Eating EVERY ITEM On The SFC Menu! | Full Menu Review

ක්‍රිස්පි චිකන් කන්න ආස අය කවුද? ඔන්න ක්‍රිස්පි චිකන් කන්න ආසඅ සුපිරිම ප්ලේස් එකක්.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #restaurant
magic compass,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,budget,Spicy Food,place to eat,Burgers,Submarine,Fries,milkshake,shawarma,wraps,SFC,Crispy Chicken,Chicken Basket,Full Menu review,kottu,biriyani,fried chicken,boneless chicken

Пікірлер: 231

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis22032 ай бұрын

    සුපිරියි බුචියෝ. බුචී දැන් ජිම් යනවනෙද. අක්කවත් එක්කරන් යන්න. කනවා වගෙම පිට්නස් තියා ගන්න එපැයි. ලගදි ගාලු ගියෙ නැද්ද. මම ලගදික ගාලු ගිය වෙලේ බුචිගෙ අම්මව දැක්කා.කතා කරන්න වෙලාවක් හම්බුනෙ නැ. හදිස්සියකට ගාලු ගියේ යාලුවෙකුට ඇක්සිඩන් වෙලා ගාල්ලෙ හොස්පිටල් නවත්වලා කියපු නිසා. ලගදි යනවා අයි හම්බුනොත් කතා කරනවා.බුදු සරණයි

  • @sunethramadiwake2427
    @sunethramadiwake24272 ай бұрын

    Ada dawama oyalage chanels dekema vlogs bala bala hitiye aluth ekak danakan bln hitiye😊aderei oyala dennata❤

  • @user-mc8dn4vx6q
    @user-mc8dn4vx6q2 ай бұрын

    Oyalata mehem mechchara kema kannai bonnai travel karannai Salli kohenda? Irisiyawata newei ahanne apith aasai dena ganna....

  • @sumeshaamarasingha3682
    @sumeshaamarasingha36822 ай бұрын

    Full menu video maru😊👌

  • @tharidukawsan3411
    @tharidukawsan34112 ай бұрын

    Ane oyal oya ganna kama okkom kohomda kanne ithuru kama gedr genwda....lasssn vidiyo ekk ...😊❤🎉

  • @maniqueiyoha2809
    @maniqueiyoha28092 ай бұрын

    Your videos have helped me to laugh at a time of sadness. Through out the last few months your videos have helped so much.. also, helped me with my appetite.. lol I love how your guys share the food with the rest of the family too. Love to see the both parents a lot more. They seems so nice❤ Don't ever lose the fun side 😅

  • @user-ev7nt9wm7b
    @user-ev7nt9wm7b2 ай бұрын

    මේ වීඩියෝ එක නම් නියමයි දෙන්නම පට්ට ආදරේ දෙන්නාටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💞😘

  • @Cutegirl65015
    @Cutegirl650152 ай бұрын

    Nice video... Love you akki and ayya ❤️❤️❤️.. Oyalage vlogs superb 😊

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    Love you too 🥰🥰🥰

  • @StudyDreamvlogs
    @StudyDreamvlogs2 ай бұрын

    ගෙදර ඉදන් වීඩියෝ එකක් ගේන්නකො අම්මලත් එක්ක ඉස්සර වගේ.. ආසයි බලන්න🌚💜️

  • @adeeshaimanthi1682

    @adeeshaimanthi1682

    2 ай бұрын

    ඔව් ඒ වීඩියෝ දෙපාර තුන්පාර බලලා තියෙනවා

  • @user-wv6rp1mz4j
    @user-wv6rp1mz4j2 ай бұрын

    ❤😍😍😍 අදත් නියමයි

  • @user-ck7lk7vp9l
    @user-ck7lk7vp9l2 ай бұрын

    අක්කේ අය්යේ ඊලග විඩීයෝ එකට Challenge එකක් දාන්නකෝ

  • @AkDJ581
    @AkDJ5812 ай бұрын

    *_අම්මෝ අදනම් තනිකර පිස්සුවක් 🤟🏻 ඇත්තටම විශේෂ වීඩියෝ එකක් සුපිරි ඔය දෙන්නටමම ජයෙන් ජයම වේවා 🙂♥️_*

