Cabin Crew job එකේ තියෙන අවාසි. නොදුටු පැතිකඩ ගැන කතා කරමු |Emirates Crew Diaries

Today I'm making a Sinhalese video for all my Sri Lankan viewers doing a repeat of the & CONS of Being an Emirates Cabin Crew Video. For their better understanding. So all of my usual viewers please excuse me for that, and I'll see you guys next time!
To watch the 7 Cons of being an Emirates Cabin crew please click here
• 7 cons of being an EMI...
මගේ Instagram page එක
/ aura_in_the_clouds_ek
Cabin crew job එකේ තියෙන වාසි ගැන හැමෝම දන්නව. ඒ වගේම හැමෝම කතා කරනව. ඒත්, මේ CABIN CREW JOB එකේ තියෙන අවාසි, ප්‍රශ්න, ගැටලු ගැන කතා කෙරෙනව අඩුයි. හැම JOB එකකම වගේම මේ CABIN CREW JOB එකේත් වාසි වගේම අවාසිත් තියෙනව. ඒවගේම වගකීම් ගොඩකුත් තියෙනව. අපි අද CABIN CREW JOB අපි නොදකින පැත්ත ගැන කතා කරමු.
මගේ Instagram page එක
/ aura_in_the_clouds_ek
මගේ facebook page එක
/ aura-in-the-clouds-ek
මගේ අනිත් videos
මගේ EMIRATES කතාව! වියදන් නොකර ලෝකෙ වටේ ඇවිදින්න! English හදාගන්නෙ කොහොමද?
• මගේ EMIRATES කතාව! වි...
Emirates අපිට දෙන Accommodation. මගේ Dubai ගෙදර video එක
• Emirates Cabin Crew Ac...
මගේ Emirates සිහිනය ඉවර උනා. මගේ ආදරණිය jobට Goodbye
• Goodbye Emirates... Wh...
මගේ Emirates OPEN DAY එක. මොන වගේ අයද Emiratesල හොයන්නේ?
• How to PaSS the EMIRAT...
මගේ Emirates Interview එක. මොනවද අහන ප්‍රශ්න?
• How to PaSS the EMIRAT...
කොහොමද Emirates Interview එකට ලෑස්ති වෙන්නෙ? මොනවද අදින ඇදුන්? Boys and girls
• HoW to prepare for you...
Emirates apply කරන්න ඕන සුදුසුකම්. Bonus tips
• WHAT does it TAKE to b...
Ear Barotrauma in Air travel
කන් බැරොට්‍රෝමා යනු කන් ඇතුළත පීඩනය, ගුවන් යානයේ මැදිරියේ වායු පීඩනයට සමාන නොවන විට කන ඇතුලත ඇති වන පීඩනයයි. එය බොහෝ විට සිදු වන්නේ මැදිරි පීඩනය වේගයෙන් ඉහළ හෝ පහළ යන විට ඇතිවන පාරිසරික පීඩනයේ සීඝ්‍ර වෙනස්වීම් වල ප්‍රතිඵලයක් ලෙස ය. බැරොට්‍රෝමා බොහෝ විට මැද කණට බලපායි; එය සිදු වන්නේ නාසයේ තදබදය හේතුවෙන් යුස්ටැචියන් නළය අවහිර වී මැද කනෙහි වායු පීඩනය පිටත මැදිරියේ පීඩනය හා සම කිරීමට නොහැකි වීමෙනි.
මෙය කණට වේදනාවක්, ලේ ගැලීමක් හෝ වෙනත් හානියක් සිදු විය හැකි අතර සමහර විට ජීවිත කාලය පුරාම (ස්ථිර) ශ්‍රවණාබාධ ඇති විය හැක.
Music
Nekzlo - Alive (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Nekzlo - Alive (Vlog N... ​
Onion (Prod. by Lukrembo)
• (no copyright music) l...
Daily (Prod. by Lukrembo)
• (no copyright music) c...

