ජොබ් OFFER හදුනාගමු|Let's Identify The Job Offer|Sinhala rumenia

ජොබ් OFFER හදුනාගමු|Let's Identify The Job Offer|Sinhala rumenia
#job #offerletter #romania #sinhala
මේ විඩියෝ එකින් ඔයාලට නිවරැදිව ජොබ් ඔෆර් ලෙටර් එකක් හදුනාගන්න විදිය පැහැදිලි කරලා තියෙනවා.
🙏 රුමේනියාව සම්බන්ධයෙන් ඔබට තිබෙන ගැටළු අපට කියන්න.
👉අපේ telegram group එකට join වෙන්න t.me/+Cgo-J1t5jkVmOTk0
❤❤❤අපගේ facebook group එක සමගත් සම්බන්ධ වෙන්න
groups/48420...

Пікірлер: 359

  • @amalmadusanka6348
    @amalmadusanka6348 Жыл бұрын

    අපිව දැනුවත් කරන එකට ස්තුතියි අයියෙ..මාත් ඔයාගෙ විඩියො බලනවා..මාත් දාලා තියෙන්නෙ ..බලමු වාසනාව තිබුනොත් එන්න පුළුවන් වේයි

  • @jeewanthapriyasath5953

    @jeewanthapriyasath5953

    Жыл бұрын

    Oygen wisthr tikk dana gnn puluwnd...fb innwd

  • @ThilakKumara-kt9pk

    @ThilakKumara-kt9pk

    Жыл бұрын

    ​@@jeewanthapriyasath5953l😊

  • @hirushalakshan7888

    @hirushalakshan7888

    11 ай бұрын

    Takratha Riyaduru thiyanawada padiya kiyada

  • @user-nw9ej8qv7j

    @user-nw9ej8qv7j

    11 ай бұрын

    A

  • @benadickperera5405

    @benadickperera5405

    7 ай бұрын

    අපිව දැනුවත් කලාට ස්තුතියි නමුත් ඹය කියන දේවල් කරන්න වෙන්නේ සල්ලි ගෙවලා offer letter ගත්තා ට පස්සේ නේද පලක් වෙයිද

  • @vishmidamayayanthi372
    @vishmidamayayanthi37211 ай бұрын

    ඉතාම වැදගත් බොහොම ස්තුති 🙏

  • @sakunthalasandamali1568
    @sakunthalasandamali1568 Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීම් වලට 🙏

  • @dilinianuradha2932
    @dilinianuradha293211 ай бұрын

    Harima watina video 1k.thanks

  • @prabathindika5534
    @prabathindika5534 Жыл бұрын

    Very useful video ...Thank You ....

  • @HasithaErandi-cc6sk
    @HasithaErandi-cc6sk6 ай бұрын

    Godak hodai aiye oya visthara karana vidiha.thank you so much

  • @FLYERIDEA

    @FLYERIDEA

    6 ай бұрын

    🙏❤🙏

  • @prasannaherath2891
    @prasannaherath2891 Жыл бұрын

    dapu gaman videos balanawa oyage 😊

  • @sashinimadhushani4675
    @sashinimadhushani46756 ай бұрын

    Niyamai aiya video eka 👍👍

  • @FLYERIDEA

    @FLYERIDEA

    6 ай бұрын

    🙏❤🙏

  • @indrajithpirashad3054
    @indrajithpirashad30547 ай бұрын

    Good luck ❤

  • @user-ew5gi6ur3t
    @user-ew5gi6ur3t Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් .

  • @tcsuresh2710

    @tcsuresh2710

    Жыл бұрын

    ටේලිග්ම් ලින්ක් එක දාන්නකෝ යලු

  • @nilukasujeewanee9808
    @nilukasujeewanee9808 Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @krishanfernando4526
    @krishanfernando4526Ай бұрын

    Aththatama godak wadagath karunu thikak. a wenuwen oyata godak ස්තුතියි.

