Exploring an Abandoned Village in Sri Lanka | REDBANA VILLAGE | TRIP PISSO

✍ ✍ Earn money with 1xbet
Registration - 1xlanka.com
Promo code - TRIP
FB : / 1xbetsl
** 40 Years Love in an Abandoned Village in Sri Lanka **
✍ Redbanagama | Pathanegama Village
is a Typical Village house located in an abandon village in Riverston. This was an active village 40 years ago and today only this house left for the whole village. The owners are being the caretakers of the property and is always looking forward to serve you with best village meals. Secret Pathane Ella Waterfall located 02km away from this house and this area would be ideal for jungle tracking.
Contacts of House Owner 👉 Mr. Shelton
0716229443
0740695655
✍ Directions to Pathane Gedara (40km from Matale Town )
🚖 Matale Town👉 Illukkumbura road👉 Pitawala Pathana👉 Turn left from Pitawala Junction👉 after 300m done turn left👉 go straight to the House.
Location:👉 goo.gl/maps/JreZdCex7VgoE4RbA
** Things to do in Redbanagama **
👉 Basic sleeping pattern in a a village house
👉 Solar Lighting and Petrol Max light only
👉 Less facilities and mobile signals
👉 Village house owner and his wife is ready to cook for you
👉 Typical Village experience.
👉 Jungle trekking & waterfall bathing.
✍ Audio Credits : CeyMusic Records
Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ) Cover By Miyuru Sangeeth
Song Link : shorturl.at/qxMY8
Prathihari (ප්‍රාතිහාරී) flute instrumental cover by Sasiri Karandimal
Song Link : shorturl.at/bntLR
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
#Pathanegama #Pitawala_Pathana #Matale

Пікірлер: 1 200

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana43662 жыл бұрын

    නිමල් මාමාගෙ බටනලා වාදනය ලස්සනයි මාමගෙ නැන්දගෙ අව්‍යාජ හිනාව නැති වෙන ගමේ කම ස්වයංපෝෂිත වසවිස නැති කෑම තව මොනවද ඉතිං 💙💛🇱🇰🌿

  • @dalcyperera8151

    @dalcyperera8151

    2 жыл бұрын

    I love the place butifull. Nandata mamat. Paul. Sama Tama. Jesus with you.

  • @traveler1083

    @traveler1083

    2 жыл бұрын

    Number ekak nedda macho

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe39012 жыл бұрын

    මෙවැනි සුන්දර රටක ඉපදීමත් වාසනාවක් . මගෙ රටට දළදා සමිඳු සරණයි !

  • @nimeshachathuranga5235
    @nimeshachathuranga52352 жыл бұрын

    වාසනාවන්ත මිනිස්සු, ඔය ලැබෙන නිදහස කොච්චරනම් ඇත්ද? කවදත් වගේ සුපිරිම ට්‍රිප් එකක්.ආදරෙයි ට්‍රිප් පිස්සෝ❤️

  • @peenut78
    @peenut782 жыл бұрын

    ❤️❤️❤️ අද උබල ඉන්න තැන... ඔය එකමුතුකම තියාගනිල්ල හැමදාමත්.. Nuwan & Ishan අපේ චැනල් එක වැටුනෙ එකමුතුකම නැති නිසා

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    මිහිපිට සුරපුරය - රිවස්ටන් 😍 මාතලේ කොල්ලෙක් විදියට මට ගොඩක් සතුටුයි මේ පරිසරය විදින්න පුළුවන් උන එක ගැන. පිටවල ගමේ සමන්ත ඒකනායක අයියා මගේ හොදම යාළුවෙක්.

  • @suranganilan7081

    @suranganilan7081

    2 жыл бұрын

    @@Gamunu.2023 koheda upan gama.

  • @coolchefplus2675
    @coolchefplus26752 жыл бұрын

    මෙ සුන්දරත්වය පොඩි ලමුන් එදන් බලන හින්දා බොන එවා දාන්නේ නැත්තම් තවත් සුන්දරයි අයියා

  • @supunmaduranga3513

    @supunmaduranga3513

    Ай бұрын

    එක හෙන ගෝත්‍රිකයි නේද.

  • @infinitygirl1699
    @infinitygirl16992 жыл бұрын

    වැස්ස නුඹ වගෙයි ...🌟💛🧡 ඒ location එක එක්ක හිතටම දැනුන ආසම ගීයක් 😍🔐🔥

  • @RanjanChristopher
    @RanjanChristopher2 жыл бұрын

    🙏 යන හැම කෙනෙක්ම මේ තැන් රැකපල්ල වදිනනම්.