Пікірлер: 389

  • @nugara77
    @nugara772 жыл бұрын

    හරිම හුරතල් කතා කරන විදිය😍🤗🤗

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you 🙈🥰❤️😘

  • @pavicreations3148
    @pavicreations31482 жыл бұрын

    Tnq so much akke, නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.😊💖 ඇත්තටම ගොඩක් වටිනව, ඔයාගෙ අනාගතේටත් සුබ පතනව. congratulations akka💗

  • @fujiruzi3618
    @fujiruzi3618 Жыл бұрын

    අක්කි serious කතා කරනවා ශෝයි ඔයා❤️

  • @sandusnr7359
    @sandusnr735910 ай бұрын

    අක්කේ තව තව videos දාන්න.ගොඩාක් useful

  • @rashmi6127
    @rashmi6127Ай бұрын

    ඇත්ත තත්ත්වේ අවංකව කිවුවට ගොඩාක් ස්තුතියි

  • @yashodara1114
    @yashodara1114 Жыл бұрын

    අක්කා හරිම ලස්සනය්... කතා කරනවා අහගෙන විතරක් නෙමේ බලාගෙන ඉන්නත් ආසය් 😍♥️ඇත්තටම හුගක්ම වටින වීඩියො එකක් ..නොදන්න හුගක් දේවල් අද අලුතෙන්ම දැනගත්තා....thank you so much ♥️😍

  • @harshi_4431
    @harshi_4431 Жыл бұрын

    Thank you very much Aura ❤️🙏

  • @heshavimukthi1932
    @heshavimukthi19322 жыл бұрын

    ඇත්තටම අක්කා හරිම නිහතමානියි අනික කතා කරන විදියත් අහන් ඉන්න ආසයි🥰 අනෙ අක්කෙ plz air hoster කෙනෙක් වෙනකොට දත් කොහොමද තියෙන්නෙ ඕන ඒක ගැන video ekak krnnko plz plz plz akki🥺

  • @janathkeshaka1821
    @janathkeshaka1821 Жыл бұрын

    Thnk akke 🙂🙂🙂🙂❤️❤️❤️❤️ aththtm godk deyk dna gtta

  • @janithdadallage3286
    @janithdadallage32862 жыл бұрын

    Thank you so much!! I felt like someone in the family was guiding haha 😆❤️🥰

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome 😊

  • @amalkasewwandi6201
    @amalkasewwandi62012 жыл бұрын

    Balagena idapuma video eka tnq madam ❤️😘

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome sweetie 😘😘

  • @dulaniangana8287
    @dulaniangana82872 жыл бұрын

    Thanks akki...I watched this till the end..And got a good idea about the reality of this job that I never thought 💋💗🌷keep it up darling..thankz for sharing this 😘

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome my sweetie 😘😘😘

  • @hasini6535
    @hasini65352 жыл бұрын

    Tnq akki apiwa දැනුවත් karata ❤️❤️❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome 😘😘

  • @ruviniudeshika7749
    @ruviniudeshika77492 жыл бұрын

    Thankyou akki for the valuable details 💞✨️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome 😘😘😘

  • @ashiya0312
    @ashiya03122 жыл бұрын

    This is a very important video, thanks akki❤😘

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome 😘

  • @induwaridinethma938
    @induwaridinethma9382 жыл бұрын

    Thanks akkiyooo.....This so so valuable ❤✨️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    I’m glad sweetie 😘😘😘

  • @amalirathnayake7633
    @amalirathnayake76332 жыл бұрын

    Thank you so much akki for explaning real stuation .

