මළබද්ධය රෝගය සඳහා ආයුර්වේද ප්‍රතිකාරයක් [Ayurvedic Treatment for Constipation]

මළබද්ධය [Constipation] රෝගය ඇතිවීමට හේතු කාරණා, වලක්වගන්නා ක්‍රමවේදය සහ සුවකරගැනීමට ආයුර්වේද ප්‍රතිකාරයක්.
~ Dr. Ishara Sandamini
SUBSCRIBE US : / lifetvsl
LIKE US : / lifetvl

Пікірлер: 305

  • @dhammikahemamali9690
    @dhammikahemamali96909 ай бұрын

    බොහෝම පින් දුවේ! තව තවත් රටට දැයට සේවය සලසන්නට නිදුක් නිරෝගී සුවය, ! ශක්තිය ධෛර්යය ලැබේවා, !

  • @sudharmadesilva

    @sudharmadesilva

    15 күн бұрын

    ❤ in

  • @manishagunawardhana1974
    @manishagunawardhana19743 жыл бұрын

    මෙවන් .තොරතුරු .දැනුවත් .කළ .ඔබ ..තුමිය ..යට ..ගොඩාක් ..පින්.සහ .ස්තුතිවන්ත .වෙනවා ..නිදුක් නිරෝගී .සුවපත් වේවා දිගාසිරි ලැබේ .වා..තෙරුවන් සරණයි

  • @amasuraveera2218
    @amasuraveera22185 ай бұрын

    අවුරුදු 11ක දරුවෙක් ට මේ අත් බෙහෙත සුදුසුයි නේද ඩොක්ටර් ස්තූතියි ජේසු පිහිටයි 🙏

  • @lalaniasankaa5525
    @lalaniasankaa55253 жыл бұрын

    බොහොම ස්තුති ඩොක්ටට.මම වයස අවුරුදු 22ක් වන යුවතියක්..ඉතින් මටත් මේ අසනීපය ගොඩක් කාලෙක ඉදල තිබුනා.මම ගොඩක් මානසිකව පීඩා විනෝදා.එහෙම ඉන්නකොට තමයි මට ඔබ තුමියගේ මෙ බෙහෙත ගැන දැනගත්තෙ.දැන් මට ගොඩක් හොඳයි..මම දැන් සතුටින් ඉන්නව.ඔබ තුමියට ගොඩක් පිං.ඔබ තුමියගේ වෛද්‍ය ජීවිතයේ තව තවත් ඉදිරියට යාමට මම සුභ පතනව....

  • @gayaacreations6582

    @gayaacreations6582

    3 жыл бұрын

    ඇත්තටම ඔයාට සනීප උනාද. මාත් ඔයාගේ වයසේ. දැන් බෙහෙත් ජාති ගොඩාක් කලා. Doctorsla ගොඩක් ලගට ගියා. මානසික වදයක්

  • @lalaniasankaa5525

    @lalaniasankaa5525

    3 жыл бұрын

    @@gayaacreations6582 ඔවු .ඒ විදිහටම කරල බලන්න.ඔයාට හොද ප්‍රතිඵලයක් ලැබේවි ....ඇත්තෙන්ම ඒක මානසික වදයක් .....වස බෝතලයක් දීලා මේක බීවුවම හොද වෙනවා කිවුවොත් ඒකත් බොන මට්ටමක මම හිටියෙ.ඒත් මේ වීඩියෝ එකෙන් මගෙ ප්‍රශ්නයට විසදුමක් ලැබුන.ඔයත් හදල බොන්න ...

  • @gayaacreations6582

    @gayaacreations6582

    3 жыл бұрын

    @@lalaniasankaa5525 එහෙනම් මාත් කරලා බලන්නම්. ඔව් ඒකනම් ඇත්ත වස දුන්නත් බොන්න හිතෙනවා. කොහිල, කැද වර්ග හැමදේම කරත් වැඩක් නෑ. Doctor කීවා බෙහෙත් වලින් හොද නොවුනත් operation krn wenawa kiyla. බලමුකෝ මේකත් කරලා. ඔයාට ස්තූතියි

  • @lalaniasankaa5525

    @lalaniasankaa5525

    3 жыл бұрын

    මතක ඇතුව මට ප්‍රතිඵල කියන්න..

  • @gayaacreations6582

    @gayaacreations6582

    3 жыл бұрын

    @@lalaniasankaa5525 අනිවාර්යයෙන්ම . ගොඩක් පිං. මේකෙ වෙදනාව දන්නේ හැදුනු කෙනෙක්ම තමයි . ඔයා බෙලි වල ඇට අයින් කරලද blend කලේ

  • @Chathu1966
    @Chathu19662 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ඔබ තුමියට. ඉතාම වටිනා අත්බෙහෙතක් .පසුපස මාර්ගයේ ශබ්දය වීඩියෝවට බාදාවක් අවදානය තරමක් දුරට ගිලිහෙනව .