  • @adrianstruys5644

    @adrianstruys5644

    2 жыл бұрын

    Ekenma wandinnam

  • @kasunweerathunga3647

    @kasunweerathunga3647

    2 жыл бұрын

    අනේ ඔව්..🙏🙏 මේ පණිවිඩේ pin කරන්න....වැදගත්ම දේ මේක..🙏🙏

  • @poornimaselliah464

    @poornimaselliah464

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත, වැදලම ඉල්ලන්න වටිනවා, ඒ තරමටම අපෙ එවුන් වගකීම් විරහිතයි,

  • @nanthenanthe8450

    @nanthenanthe8450

    2 жыл бұрын

    අනෙහරිලස්සනයි.

  • @samithgamage1237

    @samithgamage1237

    2 жыл бұрын

    අම්මෝ ඔව් ඒක නං ඇත්ත ......

  • @chathura9836
    @chathura98362 жыл бұрын

    අර කියන project එක සාර්ථක උනේ නැති එක නම් ලොකු දෙයක්😌 නැත්තන් අද ඔච්චර ලස්සන පරිසරයක් ඔතන නෑ...අර මැද හරියෙ පෙන්නපු ඇල්ල එහෙම විනාසයි,එච්චර ට හොදයි අපේ මිනිස්සු

  • @sasikadayanande2369

    @sasikadayanande2369

    2 жыл бұрын

    Ekanm aththa

  • @reddot53

    @reddot53

    2 жыл бұрын

    Well said !

  • @ranukadamayanthi2779

    @ranukadamayanthi2779

    2 жыл бұрын

    අපේ ඉන්න කාලකන්ණි ඕවා නෙත ගැටුනම මේ වෙනකම් තිබුන පරිසරය විනාස කරයි .APE RATA EDA RAJADAVASA KOYITHARAM SUNDARAVA THIYENDA ATHIDA .EKEN OPPUVENAVA .MATANAM HARIMA ASAYI .E MINISSU THANIYAMA UNATH OYA JIVATHAWENNE .OVANI AYA THAMAYI ANAGATHE ITHURU වෙන්න .PARISARA HITHAKAMI MINISSU . KOYITHARAM SUNDARADA .

  • @stuartray2619

    @stuartray2619

    2 жыл бұрын

    agreed

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki56202 жыл бұрын

    අනෙ තාත්තා අමිමා හරිම අහිංසකයි එ මනුස්සකම හැමදාම සතුටින් නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි

  • @ryanfernando8370
    @ryanfernando8370 Жыл бұрын

    අහම්බෙන් දැක්කෙ දැරණියගල හාමුදුරුවන්ගෙ වීඩියෝ එකින්.... සිරාවටම උඹල තමයි නියම ට්‍රිප් පිස්සො... ජයවේවා මල්ලි...🙏❤️ ලංකාවට ආවහම යන්න තැං ගොඩයි ආදරෙයි ❤️❤️❤️

  • @kumarisudu3696
    @kumarisudu36962 жыл бұрын

    අම්මෝ මාරම ලස්සනයි අප්පා අපිටත් යන්න ආසයි අනේ ඔයාලා පරිස්සමෙන් ඒ උනාට සත්තු සරපයි ඇති ඒ ගෙදර හිටපු අම්මා තාත්තා සහ එයාලගේ පුතාලට දීර්ඝායුෂ ලැබේවා ගොඩක් හොඳ පවුලක් ජේසු පිහිටයි ඔයාලා පරිස්සමෙන් එන්න

  • @visharamendis6584
    @visharamendis65842 жыл бұрын

    මෙහෙම ජීවිත අති දුර්ලභයි 😇❤️

  • @darshanajayakodi5975
    @darshanajayakodi59752 жыл бұрын

    මෙහෙව් පරිසරය ක ජීවත්වෙන්න ආසයි ...නගරයක පහසුකම් නෑ ඉතින්.හිත නිවන දිව්‍යලෝකය වගේ තමයි.💞😍😍