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You're welcome my dear ❤️

  • @samanrohana9513
    @samanrohana95132 жыл бұрын

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි .මට තාම 18යි. මං english තාම හදාගන්න ගමන්.අක්කි කිවුවා වගේ වෙන දේකට හුරු වෙන්න , පුලුවන් තරම් ඉගන ගන්න ඔනී.එක හීනයක් තියා ගන්න ඔනී . එක නැති උනොත් වෙන job එක්කට යන්න හිත හදාගන්න ,ඒවගේම සූදුසුකම් හදා ගන්න ඔනී කියලා පැහැදිලිව ඔයා කිසිම දෙයක් හංගන් නැතුව කිවුවා ට ගොඩක් පිං . 🥺💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @Buncheey
    @Buncheey2 жыл бұрын

    මච් ලව් අක්කා😙. Thnq for the bitter truth😙. Now able to stimulate myself for those significant tasks😋

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Yes definitely ❤️❤️❤️

  • @hayeshaperera8328
    @hayeshaperera83282 жыл бұрын

    Never saw such a kind and selfless person❤. And also Aura akki you are very cool and entertaining. Didn't got bored..not even for a second.

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Awww thank you so much sweetie 🥰🥰🥰😘❤️

  • @RMblack-zp1vy
    @RMblack-zp1vy2 жыл бұрын

    Thank you very much akki🥰 for informing us about real situation of this.but this is my childhood dream. So I think I can do this job happily. However thank you again and again akki🥰🥰

  • @imashi722
    @imashi7222 жыл бұрын

    ගොඩක් වැදගත් උනා,මගේ හීනෙ මොන බාදක ආවත් මම ආස හීනයක්,කොච්චර කැප කිරීම් කරන්න උනත් ගොඩක් ආස හීනයක්

  • @chandiwickramasinghe8889
    @chandiwickramasinghe88892 жыл бұрын

    Thank u aura akki❤

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome darling ❤️❤️

  • @thrishaladiyoni8868
    @thrishaladiyoni88682 жыл бұрын

    Nice topic akki ❤️👍

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you! 😘😘😘

  • @sithumrandika9295
    @sithumrandika92952 жыл бұрын

    Aura akki Ane thank you so much Yt job eke aeththama thathwe kiyl dunmt . Akki Y aeththatma godk hoda kenek Y ktha karana vidiyen eka therenwa . Yt kawadawath waradinne . Budu saranani akke

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you Malli ❤️

  • @ekminigodage860
    @ekminigodage860 Жыл бұрын

    Your face clearly shows how genuine u are akkii❤️❤️ love you❤️ i m an undergraduate at university of peradeniya, faculty of science.. I am dreaming to become an air hostess like u akki🥺❤️

  • @hasangisiriwardana8973
    @hasangisiriwardana89732 жыл бұрын

    Thank u sooo much akka for ur great and informative video. I got a clear understanding that how this job is hard. But I'm still wondering why some people don't respect this job. Anyway u r wonderful. Thanks again akka. Keep doing informative videos

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Yes a lot of people have many misunderstandings about cabin crew. So they don't respect the job. Thank you very much my dear ❤️❤️❤️

  • @hasangisiriwardana8973

    @hasangisiriwardana8973

    2 жыл бұрын

    @@auraintheclouds 💖💖💖

  • @she3340
    @she33402 жыл бұрын

    Disadvantages වලට වඩා advantages තමා ඕන.දැකපු හීනෙ හැබැ කරගන්න 😊🖖

  • @SNOVI899
    @SNOVI899 Жыл бұрын

    Thank you akkiyo🤗🥰♥️

  • @janithnirmal6303
    @janithnirmal63032 жыл бұрын

    Thanks akke 🏝️❣️💕

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome my dear ❤️

  • @haritha_5859
    @haritha_58592 жыл бұрын

    Thank you so much akke ❤️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome malli ❤️

  • @harshuaradya6074
    @harshuaradya60742 жыл бұрын

    Thanks for the video akka😍.i watch your every video😚. My biggest dream🥰. It's the only option with problems anyway🙂. Whatever the disadvantages😶, all the qualifications are made and go somehow.💪

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Yes! I wish you good luck to reach your dreams 💪🏼

