. කාගෙන් ඇහුවත් හරි උත්තරයක් ලැබුන් නෑ.. අහම්බෙන් video එක දැක්කෙ.. කොණ්ඩෙ නාස්ති කරගන්න කලින් මේක දැන ගත්තු එකට පිං ඔයාට..😊🙏

  • @dulajdulaj5838

    @dulajdulaj5838

    2 жыл бұрын

    🙄🙄🙄😊😊🤗🤗🤗

  • @dark__network3349

    @dark__network3349

    2 жыл бұрын

    Oyath you tube channel ekak krnoo nee

  • @hiru_prabha4861

    @hiru_prabha4861

    2 жыл бұрын

    @@dark__network3349 Ane nane.. oyta waradila

  • @positivevibesonly6671

    @positivevibesonly6671

    2 жыл бұрын

    Yes me too.

  • @kaushanibhagya2191
    @kaushanibhagya21912 жыл бұрын

    මේකනම් ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්.හොදට තේරුම් කරල දුන්නා❤️😍

  • @nowtysha1553
    @nowtysha15532 жыл бұрын

    අක්කි ඔයා පැහැදිලි කරන විදියට මම හරි ආසයි..හරිම කඩිසරයි...සරලයි.. අහන් ඉන්න ආසයී... ආදරෙයි ❣️

  • @madupemarathna141

    @madupemarathna141

    2 жыл бұрын

    Ov ane lassanata katha karanav neh😁

  • @idcovers3233
    @idcovers32332 жыл бұрын

    අනේ තැන්කූ අක්කෙ.මාත් මේ ට්‍රීට්මන්ට්වල වෙනස හොය හොය හිටියේ..කෙරටීන් කරන්න හිතුවේ🥺❤️

  • @sewwandifernando5025
    @sewwandifernando50252 жыл бұрын

    පට්ටම වීඩියෝ එකක්.කවුරුත් කියා දෙන්නේ නැති හැමදේම කියලා දෙනවා සුපිරි.

  • @Imasha_Welivita
    @Imasha_Welivita2 жыл бұрын

    අනේ අක්කෙ ගොඩාරියක් ස්තූතියි ඔයාට . ඔයා හරිම නිහතමානියි . 💜️😘😘

  • @chathuchathu2668
    @chathuchathu26682 жыл бұрын

    අක්කේ කොන්ඩෙ colour කරන එක ගැන,තමන් ට ගැලපෙන colour එක තෝර ගන්නෙ කොහොමද කියල wisthara කරලා video එකක් දෙන්න කෝ

  • @buddikawijerathna7530
    @buddikawijerathna75302 жыл бұрын

    නොදැන හිටපු කරුණු ගොඩාක් දැනගත්තා,thank you oyata❤️❤️❤️

  • @nirosharuwanthi5219
    @nirosharuwanthi52192 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්.අනේ නංගා මට rebounding walata use karanna puluwan hoda hair iorn brand ekak kiyannko.

  • @samadaralakrani3551
    @samadaralakrani35512 жыл бұрын

    ගොඩක් වැදගත් විඩියෝ එකක් හරියට ම මේ ක්‍රම ගැන දැනගත්තේ දැන්..ස්තුතියි ❤

  • @SathniduSenila
    @SathniduSenila3 ай бұрын

    හරිම වැදගත් දැන ගන්න ආසාවෙන් හිටියේ.බොහොම ස්තුතියි .හොදට තේරුම් කරලා දුන්නා

  • @oshirajapaksha4468
    @oshirajapaksha44682 жыл бұрын

    අක්ක කියල දීපුව හොදට තේරුනා❤අක්ක හරිම නිහතමානී❤හැමෝම ඔය වගේ අඟලක් නෑර කියල දෙන්නැ🥺

  • @chamipalihawadna8588
    @chamipalihawadna85882 жыл бұрын

    අනේ ගොඩාක් වටින වීඩීයෝ එකක් අක්කියෝ thank you 😍❤️

  • @kumarimex5332
    @kumarimex53322 жыл бұрын

    ගොඩක් ඉස්තුතියි නංගියෝ දැනුවත් කලාට ♥️♥️♥️

  • @ls_arty_world9077
    @ls_arty_world90772 жыл бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කෙ පැහැදිලිව තේරුම් කලා😍🥰❤️