  • @uddeepawikkramasinghe5412
    @uddeepawikkramasinghe54122 жыл бұрын

    නිහතමානී පවුලක් ❤❤☸️☸️

  • @CEYLONONLINE111
    @CEYLONONLINE1112 жыл бұрын

    Travaling කියන්නේ පිස්සුවක් 😍😍

  • @naturefocus8811
    @naturefocus88112 жыл бұрын

    මේ විඩියො එක බලලා යන අය ගම විනාශ නොකර සුන්දරත්වය විදින්න . ❤️🌎😊

  • @ashenkavishka3337
    @ashenkavishka33372 жыл бұрын

    විඩියෝ එකක් දාන කම් ආසාවෙන් බලන් ඉන්නේ. ඒ ට්‍රවෙල් කොල්ටිය ලංකාවේ වෙන කාටවත් දෙන්න බෑ. ඇත්තටම සුපිරි. දිගටම මීට එහා ගියා විඩියෝ ටිකක් දෙන්න. ❤️🔥

  • @TripPisso

    @TripPisso

    2 жыл бұрын

    😍😍

  • @isharaekanayakeishi9519

    @isharaekanayakeishi9519

    2 жыл бұрын

    එකනම් ඇත්ත

  • @bandaramallawa1135
    @bandaramallawa11352 жыл бұрын

    සොබාදහම තමන්ගේ ජීවිතය වගේ සලකන අය තාමත් ඉන්නවා.ගොඩක් සතුටුයි .මමත් මාතලේ තමයි.සල්ලි හොයන්න කියලා කොන්ක්‍රිට් වනාන්තර වල හිරවෙලා.ඇත්තටම කියන තරම් සල්ලිත් නෑ. ජීවිතේ වින්දෙත් නෑ.බලන්න මේ ලස්සන පව්ල ගෙවන ජීවිතේ.කොච්චර ලස්සනද. මල්ලිලා ඔක්කොටම තේරෙන්න ඇති ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි කියලා .මේ දෙමව්පියන්ටත් ඔබලා සියලුම දෙනාටත් තුනුරුවන්ගේ සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි නිරෝගී සම්පත්‍තියම අත්වේවා

  • @oktv___
    @oktv___2 жыл бұрын

    ඇස් දෙකට දෙන ඒ රස ❤️😊 කියන්න වචන නෑ! ❤️

  • @vihangathathsara7174
    @vihangathathsara71742 жыл бұрын

    වෙන උන් ඔතනට ගියානම් Title එක වෙන්නෙ "පාලු ගමක ජීවත් වෙන අත්භූත පවුලක්..." ඒ ගමේ තිබ්බ ලස්සන ඒ විදියටම අඩුවක් නොකර පෙන්නුවට ආදරෙයි ට්‍රිප් පිස්සෝ❤🔥

  • @ishankavinda7296
    @ishankavinda72962 жыл бұрын

    හැම කමාන්ඩෝ කෙනෙක්ටම අමතක නොවෙන තැනක්😍

  • @rishadiasinsala880

    @rishadiasinsala880

    Жыл бұрын

    ඔයා කමාන්ඩෝ ද

  • @deshkavi4569
    @deshkavi45692 жыл бұрын

    බැද්දේගම කාලේ මිනිස්සු තාම ජීවත් වෙනවා. බැද්දේගම කතාව මතක් වුනා 🥺♥

  • @jazmalikjazoo9350

    @jazmalikjazoo9350

    2 жыл бұрын

    සිරාවට මචං❤️

  • @Madaramadushini6908

    @Madaramadushini6908

    2 жыл бұрын

    සිරාවටම ❤️

  • @nadeeshaperera889
    @nadeeshaperera8892 жыл бұрын

    ලස්සනයි සහෝදරයා ,සුබ පටනවා.ඒ වගේ ගමක ඉන්න පින් කරන්න ඕන.මේ කොරෝනා වගේ වසන්ගත මේ ස්බාවධහමෙන් ඈත් උන නිසා තමයි.සුරාවෙන් තොරව තිබුනා නම් වීඩියෝව තවත් ලස්සනයි.

  • @kumarilk4401
    @kumarilk44012 жыл бұрын

    පාර කියන්න ආසයි දැක්කාම පාඩුවේ නිදහසේ හුස්ම අරන් ඉන්න පුළුවන් ,දෙදෙනාටම තෙරුවන් සරණින් සියලු දෙවි රැක වරණ ලැබී ලෙඩක් දුකක් නැතිව ඉන්න ලැබේවා

  • @pmdsandamali9434
    @pmdsandamali94342 жыл бұрын

    සුන්දර දේ විදින ගමන් අනික් මිනිස්සුන්ට සුන්දර දේ බලන්න දෙන සහොදර ඔයාලට සුබ අනාගතයක් ❤

  • @pmdsandamali9434

    @pmdsandamali9434

    2 жыл бұрын

    Kohomd egollanwa contact kara ganne

  • @TripPisso

    @TripPisso

    2 жыл бұрын

    Read the description

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt2 жыл бұрын

    ලස්සන ගමක්. ගම දාල ගිය මිනිස්සු අවාසනාවන්තයි. මේ වීඩියෝව සමාජ ගත කරපු සහෝදරයින්ට සුබ අනාගතයක් වේවා.

