කාටවත් නොකියූ ඉතාම ගුණදායක බඩ විරේකයක් අද මම කියනවා | බුදුවෙදකම | EPISODE 34

බුදුවෙදකම - EPISODE 34
කාටවත් නොකියූ ඉතාම ගුණදායක බඩ විරේකයක් අද මම කියනවා..
සිකුරාදා උදෑසන 11.30 ට සහ සවස 06.30 ට
නැවත විකාශය
ඉරිදා උදෑසන 08.00 ට
ඩයලොග් ටෙලිවිෂන් Channel one ඔස්සේ බලාපොරොත්තු වන්න..
🔰Subscribe to our "Channel One" KZread Channel:
👇
/ @channeloneofficial
#sumanawansathero #Ginimelaya #ගුරුකම #යන්ත්‍ර #මන්ත්‍ර #හූනියම් #fypシ #onemillion #buduwedakama #srilanka #channelone24x7 #sumanawansathero #ayurveda #ayurvedicmedicine #yoga #medicine

Пікірлер: 234

  • @jhlranaweera4338
    @jhlranaweera433829 күн бұрын

    🙏🙏🙏 පිං සිදු වේවා මේ සමාජ සත්කාරය ඔබ වහන්සේට සසර කෙටි කර ගැනීමට හේතු වේවා සාදු! සාදු!! සාදු!!!

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa427829 күн бұрын

    🙏 ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් 🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana488426 күн бұрын

    ❤❤❤ පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු රක්තවාතය ට බෙහෙත් මොනවාද හැකි නම් සදහන් කරන්නේ පින් සිදු වේ වා

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage849528 күн бұрын

    අපේ රටේ මිනිස්සු හරි ආදරෙයි ඔබවහන්සේට...

  • @madusankakurera1218
    @madusankakurera121826 күн бұрын

    බීමට ඇබ්බැහි උන දරුවෙක්ට දෙන්න පුලුවන් දෙයක් තියේද ආපෙ හාමුදුරුවනෙ ,ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @Sathyalakshmee
    @Sathyalakshmee4 күн бұрын

    අපේ ගුරු අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේගේ සියලු බෙහෙත් වලට මහා භූත ශක්ති වල ආශිර්වාදය පිහිටාවා! අපි මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂි චන්දිමා මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී 💖💖💖🙅‍♀️🙏🙏🙏

  • @divyapreduction3091
    @divyapreduction309129 күн бұрын

    අනේ අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේ වා

  • @AjithJinadasa
    @AjithJinadasa2 күн бұрын

    ඔබ වහන්සේට අනන්ත වූ බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා!!!

  • @Pubuduwathmini
    @Pubuduwathmini27 күн бұрын

    ඔබවහන්සේ අධ්‍යාත්මික ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස..මේභවයෙදීම සත්‍ය අවබෝධයටපත්වේවා

  • @dineshprasanna9475
    @dineshprasanna947527 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වෙිවා...!!!

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage849528 күн бұрын

    ගොඩාක් පින්...ඔබ වහන්සේටත්....නිවේදකතුමාටත්...ඔබවහන්සේගේ..සතුට දැක්කම මගෙත් ඇස් වලට කඳුළු එනවා..අරුම පුදුම වෙදකම්.... තෙරුවන් සරණයි ..❤️❤️

  • @dinusirimanna8444
    @dinusirimanna844427 күн бұрын

    ගෑස්ටික් සුව කර ගන්න හරිම බේත්ක් කියන්න අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට බොහෝම පිං 🙏🙏🙏

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t28 күн бұрын

    අපේ හාමුදුරුවනේ කොහොබ දලු දාලා ඉන්නෙ කොහොමද දනව මිරිස් ගැවුනා හා සමානයි මගේ ඇහේ තැල්මකට මාගේ තාත්තා දැම්මා😊 ඔය බේත මම ඇඩුවා මතකයි එත් ඇස හොද උනා❤ ඔබ වහන්සේට දිඝායු ලැබේවා දලදා සමිදු පිහිටයි