  • @user-uv8xy7fb1o
    @user-uv8xy7fb1o3 ай бұрын

    හොද අවබෝධයක් ගත්තා. Thank you ❤

  • @mr.d614
    @mr.d6142 жыл бұрын

    Very important to learn as a child. Thank you very much 😍👍

  • @smadhunirasha7405
    @smadhunirasha74052 жыл бұрын

    අනේ අක්කි ඇත්තටම ගොඩක් වටිනවා ❤️ ඔයා හරිම හොඳයි අනේ 🥰 මට දැනගන්න ඕනි අක්කි keratin treatment ekaka ගාන කීයද කියලා අක්කි ❤️ plzzzzz

  • @nipuninisansala5956

    @nipuninisansala5956

    2 жыл бұрын

    Eknm dengnn mtth oni

  • @kondaragednethmini1137

    @kondaragednethmini1137

    2 жыл бұрын

    konde length eka anuwa price wenas wenw dr

  • @roshenfernando1460
    @roshenfernando1460 Жыл бұрын

    Thank you අක්කෙ ඔක්කොම පැහැදිලිව කියලා දුන්නා ❤️🤗

  • @shehaj.9524
    @shehaj.95242 жыл бұрын

    බොහොම ස්තූතියි ,,,මම කොන්ඩෙ 3, පාරක් කලා, දැනට රීබොන්ඩීන්,, හැබැයි මුලින්ම කරපු තැන නම තලවතුගොඩ සැලුන් එකකින්,,, ඔයා කිව්ව හරි පැය 3 , විතර එයාල iorn කලා,,,ඇත්තටම හොදටම කලා එයාලා අවුරුද්දක් විතර හොදටම තිබුනා,,, ඒත් බත්තරමුල්ල තැනකින් මාස 8 විතර උඩදි කලා,,, ඒත් ටික දවසක් යද්දි,, කොන්ඩෙ තිබුණු සමහර ක්‍රල් ආයේ මතු උනා,,😭 11,000, dila kale,😭 දැන් මට ආයේ හදාගන්න අවශ්ශයි ,, ( ඔබේ මේ දැණුවත් කිරීම වැදගත් ගොඩක්,,❤ සහෝදරී ඔයාගෙ සැලුන් එක කොහේද ?

  • @dammih.indrani3394

    @dammih.indrani3394

    Жыл бұрын

    Thalawathugoda mokadda salon eka

  • @ahinsamadushani7095
    @ahinsamadushani70952 жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක්..තෑන්ක්ස් අක්ක ඔයාට..❤️මගෙ කොන්ඩෙත් ගොඩක් damage කරල තියෙන්නෙ saloon එකෙන්.දෙපාරක් straight කලා..දැන් හොදටම කොන්ඩෙ යනවා..😔😔

  • @nilmininilmini860

    @nilmininilmini860

    2 жыл бұрын

    Very well explained .This is a very valuable video for me.Thank you so much .

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool48462 жыл бұрын

    මම මේදේවල් වල තේරුම් හෙව්වා කවුරුත් කියලා දුන් නෑ හරියට...... ගොඩක් වටින video එකක්....

  • @sakunimihiranthi1207
    @sakunimihiranthi12072 жыл бұрын

    හරිම වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි ඔබට අපව දැනුවත් කළාට.

  • @malshikokila6936
    @malshikokila69362 жыл бұрын

    තැන්කිව් අක්කෙ මේ හතරේ වෙනස හොය හොයා හිටියේ.. 😊💙

  • @ishinichamodi5172
    @ishinichamodi51722 жыл бұрын

    Valuable and...very clear vedio.........good job...👍

  • @KM-tb8wh
    @KM-tb8wh2 жыл бұрын

    Very usefull vedio akki💗💗

  • @kamilakamumilla5355
    @kamilakamumilla53552 жыл бұрын

    ඔයාගෙ බර පාලනය කරගන ඇග ලස්සනට තියන් ඉන්න විදිය කියන්න. කෑම,බීම පාලනය කරන විදිය motivation කරන්න.