  • @FLYERIDEA

    @FLYERIDEA

    Ай бұрын

    ❤️🙏❤️

  • @anjalikgeetha8244
    @anjalikgeetha82448 ай бұрын

    බොහොම ස්තුතියි දැනුවත් කලාට.❤❤❤

  • @FLYERIDEA

    @FLYERIDEA

    8 ай бұрын

    🙏❤❤❤🙏

  • @slorigin8507
    @slorigin85078 ай бұрын

    ❤ thanks lot ❤️ I will come

  • @ruwanlilantha6769
    @ruwanlilantha67699 ай бұрын

    Good luck

  • @shanakadushmantha4339
    @shanakadushmantha43393 ай бұрын

    Niyamai aiyye ❤

  • @FLYERIDEA

    @FLYERIDEA

    3 ай бұрын

    ❤️❤️❤️

  • @NadeeNishara1231
    @NadeeNishara12314 ай бұрын

    හොද දැනුවත් කිරීමක් 👍👍

  • @FLYERIDEA

    @FLYERIDEA

    4 ай бұрын

    🙏❤️❤️🙏

  • @surangaliyanage7180
    @surangaliyanage718011 ай бұрын

    නොදන්නා දෙයක් අද දැන ගත්තා.බොහොම ස්තූති අයියේ.❤

  • @surangaliyanage7180

    @surangaliyanage7180

    11 ай бұрын

    අයියේ මම රුමේනියා දාල තියෙන්නේ.දැන් මාසයකට කිට්ටුයි.තවම ඔෆර් ලෙටර් ආවෙ නෑ.වෙයාර් හවුස් දාල තියෙන්නේ.මට ජොබ් එකක් අනිවාර්යයෙන් සෙට් වෙයිද.

  • @tissapemasiri580
    @tissapemasiri580 Жыл бұрын

    Superb

  • @SudathPrasanka-cr6rd
    @SudathPrasanka-cr6rd Жыл бұрын

    Thank you ayya

  • @pubuduniroshana8717
    @pubuduniroshana87175 ай бұрын

    Good aiya...

  • @FLYERIDEA

    @FLYERIDEA

    5 ай бұрын

    ❤❤❤

  • @PasinduMadumal-cp6ze
    @PasinduMadumal-cp6ze3 ай бұрын

    thank you for your explanation aiyyaa........❤

  • @FLYERIDEA

    @FLYERIDEA

    3 ай бұрын

    Welcome ❤️

  • @kasunirameesha60
    @kasunirameesha602 ай бұрын

    මගෙත් offer letter එක ඇවිත් කිව්වා ඔයා කියපු දේවල් ගොඩක් වටිනවා බලමු මම ගිහින් බලන්නම් thnks ඔයාගෙ පැහැදිලි කිරීමට ❤

  • @FLYERIDEA

    @FLYERIDEA

    Ай бұрын

    thank you ❤️❤️❤️

  • @sudeshdesilva9712

    @sudeshdesilva9712

    22 күн бұрын

    @@FLYERIDEA

  • @navindudilshan3439
    @navindudilshan34399 ай бұрын

    Thank you

  • @dimuthu1412
    @dimuthu141210 ай бұрын

    Thank u ayye.

  • @FLYERIDEA

    @FLYERIDEA

    10 ай бұрын

    🙏❤🙏

  • @user-vl5fk7ys5d
    @user-vl5fk7ys5d24 күн бұрын

    Thank you wisthara kiuwata 👍

  • @FLYERIDEA

    @FLYERIDEA

    12 күн бұрын

    ❤️🙏❤️

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le5 ай бұрын

    Thanks for information

  • @FLYERIDEA

    @FLYERIDEA

    5 ай бұрын

    ❤❤❤

  • @user-ll6vm2hv4o
    @user-ll6vm2hv4o Жыл бұрын

    Aiya man power ganna video ekk krnnko

  • @danudcharuka-ge3qz
    @danudcharuka-ge3qz10 ай бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි අයියේ

