Easy Explanation What Is The Stereo,Bridge,Parallel Moods In The Amplifier - Sinhala

Ғылым және технология

I hope you guys have learned how to amp sounds in three different ways stereo,bridge and parallel.Watch this valuable and important video subscribe my you tube channel and like,comment,share my videos.Thank you.
PASI music

Пікірлер: 168

  • @pelicanentlk
    @pelicanentlk3 жыл бұрын

    ලොකු වියදම් දරලා ඉගනගන්න බැරි අයට මෙම වැඩසටහන් වලින් ඉගැනිවීමේ පින ඔබ තුමාගේ දැනුම තව තවත් වර්ධනය වේවා කියා අපි සියලු දෙනාම පතනවා!

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha7 ай бұрын

    පැහැදිලි .ස්තූතියි

  • @hlentertainment8616
    @hlentertainment8616 Жыл бұрын

    ගොඩක් පිං අයියේ සුපිරියටම තෙරුනා...💗💗💗

  • @janakapradeepkumara7867
    @janakapradeepkumara786728 күн бұрын

    පැහැදිලි සහ ස්තූතියි

  • @nirosh3601
    @nirosh36012 жыл бұрын

    ‌ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි.

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @dulshansatharasinha7911
    @dulshansatharasinha79112 жыл бұрын

    බොහොම පැහැදිලියි . ගොඩක් ස්තූතියි . ජය වේවා💯💓

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @FullRange114
    @FullRange1143 ай бұрын

    Thanks adarei ❤❤ meka loku udauwak

  • @user-yd5kn7ei4r
    @user-yd5kn7ei4r2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මල්ලි

  • @chandanasampath9055
    @chandanasampath905510 ай бұрын

    හොද පැහැදිලි කිරිමක්

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma80224 жыл бұрын

    Superb Lesson..Thank you..

  • @pasimusic4191

    @pasimusic4191

    4 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga29683 жыл бұрын

    ඉතාම වටිනවා

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @susilperera123
    @susilperera1233 жыл бұрын

    නියමයිනේ ....ජයවේවා !!

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @ruvindrasenadheera7770
    @ruvindrasenadheera77703 жыл бұрын

    thank you very much

  • @dulanj3884
    @dulanj3884 Жыл бұрын

    good explain bro

  • @diskjockeysl1064
    @diskjockeysl10643 жыл бұрын

    Oyagen thama aiye godak dewal igena gaththe thanx ayye Thawa video danna Keep it up👍👍👍

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 Жыл бұрын

    Namo buddhaya theruwan saranai theruwan saranai

  • @malshansadunsadun4233
    @malshansadunsadun42334 жыл бұрын

    Most useful video

  • @pasimusic4191

    @pasimusic4191

    4 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa9993 жыл бұрын

    හරිම පැහැදිලියි .සරලව කියා දූන්නා.ඒනිසා තව ඉගෙනගන්න හිතුනා

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @Shasindu-sithara
    @Shasindu-sithara2 жыл бұрын

    Niyamai👍❤

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @CocWiZarD9
    @CocWiZarD93 жыл бұрын

    Thnxs

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 Жыл бұрын

    R.m.s 350w + 350w amplifier ehakata galapena speker size eka kiyanna puluwanda 🤔 eka chanal ehakata speker 2k set wena widihata.🤔 (doble top dekak) 10 inch num madi speker rath wenawa volium eka 50% damamma.

  • @tharindugunarathne9425
    @tharindugunarathne94253 жыл бұрын

    මාර ඩයල් එකක් බ්‍රෝ ඔයා..

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA3 жыл бұрын

    godak watinawa malli mama asama sabjet ekak

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @u-tubeaudiolibrarycopyrigh9279
    @u-tubeaudiolibrarycopyrigh92794 жыл бұрын

    niyamai bro..Watinawa..!!!

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @sanisa12345
    @sanisa123452 жыл бұрын

    ජයවේවා

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @nevindachathupa
    @nevindachathupa2 ай бұрын

    ඔයාගෙ video පට්ට👍. හැබැයි පොඩි අවුලක් තියෙනවා. ඔයා කියන ඒවා තේරුම් ගන්නනම් යම්කිසි දැනුමක් තියෙන්න ඕනි.

