මගේ EMIRATES කතාව! වියදන් නොකර ලෝකෙ වටේ ඇවිදින්න! English හදාගන්නෙ කොහොමද? |Emirates Crew Diaries

#Emiratesairline #Emiratescabincrew #Emiratesairhostess #Emiratesandtravel #traveltheworldforfree #Fromasmallcountrytotheworld
මගේ Instagram page එක
/ aura_in_the_clouds_ek
Today I'm making a Sinhalese video for all my Sri Lankan viewers to answer all of their Sri Lanka specific questions! So all of my usual viewers please excuse me for that, and I'll see you guys next time!
පොඩි කලේ ඉදල මගේ ලොකුම ලොකු සිහිනයක් තමා ලෝකෙ වටේ ඇවිදින්න යන එක. තාත්ත රට වැඩ කලාට, හරිම සාමාන්ය පවුලකින් ආපු මට එහෙම ආසාවට රට රට වල ඇවිදින්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ජීවිත කාලයේම ඉතුරු කරලා ඕන නම් ට්‍රිප් එකක් යන්න පුළුවන් වෙයි වෙන රටකට. ඒ උනාට එහෙම මදි කියල තමයි හැමදාම මට හිතුනේ.
හිම වැටෙන්නේ කොහොමද, ප්‍රංශයේ Eiffel කුලුන මොන වගේද, London නගරය මොන වගේද, Australiaවේ කැන්ගරුලා මොන වගේද, touristලා කතා කරන භාෂාවන් මොනවද, එයාල කොහේ ඉදලද එන්නෙ, ඒගොල්ලෝ කන කෑම මොනවද, මට කවද හරි මේවා ඔක්කොම බලන්න විදිහක් තියෙනවද? මේ ලෝකෙ හරිම ලොකුයි. රටවල් කොච්චර තියෙනවද! ඒ හැම රටටම ආවේනික ලස්සනක් තියෙනවා. මට කොහොම හරි ඒවා බලන්න යන්නම ඔන! එහෙම හිත හිත හැමදාම මම හිටිය.
එතකොට තමයි මම Cabin crew ලාව දැක්කේ. ශා! මෙයාල නම් ලෝකෙ වටේ නිකන්නේ ඇවිදින්නේ! මටත් කවද හරි Cabin crew කෙනෙක් උනා නම් ලෝකෙ වටේ යන්න පුලුවන් සල්ලි වියදන් නොකර!
ඉතින් එහෙම හිතාගෙන මම ලෝකෙ හොදම Airline එකක් වන EMIRATES Airline එකට join උනා! Join වෙලා අවුරුදු 6ක්ම මම වැඩ කලා.
2020 මාර්තු වලදි COVID 19 හින්ද flights නැවතුනාම අපිට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. එතකොට Dubai වල ගෙදරට වෙලා නිකන් හිටපු මට හිතුන, මගේ වගේම මේ සිහිනය තියෙනෙ කොච්චර නංගිලා මල්ලිලා ඉන්නවද! ලෝකෙ වටේම ඉන්නව EMIRATES වලට join වෙන්න බලන් ඉන්න අය. ලෝකෙ වටේ travel කරන්න හදන අය ඉන්නව. ඉතින් ඒ හැමෝටම මම දන්න දෙයක් කියල දීල, උදව් කරන්න පුළුවන් උනා නම් හොදයි නේද කියල. ඒ හින්දම තමයි මම මගේ මේ KZread චනෙල් එක පටන් ගත්තේ.
හැබැයි අවාසනාවට මගේ Emirates සිහිනය එතනින් ඉවර උනා. අස් වෙන්න හිතපු නැති මට මගේ ආදරණිය job එක නැති උනා. COVID හින්ද. එත් ඉතින් කවද හරි අනාගතයේදී මේ සිහිනය සැබෑ කරගන්න ඉන්න නංගිලා මල්ලිලාට දිගටම උදව් කරන්න මේ KZread චැනෙල් එක මම කරගෙන යනව!
අද මම මගේ Emirates කතාව ඔයාලට කියන්නයි යන්නෙ! Emirates Open Day එකේ කරන්න සුදුසු නැති දේවල් මොනවද, මේ job එකෙන් හම්බවෙන benefits මොනවද, Air ticket discount, ලංකාවේ මේ job එක ගැන තියෙන වැරදි මත, ලංකාවේ Layover එක මොන වගේද ඒ වගේ topics ගොඩක් ගැන මම අද මේ video එකෙන් කතා කරනව.
ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න ගොඩකටත් මම අද උත්තර දෙනව. English හොදට හදාගන්නේ කොහොමද? Emirates වල age limit එක මොකද්ද? Boys ලාට cabin crew වෙන්න පුලුවන්ද? Job experience නැතුව interview pass වෙන්න පුලුවන්ද? Cabin crew course/Airline diploma කරන්න ඔනද? ඇයි මම සිංහලෙන් video හදන්නේ නැත්තේ?
ඒ හැම ප්‍රශ්නයකටම උත්තර අද මම මේ video එකේදි දෙනව.
Video Timeline - Click කරලා අවශ්‍ය topic එකට යන්න
13:40 - ලංකාවේ Emirates process එක සහ මගේ open day එක
21:55 - වයස අවුරුදු 21න්ම apply කරන්න ඕනද? Emirates වල AGE LIMIT එක මොකද්ද?
27:11 - Emirates වලින් දෙන plane tickets සහ benefits. පවුලේ අනිත් අයටත් tickets හම්බ වෙනවද?
29:56 - ලංකාවේ මේ job එක ගැන තියෙන වැරදි මත
32:10 - English හොදට හදාගන්නේ කොහොමද? Tips
37:37 - ඇයි මම සිංහලෙන් video හදන්නේ නැත්තේ?
42:22 - Boysලාට cabin crew වෙන්න පුලුවන්ද?
42:55 - ලංකාවේ Layover එක මොන වගේද? Flight එකකින් ආවහම ගෙදර යන්න පුලුවන්ද?
44:30 - පලවෙනි පාරෙන්ම interview pass වෙන්න පුලුවන්ද? Fail උනොත් අයේ try කරන්න පුලුවන්ද? Job experience ඕනද?
45:09 - Cabin crew course/Airline diploma කරන්න ඔනද?
මගේ අනිත් videos
Emirates අපිට දෙන Accommodation. මගේ Dubai ගෙදර video එක
• Emirates Cabin Crew Ac...
මගේ Emirates සිහිනය ඉවර උනා. මගේ ආදරණිය jobට Goodbye
• Goodbye Emirates... Wh...
මගේ Emirates OPEN DAY එක. මොන වගේ අයද Emiratesල හොයන්නේ?
• How to PaSS the EMIRAT...
මගේ Emirates Interview එක. මොනවද අහන ප්‍රශ්න?
• How to PaSS the EMIRAT...
කොහොමද Emirates Interview එකට ලෑස්ති වෙන්නෙ? මොනවද අදින ඇදුන්? Boys and girls
• HoW to prepare for you...
Emirates apply කරන්න ඕන සුදුසුකම්. Bonus tips
• WHAT does it TAKE to b...
English පුරුදු වෙන්න කියවන්න හොඳ පොත්.
The Famous Five series - by Enid Blyton
The Secret Seven series - by Enid Blyton
Hardy Boys series - by Franklin W. Dixon
Diary of a Wimpy Kid series - by Jeff Kinney
The Princess Diaries series - by Meg Cabot
Roald Dahl books
Madeline series- by Ludwig Bemelmans
ටිකක් advanced පොත්
Harry Potter series - By J.K.Rowling
The Chronicles of Narnia series - by C. S. Lewis.
The Hunger Games trilogy - by Suzanne Collins
Divergent trilogy - Veronica Roth
මගේ facebook page එක
/ aura-in-the-clouds-ek-...
Music
Nekzlo - Alive (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Nekzlo - Alive (Vlog N... ​
Soft Cream
Artist: MYSM
Album: Soft Cream
Licensed to KZread by :Thematic, Inc, and 2 Music Rights Societies
• MYSM - Soft Cream
Onion (Prod. by Lukrembo)
• (no copyright music) l...
Daily (Prod. by Lukrembo)
• (no copyright music) c...