  • @nayanakumari1655
    @nayanakumari165526 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් ලැබේවා.. ඔබ වහන්සේ කියනවා මිසක් වෙන කිසි කෙනෙක් හරි වෙදකමක් කියන්නේ නෑ කිසිම විටෙක ස්වාමීන් වහන්ස. සුවපත් වේවා..🙏

  • @Padmaranaweera7206
    @Padmaranaweera720628 күн бұрын

    අනේ තව වේලාව වැඩි කරන්න අපේ ස්වාමීන් වහන්සේගේ කතාව පැය ගණන්අපට අහන්න පුළුවන් ඒ තරමටම ඒ සමාජ සත්කාර අපට වැදගත් වගේම ඉතාම ඉහලින්අගයකොට සලකනවා...අපේ ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් වැඩ විසීමට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ....🙏🙏🙏

  • @user-bx6js7lo9k
    @user-bx6js7lo9k27 күн бұрын

    ඔබ වහන්සේට දිර්ඝායුසම ලැබෙිවා බොහොම පිං 🙏🙏🙏

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb28 күн бұрын

    ස්වාමින් වහන්සේගේ අත්දැකීම් කතාකරන එක ගොඩාක් වටිනවා..බෙහෙත් වටිනවා නමුත් බෙහෙත් වලට වඩා සිතුම් පැතුම්,හැසිරීම, ක්‍රියාව,ගහ කොළ සතා සිවුපාවුන්,මහපොළව ,හුළග,වැස්ස මේ දේවල් එක්ක ජීවත් වෙන විදීය ඊට වඩා වැදගත්...ඇත්තටම නිවේදනක මහත්තයා අහන ප්‍රශ්නයට පිළිතූරු දීමේදී ඔබවහන්සේගේ අදහස් සීමා සහිත වෙනවා වගේම ඇතැම් උචිත ප්‍රශ්න නිවේදක මහතා අතින් මග හැරෙනවා..ඔබවහන්සේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ගමන් පරිභාහිර කරුණුත් ගෙන හැර දක්වන්න..ඒවා තුළ තමයි බොහෝ වටින කරුණු සැගව තියෙන්නේ...🙏

  • @dhillstube4479
    @dhillstube447929 күн бұрын

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී , දීර්ඝායුෂ ම ලැබේවා , ලෝක සත්ත්වයාටත් ශාසනයටත් සෙත සලසන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ..🙏

  • @AnojaSanjeewani-t4p
    @AnojaSanjeewani-t4p11 сағат бұрын

    බුදුසරණයි හාමුදුරුවනේ දීර්ගායුවේවා

  • @SamithaGunarathE
    @SamithaGunarathE28 күн бұрын

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පෞද්ගලික අද්දකිම් අපට ඉතා වටිනවා. අපි ඉල්ලා සිටිනවා ඒව අපිට කියන්න

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka438427 күн бұрын

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏

  • @makchandrika3186
    @makchandrika318626 күн бұрын

    තෙරුවන් සරණායි අපේ හාමුදුරුවනේ .දිර්ගාආයුෂ ඔබ වහන්සේට .

  • @user-jb8kn2cx2x
    @user-jb8kn2cx2x29 күн бұрын

    නිතර ඇතිවන බඩ පුරවා දැමිමට සුදුසු බෙහෙතක් ලබා දෙන්න සවාමින්වහන්ස ...🙏🙏🙏🙏 තෙරැවන්සරණයි ...

  • @jayanthamalani5886

    @jayanthamalani5886

    28 күн бұрын

    kohoba dalu damuu pasu asa godak danawane.sara wadi nadda suwamen wahansa.

  • @SararhSarath-mg4ow

    @SararhSarath-mg4ow

    25 күн бұрын

    @@jayanthamalani5886 q

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki18 күн бұрын

    ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු!