  • @FLYERIDEA

    @FLYERIDEA

    10 ай бұрын

    🙏❤❤❤🙏

  • @JennieKim-ep6le
    @JennieKim-ep6le28 күн бұрын

    Clear video 😊

  • @FLYERIDEA

    @FLYERIDEA

    28 күн бұрын

    🙏❤️🙏

  • @user-ns7ow3xo9t
    @user-ns7ow3xo9t8 ай бұрын

    Goodak tanks aiyya mata job akak sat karala dhannako

  • @subashananishantha4226
    @subashananishantha422627 күн бұрын

    ❤❤❤Hodata පැහැදිලි කරලා දෙනවා thank ....

  • @FLYERIDEA

    @FLYERIDEA

    26 күн бұрын

    Welcome ❤️🙏❤️

  • @pamodumayangaranasingha3567
    @pamodumayangaranasingha356711 ай бұрын

    Thanks my dear

  • @FLYERIDEA

    @FLYERIDEA

    11 ай бұрын

    Most welcome

  • @lalithliyanarachchi1964
    @lalithliyanarachchi19646 ай бұрын

    Thank you.I am waiting for coming to Romania.

  • @lalithliyanarachchi1964

    @lalithliyanarachchi1964

    6 ай бұрын

    Can you send me the your what's up ..

  • @neranja84
    @neranja84 Жыл бұрын

    Thanks Brother for Information 🙏🤍🌏

  • @kusalsenewirathna3806
    @kusalsenewirathna380610 ай бұрын

    Thank you aiye ❤

  • @FLYERIDEA

    @FLYERIDEA

    10 ай бұрын

    🙏❤❤🙏

  • @djishanbro8642
    @djishanbro8642Ай бұрын

    Thanks for impromation bro

  • @FLYERIDEA

    @FLYERIDEA

    Ай бұрын

    ❤️❤️❤️

  • @JayanthaBasnayake
    @JayanthaBasnayake3 ай бұрын

    Thank You Sir

  • @FLYERIDEA

    @FLYERIDEA

    3 ай бұрын

    ❤️❤️❤️

  • @sathmithikeshala361
    @sathmithikeshala3618 ай бұрын

    Thank you uncle 🌼

  • @FLYERIDEA

    @FLYERIDEA

    8 ай бұрын

    Always welcome ❤❤❤

  • @Damithsachintha
    @Damithsachintha8 ай бұрын

    ස්තුතියි අය්යේ

  • @FLYERIDEA

    @FLYERIDEA

    8 ай бұрын

    🙏🙏🙏

  • @shatter00
    @shatter007 ай бұрын

    Thank You....

  • @FLYERIDEA

    @FLYERIDEA

    6 ай бұрын

    Welcome!❤❤❤

  • @priyangaathukorala7169
    @priyangaathukorala7169 Жыл бұрын

    Dehiwala Rodney eken mata oyademakara (20k okkoma)masa 6n salli newatha dunna

  • @maleeshagamage3578
    @maleeshagamage35786 ай бұрын

    Thank you Aiya

  • @FLYERIDEA

    @FLYERIDEA

    6 ай бұрын

    ❤❤

  • @priyantabandara7629
    @priyantabandara7629 Жыл бұрын

    man oyage video balanawa oya nisa rumenia gana dannagatta mata Danaganna ona Rumenia anna puluwan uparema wayasa kiyada Reply denna

  • @user-wr9kp4hk8u
    @user-wr9kp4hk8u2 ай бұрын

    thank you bro 🙏

  • @FLYERIDEA

    @FLYERIDEA

    2 ай бұрын

    ❤️❤️❤️

  • @HarshanaPushpakumara-hs7ik
    @HarshanaPushpakumara-hs7ik5 ай бұрын

    Api.nodana.dawal.kyala.dana.wata.godak.tanks

  • @gayanranga7691
    @gayanranga76914 ай бұрын

    මේ විඩියෝ එක බලපු නිසා galf gate kiyana හොර එනජසියෙන් මාව බේරුනා ..thank you brother ❤️