  • @challangeslife2715
    @challangeslife27152 жыл бұрын

    අක්කි ඔයා හරීම හොඳ නිහතමානී කෙනෙක්.ගොඩක් වීඩියෝ බැලුව.මේ වීඩියෝ එක මාරම වටිනව අක්කි.ගොඩක් ස්තූතිය

  • @tharushirodrigo4926
    @tharushirodrigo49262 жыл бұрын

    gdk ayata patalena topic ekak❤️thnx akki

  • @ishanelumdeniya3800
    @ishanelumdeniya38002 жыл бұрын

    Thank you so much for this valuable video ❤️

  • @virajinibogahawaththa2898
    @virajinibogahawaththa2898 Жыл бұрын

    Thank you akke.godak wadagath video ekak...hugak kal idan hoya hoya hitiye....❤️😍

  • @nethminiweerasighe7694
    @nethminiweerasighe76942 жыл бұрын

    Thank you akki ❤ දන්නෙ නැති ගොඩක් දේවල් දානගත්ත..... thank a lot

  • @sandunimalsha1712
    @sandunimalsha17122 жыл бұрын

    Konara aiyge channel eken thma mulinma akkage video ekk dkke... Eda idn mn akkata hrima asai ... Mn ape gedra ayth ekkath hmthissema oya gna ktha krnwa... Mn dn oyge videos okkoma blnwa akke... Godak wdgth videos oya krnwa... Ekta godak sthuthi.. oya kiyla dena treatments wishwasen yuthuwa krnn puluwn... Mn thma Al s krnwa Al iwra una gmn akkage academy ekth ekka aniwaryenma join wenwa... Oya godak hoda teacher knek... Godak sthuthi apita godak watina videos genawata 😘😘❤️❤️❤️

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Thank u 😘

  • @janu5062
    @janu50622 жыл бұрын

    ඇත්තටම ගොඩක් වැදගත් Video එකක් අක්කෙ. මම තාම කොන්ඩෙ හදලා නෑ මම මේ දේවල් නොදන්න නිසා.. Thank You Akke 😘 අක්කගෙ Saloon එක තියන්නෙ කොහෙද?

  • @chandimakumari1330

    @chandimakumari1330

    2 жыл бұрын

    Saloon aka teyana tanak kiuwada

  • @imeshaimesha905

    @imeshaimesha905

    Жыл бұрын

    koheda saloon eka akke

  • @ishidayarathne7749
    @ishidayarathne77492 жыл бұрын

    අනේ මාත් මේ දේවල්වල වෙනස හොය හොය හිටියෙ අක්කෙ.ගොඩාක් ස්තූති.මට අවශ්‍යම වෙලා තිබ්බ එකක්❤️😍

  • @shehaniwendaslot7785
    @shehaniwendaslot7785 Жыл бұрын

    හොදටම පැහැදිලිව කියලා දුන්නා...thank u

  • @editsin3084
    @editsin30842 жыл бұрын

    Chemical peel gena video ekak karannako 😣

  • @ruwanitharuka4310
    @ruwanitharuka43102 жыл бұрын

    Akki pigmentation walata hoda cream ekak kiynko

  • @wasanasanjeewani1791
    @wasanasanjeewani1791 Жыл бұрын

    ,thanks dear,හොද දැනුමක් ලැබුණා.

  • @sachinihansika6465
    @sachinihansika64652 жыл бұрын

    ගොඩාක් ස්තුතියි අක්කේ.වටින වීඩියෝ එකක් ❤️

  • @Manel12345
    @Manel123452 жыл бұрын

    අනේ නංගී තුනී කොන්ඩෙකට මොනවාද කරන්න හොඳ .කොන්ඩෙ ගොඩක් වගේ පේන්න කරන්න ඕනි මොකක්ද කියලා කියන්න පුළුවන්ද කරුනාකරලා .ෆර්ම් නැතුව .

  • @piyumidissanayake3252
    @piyumidissanayake32522 жыл бұрын

    අක්කි මේ vedio එක නම් ගොඩක්ම වටිනවා.මෙච්චර කල් මන් හිතන් හිටියෙ මම කොන්ඩෙ straight කරා කියලා ඒත් අද තමයි දන්නේ ඒ rebonding එකක් කියලා...මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට thanks අක්කි..😘😘 පුලුවන් නම් keratin treatment එක ගැන vedio එකක් කරන්නකෝ ආයෙත් විස්තර ඇතුව...