  • @NeonCat1.0

    @NeonCat1.0

    2 жыл бұрын

    @Bhanu_;D 💯

  • @sonetra7747

    @sonetra7747

    2 жыл бұрын

    hmm

  • @MohamedMohamed-xq6vt

    @MohamedMohamed-xq6vt

    2 жыл бұрын

    @Bhanu_;D Saho - arabiyak krganwa - Pehadili Neha

  • @milindasenaratna1334

    @milindasenaratna1334

    2 жыл бұрын

    @@MohamedMohamed-xq6vt kantharayak wagey kiyana ekai , Dan pahadilida ....

  • @MohamedMohamed-xq6vt

    @MohamedMohamed-xq6vt

    2 жыл бұрын

    ඒ කියන්නේ සහෝ...... මුස්ලිම් අය හැමෝම ගස් කපල වන විනාශ කරන අය කියල ද?

  • @dhanushkabandara3102
    @dhanushkabandara31022 жыл бұрын

    අපි ඔය නිවසේ නැවතුනා එක දවසක් 2014 වසරේදි.. හරිම හොඳ මිනිස්සු..මාරම අත්දැකීමක් ඒක

  • @priyabandara5852

    @priyabandara5852

    2 жыл бұрын

    යන්නෙ කොහොමද ඒ ගමට

  • @slking9472

    @slking9472

    2 жыл бұрын

    කොහෙද thiyenne

  • @nilukaniluka2479

    @nilukaniluka2479

    8 ай бұрын

    අනේ ඒ අන්කල්ගෙ නම්බරෙ හොයල දෙන්නකො යන්න බලන්න දේවල් ඒ පරිසරයෙ ගොඩාක් තියෙනවා බුදුසරණ යි

  • @buddhinijayawarna9962
    @buddhinijayawarna99622 жыл бұрын

    නියමයි ♥️♥️♥️✌️ music🎶 කියලා වැඩක්නෑ මරු... Trip pissoo 🥰

  • @TripPisso

    @TripPisso

    2 жыл бұрын

    අක්කෙ 😍🙏🏻

  • @yakagaming123

    @yakagaming123

    2 жыл бұрын

    Umma

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage89692 жыл бұрын

    ගොඩක් ලස්සනයි... සතුටුයි අදටත් ලංකාවේ මේ වගේ සුන්දර තැන් ඉතුරුවෙලා තියෙන එක ගැන...

  • @user-gi3jl9bk4s
    @user-gi3jl9bk4s2 жыл бұрын

    හරිම ලස්සන නිහතමානී පවුලක් ❤️💐😊

  • @lakshithavlogs
    @lakshithavlogs2 жыл бұрын

    නියමයිනේ කලින් දන්නවා නම් සෙට් වෙන්න තිබුනා

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha2 жыл бұрын

    වාව් මාරම පොට් එකක්.. කොච්චර රිවස්ටන් ගියත් මෙහෙම තැනක් ගැන දැනගෙන හිටියෙ නෑනේ.. 🤗🤗 ගොඩක් පිං පෙන්නුවට.. 😍😍💪

  • @sureshliyanage5872
    @sureshliyanage58722 жыл бұрын

    Trip pisso video සුපිරි. පොඩ්ඩක් මේ අවස්ථාව හැටියට අර ගමක් ඇතුලට යනකොට කොරෝනා ලෙඩේ එහෙට අරගෙන යන්න එපා.ඒ මිනුස්සු පව්

  • @SM-gv4cr

    @SM-gv4cr

    2 жыл бұрын

    Ane oow

  • @abesinghedahanayakage9951

    @abesinghedahanayakage9951

    2 жыл бұрын

    ana ow

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga2 жыл бұрын

    ජිවිතේ විදින මිනිස්සු ❤️

  • @chandralatharohini7750
    @chandralatharohini77502 жыл бұрын

    හරිම ලස්සන සුන්දර ගම්මානයකි දැක්කම ආස හිතෙන වා ස්තූතියි පුතාලට

  • @NiroSMedia

    @NiroSMedia

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ZHiHkqOoo9S6k9I.html

  • @randikasameera5275
    @randikasameera52752 жыл бұрын

    ලස්සන ගමිමානයක්.. මෙි විඩියෝ එකෙන්ම 200 k ගහමු..