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🥰🥰😍😍

  • @sadeeshagimhan
    @sadeeshagimhan2 ай бұрын

    Adath video eka niyamai 😊hode . maru kema tika❤❤Vesak vlog ekakuth genna..❤❤

  • @LakshikaKumburegama-nz1jv
    @LakshikaKumburegama-nz1jv2 ай бұрын

    Ada video ekt gdk lassanai mn asai oylg videos blnn adrei akki & aiya❤❤❤

  • @Fantasylove.
    @Fantasylove.2 ай бұрын

    හැම එකටම free french fries..හැබැයි ගාන අහස උසට..කාටද මේ බොරු කරන්නේ..😂..KFC කොපිකාරයෝ..😂😂😂 මිල්ක්ශේක් නම් ලාබයි.❤️

  • @SR_Creativity579

    @SR_Creativity579

    Ай бұрын

    සේරටමට add කරලයි price දාන්නේ 😂

  • @hansikasandeepani246
    @hansikasandeepani2462 ай бұрын

    Akkiyooo akkige nails mara lassanai😍😍😍😍👌💅 maruu kama tika😍😍😘😋

  • @hiruninimansa8681
    @hiruninimansa86812 ай бұрын

    Aye ikmanata wena ratakata gihin video tikak aran emu

  • @Sushigirlsadventures
    @Sushigirlsadventures2 ай бұрын

    Thawa salon makeover vedio ekak karanakoo eka oyayi buchi ayyayi chuttat eka pls

  • @user-ty2qh5pd2p
    @user-ty2qh5pd2p2 ай бұрын

    කෑම බීම කොතනද කුචී බුචී එතන 😁 හැමදාමත් වගේ ආදරෙයි දෙන්නටම ගොඩාරියක් ❤❤❤

  • @user-nisansala
    @user-nisansala2 ай бұрын

    කොත්තු මී රාමේන් කන වීඩියෝ එකක් ඕනමයි...ප්ලීස්

  • @NethuliAnjalika

    @NethuliAnjalika

    2 ай бұрын

    චැලේන්ජ් එකකින්ම

  • @shriyawijesundara4586

    @shriyawijesundara4586

    2 ай бұрын

    Mmmm oww ane❤❤🎉🎉

  • @Dalanitarka
    @Dalanitarka2 ай бұрын

    සුපිරියි ❤❤❤😊😊😊

  • @HappyChemistryExperiment-fy3uh
    @HappyChemistryExperiment-fy3uh2 ай бұрын

    Video eka supiri ❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    👍👍😍😍

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd2 ай бұрын

    කෑම ටිකනම් ආයි පිස්සුවක්.😊අපිටත් ආරාදනා කරොත් අපිත් එනවා😃😀❤❤

  • @NetuNethmi
    @NetuNethmi2 ай бұрын

    Nice.අදත් ලස්සන වගේම සුපිරි vlog එකක් ...... හරිම ලස්සනයි.... දිගටම මේ වගේම කරගෙන යන්න. .....😊

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    ගොඩාක් ස්තූතියි 🥰🥰

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38332 ай бұрын

    ❤❤❤ අම්බෝ මරු ආආආ 🥰🥰🥰👍👍

  • @ganganisenanayake8823
    @ganganisenanayake88232 ай бұрын

    Oyala denna harima shoyy. Malli oyage hair style eka maru.

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    ගොඩාක් ස්තූතියි 🥰🥰🥰

  • @Nim-ranathunga
    @Nim-ranathunga2 ай бұрын

    Iye aiyawai akkiwai dekka 😊😊😊😊❤❤

  • @jpathmi8684
    @jpathmi86842 ай бұрын

    ❤❤❤❤😊😊😊😊මග බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකම්

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🥰😍😍

  • @AkDJ581
    @AkDJ5812 ай бұрын

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    ආදරෙයි අපිත් 🥰🥰

  • @pasindu4861
    @pasindu48612 ай бұрын

    අද මරු සුපිරි 😍🤩

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🥰🥰

  • @warunadewasinghe4839
    @warunadewasinghe48392 ай бұрын

    Oyala dennata ma godariyak adarei nande , mame.❤❤

  • @hubbybubby
    @hubbybubby2 ай бұрын

    Oya denna Dan pawle dennek wagee ❤❤❤❤.. a taram dakinna asaiiii ...