  • @himashi322

    @himashi322

    2 жыл бұрын

    අනේ මට කියන්න පුලුවන්ද, ඔයාට rebond ekak කරන්න කීයක් විතර ගියාද කියලා......

  • @piyumidissanayake3252

    @piyumidissanayake3252

    2 жыл бұрын

    @@himashi322 මට ගියේ 10 000ක් විතර හැබැයි ඒක saloon එකින් saloon එකට වෙනස් නේද

  • @malshiruwanthika7954

    @malshiruwanthika7954

    2 жыл бұрын

    Rebornning eken.kondee wawenne naddaa

  • @erangasadamali590

    @erangasadamali590

    2 жыл бұрын

    👍

  • @pikuma8869

    @pikuma8869

    2 жыл бұрын

    @@piyumidissanayake3252ane akke rebonding eka ywagnna barid

  • @lakhmiwasana719
    @lakhmiwasana719 Жыл бұрын

    ගොඩාක් වටිනවා අක්කේ මේ video එක තැන්ක්ස් අක්කියෝ🥰 අපිට මේවා කියලා දෙනවාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න❤️

  • @wasanaperera7525
    @wasanaperera75252 жыл бұрын

    වැදගත් විඩියෝවක්. Thanks😍😍 Sweety❤😍

  • @thetrenderella2501
    @thetrenderella25012 жыл бұрын

    Very clear explanation💫Thank you❤️

  • @dilanijeewanthika5946
    @dilanijeewanthika59462 жыл бұрын

    Thank you akki❤️😙 අක්කෙ කොණ්ඩෙ අගිස් පැලෙනවට කරන්න පුලුවන් treatment මොනාද කියලා කියන්නකො අනේ plzzz.😢😢

  • @anukisamarahewage411

    @anukisamarahewage411

    Жыл бұрын

    අඩුම මාස 3කට පාරක් වත් කොන්ඩෙ අග්ගිස්සෙන් පොඩ්ඩක් කපන්න ❤️ මාස 2කට පාරක් කපනවනම් හොදයි... ගොඩක් කපන්නෙපා 3cm හෝ 2 cm වගේ .....

  • @umedhakawindi6047
    @umedhakawindi60472 жыл бұрын

    තෑන්ක්ස් අක්කී ගොඩක් වටින වීඩියෝ එකක් අද දෙයක් ඉගෙන ගත්ත ❤❤❤❤❤🌼

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe29872 жыл бұрын

    Thank you so much darling ඔයා තමයි මේක හරියටම කියල දුන්නෙ.

  • @nimavlogs3939
    @nimavlogs39392 жыл бұрын

    Wow.... Good explanation darling.. thank you so much for your honest.. 💕🙏🏻

  • @dilshathanuli9633
    @dilshathanuli96332 жыл бұрын

    Akki hair cutting types ganath vedio ekak ona

  • @umandamunasinghe3256
    @umandamunasinghe32562 жыл бұрын

    අපි මේ ට්‍රීට්මන්ට් කරල කොන්ඩෙ හදා ගත්තම ගෙදරදී ඔයිල් ට්‍රීට්මන්ට් එහෙම කරාට කමක් නැද්ද? පුලුවන්නන් කොන්ඩේ හදා ගත්තට පස්සෙ අපි කරන්න ඕනි දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe73032 жыл бұрын

    Thank you අක්කි ගොඩක් වටිනවා මේක

  • @Prasadini_Vinodya
    @Prasadini_Vinodya2 жыл бұрын

    Thankyou soo much akkii

  • @pabasarasenarathna4377
    @pabasarasenarathna43772 жыл бұрын

    Thank you akki❤️

  • @ireshasewwandi9813
    @ireshasewwandi98132 жыл бұрын

    ගොඩක් වැදගත් කරුනු ටිකක්..👍👍👍

  • @shashinikavindya2000
    @shashinikavindya20002 жыл бұрын

    hair perming ගැනත් වීඩියෝ එකක් වෙන්න අක්කි

  • @kaushalirajasekara6664
    @kaushalirajasekara66642 жыл бұрын

    Mechchara kal mata thibuna prashnayak straight ekei relaxing ekei wenasa.. salon walin ahuwath kiwwe na.. thank you so much 👍❤️