  • @shanalex9496
    @shanalex94962 жыл бұрын

    මාමෙ කැලෙ මැද ඉදලා ඔබ දිනූම්.අපි අන්ත පරාදයි🙏🙏🙏💓🇱🇰🙏

  • @lifewithDhanu
    @lifewithDhanu2 жыл бұрын

    ගියාට කමක් නෑ පරිසරය විනාශ කරන්න එපා 🙏🙏🙏🙏

  • @anuhaskalupahana9297
    @anuhaskalupahana92972 жыл бұрын

    comment එකක් නොදා ඉන්න බෑ.. හැමදාම වගේ ඇත්ටම සුපිරි❤️🔥

  • @radicalrasthiyaduwa4285
    @radicalrasthiyaduwa42852 жыл бұрын

    ඒ සීතලනම් පට්ටෙට දැනුනා..❤️‍🔥

  • @thetrip7779
    @thetrip77792 жыл бұрын

    ගොඩාක් ලස්සන තැනක්.... great work brothers...👍👍👍

  • @natureland389
    @natureland3892 жыл бұрын

    18:31 නිහතමානි අවංක කොල්ලෙක් 💪❤

  • @apevillagecooking7136
    @apevillagecooking71362 жыл бұрын

    හරිම ලස්සන විනොද ගමනක්.... ඔයාලා ඇත්තටම අපට හරිම සුන්දර අත්දැකීම ගොඩක් ලංකරා ඔයාට ස්තූතියි

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    උබලා හින්දාTrip පිස්සුව තවත් වැඩි වුණා ♥️♥️♥️

  • @avishkasandaruwan5304
    @avishkasandaruwan53042 жыл бұрын

    ඔය සුන්දරත්වය විදින්න මාතලේ එන්නම ඕනෙ බැලුවට මදි❤️💪 රෙඩ්බානා ❤️

  • @cb-rl3zo
    @cb-rl3zo2 жыл бұрын

    මේක දිගටම කරගෙන යන්න good luck kollo 👍

  • @shirazmaharoof4841
    @shirazmaharoof48412 жыл бұрын

    ඉතාමත් අලංකාර සුන්දර ගමක්.

  • @shirazmaharoof4841

    @shirazmaharoof4841

    2 жыл бұрын

    @Bhanu_;D සිංහල භාෂාව බැරි ඊනියා දේශප්‍රේමී ගෝත්‍රික සහොදරයා, අරාබියක් කෙසේවෙතත් , ශ්‍රී ලංකාව දැන් චීන කොලනියක් වී හමාරයි . මේ රට, පරිසරය,සංස්කෘතිය, අභිමානය විනාශ කරන්නෙ, විකුණන්නෙ ඊනියා දේශප්‍රේමීයෝම තමා. 😊

  • @ashukakusmalata4090

    @ashukakusmalata4090

    2 жыл бұрын

    ලස්සන ගමක්

  • @dinumedagedara2478
    @dinumedagedara24782 жыл бұрын

    volg එක හරිම ලස්සනයි. congratulations both of you.keep it up ❤️

  • @cnthilakarathna
    @cnthilakarathna2 жыл бұрын

    අයියලාගේ travelවීඩියෝ එකක් බැලුවාම එන මානසික නිදහස මාරයි. ❤️🔥

  • @nuwanmudalige3961
    @nuwanmudalige39612 жыл бұрын

    ඒ අම්මගෙ තාත්තගෙ අහිංසක හිනාව ලස්සනයි

  • @TheMapMaker
    @TheMapMaker2 жыл бұрын

    😍😍 නියමයි... හැමදාම වගේ අදත් superb...💜💜

  • @mr.gurusinghe
    @mr.gurusinghe2 жыл бұрын

    බටනලා මියුසික් පාර හිතට වදිනවා වැදිල්ලක් ආයෙ.. සුපිරි ඉතිං.