Пікірлер: 1 700

  • @sayurudehigaspitiya8146
    @sayurudehigaspitiya81463 жыл бұрын

    One of the most informative videos I've came across so far. And I'm also 100% agree with what you said about English. My English wasn't perfect either and I'm still learning to a certain point. Back then I could barely say yes and no. I didn't learn through classes because for me they always taught about the same thing over and over for 11 years. What actually helped was movies. I watched English cartoons and stuff and then I got addicted to Asian tv shows. They are available with Sinhala subtitles but I always watched them with English subtitles. Whenever I see a word that is not clear I search them on a dictionary and search how to pronounce it. Speaking/texting with foreign online friends also helped me a lot. This video is really informative and throughout! Amazing work! You're absolutely gorgeous btw ♥️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    I looooooove this comment!!! I love it! I admire your efforts a lot! I hope everyone else sees this comment as well! Absolutely! I agree! English TV shows, cartoons and movies helped me a loooot too! And it’s so amazing you started watching Asian tv shows with English subtitles! You forced yourself to learn it! Amazing! I applaud you! 👏🏼👏🏼👏🏼 I love seeing people actually taking the effort like this. Bravo! And thank you! 😘😘😘

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    හැමෝම මේ comment එක කියවන්න. බලන්න එයා English ඉගෙන ගන්න කොච්චර මහන්සි උනාද! එයා හොඳ tips ටිකක් කියනව. නියමයි! 👏🏼👏🏼👏🏼 Please read this comment everyone! See how he learned English! He shares some great tips as well! Amazing effort! 👏🏼👏🏼

  • @sayurudehigaspitiya8146

    @sayurudehigaspitiya8146

    3 жыл бұрын

    @@auraintheclouds looking forward to see more amazing videos from you! Wishing you all the best for your future steps! ❤ much love

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    @@sayurudehigaspitiya8146 thank you so much ☺️☺️😘😘

  • @sonumax6689

    @sonumax6689

    3 жыл бұрын

    @@auraintheclouds අනේ අක්කා ප්ලීස් මට ඔයගේ නම්බර් ඒක දෙන්න පුළුවන්ද ප්ලීස් ❤️

  • @auraintheclouds
    @auraintheclouds3 жыл бұрын

    English පුරුදු වෙන්න කියවන්න හොඳ පොත්. The Famous Five series - by Enid Blyton The Secret Seven series - by Enid Blyton Hardy Boys series - by Franklin W. Dixon Diary of a Wimpy Kid series - by Jeff Kinney The Princess Diaries series - by Meg Cabot Roald Dahl books Madeline series- by Ludwig Bemelmans ටිකක් advanced පොත් Harry Potter series - By J.K.Rowling The Chronicles of Narnia series - by C. S. Lewis. The Hunger Games trilogy - by Suzanne Collins Divergent trilogy - Veronica Roth

  • @Misoo_-xb9zn

    @Misoo_-xb9zn

    3 жыл бұрын

    Thank you soo much..oya apith ekka meva share Kara gannawata.🥰parissamin Inna akki....love you💕

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    @@Misoo_-xb9zn I’m glad to help you nangi! 😍😍 පරිස්සමින් ඉන්න 😘😘

  • @dilshanmadu6042

    @dilshanmadu6042

    3 жыл бұрын

    Hello akkiya??mata cabin crew kenek wenna puluwan weida.Because im a boy!mama me job ekta pissu wetila wage inne.ane akki mta puluwan wewida😥😥😥

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    @@dilshanmadu6042 Malik chuttak video eka balanna. Eke okkoma kiyananwa mama.