  • @shen_canden7795
    @shen_canden77952 жыл бұрын

    කෙරටින් treatment එකේ price normally කීයක් විතර වෙනද අක්කෙ 🤔

  • @reshinebeauties6973

    @reshinebeauties6973

    2 жыл бұрын

    9k for medium size hair

  • @shashikanjaleedeumini8397

    @shashikanjaleedeumini8397

    2 жыл бұрын

    මටත් price එක තම දැනගන්න ඔනෙ එවගෙ

  • @samindutharuka4762
    @samindutharuka47622 жыл бұрын

    ගොඩක් වැදගත් උනා...thanks...

  • @marinadeepika2115
    @marinadeepika2115 Жыл бұрын

    Video eka nm hodai..thanks💗 akki.godak dewal dana gaththa💯

  • @dilharadissanayake7014
    @dilharadissanayake70142 жыл бұрын

    Thank you very much. What are steps of a keratin treatment?

  • @nethz73
    @nethz732 жыл бұрын

    හරිම පැහැදිලියි වීඩියෝ එක❤️ මට දැනගන්න ඕනි අක්කේ රිලැක්ස් එකක් කරොත් කොච්චර කල් ඒ විදියට තියාගන්න පුලුවන්ද කොන්ඩෙ කියල

  • @armymarvel6601

    @armymarvel6601

    2 жыл бұрын

    Kl

  • @armymarvel6601

    @armymarvel6601

    2 жыл бұрын

    Kkl7klk

  • @armymarvel6601

    @armymarvel6601

    2 жыл бұрын

    K7k8

  • @user-qd3gl4kg5j
    @user-qd3gl4kg5j5 ай бұрын

    අනේ Thank you අක්කී ඇත්තටම හැමදේම හොදට තේරුම් කරලා දුන්නා ඔයා....❤❤❤

  • @nilushapiyumi2606
    @nilushapiyumi26062 жыл бұрын

    ගොඩාක් වැදගත් video එකක්...👌

  • @amaathathsarani9565
    @amaathathsarani95652 жыл бұрын

    Thank you akki...very valuable video ❤️

  • @randihansani1265
    @randihansani12652 жыл бұрын

    ඇත්තටම හැමදේම clear කියලා දුන්නා..අනේ thanq අක්කෙ...🤗❤️ අක්කේ ටිකක් cutly hair එකකට Keratin treatment එක කළාට කමක් නැද්ද...

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Kaloth straight wenawa

  • @ireshikamadhushani4193

    @ireshikamadhushani4193

    2 жыл бұрын

    Akkee price kiyannko keratin treatment ekeee

  • @raveeshahettiarachchi0316
    @raveeshahettiarachchi03162 жыл бұрын

    Thank u sooo much akkiyo❤️🥰. Godak watina video ekk.

  • @gayanamadushani7979
    @gayanamadushani79792 жыл бұрын

    balan hitapu video ekak.thanks oyata mewa kiyala denawata ♥️♥️

  • @bhagyamadhumali6720
    @bhagyamadhumali67202 жыл бұрын

    කෙරටින් treatment එක කීයක් වගේ වෙනවද අක්කේ🥰🥰

  • @tushanithaksila8139

    @tushanithaksila8139

    2 жыл бұрын

    Matath dana ganna oni.🤗🤗

  • @madupemarathna141

    @madupemarathna141

    2 жыл бұрын

    Ov ane

  • @shashikanjaleedeumini8397

    @shashikanjaleedeumini8397

    2 жыл бұрын

    මටත් කෙරටින් එකෙයි රිබොන්ඩින්ග් එකෙයි මිල් කියන්නකො

  • @ashminishashiprabakumarasi7974

    @ashminishashiprabakumarasi7974

    2 жыл бұрын

    මට තියෙන්නෙ දිග කොණ්ඩයක්.හැබැයි වොලියුම් එක අඩුයි.මම කෙරටීන් ට්‍රීට්මන්ට් එක කලා.මේ කියනවා වගේ මාස 6ක් තියාගන්න පුලුවන් ලුක් එකක් නම් නෑ.හැබැයි කොණ්ඩෙට හොඳ ට්‍රීට්මන්ට් එකක් කියලා දැනෙනවා.6000/=ක් ගියා.