  • @FLYERIDEA

    @FLYERIDEA

    4 ай бұрын

    🙏🙏🙏

  • @Sjklaonaklgcsybn

    @Sjklaonaklgcsybn

    22 күн бұрын

    Ai malli ehema kiyanne math eheta yannainne

  • @duleekatanuji-ux2kc

    @duleekatanuji-ux2kc

    22 күн бұрын

    @@Sjklaonaklgcsybnane man yanneth eken 😢

  • @Sjklaonaklgcsybn

    @Sjklaonaklgcsybn

    22 күн бұрын

    @@duleekatanuji-ux2kc giyada interview ekata salli dunnada

  • @LakshmiPathiraja-qy5ro
    @LakshmiPathiraja-qy5ro6 ай бұрын

    Thanks

  • @FLYERIDEA

    @FLYERIDEA

    6 ай бұрын

    ❤❤❤

  • @user-xx7md7eo4j
    @user-xx7md7eo4j2 ай бұрын

    ස්තූතියි

  • @FLYERIDEA

    @FLYERIDEA

    2 ай бұрын

    ❤️❤️🙏

  • @SivaRaja-dx9qp
    @SivaRaja-dx9qp2 ай бұрын

    Tank you අයියා

  • @FLYERIDEA

    @FLYERIDEA

    Ай бұрын

    ❤️❤️❤️

  • @SharanSharan-ty8kw
    @SharanSharan-ty8kw3 ай бұрын

    Tnx bro

  • @FLYERIDEA

    @FLYERIDEA

    3 ай бұрын

    🙏❤️🙏

  • @user-xw7xh5xp4y
    @user-xw7xh5xp4y5 ай бұрын

    Thanks....

  • @FLYERIDEA

    @FLYERIDEA

    5 ай бұрын

    🙏❤️❤️❤️🙏

  • @dammikawasanthakumara8255
    @dammikawasanthakumara825511 ай бұрын

    hodai

  • @CharithPriyadarshana-dc9ko
    @CharithPriyadarshana-dc9ko Жыл бұрын

    Aiyye manpower walin awoth mokada wenne...poddak e gana kiyanna puluwanda

  • @isuruchaminda9034
    @isuruchaminda9034 Жыл бұрын

  • @user-nn6fh2ty1n
    @user-nn6fh2ty1n3 күн бұрын

    Work permit gana vedio ekak danna

  • @damithshanaka6039
    @damithshanaka60396 ай бұрын

    Job offer letter 1 anna kopamana kalayak yanawada...

  • @rathurathu1943
    @rathurathu194310 ай бұрын

    ❤❤❤good good good❤❤

  • @FLYERIDEA

    @FLYERIDEA

    10 ай бұрын

    ❤❤❤

  • @udayakumara8392
    @udayakumara839210 ай бұрын

    ❤❤👍👍

  • @priyankaraperera5768
    @priyankaraperera576811 ай бұрын

    🎉❤

  • @chandikamalkanthi8338
    @chandikamalkanthi83389 күн бұрын

    Aiye mamath bara dila tiyenne rumeniya yanna offer leter avith kiuwa e unata mukuth kolayak dunne

  • @looswt299
    @looswt29910 ай бұрын

    ❤❤❤❤❤

  • @sanjanamadushan2977
    @sanjanamadushan297710 ай бұрын

    ❤❤❤

  • @suneethaathauda8693
    @suneethaathauda86938 ай бұрын

    Work permit awa offer letter awe na anawa kiwwa

  • @Kelumabesekara
    @Kelumabesekara4 ай бұрын

    Yaluwa manpower unothin ahema kamathinathnam apesalli aye ellaganna puluwan neththyanu kuula awasthawak thiyeida

  • @FLYERIDEA

    @FLYERIDEA

    4 ай бұрын

    ඔයා එජන්සියට යන පළවෙනි දවසේම ඒක ඒජන්සිය සමග කතා කරලා විසදාගන්න.නිත්‍යානුකූල අවස්ථාවක් නැ.