  • @madukasewwandi
    @madukasewwandi2 ай бұрын

    Malli oyala dennath yannayo umandawe kema video ekak karanna

  • @wasanthabandara7856
    @wasanthabandara78562 ай бұрын

    සුපිරි ❤🎉

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    😍❤️😍

  • @maneljayaweera6543
    @maneljayaweera65432 ай бұрын

    සුපිරියක්❤️

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🥰😍🥰

  • @nisalakossinna4561
    @nisalakossinna45612 ай бұрын

    SFC eke anith branch koheda tiyenne

  • @Dana-Ome
    @Dana-Ome2 ай бұрын

    Super aiyh & akka

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🥰😍🥰

  • @niroshasadhamali-sk6gj
    @niroshasadhamali-sk6gj2 ай бұрын

    මෙච්චර කෑම කන්න මොන වගෙ ජොබිද කරන්නෙ ඔයාලා

  • @Budddhima

    @Budddhima

    Ай бұрын

    කන එක තමයි Job එක

  • @niroshasadhamali-sk6gj

    @niroshasadhamali-sk6gj

    Ай бұрын

    @@Budddhima 😅👌

  • @senuuuu1

    @senuuuu1

    Ай бұрын

    You tube money

  • @ThushariAndrya-hp9fg

    @ThushariAndrya-hp9fg

    Ай бұрын

    Kana eka thamai hlo😂 job eka

  • @sharadadoc2108

    @sharadadoc2108

    16 күн бұрын

    Anunge job hoyanne wena wada nadda umbata un kana eka. Hoyanna epa umba kanna widiyak hoyaganna anunge dewal hoyana eka lajja nathi wadak

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku2 ай бұрын

    අදත් මරු අනේ ❤😂😂😂😂

  • @Game_ON-eb5pr
    @Game_ON-eb5pr2 ай бұрын

    Video eka maru❤ Gaana nam patta wedi, meka thamai lankawe un copy karama wenne. Lankawe widihata krla lankawe minissu atharata yanne nathuwa kfc ekata competitive price daala😂

  • @Sushigirlsadventures
    @Sushigirlsadventures2 ай бұрын

    Batharamulle arcadia food eka review karana

  • @ErangaEdirisinghe-xb8uh
    @ErangaEdirisinghe-xb8uh2 ай бұрын

    සුපිරි ane 🥰🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🥰😍😍🥰

  • @haajantha5496
    @haajantha54962 ай бұрын

    Kuchi lassana wela ane❤

  • @nethnavodya7291
    @nethnavodya72912 ай бұрын

    Kuchi buchi adath super adrei❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    ආදරෙයි හැමදාමත් 🥰😍🥰

  • @user-dw6jo2cs8b
    @user-dw6jo2cs8b2 ай бұрын

    Maru video ekak

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    😍👍

  • @lpcookingshow1703
    @lpcookingshow17032 ай бұрын

    Supiriyak ❤❤😊

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🥰😍❤️

  • @nethmifernando2003
    @nethmifernando20032 ай бұрын

    5:58 Kauda dakke karapoththawa 😂

  • @jananigamage9217

    @jananigamage9217

    2 ай бұрын

    Eh koheda e

  • @sunethjayawardene3997
    @sunethjayawardene39972 ай бұрын

    අම්මෝ මරු කෑම ගොඩක්, චිකන් හදපුවා රසටම ඇති, 🔥🔥🔥♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🥰🥰🥰😍😍😍

  • @dilinidinethma6878
    @dilinidinethma68782 ай бұрын

    Niyamai ❤️

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    👍👍😍❤️🥰

  • @sasifdo3642
    @sasifdo36422 ай бұрын

    පානදුරෙත් තියෙනවා SFC එකක්🥰🥰‍යන්න ඕනෙ අනිවාර්යයෙන්...පෙනවනෙ අපෙ ඩබල රස කර කර කනවා....