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rtАй бұрын

    මා ගොඩක් ආදරෙයි දුව ඔයා ලස්සන දක්ෂ දරුවෙක් තෙරුවන් සරණයි

  • @nilminiwijesekara492
    @nilminiwijesekara4923 жыл бұрын

    ගොඩක් වටිනවා..හොය හොය හිටපු දෙයක්.බොහොම ස්තූතී.. 🙏

  • @niroshafernando3646
    @niroshafernando36463 жыл бұрын

    ගොඩක් වටිනවා මේ වැඩ සටහන

  • @RaniRaniDRani
    @RaniRaniDRani Жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබ තුමියට වටිනා දැනුවත් කිරීමක් බුදු සරණයි🙏💕

  • @sujithparanagamage6808
    @sujithparanagamage68084 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @sugaththenuwara6045
    @sugaththenuwara60453 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට. හරිම වටිනවා...

  • @chandichandi3848
    @chandichandi38483 жыл бұрын

    Obata godak pin මෙවැනි වටිනා දේවල් kiyala දෙනවට

  • @pushibandara8561
    @pushibandara8561 Жыл бұрын

    හොද වටිනා පහදා දීමක්. පුළුවන් නම් ස්නායු රෝග පිලිබඳ දේශනාවක් දෙන්න. තෙරුවන් සරණයි

  • @yamunarasikangani8556
    @yamunarasikangani85564 жыл бұрын

    ස්තුතියි ඔබතුමියට මම හරි ආදරෙයි රංගන ගීල්පිනියක් තෙරැවන්සරනයි

  • @mallikawijethunga3044
    @mallikawijethunga30444 ай бұрын

    ඉතාමත් පැහැදිලි දේශනයක් මම දැනගෙන හිටියෙ නැ මල.බද්ධයට රට.ඉදි හොදබව මම මල බද්ධය.නිසා ගොඩක් පීඩාවිදිනවා..අපව දැනුවත් කලාට.ඔබතුමියට බොහොම පිං තෙරුවන් සරණින් දීර්ගායුෂ ලැබේවා ඔබතුමියට .❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna35257 ай бұрын

    ස්තූතියි ගොඩක් පින් ඉෂාරා සඳමිනි අපේ අාදරණීය වෙෙද්‍ය තුමියනි දීර්ඝ අායු ලැබේවා ❤❤❤❤❤

  • @supunekanayaka7677
    @supunekanayaka76773 жыл бұрын

    තෙරුවන් සරණයි ඔයාට ගොඩක් ඉස්තුති

  • @lifetime1349
    @lifetime13493 жыл бұрын

    ස්තුති ඔබට

  • @anuruddikakalani9480
    @anuruddikakalani94802 жыл бұрын

    ගොඩක් ස්තූති.ඔයාගෙ වීඩියෝ හරිම වැදගත් මිස්...

  • @nilushadesilva9798
    @nilushadesilva97983 жыл бұрын

    ❤❤❤ ගොඩක් ස්තූති ඩොක්ටර්

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani53434 жыл бұрын

    ස්තුතියි වෛද්‍යතුමියට.ජනපිුය නිලියනේ.මට වටිනම video එක

  • @kanthimuthugalage304
    @kanthimuthugalage3043 жыл бұрын

    ගොඩක් පින්

  • @VerbVortex
    @VerbVortex3 жыл бұрын

    වටිනා උපදෙස් ටිකක්

  • @sunilperera4944
    @sunilperera4944 Жыл бұрын

    තෙරුවන් සරණයි .ඔබ නිරෝගි වේවා

  • @iswaragekusum9996
    @iswaragekusum99962 жыл бұрын

    නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! බුදු සරණයි!

  • @upuli7528
    @upuli75284 жыл бұрын

    Thank you 🙏🙏🙏

  • @sajeefernandz
    @sajeefernandz3 жыл бұрын

    බොහොම් ස්තූතියි 🙏

  • @dsjayawardhane3498
    @dsjayawardhane34986 ай бұрын

    ඉතාමත් ස්තූතියි ඔබ තුමියට ..තෙරුවන් සරණයි..!

  • @nimalshantha5987
    @nimalshantha59879 ай бұрын

    ඔබතුමියට තෙරුවන් සරණයි

  • @perera9535
    @perera95353 ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක් .....ලස්සනයි voice එක .❤

  • @sportsc6211
    @sportsc6211 Жыл бұрын

    බොහොම වැදගත් ඩොක්ටර්.