  • @nihalpanangala4799

    @nihalpanangala4799

    Жыл бұрын

    @@ashminishashiprabakumarasi7974 koheda salon eka

  • @silkroadPRC
    @silkroadPRC2 жыл бұрын

    Which is the best between these for hair rebonding? Keune or Dreamron

  • @brissbella8627

    @brissbella8627

    Жыл бұрын

    Keune

  • @gimhanisavindi3206
    @gimhanisavindi32062 жыл бұрын

    Ane akkiyo ada palaweni wathawata mn oyage video balanne.goodaak hodata pahadiliwa kiayala dunna goodaak thanks akkiyo 🤗🤗🤗

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse68462 жыл бұрын

    නියමයි ඉතාමත් හොද ව්ඩ්යො එකක් ,,

  • @ashminikarunarathne3253
    @ashminikarunarathne32532 жыл бұрын

    Thank you so much for the valuable information akke..❤️‍🔥 Akki mta thiyenne godak thunii poddak naturally straight kondayak..mama relaxing ekak karannada..rebonding karoth da honda..

  • @user-zs8zo4hi4y
    @user-zs8zo4hi4y Жыл бұрын

    Thank you ao much akki godak නිවැරැදි una

  • @avanthijayarathne2325
    @avanthijayarathne23252 жыл бұрын

    Ane hair curling eka ganath me wage vedio ekak karanawada....godak watinawa....thanks....

  • @angelvishuu5777
    @angelvishuu57772 жыл бұрын

    very useful video

  • @anjalikahettiarachchige2894
    @anjalikahettiarachchige28942 жыл бұрын

    Math hoya hoyama hitiye me vage pahadili karala dena kenek. Keratin ekak karaganna.godak aya boru kiyanava.keratin kiyanneth ribonding vagelu pahu veddi konde kadila yanava ki.yala.dan nam baya na.

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Ehema wenne na,

  • @user-up9ko8kc6n
    @user-up9ko8kc6n4 ай бұрын

    Thank you akkee❤ gdk wadagath video ekak

  • @malshikashehani1084
    @malshikashehani10843 ай бұрын

    Ane thanks..dnneti deval godak dena gatta 🥺

  • @onlysweets136
    @onlysweets1362 жыл бұрын

    Akke konde straight karata passe, hair color ekak use karata passe api konde yanne nathuwa arakshakariwa thiyaganna karanna oni treatment ganath video ekak karanna. 🥰

  • @madumalivijayamangala3989

    @madumalivijayamangala3989

    2 жыл бұрын

    තුනී කොන්ඩෙකට ඒ තුනී ගතිය අඩුවෙන්න රිලැක්සින් එකක් කරන එකද හොද

  • @lakshikaranasinha5959
    @lakshikaranasinha59592 жыл бұрын

    අක්කි haire relax එකක් කලාම කොන්ඩේ යන එක නවත්තගන්න මොකද කරන්න ඔනේ.

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Oil treatment

  • @lakshikaranasinha5959

    @lakshikaranasinha5959

    2 жыл бұрын

    Thanks akki

  • @dinushadinusha5403
    @dinushadinusha54035 ай бұрын

    Thanks akki godak wadagath vidio ekk ❤❤

  • @priyantiliyanagr4589
    @priyantiliyanagr458911 ай бұрын

    Tnqqqq akka...godak watinawa... video ek❤️

  • @dilmiimasha9352
    @dilmiimasha93522 жыл бұрын

    Thanks akki ♥️අක්කේ අපිට keratin treatment එකක් කරලා relax කලොත් කමක් නැද්ද ??