  • @thiliniupeksha2778

    @thiliniupeksha2778

    3 жыл бұрын

    Usa wadi karaganna karamayak nadda

  • @maheshgunathilaka9900
    @maheshgunathilaka99002 жыл бұрын

    ඇත්තට දැක්ක ගමන් මමත් හිතුවෙ වෙන රටක කෙනෙක් කියලා.නිහතමනී චරිතයක්👍❤️❤️

  • @auraintheclouds
    @auraintheclouds3 жыл бұрын

    Video Timeline - Click කරලා අවශ්‍ය topic එකට යන්න 13:40 - ලංකාවේ Emirates process එක සහ මගේ open day එක 21:55 - වයස අවුරුදු 21න්ම apply කරන්න ඕනද? Emirates වල AGE LIMIT එක මොකද්ද? 27:11 - Emirates වලින් දෙන plane tickets සහ benefits. පවුලේ අනිත් අයටත් tickets හම්බ වෙනවද? 29:56 - ලංකාවේ මේ job එක ගැන තියෙන වැරදි මත 32:10 - English හොදට හදාගන්නේ කොහොමද? Tips 37:37 - ඇයි මම සිංහලෙන් video හදන්නේ නැත්තේ? 42:22 - Boysලාට cabin crew වෙන්න පුලුවන්ද? 42:55 - ලංකාවේ Layover එක මොන වගේද? Flight එකකින් ආවහම ගෙදර යන්න පුලුවන්ද? 44:30 - පලවෙනි පාරෙන්ම interview pass වෙන්න පුලුවන්ද? Fail උනොත් අයේ try කරන්න පුලුවන්ද? Job experience ඕනද? 45:09 - Cabin crew course/Airline diploma කරන්න ඔනද?

  • @oshiii642

    @oshiii642

    2 жыл бұрын

    Wow akki oya mara ewanee hoya ganne .me vidiha nam lesii akke😂

  • @nobody-pu2ep

    @nobody-pu2ep

    2 жыл бұрын

    Plz pin this

  • @sampathranga947

    @sampathranga947

    2 жыл бұрын

    ❤❤❤❤👌

  • @achiniinoka3564

    @achiniinoka3564

    Жыл бұрын

    ❤️

  • @hirunipramudika1366
    @hirunipramudika13663 жыл бұрын

    අනිවාරෙන් මාත් මගේ මේ හීනේ හැබෑ කරගන්නවා❤️ මෙහෙම චැනල් එකක් කරලා අපි වගේ අයට මෙහෙම උදව් කරන එක ඇත්තටම වටිනවා අක්කා 🔥

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you නංගි. මම ආසයි ඔයාල හැමෝටම උදව් කරන්න. You can do it! You can make this dream come true! 🔥🔥💪🏼💪🏼

  • @tiktok409

    @tiktok409

    11 ай бұрын

    ​@@aurainthecloudsthank u අක්කා❤

  • @WijethungeIlandari

    @WijethungeIlandari

    Ай бұрын

    ඉංගුිසි ඉගන ගන්න ස්තානයක් කිනවද

  • @thiliniwasana2136
    @thiliniwasana21363 жыл бұрын

    ඔයාට ගොඩක් පින් අක්කියෝ..මාත් ගොඩක් ආසයි මේ job එකට..ඒත් මන් ටිකක් බයෙන් හිටියෙ මට english හොදටම බෑ ඒ හින්දා..ඒත් මේ video එක බැලුවට පස්සෙ මන් motivate උනා..මේක ගොඩක් වටිනව මට 🙏😘

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    මට ගොඩක් සතුටයි නංගි ඒ ගැන. 😘😘😘😘😘

  • @muthulinimasha4543

    @muthulinimasha4543

    3 жыл бұрын

    Math godak asai matath baya English tama

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    @@muthulinimasha4543 kohoma hari hadaganna 💪🏼

  • @AnjuAnju-wx7uu

    @AnjuAnju-wx7uu

    2 жыл бұрын

    Ane matath hariyata english be oyala kohomada eka hadagaththe

  • @User.m117

    @User.m117

    7 ай бұрын

    Private Degree එකක ඉවර වෙන්න අවුරුද්දක් වගේ තියෙද්දී job එක එක්ක degree එක complete කරන්න බැරිද?? (Private degree) Please reply 🥺

  • @legarcon7235
    @legarcon72352 жыл бұрын

    මම අද තමයි මේක දැක්කෙ.අනේ ගොඩක් පින් ඔයාට . ඔයාට ලබන ආත්මෙත් මේ වගෙ ලස්සන ජිවිතයක් ලැබෙන්න ඕනා.ඔයා ගාව ඉරිසියාව නෑ.කුහක කම නෑ.ජය වේවා.

  • @prashanharshana7374
    @prashanharshana73742 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කි video එක.ගොඩක් ආසාවෙන් බැලුවා.😘😍❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita3 жыл бұрын

    බොහොම ස්තූතියි අක්කේ ❤ ඔයාගෙ හීන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඔනෙ ඔයා හරි ශෝයී වගේ 😇

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you නංගි 🥰🥰🥰😘😘😘

  • @imasharashmi8453
    @imasharashmi84533 жыл бұрын

    Love it akki. Keep it up. 💖

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you sweetie 😘💖💖💖

  • @sachiniamarasingha7339
    @sachiniamarasingha7339 Жыл бұрын

    Thanks අක්කෙ ... තිබ්බ ආසාව තවත් වැඩි උනා.... ❤️❤️❤️

  • @nipunirajakaruna3331
    @nipunirajakaruna33312 жыл бұрын

    You are a good story teller 💚 Love the way you talk and genuine 😊

  • @SarangaWijerathna
    @SarangaWijerathna3 жыл бұрын

    One heck of an inspiring video for anyone regardless of what goal you have in life. Good Luck and Looking forward for more videos.