  • @yohanfernando7856
    @yohanfernando78563 жыл бұрын

    Godak watina vedio ekak

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..

  • @chandi550
    @chandi550 Жыл бұрын

    good

  • @sanduntharanga2679
    @sanduntharanga26793 жыл бұрын

    Superb..

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @riyanc-musicentertainments8367
    @riyanc-musicentertainments8367 Жыл бұрын

    very good lesson dear! stereo mode ekedee mixer eketa audio in karaddee, stereo jack ekakin out ekak aragena mixer ekata line dekak in wenna onida( left and right)

  • @sewwran1037
    @sewwran1037 Жыл бұрын

    Bro.. Stereo amp එකක් එක පැත්තක් විතරක් පාවිච්චි කරන එක amp හොද නැද්ද?

  • @chrisfonseka1118
    @chrisfonseka11182 жыл бұрын

    Congratulations malli

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @asankasampathkalawana5210
    @asankasampathkalawana52104 жыл бұрын

    Niyamay

  • @pasimusic4191

    @pasimusic4191

    4 жыл бұрын

    Asanka sampath Kalawana හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @lksumiya3064
    @lksumiya30642 жыл бұрын

    Ela ela

  • @pasimusic4191

    @pasimusic4191

    Жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @pawanthathsara
    @pawanthathsara3 жыл бұрын

    Elama supiri

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @pradeepliyanage5514
    @pradeepliyanage55142 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ruwinikaweerasinghe6898
    @ruwinikaweerasinghe68982 жыл бұрын

    👍👍

  • @djsaga689
    @djsaga6894 жыл бұрын

    ela ayya

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @kavindasandaruvan1617
    @kavindasandaruvan16172 жыл бұрын

    👍👍👍👍

  • @wasanthasujeewa44
    @wasanthasujeewa443 жыл бұрын

    Ela

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @devmoorthi
    @devmoorthi4 жыл бұрын

    cool

  • @pasimusic4191

    @pasimusic4191

    4 жыл бұрын

    Dev Moorthi Keyboardist හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @chamodshalinda8713
    @chamodshalinda87133 жыл бұрын

    Wot 500 usb with powerd mixer amp ekk kiyada

  • @rohanasarathchandra1583
    @rohanasarathchandra15833 жыл бұрын

    Fully clear 👌...thanks...

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @whatvideotape5609
    @whatvideotape56093 жыл бұрын

    Bohoma stutii

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @kavinda_srimal
    @kavinda_srimal3 жыл бұрын

    ❤️

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @sldj7777
    @sldj77772 жыл бұрын

    අනිත් සුවිච් genath වීඩියෝ එකක් ඕනේ ඉක්මනින්

  • @pasimusic4191

    @pasimusic4191

    Жыл бұрын

    ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @monkeysproductions2051
    @monkeysproductions205110 ай бұрын

    2 channel amp eka 2400 watt bridge mode ekata dnmoth eka line ekk aran eh speaker dekata ghuwata prashnayak nedda watt gana bedila d yanne speaker dekata

  • @lakshmanjayakody4973
    @lakshmanjayakody49733 жыл бұрын

    Ayye mixer eken kelinma speakers walata ganna Barida. (Without amplifier )

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    එහෙම පුළුවන්..එක්කෝ mixer එක powerd වෙන්න ඕනි..නැත්නම් speaker එක powerd වෙන්න ඕනි..

  • @sljayanmiusic
    @sljayanmiusic2 жыл бұрын

    ලොකු දැනුමක් apita lebenawa

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @gettergetter8512
    @gettergetter85124 жыл бұрын

    Nce

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @pasinduchathuranga2756
    @pasinduchathuranga27562 жыл бұрын

    4ohms amp ekak bridg kalama out put eka kiyada?

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    Amplifier එකේ මුළු watts එකතුව තමයි bridge mood එකේදී output එක විදිහට එන්නේ..