  • @TripPisso

    @TripPisso

    2 жыл бұрын

    ඔව්නෙ 😍👍

  • @bawanthishanikaperera8492
    @bawanthishanikaperera84922 жыл бұрын

    මේක එනකන් මග බලන් හිටුයේ🥺 Superb video ♥️ මාරම ලස්සනයි ♥️Keep it up trip pisso ♥️

  • @thejayagayashan6429
    @thejayagayashan64292 жыл бұрын

    Video එක නියමයි 👍❤️.. ජයවේවා Trip pisso.....!!! ❤️👊

  • @chathuralivera3158
    @chathuralivera31582 жыл бұрын

    niyamai trip pisso,, editing quality eka pattamai... jaya wewa !!

  • @shammilanka2185
    @shammilanka21852 жыл бұрын

    Speechless !!! Felt tears of joy ... many thanks brothers for this magical vlog. Thank you!!! Who ever visit let us keep it clean and cherished. . My heart cant handle emotions I feel. The bravery of this lovely family is just beyond belief. Honestly we need their blessings coz all the Blessings are with them with who ever harmoniously living with nature without destroying her rhythm

  • @stardustindigo

    @stardustindigo

    2 жыл бұрын

    👌👌

  • @stardustindigo

    @stardustindigo

    2 жыл бұрын

    I'm speechless too!! Of your comment.

  • @shreenirajapaksha1915
    @shreenirajapaksha19152 жыл бұрын

    ජීවිතේ ලස්සනට විඳින පවුලක් බලන්න. ඒ මූනවල් වල තියන අව්‍යාජ සතුට..ආදරෙයි ට්‍රිප් පිස්සෝ ❤❤❤

  • @sheetasitha8781
    @sheetasitha87812 жыл бұрын

    Thank you putha... Math Lanka wata awama niwaryema yanawa oyala kiuwa pathtata...godak pin puthala siyaluma denata. Saha gedara aithi family 1ta

  • @amithgosolo
    @amithgosolo2 жыл бұрын

    Really nice vlog friends ! I love the way you have blend the music and the nature it’s really nice ! මං ආසයි පොඩි තෑග්ගක් දෙන්න මාමටයි නැන්දටයි

  • @vidura_jayasekara
    @vidura_jayasekara2 жыл бұрын

    සුපිරියක් තමයි ඉතිම් හැමදාම වගේ❤️❤️💪

  • @anuradhajaya369
    @anuradhajaya3692 жыл бұрын

    It’s good to share a beautiful video like this. Any man can live simple, happy and peaceful life without struggling to have unlimited unwanted needs and wants. 🥰🥰🙏🙏🙏🙏

  • @ruwanrodrigo7932

    @ruwanrodrigo7932

    2 жыл бұрын

    Can we join.. Please can you give me Contact number

  • @kemshanmewan8212
    @kemshanmewan82122 жыл бұрын

    ඒකනම් මරු..👌 ..ඒ පැය බාගෙ වෙනම ලෝකයක් වගේ... ගොන්ගල වීඩියෝ එකක් ඉක්මනින් ඕන.ජයවේවා !

  • @mreggi-kr4mt
    @mreggi-kr4mt2 жыл бұрын

    මේක ලංකාව 😏❤️✨️ මේ වගේ තැන් පෙන්නන ඔයාලට ගොඩක් ස්තූතියි! යන තැන් විනාශ නොකර තවත් කෙනෙකුට බලන්න ඉතිරි කරන්න ට්‍රිප් පිස්සො වගෙ ❤️

  • @tharuneth4488
    @tharuneth44882 жыл бұрын

    Woow ලස්සන හීනයක් හැබෑ නොවන කොරෝනා වසංගතයෙන් කරදරයක් වෙන්න එපා ඒ අයට ඔබ සැමටම දීර්ඝායු වේවා!

  • @bandaranayake441
    @bandaranayake4412 жыл бұрын

    නොදන්න පැතිවල නාන්න, ගල්ගුහා අස්සට යන්න එපා. හැමෝම පරිස්සමට..බුදු සරණයි.