  • @niroshawijesekarawijesekar6146
    @niroshawijesekarawijesekar61464 жыл бұрын

    Good program.👍

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon66302 жыл бұрын

    බොහොම ස්තූති ❤️

  • @chandrasirikiriyabaduge5778
    @chandrasirikiriyabaduge57783 жыл бұрын

    වටිනා වැඩ සටහනක්

  • @upekhanppd
    @upekhanppdАй бұрын

    GREATE & very sincere explanation. Thanks a lot Doctor.

  • @ramanikeshala9341
    @ramanikeshala9341 Жыл бұрын

    ගොඩක් ස්තුතියි 🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe27692 жыл бұрын

    බොහොම ස්තුතියි !!!

  • @anusharahman7106
    @anusharahman71063 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්

  • @nishanthakumara5347
    @nishanthakumara53473 жыл бұрын

    ඝ්තුතියි ඔබට

  • @musiccancel9090
    @musiccancel90902 жыл бұрын

    Thank you for something really good

  • @SaraBandara-ws1zj
    @SaraBandara-ws1zj3 ай бұрын

    බොහෝම ස්තූතියී ,පින් ඩොක්ට ඔයාට

  • @lenatanura1455
    @lenatanura1455 Жыл бұрын

    හරි වටිනා v.d.o. එකක් ඔබට ස්තුතිය නිළියක විදිහටත් මම ගොඩක් කැමැති කෙනෙක් ඔයා

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali92972 жыл бұрын

    බොහෝ ma හොඳයි thank you doctor

  • @mervinamarasinghe1536
    @mervinamarasinghe15364 жыл бұрын

    thank you godak pin Doctor

  • @shyamalicosta5791
    @shyamalicosta57913 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @seehelasrilanka6496
    @seehelasrilanka64964 жыл бұрын

    good thank you

  • @renukadamayanthi468
    @renukadamayanthi468Ай бұрын

    ඔබ තුමියට ගොඩක් පින්

  • @anuragajasinghe9336
    @anuragajasinghe93367 ай бұрын

    බොහෝම ස්තුතියි

  • @user-po9mx7vz1b
    @user-po9mx7vz1b6 ай бұрын

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර්.මම හොය හොය හිටපු දෙයක්.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dcyeriw3370
    @dcyeriw33702 жыл бұрын

    Thank you doctor.

  • @disnajayawardena4932
    @disnajayawardena49322 жыл бұрын

    Thank you soooooo much doctor ❤️❤️

  • @hemaramanayaka153
    @hemaramanayaka1532 жыл бұрын

    ස්තුතියි ඩොක්ටර්

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 Жыл бұрын

    බොහොම ස්තුතියි ඩොක්ටර්. මටත් උවමනාම බේතක් ♥️♥️

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA2503 жыл бұрын

    Ishara sadhamini swarnavahini programuth api balanawa thanks ❤️

  • @sagarikarrr3031
    @sagarikarrr30313 жыл бұрын

    Thanks doctor

  • @iresharuvini4622
    @iresharuvini46223 жыл бұрын

    Thank you so much for your all instructions.

  • @yamko63
    @yamko63 Жыл бұрын

    You are a beautiful person in and out ♥️

  • @sriyakodikara7730
    @sriyakodikara7730 Жыл бұрын

    Thank you denuwath kalata

  • @marianfernando7962
    @marianfernando79623 жыл бұрын

    ඔබතුමියට ගොඩක් පිංසිදුවෙනව හරිම වැදගත් ස්තුතියි ජේසු පිහිටායි

  • @rose-fy9nx

    @rose-fy9nx

    2 жыл бұрын

    Thank obathumeyat mmat meden pedawena kenek

  • @amaradasakankanamge4861
    @amaradasakankanamge48614 жыл бұрын

    Thank you

  • @thushararohana277
    @thushararohana2773 жыл бұрын

    Hodata pahadiwa wistara karanawa godak pin Theruwan saranai 🙏

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi64563 жыл бұрын

    Godak pin doctor theruwan saranai

  • @mngalikarani9910
    @mngalikarani99102 жыл бұрын

    අනේ ඔයා Doctor කෙනෙක්ද මම හරි ආස නිලියක්නෙ. හරි සතුටුයි දැක්කට.

  • @shyamalagunawardena3715
    @shyamalagunawardena37152 жыл бұрын

    Theruwan saranai obathumiyata..