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b19 күн бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ. දීර්ඝayu වේවා Sadu🙏 Sadu🙏 Sadu🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa224528 күн бұрын

    නමස්කාරවේවා දීර්ඝායු වේවා තුණුරුවන් සරණයි සුඛී සුවපත්වේවා 🌹🌼🙏🙏🌼🌹

  • @nevilrohitha3369
    @nevilrohitha336911 күн бұрын

    ඔබ වහන්සේගේ වැඩ සටහන් මන් බලනවා මන් හරීම ආසායි ඔබ වන්සේගෙන් ඉගෙන ගන්න හරිම ආඩම්බරයි ඔබ වහන්සේ වාගේ අය සිටීම ගැන තෙරුවන් සරණයි

  • @jayanthaub3345
    @jayanthaub334527 күн бұрын

    අපේ හාමුරුවන්ට කාලය දෙන්න අපටතව බොහෝදේ දැනගන්න තෙරුවන්සරනයි දැනගන්න ඕන

  • @user-yy5di2qb5y
    @user-yy5di2qb5y2 күн бұрын

    Kalayamadi kalaya wedikaranna mahathaya godak watina weda satahanak

  • @user-ru2wu1eb1n
    @user-ru2wu1eb1n29 күн бұрын

    Ape hamuduruwane apita kiyanna asi ahan enna budusaranai sadu sadu sadu

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani611828 күн бұрын

    වෙද හාමුදුරුවන්ට දීර්ඝායූවේවා !!!කරන කටයුතු සාර්ථක වේවා !!

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa269929 күн бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ❤️🙏

  • @YamunaPriyadarshani-er2mo
    @YamunaPriyadarshani-er2mo27 күн бұрын

    පාද නමස්කාර වෙිවා ස්වාමීන් වහන්ස

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix28 күн бұрын

    තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්වස්ට

  • @anuraperera6362
    @anuraperera636229 күн бұрын

    තෙරුවන් සරනයි , මානෙල් මල් බඩ විරේකය ගැන ඇසීමත් මහා ප්‍රසාදයක් . ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා,

  • @nishachandu5281
    @nishachandu528129 күн бұрын

    Theruwan saranai ape hamuduruwanta.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan507519 күн бұрын

    බොහොම පින් ඔබවහන්සේට මේ කරන ඉමහත් සේවයට.

  • @chamindasampath1854
    @chamindasampath185419 күн бұрын

    වටිනවා බොහෝම පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

  • @pradeepaherath326
    @pradeepaherath32626 күн бұрын

    ඔබ වහන්සේ කියන සෑම දෙයක්ම අපට වැදගත්.අහන් ඉන්න ආසයි.ඉතාමත්ම වැදගත් වැඩසටහනක්.

  • @user-yy9qx3mt8w
    @user-yy9qx3mt8w27 күн бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m28 күн бұрын

    ගරු හිමියනේ බොහොම පින්.🎉🙏

  • @suramyarathnamali8216
    @suramyarathnamali821615 күн бұрын

    බොහොමත්ම ස්තුතී අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ........!!

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj26 күн бұрын

    Theruwan saranai 🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ වටිනා වැඩ සටහනක් ♥️♥️♥️♥️🙏🙏🙏

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv178525 күн бұрын

    අපේ හාමුදුරුවනේ. හුගක් වැඩ සටහන්. මම බලනවා ඔබ වහන්සේ ගේ. මටත් ආසයි ඔබ වහන්සේ ඉන්න පංසලට යන්න. ඔබ වහන්සේ හදපු තෙල් ලබා ගන්න. ඒත් මම ඔබ වහන්සේට. දුරකථන ඇමතුමක් ගත්තා. ඒත් ආන්සර් කලේ නෑ. නැවතත් මම විදේශ ගත වෙනවා. පංසලට යන පාර දන්වන්න තෙරුවන් සරණයි

  • @rosejene4722

    @rosejene4722

    19 күн бұрын

    A phone nommaraya denawada please ❤

  • @malkanthidassanayake5859

    @malkanthidassanayake5859

    11 күн бұрын

    No 1 thiyanawane

  • @alexarunafernando5613
    @alexarunafernando561328 күн бұрын

    Great idea

  • @LovelyDinosaurFossils-oh2eh
    @LovelyDinosaurFossils-oh2eh27 күн бұрын

    මමත් ආසයි වෙදකම ඉගෙනගන්න.