  • @c.smadusanka7425
    @c.smadusanka74252 ай бұрын

    aiye rumeniya inna yaluwek job offer ekak ewwot api mehen karanna ona dewal monada?

  • @FLYERIDEA

    @FLYERIDEA

    2 ай бұрын

    job offer eka vitharak wadak na.eya oyata Work paremit ekath ewanna one.

  • @pradeepjayantha1325
    @pradeepjayantha13254 ай бұрын

    අපි වට්සප් වලින් චෙක් කරන විස්තරත් ඒ වටසප් නම්බරේ මෙයාලාගේ එකක් නම් එතනත් අපි අහුවෙනවා නේද සර් .

  • @subashlankathilaka
    @subashlankathilaka5 ай бұрын

    Mn dan ejansi kipayakata giya... Oy prasna ahanakota unta kenthi yanwa.. Mn ithim eka hariyanne na kiyla passport ek arn ahapau enwa.. Onna okai mehe thathwe

  • @FLYERIDEA

    @FLYERIDEA

    5 ай бұрын

    😄 ඒ අපිට ආදරේ වැඩිකමට

  • @m.darshanapriyankarasadun1780
    @m.darshanapriyankarasadun17805 ай бұрын

    Ane aiye

  • @FLYERIDEA

    @FLYERIDEA

    5 ай бұрын

    darsana ape group ekata join wenna

  • @m.darshanapriyankarasadun1780

    @m.darshanapriyankarasadun1780

    5 ай бұрын

    @@FLYERIDEA oyagen group ekata add una.mage wife ta tamai ma gataluwa tiyenne. Group ekata post ekak damma oya poddak hoyala balanna.offer apu name tika Loku hewage Shakila Dushmanthi Gayani chithra

  • @user-os4dk6ts4y
    @user-os4dk6ts4y11 ай бұрын

    මගෙත් විස්තර මොකුත් දාලා තිබ්බේ නෑ. මගේ නමයි, pp number එකයි විතරයි දාලා තිබුනේ. Engancy එක manpower

  • @padmafernando3045
    @padmafernando30452 ай бұрын

    Offer letter එක ගැන තව කරැනු ටිකක් දැන ගන්ක ඕන.

  • @FLYERIDEA

    @FLYERIDEA

    Ай бұрын

    මට whatsapp කතා කරන්න 94703171471

  • @lasanthikasandarenu9488
    @lasanthikasandarenu9488 Жыл бұрын

    Aiye romenia wala MILOREC CONSTRUCT SRL company eka gana tikak balala kiyannako.eken mage mahaththayata offer letter ekak avith thiyenawa.pilithurak balaporuththuwen innawa.

  • @FLYERIDEA

    @FLYERIDEA

    Жыл бұрын

    Hari mama heta kiyannam.mage telegram group ekata join wela mata masege ekak danna

  • @user-cr1sp7gx3f
    @user-cr1sp7gx3f5 ай бұрын

    Aiye oyava contrac karganna one.visthara tikak danaganna.kohomada sambanda vanne

  • @FLYERIDEA

    @FLYERIDEA

    4 ай бұрын

    ඔයාගේ නම්බර් එක ?