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you ❤️

  • @creations8742
    @creations87423 жыл бұрын

    අත්තටම වටිනවා ගොඩක්...🥰😍😍😍😍. සිංහලෙන් subtitles හරි දාමු...

  • @NimmiUpekha_..
    @NimmiUpekha_..Ай бұрын

    ඔයාගේ videos ගොඩක් වැදගත් අක්කි ❤❤ subscribe කරා✅️

  • @lakmalinadishika9546
    @lakmalinadishika9546 Жыл бұрын

    ඔයා ගොඩක් හොඳ වීඩියෝ එකක් අක්කේ දැම්මේ.ඔයා අනිත් අය ගැන හිතන කෙනෙක්.සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ.

  • @devindayawijesekara655
    @devindayawijesekara6552 жыл бұрын

    මෙකම තමා මම ආසවෙන් ඉන්නෙත් , ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා තේරුනා ඇත්තටම මට ඇඩුනා මේ කතාව අහනකොට සතුටට මම ගිය අවුරුද්දේ ඩුබායි ගිහින් ආවා , මම emirates airline එකේමයි ගියේ , මටත් ඕනේ dubai වල ජීවත් වෙන්න , ඒ වගේම ලෝකේ ගොඩක් රටවල් explore කරන්න , මට dubai ගිහින් ආවට පස්සේ දැන් ලංකාවෙ ඉන්න හිතෙන්නෙම නෑ මට ඉක්මනටම අය යන්න ඕනෙ , ඉවසිල්ලක් නෑ , මට දැන් 21 යි , ඒත් මම හිතුවෙත් මගේ ඉගනගන්න දේවල් ඉවර කරගෙනම apply කරනවා කියලා . 😊😘 thank you ඔයාගෙ video එක ලස්සනයී

  • @Cutieeeeeeex

    @Cutieeeeeeex

    7 күн бұрын

    oy wgemai maath.oyge kthwe mgy wens thiynne mt thm 19 i.😄

  • @waruna89waz
    @waruna89waz3 жыл бұрын

    Such an amazing story! I’m so glad it worked out for you!

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you very much 💕

  • @hadapangodahadapangoda8922
    @hadapangodahadapangoda89222 жыл бұрын

    Sister, one of my favorite airlines is Emirates. Thank you so much for making a video like this.😍❤️😊

  • @DL-wb9qn
    @DL-wb9qn3 жыл бұрын

    Thank you akkiyo..ගොඩක් ප්‍රශ්න විසදුනා👍😁love you soo much ❤️💕

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    You’re welcome sweetie 😘😘

  • @Mydiary299
    @Mydiary299 Жыл бұрын

    Thank you so much අක්කි advice වලට,මගේ ලොකුම ලොකු හීනයක් මේක ඒකට තියන ආසාව ඔයා තව වැඩි කලා 🥺🥺 මමත් degree එක ඉවර උනු ගමන් ඇප්ලයි කරනවා 😌 ඉංග්‍රීසි fluently බැරි එක තමා ප්‍රශ්නේ ,ඒකත් කොහොම හරි හදා ගන්නවා ✌️😌 thank you again akkee 🥰😘

  • @Bhagirasangi2001
    @Bhagirasangi20013 жыл бұрын

    Thank you so much for sharing the valuable informations with us...❤️❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    You’re welcome 🥰🥰🥰

  • @lochanaabeysinghe3550
    @lochanaabeysinghe35502 жыл бұрын

    Wow akkii 😍🥰 Thank u so much for this video ❤️

  • @sandaliperera4602
    @sandaliperera46023 жыл бұрын

    Woow such an inspiration . You are so sweet when speaking sinhala . Thank you very much for sharing your experience . I also have a dream like you and i'm waiting for it. ❤❤😘😘

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Awwww 🥰🥰🥰🥰 Thank you sweetie 😘😘😘😘

  • @user-fr9ye8vl1u
    @user-fr9ye8vl1u3 жыл бұрын

    Wow 💖 we proud of you

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you 🥰🥰🥰

  • @nostalgie-1
    @nostalgie-13 жыл бұрын

    Thank youu much akkieeee ♥️this is such a greatful thing for everyone who lovesss this job akkieeee♥️♥️god bless you akkieee♥️♥️♥️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    I’m really glad you like it nangi! 😘😘😘😘 If you have questions let me know 😘😛

  • @mrityuxy
    @mrityuxy3 жыл бұрын

    So happy to see you back with these valuable contents Aura.. ජයවේවා..!

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Janaka! Happy to hear from you 😳😳 Thank you!

  • @dewikawickramarathne7982
    @dewikawickramarathne79822 жыл бұрын

    Nice akkiyakkk fully video ekm bluw ❤

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 Жыл бұрын

    අද තමා අක්කීගේ video එකක් බැලුවේ...ඇත්තටම ගොඩක් වටිනවා travel කරන්න මාත් ගොඩාක් ආසයි..අද තවත් ඒක වැඩි වුනා😍 Thank you akkiii❤️ කොහොමහරි english හදාගෙන dream එකට යනවා😘 Love you akkiiiii😍😘❤️

  • @shanigunasinghe4692
    @shanigunasinghe46923 жыл бұрын

    Thank you very much akki.. I feel this video as an inspiration to our lives😄

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    You’re welcome nangi 😘😘😘

  • @upekshaimanjali467
    @upekshaimanjali467 Жыл бұрын

    Thank you so much akki. Your video is big feedback to me. I'll watch your all videos since now. Again and again thank you very very much for the support.