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana38573 жыл бұрын

    🙏🙏😍🤩🤩🤩

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @amuingrisi
    @amuingrisi4 жыл бұрын

    🙏🙏🙏👍👍♥♥♥

  • @pasimusic4191

    @pasimusic4191

    4 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @kavindukithsara9795
    @kavindukithsara97954 жыл бұрын

    600 magen bro

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @kasunprabath7295
    @kasunprabath72953 жыл бұрын

    Amplifier ekakin mic ekai speaks 2i setup karala pennana video ekak dana puluwanda

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @sahanbro5846
    @sahanbro58462 жыл бұрын

    අයියෙ tpa3110 වගේ ඈම්ප් එකක L R අවුට් දෙක එකට එකතු කරල එක ස්පීකරේකට ගැහුවොත් ඈම්ප් එක සවුත්තු වෙයිද? ස්පීකරේ සවුත්තු වෙයිද? අවුලක් නැද්ද??????

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    Watt ගණන් ගලපලා සම්බන්ධ කරන්න..

  • @kcpnicks3472
    @kcpnicks34722 жыл бұрын

    Parallel mood ekedi api left eka saha right kiyana mixer out dekama amp ekata dunnoth(waradimakin wage) mokada wenne.... left ho right deken ekak witharada ethakota wada karanne.... ❤ ✌

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    Signal එක Amplifier එකට ගන්නේ නෑ එතකොට..

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe45712 жыл бұрын

    Megapowar amp gana remove ekak danawada

  • @pasimusic4191

    @pasimusic4191

    Жыл бұрын

    පැහැදිලි නෑ?

  • @supuna5232
    @supuna52322 ай бұрын

    Sound hoda kohoma dunnamada

  • @manojkumara3146
    @manojkumara31463 жыл бұрын

    Steriyo amp ekk thiynw ek brige krnne kohomda

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    Switch එකක් නැද්ද?

  • @tharakadesilva.4699
    @tharakadesilva.46994 жыл бұрын

    Bridge mode eka dala speaker connect karana eka speaker ekata awulak wenna puluwanda?

  • @pasimusic4191

    @pasimusic4191

    4 жыл бұрын

    එහෙම අව්ලක් නෑ..ඈම්ප් එකේ wot ගානයි,speaker එකේ වොට් ගානයි match කරලා දාන්න..

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal44683 жыл бұрын

    Mixer akai equalizer akai crossover akai amp.akai wire arrangement akak karanna.

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @sannadeesounds.sapumal4468

    @sannadeesounds.sapumal4468

    3 жыл бұрын

    @@pasimusic4191 බලාගෙන ඉන්නව.ඒක දානකම්.

  • @dasunmalintha1864
    @dasunmalintha18644 жыл бұрын

    bro me amp ake YS PROCESSING kiyanne mokadda mage amp ake me swich aka kedila sound wala podi wenasak thiyenawa

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    මේ ඈම්ප් එකේ?

  • @gamikasaman7048
    @gamikasaman70483 жыл бұрын

    bridg eken ethkota eka bafl ekakk withrada puluwan

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    එහෙම නෑ..Ohms ගනන් වෙනස් වෙන්නේ නෑ..

  • @nipuna832
    @nipuna8322 жыл бұрын

    Mono 5:23

  • @udithajayashanka3769
    @udithajayashanka37692 жыл бұрын

    Brother paralel bridge gahapuwama amp rath wenawa wadida

  • @pasimusic4191

    @pasimusic4191

    Жыл бұрын

    භාවිතා කරන speaker වල watts ගණන් හරියට ගලපලා සම්බන්ධ කරන්න..

  • @rshehandilshan6700
    @rshehandilshan67003 жыл бұрын

    Bridge කරද්දි ohoms වෙනස් වෙනවද , 4 ohoms Channel 2 ක් නම් ?

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    Ohms ගණන් වෙනස් වෙන්නේ නෑ..Amplifier එකේ channel දෙකම තනි channel එකක් වීම විතරයි වෙන්නේ..