  • @NishaArangalla-gq3ju
    @NishaArangalla-gq3ju24 күн бұрын

    අයියෙ අපිව දැනුවත් කලාට ස්තූතිය .මට දැනගන්න ඔනෙ offer letter එක ලැබුනා ඔයා කියපු විස්තර ඔක්කොම තිබුනා වැඩකරන තැන නැහැ,කිවුවෙ suppermarket kiyala

  • @FLYERIDEA

    @FLYERIDEA

    12 күн бұрын

    Wada karana thana one anivaryen

  • @pradeepkimara8801
    @pradeepkimara880110 ай бұрын

    ayye hite puduma dukak tiyenne.mage work permit eka rumeniyawe campani eke adupaduwak nisa awe ne.anith 9 awa.campaniya ejanciyata kiyala tiyenawa masa 2 gannawa.enna kiyala.danatamath weredda hadala fil 1 baradila kiyala ejanciyata kiyala.letter ekak awalath tibuna.duka tama ayya.

  • @FLYERIDEA

    @FLYERIDEA

    10 ай бұрын

    Duk wenna wpa.wade hari yai

  • @shantha126
    @shantha1267 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔබට.අයියෙ ගෙදරකට නම් යන්නෙ රුමේනියා වලට.ඒ ඔෆර් ලෙටෙර් එක හොයාගන්නෙ කොහොමද .ගෙදර ඇඩ්ඩ්‍රස් දාලද එන්නෙ

  • @FLYERIDEA

    @FLYERIDEA

    7 ай бұрын

    නෑ ගොඩාක් වෙලාවට ඒ වගෙ දේවල් කම්පැණි හරහා වෙන්නේ.මෑන්ෆවර් හෝ නියෝජිතයන් මගින්.

  • @kusalchamika5674
    @kusalchamika56749 ай бұрын

    Mge offer leter eke accommodation gana sadahank nha. Mama ahuwma kiuwa accommodation nthi unata offer leter eke awa aniwaren denwa kiyala

  • @FLYERIDEA

    @FLYERIDEA

    9 ай бұрын

    ඇග්‍රීමන්ට් එකේ තියෙනව ද බලන්න

  • @RanjaniMoses
    @RanjaniMoses3 ай бұрын

    Aiye mama Enrich kiyana agency ekata giya. Eka thiyenne maradana st. Joseph's college eka issaraha. Mulinma zoom interview elak kiyala ekata Rs.1000/- illuwa. Eka kiyuweth muna diha balagena nowei ahaka balagena wena wadak karanawa wage. Meka boruwak neda?

  • @FLYERIDEA

    @FLYERIDEA

    3 ай бұрын

    Ohama egancy ekakin romania apu aya gana ahala na

  • @user-yh8uv1mp4z
    @user-yh8uv1mp4z6 ай бұрын

    Aiye mamat mama offer letter eka asana karala masa 2k wenawa tama. Work permit awe naha. Apita dunna offer letter eka ejensiyen hadapu ekak. Epilibada westarayak kiyanna pluwanda. B.s.

  • @FLYERIDEA

    @FLYERIDEA

    6 ай бұрын

    dan egancy walin danne.city eka anuwa dan wp parakkui

  • @user-ct9oq7fq4r
    @user-ct9oq7fq4r7 ай бұрын

    Aiya offer letter eka hora ekaknam api baradila thyn documents online police report ehm apahu ganna puluwnd

  • @FLYERIDEA

    @FLYERIDEA

    7 ай бұрын

    ඔව්

  • @piyuminisansala9891
    @piyuminisansala98919 ай бұрын

    Aiye mata offer later ekak awa eth eke pasport anke name ekai job ekata thora gaththa kiyala witharai thiyenne

  • @FLYERIDEA

    @FLYERIDEA

    9 ай бұрын

    ඔයගේ නම්බර් එක දෙන්න මම අපේ වට්සැප් ගෲප් එකට ඇඩ් කරන්නම්

  • @sohanharshana4618
    @sohanharshana46188 ай бұрын

    yaluwekta awa offer latter eke company ake name eka nahellu eka WP ake anne kiyanava eththada ahema venna puluwanda

  • @FLYERIDEA

    @FLYERIDEA

    8 ай бұрын

    owe ewa ithin ejancy dana boru.kohama unath eyata wp eka hariyata balanna kiyanna