  • @wasanabotheju6712
    @wasanabotheju67123 жыл бұрын

    You are so friendly and open heart ❤️ Continue like this ❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    ☺️☺️☺️ thank you ❤️❤️

  • @malshachamodi1293
    @malshachamodi12933 жыл бұрын

    I really love your talking style...God bless you ❤

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you 🥰🥰🥰

  • @dasodadelgahapitiya7828
    @dasodadelgahapitiya78283 жыл бұрын

    So proud of you akki ♥️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you 🥰🥰🥰😘😘

  • @chrishanthacooray9539
    @chrishanthacooray95393 жыл бұрын

    Very well detail presentation. Good luck.

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you very much 🥰🥰🥰

  • @poojaniamanda2662
    @poojaniamanda26623 жыл бұрын

    Actually this video is very useful and productive for those who have a dream to be an air hoster. I agree with your concept as my parents collapse with my dream job in the aviation field 😓 . But thank your for your motivational videoes ❤❤❤ Love you akki❤❤❤❤❤

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Maybe you can also still try my dear. Thank you for your support! Love you too 😘😘😘😘

  • @nethrananayakkara150
    @nethrananayakkara1503 жыл бұрын

    Loved yr funny moods😁 adorable darling❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you! 🥰🥰😘😘😘

  • @cookingandlifestyle7081
    @cookingandlifestyle70812 жыл бұрын

    Very humble person n keep it up aura 🥰

  • @purnimaprashadani4389
    @purnimaprashadani43892 жыл бұрын

    හරිම නිහතමානී කෙනෙක් ගොඩක් ලස්සනයි අක්කෙ ඔයා 🌺❤️

  • @harshishehaz9427
    @harshishehaz94273 жыл бұрын

    අනේ නොදන්න සේරම ටික පැහැදිලිව කියලා දුන්නා Skip නොකරන මුලු විඩීයෝ එකම බැලුවා,ඔයා හරි ශෝක් අනේ😍 Thank you very much අක්කේ😍❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    You are welcome nangi 😍😍😍😍😘😘😘😘

  • @csb3968
    @csb39683 жыл бұрын

    ගොඩක් නිහතමානීව දන්න හැමදේම කියලා දුන්නට ගොඩක් පිං අක්කෙ❤️❤️❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you 🥰🥰🥰❤️❤️❤️

  • @rohanawijeratne511
    @rohanawijeratne5112 жыл бұрын

    Thanks so much. Excellent explanations. Good speaker.

  • @jakey4052
    @jakey40522 жыл бұрын

    Thank you so much for sharing your amazing experience with us!! Your words motivated me to work hard for my dream. Keep it up! Thank you again!♥️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome 😘😘😘

  • @christtravels8512
    @christtravels85123 жыл бұрын

    ස්තූතියි ගොඩක් වටිනවා

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    😊😊😊

  • @isurusandeepa4018
    @isurusandeepa40183 жыл бұрын

    Thank you soo much akki 😍😍This is my dream from my childhood .you gave me a big motivation akki .i'll achieve this dream with in next 2 years. Thank you soo much❤️❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    I’m so glad to help you malli 🥰🥰🥰

  • @shamjazz6570
    @shamjazz65703 жыл бұрын

    Wow . Nothing plastic. Everything soo naturally explained. May all your dreams come true... Here you go. I’ll be the next subscriber... When one door closes another door opens always . 👍

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Awww thank you so much for the lovely message 🥰🥰🥰 And thank you for the support ❤️

  • @nimeshanimesha7606
    @nimeshanimesha76063 жыл бұрын

    Skip nokara harima asawen balapu vedio ekak ...thank you soo much akki ❤️ and your soo cute 😘

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you 😘😘😘

  • @mihirisithara1340
    @mihirisithara13403 жыл бұрын

    Woww you are sooo cute sis. Thnk you so much for uploading this video. It's my dream job. Your videos will be help to my dream 😘 😘 😘

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    I’m glad it’s helping you sweetie 😍😍😘😘

  • @ma_ya_11
    @ma_ya_112 жыл бұрын

    Thank you so much akki..💙💙💙 you're soo friendly ..😘😘 හරිම අහම්බෙන් අක්කි ඔයාගෙ චැනල් එක හම්බුනේ. හරි ආසයි කිසිම boring එකක් නැහ්. 💙💙💙 තවත් ආස හිතුනා. 💫

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you nangi 🥰🥰😘

  • @ajithwijetunga1287
    @ajithwijetunga12873 жыл бұрын

    Excellent video Aura. Very proud of your work. Hopefully one day will be able to meet up with you

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you!

  • @hewageshanika6887
    @hewageshanika68872 жыл бұрын

    Wow this videos great 😊 Thanks a lot dr ❤️❤️

  • @piumifernando3176
    @piumifernando31762 жыл бұрын

    අක්කෙ ඔයා ගොඩක් හොද කෙනෙක් 💜️💜️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you 😘😘😘

  • @diltv5079
    @diltv50792 жыл бұрын

    ඇත්තටම අක්කි ඔයා නියමෙටම පැහැදිලි කරනවා මගෙත් ලොකු හීනයක් තමයි ඔයා වගේ ලෝකේ තියෙන රටවල් වලට යන්න ඒත් අක්කි boys ලට අවස්තාව අඩුයි නේද ඔයා හරි ලස්සනට භාශාව හසුරවනවා ගොඩක් ප්‍රයෝජනවත් උනා මේ video එක තව video දෙක තුනක් කරන්න

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Cabin crew job එකට සාමාන්‍යයෙන් වැඩියෙන් ගන්නේ girlsල. ඕනෑම airline එකක එහෙමයි. ඒ මේ job එකේ හැටි. හැබැයි boys ලත් අනිවාර්යෙන්ම ගන්නව. Thank you ❤️❤️

  • @user-tk1jb8wg1o

    @user-tk1jb8wg1o

    4 ай бұрын

    ​@@auraintheclouds😢

  • @dilinibandara4675
    @dilinibandara4675 Жыл бұрын

    Thank you akki you’re so friendly ♥️

  • @najaneedewmi230
    @najaneedewmi2303 жыл бұрын

    Woww Akkii.. ❤️💫 Thank You Soo Much akki.. Love you & may god Bless You akkii boo🌸

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you sweetie ❤️❤️

  • @rumeshaayan6963
    @rumeshaayan69633 жыл бұрын

    හරිම සැහැල්ලුවෙන් බලන් ඉන්න පුලුවන් විදියට program කරනවා. Best of luck

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you 😍😍😘

  • @saraniamaya3544
    @saraniamaya35443 жыл бұрын

    Thank you so much ❤❤❤❤❤ my dream job 😝❤I love it and I also like to watch the English movies ,read books and I follow the steps that you did ❤❤❤I want to be a cabin crew member 😌and again thank you so much for sharing your experience with us...

