මේ බල්බ් එක පිච්චිලා | මේ වගේ වාක්‍ය English වලින් කියන හැටි

Пікірлер: 38

  • @dondulipjayasuriya2183
    @dondulipjayasuriya2183

    Sir ඉබෙ සිද්ධ වෙන දෙව්ල් සහ passive voice අතර වෙනස වෙනම පොඩි lesson එකක් දාන්න

  • @neelsuranga4471
    @neelsuranga4471

    This phone is broken කියන්නෙ මේ ෆෝන් එක කැඩිලා කියන තේරුමනම් this bus is broken කියන්නේ මේ බස් එක කැඩිලා කියන තේරුම කියන්න බැරි ඇයි කියලා පොඩි වීඩියො එකක් කරන්නකො සර්

  • @Sfzmtl7545
    @Sfzmtl7545

    Sir, එතකොට සමහර වෙලාවලදි අපි worn out කියල අහල තියෙනවා. ඒ මොකක්ද එතකොට එන අදහස?

  • @chanakakarunarathna1810
    @chanakakarunarathna1810

    ඉබේ සිදුවන ක්‍රියා list එකක් හොයා ගන්නෙ කොහොමද? ඉබේ සිදුවන ක්‍රියා වලට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ කොහොමද?

  • @visalandlasimax876
    @visalandlasimax876

    Passive voice නම් object එකක් තිබිය යුතුයි නේද.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543

    This van has sold කීවත් හරි නේද සර් , මේ van එක විකුණලා

  • @rasikahewage7322
    @rasikahewage7322

    Thank you sir

  • @snchannel8204
    @snchannel8204

    ❤❤👍

  • @NurseVisitSl
    @NurseVisitSl

    👌👌👌

  • @tharindu1669
    @tharindu1669

    ❤️

  • @anandawimal-ed9mk
    @anandawimal-ed9mk14 күн бұрын

    Thank you so much sir very clear. Explanation

  • @dineshchamal2640
    @dineshchamal2640

    ❤❤❤❤

  • @isankasaranga3242
    @isankasaranga3242

    Hariyata hari sir mata oya prasna okkoma awa

  • @dt1990
    @dt1990

    Thanks sir

  • @user-gy3uv7to6u
    @user-gy3uv7to6u

    This teacher is great Am I correct Always you give us very important lessons You explain clearly Thank you so much dear teacher

  • @SarangikaBandara
    @SarangikaBandara9 сағат бұрын

    Godak pin sir

  • @gayashanwijesuriya1782
    @gayashanwijesuriya1782

    This bulb is fused

  • @samantissa8721
    @samantissa8721

    Nice lesson

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu

    Sammasbudusatanari sirta

  • @nalinrangana8136
    @nalinrangana8136

    This bulb is beyond functionality.

Келесі