  • @user-yl5rw5wu2h

    @user-yl5rw5wu2h

    2 ай бұрын

    යන්න මාත් එන්නම් මම වාද්දුවේ 🥰🙂

  • @h.b.c.tkumar5982

    @h.b.c.tkumar5982

    2 ай бұрын

    Koheda panadure tinne

  • @sasifdo3642

    @sasifdo3642

    2 ай бұрын

    @@h.b.c.tkumar5982 super fashion eka laga

  • @AjithKumara-xj9qb
    @AjithKumara-xj9qb2 ай бұрын

    Dine in vithara da takeaway nadda

  • @sumudunianushika4730
    @sumudunianushika47302 ай бұрын

    Shaaa niyamaine ❤️❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🤤🤤❤️❤️

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe51372 ай бұрын

    Ambooooo eeka 🤤😋😋😋

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    😀😀😀

  • @kithumfernando6315
    @kithumfernando63152 ай бұрын

    I love you akka and aiya ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    Love you too 🥰😍🥰

  • @haajantha5496
    @haajantha54962 ай бұрын

    Buchi lassanai kinde wawela❤😂

  • @thurudinitheekshana7818
    @thurudinitheekshana78182 ай бұрын

    අාදරෙයි අක්කි අයියා❤❤❤😊

  • @madushanimadushani1179
    @madushanimadushani11792 ай бұрын

    Super 👍❤

  • @user-px3hf9cr6n
    @user-px3hf9cr6n2 ай бұрын

    Gedara ayath ekka video ekak karannako ❤❤

  • @dilanimaduhansika7822
    @dilanimaduhansika7822Ай бұрын

    Ice cream video oni akka

  • @AjithKumara-xj9qb
    @AjithKumara-xj9qb2 ай бұрын

    Ape paththe ekak tino

  • @rashmikavindi4533
    @rashmikavindi45332 ай бұрын

    අනිත් අවුට්ලස් කොහෙද තියෙන්නෙ

  • @Asnisrilinali
    @Asnisrilinali2 ай бұрын

    කෑම නම් කුචී බුචී තමයි❤😋😌

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    😊🥰😍

  • @Chavindu.perera
    @Chavindu.perera2 ай бұрын

    Very nice ❤

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    ❤️😍❤️

  • @shif9647
    @shif96472 ай бұрын

    This restaurant is halal or

  • @interstore3743
    @interstore37432 ай бұрын

    මෙයාලගෙ කෑම සිරාවටම රසයි ! ගානට වාසි , අනික crispy chicken එකේ සැර තියෙනවා දිය රස නැහැ. හැබැයි අවුල තියෙන්නෙ යන යන පාරට මෙයාලගෙ ගොඩාක් items available නැහැ පැලවත්ත branch එකේ ☹️kottu , Biriyani එහෙම ලේසියෙන් available නැහැ . හැබැයි සිරාවටම රසයි worth! Management එක ඒක පොඩ්ඩක් බැලුව නම් සුපිරි place එක!

  • @user-qk6jp9rh9i
    @user-qk6jp9rh9iАй бұрын

    Nadeeak ❤❤😊😊

  • @MGPiyasena-nt3fb
    @MGPiyasena-nt3fb2 ай бұрын

    Buchige dan konde kathai ane wenas karannako

  • @user-ju4gz6og5v
    @user-ju4gz6og5v2 ай бұрын

    1 th view comment and like

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    👍😍❤️

  • @user-py3xe4fs6c
    @user-py3xe4fs6c2 ай бұрын

    ane akki are man ellepu videio eke ekmenin genneko plz🥺🥺

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    Mokadda 🤔

  • @user-ch8so7sj7v
    @user-ch8so7sj7vАй бұрын

    Oyala dennanam maru ane

  • @melanipallewatta
    @melanipallewatta2 ай бұрын

    Gampaha branch ekak open krnko😢

  • @slchefarts2450
    @slchefarts24502 ай бұрын

    Maru

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🥰😍🥰

  • @gimhanisansala1203
    @gimhanisansala12032 ай бұрын

    Onna pihiya dik karpu widiyta baya hithuna😂😂 itin m sabscribe kalooo❤❤

  • @kavidunimantha1120
    @kavidunimantha11202 ай бұрын

    Aiyath Akka idala .Akka hadila 🥰🥰🥰🥰🥰

  • @Himansadinu
    @Himansadinu2 ай бұрын

    Nice❤❤

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🥰🥰

  • @vinushkidewanarayana5160
    @vinushkidewanarayana51602 ай бұрын

    Video eke meeyek duwanawa dakke kauda??