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    You’re welcome sweetie. 💝💝💝💝

  • @madurakumara9631
    @madurakumara96312 жыл бұрын

    Super...great job❤ 💐

  • @sevenwithme_
    @sevenwithme_7 ай бұрын

    Thank you so much for this great video akki 💗

  • @wishmithilinika7360
    @wishmithilinika73603 жыл бұрын

    Thank you very much akkiyo.... ❤️💫

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you nangi 😘😘

  • @induwaradineth4942
    @induwaradineth49423 жыл бұрын

    So proudly sister you are very honestly never give up! ❤❤❤

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you 🥰

  • @enutperera4641

    @enutperera4641

    2 жыл бұрын

    😍❤️

  • @enutperera4641

    @enutperera4641

    2 жыл бұрын

    @@auraintheclouds Hi sister What's up

  • @enutperera4641

    @enutperera4641

    2 жыл бұрын

    @@auraintheclouds Hi sister What's up

  • @themiyashevon8428

    @themiyashevon8428

    Жыл бұрын

    ❤️❤️ yeah agreed

  • @dileepa7639
    @dileepa76392 жыл бұрын

    Really very nice video. I appreciate your presentation.

  • @isiraakash6370
    @isiraakash6370 Жыл бұрын

    Tanx Akkaa oya dana Advice වලට maga ආසාව wadiii karaa Athh khomade maka karana kiyala tarumm gannee amaruuii අක්කා ....🌼💐

  • @chandranirathnayake5074
    @chandranirathnayake50743 жыл бұрын

    My one and only dream cabin crew❤️ thank you akki ❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    You’re welcome 😘😘😘

  • @slnormallife.8151
    @slnormallife.81513 жыл бұрын

    කො බල්න්න මෙ job එකට යන්න් හින මවන මන් වගෙ කොල්ලො.

  • @chamoddulanjana2331

    @chamoddulanjana2331

    3 жыл бұрын

    🙋‍♂️

  • @Snehasamadhi

    @Snehasamadhi

    3 жыл бұрын

    🙋

  • @isuribhagya9824

    @isuribhagya9824

    3 жыл бұрын

    🙋💖

  • @jayroy2260

    @jayroy2260

    3 жыл бұрын

    monawada oni sudusukam

  • @chamoddulanjana2331

    @chamoddulanjana2331

    3 жыл бұрын

    @@jayroy2260 fluently English

  • @pramodapramoda9518
    @pramodapramoda95183 жыл бұрын

    ස්තුතියි අක්කියෝ ආදරෙයි හදවතින්ම 💖❤️💖💕💕

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    🥰🥰🥰❤️❤️❤️

  • @talkwithinneruniverse1075
    @talkwithinneruniverse10753 жыл бұрын

    This video is very important for us..thnks dude❤️❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    You’re welcome. ❤️

  • @jinanichaya3024
    @jinanichaya30243 жыл бұрын

    Cabin crew is my dream 😍 Thank you so much akki ❤️❤️❤️❤️❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    😍😍😍😘😘😘

  • @tharushamahawatta8027
    @tharushamahawatta80273 жыл бұрын

    Wow akke your videos are really informative and worthy❤️I concerned about every single word that you said in your video.First and foremost I must say that thanks for sharing your experience of your cabin crew journey as well as giving your advice and positive feelings.But I just want to know Does Etihad Airways also conduct requirement in Sri Lanka??

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    You’re welcome my dear 😘😘😘 I think so far they have not been to Sri Lanka for recruitments. But I hope in the future that they will. There’s a big possibility of that. Once this covid stuff calms down. Because it’s still a smaller airline, they have a lot of room to grow. So I think we can expect them to come to see Lanka for recruitments in the future ❤️

  • @sehanirashmika
    @sehanirashmika6 ай бұрын

    අනේ අක්කේ...අද අහම්බෙන් emirates cabin crew එක ගැන හොයද්දි ඔයාගේ vidio එක දැක්කේ...ඇත්තටම ලොකු විශ්වාසයක් ආවා මට මේක කරගන්න පුලුවන් කියලා....ඔයාට godaak thax අක්කේ....

  • @chathuryaushani4765
    @chathuryaushani4765 Жыл бұрын

    Perfect akki...❤️

  • @maricute5448
    @maricute54483 жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔයාගේ experience එක අනිත් අයත් එක්කත් බෙදාගත්තට .. මගෙ age එකත් එක්කනම් මේ වගේ ජොබ් එකක් කරන්න බැහැ . ඒත් මමත් සැලකියයුතු වැටුපක් ලබන විදේශයක රැකියාවක් කරන කෙනෙක්. යන්න උත්සහ කරන අයට සුභ පතනවා , ඔයාටත් සුභ පතනවා !💐

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ඔයාටත් කරන ඕනෑම වැඩකට සුබ පතනවා මම ☺️☺️❤️