  • @ruwanlilantha6769
    @ruwanlilantha67699 ай бұрын

    Mamat Dala tiyenne

  • @maheshimbulana8215
    @maheshimbulana82152 ай бұрын

    250000 rs ellanawa agency eka offer letter sing karanna meka harida bro😊

  • @FLYERIDEA

    @FLYERIDEA

    2 ай бұрын

    Aulak na.kochchara kalekin wp enawada ahanna.masa 5kata wada wadiyanawanam oye ga ata athsan karanna epa

  • @RanjaniMoses
    @RanjaniMoses3 ай бұрын

    Thawa hamoma hodai kiyana worthy hands, makubura pannipitiya agency eka gana KZread channel ekak karana malli kenek kiyuwa ganath waradi, eya video eke danne 850,000/- mulu fee eka kiyala mama call karapuwama laksha 11 kiyuwa. Food accomodation medical transport denawada ahuwama eka kiyanna puluwan offer letter eka apuwata passe kiyuwa. Meka boruwak. Mee gana helidaraw karanna. Please mun minissunwa andanawa.

  • @FLYERIDEA

    @FLYERIDEA

    3 ай бұрын

    Oye parana gana wenna athi.offer letter eke thamai e visthara sadahan wenne.

  • @dilanchaturanga1046
    @dilanchaturanga1046 Жыл бұрын

    Work permit keyanneth okata neda,work permit eka awith kochara kalayakin yanna oneda

  • @FLYERIDEA

    @FLYERIDEA

    Жыл бұрын

    Na meka offer leter eka.oyata mama me deke wenasa kiyannam mage telegram group ekata join wela mata masege ekak dana.link eke discripson eke pahala athi balanna

  • @SanduniNimeshika-um1qx
    @SanduniNimeshika-um1qx6 ай бұрын

    බොහොම ස්තූතියි අයියෙ..🎉.මටත් offer letter එකක් ආවා.හැබැයි මම ඒජන්සි එකකින් නෙවෙයි යන්නෙ..හැබැයි ඒකේ email එකක්වත් phone number වත් නැහැ..ඔයා කියපු අනික් විස්තර තියනවා

  • @FLYERIDEA

    @FLYERIDEA

    6 ай бұрын

    නම තියෙනවා නම් විස්තර හොයාගන්න පුළුවන්

  • @SanduniNimeshika-um1qx

    @SanduniNimeshika-um1qx

    6 ай бұрын

    @@FLYERIDEA thank you💛

  • @suchiperera3406
    @suchiperera340611 ай бұрын

    aiya ammbasy date aka ajancyn daparakata change karuwa aham wanawada.ambasy dila kochchara kal yanawada visa labanna.

  • @FLYERIDEA

    @FLYERIDEA

    11 ай бұрын

    dannam masa 02k 03k wath yai

  • @somaja7199
    @somaja71992 ай бұрын

    Hi I trust for your comments this veary good explain first appsate the way ❤❤❤your honestly tolked so my son has nearly 04 years experience as a admin Clark leading Qutar company has it high diploma (degree) also resanarly he make degree for s silpasaba prasident award so far he make on line data Annalise so he has all for video staff so thaks for your explane budusarani we are in what up I am his father I am working world leading oil company has a Recreation welfare manager I need your help also we are not forget this also program ❤❤❤❤

  • @FLYERIDEA

    @FLYERIDEA

    2 ай бұрын

    Thank you❤️❤️❤️

  • @1XBET_WINAR
    @1XBET_WINAR11 ай бұрын

    ඇත්තටම ගොඩක් වැදගත් මම යන්න ඉන්නේ දැන් මට zoom එකෙන් interview එකක් තිබුනා interview silect උනා කිවුවා දැන් රු 250000 ඉල්ලනවා

  • @FLYERIDEA

    @FLYERIDEA

    11 ай бұрын

    ඔෆර් ලෙටර් එන්නත් කලින් ද?