  • @hasinthagihan7919

    @hasinthagihan7919

    2 ай бұрын

    Meeyek newei e wada karana kenegge oluwa

  • @oshalaperera5751
    @oshalaperera57512 ай бұрын

    ❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    😍❤️🥰

  • @jayathiprishmika8569
    @jayathiprishmika85692 ай бұрын

    ඔක්කොම එක පාර කන්න එපා😅 ගෙදර අරන් ගිහිල්ලත් කන්න තියා ගන්න😅 මට වේල් තුනටම දවස් 4කට විතර ඇති ඔය ටික 😂 ඔයාලා දෙන්නා නම් සුපිරියක් තමා❤

  • @malshamadushani-bv2fy
    @malshamadushani-bv2fy2 ай бұрын

    Budu ammo okkoma tika kanna puluwanda 😂😂

  • @badnotiya9244
    @badnotiya92442 ай бұрын

    බුචීගේ කනත් විදිමු 😂❤

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    😀🥰

  • @NishanthiNishanthi-sr7rb
    @NishanthiNishanthi-sr7rbАй бұрын

    මට පුලුවන්

  • @anupamaerandi8813
    @anupamaerandi88132 ай бұрын

  • @user-tj8wz1eb5o
    @user-tj8wz1eb5o2 ай бұрын

    කුචි ඔයගොල්ලෝ @travel with wife එක්ක video දන්නකෝ

  • @user-bo6fk8fe3s
    @user-bo6fk8fe3s2 ай бұрын

    අක්කා කනකම් අයියා කම් එකට හැන්ගිලම හිටියෙ

  • @Rameshi521
    @Rameshi5212 ай бұрын

    Video eka balanna kalinma comment ekai like ekai❤❤

  • @user-sd1ec5zn5w
    @user-sd1ec5zn5w2 ай бұрын

    ❤❤

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe56532 ай бұрын

    Akkita kiyawanna erala ayya hodata kanawa😂😂😂

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    😁😁😁😁😁

  • @SaduniRuwanthi
    @SaduniRuwanthi2 ай бұрын

    අපිත් බඩගිනි

  • @sudeshikakumari8829
    @sudeshikakumari88292 ай бұрын

    ම්❤❤❤😊😊

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    😍❤️❤️😍

  • @crishanisanjula4313
    @crishanisanjula43132 ай бұрын

    ❤❤❤

  • @thilinadileep8725
    @thilinadileep87252 ай бұрын

    Okkoma hodai rasa nethi unath rasai keyala keyanna epa aka apita theranawa

  • @vlog_mix113
    @vlog_mix1132 ай бұрын

    අක්ක කොයි වෙලෙත් අඩේ අඩේ ගානවා😅

  • @wasanasewwandi1624
    @wasanasewwandi16242 ай бұрын

    ❤❤❤❤

  • @nethunethu1135
    @nethunethu11352 ай бұрын

    Family video ekak.gennako

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    Gennamkoooo 😍❤️

  • @priyanthawad9703
    @priyanthawad97032 ай бұрын

    🎉

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    😍❤️

  • @user-ce9df7yf9h
    @user-ce9df7yf9h2 ай бұрын

    😋😋😋😋

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    🤤😍❤️🥰

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna45582 ай бұрын

    woow

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    😍🥰😍

  • @user-os7uf5yv9o
    @user-os7uf5yv9o2 ай бұрын

    Mechchara. Godak kamne kohoma da 😮😊

  • @St.Semuthu
    @St.Semuthu2 ай бұрын

    පාන් කකා බලපු මම 😂

  • @GayaniMalmalaarachchi-ty6fi
    @GayaniMalmalaarachchi-ty6fi2 ай бұрын

    පිහියත් උස්සගෙන දිවත් නටෝනකොට දේවාලෙ කපුව වගේ😂😂😂😂

Келесі