  • @nimeshpethumkumara5714
    @nimeshpethumkumara57142 жыл бұрын

    JBL bapal gena vidio ekak karannako Aiye. Mila ganan saha miladii genimata heki isthana sadahan karanna. Vidio eka enakan balan innawa hodada

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @djmaheshremix4060
    @djmaheshremix40602 жыл бұрын

    2600 w Amp aka Bridge dala gahuwata awulak nedda..?

  • @pasimusic4191

    @pasimusic4191

    Жыл бұрын

    ගැටලුවක් නෑ..

  • @djjude303
    @djjude3032 жыл бұрын

    Perral mode eka sound quality adu wenawathe

  • @pasimusic4191

    @pasimusic4191

    Жыл бұрын

    එහෙම වෙන්නේ නෑ..

  • @sandamalranawaka559
    @sandamalranawaka5599 ай бұрын

    Input karaddi LD DVD kiyala mode deka mokakdda

  • @supunmilinda7899
    @supunmilinda78993 жыл бұрын

    Bridge mood ekedi eka speaker ekda connect wenne.left right dekk නැද්ද

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    චැනල් දෙකේ + 2ක තමයි Speaker එකේ + සහ - වලට සම්බන්ධ වෙන්නේ..

  • @chamindawijerathna1924
    @chamindawijerathna19242 ай бұрын

    Loudness on ffo batan aken mokada wenne

  • @thusharachampika4905
    @thusharachampika490511 ай бұрын

    Klh 200w epekak gena kathakaranna

  • @thusharamanatunga3298
    @thusharamanatunga329810 ай бұрын

    ඔය ඈම්පේක කීයක් වේනවද

  • @SurangaHemakumara
    @SurangaHemakumaraАй бұрын

    මෙ විදියට කොහොමද කොස් ඔවර් කරන්නෙ

  • @hmjherath4879
    @hmjherath48795 ай бұрын

    STEREO GAHANA KOTA ,CROSWER EKEN GAHANA KOTA MIXER EKEN EKA CHANEL EKAK ගත්තොත් WARADIDA

  • @samanthapushpakumara5893
    @samanthapushpakumara5893 Жыл бұрын

    Mage amplifier eke podi deyk danagann

  • @pubudukrishan8922
    @pubudukrishan89222 жыл бұрын

    මිඩ් එකට හොද ඈම්ප් එක මොකක්ද ගාන කීයක් වෙයිද

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..

  • @suboda6338
    @suboda63382 жыл бұрын

    අයියේ 4 චනල් එකක් කරන්නකො

  • @pasimusic4191

    @pasimusic4191

    Жыл бұрын

    ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @vishannimantha
    @vishannimantha4 жыл бұрын

    mixer eke L,R එකෙන් ගන්න output එකෙයි තනි output එකෙන් ගන්න එකෙයි වෙනසක් තියනවද

  • @pasimusic4191

    @pasimusic4191

    4 жыл бұрын

    Vishan Nimantha ඔයා තනි output එකක් කියලා කියන්නේ මොකක්ද?

  • @vishannimantha

    @vishannimantha

    4 жыл бұрын

    @@pasimusic4191 මන් කිවුවේ parallel කරද්දි ගන්න output එක ගැන

  • @pasimusic4191

    @pasimusic4191

    4 жыл бұрын

    Vishan Nimantha නෑ නෑ එහෙම වෙනසක් වෙන්නේ නෑ..

  • @vishannimantha

    @vishannimantha

    4 жыл бұрын

    එතකොට අපිට කැමති නම් L,R දෙකෙන් එකකින් output එක ගත්තැහැකිද?

  • @pasimusic4191

    @pasimusic4191

    4 жыл бұрын

    Vishan Nimantha ඔව් ඔයාට කැමති පැත්තකින් ගන්න පුළුවන්..

  • @sanbeshyashminda9706
    @sanbeshyashminda97063 жыл бұрын

    Mix eka aniwaryada

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    පැහැදිලි නෑ?