  • @maheshimbulana8215

    @maheshimbulana8215

    2 ай бұрын

    Magenuth.. e gana

  • @danuzoysa6675
    @danuzoysa66754 ай бұрын

    Demand letter ekei work permite ekei thiyana details samanawenna oneda

  • @FLYERIDEA

    @FLYERIDEA

    4 ай бұрын

    Owe

  • @menaka1222
    @menaka1222 Жыл бұрын

    Ohe innawa neda pampower, ejanci 😑 nathiwa Gennana aya eayagana shuwar karala enna puluwan aya innawada

  • @FLYERIDEA

    @FLYERIDEA

    Жыл бұрын

    owe

  • @dilshanmadhuranga9644
    @dilshanmadhuranga96448 ай бұрын

    Offer letter eka awka 2.50k illuww. Eya direct ganne kiyla... Eka harida ayiyye

  • @FLYERIDEA

    @FLYERIDEA

    8 ай бұрын

    hoyala balanna hodata salli denna kalin

  • @user-id4gk1hu6n
    @user-id4gk1hu6n5 ай бұрын

    Aiye ajencyta salli daddi bank slip eka api laga thibbama madida.

  • @FLYERIDEA

    @FLYERIDEA

    4 ай бұрын

    ප්‍රමාණවත්

  • @shehanharshana298
    @shehanharshana29811 ай бұрын

    Agriman eka avith kochchara Kal yanavada warkfamit ekak enna

  • @FLYERIDEA

    @FLYERIDEA

    11 ай бұрын

    document වල ගැටළුවක් නැත්නම් උපරිම මාසයක්. නමුත් ඒජන්සි වලින් ඊට වඩා යනවා.

  • @duleekatanuji-ux2kc
    @duleekatanuji-ux2kc22 күн бұрын

    Aiye math enna inne.matath oyawa sambanda karaganna ona

  • @FLYERIDEA

    @FLYERIDEA

    12 күн бұрын

    94703171471

  • @Mastergaming-x1p
    @Mastergaming-x1p Жыл бұрын

    brother romania waiter kenekta ena customers la .. Tip.. Ekak ehema denawada

  • @FLYERIDEA

    @FLYERIDEA

    Жыл бұрын

    Samahara thane wala.anivaryen na

  • @HarshanaPushpakumara-hs7ik

    @HarshanaPushpakumara-hs7ik

    5 ай бұрын

    Aiya.mata.ofar.lata.akak away.aka.cmpanya.tiba labor.law.companya.ahama.akak.tyana.wada.

  • @HarshanaPushpakumara-hs7ik

    @HarshanaPushpakumara-hs7ik

    5 ай бұрын

    Aiya.mata.ofar.lata.akak away.aka.cmpanya.tiba labor.law.companya.ahama.akak.tyana.wada.

  • @rasikashaminda8273
    @rasikashaminda82734 ай бұрын

    Man offer letter ekak sign kala...hotel eke nama address tiyenawa..hebei e company eke email address ne...

  • @FLYERIDEA

    @FLYERIDEA

    4 ай бұрын

    සමහර ඒවගේ දාන්නේ නෑ.නම තියෙන නිසා google වලින් විස්තර හොයාගන්න

  • @DipalGunarathna
    @DipalGunarathna4 күн бұрын

    ඔෆර් ලෙටර් එක අතට හම්බ උනෙ නැහැ අපි හැමොටම

  • @banduladesilva1744
    @banduladesilva174410 ай бұрын

    CRUISE FEED SRL මේ Company එකෙන් මට job letter එකක් ආවා... ඒක ඇත්ත එකක්ද කියලා මට දැනගන්න පුලුවන් කොහොමද ???

  • @FLYERIDEA

    @FLYERIDEA

    10 ай бұрын

    mee video eke mama eka karana vidiya kiyala thiyenwa.google eke type karala balanna

Келесі