  • @hhhhh-sv1ui
    @hhhhh-sv1ui2 жыл бұрын

    Oyanm shoi akki...hodata theruna..love u 😍😍😘

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    😍😍 thank you 😘😘😘

  • @hhhhh-sv1ui

    @hhhhh-sv1ui

    2 жыл бұрын

    @@auraintheclouds akki customer service jobs gena poddk kynnko 🙏😐

  • @Buncheey
    @Buncheey2 жыл бұрын

    මගේ දෛවය:- තොට තාමත් cabin crew කෙනෙක් වෙන්න ඕනීද මම:- ⁣ඔව් මට තාමත් ඕනී දෛවය:- මෙච්චර දේවල් දැනගෙනත් බය නැද්ද මම:- ලේ වලටම කාවැදුණු දෙයක් දෙයක් අතාරින්න බෑ ලේසියෙන් දෛවය:- වෙන අතක් බලමුතෑ මම:- ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ආයේ තියන් බෑ😑

  • @sathsarageethanjana4522

    @sathsarageethanjana4522

    2 жыл бұрын

    I'm agree with you.... 💪

  • @Buncheey

    @Buncheey

    2 жыл бұрын

    @@sathsarageethanjana4522 I am head over heal for it 🥺😎

  • @induwaradineth9926

    @induwaradineth9926

    2 жыл бұрын

    Damn true bro,it's reality of my life as you 😍😁

  • @Buncheey

    @Buncheey

    2 жыл бұрын

    @@induwaradineth9926 never give up 😋. Let's fly together 😉

  • @sathsarageethanjana4522

    @sathsarageethanjana4522

    2 жыл бұрын

    @@Buncheey 💪

  • @SanjuFernando4417
    @SanjuFernando4417Ай бұрын

    Thank you so much akki❤❤❤❤

  • @dewikawickramarathne7982
    @dewikawickramarathne79822 жыл бұрын

    Naturally jiwath wena akki knk oyaaaa...kisim loku kmk meee ..shoooookkkk...love u akkiya

  • @kavinduhirushan8545
    @kavinduhirushan85452 жыл бұрын

    Respect akke🙃❤️😊 !!!

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you! ❤️💪🏼

  • @kavinduhirushan8545

    @kavinduhirushan8545

    2 жыл бұрын

    @@auraintheclouds welcome 😇

  • @flyingwithnimna3534
    @flyingwithnimna35342 жыл бұрын

    Thank you so much Akki for explaining the real situation .This explanation is not a reason to give up the air dream, but it's important to know exactly what we are going to do so thank you again Akki .Akka also said that keeping a backup plan is very important. Also, we have to realise, getting job is not easy but don't give up try to achieve goals. correctly understand everything in this job is most important and thank yoy akki for supporting to it.❤️❤️❤️🙏😍😍😍🙈

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Yes Exactly! This is not a reason to give up on your dreams. But everyone has to be realistic about this job. It’s not a bed of roses. There’s ups and downs. I’m glad to help my dear 😘😘😘

  • @Gseventy845
    @Gseventy8452 жыл бұрын

    Thank you so much akki.you are so gorgeous😚😍

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you sweetie ❤️

  • @shanalinimthara1943
    @shanalinimthara19432 жыл бұрын

    Thank you akki😍😍😍

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome 😘😘😘

  • @diwya1755
    @diwya17552 жыл бұрын

    අක්කා ශෝක් අනේ 💔😂 හිනත් යනවා බලද්දි

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    🤣🤣 thank you 🙈🥰😘❤️

  • @nugara77
    @nugara772 жыл бұрын

    Akke i didn't know that side well and many people don't say that. I appreciate your honesty❤️😘

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Happy to help my dear ❤️❤️

  • @ApsaraWijerathne
    @ApsaraWijerathne6 ай бұрын

    So cute ❤🌻

  • @achiyaapradeep4759
    @achiyaapradeep47592 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කෙ..මං හිතුව විදිහ නෙවේ මේ ජොබ් එක කරන්න වෙන්නෙ😪😪💕👍❤️❤️❤️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @tharushiwarunika2568
    @tharushiwarunika25682 жыл бұрын