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara451628 күн бұрын

    Budusaranai

  • @hemapiyaseeli3675
    @hemapiyaseeli367528 күн бұрын

    අපේ හාමුදුරුවනේ නිදුක් නිදුක් නිරෝගි වේවා

  • @sriyalathashutani426
    @sriyalathashutani42616 күн бұрын

    බුදුසරණ යි ❤❤❤

  • @nuranisilva6186
    @nuranisilva618628 күн бұрын

    🙏🙏🪷 ඉතාමත් හොද සාකච්ඡාවක්

  • @chandrawidana5956
    @chandrawidana595625 күн бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @inokaherath3871
    @inokaherath387127 күн бұрын

    Hamduruwanta godak pin obawahanseta nirogi bawa lebewa

  • @user-mz9js9le5j
    @user-mz9js9le5j27 күн бұрын

    ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf27 күн бұрын

    Ape hamuduruwane handi wedanawa,suwa karaganna beheth kiyanna.theruwan saranai!

  • @user-yg5om9om6v
    @user-yg5om9om6v28 күн бұрын

    Budu saranai ape hamuduruwanta

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara976128 күн бұрын

    Excellent apa guru pinwath ven sumanawansa 🎉🎉🎉🎆🎆🎆✨✨✨

  • @user-mu2vb1or7v
    @user-mu2vb1or7v22 күн бұрын

    බුදු සරනයි

  • @thilinamadishanka1791
    @thilinamadishanka179129 күн бұрын

    Niyamai

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon29835 күн бұрын

    නිදුක්නිරෝගි වෙිිවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ මම වෙදකම ගොඩක් ආසාවෙන් දැනීම සොයන කෙනෙක්

  • @malnimalni3284
    @malnimalni328427 күн бұрын

    Pin wath swamin wahansa.. Oba wahanseta. Niduk nirogi suwa labewa.. Theruwan saranai..

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y21 күн бұрын

    බුදුසරනයි

  • @jayam1429
    @jayam142928 күн бұрын

    👏👏👏👏👏👏👏👏

  • @user-js8gq3pd8s
    @user-js8gq3pd8s13 күн бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @JJcreation-ht9kl
    @JJcreation-ht9kl29 күн бұрын

    Welawa madi

  • @samanthaanuradha
    @samanthaanuradha28 күн бұрын

    Taruwan saranai hamuduruwana.

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi383729 күн бұрын

    Good and Valuable program. ❤

  • @UpulNishantha-rc9wh
    @UpulNishantha-rc9wh29 күн бұрын

    👍🙏

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw29 күн бұрын

    Thiruwan saranai ape hamuduruwanta 🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane352127 күн бұрын

    Obawahanseta dirgayou labeva patana bodiyaki utum uo niwanmaga salasewa teruwan sarani dewiphitai 👏👏👏

  • @user-ow1uf7mb5g
    @user-ow1uf7mb5g29 күн бұрын

    matath asai igena ganna.eththatama hariyatama igenagena thawath ayata udawwakwenna puluwannam.

  • @ramanis8778
    @ramanis877825 күн бұрын

    Budu saranai

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd28 күн бұрын

    හොඳ වැඩසටහනක්

  • @mihindukarunarathna8751
    @mihindukarunarathna875129 күн бұрын

    මහත්තයෝ වැඩසටහනේ කාලය වැඩි කරන්න බැරිද

  • @chathuramadhushan9050
    @chathuramadhushan905023 күн бұрын

    🙏 🙏 🙏 Godk pin garu suwa I wansa nirogimath weva 🙏SUWAPATH wewa dirgausama wewa 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️

  • @chahuras
    @chahuras29 күн бұрын

    ඕන් ඕව ඇත්ත. ඒකට පින්

  • @weheranikumari437
    @weheranikumari43726 күн бұрын

    දීර්ඝායුෂ වේවා ! අපෙ හාමුදුරුවනේ 🙏

  • @kvineetha6155
    @kvineetha615528 күн бұрын

    Ape gawrawaneeya swamin wahansa oba wahanse mekaran samaja sathkaraya uthum chathurarya sathya wa bodaya pinisamawewa. Matath me pin anumodan wee sasara maga keti kara ganna hela wedakama igena gannaawasthwak Labewa himiyani samatamath thisarana saranai

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika312329 күн бұрын

    මම ඔබ වහන්සේගෙන් බෙහෙත් ගත්ත තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏🙏🙏

  • @rasikarasika5930

    @rasikarasika5930

    28 күн бұрын

    swaminwahanse koheda beheth denne ..