  • @hellowmobile6514

    @hellowmobile6514

    2 жыл бұрын

    Mokadda akki oy krn job ek

  • @TheGlobetrotter03
    @TheGlobetrotter033 жыл бұрын

    Hey love, please do a detailed video on the medical requirements that Emirates needs. Cause after passing the final round and incase you fail the medicals, it would be super sucky. So please share those details. Be it the requirements needed when doing your medicals here in Lanka or even when in Dubai. Thanks so much ❤

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Hi sweetie, Great point. I don’t remember the medical requirements much but I’ll try to search for it and do one. Thanks for the suggestion ❤️❤️

  • @shehanmadushka7729
    @shehanmadushka77295 ай бұрын

    Thank you so much akke .boys latath videos ekak karanna ❤❤

  • @kawya7292
    @kawya72923 жыл бұрын

    So glad that I found this channel today 😍 You are so beautiful and Appreciate your effort to make these videos ❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you so much for watching 🥰🥰🥰😘😘😘

  • @ifoundjiminsjaminmylocker
    @ifoundjiminsjaminmylocker3 жыл бұрын

    Thank you akki.. It's really interesting to hear. I also like to join the cabin crew and i have been devoting for that . I'm aslo watching kdramas with English sub and when i find a new word in English i get my dictionary and check it off . Thank you so much again.. I'm hoping this pandemic will be over soon ...

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    That’s a very good way of learning English my dear. Also you can learn some Korean too! All the best sweetie ❤️❤️❤️

  • @ifoundjiminsjaminmylocker

    @ifoundjiminsjaminmylocker

    3 жыл бұрын

    @@auraintheclouds Thank you akki...😍

  • @ifoundjiminsjaminmylocker

    @ifoundjiminsjaminmylocker

    3 жыл бұрын

    Yeah...I'm learning Korean too...😅

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    @@ifoundjiminsjaminmylocker yes that’s great! 😍😍

  • @yoooooo8399
    @yoooooo83993 жыл бұрын

    Akki thank you so much for this video❤️ i have come across sooo many cabin crew videos but yours is the most aspiring one so far. Love your all the videos💕. Other thing akki does emirates come to SL to hold open days like recently, i mean not during the covid period,cause i heard that emirates does not come to SL for open days🥺

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    The thing is malli, 2016/17 till mid 2018 Emirates didn’t recruit at all. From anywhere. Up until then Emirates was coming to SL for open days. Once they finally started hiring again in 2018 they decided to do all the interviews online. Like Skype interviews. So again Emirates didn’t need to come to SL to hold interviews. So in the future we will have to see if they actually come to SL for open days again or will they do more online interviews. It’s a bit hard to tell. Either way they will always post vacancies on their website in the careers page. If they decide to have open days, they put a full listing of the dates and destinations they are holding interviews in it. When they are ready to recruit again let’s see what happens malli 😊😊😊

  • @minoliperera606
    @minoliperera6063 жыл бұрын

    Your story is sooo lovely. Thank you for sharing ❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you very much for watching ❤️

  • @PositiveVibes-yt5my
    @PositiveVibes-yt5my6 ай бұрын

    Wow oyage katha karana patern eka mara lassanani❤kisima boring ekakne.peya giya denunewatne.advice dena widiya harima ලස්සනයි.mn asama job ekak.❤❤❤

  • @dahamsa2082
    @dahamsa20822 жыл бұрын

    Nice akki👌. My dream is to become a pilot at Qatar or Emirates😊 Keep going!!❤️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Keep working hard 😘😘

  • @samithasudarshana5649
    @samithasudarshana56493 жыл бұрын

    Akke you’re so cute ! And fantastic tips akke thank you so much !!! Keep it up

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you nangi! 😊

  • @samithasudarshana5649

    @samithasudarshana5649

    3 жыл бұрын

    I’m a boy appa not a nangi 🤣🤣🤣

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    @@samithasudarshana5649 aneeeeee!!!!! Sorry sorry malli!!!!!!!! 🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈 sorryyyyyyyyy!!! ❤️❤️

  • @samithasudarshana5649

    @samithasudarshana5649

    3 жыл бұрын

    @@auraintheclouds hahah 😜😜😜😜its okay 👌

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    @@samithasudarshana5649 sorry again malliyo! 🙈🙈 Thank you for watching 😘😘😘

  • @thilininimasha2714
    @thilininimasha27143 жыл бұрын

    thankyou akki🧚🏻‍♂️🤍✨ it’s very important

  • @mokshalakshika8552
    @mokshalakshika8552 Жыл бұрын

    Thanks akki this's very useful❤

  • @tharushiliyanage9887
    @tharushiliyanage98873 жыл бұрын

    Akki, I'm yet an a/l student and this video made me motivated to the bottom of my heart ✈ The way you are presenting is really fabulous 😍. Thanks a lot akki❤

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you nangi 🥰🥰🥰

  • @bhagyasandali8797
    @bhagyasandali87973 жыл бұрын

    Felt to the heart❤️❤️❤️ my dream job❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    I’m very glad nangi, glad I can help 😘😘😘😘

  • @dilhaniweeraratne3564
    @dilhaniweeraratne35643 жыл бұрын

    This is interesting and very helpful video for my dream career thanks alot akki ♥️ Do more videos like this love it!!! ♥️✈️ Stay safe

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thanks nangi 😘😘😘 Will do!