    Thank you so much akki .. you were the reason who made me like it and so as to dislike it .. take care dear. 💓

  • @colindean101
    @colindean101 Жыл бұрын

    Thanks akki

  • @induwaradineth9926
    @induwaradineth99262 жыл бұрын

    This video is very very important one, This is the reality of Cabin Crew life, Most Thank you so much Akkio, You explained very well all are understood again Thank you so much Aura Akkio, God Bless you! 💗💗💗✈ ( You look like a Princess Diana 😍😘, )

  • @induwaradineth9926

    @induwaradineth9926

    2 жыл бұрын

    Hey Akkio,I never left this comment section I'm also here in this below 😃😁😘💗💗💗

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Wow, what a compliment. 😳😳😳 Thank you malli 💗💗

  • @induwaradineth9926

    @induwaradineth9926

    2 жыл бұрын

    @@auraintheclouds You're welcome Aura Akkio, 😊💝

  • @emalshanethmini4172
    @emalshanethmini41722 жыл бұрын

    Akki emirates airhostess lata thiyana rules gana ved3ekk karannako❤️ ❤️😍😘😘✈️

  • @shyammohabir8283
    @shyammohabir82832 жыл бұрын

    beautiful indeed :)

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Hello old friend! Nice to hear from you 💝

  • @isindidinuma8652
    @isindidinuma86522 жыл бұрын

    Tnx akki ❤️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome my dear 😘😘

  • @lalithsathkumara.788
    @lalithsathkumara.7882 жыл бұрын

    එ් වගේම මොන රැකියාව කලත් තනිකම පාලුව නිසා තමන්ගේ ජිවිතයත් විනාස වෙන මත්ද්‍රව්‍ය හා අනියම් සබඳතා වලට පෙලබෙන්නනම් එපා.තමන්ගේ විවාහ දිවිය ඉතා පිවිතුරැව සතුටින් ඉන්න බාදාවක්.ටික දෙනෙක් කරන එවැනි අසංවර වැඩ නිසා වැදගත් ලෙස ජිවත් වෙන අය දිහාත් මිනිස්සු බලන්නෙ පිලිකුලෙන්.ධාර්මිකව ජිවත් වන්න.මොකද රැකියාව විතරක් නොව තමාට යා යුතු ගමනක්ද අැත.

  • @tutugirl8627
    @tutugirl86272 жыл бұрын

    Beautiful akki bba 🥰

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you 🥰🥰😘❤️

  • @isuruanupama7659
    @isuruanupama76592 жыл бұрын

    thanks akke good job

  • @hashinisaumya7610
    @hashinisaumya76102 жыл бұрын

    Thank you akka 🤗❤️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You're welcome ❤️

  • @anuudeshika7951
    @anuudeshika79512 жыл бұрын

    අක්කි interview එකේදි දෙන english test එකට එන ඒවා ගැන Video එකක් කරන්නකෝ අනේ🤗🤗

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Ane mata English test eke monawada thibbe kiyala mathaka naha ne darling… nathnam mama kalin Sinhala video eke e details kiyanawa… 😰😰😰😰

  • @hansanivimansika8764

    @hansanivimansika8764

    2 жыл бұрын

    Anee karannako plzz

  • @mashakumburegedara
    @mashakumburegedara2 жыл бұрын

    😍😍

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    😘😘😘

  • @dulakshieishara6270
    @dulakshieishara62702 жыл бұрын

    Thankyou akki💖💖

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome 😘😘😘

  • @dulmancooray4356
    @dulmancooray43562 жыл бұрын

    Woww akki it was like a Master class 😅♥️ didn’t skip even a second. Thank you for sharing these valuable details with us akki. Wish you a good luck ♥️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Glad it was helpful malli. Everyone needs to understand the beautiful side of this job as well as the hardships of this job. ❤️❤️❤️ I wish you all the best too 🤗🤗🤗