  • @lktourism
    @lktourism2 жыл бұрын

    ඒ වීඩියෝ වල තියෙන quality එක නිසාමයි මෙච්චර ආදරේ 😍 ඒකනම් ෆට්ට

  • @kamaljayalath5333
    @kamaljayalath53332 жыл бұрын

    හරිම සුන්දර ගමනක් මමත් ඔයාල එක්ක ඒ ගමට ගියා වගේ දැනුණා හරිම ලස්සනයි

  • @jayanthapadmine5452
    @jayanthapadmine54522 жыл бұрын

    **trip පිස්සෝ ** ඇත්තටම ස්වාභාවික පරිසරය දැක්කාහම සාමාන්‍ය මනුෂ්‍ය යන්ට #පිස්සු හැදෙනවා ## කියාපු තැන විවේක ගන්න .පුන්චි ලොකාන්තය දුටුවාට මෙ තරම් සුන්දර ගම්මානයක් දැක්කේ නැහැ .සුදු පුතාට පුලුවන් තව ඔය වාගේ කටුමැටි ගෙවල් ටිකක් හදලා එ පැත්තේ සිරි නරබන්න එන අයට දෙන්න .හරිම ලස්සනයි . නිහතමානී දෙමාපියන් .චිරාත් කාලයක් වැජබෙවායි පතමු .බටනළා අහන්න අද කොයිද ලැබෙන්නේ . ස්තුතියි trip pisaන්ට.ආදරෙයි හැමදාම .පරිස්සමින් පරිසරය විදිමු.ජයවෙවා .❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🤔🤔🤔🤔🤔

  • @nalinwanisekara6927
    @nalinwanisekara69272 жыл бұрын

    පට්ට තැනක තියෙන ගෙදරක්නෙ, කොරෝනා ඉවර උනාම අනිවාර්යෙන් යන්න ඕනෙ පොට් එකක්, ට්‍රිප් පිස්සන්ට ජයවේවා....

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake49882 жыл бұрын

    ආසාවෙන් ඔක්කොම බැලුවා.. ❤️❤️ බටනලා වාදනය, පැල, දිය ඇල්ල, ගොයම 😍😍

  • @slmixedyt5434
    @slmixedyt54342 жыл бұрын

    ජිවිතේ විදින මිනිස්සු ❤️🥺❤️

  • @dineshchaminda2384
    @dineshchaminda23842 жыл бұрын

    මෙ අපේ නිහාල් මල්ලිගේ ගෙදර.. අපි නිහාල්ගෙ අම්මගෙ අතින් උයපු බත් කාපු විදිහ අමතක නෑ ජීවිතේට. අන්කල් එක්ක එලිවෙනකල් කදේ දාගෙන හිටපු වාර ගනන. නිහාල් මල්ලි හොද කොල්ලා..

  • @srilankanlife6659

    @srilankanlife6659

    2 жыл бұрын

    Aiyya number ekak danna ko .mamage hari sudu mallige hari

  • @nilukaniluka2479

    @nilukaniluka2479

    8 ай бұрын

    ​@@srilankanlife6659ඔයා ගියාද මේ ලස්සන බලන්න

  • @nilukaniluka2479

    @nilukaniluka2479

    8 ай бұрын

    අනේ ඔව් නම්බරෙ දාන්නකො අපිටත් බලන්න යන්න .පින්

  • @SARUWATH
    @SARUWATH2 жыл бұрын

    මෙච්චර ලස්සන රටනේ මේ දේශපාලකයෝ කන්නේ

  • @harshaprabath3440
    @harshaprabath34402 жыл бұрын

    ලස්සනම background music 🎶 එක අස්සෙන් දිය ඇල්ලෙ වතුර වැටෙන එක ...❤️❤️❤️👍

  • @jayanthiasoka6608
    @jayanthiasoka66082 жыл бұрын

    ඔබ හැමෝටම බොහොම ස්තුතියි. ලංකාවේ මෙවැනි සුන්දර ස්ථානය න් දකින්නට සලස්වනවා ට. තෙරුවන් සරණයි

  • @manjularathnayaka165

    @manjularathnayaka165

    2 жыл бұрын

    කොහෙද මේ හරියටම කියන්න .

  • @nirodhanipuna6768
    @nirodhanipuna67682 жыл бұрын

    වීඩියෝ එක තව දිග උනානම් මරු යන පාරවල් ඒම දැම්මානම් තවත් හොදයි..🔥

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha77252 жыл бұрын

    මල්ලිලා මෙ වගේ පලාත් වලට යනකොට ගැලපෙන සපත්තු දාගෙන යන්න සර්පයන්ගෙන් ආරක්ෂා වෙන්න

  • @EscapeWithAmelia

    @EscapeWithAmelia

    2 жыл бұрын

    ගමේ ඉන්න අයත් සපත්තු දාගෙනම ද ඉන්නෙ

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana54982 жыл бұрын

    ජීවිතේ විදින මිනිස්සු හරි ලස්සන නිදහස් ජීවිත

  • @maxboykumara2620
    @maxboykumara26202 жыл бұрын

    මේ පාර වෙනස් ගමනක්, ටිකක් සවිස්තරාත්මකව වැඩටහනක් විදියටම ඉදිරිපත් කරලා තියෙනවා.ආසාවෙන් බලන් හිටියා.🌹🌹