  • @hcguffunforgy2129
    @hcguffunforgy21292 жыл бұрын

    Oyagen thamai mama sound gena egena gathtee thwama egena gannawa godak watina channel ekak me. Mata oyage no eka puluwan am denna vistharayak tiyanawa dena ganna mage amp eka gena

  • @pasimusic4191

    @pasimusic4191

    Жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @pasimusic4191

    @pasimusic4191

    Жыл бұрын

    facebook.com/profile.php?id=100041520807034&mibextid=ZbWKwL Page එකට msg කරන්න..

  • @sanjeewadias9531
    @sanjeewadias95312 жыл бұрын

    ඔය ක්‍රම තුනෙන් වැඩිපුර සාර්ථක ක්‍රමය මොකක්ද..

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    ක්‍රම 3ම හොඳයි..අවශ්‍යතාවය අනුව අවශ්‍ය ක්‍රමයක් යොදාගන්න පුළුවන්..

  • @kusumsantha2856
    @kusumsantha28562 жыл бұрын

    අයියෙ මගෙ සෙටප් එකේ එක පැත්තකසද්දෙ වැඩි කරනකොට චරචර ගාලා සද්දයක් අැහෙනව මොකක් ද එකට හෙතුව

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    කාර්මික දෝෂයක්ද කියලා පරීක්ෂා කළාද?

  • @weerasingheexpress908
    @weerasingheexpress9083 жыл бұрын

    Bridge mode එකේදී 2ohm නම් ඒක 4ohm වෙනවාද මහත්තයා ?

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    එහෙම නෑ..සාමාන්‍යයෙන් Stereo mood එකේ තියෙන විදිහටම තමයි bridge mood එකෙදිත් වැඩ කරන්නේ..සම්බන්ධ කරන Speaker ප්‍රමාණය අනුව තමයි 2ohm,4ohm,8ohm තීරණය වෙන්නේ..

  • @weerasingheexpress908

    @weerasingheexpress908

    3 жыл бұрын

    Thank you ❤️

  • @tharindusandakelum3018
    @tharindusandakelum30183 жыл бұрын

    ft

  • @sumithchamindasumithchamin3984

    @sumithchamindasumithchamin3984

    3 жыл бұрын

    Mama denata 42000 inkal bin dekata danawa anith pethen monitar demmata kamak needda

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    42000ද? නැත්නම් 4200ද?

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @nilukasanjeewani9623
    @nilukasanjeewani9623Ай бұрын

    නම්බරේ දාන්න පුළුවන්ද

  • @rashmikanimsara225
    @rashmikanimsara2253 жыл бұрын

    එත කොට අනිත් එකට ගැහුවහම බෆල් වැඩ නෑ නේද

  • @pasimusic4191

    @pasimusic4191

    3 жыл бұрын

    අනිත් එකට කිව්වේ?

  • @samanthapushpakumara5893
    @samanthapushpakumara5893 Жыл бұрын

    Ane please aiye oyage nubr eka dennko

  • @Morgoz01
    @Morgoz01 Жыл бұрын

    අයියෙ Stereo amplifier board එකක් Bridge කරන්න පුළුවන් ද ? L = 30w R = 30w L+R = 60w ( R+) + (L+) = (+) (R-) + (L-) = (-)

  • @bandulathissa8837
    @bandulathissa88372 жыл бұрын

    Amp එකෙන් සබ් එකට දෙන්න පුළුවන් ද

  • @bandulathissa8837

    @bandulathissa8837

    2 жыл бұрын

    Amp මොන mode එකේ තියන ඕනද

  • @pasimusic4191

    @pasimusic4191

    2 жыл бұрын

    ඔව් පුළුවන්..

  • @maheshsanjaya4689
    @maheshsanjaya4689 Жыл бұрын

    මහත්තයා පොඩ්ඩක් පෝන් නම්බරේ එවන්න පුලුවන්ද

  • @sisirasana4577
    @sisirasana45773 жыл бұрын

    අපිට ෆෝන් නම්බර් එක එවන්නකෝ අයියේ

  • @pasimusic4191

    @pasimusic4191

    Жыл бұрын

    facebook.com/profile.php?id=100041520807034&mibextid=ZbWKwL Page එකට msg කරන්න..

Келесі