  • @sureshkumarasinghe6562

    @sureshkumarasinghe6562

    2 жыл бұрын

    Dulman oya english igena gaththe kohomada. Monada use karapu tip,plz matath kiyannako 💖

  • @dulmancooray4356

    @dulmancooray4356

    2 жыл бұрын

    @@sureshkumarasinghe6562 Hi suresh. මම ඇත්තටම british council එකෙන් ඉගෙන ගත්තේ. ඊට කලින් ඉදන් මට ඉන්ග්‍රීසි ව්‍යාකරණ පුලුවන් ඒත් කතා කරන්න බයයි වරදී කියලා. අපිට පුරුදු නැහැනේ භාවිතා කරන්නෙ නැති නිසා. ඊට පස්සෙ cabin crew එකේම අක්ක කෙනෙක් කියලා මන් british council එකට ගියේ. එතන උගන්වන්නෙ ඔක්කොම එන්ගලන්තෙ ගුරුවරු ඒක නිසා එයාල එක්ක ඉද්දිම කතා කරන එක සාමන්‍ය උනා මට. වෙන කිසිම තැනකට ගියාට වැඩක් වෙන්නේ නැහැ මගේ යලුවොන් එක එක පන්ති වලට ගිහින් මට කියල තියෙනව. බය නැතුව british council එකට යන්න ඔයාට වියදම් කරන්න පුලුවන් නම්. ඉන්ග්‍රීසි ඉගෙන ගන්න එක කීයක් දීල කරත් ලොකු වටිනාකමක් තියෙන දෙයක් ඒක නිසා හොදම තැනට යන්න. තව දැනගන්න දෙයක් තියෙනවනම් reply එකක් දාන්න. 🤗💫🌸

  • @sureshkumarasinghe6562

    @sureshkumarasinghe6562

    2 жыл бұрын

    @@dulmancooray4356 thank you dulman.mata reply karata.❤️❤️oya british council ekata yanakota oyata poddakwath english katha karanna beruwada oya british council join une dulman .❤️

  • @dulmancooray4356

    @dulmancooray4356

    2 жыл бұрын

    @@sureshkumarasinghe6562 නැහැ සුරේශ් මට කතා කරන්න පුලුවන් ඒත් වරදිනව, පැටලෙනවා . මට OL විභාගයටත් A සාමර්තයක් තිබුනා. ඔයාට ව්‍යාකරණ හා වචන දැනුම අඩුයි නම් ඔයා කලින් ඒ දෙක හදාගෙන පසුව british council යන එක හොදයි. එතකොට ලේසී. මන් ආසාවෙන් ගියෙ එතනට එයාලා උගන්වන්නෙ වෙනම ක්‍රමයකට. එක එක ක්‍රීඩා තිබුනා. මන් ඒක නිසා එතන පාටමාලා 5 ක් ම කරා. ඇත්තටම එතන ගොඩක් හොදයි.

  • @nirunirmc
    @nirunirmc2 жыл бұрын

    ❤😍

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    😘😘

  • @diwya1755
    @diwya17552 жыл бұрын

    thanku akka 💕🥺

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    You’re welcome 😘😘

  • @lakshanlakshan4133
    @lakshanlakshan41332 жыл бұрын

    අක්කේ ආයෙ ඔයා middle east airline එකකට recruitment තිබ්බොත් join වෙනවද ආයෙ? ❤❤

  • @sansaladilrukshi6120
    @sansaladilrukshi61202 жыл бұрын

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    😘😘😘

  • @spcreations3334
    @spcreations33342 жыл бұрын

    ❤❤❤

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 Жыл бұрын

    Akke Oyata kohomada oya hodinda?.. Mat akke denaganna deyak thiyenawaa...Akka Al walata karapu Subjects Monada?..please reply me akke..