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Epa, keratin kalama straight wage wenawa. Aya relax karanna epa

  • @nayanahettiarachchi7093
    @nayanahettiarachchi70932 жыл бұрын

    Akka thuni wavy hair 1k ganakam karaganna treatment 1k kiyannako

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Ehema ewa naa

  • @nayanahettiarachchi7093

    @nayanahettiarachchi7093

    2 жыл бұрын

    @@brissbella8627 ethakot thuni hair 1kt karanna treatment mkth ndd

  • @magicheart7660

    @magicheart7660

    2 жыл бұрын

    @@nayanahettiarachchi7093 🙁😔 ane math hoyanawa

  • @salonanjalee9843
    @salonanjalee98432 жыл бұрын

    oya harima hodata hariyarama kiyala denawa. Hari sathutui. Oya wage aya hari adui. Godak agaya karanawa

  • @gayathri1379
    @gayathri13792 жыл бұрын

    Thank you අක්කා...😍😍😍

  • @shamalisenevirathne9524
    @shamalisenevirathne95242 жыл бұрын

    කේරටින් එක කී පාරක් කරගන්න පුළුවන් ද?

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Onama parak puluwan

  • @shamalisenevirathne9524

    @shamalisenevirathne9524

    2 жыл бұрын

    Thank you

  • @sadeepaniherath4619
    @sadeepaniherath46192 жыл бұрын

    Akki... curl,, dry damaged hair ekakata akki normal recommend karana treatment ekak kiynnko.. idea ekak dennako

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Ok mama dannam

  • @sadeepaniherath4619

    @sadeepaniherath4619

    2 жыл бұрын

    @@brissbella8627 thank u akki..much love ❤️❤️

  • @lilly7905
    @lilly79052 жыл бұрын

    හොඳට පැහැදිලි කලා. කෙරෙටින් එක තවටිකකක් කිව්වනම් සමහර අය කෙරෙටින් එකේදිත් අයන් කරනවා කියනවා. සමහරු නැහැ කියනවා හරි විදිය දැනගනන් කැමතියි

  • @thaksaladil9542

    @thaksaladil9542

    2 жыл бұрын

    අනේ ඔව්. මාත් කරන්න ඉන්නෙ මට හිතාගන්න බෑ මොකද්ද හරි කියලා..

  • @The_beauty_Studio46
    @The_beauty_Studio462 жыл бұрын

    Ane mn hoya hoya hitiya ekak akkiyoo tnqq ❤😍

  • @shialakkiya9739
    @shialakkiya97392 жыл бұрын

    I did my rebounding in famous saloon they did the rebounding perfectly as you said. I have dought can use my hair growth pack as usual hair oiling

  • @nethmi8466

    @nethmi8466

    2 жыл бұрын

    Which saloon ? 😶

  • @hemaligunarathna647

    @hemaligunarathna647

    Жыл бұрын

    Thanks dear 👍👍❤️

  • @Study_bunnyy
    @Study_bunnyy2 жыл бұрын

    Akki mkkd krl tiyenne 🙄

  • @Madhuwanthi
    @Madhuwanthi2 жыл бұрын

    අක්කි natural curly hair එකකට ගැලපෙන conditioner ekak කියන්නකෝ plZ

  • @madhu4176
    @madhu41762 жыл бұрын

    Godak watinawa akke 🔥🔥 thank you 😍😘

  • @tharukinanayakkara6273
    @tharukinanayakkara62732 жыл бұрын

    Rebounding කරලා තියෙන්නෙ කෙරටින් එකක් කරාට කමක් නැද්ද අක්කී

  • @brissbella8627

    @brissbella8627

    2 жыл бұрын

    Kamak na

  • @arundathiweerasekra8127
    @arundathiweerasekra81272 жыл бұрын

    Hey , akki rebounding Karama konde ynwada. Soft bonding kynne mokkda. Ara damage wena 30% aye two weeks walin recover wenwada

  • @shayarapathirana3686
    @shayarapathirana36862 жыл бұрын

    Akki oya konarage vlog ekakata awith kiyapu de nisa thamai math law of attraction follow krnna patan gaththe.ee nisa mn oyata godakk adarei.thank you so much.me video 1 th niyamai❤❤

  • @Celestia250
    @Celestia2502 жыл бұрын

    Gdaaaryk watina video ekk akka... Aethtma dn tmai dnne Thank you soo sooo much❤❤❤

  • @abigalappocieder
    @abigalappocieder2 жыл бұрын

    Start at 4:18 thank me later 🤣

Келесі