  • @shiropriyadarshi4746

    @shiropriyadarshi4746

    27 күн бұрын

    Hamuduruwo inne koheda

  • @rosejene4722

    @rosejene4722

    19 күн бұрын

    lnn thanak kiyantako.

  • @sanjeevaniindika3123

    @sanjeevaniindika3123

    17 күн бұрын

    @@rosejene4722 තැනක් දන්නේ නැහැ number ekata katha karala hama town ekatama agent kenek innawa ehema thamayi genna gatthe. Godak kal dan

  • @renukasisira8591
    @renukasisira859126 күн бұрын

    Niduk nirogi wewa ! Swamin wahansa 🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda161126 күн бұрын

    Terwan sarani ape swamin wahanseta obata niduk neerogi bawaya labewa budusarni.

  • @Amnaamna-pc9kg
    @Amnaamna-pc9kg24 күн бұрын

    Godak sthuthi saduta

  • @channasanjeewa9535
    @channasanjeewa953528 күн бұрын

    Oba wahansege sasra gamana ketiwewa samaja sath karayata pin

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa520626 күн бұрын

    තෙරුවන් සරණයි දීර්ගායු පතනව ඹබවහන්සෙට කාලය මදි දවසක්වුවත් අහගෙන ඉන්නේ පුළුවං

  • @kamalakamala939
    @kamalakamala93926 күн бұрын

    Theruwan.saranai.ape.hamuduruwane.

  • @arunashanthajayasinghe2319
    @arunashanthajayasinghe231919 күн бұрын

    Virekaya kala. Harima sanipai. Pin

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo4 күн бұрын

    හාමුදුරුවෝ ne arakku බොන දරුවන් ට බෙහෙත් මොනවා හරි කියන්න .pin.🙏🙏🙏🙏🙏

  • @ConfusedCookies-mu1pj
    @ConfusedCookies-mu1pj17 күн бұрын

    Sadu Sadu Sadu, Suwamenwahansa Maga Aka Asaken Kadulu anawa, Mayat pelithurak Danna, Budusaranai,🎉🎉🎉🎉

  • @sunethrajayarathna781
    @sunethrajayarathna78129 күн бұрын

    Iithama watina wadasatahanak

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela78579 күн бұрын

    🙏🙏🙏🙏

  • @user-bf5zt2vd9s
    @user-bf5zt2vd9s28 күн бұрын

    Oba wahanseta neerogjsuva labewa mama beheth wattoruwa liyagattha

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara976129 күн бұрын

    Apa.pinwath guru ven suwaminnansa himita apa ratata sampathk 🎉🎉🎉🎉🎉🎉🎉

  • @nuwanthikadilhani4438
    @nuwanthikadilhani443828 күн бұрын

    Ane mata igena ganna asai ape hamuduruwane.man asai wedakam karanna.bs

  • @liyanage5684
    @liyanage56848 күн бұрын

    Obathumata pin

  • @shanioffset959
    @shanioffset95928 күн бұрын

    🙏🙏🙏

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb24 күн бұрын

    Pinwath. Suwamini. Me wadasatahan mama nithara balanawa liyagannawa. Mama hari aasai egenagena lokayata udaw karanna eth mama wayasai daruwo dennek maha mewna asapuwata deela ..labunoth sath purusa daruwek hoyala dennam mama oba wahanse hamuvmata boho kaalayak hithe arthika prasna wadi . Mama ampara obawahanseta theruwan saranai . Namo buddhaya...❤❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj597928 күн бұрын

    Sadu sadu sadu.🙏🙏🙏😔🙏

  • @nufashion2005
    @nufashion200528 күн бұрын

    Oba wahanseta bohoma pin..

  • @winfridfernando7827
    @winfridfernando782727 күн бұрын

    Ahanna asai hamuduruwane. I a wahansege wedajsma.

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz29 күн бұрын

    🙏🙏🙏🙏🙏❤️👍

  • @rohinimallika9106
    @rohinimallika910629 күн бұрын

    Ape,Gwrawaniya,,Swameen Wahanseta,Niduk,Nirogi Deerghau,Wewa,🙏🙏🙏☸️

Келесі