  • @thashmika1679
    @thashmika16792 жыл бұрын

    ❤❤

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    😘😘❤️

  • @sathsarageethanjana4522
    @sathsarageethanjana45222 жыл бұрын

    It seems not a comfortable job 😮. However, I love this job 😍. Thank you so much aura Akka 😘 for the details. Today you look pretty 🙃🙃and stay safe😷.

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Just like any job there’s ups and downs. Just because it’s difficult that doesn’t mean there’s good things. ❤️ Thank you so much malli, stay safe 😘😘❤️

  • @user-ke8yb6ck7n
    @user-ke8yb6ck7n Жыл бұрын

    අක්කි මෙකෙන් අස් කරොත් වෙන airline එකකට ට්‍රයි කරන්න බැරිද (srilankan , qatar ) වගේ

  • @himayawijerathna6290
    @himayawijerathna62902 жыл бұрын

    💖

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    💖💖

  • @chamilapushpa1074
    @chamilapushpa10742 жыл бұрын

    Hi akkiyo... Please Don't put on the back ground sounds... It's so noise... Thanks akki patiyo..

  • @aveeshi
    @aveeshi11 ай бұрын

    Akki.... Cabin crew select wenn godak welwt education paththa godk balanwada..... Degree ekak wage...... Samanya eyala illana gaanama thiiyana ayath select wena welawal thiynwda

  • @rajikadeshani1989
    @rajikadeshani19892 жыл бұрын

    Despite the disadvantages, I still want to be an air hostess. Thank you Akkio😍😍😍

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Of course my dear ❤️❤️😘😘

  • @themiyashevon8428

    @themiyashevon8428

    2 жыл бұрын

    Definitely I'm also

  • @Misoo_-xb9zn
    @Misoo_-xb9zn2 жыл бұрын

    😊💗

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    😘😘💝

  • @shehanchamod2492
    @shehanchamod24922 жыл бұрын

    Akka, can you tell me if the Sri Lankans are recruiting for philippins Airlines?

  • @iamincha8106
    @iamincha81062 жыл бұрын

    While watching this videos. Yours somes joke way to talks are nice

  • @gaurishawai123
    @gaurishawai1232 жыл бұрын

    I want to know about the emirate airways. when are the applications released

  • @hashininikeshala8545
    @hashininikeshala85452 жыл бұрын

    😍😋❤

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    😘😘😘

  • @pavicreations3148
    @pavicreations31482 жыл бұрын

    Akke prashnayk thiyenw, mehm ahuwt mukuth hithnn ep, ehm pita rtwl ayath ekk innkot apt arakshawk thoyened, mn kynne athawarawim wge wenn puluwn d?😶

  • @oshadhadahanayaka2089
    @oshadhadahanayaka20892 жыл бұрын

    Akki you and thileni akka are amazing thank you all of you❤🙈 There are many boys who like this job akki we will more comfortable if there are male youtuber too Can you do a video with a male flight attendant😌 Anyway akki we love you and thileni akka lot because you are helping us for achieve our dreams thank you very much akka❤🙏

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you so much malli. I will try to get a male cabin crew friend to come on my channel in the future if possible ❤️❤️❤️

  • @oshadhadahanayaka2089

    @oshadhadahanayaka2089

    2 жыл бұрын

    🥰

  • @foolishentertainment8868
    @foolishentertainment88684 ай бұрын

    Hilarious thanks❤

  • @angelshanu9133
    @angelshanu91332 жыл бұрын

    Akki interview day eka gna vedio ekk krnnko

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Mama danatamath e gana videos hadalai thiyenne dear kzread.info/dash/bejne/apONt7l_gcveZbw.html kzread.info/dash/bejne/h6KpxpRmgbepZ8Y.html

  • @dampikumara578
    @dampikumara5782 жыл бұрын

    Hi dear Qatar airways english test aka full vedeo akak karanee English test aka amruda?

  • @manjularavindra4240
    @manjularavindra42402 жыл бұрын

    Akki apartment eke apit ape family member kenek thiyagnna barid ?