  • @worldtechshow9669
    @worldtechshow96692 жыл бұрын

    නියමයි trip පිස්සෝ ආදරෙයි 😘😘

  • @ashenlakshitha5766
    @ashenlakshitha57662 жыл бұрын

    පට්ටයි කියන්න වචන නෑ..❤️😻

  • @nadee122
    @nadee1222 жыл бұрын

    ලස්සනයි.. ඒ නිහතමානි කම සරලකම හොදට දැනෙනවා..❤️

  • @dasithmaanusari4943
    @dasithmaanusari49432 жыл бұрын

    පටන් ගන්නකොට සිංදුවත් එක්ක ගිය ටික sound වැඩි කරල තුන් සැරේකට වඩා ඇහුවා . Patta 😍♥️

  • @bebikade4108
    @bebikade41082 жыл бұрын

    මචන් උබලා ගියපු ලස්සනම ටිරිප් එක.පට්ට ..

  • @sritravelboy2552
    @sritravelboy25522 жыл бұрын

    වචනයෙන් විස්තර කරන්න බැරිතරම් සුන්දරයි ...👍💯❤️🇱🇰

  • @lifewiththusha55
    @lifewiththusha552 жыл бұрын

    ගිය සතියේ ගියා..පිටවලපතන පුංචි ලෝකාන්තයටට..ඒත මෙහෙම ගමක් තිබුණා කියලා දැනගත්තේ අද 😊

  • @chathurikasewwandi523
    @chathurikasewwandi5232 жыл бұрын

    අර සින්දුවට දීපු visual එකනම් පට්ට

  • @udigepanhida9934
    @udigepanhida99342 жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවේ ඒ තරමට ලස්සනයි ❤

  • @user-jx8cf4fn6d
    @user-jx8cf4fn6d2 жыл бұрын

    හරිම ලස්සනයි 😍😍😍

  • @kumrideepika7262
    @kumrideepika72622 жыл бұрын

    ඇත්තටම මොනතරන් වටින දේවල්ද අපිට තියෙන්නෙ බුදුසරණයි ඔයලසියලුදෙනාටත්

  • @dilushikadissanayake637
    @dilushikadissanayake6372 жыл бұрын

    ඔච්චර කල් ආසාවෙන් බැලුවා හැබැයි අද ඔට්ටු අල්ලන්න පුරුදු කාරා අපිට ස්තුති . වැරදුන තැන එතන

  • @neetharanjani1692
    @neetharanjani16922 жыл бұрын

    ලස්සනයි ගොඩක් ආසාවන් බලන්නේ පරිස්සමෙන් බුදු සරණයි 💙♥️💙♥️💙

  • @user-ik9wh8hd9b
    @user-ik9wh8hd9b2 жыл бұрын

    ලස්සන trip එකක් 😎🔥❤💪

  • @lahirumadushan8651
    @lahirumadushan86512 жыл бұрын

    මේ වීඩියෝ එක එනකම් තමයි බලන් හිටියෙ😍😍

  • @user-ov2tg6hi5i
    @user-ov2tg6hi5i2 жыл бұрын

    මාරම ලස්සනයි ආසා හිතෙනව...ඒ වට පිටාව... ඇත්තටම පිනක්.මෙහෙම ජීවත් වීමත්...හෙවන..ඒ සීහිලස..බලනකොට හිතට දැනෙනව..මාරම විදියට ...

  • @mothersrilanka6878
    @mothersrilanka68782 жыл бұрын

    ආදරෙයි trip පිස්සෝ💜

  • @GeekBroSLV
    @GeekBroSLV2 жыл бұрын

    සුපිරි ❤

  • @travelbodare367
    @travelbodare3672 жыл бұрын

    සුපිරි වැඩක් ජය වේවා‼️ Trip Pisso 💛

  • @mr.maliya98
    @mr.maliya982 жыл бұрын

    Vlog එක Music එක Visual එක ගානට Balance කරලා තියනවා වෙනදා වගේම !.. Best Traveling U tube Channel In SL.. Much Love Trip Pisso ❤️

Келесі