  • @chathuryaushani4765
    @chathuryaushani4765 Жыл бұрын

    Very useful vedio .Thank you so much akki..❤

  • @JinkingJin
    @JinkingJin3 жыл бұрын

    I watched your video 3 times ..I thought of leaving another comment 😘..I can't speak in English 100 % well..but I always try to learn more English ..my only hope is to be an Emirates cabin crew I am motivated every time I watch your videos ..please dear akki don't stop the your youtube channel♥️ ..keep up the youtube channel ..🙏😇..make more videos about Emirates cabin crew .♥️♥️✨️✨️🎀

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Awwww I really appreciate the comments sweetie 😘😘😘 And I’m soooooooooo glad you are trying to use English as best as you can. That’s what I want to see. I want to see you guys trying. Dreams come true but you have to work for your dreams. Keep it up nangi! I’m proud to see you trying 😘😘😘😘

  • @JinkingJin

    @JinkingJin

    3 жыл бұрын

    @@auraintheclouds Thank you akki.. Looking forward to seeing more of your videos soon♥️♥️🎀👍✨️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    @@JinkingJin yes lovely!! 😍😘

  • @ssahinsa1995
    @ssahinsa19952 жыл бұрын

    Thank you අක්කී... මාත් රටවල් ගොඩකට යන්න විදියක් ගොඩකාලේක ඉදන් හොය හොය හිටියේ ... පස්සෙ තමයි මෙ job එක දැනගත්තේ.. english හදාගන්න ත්.. ගොඩක් ගොඩක් thank you.... කිසිම ලෝබ කමක් නැතුව කියලා දුන්නා..❤️❤️❤️❤️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    😘😘😘 You’re welcome

  • @thisula
    @thisula3 жыл бұрын

    Congratulations for your new channel...👍

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you Daham 😳🥰

  • @punsandaliruwandika8268
    @punsandaliruwandika82682 жыл бұрын

    Thank you very much for this valuable video akki. it's very important to me.And You a are very humble person.❤️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome ❤️

  • @gihanmadhusanka3547
    @gihanmadhusanka35473 жыл бұрын

    You answered lot of question that i had, i really really appreciate that. I was trying to give up my higher education because of my dream (of course emirates 🙈). But i was wrong.thank you so much akki ❤.keep up the good work we are with you.

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    You have lots of time to apply after your higher education! Glad I was able to help. 😘

  • @gihanmadhusanka3547

    @gihanmadhusanka3547

    3 жыл бұрын

    @@auraintheclouds thank you so much ❤

  • @luxmyranjan7984

    @luxmyranjan7984

    Жыл бұрын

    @@auraintheclouds akki plz help me t want to be a cabin crew are you using Instagram 😣😣

  • @sadhanapathirana1116
    @sadhanapathirana11163 жыл бұрын

    Hii. I'm 27th and i have no dream to be a cabin crew. But it's ok, I just watched the video. You're so cute and pretty girl. Congratulations on continuing to do this❤️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Thank you so much for the support 🥰🥰🥰🥰 I appreciate it

  • @user-qw3vp3ze9k
    @user-qw3vp3ze9k Жыл бұрын

    Wow akki ❤️☺️

  • @rashmishara4978
    @rashmishara49783 жыл бұрын

    Very usefull video ❤️ Thank u akki😍🥰

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    Glad you like it nangi 😘😘

  • @dinithigunarathna9001
    @dinithigunarathna90013 жыл бұрын

    I'm still 22nd & doing my degree. Akki this is my ultimate goal . Thank you akki.

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    You’re welcome nangi 😘😘😘

  • @deshaninandasiri5909
    @deshaninandasiri59093 жыл бұрын

    Akka, I 've been crazy about amirates for about a year now. I watch videos of everyone who has worked at amirates. But I'm still learning. Akka, I found you by accident. .I'm definitely going to be a cabin crew at amirates. Thank you very much. And your speaking style is very interesting ..💙

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    You’re welcome sweetie 😘😘😘😘 You can do it!

  • @deshaninandasiri5909

    @deshaninandasiri5909

    3 жыл бұрын

    @@auraintheclouds thank you so much 🙈😍

  • @shemininamarathna6314
    @shemininamarathna63142 жыл бұрын

    Akke godak wtina video ekk mekaa gdaak dewal danagtta. Mg dream eka 🥺🥺❤️ oyta godak pin mehem dnuwath krna eka🥰

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome 😘

  • @Cloudyy_vibez17
    @Cloudyy_vibez17 Жыл бұрын

    Thank you soo much akki🥰 I'm your new subscriber 🌝❤

  • @JinkingJin
    @JinkingJin3 жыл бұрын

    අක්කියෝ... ඇත්ටම ඔයා මේ video එක සිංහලෙන් කරපු එක ගොඩක් වටිනවා😘✨️.ලංකාවේ ගොඩක් අයට fluently English බැරි නිසා ...ඇත්ටම මම හිතුවේ නැ...ඔයා සිංහල කතා කරනවා කියලා වැඩිය ...Thank you so much😘🎀..ඔයාගේ මේ උත්සාහයට ..තව කෙනෙක්ට මේ විදිහට help කරන එකට..😍♥️♥️♥️😇

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    English ඉගෙන ගන්නම ඕන හින්ද තමයි මම සිංහලෙන් video හදන්න කැමති නැත්තේ. මොකද නැත්තන් ඔයාලට push එකක් නෑනෙ. English video එකක් තේරෙන මට්ටමට මම එන්න ඕන කියල. මම අවංකවම ආසයි ඔයාල හැමෝටම උදව් කරන්න. හැබැයි ඒ හින්දම තමයි තදින්ම කියන්නෙ English හදාගන්න කියල. Thank you for watching nangi. ඔයාගේ support එක මම අගය කරනවා ❤️❤️❤️

  • @JinkingJin

    @JinkingJin

    3 жыл бұрын

    @@auraintheclouds අනිවාරෙන් අක්කියෝ....ඔයා කියන්නේ 100 %.ඇත්ත කථාව ..😘✨️♥️

  • @auraintheclouds

    @auraintheclouds

    3 жыл бұрын

    @@JinkingJin thank you නංගි. ඔයාලට මේ dream එක හැබෑ කරගන්න උදව් කරන එක මට සතුටක් 😘😘💖

  • @JinkingJin

    @JinkingJin

    3 жыл бұрын

    @@auraintheclouds 😍😘♥♥️♥️♥️️🙏......

Келесі