  • @chathunikavindika
    @chathunikavindika Жыл бұрын

    Ethakota akke cabin crew job eka karaddi masekata dawas thuna hatharak wath nimadu lankawata awith inna barida

  • @steffensteve6031
    @steffensteve6031 Жыл бұрын

    hello can i apply to emirates online this time there are not hosting in sri lanka

  • @shiromirathnayaka8053
    @shiromirathnayaka80532 жыл бұрын

    🥰❤

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    😘😘😘

  • @hasiwithanage8424
    @hasiwithanage84242 жыл бұрын

    Akki mn ada thamai channel eka dekke gdk hodai akki hodata kiyala denawa..akki mata dena ganna puluwanda airport service agent field eka gena..

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you nangi. 💖💖

  • @upekshasandharuwani4513
    @upekshasandharuwani4513 Жыл бұрын

    මේකට ඇප්ලිකේශන් දාන්නෙ කොහොමද? කවද්ද දාන්න තියෙන්නෙ? කොයි කාලෙද ඉන්ටව් තියෙන්නෙ? දැනගන්නෙ කොහොමද?

  • @samithasudarshana5649
    @samithasudarshana5649 Жыл бұрын

    Louis Preston says jobs are guaranteed . What do you think akke ?

  • @quickhandymanservice5546
    @quickhandymanservice5546 Жыл бұрын

    Akki pilots lageth me wage video ekak gnna puluwanada

  • @roshanepa2234
    @roshanepa22342 жыл бұрын

    Akki akkige skin colour eka lassanai

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you 💝

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you 🥰😘

  • @sharonmaddumage9524
    @sharonmaddumage95242 жыл бұрын

    Heyy, random question,after you leave emirates do get to keep your uniform and emirates bag and stuff or do you return everything. Thank you so much for the video 💜

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    No you must return everything to the company before leaving 😊😊

  • @sew_11.11
    @sew_11.11 Жыл бұрын

    එහෙම අස් කලොත් ආයේ apply කරලා join වෙන්න පුළුවන්ද ?

  • @himasharandi1174
    @himasharandi11742 жыл бұрын

    Akke Sri lankan airlines walath me rules tikama thiyenawada?

  • @upekshatharangani4213
    @upekshatharangani42132 жыл бұрын

    You are verry cute girl ❤️❤️ this is a voice i am addicted 😍😍

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Thank you 😆😆😘😘

  • @bhagyaparindi9915
    @bhagyaparindi99152 жыл бұрын

    එතකොට අක්කි නිවාඩු එක දවසකට වත් ඕනෙ උනොත් දෙන්නෙ නැද්ද ? 😥😥

  • @sewmibhagya1206
    @sewmibhagya1206 Жыл бұрын

    Akkiiiiiiii I have a W for maths but A for English so can't I join even for sri lankan airlines ☹😭

  • @themiyashevon8428
    @themiyashevon84282 жыл бұрын

    However I never give up my dream akki I will do my best 🥺❤️

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Don’t give up ❤️

  • @themiyashevon8428

    @themiyashevon8428

    2 жыл бұрын

    @@auraintheclouds yeah akki❤️

  • @chamindadisanayaka3774
    @chamindadisanayaka37742 жыл бұрын

    Akke dress code kiyanne mokadda? Kawru Hari ahuwoth dress code eka mokadda kiyala kohomada uththara denne ?

  • @muthuporuthotage1723
    @muthuporuthotage17232 жыл бұрын

    Hello 🖤 sis. Qatar, Amirates walata Customer Service Experience eka athyaawashshamada? Plz kiyanna

  • @auraintheclouds

    @auraintheclouds

    2 жыл бұрын

    Naha, aniwarya naha

  • @sachinividyangani6299
    @sachinividyangani62992 жыл бұрын

    Akki A/l s krnnatuwa apita apply krnn brid .education qualifications monavada ona?

Келесі