No video

රොමේනියා embassy interview එකට සූදානම් වෙමු 🇷🇴 NEW Questions 🇷🇴

#romaniaupdate​ #educational​ #embassyupdate #interview #embassy #romaniaembassy #romaniaembassyupdate #embassyinterview #romania​ #romaniasinhala​ #sinhala​ #රොමේනියා​ දේශය #embassyquestions
" SUBSCRIBE NOW "
LIKE , COMMENTS , SHARE
• රොමේනියා embassy inter...
• රොමේනියා Embassy inter...
• Arad හි ඔබ සංචාරය කළ ය...
• Little Paris යන අන්වර්...

Пікірлер: 23

  • @AselaPrabath-df8vx
    @AselaPrabath-df8vx3 ай бұрын

    මම එම්බසි එකට එපොයිමන්ට් එකක් දාලා තියනවා තාම ඩේට් එකක් ආවේ නැහැ දැන් මාස දෙකක් වෙනවා. මට පොඩ්ඩක් ඒ ගැන කියනවද

  • @user-vd4jg5gc3h

    @user-vd4jg5gc3h

    3 ай бұрын

    Interview Date එකක් ලැබෙන්න මාස දෙක තුනක් යනවා brother . ඔයාගේ date එකත් ඉක්මනට ලැබෙයි.❤️😊

  • @KumuduniRanasinghe-el8dt
    @KumuduniRanasinghe-el8dt3 ай бұрын

    Thanks 🙏🙏🙏

  • @user-vd4jg5gc3h

    @user-vd4jg5gc3h

    3 ай бұрын

    😊❤️

  • @user-xt7cz9pk4o
    @user-xt7cz9pk4o3 ай бұрын

    Dan embassy interview yanne mona mase ayada. 🎉obage video very good. ❤

  • @user-vd4jg5gc3h

    @user-vd4jg5gc3h

    3 ай бұрын

    මේ දවස් වල ගොඩක්ම focus වෙන්නේ නොවැම්බර් දෙසැම්බර් මාසවල අය brother ඔයාගේ date එකත් ඉක්මනින්ම ඒවී 😊 ❤️❤️Thank you ❤️❤️

  • @JteeshHesh

    @JteeshHesh

    Ай бұрын

    Thanks❤❤

  • @user-vd4jg5gc3h

    @user-vd4jg5gc3h

    Ай бұрын

    🇷🇴❤️​@@JteeshHesh

  • @nishanginadeesha9980
    @nishanginadeesha99803 ай бұрын

    ❤❤❤

  • @user-vd4jg5gc3h

    @user-vd4jg5gc3h

    3 ай бұрын

    ❤️😊

  • @sathruwanisanwadana9753
    @sathruwanisanwadana97533 ай бұрын

    ❤❤

  • @user-vd4jg5gc3h

    @user-vd4jg5gc3h

    3 ай бұрын

    ❤️😊

  • @saumayaronali5296
    @saumayaronali52963 ай бұрын

    Wp awa interview day kochara kalayak yayida...janawary..wp

  • @user-vd4jg5gc3h

    @user-vd4jg5gc3h

    3 ай бұрын

    January ගොඩක් අයට මේ මාසේ ඇතුළත interview date ලැබෙනවා brother ❤️🇷🇴

  • @maheshdammika4364
    @maheshdammika43643 ай бұрын

    SE Nomber kiyada dan yanne

  • @user-vd4jg5gc3h

    @user-vd4jg5gc3h

    3 ай бұрын

    SE number 146 / 147 / 148 ඒ වගේම 149 අයත් කිහිප දෙනෙක් ඉන්නවා 😊

  • @udayau.p.w1748
    @udayau.p.w17482 ай бұрын

    Giurgiu city eka gana wistara kiyanna puluwanda

  • @user-vd4jg5gc3h

    @user-vd4jg5gc3h

    2 ай бұрын

    Okay brother. ඒ City එක ගැන ළගදීම vedio එකක් අරන් එනවා 😊🇷🇴

  • @udayau.p.w1748

    @udayau.p.w1748

    2 ай бұрын

    @@user-vd4jg5gc3h thanx brother ikmanta denna

  • @nandanabandara9151
    @nandanabandara91513 ай бұрын

    Mamata.enava

  • @user-vd4jg5gc3h

    @user-vd4jg5gc3h

    3 ай бұрын

    😊❤️

  • @JagathNandana-vp9ms
    @JagathNandana-vp9ms3 ай бұрын

    Blue yellow red niwaradi wiya you thue

  • @user-vd4jg5gc3h

    @user-vd4jg5gc3h

    3 ай бұрын

    ගොඩක් වෙලාවට අහන්නේ ධජයේ තිබෙන වර්ණ brother .වර්ණ පිළිවෙලින් ඇහුවොත් blue, yellow,red ❤️🇷🇴

Келесі