  • @dimuthulakmal9799
    @dimuthulakmal9799 Жыл бұрын

    ස්තූතියි ඩොක්ට මටත් මේවගේ රෝගයක් තිබුනා දැන් ඒක හොඳයි මම සදලි කෞෂල්‍යා ❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷මම ඉන්නේ කොරියාවේ

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody4179 Жыл бұрын

    Thank you Doctor

  • @rupikawewage9347
    @rupikawewage93473 жыл бұрын

    GREAT VIDEO

  • @sumaneds7306
    @sumaneds73063 жыл бұрын

    Hoda wada satahanak godak watina godak sthuthi theruwan saranai

  • @gossipworldof8317
    @gossipworldof8317 Жыл бұрын

    Thank you doctor ❤️

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna91413 жыл бұрын

    වෛද්‍යතුමියනි ඔබ පිළිතුරු ලියන විට කරුණාකර සිංහලෙන් ලියනවද.කාටත් දැන දැනගැනීම පිණිස.අපි කොතනත් අපේ මව් භාෂාවට චාරිත්‍ර .තමා පළමුවෙන් තැන දිය යුත්තේ...ඔබතුමිය යමක් කියා දෙන විට නියම සිංහලෙන් කතා කරන එක ගැන බොහොම ස්තූතියි තෙරුවන් සරණයි..

  • @nkmemehub

    @nkmemehub

    2 жыл бұрын

    🤣

  • @godfreyperera2481
    @godfreyperera24812 жыл бұрын

    Thanks Dr. Very well said and explained.

  • @jagathyadhdhehige3239
    @jagathyadhdhehige32392 жыл бұрын

    ස්තුති ඩොක්ට

  • @malikajayalath3036
    @malikajayalath30362 жыл бұрын

    තෙරුවන්සරනයි ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා .

  • @renukasamarasinghe3400

    @renukasamarasinghe3400

    Жыл бұрын

    Tharuwan saranai oba thumiyata ❤️🙏

  • @sarangasaranga3110
    @sarangasaranga31103 жыл бұрын

    godak sthuthi

  • @srinisamaranayake3799
    @srinisamaranayake37993 жыл бұрын

    Very well presented. I am using the Goraka mixer you introduced. I think it's doing me good. Much thanks. 👌

  • @athulasiri8300
    @athulasiri83004 жыл бұрын

    Oyanam godak hodai godak pin

  • @user-li8mw5bz1u
    @user-li8mw5bz1u Жыл бұрын

    Oba thumiyata.bohoma pin

  • @kumarisamarakoon2619
    @kumarisamarakoon2619 Жыл бұрын

    Thank you dr

  • @susanthagunasekara8761
    @susanthagunasekara87613 жыл бұрын

    tnx docter.....

  • @rukshalarasanjale9236
    @rukshalarasanjale92362 жыл бұрын

    Godak watinawa thank you

  • @washclothswasanta6715
    @washclothswasanta67153 жыл бұрын

    Thank. You. Doctor.

  • @vdthennakoon3978
    @vdthennakoon39782 жыл бұрын

    Budusaranai

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    ඔයා ගොඩක් ලස්සනයි අක්කේ

  • @ataleoftwocities4714
    @ataleoftwocities47143 жыл бұрын

    Harima lassana Dr. Kenek!

  • @animalsliveearnesrilanka8546

    @animalsliveearnesrilanka8546

    3 жыл бұрын

    හ්ම්

  • @udulaudula3342
    @udulaudula33422 жыл бұрын

    ඔබතුමියට තෙරුවන් සරණයි 🥰

  • @user-xo1ty6ni9u
    @user-xo1ty6ni9u3 жыл бұрын

    Thankyou

  • @kajayarathnaviraj9839
    @kajayarathnaviraj98394 ай бұрын

    🎉thank u so much doctor.

  • @diptisilva2
    @diptisilva23 жыл бұрын

    බොහොම ස්තුති ඔබ thumiyata බුදු සරණයි

  • @malanisamarakoon9374

    @malanisamarakoon9374

    3 жыл бұрын

    ඔබ තුමියට ස්තුතියි

  • @irahada5961
    @irahada59613 жыл бұрын

    Thanks

  • @luckminibandara2823
    @luckminibandara28233 жыл бұрын

    Thank you.oyata ape godak adarei nangr

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul20 күн бұрын

    Thank you very much dr.

  • @hassanaa9694
    @hassanaa96942 жыл бұрын

    රංගනය wagima මිනිස්සුන් සුවපත් kirima ගොඩක් pin

  • @subashkevin5957
    @subashkevin59573 жыл бұрын

    Thnkiyoo madam ♥️♥️♥️♥️

  • @leelaabeyratne9294
    @leelaabeyratne929420 күн бұрын

    Thank you so much doctor.

  • @augustafernando7888
    @augustafernando78888 ай бұрын

    Thanks ❤

  • @shanthijayalath4517
    @shanthijayalath4517 Жыл бұрын

    Bohoma pin dr,

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan16263 жыл бұрын

    නියමය් ඇදුම පැහැදිලි කිරිම

  • @cookbea2783
    @cookbea27833 жыл бұрын

    good video...

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe6773 жыл бұрын

    Obage watina upades walata godak aththi mamath mala badda rogayen pelena kenek

  • @maheshapriyadarshani4610
    @maheshapriyadarshani46104 жыл бұрын

    Good

Келесі